දොස්තර කෙනෙක් වුනාට තුප්පහි වැඩ කරන්න එපා. දයාසිරි ඇමති නලින්දට සැරට අමතයි

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @Ashokagunathilaka-j7n
    @Ashokagunathilaka-j7n 18 часов назад +63

    ඇයි උබලා ලක්ෂ ගනන් අරගෙන සාමාන්‍ය මිනිහෙක් ට උපරිම ලක්ෂ එකාමාරක් දෙන්නේ ...

  • @Catman346
    @Catman346 18 часов назад +57

    මුන්ට ජන්ද කැම්පේන් වලට සල්ලි තියෙනවා තමන්ගේ ලෙඩකට නෑ මරු😂

  • @Wick-z6o
    @Wick-z6o 18 часов назад +44

    බලය තිබුනට මුදල් ගැනීම වැරදි යි...උබලට සල්ලි නැද්ද ජනාධිපති අරමුදල් අහිංසක මිනිසුන් ට තමා ගන්න අමාරු.....

  • @ShyamaNakandala
    @ShyamaNakandala 18 часов назад +68

    ගන්න හොඳයි. කියන්න බෑ . 😂සිහිය ආවම ඒ මුදල් නැවත බාර දෙන්න තිබුනා. හිඟන්නෝ. දැන් ඉතින් නිදහසට කාරණා ලොවෙත් නැතිවෙන්න කියයි. ගත්ත නම් වැරදියි.

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 17 часов назад +1

      උන්ගත්තට වැරදි නැතිලුනෙ මාර නිති

    • @mohameduwais6291
      @mohameduwais6291 15 часов назад

      දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු ගිය පලියට පාළක පක්ෂයේ හිටපු පලියට #හොර තක්කඩි විදිහට මහජනතාවගේ මුදල් තොපේ හිතුවක්කාර උද්ධච්ච විදිහට බදාගෙන බෙදාගන්න දයාසිරි ජයසේකර වැනි හොර තක්කඩියන්ට කිසිම සදාචාර අයිතියක් නොමැති අතර කරනලද හොර තක්කඩිකම මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට උරනවිමෙන් කිසිම පලක් නොමැති අතර මෙතෙක් පාර්ලිමේන්තුවේ ඉඳිමින් මහජන බදුමුදල් හොර තක්කඩි විදිහට ගසාකෑමෙන් ශ්‍රී ලංකාව බංකොලොත්වි රට පාලනයට සම්බන්ධවුණු තොපි මහා ප්‍රකෝටාපතියන්බවට පත්ව රටේ අහිංසක අසරණ ජනතාවට දවසේ දෙවේලක්වත් කන්න නොමැතිව දුක් විඳිනවා මදිවට ලැජ්ජාවක් හිරිකිතයක් නොමැතිව රෝගි ප්‍රතිකාරයට ජනපති අරමුදල මාටියා ගහන්න ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද තොපි හොරා කෑවා මදිවට අහිංසක අසරණයන්ට පිහිට වන්න තිබෙන ධනය හිතුවක්කාරලෙස ගන්න නීතියෙන් තහනම් නොමැතිවුණාට මහජන බදුමුදල්වල කොටසවන ජනාධිපති අරමුදල පිල්ලි ගහන්න කිසිම මනුෂ්‍යත්වය මානව ධර්මය අනුව සදාචාරාත්මක අයිතියක් නොමැතිබව සක්කිලි දයාසිරි ජයසේකර දැනගත යුතුමයි

    • @rohanfernando9146
      @rohanfernando9146 11 часов назад

      මේකට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළළට උනදේ මෙයාට ලැජ්ජ හිතිලා ගොඩක් පව් ඔයා උඹල කට්ටිය එකතු වෙලා බෙදාගෙන කාපු හැටි තමා ඔය මේක් ඉතා සුලු කාරණාවක් නේ ඔයාට නේද තව ලැජ්ජ නෑ මුන්ට ඊලඟ වතාවේ මේකත් ගෙදර. ඔය ඉල්ලුවේ නැතිනම් කවුද ඔයාගේ නම දාලා ෆිල් කලේ ලැජ්ජයි ඔයාල ගැන

    • @chandimakekulandalavithana2639
      @chandimakekulandalavithana2639 3 часа назад

      මු බබා...මුං පුලුවන් හැම තැනින්ම හොරා කාල ඇලෝසියස්ගෙනූත් සල්ලි ගත්තලූනේ...පල පරයා බයිබල් නොගහ😅😅

  • @PrashaniPereraY
    @PrashaniPereraY 18 часов назад +51

    සල්ලි ගත්තු කෙනා ඒක කිව්ව කෙනාට බනිනවා .එයා සිහිය නැතුව ඉද්දි බලෙන් ඇවිත් සල්ලි දීල ගිහින්ලු පව් බනින්න එපා

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +2

      තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට !

  • @sisilperera9261
    @sisilperera9261 18 часов назад +43

    ලැජ්ජයි , ඇලොසියස්ලගෙන් චෙක්එකක් අරගෙන මාට්ටුවෙච්ච මිනිහ,..පව් මොකුත්ම කරගන්න බැරි අහිංසක ය,..

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +4

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 12 часов назад +1

      Apoo muu hamathanama chorawela thiyenne. E wunata suddawantha wenna dagalanne. Parliament eke colors pennanna dagalanawa .

    • @PandithGautha
      @PandithGautha 3 часа назад

      @@dilrukshiweerakoon6776 එකනම් සහතික ඇත්ත, පණ්ඩිත හර්ෂ වගේ කට දානවා හැම දන්නා නොදන්නා මගුලකටම එයාගේ පරිනත කම පෙන්නන්න එයට හෙට aniddata එයාගේ වැඩ ටික පෙනේ badumkaya eiiyata enakota , තව ටික දවස් ඉවසන්නකෝ තමන්ගේ පක්ෂය නම්බුවත් නැති කරලා විනාස කරපු පාහරයෙක් තමා මේ නරුමය.

  • @pointniro5062
    @pointniro5062 18 часов назад +39

    රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් උඹේ ජිවිතේ බේරලා දෙන්න තරම් උඹ මොකක්ද මේ රටට කරලා තියෙන සේවය.

    • @santhakumara8383
      @santhakumara8383 18 часов назад +2

      හරියට හරි෴රට කාපු හොර හැතිකරේ෴

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 14 часов назад

      ඇයි ගෙඹි පිම්ම රටටම පුරුදු කරලා සමස්තලංකා වාර්තාවක් තිව්වනේ දැනුන් පිම්මකට ලෑස්ති වෙන්නේ.!! 😂

  • @mahigunarathna5192
    @mahigunarathna5192 18 часов назад +29

    අනේ යකෝ තොපි සල්ලි නැති එවුන්ද... දුප්පත් මිනිස්සූ කී දෙනෙක් මැරෙනවද සැත්කමක් කරගන්න සල්ලි නැතිව... තොපිට හෙන ගහනවා යකෝ අපේ බදු මුදල් වලින් සැප අරන් තව පුරාජේරු කියන්නත් එනවා... ලැජ්ජයි තොපො ගැන...

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 18 часов назад +29

    ඇත්ත තිත්තයි නේද 😂
    මාලිමාවට දොස් එපා ගත්ත මුදල් නැවත දෙන්න ලැජ්ජාවක් තියෙනවානම්

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +2

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

    • @DilhaniRodrigo-l4z
      @DilhaniRodrigo-l4z 14 часов назад

      අනිවාර්යෙන්

  • @seethaperera7364
    @seethaperera7364 18 часов назад +39

    හර්දෙ සත් කමක් කලාන්ම් පර්ලිමේන්තුවේ ගිරිය යටින් කහ්න්ඩ මොන Dr ද් කිවෙවා

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 часов назад +29

    කරන්න හොදයි.කියනකොට තුප්පහි වැඩලු.ඔය ගත්තු මුදල් වහාම දියව්.අහිංසක මිනිස්සුන්ට දෙන්න

  • @W.shanthaWellage
    @W.shanthaWellage 18 часов назад +27

    පජාතිවැඩකරලා තව මාද්දියදර්ශනත් දානවා ලැජ්ජයිබන්උබලාගැන/උබලට තියෙනදේපල මදිනිසාද අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +1

      ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

  • @cricketwithsithum3380
    @cricketwithsithum3380 18 часов назад +22

    යකෝ තව ලැජ්ජ නැතුව ඇවිත් කියන හැටි.නිතිය හැටියට ඔය අරමුදල් උඹලා දෙන්නෙක් බෙදාගත්තත් හරි.මුන්ට ජනතාව ගැන තඹේකට වටින්නේ නෑ.

  • @ICTEzy
    @ICTEzy 18 часов назад +28

    මෙ වගෙ වනසතුන්ට වියදම් කරන්නද මේ අරමුදල තියෙන්නේ

    • @VijithaLeukebandara
      @VijithaLeukebandara 14 часов назад

      අනේ ලැජ්ජද මොකටද ආවෙ පාර්ලිමේන්තු .දුප්පත් මිනිස්සුන්ට ගන්න් බැහැ.මෙයැයි කියන විදියට දැන් කරන්න වෙන්නෙ

  • @violetpathirana509
    @violetpathirana509 18 часов назад +18

    වැරදි කරලා සුද්ධ වෙන්න හදන්න එපා. ඒක මහත්මාකම නෙවෙයි. මෙයා මෙහෙම කියනකොට දුප්පත් මිනිහා ගැන මොකද හිතෙන්නේ.

