ලුණු ගෙඩියක් සුද්ද කරලා මාසයකට ලක්ෂ 15ක් හොයමු.

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 2,1 тыс.

  • @prmt6233
    @prmt6233 2 года назад +78

    හරිම නිහතමානීව තමන්ගෙ රැකියාව පෙන්වන ඔයා වගේ අය අඩුයි සමහරු කියන්නෙ ගිය ගමන් ඔපිස් එකේ වැඩ කියලා

  • @ashahemage7610
    @ashahemage7610 Год назад +9

    නංගී ඹයා හරි අමාරු වැඩක් නේද කරන්නේ. ඒත් ඹයා සතුටින්. ඒක තමයි වැදගත්. බුදු සරණයි ඹයාලට.

  • @seethakumari1683
    @seethakumari1683 2 года назад +132

    සමහරැ උන් ගෙවන සුපිරි ජිවත් විම තමයි පෙන්නන්නේ. ඔයා සුපිරිනංගි

    • @skylife95
      @skylife95  2 года назад +3

      🥰🥰🥰

    • @Prasa356
      @Prasa356 2 года назад

      Vecnsy nadd

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 года назад

      Kohomada mee job akata anne ane hama deyakma kiyala dennako

    • @dilakshiniperera3254
      @dilakshiniperera3254 Год назад

      @@skylife95 kohomd oy job akt apply kranne

    • @banti2912
      @banti2912 Год назад

      @@dilakshiniperera3254 korean exm eka krnn

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 Год назад +16

    කොන්දකෙලින්‍තියන ඇත්ත කියන සුපිරි කෙල්ලක් බුදුසරණයි ජෙසුපිහිටයි ජයවෙවා

  • @sitaperera898
    @sitaperera898 2 года назад +54

    ඔයා වගේ දරුවෙක් ලැබෙන මව වාසනාවන්තියකි.

  • @asafernando6290
    @asafernando6290 2 года назад +103

    ඔයාගේ අවංක නිහතමානී කම
    ගැන හරිම ආඩම්බරයි.

  • @ramyajayalath9975
    @ramyajayalath9975 2 года назад +8

    දැනුවත් කිරිම හරිම වැදගත් කවුරුත් කියලා දෙනනේ නැහැ ..ස්තුතියි මැණික ....
    බුදු සරණයි ....

    • @skylife95
      @skylife95  2 года назад +1

      Budusaranai oyatath

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 2 года назад +20

    ජයෙන් ජයම වේවා නoගී ඔයාට .පරිස්සමට වැඩ කරගෙන ,සල්ලි ඉතුරු කරගෙන ලoකාවට ඇවිත් හොදින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා .

    • @skylife95
      @skylife95  2 года назад

      Thank you so much 😊

  • @nishakafernando9766
    @nishakafernando9766 2 года назад +11

    ඇත්ත ඇතිසැටියෙන් කීම ගොඩක් වටිනවා.සමහරු පට්ට කය්වාරු ගහන යුගයක.මේ වීඩියො එක ඉතා වැදගත්.ඔහොම මහන්සි වෙලා වැඩකරන අය අනිවාර්‍යෙන් ජීවිතය ජයගන්නවා.අවංකව ඇත්ත කීම ගැන ලොකු සතුටක් දැනෙනව.මොකද එහෙම අය ඉන්නෙ අතලොස්සක් නිසා.ඔහොම ගිහින් මතු යම් දිනක කොරියාවෙ ඔවැනි ආයතනයක් ඔබලටත් පටන් ගන්න ලැබේවි.මන්ද දහඩිය කැටවලින් තෙත්වූ මුදල් වල වට්නාකමට ලොකු බරක් තිබෙනවා.

    • @skylife95
      @skylife95  2 года назад

      අනිවාර්යයෙන් ගොඩක් thanks ඔයාට 🥰

    • @ramanidilushika2472
      @ramanidilushika2472 14 дней назад

      මට කියලා දෙන්නකෝ රටට යන විදිහ මගේ පුතාව යවන්න

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 года назад +78

    සුපිරි වැඩේ. අගය කරනවා ලංකාවෙ තරුණියක් ඩොලර් හොයනවාට.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @indraniindrani8399
    @indraniindrani8399 2 года назад +55

    😊 මං හිතුවා
    මෙ ආයතනය ලංකාවේ කියලා . කොහෙ උනත් හැම දේම සාර්ථක වේවා .තෙරුවන් සරණින්.

    • @skylife95
      @skylife95  2 года назад +4

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

    • @IshaniSewwandi-i9x
      @IshaniSewwandi-i9x 9 месяцев назад

      Kohomada enne koriyawata

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 года назад +18

    කොරියාව ට ඵන්න ආසයි ඔයාට වගේ ම මටත් පුළුවන් වැඩ කරන්න ඔයාගේ වීඩියෝ එක. හරි ම වැදගත් keep it up

    • @skylife95
      @skylife95  2 года назад +2

      අනිවාර්යෙන්ම කොරියාවට එන්න උත්සාහ කරන්න උත්සාහය හා කැපවීම තිබ්බොත් තමයි කොරියාවට එන්න පුළුවන් ❤

    • @ramyahadincapola6632
      @ramyahadincapola6632 2 года назад +2

      Kohomda eanna kiyala kiyanna ko

    • @nishanthawiki5439
      @nishanthawiki5439 2 года назад

      Job 1 dala denna puluwanda aworh

  • @rupasingha7816
    @rupasingha7816 Год назад +3

    Siyaluma sithum pathum ituwana suba final Wawa budu saranai davi pihithai oyatha suba pathum Hadawathinma...

