😂😂😂 true. NPP has done many things within 2 weeks. Remember to vote for NPP in the upcoming election to secure a 2/3 majority. 4o requestAnimationFrame((function(){window.__oai_logTTI?window.__oai_logTTI():window.__oai_SSR_TTI=window.__oai_SSR_TTI??Date.now()}))
This is one example of improper administration. The new government will have to solve these issues one by one. A strong parliament with a good majority of NPP members is necessary to carry out their policies.
sewakayo danagena a rahasa eli nokarapu ekath waraddak.his kopu minimaru kolla kam walata pavichchi karala wahanaa athulaka thibunu ewa wennath puluwan.nathi nama avi puhunu sathanayak a wata thiyenna puluwan neda.meka sadarana hethuwak nwei ikaman vimarsana karala adala siyaluma dena ellum gahata niyama kala youthui.😮
යුක්තියේ මෙහෙයුමට සමිබන්ද දේශබන්දුගේ ගෝලයෝ මෙිවට අනිවාර්යෙන්ම සමිභන්ද අැති.
මේවා පෙන්නලා තමා මුන් අහිංසක ජනතාව බයකරගෙන හිටියේ ...🙉🙉🙉🔥🔥🔥🔥🔥
නෙත් බැලුම්ගල දැන් ඔබලට නිදහ්සේ මාද්‍ය කටයුතු කරන්න පුලුවන් මේවැනි දේවල් තව තවත් හෙලිකරන්න
මුං විශ්වාස කරන්න නම් බෑ.
බැලුම්ගල නෙවෙයි එළි කරේ. මේගොල්ලෝ මේ නැට්ට අල්ලගෙන පිස්සුද හොයලා බලන්න මේ කට්ටියන්ට ඉස්සෙල්ලා ඒවා අහුවුනේ
ඔවා. පාලනේ කරන්න ඇත්තෙ පාතලේ දේසපාලුවෝ ඇති කරන
සමහර වෙලාවට හිටපු පොළිස් පතිගෙ වෙන්නත් පුළුවනි
කරුනා අම්මාන්ගේ වෙන්නත් පුළුවන්
K p j පතුරොම් තව තියෙනවද දන්නෑ
දේසපාලුවෝ. බලේ ඉන්න රිසි සේ මිණි මරලා 😢😢😢
මොන රටක්ද බං මේක
අනිවාර්යෙන් මෙදාපාර පාර්ළිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඔනේ
එකම විසඳුම..........
අපේ ජනාධිපති තුමාට බුදුසරණයි ❤❤❤
රටේ ජනතාවට සාමකාමිව ජිවත්විමට සුදසු පරිසරයක් සකසා දෙන ජනාධිපතිතුමාට දේව අාරක්ෂාව ලැබෙන බව ස්ථිරයි.
රටේ වාසනාවකට අනුර කුමාර දිසානායක ජනාධිපති උනේ
රනිල් හරි සජිත් හිටියනම් රට ඉවරයි
Aiyo kiyala vadak na
අපේ පිනට පහලවු අපූරු සොදුරු මිනිසානෙනි. දුක් විදින අපට ඔබේ පිහිට පමණි .
වහාම මේ ගැන පරික්ෂණයක් ඕන මේ අවධානය ජනපතිටයි
දැනුයි යුද්ධය ඉවර කරන්න පටන් අරන් තියෙන්නේ අපේ ජනාධිපතිතුමා ට දළදා හාමුදුරුවන් වහන්සේ ගේ ආරක්ෂාව ලැබේ වා,,,,,,,,!,
Tamil brothers and sisters
Look at the true terrorists 😢
Gave you tears.
