Thewatha Full Movie ( තෙවත සම්පූර්ණ චිත්රපටය )
HTML-код
- Опубликовано: 19 дек 2024
- චිත්රපටය - තෙවත [ආරම්භක ප්රදර්ශනය 1970-06-16]
අධ්යක්ෂණය - ටයිටස් තොටවත්ත
රංගනය -
පික්චර් පිස්සා - ජෝ අබේවික්රම, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්රනාන්දු, හර්බට් අමරවික්රම
ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න
අහළ පහළ - ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය
visit our web site, please visit and we accept your donations to build a world biggest cinema museum in Sri lanka
filmgaraj.lk/
Facebook
www.facebook.c...
සිංහල චිත්රපට, චිත්රපට ගීත,චිත්රපට පූර්ව ප්රචාරක පට,පැරණි ගීත, ඉපැරණි සිනමා අතීතය,වාර්ථා වැඩසටහන්,දෙශ්පාලන වැඩසටහන්,ශ්රී ලංකාවේ ඉතිහාස තොරතුරු,ලෝකයේ විශේෂ සිදුවීම් වැනි වටිනා දෑ නරඹන්න සබ්ස්ක්රයිබ් කරන්න
මේ වගේ පැරණි සිංහල චිත්රපට දාන්න ගොඩාක් ලොවපුරා ලංකියන් අනිවාර්යයෙන්ම බලනවා. ❤
ස්තුතියි. පරණ ඒවා දාන්න අපි බලන්න ම්. ඔබට ගූගල් මුදල් ගෙවාවී.
මම නම් පැරැණි චිත්රපට බලන්න ආසා..අපේ ලංකාවේ එදා තිබුන පරිසරයක බලන්න ...එද මෙදා..වෙනස දැක්කම දුකයි...😢
Math ehemai.kochchara nidahas gahen kolen pirunu wagakim adu nidahas jivithayakda thibila thiyenne
මාත්❤
Satheta dekata jiwath una kale.kochchara sahallluda e kale
මාත් පැරණි සින්හල චිත්රපට බලන්නේ ඒ පරිසරයේ සුන්දරත්වය බලන්නයි.
එදා සුන්දරයි තමා ඒත් කටුක ජිවිත 😮
තිරගතවූ මුල්ම ප්රදර්ශනයේදී මේ චිත්රපටය නැරඹුවා. කහ පාටින් කව්බෝයි මූණවල් තුනක් දාපු ලීෆ්ලට් එකකුත් බෙදුවා....
රූපවාහිනී ආරම්භක කාලයේදීත් විකාශනය කලා...
නැවත කාලෙකින් යූ ටියුබ් හරහා නරඹන්නට එක්කලාට බොහොම ස්තූතියි..💐❤️
Thotawaththa mathidun supiri wadda.
මෙි පැරණි චිත්රපටි english subtitles එක්කලා යු ටියුබි එකට මුදා හැරියොත් විදෙස් ජනතාවටත් ඒවා බලන්න පුළුවන්
yes good idea brother
මේ පරණ චිත්රපට වර්ණ කරන්න පුළුවන් දැන් එහෙම කරානම් හරිම ලස්සනයි.
Kauda raja , sadahatama oba mage , nidhanaya, edath sooraya adath sooraya , hodata hodai , e film dennako❤️
පට්ට සුපිරි එදා චිත්රපට කොච්චර හොදද දැන් කෝ මේ වගේ චිත්රපට . එදා තිබුන ආන්ඩු ක්රමය ගැන ත් පේනව නේද දේශපාලන ය අදත් ඒ වගේ මයි. මොනා උනත් සුපිරි චිත්රපට
ස්තුතිය ඔබට ගොඩක් ❤❤
මම බැලුවෙ කලු සුදු රුපවාහිනියෙන් මතක හැටියට 1983 දී
Airangani serasinha jeewathvenawa adatath age 98 manhithanne❤
Very nice old films
හේමප්රිය මහත්මයා ඔබ තුමා 'තෙවත ' චිත්රපටිය යූ ටියුබ් දැමිමා පිළිබඳ ස්තුති වන්ත වෙමි ...
