Diya Keta Pahana - Episode 1

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 121

  • @malshasrimali3145
    @malshasrimali3145 Год назад +11

    අනේ ඒ කාලෙ කතා හරිම ලස්සනයි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 года назад +3

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට අද ඉදලා මම බලනවා ගොඩක් ස්තූතියි 2021 8 31 එකාලේ සිද්ධි වලට මම ගොඩක් ආසයි මේ හැමෝම දැන් වයසයි මමත් වයසයි

  • @kanthi1038
    @kanthi1038 5 месяцев назад +1

    එදත් ආසාවෙන් බැළුවා ......ඉස්සර කතා හරිම ලස්සනයි ......නිර්මාණකරුවන්ට මාගේ ආචාරය ...

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 3 года назад +13

    හඳගම සර්...
    මං අාසාවෙන් ආවා සින්තටික් සිහිනය බලන්න...
    ඒත් කෝ ඒ කතාව?
    ඒක අයින් කරලා... 😔
    හිතට හරිම දුකක් දැනෙන්නෙ මගේ ජීවිත කාලෙදි ඒ කතාව බලන්න බැරි උනාද කියලා 😔😔
    ඇයි අයින් කලේ...? ඒ වගේ කතා වලට ආදරය කරන, ඒ වගේ හිතන මිනිස්සු මේ රටේ තාම ඉන්නවා.... පුළුවන් නම් ආයි අප්ලෝඩ් කරන්න... 🙏

  • @nawodasewwandi9441
    @nawodasewwandi9441 Год назад +5

    සුන්දර කාලයක්. පොඩි කාලේ මතක් උනා

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 3 года назад +13

    මම 90 ඉපදුන කෙනෙක්.මට මතකයි මේ කතාව.මම ඉතා කුඩා උනත්....මේ අපප්බ්න්ස කථාව ජීවිතයට වෙනම කෝණයක් ගෙනාවා.....ස්තුති ඔබට!!!!!!!

  • @trainerkaushalya8948
    @trainerkaushalya8948 Год назад +9

    ඒ අතීතය 💙

  • @kazzypie4141
    @kazzypie4141 5 лет назад +50

    96 දි මට අවුරුදු 5යි..අවුරුදු 23 කට පස්සෙ ආයෙත්....මම දන්නෙ නෑ මේක 96ට පස්සෙත් විකාශනය වුනාද කියල...කොහොමනමුත් මට තවමත් මේ ටෙලිනාට්‍ය මතකයි...පොඩිකාලෙ ඒ මතකයන් මතක්වෙනවා මේව දකිනකොට...ඒ කාලෙ තිබුන මේ ලස්සනට තවමත් ආදරෙයි...❤️

    • @kumarikumari6027
      @kumarikumari6027 5 лет назад +2

      ඔව් ඔයා හරි

    • @ruwanasela917
      @ruwanasela917 5 лет назад +5

      රුපවාහිනියේ රැ 8.30 විකාශනය උනේ එ කාලේ සතියේ එක දවසකට එක කොටසයි යන්නේ අනිත් කොටස ඊලග සතියේ යන්නේ මෙි මට මතකයි නැවත විකාශනය උනා රුපවාහිනියේම සෙනසුරාදාා සවස 2 විතර 97, 98 වගේ දේපාරක් විතර නැවත විකාශනය උනා.

    • @kazzypie4141
      @kazzypie4141 5 лет назад +1

      @@ruwanasela917 එහෙනම් මට මතක ඒක....❤️ ගොඩක් ස්තූතියි ....

    • @kjn241
      @kjn241 5 лет назад

      @@ruwanasela917 👌👍.

    • @tharidhugunawardhana7573
      @tharidhugunawardhana7573 3 года назад

      98 giyaa neda

  • @manojudayanga616
    @manojudayanga616 5 лет назад +14

    මගෙ හිතට මෙක වැදුනෙ මෙකේ තිබුන එ සන්ගීතයට. ඒ කාලෙ හැටියට මේක අමුතුම අමුතුම කතාවක් උනා

  • @Milly5288
    @Milly5288 3 года назад +2

    Watched this when I was a child. Moved to Australia and lost all my roots. So good to see these clips.
    Thank you

  • @thelifetoure7527
    @thelifetoure7527 4 года назад +10

    මට අද වගේ මතකයි කලු සුදු රූපවාහිනිය බැට්රියට ගහල බැලුවෙ මට වයස 12යි දැන් නාට්‍ය බලද්දි ආයෙ ඒ අතීතයට ගියා හරිම සුන්දරයි

  • @nikhildrogbacena
    @nikhildrogbacena 3 года назад +28

    I'm from India. I watched Flying With One Wing, and I am absolutely amazed with it! I was looking for other works from Handagama, and I found this! Can someone help me find this show with subtitles? I would greatly appreciate it! I am part of a film club here, in Bangalore. I am certain a lot of my fellow members would love to watch more of Handagama's works!