ජනාදිපති තුමාට දතකට පිහිට වෙන්න බෑ.....!(ඔය දත තිබුන කෙනා ඔයදතින් ඌරු මස් කාල ලේ පාචනය හැදිලා පිරිනිවන් පෑ වේ ඉතින් එකෙන් මොන පිහිටක්ද?? ජනාදිපති තුමනි ඔබට ජීවමාන යේසු පිහිටයි Amen
@@LoriyaSantahelenaමොනම ආගමකටවත් නිග්‍රහ අපහාස කරන්න එපා. හැම ආගමකම කියලා තියෙන්නෙ එකම දේ. ඒක තේරුම් ගන්න බැරි නිවටයෙක් වෙන්න එපා
@@LoriyaSantahelenaබුදුදහම ගැන හරි හැටි අවබෝධයක් නැතුව කියවන්න එපා, ඊටම ගොඩක් කතෝලික අය ,මුස්ලිම් අය ඔක්කොම සහයෝගයෙන් වැඩ කරනවා සහෝදරත්වයෙන්, ඒ අතරේ ඔයාලා වගේ ආගම්වාදය ජාතිවාදය අවුස්සන ජරා ගති තියෙන අයත් ඉන්නවා. ඔයා ජේසුස් වහන්සේටත් අගෞරව කිරීමක් කරන්නෙ, උන් වහන්සේවත් කියලා නෑ අනිත් ආගම් වලට අගෞරව කරන්න කියල . ඔයා කිතුණුවෙක් නෙමේ ඒ නමින් පෙනී ඉදලා ආගම් භේද ඇති කරන නිරාගමිකයෙක් 😊
😂😂 මුන් රටක රහස් සේරම හෙලිකරනවා
අනිවාර්යයෙන්ම හිටපු පාතලය සහ ආන්ඩුවේ එඋන් මේවට වග කියන්න ඕනෑ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මේවා හොයල දඩුවම් කරන්න ඕනෑ ,
අනර ජනාධිපති නොවුනානම්..මේවා එලියට එන්නෙ නැහැ කවදවත්
Aniwaryen munuth katapiyagena innawa
මීලේනියම්සිටි අවි ගබඩාව වගේද දන්නෑ ..
@@AnuraRanasinghe-mw9rvඔව් මුං බබාලා නෙවෙයිනෙ අනිත් හැම එකම හොයන්න පුළුවන් නම් මුන් දන්නැද්ද නෙත් fm කියන්නේ කොහොමත් මහින්දගේ චැනල් එකක් 🐂
බැලුම් ගලත් රාජපක්ෂලා බේරලා ඒ කාලෙ. දැන් අයියලා වගෙ කියවනවා
@@Veneziaapi-dx5hmමුන් රාජපක්ෂලාගෙ කුස්සියෙ එවුන්. ඒ කාලෙ ඔය අපරාද හොයන්න මුන්ට කිසිම උවමනාවක් නැ. දැන් කෙලවෙනවා කියලා දන්න නිසා මේ පැත්තට නැවෙනවා
හිටපු ඇමතිවරයා කන්චන විජේසෙකර දිපන්කො උත්තර ඉන්ඞන ඇමති කන්චන විජේසෙකර
ඇයි ඒ ජනතාවත් පුභූ කියල දෙගොල්ලක් වෙන් කරන්නෙ හැම පුරවැසියම එකයිනේද අවි තියෙන්න ඕනැ ආරක්ෂක හමුදාවට හාපොලීසියට පමණයිනේද .මේ සෙල්ලම් දැන්වත් නවත්තමු වැරදි කරැවන්ට දඩුවම් දෙමු .
අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් විසින් කර තිබෙන මෙවැනි වැඩ ගැන කඩිනමින් විධිමත් පරික්ෂණයක්
ආරම්භ කරනවානම් මෙවැනි දේවල් තව තවත් සොයා ගැනීමට
හැකි වෙන බව විශ්වාසයි ස්තුතියි .
හොඳ වටිනා හෙලිදරව්වක් 🎉🎉🎉
සහෝදරයා ඔබ අපට දෙවියෙකි❤❤❤❤❤❤❤❤
බොහොම ලස්සනට ඕවගෙ අලගියතැන මුලගියතැන ඔක්කොම අහගන්න පුලුවන් අදාල එවුන්ට උඩ එල්ලල දුන්නනම් බණකියන්නවගේ කියාවි
බැලුම් ගල එදාසිට අදදක්වා හෙලිකල
කරුනු කාරණා නිසිලෙස විමර්ශනය කොට නීතිය ක්‍රියාත්මක කලානම් අදවනවිට මේරට ගොඩ
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ රටේ බළේ 💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾
කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾
මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
💞💞💞
යුක්තියේ මෙහෙයුමට, මේවා හම්බුනේ නැද්ද 🤔
ඇත්තටම.