  • @kantikanti7330
    @kantikanti7330 2 года назад +4

    බුදුසරණයි පරිසමට වැඩකරගන ඉන්න අපිව දැනුවත් කරාට ඉස්තුතියි

  • @motivizer5395
    @motivizer5395 2 года назад +24

    හැම රැකියාවකම තියන වැදගත්කම ගෞරවය හදුනන රටක ඉදල, කිසිම පැකිලීමක් නැතුව ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවට සෑහෙන්න රෙස්පෙක්ට් 👍 ජයෙන් ජය !!

    • @msivakumar9718
      @msivakumar9718 2 года назад

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @msivakumar9718
      @msivakumar9718 2 года назад

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 года назад

      Koheada ane meka tiyenne

    • @jayalathbh1986
      @jayalathbh1986 Год назад

      Apta anna puluwan vidihk kiynna

  • @Dilru6666
    @Dilru6666 2 года назад +56

    තව තවත් ඔයාට ශක්තිය ධයීර්ය වාසනාව වැඩි වැඩියෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරනයි ඔබ දෙපලටම 🙏❤️💐😄

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 Год назад +5

    තෙරුවන් සරණයි අපේ දිරිය කෙල්ලට පරිස්සමෙන් වැඩ කරන්න

  • @production6991
    @production6991 2 года назад +20

    අනේ ඔයා ⁣කොච්චර හොද නිහතමානී කෙනෙක්ද. බුදු සරණයි නංගෝ ❤️❤️❤️

  • @ranjinicc2453
    @ranjinicc2453 2 года назад +1

    මම ත්.Àආසයි. දරුවෝ. ඔය. වගේ. වැඩක්. 🌹ජ්සු. පිහිටයි

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 2 года назад +1

    Wenat un giyahama tama ge rata jatiya basawa venas singlis tama e atin nago oya godak watinawa bs parissamin 🇱🇰🇱🇰💪💪💪💪🙏🙏🙏💮💮💮💮💮

  • @anushapriyadarshani6419
    @anushapriyadarshani6419 2 года назад +63

    ඔයා වැඩ කරන විස්තර කියනවා වගේ කොරියන් එන්න පුලුවන් විදිහත් කිව්වනම් වටිනවා..

    • @skylife95
      @skylife95  2 года назад +20

      කොරියාවට එන්න පුලුවන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒ වගේම මම කොහොමද කොරියාවට ආවේ කියලත් වීඩියෝ එකක් කරා .පුළුවන්නම් හොයල බලන්න ඉන් අනතුරුව මම තව වීඩියෝස් අරගෙන එන්නම් කොරියාවට එන්න පුළුවන්

    • @buddhithilakshana6864
      @buddhithilakshana6864 2 года назад

      Aniwarenma apitath lunu sudd karannahari

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 года назад

      atthatama oya kohomada giye kiyala kiyanna puluwanda eka loku pinak wei oyage 4n nm eka denawqnam watinawa

    • @achalasubhashini592
      @achalasubhashini592 2 года назад +1

      Mawath genna gannako lunu suddakaranna

    • @pushba5128
      @pushba5128 2 года назад

      Apiwath ganna ko lunu sudda karanna

  • @sachinthasilva5057
    @sachinthasilva5057 2 года назад +5

    ජීවිතෙ දිනන්න හදවතින්ම සුබ පැතුම්...ජයෙන් ජය! නිහතමානීකම වඩා වැදගත්...

    • @skylife95
      @skylife95  2 года назад +1

      Thank you so much 😊

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 2 года назад +18

    She is very kind last time I called her she explained everything about Korea and how to apply for visa . Congratulations nanga well done

    • @skylife95
      @skylife95  2 года назад +1

      Anyway,I thank you again for your humble appreciation ❤️❤️❤️

    • @madararuvishani5908
      @madararuvishani5908 2 года назад

      @@skylife95 can you let me how to apply for visa and about korea too

    • @pavanibandara2997
      @pavanibandara2997 2 года назад

      How to apply for the job and I want she phone number

    • @nadeeraniroshika
      @nadeeraniroshika Год назад

      Apita anna vidiyak nadda puthe

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 года назад +4

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ නංගී .. හරිම දුකයි නෙමෙයි හරිම ආඩම්බරයි කෙල්ලෙක් වෙලා හිතේ ගතේ හයියෙන් වෙනත් රටක ජීවත් වෙන විදියට .. බලන් ඉද්දි ආස හිතෙනවා උනාට වෙනත් රටක රැකියා කරන එකේ අමාරුව දන්නේ කරන අයයි. ඒ අතරින් ඔයාගේ රෑකියාව කොච්චරමාරු ඇත්ද. අපි උයන්න ලූනු ටික සුද්ද කරන්නෙත් කඳුලු බේරීගෙන.පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි . 🥰🌸😍👍

