මහ බැංකු අධිපති විශ්‍රාම වැටුප ඉවරයි - සැප ගැලවෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 126

  • @amithamarahela8058
    @amithamarahela8058 Месяц назад +33

    දැන් වත් චන්දේ නොදුන් සියලුම දෙනාට මේ පාර අනුර සහෝදරයාට චන්දේ දෙන්න රටට ආදරෙ සියලුම දෙනා එක්වන්න

  • @SarathWalpola
    @SarathWalpola Месяц назад +45

    සැබෑ ජනතා අපෙක්ෂාවන් ඉටු ⁣වෙමින් පවතී

  • @udaperera9945
    @udaperera9945 Месяц назад +27

    "ඔබයි රමට්‍ය සඳ මඩල ඝණ අන්ධකාරේ..,...."❤❤❤❤❤❤❤❤❤

  • @YenaloMahinsa
    @YenaloMahinsa Месяц назад +82

    ඉතිහාස ගත වෙන්න ලෝකෙටම අමතක නොවන සුපිරි චරිතයක් රටට දැයට ආදරය කරන නායකයෙක් වෙයි❤❤❤අනුර ජනාධිපති තුමා ..ජයවේවා 🙏🙏🙏

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 Месяц назад +2

      eka nam sahatika etta

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll Месяц назад +1

      ❤❤❤❤❤❤AKD ❤❤❤

    • @sampathpallegoda1189
      @sampathpallegoda1189 Месяц назад +2

      ලංකාවේ සිටින සියලු බුද්ධිමත් පුරවැසියන්ගෙන් මං ඉල්ලා සිටින්නේ එළැඹෙන මහ මැතිවෙන්නේදී ඔබේ වටිනා ඡන්දය මාලිමාවේ කෙනෙකුට පමණක් ලබා දෙන්න ❤නැතිනම් අපේ ජනාධිපතිතුමා ගේන සියලු අණ පනත් රට දියුණු කිරීමට දූෂිතයින්ට මේ සියලු වන පනත්වලට❤විපක්ෂයේ චන්දි පාවිච්චි කරලා එය වළක්වයි එනිසා ඔබ හොඳට බුද්ධිමත්ව සිතන්න ඔබ සිතනවා නම් වෙන පක්ෂයක අලුත් කෙනෙක් ආවාම හරි මතක තබාගන්න ප්‍රධානියා දූෂිතයෙක් නම් පොඩියට කරන්න පුළුවන් දෙයක් නෑ

    • @sharminifernando480
      @sharminifernando480 Месяц назад +3

      Jayawewa❤❤❤

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada Месяц назад

      👍👍👍❤️🙏

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa Месяц назад +29

    අතිගරු ජනාධිපතිතුමන් හරිම බුද්ධිමත් සැබෑ නායකත්වය ඔබ අතිවිශිෂ්ඨයි

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Месяц назад +31

    වියදම් කරගෙන ඇවිත් ගහපු X ගැන සතුටුයි ❤❤ Great prasidant❤❤

  • @manojfernando8467
    @manojfernando8467 Месяц назад +22

    මාලිමාවට ජයවේව. ජනපතිතුමට ජයවේව.

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t Месяц назад +18

    අම්මෝ කියලා වැඩක් නැ සුපිරියි මාරම සතුටක් දැනෙනවා

  • @PriyanthaUmagiliya
    @PriyanthaUmagiliya Месяц назад +31

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ...

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 Месяц назад +18

    මෙහෙම ගියොත් නොබෙල් ත්‍යාගයත් ගනී වගෙයි..ආදරෙයි ජනාධිපති සහෝ ❤❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 Месяц назад +25

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @chamaradasanayaka1123
    @chamaradasanayaka1123 Месяц назад +5

    බුදු අම්මෝ. හොද වැඩේ. අනිවාර්යයෙන්ම කල යුතුයි

  • @shalukamaduranga294
    @shalukamaduranga294 Месяц назад +4

    ලොක්කා, බය නැතුව තිරන ගන්න.. අපි ඔයා කරන සේරම බලන් ඉන්නවා.. අසාධාරණ සේරම කපන්න. අපි ඔයාව රකින්නමි❤

  • @RKSRanjanee
    @RKSRanjanee Месяц назад +8

    අපේ අදෝනාවේ ඇත්ත ,තේරුම් ගත් නියම ජනතාවාදී ජනාධිපති තුමණි ,අපේ එකම ගැලවුම් කරුවාණෝ ඔබ තුමා පමණමයී. ඔබ තුමා ගේ හදවතේ දෝර ගලන ,ඒ පීඩිත ජනතාව ගේ හඩ, ට කවදා හෝ සතුටක් දෙනවා ඒකාන්තයී . අපි සැමදා ඔබ ට ශක්තිය ක් වන්නෙමු.

