Kalayak Thiyewi | කාලයක් තියේවී - slowed + reverb - Nalinda Ranasinghe | x seven music ♪

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 90

  • @tharu..6072
    @tharu..6072 8 месяцев назад +11

    🖤😌 ඇබ්බැහි වෙලා ඉවරයි ...

  • @malshiranasinghe9452
    @malshiranasinghe9452 4 месяца назад +20

    මේ ලෝකේ කාටවත්ම මට දැනෙන දුකනම් දැනෙන්න එපා 😢

  • @DinithiApsara-rr3bz
    @DinithiApsara-rr3bz 7 месяцев назад +13

    සිතුව්ල්ලක් ගානෙ ඔබමයි උන්නේ සෑමදා හිතේ සැනසිල්ලාක් නැ මේ ලොකේ තිබුනේ මට ඔයා වගේ 🙂🥀 ...... ❤ කාවදාත් කාටවත් මේ වගේ දුකක් දැනෙනවත් එපා 🙂 ..!

    • @thathsaranideshika7183
      @thathsaranideshika7183 7 месяцев назад

      මේ වගේ ව්දවන් හම්බෙන්න එපා ❤❤❤❤❤❤❤❤🎉

    • @X_seven_music
      @X_seven_music  7 месяцев назад

      🙂🥀

  • @SugathDisanayaka-j9c
    @SugathDisanayaka-j9c 5 месяцев назад +16

    😔💔 පන දෙන්න වගේ හිටපු එයා... කවදාවත් එහෙම කරන එකක් නෑ කියලා හිතපු එයා මටත් හොරෙන්ම මගෙන් ඈත් උනා..... 😔💔 අදටත් එයාගේ ජිවිතේ හොදින් තියෙන්න ඕනි කියලා විතරයි ප්‍රර්ථනා කරන්නේ 😔💔..... මිනිස්සු ඇයි මෙහෙම කියලා හිතෙද්දිත් ආය මිනිස් ආත්මෙක ඉපදෙන්න හිතෙන්නේ නෑ 😔💔 ඒ තරමට ජිවිතේ එපා වෙලා 😔💔 මට දැනුනත් වෙන කිසිම කෙනක්ට ආදරයක් නිසා නම් කිසිම දුකක් දැනෙන්න දෙන්න එපා කියලා විතරයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ 😔💔................

    • @prabhashini3188
      @prabhashini3188 5 месяцев назад +1

      Ane ow me duka aye kisima kenekta labenn epa🥺🙏

  • @SahanChathura-s6h
    @SahanChathura-s6h 9 месяцев назад +30

    කාලයක් තියේවී මා මතක් වෙන එයාට. එදාට පසු තැවෙයි එයා 💔

  • @ChutiDoni-ul1we
    @ChutiDoni-ul1we 4 месяца назад +4

    කාලයක් තියේවී 😔
    මා මතක් වෙන❤️
    එපා කියා ගිය ඔබට🥺💔

  • @ThakshilaMaduwanthi-po1gp
    @ThakshilaMaduwanthi-po1gp Год назад +8

    🥺❤️💎

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 месяца назад +8

    කාලයක් තියේවී 🥺💔
    මා මතක් වෙන 🥺💔
    එපා කියා ගිය ඔබට 🥀
    Feel it !!!!!❤️‍🔥

    • @gayanidarshika9696
      @gayanidarshika9696 3 месяца назад

      ඖතණධෞධප😊😊😊😊😊😊 චංචල ඳ

  • @NethminiNimasha
    @NethminiNimasha 7 месяцев назад +6

    ආයෙමත් නොයේවි ඒ අතීතය 🥲💔

  • @Abisha-c1s
    @Abisha-c1s 3 месяца назад +5

    ලස්සනයි හලො❤

  • @AnuradaDulanjali
    @AnuradaDulanjali 5 месяцев назад +3

    සැන සිල්ලක් නෑ මෙ ලොකෙ තිබුනෙ මට ඔයා වගෙ 😢,,🥹💔

  • @Amandidahamsa
    @Amandidahamsa Месяц назад +1

    මම නම් අහන පට්ටම සෝන්ග් එකක් තමයි මේක්❤😢

  • @MiyurangaTheekshana-c4r
    @MiyurangaTheekshana-c4r Месяц назад +1

    සිතුවිල්ලක් ගානේ ඔබමයි hitiye❤😢

  • @Maheshi-e6y
    @Maheshi-e6y 7 месяцев назад +2

    කාලයක් තියේවි මා මතක් වෙන එපා කියා ගිය ඔබට😔 ආයෙමත් නොඒවි ඒ අතීතය අපේ.ලොවේ අපි තැනුව...😔💗

