විදුලි මාෆියාවේ සුදුළූණු පොඩිකෙරිලි යළි කරළියට |

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 8

  • @happyworld8321
    @happyworld8321 3 часа назад +5

    😂 ඕකේ ඉන්න වැඩි දෙනා ලෝක හොරු .😂😂මිනිස්සුගේ රීරි මාංශේ හූරගෙන කන්ඩ සූරයෝ. හැබැයි කතා කරන්නේ මනුස්සකම ගැන. පරාර්ථචර්යාව ගැන.😂😂

    • @dilperera9845
      @dilperera9845 3 часа назад

      ඒක ඇත්ත හැබැයි මුන් මේ තරම් කැහැගාන්නේ මුන් මොනවාද කරලා තියෙන්නේ කියලා කව්රුත් අහන්නෙ නෑ. මුන් හොදට කරානම් අද රටට මෙහෙම වෙන්නෙ නැ. කාලකන්නි රාජපක්ෂලාගෙ බලු පැටවු හැමතැනම ඒලවන්න ඕන කාලකන්නි .

    • @piyatissakariyawasam3496
      @piyatissakariyawasam3496 2 часа назад

      මේකෙ ඉන්න පොඩි මිනිහෙක් මම නමුත් මෙහි හොර කම් වංචා සිදුනොවෙනවා කියන්නෙ නැහැ බොහෝ ඉංජිනේරු මහතුන් එසේ නොවේ ඔවුන්ගෙන් බහුතරයක් මේ සුළුතර යට එරෙහියි නමුත් බහුතර ඉංජිනේරුවන් ගේ අදහස පොලවේ පැල කරන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ අතිරේක සාමාන්‍යාධිකාරී වරුන් මාස හයකට අවුරුද්ද කට පත් කරල වැඩක් නැහැ DGM හෝ ප්‍රධාන ඉංජිනේරු මහතුන් හට ඒ වගකීම් භාරදුන හොත් අවුරුදු දෙකක් ඇතුලත ලංවීම ගොඩගත හැකියි සභාපති තුමා ලංකාවෙම ඉන්න වැඩ්ඩෙක් කෙන කෙනා මොන දේ කිව්වත් ඇත්ත ඒක ඇමතිතුමාත් ඉංජිනේරුවෙක් උප සභාපති තුමත් ඉංජිනේරු වෙක් එතුමා ලංවීම කොන්ත්‍රාත් වලින් අයින් උනොත් රට විදුලියෙන් ගොඩ මෙය මගේ පුද්ගලික අදහස වේ මගේ සේවා කාලය අවුරුදු 33 යි ඉංජිනේරු විෂය පිළිබඳව මෙලෝ දැනුමක් නැහැ

  • @SajeewaAdikari
    @SajeewaAdikari 3 часа назад +2

    අනුරට කියන්න බැරිද... තාම හොරුන්ගෙ පැංචො ඉන්නව

    • @lalgalabada262
      @lalgalabada262 3 часа назад

      හැමදේම ජනාධිපතිට තමයි මෙච්චර කල් කිව්වේ. ඒ සිස්ටම් එක දැන් වෙනස් කල යුතුයි.

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s Час назад

    කංචනට නීතිය කෝ

  • @antonypaul3609
    @antonypaul3609 25 минут назад

    Horunta Daduvan di ainkeranda..Raniyage ,, Sajiyge ,, mamalyage Horu elavadamiya yuthui.