  • @gmeye6503
    @gmeye6503 18 часов назад +22

    අනේ ප.ල දයාසිරි යන්න😂උඹලා රියල් දේශපාලුවන් මිස මහජන නියෝතයින් නෙමෙයි,උඹලා ඕවගේ වරප්‍රසාද ගන්න ඕන මහජනතාවට ඒ පහසුකම් ටික සපයලා මිස උඹලා විතරක් සැප ගන්න නෙමෙයි😂

  • @chamathkaenterprise2278
    @chamathkaenterprise2278 18 часов назад +23

    නානව තවත් නානව
    දයාසිරි ඔයා.😅😅

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 18 часов назад +16

    මේකා පට්ට හොරා මේක සැත්කමට හරි බැදුම්කරෙන් ගත්ත මිලියනයට මොකද කියන්නෙ පව් හොරගෙඩියා.

  • @nilminiperera7674
    @nilminiperera7674 18 часов назад +18

    ජනාදිපති අරමුදලෙන් මුදල් ගන්න පුලුවන් වන්නේ අඩු ලාබි ලුප්පත් අයට නේද අපෙ ගමේ පිලිකා රෝගියෙක්ට නම් ලැබුනෙ නැ ඒ මොකද සල්ලි ඇති අයට. පමනද දෙන්නේ😂😂😂😂😂

  • @jennygunawardena
    @jennygunawardena 18 часов назад +19

    😢දයාසිරි මහත්තයෝ, අරමුදල ගත්ත එක ඇත්ත නේ? ඉතින් කියවන්නේ නැතුව මේ අහන්න දුප්පත් මිනිස්සු කී දෙනක් මේක ලැබෙන්නේ නැතුව අසරණ අසරණ උනාද දන්නවද? ඔයාලට නම් යාලුවෝ හරිඉන්නවා හදිසියක් උනාම. මේ රටේ මිනිස්සු පව් නේද? 😭

  • @MalaRose-v4k
    @MalaRose-v4k 17 часов назад +6

    අපිට දෙන්නේ ලක්ෂ 2ක්‌.. ඒකටත් තොරතුරු සෑහෙන්න දෙන්න ඕන...... මුන්ට දෙන්නේ හැට හැත්තව.... කාලකනන්නි....

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 18 часов назад +13

    ඔවා ජනතාව දැන ගන්න ඔනෙ .මෙතෙක් ජනතාවට නම් තොපිට වගෙ සෙතක් උනෙ නැ.

  • @DarshanaHettiarachchi-y1i
    @DarshanaHettiarachchi-y1i 18 часов назад +19

    ඔයා හත්පොලේ ගාගන්නවා. මම ලක්ෂ 8.5 ,ඉල්ලුවා 2020, 2022 ලක්ෂ 2ක් දුන්නා. ඵතකොට ලෙඩා මැරිලා.
    ඔන්න ඔහොමයි ජනතාවට බෙදන්නේ 😂😂😂😂

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 18 часов назад +12

    දුප්පත් මිනිහට ලක්ෂයයි උඹලට උඹලට ලස්ස තිහයි ඔන්න ඕකයි බං වැරද්ද

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 14 часов назад +5

    නලින්ද ජයතිස්ස කළ දේ කිසිම පහත් බවක් නැහැ නැහැමයි නිකං වචන භාවිතා කරන්න වැඩක් නැහැ රටම දන්නව උසස් පහත් අය ගැන

  • @s.wanniarachchi125
    @s.wanniarachchi125 14 часов назад +3

    අදායම් තියන අයට වෛද්‍ය ආධාර ජනාධිපති අරමුදලින් දෙන්නේ නෑ. දේශපාලන සම්බන්ද කම් මත මේවා ලබා ගැනීම නින්දිතයි.

  • @W.shanthaWellage
    @W.shanthaWellage 18 часов назад +18

    බලුකම්කරාට මදිවට කයිවාරැත්ගහනවා

    • @PandithGautha
      @PandithGautha 18 часов назад

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 18 часов назад +20

    තෝ අරගෙන ඔච්චර නගින්න මොකද බොල

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 18 часов назад +17

    ඇයි ඡනාදිපති අරමුදලෙන් හෝ ඕයාගේ මූදල් වලින් ඇයි .pay health care bil. Don't you have health insurance as a පාර්ලිමේන්තු member??????

