Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම අපුරු , අමුතු නාට්‍යයක් .....හරිම ලස්සනයි .....හැමෝම හොදට රගපානවා .....අශෝක හදගම මහතාට හුගක් ස්තුතියි මේ වගේ ලස්සන නාට්‍යයක් හැදුවට....
මට මේ කතාව බලනකොට දුක හිතේනවා අපේ අම්මලා කියලා තියේනවා මේ දුස්කර ජිවීතගැන.
Lassana drama eka ayet balanna labuna, anoma janadari harima dakshai,me guruwariyata inna niliya hara anik hamoma hodai,
නිමලිලාගේ ගෙදර තමයි සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ ආරච්ච්ලාගේ ගෙදර..❤❤
මම කැමතිම අධ්‍යක්ෂක...,, නළුවා...... අශෝක හදගම .....
Synthetic sihina teledrama eka one 💜💙💚❤️🧡💛
Kalakaruwa anagathe dakinawa. Hadagama wage aya peragamankaruwek
ජීවිතය ජීවත් කරවන්න අපමණ වෙහෙසක් දරන මිනිසුන් ඒත් සැහැල්ලු වට ලද දෙයින් සතුටු වෙලා හිනා වෙලා ඉන්න වා . පොඩි කාලේ බැලුවා මතකයි.ආසාවෙන් ආයෙ බලන්නේ
Ane godak lassanai ape Gama matak wenawa
මෙින්න මේවගේ කතා දන්න මේව බලන අය ජිවිත ගැන දැනගනිවි අැත්තටම මේවගේම මම දුව්දලා කජු පල හැදුව උකුලේන් අැදලා අලි එ්වා කැවා අපේ අවනඩුව කට කියන්නද එකයි මේ කතවට මම කැමති 👌👌👌👌👌👌💞💞💞💖💖💖💖💖💖💖💞💞💋💋💋👌👌👌👌🙏🙏💚🙏
තුන්වන කොටස ඉක්මනට දාන්න..
තවත් මේ වගේ නිර්මාණ කරන්න
mahendra aiya e kaleth apita kathakarala thiyanawane......... Rajubandara honda naluwekne eya dan threand wena grama walata hondai
Me inna niliya anoma janadarida
ලස්සන කතාව 😍
Harma lassana kathawaka
සමහරවිට ඒ දවස්වල සමහර මිනිස්සුන්ට අසෝක හදගම පිස්සෙක් කියලත් හිතෙන්න ඇති නේද බං..
ඔව් අපේ අම්මලා තාත්තල එහෙම තමයි කීවේ. පිස්සෙක් කියලා. අශෝක හදගම තේරුම් ගන්න පරම්පරා දෙකක් යනකන් ඉන්න උනා. ඒත් තාමත් රටේ බහුතරයට අශෝක හදගම පිස්සෙක් 🙁
Anoma ge acting niyamai.
Apeth ape jiveta kalyk mhem gatakala
🎉🎉🎉
1wemala's name is anoma jenadary
Me Raju bandara neda
3:25 මොකද්ද මේ කිවුවෙ???
Puduma ලස්සන katawak ...මොකක්දෝ amuttak tiyanawa....
Good drama
මූ හෙලුවෙන්නෙ 😀😀
හඳගම amutuma විදිහට hitana porak ....ekatama හරියන janadari....nona
❤❤❤❤❤❤
Dn tiyena mole kuruwal karana sini bola kata wageda mewa minissunge olu hadanna me wage kalakaruwo kawada aye bihiwei da api awasanawantai me kaledi ape punchi kale wage newei ape lamainge punchi kale
Koheda meka shoot karala thiyenne
Athi wishishty
ලස්සනයි
Hodai
natta kapuwe meya walalu hadanna ehenam
ලංකාව ගොඩගන්න නමි පුාග්ධනය ගමට අනිවාර්යයෙන්ම යායුතුයි
Wimali helankada amma neda
ඉස්කෝලෙ මහත්තයට ඉන්න නළුව කව්ද .... තාම රගපානවද
මැල්කම් මචාඩෝ. ඔව්.
මෙ විමලේට ඉන්න නිලියගේ නම මොකක්ද. එයා දැන් නැද්ද
අනෝමා ජිනාදරී.... තාම ඉන්නවා වැඩිය රගපාන්නෙ නම් නෑ....