යුක්තියෙන් තමයි ඕවා ගොඩගහන්න ඇත්තේ
Mmmmm
ඔය සියල්ල ඒ පාලක දැනුවත් නැති වෙන්න බෑ ඌ නේ බෙදා හරින්නේ 😂😂😂
ඒකව. එල්ලාලා දුන්නානම් හත අටක් බඩු එලියට දායි 😂😂😂😂😂
කොහොමද මාලිමා ආණ්ඩුව ආවේ නැත්නම් 😂
තෙල් සංස්ථාවේ සබාපතියා දන්නේ නැද්ද ???
දැන් තේරෙන්නව නේද රටේ අපරාද කොහෙන්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා.. තව තව දේවල් එයි ඉදිරියට.. 🤭🤭🤭
අන්න හරි කාලයක් දීල හැම ආයුදයක්ම රජයේ බාරයට ගන්න ඕන
කඩිනමින් පරීක්ෂාකර ඇත්ත හෙලිකරන ...මේවා බරපතල ප්‍රශ්න
මාලිමා රජයක් යටතේ සියල්ල විසදෙයි කියා අපි විස්වාස කරණවා
නිවැරදි පාලකයෙක් තෝරා ගත් මහ ජනතාවට ගෞරවනීය ප්‍රනාමය සහ ඉදිරිමහ මැතිවරනයටත් එවැනිම රටට වැඩදායී පාලකයන් පාර්ලිමේන්තුවට යවමු ඔය හෙලිවුනේ අන්ශුමාත්‍රයයි තව හෙලිවෙන්න බොහෝදේ ඇති රට අනාරක්ශිත වෙන්න සහ රට පුරාමිනීමැරුම් කල්ලි බිහිවෙන්න ඔවැනි ආයුධ ගැන ලොකු ප්‍රශ්නයක්
ඕවා ගෙනාපු අයව සොයල ඕවගෙන්ම ඕවා ගෙනාපු අයවම ඉවර කරහම හරි, තුවාලයේ පනුවෝ ඉවත් කරනකන් තුවාලය සනීප වෙන්නේ නෑ 👍 ආරක්ෂක අංශ ඇරෙන්න ආවුද තියෙන්නේ කොහෙද ඔවුන් සියල්ලටම ප්‍රසිද්දියේ මරණ දඩුවම ගෙන නීතියක් පැනවීමට ඉතා අවශ්‍යයි
අනුර ජනාධිපති තුමා දිනපු නිසා මේව එලියට කලින් හිටපු ආන්ඩුව එහෙම දැනුවත් වම තමයි ඕව වෙන්නෙ ඇත්තෙ ල
මහ ඡන්දයේදී විපක්ෂයක් අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාවක් ලැබෙන ඵකක් නැතිවෙයි. ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂය හැටියට පත්කරන්න සිදුවේවි. ඒකත් අපට අලුත් අත්දැකීමක් වේවි.
😂😂😂 true. NPP has done many things within 2 weeks. Remember to vote for NPP in the upcoming election to secure a 2/3 majority.
4o
requestAnimationFrame((function(){window.__oai_logTTI?window.__oai_logTTI():window.__oai_SSR_TTI=window.__oai_SSR_TTI??Date.now()}))
තක්කඩි කවදාවත් හිතුවේ නැහැ.. උන්ගේ ක්‍රමය වෙනස් වෙයි කියලා දෙගොල්ලොම දෙපැත්ත පෙරල පෙරලා වැඩේ කරගෙන යන්න හිටියේ.. දැන් නින්ද යන්නේ නැතුව ඇති හ්ම්ම්.. තවම එලියට ආවේ නැහැ බොහෝ දේවල්.. මැතිවරණය ඉවර වෙලා ආණ්ඩුව වැඩ පටන් ගත්තට පසුව බලමුකෝ
💯
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
ගිය ආණ්ඩුව ලොකු සෙල්ලමක් දාන්න හිටියේ ..ජාතික ජනබලවේගයේ තියෙන බුද්ධිමත් බව නිසා උන්ට ඒක කරගන්න උනේ නෑ..ජාතියේ වාසනාවට අනුර ජනාධිපති උනේ..දීපු චන්දේ ගැන අවංකවම සතුටුයි
පාතාල ය දෙශපාලනය එකතු වෙලා තමයි මේරට විනාශ කලේ ???
Eli wena jame dapu sellam okkoma eka digata eliyata
ලොට් නොම්බර් චෙක් කරලා හැම දේම දැනගන්න පුලුවන් ... නැත්තන් හොර ඒවා.