    • @PandithGautha
      @PandithGautha 18 часов назад

      එයා සිහිය නැතුව ඉද්දි බලෙන් ඇවිත් සල්ලි දීල ගිහින්ලු පව් බනින්න!

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 15 часов назад +4

    ඉතිං ඕකට මොකටද උඩපනින්නේ එතුමා ඒ අරමුදලෙන් මේ මේ මහජන නියෝජිතයන් මුදල් අරගෙන කියල මූ මොකද ඒකට මැරෙන්ඩ හදන්නේ

  • @SudasAththanayaka
    @SudasAththanayaka 18 часов назад +9

    මෙයාගෙ මුලු පාර්ලිමේන්තු කාලය තුල කාර පර්මිට් කීයක් ලැබිල තියනවද ? එක පර්මිට් එකක් වික්කම කෝටි කීයක් ලැබෙනවද ? ඒ සල්ලි වලට මොකද වෙන්නෙ.ඇමති වරප්‍රසාද කොච්චරද ?අහිංසක මිනිසුන්ගෙ සතේට දෙකටත් විදින්නෙ ඇයි ?

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 18 часов назад +15

    නම කිව්වාම මොකක්ද ඒකෙ තියෙන වැරැද්දමොකක්ද කියලා කියන්න ර් දයාසිරි ජයසේකර ජනාධිපති ජනාධිපති අරමුදලෙන් අරමුදලෙන් අරමුදලෙන් සල්ලිය රං කියලා කියලා තමයි කිවේ

    • @PandithGautha
      @PandithGautha 18 часов назад

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 18 часов назад +21

    ඇයි බං ඇලොසියස්ගෙන් ඉල්ලා ගන්න තිබුණා නේ උබලට...😮😮😮

    • @PandithGautha
      @PandithGautha 18 часов назад

      ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 18 часов назад

      ඇලොසියස්ගෙනුත් අරන් ඒවා පසුවට එලිවෙයි

  • @sepalikadealwis6623
    @sepalikadealwis6623 18 часов назад +8

    ඔයා කියන විදිහට ඕනෑම කෙනෙකුට නම් ලේසියෙන් ජනාධිපති අරමුදලෙන් සතයක් දෙන්නෙනෑ ඕවා ප්‍රභූන්ට පමනයි.

  • @Aravinda2roke
    @Aravinda2roke 13 часов назад +3

    කුහකයන්ගෙන් අවබෝධයෙන් බොරැ කියන උන්ගෙන් සත්‍ය පිලිගැනීමක් අනුකම්පාවක් බලාපොරොත්තු විය නොහැක.

  • @Nell-g8c
    @Nell-g8c 18 часов назад +10

    බලං ගියාම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නෙ ලෙඩ්ඩුනේ.. 😂😂😂

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 15 часов назад +4

    මාර්ලිමෙන්තු කිරි කලේට වැරදිලා කුරුණෑගලින් වැටිජ්ජ තවත් ගොම් බෙට්ටක් 😂😂😂

  • @jaygroup3117
    @jaygroup3117 18 часов назад +10

    එතකොට අර්ජුන් මහේන්ද්‍රන් ගෙන් ගත්තේ? මහින්ද රාජපක්ෂ ගෙන් ගත්තේ?.

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +1

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

  • @MrBro53t
    @MrBro53t 18 часов назад +6

    ලැජ්ජා නැද්ද මධ්‍යය සාකච්ඡා තියන්නේ පපූවේ අමාරුව හැදිලා මැරෙන්න තිබුනේ අපිට වැඩිය හිගන්නෙක් 😮

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 17 часов назад +4

    මුදල් ගැනිම හොරකමක් නොවෙයි
    සාමාන්‍ය මහජනයාට පහසුවෙන්ම ලබාගන්න බැහැ

  • @Nell-g8c
    @Nell-g8c 18 часов назад +7

    බනින්නෙපා.... දයාසිරිට මුකුත් කියන්නෙපා...
    සල්ලි ටිකක් එයා
    අරගෙන ඇත්තේ.
    ජාතියට සේවය කල හින්දයි...
    😂😂😂😂😂😂😂😂
    පව් අනේ මෙයාලා... 😅😅

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 18 часов назад +11

    මහජනතාව ගෙන් ආව නලින් ඇමති එයාල අපිව දැනුවත් කරන්න ඔින.කිවිව කියල තරහ වෙන්න එපා.පපුවට හොද නැහැ 😂

    • @PandithGautha
      @PandithGautha 18 часов назад +1

      අද මාලිමාව ආවේ නැත්නම් මේවා ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට

    • @MrBro53t
      @MrBro53t 18 часов назад +1

      අනිවාර්යෙන්ම 👍🇱🇰

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 17 часов назад +5

    අනේ මහත්යෝ අපිත් ජනපති අරමුදලෙන් රෝගාතුර වෙලා අයදුම් පත් දැම්මා මේවනතෙක් කිසිදු පිලිතුරක් නැහැ දකට අවුරුදු 7ක්⁣ වෙනවා...මුන්ට ගන්න හොදයි ....