    • @skylife95
      @skylife95  2 года назад +2

      අක්කෙ මේ විදිහට gun එකකින් ලූනු සුද්ද කරනකොට පොඩ්ඩක් වත් ඇස් දන්නෙ නැහැ සද්දෙ තමා ප්‍රශ්නේ ඒකට කනට ear buds දාගෙන හිටපුවාම අවුලක් නැහැ .මහන්සි වෙන්න ඕන තමා හොඳ පඩියක් ගන්න නම්💪.
      ගොඩක් ස්තුතියි ඔයාටත්🥰

    • @serendibfamilyusa
      @serendibfamilyusa 2 года назад

      @@skylife95 එහෙම නම් කමක් නැහැ නංගී... ඔයාලට තෙරුවන් සරණයි 😘😘😘☝️🙏

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 2 года назад +5

    ස්තුතියි නංගී අවංකව හා හදවතින් කල ඉදිරිපත් කිරීම වෙනුවෙන්...මාද මේ සටහන තබන්නේ විදේශ රැකියා ස්ථානයක සිටය.

    • @skylife95
      @skylife95  2 года назад

      ඔයාගේ නිහතමානී අගයකිරීමට ගොඩක් ස්තූතියි ❤️

  • @snehadesilva7851
    @snehadesilva7851 2 года назад +25

    Woooou excellent.ඔයා කොහොමත් දක්ෂයි කියලා අපි හැමෝම දන්නවා 🥰🥰🥰🥰

    • @kusumg2420
      @kusumg2420 2 года назад +2

      Put a oyaga nambar aka damnna

    • @poornikagunawardhana2763
      @poornikagunawardhana2763 2 года назад +1

      Mamath asai.matath udau karannako. Kohomada wenne.koheda.

    • @isiwaraya
      @isiwaraya 2 года назад +1

      වටිනා වීඩියෝවක්.

    • @skylife95
      @skylife95  2 года назад

      Thank you akka ❤

    • @gunawathimenike4702
      @gunawathimenike4702 2 года назад

      @@kusumg2420 7jnìķkkkķķmmbybwußuw
      Dàwsaw

  • @sandalilakshika5692
    @sandalilakshika5692 2 года назад +18

    දක්ෂ කෙල්ලෙක් ඔයා ...බුදුසරණයි

    • @skylife95
      @skylife95  2 года назад +2

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @nishanthikamadumali7883
    @nishanthikamadumali7883 Год назад +5

    ඔයානම් හරිම අවංක හිත හොද කෙනෙක්.කවදාවත් වරදින්නෙ නැ නංගියො.අනෙ ඔයාගෙන් දැනගන්න දෙයක් තියනව.කොහොමද කන්ටැක් කරගන්නෙ නංගිය ඔයාව

  • @chinthakaruwan1713
    @chinthakaruwan1713 2 года назад +1

    Budusaranai.....ratata salli gena pinwantha lamai.parissamen inna

  • @AsifAli-vt2jw
    @AsifAli-vt2jw 2 года назад +1

    Aththatama hoda lamaek budusaranai

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 года назад +8

    ජය ශ්‍රී මැනික යහපතක්ම වේවා ඔයාල හැමෝටම...මම ඉන්නෙ කුවෙටි ..මෙහෙ ලොකු වැටුපක් ලබා ගන්න නොහැකි වුනත් සේවය උපරිමයෙන්ම මමත් කරනව අවංකවම. ..

    • @skylife95
      @skylife95  2 года назад +2

      අනිවාර්යෙන්ම අක්කේ හම්බෙන රුපියලට වුණත් අවංකව වැඩ කරන්න එහෙම වැඩ කරොත් ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාව ඉස්සරහට අරගෙන යයි.🍀
      මිනිසුන්ගේ සිතුවිලි පිරිසිදු නම් අපි කරන හැම ජොබ් එකක්ම ගොඩක් වටිනවා 💐

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 года назад +37

    ඔබේ සියලු පැතුම් ඉටුවේවා .✋
    අපේ රටේ ගොඩක් අයට අවංකව වැඩකරන්න නොහැකි කම නිසයි අපේ ජනතාවට අපේ රටේ රැකියාවක් හරිහැටි කරන්න දහසක් නීති පනවල තියෙන්නෙ.
    පුළුවන් හැම වෙලාවෙම බලන්නෙ රැකියාවේ වගකීම් වලින් ඉවත්වෙලා තමන්ගෙ වැඩක් කරගන්න,නැත්නම් අනුන්ට වැඩක් දෙන්න. කරන රැකියාව ආසාවෙන් කරන්නත් ලැබෙන වේතනය මදි.
    එහෙම අකමැත්තෙන් රැකියාව කරද්දි රට දියුණු වෙනව නෙවෙයි අද වගේ මේ තත්ත්වයට අපේ රට වැටෙනව කියල කාට වුනත් තේරෙනව.
    ඔබේ රැකියාවට දක්වන ලෙංගතු කම අපේ රටේ මිනිසුන්ටත් දැනෙන කාලයක් උදාවේවා කියල පතනව.
    ඔයාටත් සුබ අනාගතයක්.✋👍

