Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ ජනාධිතුමා හැම ජාතියටම එක හා සමානව ආදරෙයි ❤❤❤ඒක ඉතාම වැදගත්.ඒ ❤සහයෝගයෙන් ඉන්න
tamil සහොදර සහොදරියන්ට මෙවන් ජනාධිපති කෙනෙක් ලැබීම වාසනාවක් මාලිමාවට ජයවේවා
අනූර ට රටට ජනතාවට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම
යාපනය හරි ලස්සනය් තවත්ලස්සන කරය් අපේ ජනාධිපති තුමා මාලිමාවට ජයවේවා
යාපනය අපේ සහෝදර ජනතාවට ජයවේවා💚💚💚💯🤚👌🙏🙏🙏
අපේ රටේ අනාගතේ.....ජනාධිපතිතුමනි ඔබතුමයි බලාපොරොත්තුව.... AKD❤💐
🙏💪❤
මගේ ජීවිත කාලය තුළ මා දැක ඇත්තේ 1995 න් පසු ජනාධිපතිවරු පමණි.නමුත් අපේ ජනාධිපතිතුමා තරම් ජාති ආගම් භේදයකින් තොරව ආදරයෙන් ජනතාව සමඟ කටයුතු කළ හැකි ජනාධිපතිවරයකු මා දැක නැත.අනුර ජනාධිපතිවරයා කොහේ ගියත් එහි ජනතාව ඔහුට ලබා දෙන්නේ අතිමහත් පිළිගැනීමකි.මම ඉතා සතුටු වන අතර ජනාධිපතිතුමාට අල්ලාහ්ගේ කරුණාව ප්‍රාර්ථනා කරමි❤🤲❤
🙏❤️🤲
@@SadaRanasinghe ❤
🙏🙏🙏
Like 2ක් දාන්න බැරිද?අනුර❤️❤️❤️❤️❤️
අනුර ජනාධිපති තුමාට ජයවේවා
මම කිසි දිනක දැක නැහැ රටක ජාතීන් එකතුකරන්න මෙතරම් කැපවන නායකයෙක් දිසානායක මැතිදුන්ට තෙරුවන් සරනයි
අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
දෙමළ භාෂාවට පරිවර්ථනය කරන සහෝදරයා ඉතාමත් පැහැදිලිව කරනවා ඔහුට අපේ සුබ පැතුම්
අනිවාර්යයෙන්ම අනුර රට හදනවා
මොන පිස්සුද බන්, " හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ " කියලා උපමාවක් තියෙනවා. දැනුත් මීටින් තිය තියා ජනතාව මුලා කරනවා. රට පස්සට යනවා.
Lets go together pe0ple s of jaffna our dearest president akd w0uld build the nation and the country
ට්‍රාන්ස්ලේට් කරන සහෝ උපරිම සාදාරණය කරනව 💐
යාපනය ජනතාවට ජයවෙවා..NPP ජයවෙවා....👍👍👍👍👍✌
යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to the of JAFFNA ❤❤❤
යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to tha people of JAFFNA❤❤❤
දමිළ ජනතාවනි,මේ රටේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කළේ ඔබයි
හැමෝම සමරණ උත්සවයක්. ඒ concept 1ka නම් නියමයි.
නිවැරදි තාක්ෂණය දෙන්න ඕනෑ පොල් වගාවට❤❤❤🎉🎉🎉🎉
මාලිමාවට ජයවේවා
ස්තුතියි අනුර ජනාධිපතිතුමාව, මේ රජය මෙතනට ගේන්න ඡන්දේ දීපු උතුරුකරේ මිනිස්සුන්ට.❤️
පහු ගිය ආණ්ඩුකාරපපු බලු දේශපාලන ට තිත තබමු
සිංහල දමිළ හා මුස්ලිමි යන අනෙකුත් සැම ජාතියකටම එක හා සමාණ සලකන අපේ ජනපති අනුර කුමාර දිසානායකයි.