  • @Minememoryofficel
    @Minememoryofficel 29 дней назад

    කාලයක් තියේවි මා මතක් වෙන
    එපා කියා ගිය ඔබට..
    ආයෙමත් නොයේවි ඒ අතීතය💔🥹

  • @Udeshi2007
    @Udeshi2007 4 месяца назад +2

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ ....සෑමදා හිතේ...🥺🤍🎶

  • @SammaniSankalpana-yy1sh
    @SammaniSankalpana-yy1sh 4 месяца назад +3

    නොසිතු දාක නැවතීමක් තැබුන ආදරේ

  • @tgrxtasker7691
    @tgrxtasker7691 2 месяца назад +1

    Adictttt 😩💗💐

  • @LahiruDilshan-l7f
    @LahiruDilshan-l7f 9 месяцев назад +9

    ජිවත් වෙන ටික කාලෙටත් ඇයි බන් මිනිස්සු හිත් එක්ක සෙල්ලම් කරන්නේ 😊

    • @hashinidevindi9995
      @hashinidevindi9995 7 месяцев назад +2

      දැන් එක සමහරක් මිනිස්සුන්ගේ විනෝදාංශයක් වගේ..🖐️

    • @NethmiNimesha
      @NethmiNimesha 5 месяцев назад

      ​@@hashinidevindi9995hm

    • @SathsaraAshan-i1y
      @SathsaraAshan-i1y 2 месяца назад +1

      සිරා කතාව 🥲🥺😔

  • @Nethudilu1234
    @Nethudilu1234 3 месяца назад +2

    කාලයක් තියෙවී මාමතක් වෙන😢

  • @isurulakshan5580
    @isurulakshan5580 5 месяцев назад +2

    සමහර දේවල් දැනුනා විතරයි අයිති වෙන්නෑ😊❤

  • @SithmiDarshika
    @SithmiDarshika 5 месяцев назад +5

    සමහරු හමු වෙන්න පින තිබ්බට අයිති වෙන්න පින නැ😢

  • @hirunichamodika873
    @hirunichamodika873 8 месяцев назад +2

    දඩුවමක වුණා අදරේ 😊

  • @shaminilokusuriya4606
    @shaminilokusuriya4606 9 месяцев назад +4

    🥺💔😞😞 එපා කියා ගිය ඔබට.. 🤧😓

  • @OpekshaMadushani-zb9wm
    @OpekshaMadushani-zb9wm 8 месяцев назад +2

    Hithata wadina patta sinduwa❤

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 9 месяцев назад +4

    ලස්සන සිංදුවක් ❤️❤️

  • @NimsaraPawan-gd4hs
    @NimsaraPawan-gd4hs 7 месяцев назад +3

    කලයක් තියේ මා මතක් දෙලා එපා ගිය ඔබට 💔😞

  • @PriyankaMalkanthi-bj5wu
    @PriyankaMalkanthi-bj5wu 2 месяца назад +6

    මම එයාව විෂ්වාසකරා මටයි වැරදුනේ😭😭😭😢

  • @DkWanasinha-tv2lk
    @DkWanasinha-tv2lk Год назад +4

    ❤️😩

  • @ThakshilaMaduwanthi-zi9yy
    @ThakshilaMaduwanthi-zi9yy Месяц назад +2

    😮😮😮

  • @Hiru2008-h9z
    @Hiru2008-h9z Месяц назад +1

    🙂❤️‍🩹සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නේ ..

  • @gimhankawishka2982
    @gimhankawishka2982 4 месяца назад +1

    Ayata kalayak thdbana ❤

  • @NethmiNimesha
    @NethmiNimesha 5 месяцев назад +3

    ආයෙමත් නොඒවී ඒ අතීතය...💔😩🌍

  • @Deshanpathumkumara
    @Deshanpathumkumara 7 месяцев назад +2

    🥺🥀

  • @RavinduNethsara-gn7vo
    @RavinduNethsara-gn7vo Месяц назад +2

    🥺🥺❤️😢

  • @SandaliNavodya-b2l
    @SandaliNavodya-b2l 21 день назад

    Godk dukai ..............athrinn amarui 🥲🥀❤️‍🩹

  • @DinithiTharushaka
    @DinithiTharushaka 2 месяца назад +1

  • @ishararandeepa5954
    @ishararandeepa5954 8 месяцев назад +3

    ❤🥀

  • @MahelaSampath-l5s
    @MahelaSampath-l5s 4 дня назад

    පවසාන්නට බොහිතේ තිබුනත් නුබ නොවැසුවෙ 😖

  • @PRBsenarathna
    @PRBsenarathna 2 месяца назад +1

    🥺🥺🥰

  • @PraveenDilanka-b1c
    @PraveenDilanka-b1c Месяц назад +1

    💔🙂

  • @WasanaSuwarnamali-jj9vd
    @WasanaSuwarnamali-jj9vd 5 месяцев назад +3

    අවුරුදු 2ක් ආදරේ කරා ඒත් එයා ඊයෙ දාලා ගියා මාව ඒත් මං හරි ආදරෙයි එයාට 🥺💗

    • @X_seven_music
      @X_seven_music  5 месяцев назад +1

      🥺💗

    • @lakshikamadhushani1502
      @lakshikamadhushani1502 4 месяца назад

      Matath unea e dema thma 😢

    • @DanukaPawan
      @DanukaPawan 2 месяца назад

      Matath une e demai අවුරූදූ 2 එයාගේ ලගින් හිටියා එයා ඉල්ලන හැම දේම දීලා.... එත් මන් ජොබ් එක කරන නිසා එයාට අඩුම තරමින් මාස තුනක් වත් තියනවා අනිත් කෙනා එක්ක ඉන්න...මටත් අදරේ කරන ගමන් එයා වේනකෙනෙක් එක්ක හරී ලස්සනට අදරේ කරලා... ​@@lakshikamadhushani1502

    • @PathmalathaThilini
      @PathmalathaThilini 2 дня назад

      Matath oya demayi une😢❤

  • @rasikaudumulla4961
    @rasikaudumulla4961 2 дня назад

    😢💔🥀

  • @sadundiwyanjana
    @sadundiwyanjana 2 месяца назад

    😢😢😢

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 9 месяцев назад +1

    😢🥺🙂💔🤎

  • @Dehemichethana123
    @Dehemichethana123 6 дней назад +1

  • @SudarmaPriyadarshani-fp3lu
    @SudarmaPriyadarshani-fp3lu Месяц назад

    😢

  • @SupuniSandarenu-c2h
    @SupuniSandarenu-c2h 20 дней назад

    😪😓🥺