    • @skylife95
      @skylife95  2 года назад +1

      Ow eka athta thma.obata Godak sthuthi 🥰

    • @kmdissanayaka2918
      @kmdissanayaka2918 2 года назад +1

      Nangi godak hodata pedili kara apita Anna bridal jobbakata oyata budu sarani

    • @sudusudu1995
      @sudusudu1995 2 года назад

      Mawa gannako

    • @jayarathnemanike1658
      @jayarathnemanike1658 Год назад

      API kohomada ohe wedata enne

    • @isharakalum5381
      @isharakalum5381 Год назад

      ​@@skylife95apita ennabahada akki boys lata 😔☺️ plz mawa cantak karagannako bashawa onida akki

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 года назад +8

    ශා කටකාට හැඩ කාර දක්ශ කෙල්ලෙක්නේ 😍❤️ ජයවේවා ✌

    • @skylife95
      @skylife95  2 года назад

      Thank you so much 😊

  • @nilanthinila403
    @nilanthinila403 2 года назад +1

    Asawen beluwa .දළදා සමිඳුන් පිහිටයි .පරිස්සමින් inna

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 года назад +1

    Utsaha vanthaya jaya gannava
    Budusaranai oyalata

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +5

    දුවේ නුඹලාට තෙරැවන් සරනයි.

    • @skylife95
      @skylife95  2 года назад

      Thereuwansaranai obatath

  • @masamanthi7182
    @masamanthi7182 2 года назад +18

    ඔයාට යෝද බල ශක්තිය ලැබේවා බුදු සරනයි

    • @skylife95
      @skylife95  2 года назад +2

      ඒ වචන ටිකට ගොඩක් ස්තූතියි ❤ඔයාට තෙරුවන් සරණයි !

    • @masamanthi7182
      @masamanthi7182 2 года назад

      Stuti nango

    • @masamanthi7182
      @masamanthi7182 2 года назад

      Oya ekka kata karanna asa hitenawa
      Budu saranai

  • @susanthakumari5534
    @susanthakumari5534 2 года назад +4

    Kohomada ape sambandawenne

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 года назад +1

    Budusaranai. Apata. Den. Wayasa. Panahakne. Lankawe. Mam. Yanna. Thibuna

  • @decorationsmk1176
    @decorationsmk1176 2 года назад +2

    Ane dr oyage me vdo aka niyamai. Hamadema harima pahadiliwa dala tynawa. Kyla denawa. Matath mara asawak awe❤👆. Tnk u.

    • @skylife95
      @skylife95  2 года назад +1

      Thank you so much 😊

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 2 года назад +24

    පවුලෙ උන්ටික ජීවත් කරවන්න රට ගිහින් වැඩකරල මැරෙන්න උනත් පුළුවන්.ඒත රට යන්න විදිහක් නෑනෙ.මට දැන් මේ ජීවිතේ ගැන කිසි ආසාවක් නෑ.පවුලෙ අයට හරි අනාගතයක් හදල දෙන්න තිබ්බනම්...😔

    • @nethuv4951
      @nethuv4951 Год назад

      මටත් එහෙමයි. ජීවිතේ අන්තිම කාලෙවත් අම්මට සැපෙන් සතුටින් ජීවත් වෙන්න දෙන්න ආසයි. එයා ගෙදර අගහිගකම් හින්දම දුක් වෙනව කල්පනා කරනව. මේ වගේ රටකට ලේසියෙන්ම එන්න පුලුවන් උනානම් උපරිමේටම මහන්සි වෙලා වැඩ කරනව. ගෙදර අය වෙනුවෙන්.

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 года назад +4

    පරිස්සමෙන් අක්කා..බුදු සරණයී..❤️

  • @Sithu.22
    @Sithu.22 2 года назад +4

    Harima hoda video ekak,parissamen inna..theruwan saranai oyla dennatama..💖

  • @yuviseha1605
    @yuviseha1605 2 года назад +1

    Wede nam godak amaru athi. Eth oyalage dahairiya nam supiri. Asai matath enna., ❤️❤️❤️❤️❤️😍😍oyala දෙන්නට suba pathanawa

    • @skylife95
      @skylife95  2 года назад

      ඔව් ඒක ඇත්ත පිරිමි කෙනෙක් වුණත් ගැහැණු කෙනෙක් වුණත් පළවෙනි දවස්වල වැඩ කරනකොට උණ ගන්න වගේ හරිම අමාරුයි ඊට පස්සෙ නම් අමාරුවක් දැනෙන්නේ නැහැ .රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන්

  • @asankabandara2418
    @asankabandara2418 2 года назад +2

    Udau karanne puluwanda wisthara denaganne

  • @rohangunathilaka4144
    @rohangunathilaka4144 2 года назад +24

    ඒ වගේම මේකට join වෙලා වෙඩ කරන්න අවස්තාවක් අරන් දුන්නනම් ඔයාට ගොඩක් පින් දරුවො......