අනුර ජනපති කරවන්න කඩේ ගියාට කුණු හරැප කමෙන්ට් අස්සෙ නෑවට දැන් දුක නෑ.
කාංචන නොදැන මේවා කරන්න බැහැනෙ.ඕක සී අයි ඩී එකෙන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලොත් ඔක්කෝම විස්තර සොයා ගන්න පුලුවන් .
Api hamogema Pinata Apita Ape Janadipathi thuma Labune. Siyalu Deviyo Obathuma Araksha Karathwaa . 🌟🌟🌟🌟
ඉස්සර නම් වෙඩි තිව්වම උන්ඩෙ යන්නෙ දැන් උන්ඩෙ තියෙද්දී තුවක්කුව යන්නෙ 😁😅😅😅
🙊🤭😂
😂😂😂
ඔතන සේවකයෝ ඒ පිලිබදව නොදන්නා වෙන්න බෑ.
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
මේ රහස් ගබඩාවෙන් පාතාලයටත් වෙඩි උණ්ඩ සැපයූවා කියලා හිතන්නත් පුළුවන් නේද? 😳😡
Thawama එකෙක් wath බාර දීලා නැහැ lu ඊයේ වෙනකම් අනිවාර්ය අනුර මේවා ට නීතියෙන් දඬුවම් denna oni
ඕකුන් අවශ්‍ය වෙලාව ට ඇවිත් පතරොම් ගෙනියනවා ඇති .වහපු පාරවල් ඇරපුවාම තැන්හම්බ වෙයි .අනුර ජනාධිපති තුමා ආවේ නැත්නම් සොරි තමා
කොහොමහරි මේ සොදුරු මිනිසා රටේ ජනාධිපති නොවුනානම් අපි මොකද වෙන්නෙ පාතාලෙ පාතාලෙ.. කිය කියා පාතාලෙ හසුරුවා ඇත්තේ මේ රටේ හිටපු පාතාල රජයන්..අනුර මැතිදුනී ඔබ තුමාට අනේක වාරයක් විශ්ව මාතාවගේ පිහිට ආරක්ශාව ලැබේවා ..
පහුගිය ආන්ඩුවල හිටපු උන්ගෙ ගේම් තමයි ඕව.පාතාලෙත් එක්ක යන ගේම් එකක්.මේ කේස් එක හොයන්න ඕන අඩියෙන් අඩිය
Ape janadipetitumanta dewi pihitai🙏🙏jesu pihitiai🙏❤️🙏❤️🙏❤️
අපෙ ජනාධිපති තුමාට ජේසු පිහිටයි ❤❤❤
This is one example of improper administration. The new government will have to solve these issues one by one. A strong parliament with a good majority of NPP members is necessary to carry out their policies.
Pathalaya saha පාලකයෝ අතර සම්බන්ධය penawane
බැලුම්ගල ගවේෂක මාධ්‍ය තුමනි කල්පිටියේ දහම් පාසල් ගුරුවරියට වුණු අසාධාරණය ගැන සොයා බලන්න පතිරණ කියා පොලිස් නිලධාරියෙක් මව්වරුන් තුන්දෙනෙකුට මේ වෙනකොට අයිස් මත්ද්‍රව්‍ය දමා බන්ධනාගාර ගත කොට ඇත දහම් පාසලේ හොල්මන් මන්දිරයක් ඇතිකිරීමට ගිය කෝන්තරයක් මත මේ පළිගැනීම සිදුකර ඇත
ඔන්න පුතා .. සිරි ලංකාව කියන රටේ මිනිස්සුන්ට නිදහස ලැබෙන්න යනවාලු...
අනිවාර්යයෙන් ම මෙය පිට්පස්සෙ හොර තක්ක්ඩි දේසපාලුවෝ ඉන්නව එකෙන්ම
රටේ පතාලය කුඩු ජාවරම් කාරයො අනීතික වැඩ කරන සේරම නීතියට යටත් කලයුතුයි.. රටම එකම නීතියකට යටත් කරවන්නම ඕන අනික ජනතාවට වස විශ මිශ්‍ර ආහාර නේනවන නිෂ්පානය විකුණන අයවත් නීතියට යටත් කරන්නම ඕන..
මෙවට පසුගිය අන්ඩු වල හිටිය මහ උන් සම්බන්ද ඇති
හොරැන්ගෙ ගේම් කුඩු ගේම් දැන් තමා ඵලිවෙන්නෙ .මාලිමාවට ජයවේවා
වර්තමානයේ ඔය ස්තානය බාර එකාව ඇර්ස්ට් කරප්ල්ල..