මින් ඉදිරියට ඒ චිත්රපට අප්ලොඩ් කරන විට නිවැරදි අනුපාතයෙන් කරන ලෙස ඉල්ලා සිටිමි..
පැරණි චිත්රපට බෝහොමයක් 4:3 අනුපාතයෙන් යුක්ත නිසා ඒ අයුරින්ම අප්ලෝඩ් කරන්න..
මේ ෆිල්ම් එකේ ඉන්න අය කව්රුත් දැන් මෙලොව නැතිව ඇති ❤
හ්ම්ම්
Samaharu thawama innawa.
අදත් ඒ වගේමයි
වත්මන් තත්ත්වය කදිමට කියා දෙයි
පැරණි චිත්රපට දාන්න ❤
I am interested watch old singhala movies thanks for this channel and link good luck and submit more old movies during 1969 to 1979
පුළුවන් නමි බීනරමලී චිත්රපටය තියෙනවා නමි ඉක්මනින් RUclips දාන්න
අනේ ඔව් අපි වසර ගානක් හොයන සිනමාවක් තමයි බිනරමලී අඩුම ඒ සිංදුවත් අහන්න නැහැ,,
hodama welawa dannako
සින්හලෙන් සිනමා ඇප් එකෙන් ගන්න කෝ ඔක්කොම තියෙනවා.ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සරෝම
Super super 🇱🇰 🇱🇰 🇱🇰
Gamini fonseka mahathmayagei malani fonseka mahathmiyagei film dennako❤️❤️
❤නියමයි
මම පරණ film බලන්නේ ඒවගේ තියෙන වාහන බලන්න
කතාව වැඩක් නැහැ
Niyami 😊😊😊😊😊
Niyemai,❤❤❤❤
ඇර සොයිසා ඕනෙ
😍😍
ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න..... වාදනය තියෙනවා... සුන්දර අතීතය....2.20
Mewa baladdi therenawa edaa wagemai adath Lankawe thathwe kiyala…. Aluth anduwen wath wnasak balaporoththu wenawa
❤❤❤❤❤❤
ධීවරයෝ චිත්රපටිය දාන්නකො
විශිෂ්ඨ නිර්මාණ ගොන්නක්!
පිං!
Wow ❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️
දුලීකා දාන්නකෝ
ඒ කාලේ නළු නිළීයන් අද Gym and Salon නළු නීලියන්ට වඩා ලස්සනයි දක්ෂයි,
දහස් වරක් ස්තුතියි
ඔරුකද වාගේ පෙරලෙන මුහුදේ කියන ගීතය තියෙන පැරණි චිත්රපටය මොකක්ද. ඒක youtube අප්ලෝඩ් කරන්නකෝ
රොබින් තම්පෝ මහතාගේ "පික් පොකට්" චිත්රපටය . වොලී නානායක්කාර, නීටා ප්රනාන්දු රංගනයෙන් දායක උනේ. ඔරුකඳ වාගේ ගීතය කලාශූරි ලතා වල්පොල මහත්මියත් ගායනා කරනව .අල්හාජ් මොහිදීන් බෙග් මහතාත් ගායනා කරනව .
Pikpokat,volly nanayakkara Pradhan charethaya
@@hemachandrawijedooriya8148 thank you 👍👍👍
Suneetha thiyanawadha
1950අපි නොදැකපු ෆිල්ම් දානවනම් හොදයි.....ගීත හරි දාන්න
මේකේ අනිත් චිත්රපටයත් ලබා දෙන්න
සිකුරු ලියා දාන්න.
Me nama adamai ehuwe fillm.ekak😂😂😂
බිනරමලි.කැල කෙල්ල .දුර්ගා සිංහල චිත්රපට දෙන්න ලොකු උදව්වක් ඔබට
Mamath එහෙමයි
I want to hurry with my Chitra Chirapat, please I want to hurry my
Eda SITA me dakkawama thibila thiyenne ekama prasnayak me rata ta.
Binaramali neat
A
විකාරයක්
ඇට දෙන්න බැරි හින්දා පිටි දුන්නා රොට්කන්න // ගුද තකට ගුද තකට චහ්
Lasanda film eka
ඩ්ග්ක්ං
👍👍🏻👍🏻👍🏻💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️🇱🇰🇱🇰🇧🇭🇧🇭
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤
❤❤❤❤