  • @sadunikakaluarachchisaduni3991
    @sadunikakaluarachchisaduni3991 2 года назад +7

    තෑන්ක්ස් අක්කේ. මාත් ආසවෙන් ඉන්නෙ කොරියන් එන්න. ඔයා ඒකට තව බලාපොරොත්තුවක් එකතු කලා ගොඩක් පින්.😘

    • @skylife95
      @skylife95  2 года назад

      අනිවාර්යෙන්ම නංගි ඔයාට කොරියාවට එන්න ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා

    • @ajithwarnakulasuriya1049
      @ajithwarnakulasuriya1049 2 года назад

      @@skylife95 මටත් කොරියාවට එන්න ආසයි එන ව්දිය ක්‍රමය කියලා දෙන්නකො ලංකාවෙ එවන එජ්න්සි ගැන ව්සත්ත ට්කක් දෙන්නකො

    • @slmaxrana2487
      @slmaxrana2487 2 года назад

      Apita berida oheta enna

  • @indika-gamage90
    @indika-gamage90 2 года назад +4

    බොරුවට රගපාන උන් අතරේ ඔයා නම් super ❤️❤️ තමන් කරන job එක ගැන ඇත්තම කියනවා. respect .මැනිකහ්😘😘 .. ළූනු සුද්ද කරද්දි කදුලු එන්නේ නැද්ද නංගී.. මමත් korean එන්න හිටියේ. මෙහේ ප්‍රශ්න නිසා ඔක්කොම අවුල් උනා. දැන් job එක කරන් ඉන්නවා..🥰🥰

    • @skylife95
      @skylife95  2 года назад

      පොඩ්ඩක්වත් ඇස් දෙක දන්නේ නැහැ මේ විදිහට gun එකකින් හුලං අල්ලලා ලූනු ගෙඩිය සුද්ද කරනකොට .එහෙමද අපරාදේ කොරියාවට ආවා නං ගොඩක් හොඳයි ඔයත්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 12 дней назад

      ​@@skylife95ayasa balanawada...oya awe kohomada

  • @priyanthakumara1337
    @priyanthakumara1337 2 года назад +1

    Akke vidio eka godak hodoi sthutui bs oya dennata....

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 года назад +1

    Man 1st time tama me vedio eka dakke.harima sathutui.e wagema oya hari uthsahawantha kenek.theruwan saranai doni.

    • @skylife95
      @skylife95  2 года назад

      Thereuwansaranai oyata ❤️❤️❤️

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 года назад +12

    නියමයි නංගී අද විඩියෝ එක සුපිරි ...ඔයාත් රොබෝ කෙනෙක් වගේම වැඩ ....

    • @skylife95
      @skylife95  2 года назад +1

      හැම වීඩියෝ එකට වගේම කමෙන්ට් එකක් ලයික් එකක් වැටෙනවා ඔයාගෙන් .ගොඩක් ස්තූතියි අයියේ හැමදාම මාත් එක්ක එකතු වෙලා හිටියට ❤

  • @subramaniyamsubaneethan117
    @subramaniyamsubaneethan117 2 года назад +6

    නංගි කොහොමද කොරියාවේ ජොබ් එකක් හොයාගන්නේ?

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 2 года назад +15

    හරි ශෝක් නංගී..ආසාවෙන් බැලුවා 😘😘

  • @chathuragamage1494
    @chathuragamage1494 Год назад +1

    Vidio eka hodat krnw akke oya .lassn katahadk ❤

  • @dammikadarmasena964
    @dammikadarmasena964 Год назад +1

    👍👍👍 Theruwan saranai Obata,diyunuwen diyunuwata path wewa,

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 2 года назад +231

    අනේ පරෙස්සමින් වැඩ කරන්න...මගේ මහත්තයා කොරියාවෙදි ලොකු ලොරියකට වැදිලා නැති උනා....මාස දෙකකට කිට්ටුයි ...😭😭😭😭 සල්ලී හොයන්න කොරියා ගිහින් ජීවිතේ නැති උනා ...දැන් සල්ලි තිබුනත් වැඩක් නෑ ....මහත්තයා නැතුව ...ජීවිතේ හිස්....💔💔💔 නංගී පරිස්සමෙන් වැඩ කරන්න...බුදුසරණයි ...

  • @sulakshinikitchen6509
    @sulakshinikitchen6509 2 года назад +3

    ගොඩාක් ආසාවෙන් ඔයාගේ video එක බැලුවා නංගි, කොහොමද ඔය company එකට වැඩට යන්නේ , ඔයාට පින් නංගි . මං දැනට ලංකාවෙ රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නේ

  • @induindu496
    @induindu496 2 года назад +15

    දරුවෝ මහන්සි වෙලා හම්බ කරන දේ උතුම් හොදටම හර්යන්න ඕනේ මම දන්නවා මම රට ගොඩක් මහන්සි වෙනවා බුදුසරණයි

  • @waniganly495
    @waniganly495 2 года назад +1

    ගොඩක් හොද රකියවක් අරරෙයි දුවෙ d p

  • @chalaniharshika1325
    @chalaniharshika1325 2 года назад +1

    Ane pls Details denna.Mokada Loku Hadissiyk thiynv ekai.puluvn ikmnin Patn gnna thibuna nm hodai.Pls dr

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Год назад +5

    අපිටත් කරන්න පුලුවන්ද බුදු සරණයි පුතේ ඔයාට ..❤❤❤❤

  • @asanthibanduprema1620
    @asanthibanduprema1620 2 года назад +5

    බුදු සරණයි ඔයාට
    නිහතමානී දරුවෙක්
    කරන කියන සියලුදේ සාර්තක වේවා.
    කොරියාවට එන්නේ කොහොමද දුවේ

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 года назад +3

    ජේසු පිහිටයි දිරිය දියණියට...