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 года назад

      Im Sorry .. It's hard to find subtitles for this teledrama ... but you can watch Hadagamage's 'this is my moon' movie with subtitles .. it is a great movie... realy amazing one..
      And How did you find the movie 'flying with one wing'?

    • @mangalamadusanka6943
      @mangalamadusanka6943 Год назад

      I can tell you the gist of this story if you want. I am in Sri Lanka.

    • @mangalamadusanka6943
      @mangalamadusanka6943 Год назад

      Flying with one wing ( තනි තටුවෙන් පියාඹන්න )

    • @bgprasanna3282
      @bgprasanna3282 10 месяцев назад

      ​@@Dsandeepa4053ha bhai bolo me srilankan wala hu thum kya jana chathahe

  • @ruwanchandika4353
    @ruwanchandika4353 8 месяцев назад +1

    අපි පුංචියි...මේක බලනකොට...ඒ කාලේ සුන්දරයි....

  • @malikamalika1621
    @malikamalika1621 5 лет назад +5

    අයමත් ආසම.කතාවක් දාල ආසවෙන්.බලනවා .මම.ඩුබායි ...

  • @renurenu7857
    @renurenu7857 5 лет назад +8

    තාලෙකට කලින් ආසාවෙන් බලපු කතාව ක් ලස්සන කතාව

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 Год назад +4

    ගොඩක් ලස්සනයි නාට්‍ය මට‍ අවුරුදු 09 මට‍ ගොඩක් මතකයි

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q Месяц назад

    සංගීතය අති විෂිස්ටයි මිහිරියි

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 года назад

    Anee aaayeth mee wagee nirmaanyak denna,me කතාව රඟපානවා kiyala hithannawath baaee taram තාත්විකyy

  • @නිමංකාවිහංගා

    හොද දේ අඩුයි අද දවසේ.අගයමි ඔබ තුමා...

  • @noiadavaid8160
    @noiadavaid8160 5 лет назад +2

    බලන්න ඒ ගුරුවරියගේ අදහස් ...ලස්සන ගුරුවරියක්...

  • @pathminigeethika6739
    @pathminigeethika6739 5 лет назад +5

    ගොඩක් අාසාවෙන් පොඩි කාලෙ බලපු කතාවක්

  • @arfanb3850
    @arfanb3850 4 года назад +6

    මම 10 වසරේ.. පිස්සුවෙන් බැලුවේ ඒ කාලෙත්...

  • @mangusofficial
    @mangusofficial 5 лет назад +11

    පොඩි කාලේ මතක් උනා ❤️❤️❤️❤️

    • @iamknoxpresley
      @iamknoxpresley 10 месяцев назад

      ගුලියක් කමුද?😂

  • @yfyfgg2603
    @yfyfgg2603 Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️ලස්සනයි කතා ව

  • @Isuru14
    @Isuru14 5 лет назад +3

    Thanks for bringing my to my childhood. Please do not remove. A sincere request.

  • @rachandana1
    @rachandana1 5 лет назад +6

    සුන්දර එදවස ❤️

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 4 года назад +2

    96 mata aurudu hayai mata adatath mathakai me teli natya harima lassana kathaawak dan me wage kathaa naha

  • @shiromichamika6169
    @shiromichamika6169 5 лет назад +1

    Man podi මන් ආශාවෙන් බලපු කාතාවක්,හරි ම ලස්සනයි

  • @ruwanasela917
    @ruwanasela917 5 лет назад +10

    අවුරුදු 13 විතර ඇති මුලින්ම බලපු කාලේ ආසාවෙින් බලපු නාට්‍යක් මෙික.

  • @ruwanthijayathilake8476
    @ruwanthijayathilake8476 3 года назад +2

    චන්න කින්නරි සිනමා නිර්මාණය ⁣හැම තැනකම හොයනවා..කොහෙවත් නෑ හොයාගන්න ..හැකි නම් ඒ සිනමා නිර්මාණය එක්කාසු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා...

  • @upekshasandeepani8779
    @upekshasandeepani8779 Год назад +1

    පටන් ගන්න intro eka 😘

  • @kalumshashikaamandu5095
    @kalumshashikaamandu5095 3 года назад

    ලස්සනයි kathawa

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 лет назад

    Nama Ahala thibuna podi kale adai balanna Lebune.bohoma sthuthi obata.

  • @shakyamedagedara5035
    @shakyamedagedara5035 5 лет назад +11

    දැන් එතකොට Episode 2ත් දානවද? මේක ඔක්කම බලන්න ආසයි

    • @lahirulk
      @lahirulk 5 лет назад +3

      ඔක්කොම දානවා

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 года назад

    Me nalu niliyanta adare taram wachanen kiyanna baa. E wagema tamai adhyakshaka karana hema nirmanayakma hithe redenawa. Aye ayet balanna asai.