  • @Lalith1976
    @Lalith1976 Месяц назад +25

    අපි ජීවත් වෙන්න වැලි ගොඩ දානව උන් නිකම්ම ඉදන් වැටුප් ලබයි

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep Месяц назад

      ඔව් මිනිස්සු මොන තරම් දුක් විදිනවද. පර දේසපාලුවෝ මොන තරම් සැප විදලද. මේවා තේරෙන්නේ නැති මී හරක් ටිකක් තවම ඉන්නවා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Месяц назад +2

    මාගේ ආදරණීය සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ වැඩිහිටියනි, ඔබගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙවර අති බහුතරයක් චන්දය ලබාදී මාලිමාව විජයග්‍රහණය කරන මෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරනයි ❤️❤️🙏🙏❤️💕

  • @krishperera5050
    @krishperera5050 Месяц назад +11

    අපි චන්දේ දුන්නේ ඔවා නවත් තන් න තමයි

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Месяц назад +18

    සුපිරියි ජනාධිපති තුමනි

  • @ruparanjaniporagedona3093
    @ruparanjaniporagedona3093 Месяц назад +10

    ජනතාව කන්න නැතිව දුක්විදිනවෙ මුන් සියලු ෙදනාම රජ ෙබාජුන්සැප විදිනවෙ තමන් කරපු ෙදවල් මරනෙය දි මතකි

  • @sala3377
    @sala3377 Месяц назад +3

    ලංකාවේ ජීවත්වීමට පුළුවන් වටපිටාව සැකසෙනවා හරිම සතුටුයි. ජනාධිපතිගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකිකයකු ලෙස හරිම ආඩම්බරයක් දැනෙනවා.

  • @54jayarathnahm
    @54jayarathnahm Месяц назад +8

    Great❤❤❤ප්‍රණාමය.

  • @krishperera5050
    @krishperera5050 Месяц назад +8

    අපි චන්දේ දුන්නේ ඔවා නවත් තන් න තමයි. මුල් ම අවුරුද්දේ ඔය ට්ක අනීවාර කල යුතුයි.. දේශපාලකය උඩ සීට පහල ට හදා ගත්තොත් රට‍ ආර්ථික අතීන් ගොඩ දාන එක අමාරු නැහැ.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Месяц назад +10

    මේ පාරත් මාලිමාව චන්දේ දෙන්න 🙏🙏🙏

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w Месяц назад +13

    බොහොම හොඳයි. හරිම සතුටුයි❤❤❤

  • @kumariliyanage3896
    @kumariliyanage3896 Месяц назад +6

    හරිම හොඳ වැඩක් අපට සතුටුයි ❤🎉🎉❤🎉රට හරිමගට ජය වේවා 🎉❤🎉❤Npp ජය වේවා

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 Месяц назад +15

    Best ජයවේවා

  • @nandani12453
    @nandani12453 Месяц назад +6

    අපිට කොහොම මග අැරැනාදෝ මේ මිනිසා.❤❤❤❤

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 Месяц назад +8

    100% agreed on all. No performance but received all comfort 😢

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Месяц назад +1

    Go Anurakumara go. Go President go you can do it you will do it 💪🏽💪🏽💪🏽

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 Месяц назад +5

    මෙන්න මේවට තමයි ජනතා ආණ්ඩු කියන්නේ , පුතාණෝලට පිනාලට මයිනලට හිටoලට මේව කරනව කියලා හිතන්නවත් බෑ

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 Месяц назад +1

    It's very helpful to the government good dissent Jayawewa it's kind of disease to everyone the best to come

  • @NemisiusFernando
    @NemisiusFernando Месяц назад +2

    ඹබ තුමාගෙ කතා විලාශය, පංකාදුයි. යම් අවස්ථා වල සිනාව නවතා ගැනිමට අපහසුයි. ජයවෙවා

  • @Marsoona123
    @Marsoona123 Месяц назад +4

    පලාත් පාලන ආයතනවල සේවය කරන ලද දෙ සොයා බැලුවා, නම්, සුන් දර , රටක්, බවට බැබලෙන්නේ තිබුනා

  • @quicklandsl
    @quicklandsl Месяц назад +1

    මෙවන් නායකයින් ජාතියට සම්පතකි. ඔබව රැකගැනීම අපසතු වගකීමකි.