  • @hasithamarasinha6356
    @hasithamarasinha6356 2 года назад +1

    Apitath ena vidiha kiyanneko. Oyata suba pathanewa.

    • @skylife95
      @skylife95  2 года назад +1

      Korean exam කරලා එන්න පුළුවන් 🥰

  • @wajirarathna3609
    @wajirarathna3609 Год назад +1

    ඇත්තටම වැදගත් ගොඩක් ස්තුතියි නංගි මගේ මහත්තයා කුවේට් වල ගෙදරක ඉන්නේ වැඩ නම් ගොඩක් තියෙනවා ඒත් පඩි තමා අඩු

  • @SLTravellers30
    @SLTravellers30 2 года назад +29

    සුබ පැතුම් උපේක්ෂා අක්කෙ ❤️ ඇත්තටම ඒ වගේ විඩියෝස් නම් බලස්ස ආසයි... ලංකාවේ ඉන්න අයට එවා දැකලා උනන්දු වෙලා කොරියාවට එන්න ආස හිතෙනවා ඒ වගේ විඩියෝස් බැලුවම ❤️ ගොඩාක් ම සතුටුයි විඩියෝ එක 53k දැනට ගිහින් තියෙනවා 🥰🔥👌 විඩියෝස් ටික ඔක්කොම තව තව රිච් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 එහෙනම් අක්කෙ තවත් ලස්සන වැඩක් එක්ක සෙට් වෙමු දෙන්නටම බුදුසරණයි ☸️ පරිස්සමින් ඉන්න ❤️

    • @skylife95
      @skylife95  2 года назад +6

      මුල ඉදලම මගේ වීඩියෝස් වලට ඔයා ගොඩක් උදව් කරා මල්ලි මට ඒක අද වගේ මතකයි හැමදාමත් වගේම ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ❤

    • @nuwanprasad6832
      @nuwanprasad6832 2 года назад

      Akke oya coriya walla koheda akke api oyge video balnawa

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 Год назад +6

    Thank you akki 🔥❤️😘😘😘😘

  • @pushpamalkanthi2289
    @pushpamalkanthi2289 2 года назад +4

    නන්ගි ඔබට බුදු සරනයි ව්ඩියෝව බලා මම සතුටු උනා

    • @skylife95
      @skylife95  2 года назад

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @sudeepaherath9454
    @sudeepaherath9454 2 года назад +2

    Nangi kohomada apply karanne .Please kiyanna

  • @fatmaf5490
    @fatmaf5490 2 года назад +1

    Puluwan nam matath koriyawata enna para pennanna.kohomada enne kiyala.thanks oyata

  • @prdeeplakmal3907
    @prdeeplakmal3907 2 года назад +4

    ජය වේවා සහෝ !!!

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 года назад +6

    Good job👍👍👍

    • @skylife95
      @skylife95  2 года назад

      Thank you so much ❤

  • @nethmiperera3644
    @nethmiperera3644 2 года назад +7

    Good job 😍 niyamaii 👌👌👌

  • @CatLovers-d9v
    @CatLovers-d9v 2 года назад +1

    Oyata godak thanks me dewal gana danuwath karata...math kamaththen innawa corean yanna.eth awasthawak na.oyata budu saranai

    • @skylife95
      @skylife95  2 года назад

      ලංකාවේ කාන්තාවන්ට කොරියාවට එන්න චාන්ස් එක ගොඩක් අඩුයි ,ඒ ගැන නම් හරිම දුකයි අක්කේ 🥲

    • @CatLovers-d9v
      @CatLovers-d9v 2 года назад

      Ekatath pinak thiyenna one neda nangi...budu saranai

  • @SaraSara-un5nz
    @SaraSara-un5nz Год назад +1

    ජයවේවා බුදුසරණයි පරිස්සමින්

  • @sanidulakshan8820
    @sanidulakshan8820 2 года назад +9

    Video එකනම් ඇත්තටම හොදයි අක්කෙ. මේ වගේ job එකකට එන්න නම් මොන අංශයද තෝර ගන්න ඕනෙ අක්කෙ ❤❤❤

    • @pasindudhananjaya8102
      @pasindudhananjaya8102 2 года назад +4

      නිශ්පාදන

    • @skylife95
      @skylife95  2 года назад +3

      නිෂ්පාදන අංශය .මේ ජොබ් එක ගොඩක් හොඳයි මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් අයට ❤️