  • @SameshaPathirana
    @SameshaPathirana 18 часов назад +4

    ලැජ්ජාවක් ඇත්නම් සල්ලි ආපහු ගෙවන්න.නීතිඥ වෘත්තිය කරන මනුස්සයෙක් වෘත්තියටත් අගෞරවයක් මේ මිනිහා.ලැජ්ජ නැතිව තව ප්‍රෙස් තියනවා.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 18 часов назад +5

    ඇලෝසියස් ගෙන් බැඳුම් කරේ මිලියන ගානක් ගත්තේ පස්ස පැත්ත සැත්කමක් කර ගන්නද? බං රිලාසිරි...😂😂😂

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 18 часов назад +10

    කුක්කු පැටියා පවු😂😂😂😂

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 17 часов назад +5

    වැල් වටාරම් අවශ්‍ය නෑ. කැතයි නේ අහින්සක මිනිසුන්ට තියෙන අවස්තාවන් නැති කරන එක. ඔයාල දුප්පත් නෑනේ.

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake 17 часов назад +3

    මුදල් නිදහස් කිරිමේ ක්‍රියාපටි පාටිය සාමාන්‍ය ජනතාවට එකක් ඔහේලට තවඑකක් මහජන මුදල් අවභාවිතය නෙවෙයිද? පාර්ලිමේන්තු ව දාලයන්න බැරි හේතුව මේකයි.

  • @santhakumara8383
    @santhakumara8383 18 часов назад +3

    හිගන ජඩ වෙිසිගෙ පුත්තු තුප්පයි වැඩ කරල තවත් ජඩ මාද්‍ය ඉස්සරහා බයිල කියනව෴😂😂😂😂😂

  • @rexperara9004
    @rexperara9004 18 часов назад +9

    ගත්ත එක හොඳද? නමුත් වැඩේ කැතයි.

  • @easycraft970
    @easycraft970 12 часов назад +1

    මුන් අපේ සල්ලිවලින්ම සඒපට කළ බීලා ජොලියේ ඉදලා

  • @lalalwis7679
    @lalalwis7679 17 часов назад +2

    ගත්ත හැමෝම නමදාල තියෙන්නේ එකම විදියට

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 16 часов назад +2

    ඔය දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගත්තනම් ආපහු දෙන්න එමඅරමුදලේ ඔක්කොමමුන් අරන්

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 18 часов назад +2

    අනෙ දයාසිරි මෙ බොරු කියපන් තොට චන්දෙ දීපු උන්ට .තොපිට සල්ලි නැතිව නෙමෙයිනෙ.

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 18 часов назад +2

    ඔය මන්ත්‍රීලට ජීවිත රක්ශනයක් දමා ගත්තානම් හොදයි නේද.පොඩි මිනිසුන්ට ජීවිතේ බේර ගන්න විදිහක් නැහැ නේද.

  • @malithdisala2341
    @malithdisala2341 18 часов назад +2

    තව ලැජ්ජ නැතිව ඇවිත් කියවනවත් එක්ක. ඕක සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න කොයි තරං වාර්තා ඉදිරිපත් කරන්නන ඕනද. ආදායම් වාර්තා ඉදිරිපත් කරන්නත් ඕනා. කොයි තරම් අමාරුද ඒක ගන්න. ඔයාලා ලේසියෙන් කිසිම වාර්තාවක් ඉදිරිපත් නොකර ඒ සල්ලි ගන්නවා. නලින්ද ජයතිස්ස මුලින්ම කිව්වා නීති ප්‍රශ්නයක් නෑ. සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් තමා තියෙන්නේ. කවුද ඔයිට ඉස්සරින් කියල තිබ්බා වගේ උඹලට ඡන්ද කැම්පේන් කරන්න ඕන තරම් සල්ලි තියෙනවා. තමන්ගේ ලෙඩට සල්ලි ගන්න ජනාධිපති අරමුදලෙන්.

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 18 часов назад +2

    ලැජ්ජාවක් නැද්ද උඹල ඔච්චර නැතිබැරි මිනිස්සු නම් රස්සාවක් කලා නම් ඉවරනේ. හිඟන වැඩඩ කරන්නේ නැතිව

  • @AnushaPremachandra-g1g
    @AnushaPremachandra-g1g 18 часов назад +7

    Topita sakkili weda karanna hodai kiyanna hoda nedda

  • @chanithurathnayaka7519
    @chanithurathnayaka7519 18 часов назад +5

    තෝ මලේ නෑනෙ

  • @LalKwt
    @LalKwt 18 часов назад +2

    මුන්ගේ ලැජ්ජා නැතිකම තවත් මේ ප්‍රදර්ශනය කරන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා හිගන්නු.