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su Месяц назад +1

    ජනපතිතුමනි, බොහෝ කලක් රටට සේවය කල රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම නැති නොකරන්න ලෙස ඉල්ලා සිටිමි

  • @chandrapathmalatha5771
    @chandrapathmalatha5771 Месяц назад +5

    නියමයි ජානාදිපතිතුමනි ❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneljayanthi3632
    @maneljayanthi3632 Месяц назад +1

    Malimawata jaya wewa

  • @anandaperera4492
    @anandaperera4492 Месяц назад +1

    Janaadhipathi Mr. Ranil apita pati thadakaraganna rata amaaruyi kiwwa, Janapathi Anura sahodarayaa ape pati burull karanawa lokuthennwala mudall naasthiya awama karaminn,
    Anura janapathi thumaawa aarakshaa karamu, Anura janapathithumaata jayawewa Sri Lanka watama jayawewa

  • @quicklandsl
    @quicklandsl Месяц назад

    ගන්නාවූ සෑම තීරණයක්ම රටට හිතවාදි තීරණ නිසැකවම ගන්න ,අපි ඔබ අත්නොහැර සිටින්නෙමු නායකයාණෙනි.

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath Месяц назад +4

    Npp ජයවේවා, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 Месяц назад

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @NEWANIMATIONLUB
    @NEWANIMATIONLUB Месяц назад +2

    දැනෙන සතුට ❤❤❤❤

  • @anomafenando3683
    @anomafenando3683 Месяц назад +2

    Very very very good dicission.

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Месяц назад +2

    මහ බැංකු අධීපතිලටත් විශූූාම වැටුපක් අවශ්ය නැ අහෝසි කරන්න ඔීන තමයි. බොහොම හොද තිරනයක්

  • @SampathAberathna-t1c
    @SampathAberathna-t1c Месяц назад +4

    Obama tumata budusarani dewi pihiti janadipitityma ❤❤❤❤❤❤❤

  • @SmallHead-s1b
    @SmallHead-s1b Месяц назад +1

    NPP jana jaya Niyathi ❤😊

  • @シリマンヌチャミンダマンジュラ

    Super 🎉 a.k.d

  • @chandimabandara1995
    @chandimabandara1995 Месяц назад

    Nandaya thiyagaththe moko kiyala baluwe..
    Urage malu urage agema thiyala Arinnai Janadipathi thuma hadanne..
    Kalabala nokara sadda nathuwa janadipathi thuma sudde denawa...❤❤❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад

    Akd රටට ආදරේ ☝

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 Месяц назад +1

    Jaya wewa❤❤

  • @rubilehossan5356
    @rubilehossan5356 Месяц назад

    Anewa danwath a J d dipalla chande anith EU okkoma patta horu ratakapu thawath Janna Bala poroththuwa a haththa malimawata jayawewa Kandy ayesha

  • @ranjaniperera3386
    @ranjaniperera3386 Месяц назад

    Praise the lord.well done president.God bless you.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 Месяц назад

    mae tiranayataman hisa nama aecahria karami 🌹🌹 thanks

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e Месяц назад

    මේක නඩු තියෙන මහ බැංකු අධිපතිවරුන්ට විතරනෙ.දැන් ඉන්න එකා ඒකෙ⁣නුත් බේරිලා.

  • @mohanpriyadarshana400
    @mohanpriyadarshana400 Месяц назад

    Jaya wewa NPP❤❤❤

  • @SriyalathaWithanage-i6y
    @SriyalathaWithanage-i6y Месяц назад +2

    Supiri nayakayek

  • @chamaragayasan9569
    @chamaragayasan9569 Месяц назад

    Ela ela ela ela ela ela ela ❤❤❤❤❤😊😊😊😊

  • @anuraamarasinghe
    @anuraamarasinghe Месяц назад +1

    පරයට පෙන්ශනුත් ගෙවල😮

  • @ASrikanthi
    @ASrikanthi Месяц назад

    Very good stop it immediately Anura

  • @KumariySandiya
    @KumariySandiya Месяц назад

    Maliy mawata gayawaewa ❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Месяц назад +2

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️

  • @NasikAhamed-i3g
    @NasikAhamed-i3g Месяц назад +1

    Again v vote npp

  • @ShanakaRukshan-d4z
    @ShanakaRukshan-d4z Месяц назад

    Arthika garhkayanta karana sadarnna thinduwak❤❤❤❤❤❤❤❤❤❤

  • @PhdKulasinghe
    @PhdKulasinghe Месяц назад

    November 14 hoda aya parliament yawamu malimawata jayawewa Kuwait 🇰🇼 ❤❤❤❤❤

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 Месяц назад

    Ape nawa janadipati tumata ape pranamaya malimawata jayawewa teruwan saranai

  • @swarnaltha5737
    @swarnaltha5737 Месяц назад

    Jaya...w.....wa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait

  • @atularajapaksa
    @atularajapaksa Месяц назад

    Lankawa ta JAYAWEWA ❤❤❤❤

  • @indrasena9740
    @indrasena9740 Месяц назад

    Niyamai obe wada satahan

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r Месяц назад

    Pera.kiu.de.ada.wemin.pawathi.ethihasa.gathawana.ahura.sahodaraya🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @gayanasanka7970
    @gayanasanka7970 Месяц назад