great speech AKD
நாங்கள் எப்போதும் உங்களுடன் இருக்கிறோம்.❤
යාපනයේ දුගි දුප්පත් ජනතාවක් ඉන්නවා පරන හිටපු දේශපාලුවෝ මෙි මිනිස්සුන් ගේ ජිවිත ගැන කථා කලේ නෑ අනුර ජනපති තුමනි දකුණ වගේම උතුර නැගෙනහිරත් සංවර්ධනය කරන්න ඔබ තුමාට තෙරැවන් සරණයි
Congratulations to the excellent translator - no stutter ing ,very fast!❤
හැම ස්කොලේ කටම බාසා 3 අනිවාර්ය කරන්න ඒක ගොඩක් වටිනවා
ජාතික සමගිය සහ සහජීවනය රජයන සමාජයක් බිහිකිරීමට ගරු ජනාධිපතිතුමන් දකින සිහිනය සැබෑවේවා
අපේ AKD ජනාධිපති තුමා ආදරෙයී🥰😘❤❤
නියමයි අනුර සහෝදරයා අපි මේ රට හදමු❤
මාලිමාවට ජයවෙවා ❤
විජෙවිර,සහොදරයාට,,ගහපුගල්පාර,,හදවතින්දරාගන්න, බැ,ජනපතිතැමනි,,,ඔබතැමා එතැමාගෙසිහිනයසැබැකිරිමනිසාහදින්ම,සතැටුවෙමු
මේ ආණ්ඩුව නම් කපේකට පෙරලන්න බෑ
❤️❤️❤️❤️❤️AKD, one and only hope ❤️❤️❤️
අපේ කයියනායක සහෝදරයා උණුසුම්ව පිළිගත් උතුරේ ජනතාවට, මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
Janadipathi sahodaraya obe balaporoththuwa ITU wewa.
ජයවේවා ජයවෙවා ජයවෙවා
රටේම මහජනතාවගේ එකම බලාපොරොත්තුව...
Suuuuperrr❤❤❤❤❤
Ape janadi tumata jayawewa ❤❤❤❤❤❤
Jayawewa ❤❤❤❤
Jayawewa jayawewa jayawewa ❤❤❤
J R ගේ ඉදලම හිටියේ ජනාධිපති අවතාර දැන් මහින්ද අවතාරය බංගලාවක බින්න බැහැලා තොවිලයක් කරමු එලවන්න
රටින් පිට ඉන්න දෙමල අය දැන්වත් ඇත්තටම උතුරෙ ජනතාවට ආදරේනම් ඒ අයට උදව් කරන්න,අපි එක රටක් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ඉස්සරහට යන්න ඕනෙ ❤
Jayawewa
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
මාලි මාවට ජය වේවා! NPP යට ජය වේවා,,🫡🫡🫡🫡🫡🫡🧭🧭🧭🧭🧭🧭🧭
Mr president Anura Kumara Disanayakae great speech Thankyou Canada 🍁
යාපනේ ජනතාවට අපි ආදරෙයි...හැබැයි අර්චුනා වගේ පිස්සන්ට නෙවෙයි....
මේක කතාවක් නෙවෙයි. සියවස් ගානක් ඉදිරියට යුද්ධයක් නැති වීම සඳහා දාපුඅඩිතාලමක්. මුළු යාපනයේ ජනතාවගේම හදවත සොරා ගත්තා.
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
Respect to Northern people 👏 🙏
අපේ මිනිහා.❤
❤A-king-D 👑
උතුරේ ජනතාවට අපේ ප්‍රණාමය
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️AKD
Jayawava
Jayawawa apa a k d pana apa janade pate adaraneya putha❤❤❤❤❤❤❤👍👍👍👍 adaraneya a wanika hadawath 🍁🍁🍁🍁🙏🙏🙏
❤❤❤❤❤
ජය වේවා ජනාධිපතිතුමනි🙏🙏❤️
අපේ එකම බලාපොරොත්තුව
අපේ ආන්ඩුවට සහය වෙමු. අපේ රට අපි මහන්සිවෙලා හදාගමු
ආසයි,,තල්රා බොන්න ,,,ඔක්තොබර්මාසේ, ගමුනියම,පන්එක, ජයවෙිවා
රටේ ජනතාවගේ වාසනාවට පහලවූ ජන නායකයා අනුර දිසානායක සහෝදරයා පමණයි.