    • @sanidulakshan8820
      @sanidulakshan8820 2 года назад

      @@skylife95 අනිවාරෙන් 👍💯❤

    • @sanidulakshan8820
      @sanidulakshan8820 2 года назад

      @@pasindudhananjaya8102 ela ela 👍❤

  • @yasiruumayanga1375
    @yasiruumayanga1375 2 года назад +151

    ඔය කොච්චර වීඩියෝ දැම්මට වැඩක් නෑ .... පුලුවන් නම් ... ලන්කාවෙ ඉන්න කොල්ලො කෙල්ලො.... ටිකක ගන්න බලන්න...ඔයාල වගෙ තමා...ඒ මනුස්සයොත් මේ වීඩීයෝ බලල හිතන්නෙ මටත් යන්න තිබ්බ නම් කියල....ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටියක් තමා තමන්ට වැඩියෙන් අනිත් මිනිහට යන්න කැමති නැති එක.... මම මෙ ඔයලට බයිනව එහෙම නෙමේ....ලංකාවේ මිනිස්සු ගැන කිවූවෙ.... පුලුවන් නම් ලන්කාවෙ කොල්ලො කෙල්ලො ටිකක් ගන්න බලන්න ...අන්න ඒකයි වටින්නෙ....අක්කෙ....ඔයාලත් හොදින් ඉන්න...

    • @skylife95
      @skylife95  2 года назад +27

      අනිවාර්යෙන්ම මල්ලි අපිට පුළුවන් විදිහට අපි සජංනිම්ලාට නිතරම කියනවා. විශේෂයෙන්ම ලංකාවේ ගැහැනු ළමයිව ගන්න කියලා තමයි අපි ඉල්ලන්නේ

    • @ruwannishshanka5529
      @ruwannishshanka5529 2 года назад +1

      Koho hari api kiyanna mekata enna udawu karanna

    • @kim-vy5xb
      @kim-vy5xb 2 года назад +1

      Ane ow akke

    • @jaliyanishan1314
      @jaliyanishan1314 2 года назад +2

      Puluwnnan Lankawe Kollo kello tika ganna

    • @Anushambi
      @Anushambi 2 года назад +2

      Anith ratawal walata gannawa wage ehe ganna be danne nattam nokiya idahan kollo

  • @hkdachandralathalatha3278
    @hkdachandralathalatha3278 2 года назад +8

    විස්තර කලාට බොහෝ ස්තුති සම්බන්ධ වෙන්නෙ කොහොමද වැඩ කරන්න පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ස්තුති තෙරුන් සරණයි

  • @sriyaniannet8323
    @sriyaniannet8323 2 года назад +1

    Jayaweewa nangi

  • @fightbollywoodsl6454
    @fightbollywoodsl6454 2 года назад +2

    ඈඩම්බරයි දිරිය කන්තාවෝ

  • @ajithkodithuwakku642
    @ajithkodithuwakku642 2 года назад +4

    Good job

    • @skylife95
      @skylife95  2 года назад

      Thank you so much ❤

  • @Dilru_Gamage
    @Dilru_Gamage 2 года назад +19

    ඔයා වීසා එක මාරැ කරගනිපු විදියත් කියලා දෙනවද? ඔයාගේ ගමනට සුභ පැතුම්

    • @skylife95
      @skylife95  2 года назад +2

      පළවෙනියටම ඔයා කොරියාවට ඇවිල්ල ඉන්න ආවට පස්සෙ හොඳ ලෝයර් කෙනෙක්ව අල්ලලා වීසා එක මාරු කරගන්න හැටි අහගන්න පුලුවන්.ගොඩාක් දුරට tourist ඇවිල්ලා කොරියාවේදී වීසා හදා ගන්න අමාරුයි. හදාගත්ත කට්ටියත් ඉන්නවා ❤️

    • @Dilru_Gamage
      @Dilru_Gamage 2 года назад +1

      @@skylife95 ගොඩක් ස්තුති.ආදරෙයි ඔයාගේ අවංකකමට..💕

    • @sandasathsarani7090
      @sandasathsarani7090 2 года назад

      ​@@skylife95

  • @kosalasarangika357
    @kosalasarangika357 2 года назад +11

    මාර ගැම්මක්👌👌👌

    • @skylife95
      @skylife95  2 года назад +1

      Thank you so much ❤

  • @NithisPinsara
    @NithisPinsara Месяц назад

    Aththatama kohomada akke oya koriyawata giye apitath oya වගේ koriyawata yana widiya kiyannako

  • @jkmmaduranga2932
    @jkmmaduranga2932 2 года назад +1

    Apita enna barida wisthara kiyanna puluwanda

  • @amilapriyamantha1485
    @amilapriyamantha1485 2 года назад +12

    අපිට එන්න බැරිද වැඩට මටත් ආසයි ලූනු සුද්ද කරන්න

  • @dananjaya2623
    @dananjaya2623 Год назад +3

    බුදු සරණයි

  • @prabhashaneehansika5754
    @prabhashaneehansika5754 2 года назад +9

    අක්කාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි 😍😍 අපි කොරියාන් එන්න කොරියන් exam අනිවාර්යයෙන්ම කරන්න ඕනිද

    • @lakshanipeiris6756
      @lakshanipeiris6756 2 года назад +1

      M

    • @skylife95
      @skylife95  2 года назад +1

      ගොඩක් ස්තූතියි නංගී ඔයාගේ අගය කිරීමට💜
      කොරියාවට නිත්‍යානුකූලව රැකියාවකට පැමිණෙනවා නම් eps topik exam එක කරල තමා එන්න ඕනේ ඒක තමා නීත්‍යානුකූලව රැකියාවකට පැමිණෙන හරිම විදිහ 🥰

  • @fathimathesilent7571
    @fathimathesilent7571 2 года назад +6

    God bless you my sister ❤❤ you are a great example for all the lazy youngsters. May all your dreams come true and be successful ❤❤😘

  • @rohanieshaideen4128
    @rohanieshaideen4128 2 года назад +4

    Ane puthe matath kiyanne enne kohomada kiyala. Budusaranai.