  • @devotedtravelers
    @devotedtravelers 5 лет назад +2

    Thank you for adding this to RUclips!! Waiting for the second episode..

  • @ajithnisshanka2390
    @ajithnisshanka2390 5 лет назад +2

    2 වන පාරටත් බැලුවා 6 වන කොටස ඉක්මනින් දාන්නකො....

  • @dhggvhff4184
    @dhggvhff4184 5 лет назад +1

    ලස්සන කතාව

  • @isira770
    @isira770 3 года назад +2

    සින්තටික් සිහින upload කරන්න

  • @pemakasturi4083
    @pemakasturi4083 5 лет назад +4

    වාක්‍යය ව්‍යායකරණ නොගැලපුනේ "ආදරය අන්ධයි" යන කියමනට වෙන්න ඇති!

  • @haresheranga
    @haresheranga 4 года назад +2

    බොහොම ස්තූතියි 😊 අනිත් ටෙලි ටිකත් දාමුකෝ

  • @hemalalwithana1106
    @hemalalwithana1106 3 года назад

    ලස්සනයි

  • @malshasrimali3145
    @malshasrimali3145 Год назад +1

    රාජු බණ්ඩාර රගපෑව කියල අද තමයි දන්නෙ....

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 8 месяцев назад

    මට මතක නෑ මේ කතාව

  • @toonfullcookie695
    @toonfullcookie695 Год назад

    යකෝ 4th wall break කරා නේද 🥺😍😍😍😍

  • @sinhalawebnews1201
    @sinhalawebnews1201 5 лет назад +6

    එ් කාලයේ ආසාවෙන් බැළුව .. මේ කතා අපිව හැබිචුවල් කතා එපා කලා..

  • @rajithaserasinghe6511
    @rajithaserasinghe6511 5 лет назад +1

    mama me drama eka goda kal heuwa .jaya.

  • @pasindukanishka7504
    @pasindukanishka7504 5 лет назад +2

    මේ ගම කොහෙද

  • @kjn241
    @kjn241 5 лет назад +1

    නියම වැඩක්👌

  • @ajithnishantha1641
    @ajithnishantha1641 4 года назад

    Anoma janadari lassana ta act karanawa

  • @chandikalakmal9358
    @chandikalakmal9358 5 лет назад

    Ada wagemai issara adareth

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 6 месяцев назад

    අපි ඉස්කොලේ කාලේ බලපු සුන්දර නාට්‍ය මට අවුරුදු 9 යි

  • @rajeewa1618
    @rajeewa1618 5 лет назад +2

    Old is Gold

  • @ajithnisshanka2390
    @ajithnisshanka2390 5 лет назад +1

    මෙිි. Teledrama.එක මම inter net එකේ හෙවුවා නමුත් හමිිබ වුනේ නෑ අද ඉබෙිිටම හමිිබ වුනා........ මම ගොඩක් පොඩියි... ඒ කාලේ....මෙිි නට්‍ය කොටස් කීපයක් විකාශණය කෙරැනේ නෑ ඒ ඔක්කොම inter net ekat danna...

  • @mylovelyhome1963
    @mylovelyhome1963 Год назад

    Ptta

  • @poruthotagenadeeka3097
    @poruthotagenadeeka3097 5 лет назад +1

    Menna teli natti ekatath ekka den thiyana natti piyRu babala inna ekam vidihe vikara natti thamai den pennwanne ane manda den inna nishpadaka waru addyasshakwaru den inna mekap piyaru babalata rewatilada kiyal ekama vidihe natti hadala minissunta pennawnna kiyala wenas katha hadala pennala salli hoya ganna thiyenne denata wediya parana natti godak hodai

  • @vidujayaeducationcenter9448
    @vidujayaeducationcenter9448 Год назад

    Synthetic sihina teledrama eka one 💜💙💚❤️🧡💛

  • @prabakaranpalanivelu
    @prabakaranpalanivelu 3 года назад

    Long memoirs.....

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 лет назад

    Godak lassanai epesode serama danna

  • @revitsinhalalearning2171
    @revitsinhalalearning2171 11 месяцев назад

    Raju bandara............

  • @tharidhugunawardhana7573
    @tharidhugunawardhana7573 3 года назад

    Thaatheiky wishishty

  • @sllivemusicworld2069
    @sllivemusicworld2069 3 года назад

    රාජු බණ්ඩාර

  • @SdMotion
    @SdMotion 4 года назад

    Iti Pahanak saha diya suliya teledrama link ewannako friends

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 8 месяцев назад

    ධවල රාත්‍රිය නැද්ද?