4 වන චායාරූප හරිම ලස්සනයි ❤❤❤❤❤😊😊
ඒක හොද කතාවක් , ඒත් පරිවර්තනය කරන කෙනා ඒක වදින්න ඕන විදිහට හසුරවන්නෙ නෑ
හදවතේ නායකයා
ජනාධිපති තුමණි සිංහල අපිට විතරක් නෙවෙයි දෙමළ ජනතාවට ත්. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔබ පෙනී සිටින්න පුතේ
😍
හොරු අල්ලන්න ඕන ඔක්කොටම ඉස්සර
ජනාධිපති තුමණි කොහොමහරි. රටේ සෑම ජනතාව ගේ. ම බාසාවල් ඉගෙන ගන්න. ඔබතුමා! කතාකරන තරම් ගැම්මක් නෑ. පරිවර්තනය. කරාට. අප්පා. ස්තූතියි
❤❤❤ Bro ❤❤❤
All religious leaders have highly lauded the uniting of divided communities and nations. Sri Lanka has never had a Statesmanlike Leader for the whole country to follow. The nation is blessed that AKD is filling that void!
මෙක දැක්කම මතක් වෙන්නෙ විජෙවිර සහොදරයාට ජෙ ර් ගෙ ගල්පාර
Janadi pati nallam nallam 👍👍👍 jayam
Npp jayawawa 👍👍👍🎉🎉🎉❤️❤️❤️
🎉🎉🎉🎉🎉❤❤❤❤😂happy
රාජසභාව නාට්‍යෙ වගේ හිටටු ගමන් භාෂාව මාරුවුනා..කොහොමද ඒක
❤️❤️❤️❤️❤️❤️❤️
North South East or West , we all have suffered enough , now we 've a golden opportunity to live in peace and harmony !
Only one team NPP malimawe can build up srilanka God bless 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Janapathi Thumani Ekama Ratatak.! Ekama Jathiyak.Ethamath Wadagath Adarsamath Kathawak.!!.Jathiye Paranamaya Himiwewa...!!!
Translation Superb.
🎉❤❤❤
Ekamuthuvi dugee bawa nathi wenna oni.. lassanata jeewath wenna puluwan ratak goda nagenna oni..
❤
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤
🎉🎉🎉🎉🎉
Akd lanka ithihasaya aluthin liyanna
❤😂❤😂❤
Oyakiyan vidiyata karanakam ivasanna 5k tiyanawa kalabala wanna apa
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමිකයන් වශයෙන්ද ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න කල්ලියක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි මේ මිත්‍යාදෘෂ්ටිකයෝ ආපදාවකදීවත් කෑම පාර්සලයක්වත් නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කොට නිශ්ශබ්ද කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේශහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දෙන්නේ නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි ඉහත සඳහන් පරිදි පස්පව්කරන බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් කරන, මිත්‍යාදෘෂ්ටිකයෝ බහුල වී ඇති නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.*යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය.....
💐💐💐💐💐💐👍👍👍🇧🇭🇧🇭🇧🇭🇱🇰🇱🇰🇱🇰
🙏🪔💪🙏
Ellaam Manussam..!!!
ThaMIL😢 MAKKAL UNGGALKU IPPAWELUGUDA AKD UNGALKU SAI PORA WELAI PRUNGAL IDUTHAN SENJAONUM
ඔයා හොදයි . හැබැයි ඉතින් මහින්ද යුද්ධය දිනෙවිිවෙ නැත්නමිි ඔයා ගිහිල්ලත් ඉවරයි බිිරෝ.