  • @kmneeta1217
    @kmneeta1217 17 часов назад +2

    ලැජ්ජා නැතිව තවත් එනවා බයිලා ගහන්න. අනේ ඒ සල්ලි ටික ගෙනත් දෙන්න.

  • @gemunuweeratunge
    @gemunuweeratunge 18 часов назад +2

    ඇයි ඔයලට මිලියන ගනන් .අනිත් රට වැසියන්ට උපරිම ලක්ෂයි. රටේ‍ සල්ලි ඔයල හොරෙන් අරං දැන් බොරු ටෝක් දානව වැඩේ‍ එලිඋනහම .අනේ යනව ඔයි යන්න.

  • @Anthony-vk7vj
    @Anthony-vk7vj 18 часов назад +4

    Hingana Dayasiri minister of parliment. Duppath Janayage Salli Horakana Hinganna - Lajjai SOR!!!

  • @sudeeraperera877
    @sudeeraperera877 18 часов назад +2

    රට යන්නත් සල්ලි තියෙනවනම්
    ලක්ශ 4 ක් ගෙවාගන්න බැරිද ඇමති තුමා
    දුප්පත් ජනතාවට වෙන් කරපු මුදල් ගන්න සල්ලි නැද්ද
    ඔබට ජිවිත රක්ශාවරයකුත් ඇතිනි පාර්ලිමේන්තු ඇමති වරුන්ට දෙනවා නේද?

  • @ratnaperera1044
    @ratnaperera1044 17 часов назад +2

    දැන් ඔය කියන විදියට ඔය ජනාධිපති අරමුදලේ වාසිය ලබා ඇත්තේ පාර්ලිමේන්තු සෙට් එකනෙ.හැබැයි අපි දකිනව දුප්පත් මිනිස්සු චායාරූප පවා දමල තියෙනව හෘද සැත්කමකට හො එවැනි ජීවිතය ඉතා අවිනිශ්චිත මොහොතේ ඔවුන්ට එම මුදල නොර්‍ද

  • @silvag9383
    @silvag9383 17 часов назад +2

    We believe NPP only 🧭❤️1️⃣

  • @nilustraveldiary
    @nilustraveldiary 16 часов назад +1

    ඔය සොච්චම් මුදල දීලා දාන්න දයාසිරි...ප්‍රශ්නය ඉවරයිනේ😅😅😅😅

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 17 часов назад +1

    නම ඉලක්ක කරගෙන ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ
    ඒකලෙ බඩුත් හාමුදුරුවන්ටගේ

  • @manelkannangara5147
    @manelkannangara5147 3 часа назад

    නලින්ද ජයතිස්ස මහතා, ඔබට ජය. 👋👋👋 තව තවත් මෙ හොරු එකතුවී ලැජ්ජා නැතුව කරපු මහජන මුදල් භාවිතා කරපු ආකාරය ගැන රටවැසියා දැනුවත් කරන්න..ඔබට ස්තුතියි නලින්ද ජයතිස්ස මහත්මයා... ඉදිරි මැතිවරණය සියල්ලෙන්ම මාලිමාව ජයග්‍රහණය සිකුරුයි...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.❤ අපි මාලිමාවට...

  • @gayankonara2187
    @gayankonara2187 18 часов назад +1

    උගේ හදවත ලක්ශ 5යි සාමාන්‍ය මනුස්සයේක්ගේ හදවත ලක්ශ එකයි ඕන ඕකයි ප්‍රශ්නේ 😂

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 17 часов назад +1

    කොහෙද බොල NPP එක නන්නත්තාර වෙලා තියෙන්නේ
    රට දියුනුවෙනවා දකින්න අකමැති ඔබට ඉරිසියාව පපුවට හොද නැහැ පරිස්සමින්. වියදම් කරපු සල්ලිත් අපරාදේ වෙයි .