    • @skylife95
      @skylife95  2 года назад

      කොරියාවට එන්න පුළුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරා පුලුවන්නං ඒ වීඩියෝ එක හොයලා බලන්න ❤

  • @sheleshamal7981
    @sheleshamal7981 2 года назад +4

    E 9 eka karala apita pass unama apita oheta enna puluvanda. naththam ohe job ekakin gannakam inna onada

    • @skylife95
      @skylife95  2 года назад +1

      eps topik exam එක කරල ඔයා එක්සැම් පාස් වුණාම ඔයාව slbfe කියන වෙබ් සයිට් එකට වැටෙනවා.ඉන්පසුව කොරියාවෙන් සජංනිම් කෙනෙක් ඔයාව sponsor කරන්න ඕන එහෙම නැතුව ඔයාට නීත්‍යානුකූල විදිහට කොරියාවට රැකියාවකට එන්න බැහැ .ඉන් පසුව සියලු දෙයක්ම සිදුවන්නේ විදේශ සේවා නියුක්ති කාරයංශය හරහා ❤

  • @PradeepKumara-j4i
    @PradeepKumara-j4i Год назад +1

    Parissamin make budusaranay apitath enna bada❤❤❤❤

  • @priyanthapushpakumara7860
    @priyanthapushpakumara7860 2 года назад +2

    නංගී ඔයාට සම්මා සම්බුදු සරණයි ජිවිතය ජයන් ජය ලැබේවා

  • @srilankakoreanvideo
    @srilankakoreanvideo 2 года назад +6

    අපිට මේකට සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ ඒක ගැනත් video එකක් දාන්නකෝ අක්කා.

    • @skylife95
      @skylife95  2 года назад +1

      Hari nangi mn video ekka kranam

    • @dhanushka5524
      @dhanushka5524 2 года назад

      අනේ ou අක්කි.

  • @nethmiperera3644
    @nethmiperera3644 2 года назад +7

    Thank you 🙏🙏🙏

  • @_Saji_Seok_
    @_Saji_Seok_ 2 года назад +9

    සුභ පැතුම් ඔයාලට😊 හොදට වැඩ කරගන්න ලැබේවා 💐 කදුලු එන්නැද්ද අක්කෙ🙄

    • @skylife95
      @skylife95  2 года назад +2

      මේවා සුද්ද කරනකොට කදුලු එන්නේ නැහැ .🥰

  • @nayomiwanigasekara743
    @nayomiwanigasekara743 2 года назад +1

    Aththatamawatinawa.oyata budu saranai kelle

  • @shandrashandra1881
    @shandrashandra1881 Год назад +2

    Bapi..kohomada..okata..sambanda..wanna..obatumiya..pin
    Danuwat..karanna

  • @anushkarohan2870
    @anushkarohan2870 2 года назад +10

    මේ කම්පැනි එකේ වැඩ කරන්න එන්න පුලුවන්ද🥺

  • @gayanimaasha6298
    @gayanimaasha6298 2 года назад +39

    කොරියාව කොච්චර පෝසත් රටක් උනත් හැම දේ ගැනම සැලකිලිමත්. කිසිම දෙයක් ප්‍රයෝජනයට නොගෙන අපතෙ යවන්නෙ නෑ . ඒකට අපේ අය කන බත් එකෙන් පවා බාගයක් කුනු කූඩෙට කොයිතරම් කෑම ,සල්ලි නාස්ති කරනවද 😖😖

    • @skylife95
      @skylife95  2 года назад +12

      ඒ හින්දා තමා කොරියාව මෙච්චරම දියුණු වෙලා තියෙන්නේ .ඉතුරු වුණු බත් වේලලා මේ අය පැකට් කරලා මාකට් එකට පවා යවනවා ගොඩක් දේවල් නාස්ති කරන්නේ නැහැ 🥰

    • @decorationsmk1176
      @decorationsmk1176 2 года назад +3

      Sira posh wadi wela lankawe un

    • @nihalshantha2651
      @nihalshantha2651 2 года назад +1

      තේරුව සරණයි නංගී

    • @chamaripriyadarshani7559
      @chamaripriyadarshani7559 2 года назад +1

      @@decorationsmk1176 Aniwaryayen sahathika athrha kathawa USA innawa wage jewath wenna hadanne.

    • @decorationsmk1176
      @decorationsmk1176 2 года назад +1

      @@chamaripriyadarshani7559 Lankawe un USA wage Posh widiyata ragapawata gewal wala gihin walan kare tyn kanne😂🤣👆💯.