මහින්ද එදා එවකට හිටපු ජනාධිපතාතුමා එයා ඒක කල යුතුමයි ,යුද්දය නතර කරෙ නැත්නම් , අනුර එක කරනවාමයි
ජනාධිපති ජන්දෙට කලින් කියපුවා එකටම කරලා ඉමුද? අලුත් බයිලා කියන්න කලින්..😂
Mmm bayyek neda
හදිස්සිද උඹට
ඇයි අවුරුදු 76 කොරපු හරිය මදිද උබට 😂
උම්බෑ
අපේ ජනාධිතුමා හැම ජාතියටම එක හා සමානව ආදරෙයි ❤❤❤
ඒක ඉතාම වැදගත්.ඒ ❤
සහයෝගයෙන් ඉන්න
tamil සහොදර සහොදරියන්ට මෙවන් ජනාධිපති කෙනෙක් ලැබීම වාසනාවක් මාලිමාවට ජයවේවා
අනූර ට රටට ජනතාවට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම
යාපනය හරි ලස්සනය් තවත්
ලස්සන කරය් අපේ ජනාධිපති තුමා මාලිමාවට ජයවේවා
යාපනය අපේ සහෝදර ජනතාවට ජයවේවා
💚💚💚💯🤚👌🙏🙏🙏
අපේ රටේ අනාගතේ.....
ජනාධිපතිතුමනි ඔබතුමයි බලාපොරොත්තුව.... AKD❤💐
🙏💪❤
මගේ ජීවිත කාලය තුළ මා දැක ඇත්තේ 1995 න් පසු ජනාධිපතිවරු පමණි.නමුත් අපේ ජනාධිපතිතුමා තරම් ජාති ආගම් භේදයකින් තොරව ආදරයෙන් ජනතාව සමඟ කටයුතු කළ හැකි ජනාධිපතිවරයකු මා දැක නැත.අනුර ජනාධිපතිවරයා කොහේ ගියත් එහි ජනතාව ඔහුට ලබා දෙන්නේ අතිමහත් පිළිගැනීමකි.මම ඉතා සතුටු වන අතර ජනාධිපතිතුමාට අල්ලාහ්ගේ කරුණාව ප්‍රාර්ථනා කරමි❤🤲❤
🙏❤️🤲
@@SadaRanasinghe ❤
🙏🙏🙏
Like 2ක් දාන්න බැරිද?අනුර❤️❤️❤️❤️❤️
අනුර ජනාධිපති තුමාට ජයවේවා
මම කිසි දිනක දැක නැහැ රටක ජාතීන් එකතුකරන්න මෙතරම් කැපවන නායකයෙක් දිසානායක මැතිදුන්ට තෙරුවන් සරනයි
අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
දෙමළ භාෂාවට පරිවර්ථනය කරන සහෝදරයා ඉතාමත් පැහැදිලිව කරනවා ඔහුට අපේ සුබ පැතුම්
අනිවාර්යයෙන්ම අනුර රට හදනවා
මොන පිස්සුද බන්,
" හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ " කියලා උපමාවක් තියෙනවා.
දැනුත් මීටින් තිය තියා ජනතාව මුලා කරනවා. රට පස්සට යනවා.
Lets go together pe0ple s of jaffna our dearest president akd w0uld build the nation and the country
ට්‍රාන්ස්ලේට් කරන සහෝ උපරිම සාදාරණය කරනව 💐
යාපනය ජනතාවට ජයවෙවා..NPP ජයවෙවා....👍👍👍👍👍✌
යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to the of JAFFNA ❤❤❤
යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to tha people of JAFFNA❤❤❤
දමිළ ජනතාවනි,
මේ රටේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කළේ ඔබයි
හැමෝම සමරණ උත්සවයක්. ඒ concept 1ka නම් නියමයි.