    Super ❤

  • @sudeshanton3596
    @sudeshanton3596 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤Jayen jaya

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena Месяц назад

    Tks,president

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 Месяц назад

    NIYAMAI❤❤❤❤❤

  • @mariafernada345
    @mariafernada345 Месяц назад

    Very...good..sahodrya❤❤❤

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb Месяц назад

    💐💐❤️💐💐

  • @WasanthaKmr
    @WasanthaKmr Месяц назад

    Thamusege chanal aka saport kale sajiyata nodakin

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l Месяц назад

    Malimawata jayawewa❤

  • @piyumiperera7351
    @piyumiperera7351 Месяц назад

    When the central bank staff getting their retirement, they get Epf and pension both together, please pay eather one.

  • @Anula-t2b
    @Anula-t2b Месяц назад

    🙏🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @WasanthaWijendra
    @WasanthaWijendra Месяц назад

    What ever the payments made the relevant officers as pension should be taken back😊

  • @samserasinghe3109
    @samserasinghe3109 Месяц назад

    Respect President ❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 Месяц назад

    Excellent Decision

  • @chamildiss
    @chamildiss Месяц назад +2

    අපෙ රජතුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏

    • @shanthasilva9587
      @shanthasilva9587 Месяц назад

      ඔය වචනය කියන්න එපා
      රජවරු දැන් නැහැ

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Месяц назад

    👍🏻👍🏻👍👍🏻👍🏻👍👍👍🏻

  • @donaldperera3282
    @donaldperera3282 Месяц назад

    Good decision

  • @ffcsrilanka2363
    @ffcsrilanka2363 Месяц назад

    Gewapu ewa newatha gamu.

  • @AbdulMajeed-eu1mt
    @AbdulMajeed-eu1mt Месяц назад +1

    What is the qualifications Rosy Senanayake had to be an advisor to the President of the country. I remember once in one of the interviews, she did not know how many hundred thousands make ten million. (That interview was in Sinhala).

  • @AiyoSirisena
    @AiyoSirisena Месяц назад

    Horen ratin paena giya Mahendran horaatath miliyana gaanaka visraama vatupak gaewanawada?

  • @samanlokuge7339
    @samanlokuge7339 Месяц назад

    WD Lakshman loka hora. Why his pension is not stopibg. Anura's double game. This WD Lakshman'sunuversity time full of criminal activities.

  • @shivadelon2306
    @shivadelon2306 Месяц назад

    👍👍🔥

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il Месяц назад

    👍👍👍♥️♥️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Месяц назад

    නිකම් බොරු වැඩ උන් අවශ්‍ය තරම් වැටුප් දීමනා වැඩිකරගෙන ඉන්නෙ අනික උන්ට පැන්ශන් අවශ්‍ය නෑ අවශ්‍ය තරම් හම්බකර ගෙන ඉන්නෙ පුලුවන් නම් ඒවා නවත්ත පල්ලා

  • @chamildiss
    @chamildiss Месяц назад +1

    AKD ...අම්මට වත් මෙච්චර ආදරයක් හිතෙන්නෙ නෑ යකෝ 💘💐💕🙏

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 Месяц назад

    AKD❤❤❤jesu phitai

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 Месяц назад

    Sir
    Passport Wala expire wenna enawa. Visath thiyenawa. Pituth thiyenawa.
    Ay bari last page ekata kaale dikarala denna.
    Ayeth yanakita. Photo eke indala. Okkkom one.. ewa ta neda computerized karanne.
    Apita serama kuddo Raten paninne owa pennalada?
    Gasthu wLata mokada wenne.

  • @binarajayatissa9397
    @binarajayatissa9397 Месяц назад

    Api malimawete hemedame

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад

    🧭🧭🧭💪💪💪👍👍🇱🇰 🇱🇰 🇱🇰 💯

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu Месяц назад

    Apae .anuuta.
    Mahaathivaranauarn.6,,., n 5

  • @mahindasooriyaarachchi2772
    @mahindasooriyaarachchi2772 Месяц назад

    ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
    ශ්‍රී ලංකා මහබැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
    පටල ගන්න එපා. ගොටා ගෙනාව රනිලා ස්වාධින කල මහබැංකු අධිපතියි නිකුත් කලේ