පසුගිය අවුරුදු 76 වඩාත් වැඩ දායි සේවයක් කිරීම සදහා ආණ්ඩු විසින් හොර අවි ගබඩා වක් ද පවත්වාගෙන ගොස් ඇත
තෙල් බාරව හිටපු ඇමතිලාගෙ වෙන්න ඇති
ආණ්ඩුව සමා කාළයක් ලබා දී සියලුම නීති විරෝධී අවි ආයුධ ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් ද යෙදිය යුතුය.
සරලයි නෙ මහත්තයෝ පාතලයේ සහ දේශපාලනයේ ,ආරකෂක අංශ වල තියන මිත්‍රත්වය 3ක්නොව 1ක් කියන දෙයට 🙏👏
good job .
අනුර සහෝදරයාට ආදරේ ❤❤
Neth fm belumgala..❤. Yahapaalana samaye saalaawa pipirune kohomada?? Wedasatahanak ayema karanna.. 6:41 6:45
NPP ❤❤❤❤❤❤❤
Apa....janadepatitumata..jayawawa❤
Ape rajuta Budusaranai ❤
ගිනි awi තියෙන්න ඇති ඒවා ආණ්ඩුව මාරු වුණාට පස්සෙ අයින් karanna ඇති අනිවාර්ය
ඔතනඉන්න අාරක්ශක අංශ නොදැන කොහෙත්ම ඔයවිදිහේ ගිනිඅවි උන්ඩ තියෙන්න විදියක්නෑ.
ඇතුලට යනකොට මුලුසර්වාංගේම පරික්ෂා කරනවානේ.
ඉතින් සඳහන් නැතුව වගේම සභාපති අල්ල ගත්තා නම් මේවා මොකට තැන්පත් කරේ කියලා ඕක හොයාගන්න පුළුවන්නේ
බැලුම්ගල, අනේ ඇයි ඔයාලා ඔහොම කරන්නෙ, පරන චෞර කණ්ඩායම ඕවා රැස්කරලා පරිස්සම් කරලා ඇත්තෙ ජනතාවට ඉතා උසස් අන්දමින් සේවයකිරීමට වෙන්න ඇති.
Janapathi AKD rata hadanawa❤❤❤❤ api innawa oni dekata......rohana vijeweera sahodaraya ❤❤❤❤❤
Aleya thanaka henduwa thanaka ehema wenna ba. Oya bumeyema ave gabadawath athe. Polawa scan karala hare balanna one. Mata hethen vedeya.
wije sekara dipan mewata uththara??
රටේ වාසනාවට අනුර ජනාදිපති උනේ
ඕකෙ ඇතුලෙ හිටපු එකා වහාම අතඩන්ගුවට අරන් ප්‍රස්න කලානම් හරි.
ඔබේ විමසුම් වලට අසු උනේ නැද්ද අර කැළණියේ මන්ත්‍රීවරයෙක් ව සිටි ප්‍රසන්න ජයවිර මේ දවස් වල ගිනි අවි අරගෙන මැතිවරන පෝස්ටර් අලවන කථාව
ටැමිපරි,,ජනපති,,ගෙ ,,හිටපු බටලන්දවගේ,වැඩක්,වෙන්න,,බැරිද,,අනුරකුමාර,රනිලට,බයවෙලාද,නැවත,ආරක්ශාව,ලබාදුන්නෙ,එයාකවුද එයා,ජකාදිපතියෙක්ද කටට බයවෙලාද,පොලිස්,නිලදාරියෙක්වත්,දෙන්න,සුදුසු,,නැහැ෴මෙි ,රට,මෙි,තත්වෙට වැටෙන්නමුලික෴හේුතුව,,අවුරැදු,50ක්,පර්ලිමෙින්තුවෙ,රගපු,,රැගිල්ල,දැන්වත්෴පාඩුවෙ,හිටියොත්,රටට,ලොකු,උදවිවක්
හොයන්නම ඔනෙ දෙයක් මෙකපසුගිය රජයන්ගෙ විරැදවාදින්ගෙන් පලිගැනීම් මද්‍යස්තානයක්ද
ලොක්කෝ ගේම් දේන්නෙ, ඔහොම, තමයි,
ම බුදු සරණයි
අමිමෝ සජියා හරි රනිලා හරි ජනපති වුනා නමි රටම ඉවරයි
අනුර කුමාර දිසානායක මැතිතුමා
සුළුතර ඡන්දයකින්
ජනපති වුණත් ඒ සුළුතර ඡන්ද ප්‍රමාණයෙන් එක ඡන්දයක් දෙන්න තරම් මොළය තිබීම ගැන මමත් සතුටුයි .