නිවැරදි තාක්ෂණය දෙන්න ඕනෑ පොල් වගාවට❤❤❤🎉🎉🎉🎉
මාලිමාවට ජයවේවා
ස්තුතියි අනුර ජනාධිපතිතුමාව, මේ රජය මෙතනට ගේන්න ඡන්දේ දීපු උතුරුකරේ මිනිස්සුන්ට.❤️
පහු ගිය ආණ්ඩුකාරපපු බලු දේශපාලන ට තිත තබමු
සිංහල දමිළ හා මුස්ලිමි යන අනෙකුත් සැම ජාතියකටම එක හා සමාණ සලකන අපේ ජනපති අනුර කුමාර දිසානායකයි.
great speech AKD
நாங்கள் எப்போதும் உங்களுடன் இருக்கிறோம்.❤
යාපනයේ දුගි දුප්පත් ජනතාවක් ඉන්නවා පරන හිටපු දේශපාලුවෝ මෙි මිනිස්සුන් ගේ ජිවිත ගැන කථා කලේ නෑ අනුර ජනපති තුමනි දකුණ වගේම උතුර නැගෙනහිරත් සංවර්ධනය කරන්න ඔබ තුමාට තෙරැවන් සරණයි
Congratulations to the excellent translator - no stutter ing ,very fast!❤
හැම ස්කොලේ කටම බාසා 3 අනිවාර්ය කරන්න ඒක ගොඩක් වටිනවා
ජාතික සමගිය සහ සහජීවනය රජයන සමාජයක් බිහිකිරීමට ගරු ජනාධිපතිතුමන් දකින සිහිනය සැබෑවේවා
අපේ AKD ජනාධිපති තුමා ආදරෙයී🥰😘❤❤
නියමයි අනුර සහෝදරයා අපි මේ රට හදමු❤
මාලිමාවට ජයවෙවා ❤
විජෙවිර,සහොදරයාට,,ගහපුගල්පාර,,හදවතින්දරාගන්න, බැ,ජනපතිතැමනි,,,ඔබතැමා එතැමාගෙසිහිනයසැබැකිරිමනිසාහදින්ම,සතැටුවෙමු
මේ ආණ්ඩුව නම් කපේකට පෙරලන්න බෑ
❤️❤️❤️❤️❤️AKD, one and only hope ❤️❤️❤️
අපේ කයියනායක සහෝදරයා උණුසුම්ව පිළිගත් උතුරේ ජනතාවට, මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
Janadipathi sahodaraya obe balaporoththuwa ITU wewa.
ජයවේවා ජයවෙවා ජයවෙවා
රටේම මහජනතාවගේ එකම බලාපොරොත්තුව...
Suuuuperrr❤❤❤❤❤
Ape janadi tumata jayawewa ❤❤❤❤❤❤
Jayawewa ❤❤❤❤
Jayawewa jayawewa jayawewa ❤❤❤
J R ගේ ඉදලම හිටියේ ජනාධිපති අවතාර දැන් මහින්ද අවතාරය බංගලාවක බින්න බැහැලා තොවිලයක් කරමු එලවන්න
රටින් පිට ඉන්න දෙමල අය දැන්වත් ඇත්තටම උතුරෙ ජනතාවට ආදරේනම් ඒ අයට උදව් කරන්න,අපි එක රටක් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ඉස්සරහට යන්න ඕනෙ ❤
Jayawewa
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
මාලි මාවට ජය වේවා! NPP යට ජය වේවා,,🫡🫡🫡🫡🫡🫡🧭🧭🧭🧭🧭🧭🧭
Mr president Anura Kumara Disanayakae great speech Thankyou Canada 🍁
යාපනේ ජනතාවට අපි ආදරෙයි...හැබැයි අර්චුනා වගේ පිස්සන්ට නෙවෙයි....
මේක කතාවක් නෙවෙයි. සියවස් ගානක් ඉදිරියට යුද්ධයක් නැති වීම සඳහා දාපුඅඩිතාලමක්. මුළු යාපනයේ ජනතාවගේම හදවත සොරා ගත්තා.