  • @shamikaanu3024
    @shamikaanu3024 5 лет назад

    Thank you for upload

  • @lctrexgaming583
    @lctrexgaming583 Год назад

    Kadawara drama eka daannako please 🙏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 лет назад +2

    Ape lamakalaye teli drama monataram sundarada??? Sadakalika matakayan..

  • @samarasingh3065
    @samarasingh3065 5 лет назад

    Mama jivitata balala naha mae katahwa ada idan balanawa kuwait idan budusaranai hamotama🙏💕💐🌛

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 лет назад +1

    කකුල් හතර කකුල් දෙකේ අලි ඔක්කොම අලින්ගෙන් කරදර මිනිස්සුන්ට .

  • @sisirakumara7998
    @sisirakumara7998 5 лет назад

    එල

  • @rushanisilva1958
    @rushanisilva1958 4 года назад

    do you'll have Keetaya 1 and Manokaya Drama

  • @SamarakoonSucharitha
    @SamarakoonSucharitha 4 месяца назад

    😮😮😮😮❤❤❤❤

  • @tasteoflife8651
    @tasteoflife8651 5 лет назад

    podikale baluwa habai therunna kathawa mathake hitiya.. balamuko dan

  • @WajithaSenaratne
    @WajithaSenaratne 5 лет назад +1

    Dear Mr. Handagama. If possible please upload "Synthetic Sihina" teledrama as well.

  • @akyamunayamuna263
    @akyamunayamuna263 5 лет назад

    Lassanyi kathawa

  • @iamknoxpresley
    @iamknoxpresley 10 месяцев назад

    රාජු බණ්ඩාර මහත්මය කතා කරනකොටත් සිංදු කියනව වගේ😂

  • @dammidammi6750
    @dammidammi6750 5 лет назад +2

    කතාව මුලින්ම විකාරයක් වගේ හැබැයි පස්සට හොදවෙිවි

    • @manojudayanga616
      @manojudayanga616 5 лет назад

      හැම දේම විකාරයක් උන ලෝකෙක කතාවක් විතරක් විකාර නොවි තියේද.

  • @nethmiwasana4305
    @nethmiwasana4305 5 лет назад

    Godak thanks.

  • @dushanchami6811
    @dushanchami6811 5 лет назад

    Sir awasthawak denna puluwanda Obama thumawa muna gahenna please thank you

  • @asankamali6081
    @asankamali6081 3 года назад

    Puluwannam iti pahan katawat danna.ayema kande edarat

  • @metalicharsha
    @metalicharsha 5 лет назад

    best

  • @iamknoxpresley
    @iamknoxpresley 10 месяцев назад

    මල්කාන්ති ජයසිංහ මහත්මිය ඉස්සරත් සැරයි😂

  • @malarathnayak5000
    @malarathnayak5000 5 лет назад

    Katawa nam hodai wage

  • @prasadsameeraAK
    @prasadsameeraAK 5 лет назад +2

    👍👍👍👍

  • @champikajayalathjayalath7045
    @champikajayalathjayalath7045 5 лет назад +1

    anoma jinadari neda me inne

  • @peshalawaligama360
    @peshalawaligama360 4 года назад

    Mage school ekay tamai me.mamath podi.mamath ළමයින් ekka කතාව tha innawa.godak satuti

  • @kushanediriweera5627
    @kushanediriweera5627 2 года назад

    Meka mama.baladdimata awrudu 7k wage ethi

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 8 месяцев назад

    මෙ ටෙලි නාට්‍ය අවසානෙට ඡාතික රැපවාහියේ පෙන්නුවේ 2003 දි .

  • @mangalamadusanka6943
    @mangalamadusanka6943 Год назад

    අනෝමාව කී දෙනෙක් නාවල තියෙනවාද

  • @imeshcharitha6120
    @imeshcharitha6120 Год назад

    Me naluwa රාජු බණ්ඩාර da?

  • @shamikaanu3024
    @shamikaanu3024 5 лет назад +2

    Synthetic sihinaya, dunhida addara pelase upload

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 лет назад

    Punchi kalata giya wage Sanuna aya Sub ekak dala apitath help ekak denna yalu

  • @soundofnature9669
    @soundofnature9669 5 лет назад

    music not suitable

  • @rasinthatamari4601
    @rasinthatamari4601 5 лет назад +1

    Podikale balapu kathawak.

  • @maduchathu2970
    @maduchathu2970 5 лет назад +1

    කවුද me mula inna konde දිග naluwa

    • @ruwanasela917
      @ruwanasela917 5 лет назад +2

      රාජු බණ්ඩාර නේ

    • @maduchathu2970
      @maduchathu2970 5 лет назад

      @@ruwanasela917 thank you👍👍👍😍

  • @dhggvhff4184
    @dhggvhff4184 5 лет назад +1

    ලස්සනම කතාව