  • @AmithKarunathilaka
    @AmithKarunathilaka 13 часов назад

    නම් පිටින් එලිකරන්න කියලා කෑගැහුවට දැං අහනවා සදාචාරාත්මක කරුණු කාරණා ගැන 😂😂😂 නලින්ද සහෝදරයා 🎉🎉🎉❤

  • @Edirisinghe-je7qk
    @Edirisinghe-je7qk 18 часов назад +1

    යකෝ තොපිට සැත්කම් වලට ලක්ෂ 20 -30 සාමාන්‍ය ජනතාවට සැත්කමකට දෙන්නෙ ලක්ෂය එක හමාරයි තොපෙ අම්මගෙ සල්ලි නෙමයිනෙ මේ මේව ජනතාවගෙ සල්ලි

  • @sanjayaprabath7166
    @sanjayaprabath7166 18 часов назад +3

    අනේ අනේ😂

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 48 минут назад

    ජනතාව ගේ බදු මුදල් මුන්ටම පොම්ප කර ගෙන. අහිංසක මිනිස්සු චන්දෙ දීල තියෙන්නෙ මේ වගේ අයව නඩත්තු කරන්න . කාපුව එලි වෙනකොට දිරව ගන්න බැරි එකෙක්.

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 17 часов назад +1

    හිගන්නා තොට පිස්සුද නලින්ද සහෝදරයා කිව්වෙ අැත්ත උබ සල්ලි ගත්තනම් දෙන්න තිබුන

  • @chamindakumara275
    @chamindakumara275 18 часов назад +2

    තොපිට life insurance නැද්දබොල..පාර්ලිමේන්තුවෙම්ම දෙනවනේ.ඒත් අපේ සල්ලි

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 18 часов назад +1

    සාමාන්‍ය පුද්ගලයෙකුටත් ඔහොම කරනවද බිල් එක එපු ගමන් ජනාධිපති අර ජනාධිපති ජනාධිපති මුදලින් මුදලින් ගෙවන්න ක්‍රමයක් නෑ

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r 18 часов назад +5

    Pala..buru..gadasiriya

  • @kmneeta1217
    @kmneeta1217 17 часов назад +1

    පලයන් බං යන්න උඔලගේ කතා උඔලට හොඳයි

  • @malawijesundara330
    @malawijesundara330 12 часов назад

    ඒඅරමුදල් තියෙන්න දුප්පත් මිනිස්සුන්ට මිස හොර දේශපාලුවන්ට නෙමෙයි

  • @kamalrohita2085
    @kamalrohita2085 46 минут назад

    ඔච්චර ජනතා මුදල් වියදම් කරල...රැකගන්න තරම් ඔහේ
    මේ...රට වෙනුවෙන් මොනවද
    කරල තීන්නේ...ඔහේගේ වටිනා කම මොකක්ද....මුකුත්
    නෑ..කියල නේද කියන්න වෙන්නේ...අපරාදේ අපේ සල්ලි...???

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 16 часов назад +1

    😂😂😂😂 වලක් කපාගෙන වැලලියන්. ලැජ්ජාවක් නැතිහැටි මුන්ට

  • @DammikaRanasinghe-cz7jh
    @DammikaRanasinghe-cz7jh 14 часов назад

    සල්ලි නැති දුප්පත් අයව මහ රෝහලට ගෙනියන්න.
    තාම කියන්නෙ ගත්ත හරි කියල.

  • @ratnaperera1044
    @ratnaperera1044 17 часов назад +1

    දෙශපාලන අනාතයිද ජාතික ජන බලවේග ය

  • @dilaniasanka1990
    @dilaniasanka1990 18 часов назад +3

    Parliament higanno. Laksha 3 k naa ganna.

    • @PandithGautha
      @PandithGautha 18 часов назад

      ඔක්කොම සදහටම යට. තව ඉස්සරහට බලන්න පුළුවන් මහා බැංකු කොල්ලය එලියට එනකොට : Rs million 1300 කොල්ලය !!

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 17 часов назад +1

    උඔ,මරමහිගන්නෙක්දබං
    ලැජ්ජ⁣නැද්දයකෝ,දුප්පත්
    මිනිසුන් ටසොචිචමක්දිල
    උඔලහොදටබෙදාගන්න
    එකහොදද,

  • @jeyamaal9779
    @jeyamaal9779 16 часов назад +1

    හිගා කාපන් ජනාධිපති ඇවිත් දුන්නලු අපි ජනාධිපති හම්බ වෙන්න ගිහින් ඉල්ලුවත් දෙන්නෙ නෑ තොපි කොහොමත් ජනතාවට පාස්කු ප්‍රහාරය ගහපු වෙලාවේත් හිනාවෙවී මාධ්‍ය සාකච්චා තියපු උන්නෙ තොපිට කොහෙන්ද ජනතාව ගැන ආදරයක් ගොවි මහත්තයෙක් ඔය මුදලින් බේර ගත්ත නම් රටට හාල් ඇටයක් හරි නිශ්පාදනය කරනවා උබෙන් මොකක්ද රටට වෙලා තියෙන සුගතිය ගෙම්බාවාගේ වරප්‍රසාද වෙනුවෙන් එහෙට මෙහෙට පනින පල් හොරෙක් මුන්ගේ කයිවාරු අපි හිගන්නු නෙමෙයි අපේ තාත්තා මම පාසල් අරන් ගියේ බේන්ස් එකේ අපේ තමයි අර වලව්ව ඔහොම තමයි මුන් පොර ටෝක් දෙන්නේ ඔය මැතිවරණය වෙලාවල් වලදී එහෙම සල්ලි කොහෙන්ද ජාවාරම් කාරයෝ දුන්න සල්ලි නේද කියලා අහපුවම දෙන උත්තර අපිට මීට කලින් ඇහිල තියෙනවා නේ