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
Respect to Northern people 👏 🙏
අපේ මිනිහා.❤
❤A-king-D 👑
උතුරේ ජනතාවට අපේ ප්‍රණාමය
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️AKD
Jayawava
Jayawawa apa a k d pana apa janade pate adaraneya putha❤❤❤❤❤❤❤👍👍👍👍 adaraneya a wanika hadawath 🍁🍁🍁🍁🙏🙏🙏
❤❤❤❤❤
ජය වේවා ජනාධිපතිතුමනි🙏🙏❤️
අපේ එකම බලාපොරොත්තුව
අපේ ආන්ඩුවට සහය වෙමු. අපේ රට අපි මහන්සිවෙලා හදාගමු
ආසයි,,තල්රා බොන්න ,,,ඔක්තොබර්මාසේ, ගමුනියම,පන්එක, ජයවෙිවා
රටේ ජනතාවගේ වාසනාවට පහලවූ ජන නායකයා අනුර දිසානායක සහෝදරයා පමණයි.
4 වන චායාරූප හරිම ලස්සනයි ❤❤❤❤❤😊😊
ඒක හොද කතාවක් , ඒත් පරිවර්තනය කරන කෙනා ඒක වදින්න ඕන විදිහට හසුරවන්නෙ නෑ
හදවතේ නායකයා
ජනාධිපති තුමණි සිංහල අපිට විතරක් නෙවෙයි දෙමළ ජනතාවට ත්. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔබ පෙනී සිටින්න පුතේ
😍
හොරු අල්ලන්න ඕන ඔක්කොටම ඉස්සර
ජනාධිපති තුමණි කොහොමහරි. රටේ සෑම ජනතාව ගේ. ම බාසාවල් ඉගෙන ගන්න. ඔබතුමා! කතාකරන තරම් ගැම්මක් නෑ. පරිවර්තනය. කරාට. අප්පා. ස්තූතියි
❤❤❤ Bro ❤❤❤
All religious leaders have highly lauded the uniting of divided communities and nations. Sri Lanka has never had a Statesmanlike Leader for the whole country to follow. The nation is blessed that AKD is filling that void!
මෙක දැක්කම මතක් වෙන්නෙ විජෙවිර සහොදරයාට ජෙ ර් ගෙ ගල්පාර
Janadi pati nallam nallam 👍👍👍 jayam
Npp jayawawa 👍👍👍🎉🎉🎉❤️❤️❤️
🎉🎉🎉🎉🎉❤❤❤❤😂happy
රාජසභාව නාට්‍යෙ වගේ හිටටු ගමන් භාෂාව මාරුවුනා..කොහොමද ඒක
❤️❤️❤️❤️❤️❤️❤️
North South East or West , we all have suffered enough , now we 've a golden opportunity to live in peace and harmony !
Only one team NPP malimawe can build up srilanka God bless 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Janapathi Thumani Ekama Ratatak.! Ekama Jathiyak.Ethamath Wadagath Adarsamath Kathawak.!!.Jathiye Paranamaya Himiwewa...!!!
Translation Superb.
🎉❤❤❤
Ekamuthuvi dugee bawa nathi wenna oni.. lassanata jeewath wenna puluwan ratak goda nagenna oni..
🙏🙏🙏
❤
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤
🎉🎉🎉🎉🎉
Akd lanka ithihasaya aluthin liyanna
❤😂❤😂❤
Oyakiyan vidiyata karanakam ivasanna 5k tiyanawa kalabala wanna apa
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමිකයන් වශයෙන්ද
ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න කල්ලියක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි මේ මිත්‍යාදෘෂ්ටිකයෝ ආපදාවකදීවත් කෑම පාර්සලයක්වත් නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කොට නිශ්ශබ්ද කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේශහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දෙන්නේ නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි
ඉහත සඳහන් පරිදි පස්පව්කරන බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් කරන, මිත්‍යාදෘෂ්ටිකයෝ බහුල වී ඇති නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
*යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය.....