ඡන්දෙ දුන් සැමට
🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ,එහෙනම් මේවා පාවිච්චි වෙන්න තිබුණා අහිංසක මිනිස්සු බිලි ගන්න ,
Surapurayak😅
Hitapu thel emathi saha hitapu janapathigen meya gena wimaseema sudusu noweda?
මෙිවටවගකිවයුතුඅයගෙ.නමි.ගමිහෙලිකර.නිතියහරියටමකරන්නජනපතිතුමනි.රටෙිජනතාවඅවදියෙන්
පාතාලෙ වැඩට ආයුධ සපයල තියෙන්නේ දේශපාලකයන්ගේ හවුල්කාරිත්වයෙන් තමයි කියලා දැනෙනවා.
යුක්තිය මෙහෙයුම කියල කරපුව තමයි මෙවා තමයි රාජ්‍ය අනුග්‍රහය ඇතිව පාතාලය දිපුවා දෙබන්දුවා ගෙන් ප්‍රස්නය කරන්න
𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐮𝐚𝐫𝐝 එක හරහා පුද්ගලික හමුදාවක් බිහි කරන්න ඇති වෙන්න බැරිද? පාවිච්චි කරපු උණ්ඩ පූද්ගලික හමුදාවක් පුහුණු කරපු උණ්ඩ වෙන්න බැරිද ? ඔකට ඔච්චර කියවන්න දෙයක් නැහැ. එම ස්ථාන භාර නිලධාරීන් අත්ආඩංගුවට ගෙන ප්‍රශ්න කලා නම් එක දිනකින් දැනගන්න පුළුවන්. මේ බොරුවට කියවනව. විගණන නිලධාරි නෙවෙයි 𝐂𝐈𝐃 එකට භාරදුන්නහම කථාව ඉවරයිනෙ.
sewakayo danagena a rahasa eli nokarapu ekath waraddak.his kopu minimaru kolla kam walata pavichchi karala wahanaa athulaka thibunu ewa wennath puluwan.nathi nama avi puhunu sathanayak a wata thiyenna puluwan neda.meka sadarana hethuwak nwei ikaman vimarsana karala adala siyaluma dena ellum gahata niyama kala youthui.😮
Oya Aarakshaka Kalamanaakaru sure ekata Rajapakshalage Sewakayek wenda ethi?
Sure ekata Gini Awi tika Rent ekata denda ethi Paathaalayata.???
Mun okkoma elawa Maalimawe Aanduwak aapu eka Rateema Waasanawa...❤❤❤❤
Neth good job 🎉🎉🎉
පාරෙ තැන තැන මිනි මරන්නේ ඒකය්තමා මිනිමරුවෝ රට පාලනය කරනකොට මේව පුදුම වෙන්න දෙයක් නෑ
මෙය,මෙතෙක් කල් යුක්තිය මෙහෙයුම කල එවුන් දැනුවත්ව සිදුවු අවැඩක් විය යුතුයි.
ඛනිජ තෙල් සබ්බන්දව හිටපු ඇමතිලා නියොජ්‍ය ඇමතිලා සම්බන්ද ඇති අනිවාර්යෙන්ම මහින්දගේ කාලෙ ඇමතිලාට එයාලාට ඕන ඕන විදිහට රැකියා දුන්නා වාහන දුන්න සෙඩ් දුන්නා ඉන්ධන වලට මොනවා වුනාද දන්නැ 😢😢
Set eka gennuwan okkoma wamaari
Samaharavita mewa awan gurd eke ewa wennath puluwan othana avi vikunapu sthanayak wennath puluwan .
Neth FM....😂
කොහෙද කිටියේ...😂😂
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ 🙏
යුක්තියට වැඩ හොයලා දුන්නේ ඕවා තමා.. ඕවා හොරට කරන්න බෑනේ.. දේශපාලන සම්බන්ධයක් අනිවා ඇති..
Ane ammo lankawata giya kalak lankawata annath bayai garu janapathithumani prisdam wenna