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 18 часов назад +1

    ඔය බයිලා වලින් ආය වහන්න බෑ මනුස්සයෝ ,තමුන්ලා අරහං.

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 18 часов назад +1

    මගෙ අම්මාට ලක්ස 11ගියා ලෑබුනෙ 2 අවුරුදු 2කට පස්සෙ.එ වෙනකොට ගෙ ඉඩම කුබුරු ඔක්කොම උකස් . දැන් අවුරුදු 4 තම නය ගෙවනවා එත් කමක් නැ මෙහෙම තුප්පහි වැඩ ඇහෙනකොට ..................

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 18 часов назад +1

    නව ආණ්ඩුව නාව නම් අපි තවත් දන්නෙ නෑ තොපිලා අපේ සල්ලි වලින් ලෙඩ දුකට බේත් හේත් පවා කරගන තියෙන්නෙ කියලා..
    මේ වෙනකන් ඔය සල්ලි ගත්‍ත අය ගැන දයාසිරිලා ආණ්ඩු පක්ෂෙ ඉන්නකන් කෙළබිංඳුවක් හෙලුවෙ නෑ...ඒ තොරතුරු එළියට දුන්නම හරියට රිදිලා. වර්තමාන ආණ්ඩුවෙ ජනාධිපතිට ලෙඩක් හැදිල විශාල මුදලක් අරමුදලෙන් අරන් තිබුණා නම් මේගොල්ලො ඔයිට වඩා නටනවා... හොඳ වෙලාවට ඒ කාලෙ විපක්ෂෙ කවුරුත් අසනීප කාරයො වෙලා ඉඳලා නෑ..😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 17 часов назад +1

    දැන් ගෙවාපියව්

  • @dammikabandara4410
    @dammikabandara4410 18 часов назад +4

    කලින්ම තොප්පිය දාගෙන...දුප්පත් මිනිස්සු බස්වල සල්ලි එකතු කරනවා....ඔය කියන විදියට දුප්පත් අපිට ලැබුන් නෑ....ලියුම් විතර්‍යි ලැබුනෙ.......උත්තර දෙන්න කාලෙ කන්න එපා හලෝ...

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 18 часов назад +3

    Pala tirisan gon hetta

  • @anushakumari932
    @anushakumari932 5 часов назад

    හැන්ද අතේ තියෙන උන් හොදට බෙදාගෙන තියෙනවා...පාලක මණ්ඩලය කියන්නෙත් ඒ පැලැන්තියමයි...

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 17 часов назад +1

    ලෙඩ්ඩු පලයල්ල ගෙඩර පර්ලිමේන්තුඑන්නෙ හිගන්නො

  • @somapalakarunaratne4308
    @somapalakarunaratne4308 17 часов назад +1

    දයාසිරි මහතා අේ ආඡාරවෙන් සුවපත් වීම ගැන සතුටුයි. විශ්‍රාමිකයෙකු වන මමද ඔබ මෙන්ම අසරණ හෘද රෝගියෙක්මි. මාද වරක් ජ’පුර රෝහලේදි සැත්කමකට ලක්ව ඇත. ඒ හැර දැනට මාස 6කට පෙර රෝහල්ගතව stent යොදා ජීවත් වෙමි. ඉදිරියේදී නැවත සැත්කමක් කළොත් මැති ඇමතින්ට තරම් මුදලක් ලබාගත හැකිද? මා මීට පෙර ආධාර මුදලක් ලබා නැත.

  • @FrancisLiyanage
    @FrancisLiyanage 15 часов назад

    මේ ආණ්ඩුව ආවේ නැත්තම් ඕයාල සුද්ද වන්තයො වගේ
    මේව කියයිද
    වැරදි කරලා හොරා කාල
    දැන් දොඩවනවා
    තමුසෙලා හරිම දුප්පත් මිනිස්සු නේ

  • @p.k.bandulawathi7391
    @p.k.bandulawathi7391 17 часов назад +1

    හිගන්නෝ ලැජයි

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 17 часов назад +1

    .පපුව පැලිලා මැරිලා යයි මුන්.