නාගදීපය දියුණු කරන්න බැරි නාගයන් නිසා.අදටත් අද්භූත නාග බලවේග තිබෙන නාගදීපය

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 112

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 лет назад +52

    වැදගත් හැදින්වීමක්. මීට පෙරත් මේ පිළිබඳව ලිපියක් කියෙව්වා.
    නාගදීපය අසල ඉන්න ආදරණීය සිංහල වැසියනි..මේ පුදබිම පණ මෙන් රකින්න..මේ අපේ ජාතියේ ඉතිහාසයේ පණ නල යි.
    ජඩ දෙශ්පාලුවන්ට හා .ජනමාධ්‍ය කාරයන්ට ඔබලා දන්න රහස් කිසිවක් නොදෙන්න..උන් මුලු රටම විනාශ කරා ..මුදල් කෑදර කමට පරයන්ට පාවා දුන්නා.
    මේකටත් එයි නිධන් හාරන්න.
    පන තියෙන තුරු මේ උරුමයත් රකින්න .
    මෙය විනාශ කරන්න කවුරුන් හෝ ආවොත්..උන්ට වග කියන්න ..මේ පුදබිම අරක් ගෙන සිටින නාග රාජයාණන් බලා ගනිත්වා..
    මගේ මව්බිමට
    දළදා හාමුදුරුවන් ගේ රැකවරණයි ..

  • @මල්ලිකාඅබේසිංහ

    අපේ අයිති හාසික් දෙවල් ගැන ගොඩාක් දෙවල් මම දැන ගත්තා ගොඩාක් පින් ඔයාට සුබ ගමන්

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +2

    ⁣තව තවත් මෙවැනි වැදගත් සත්‍ය තොරතුරු ගෙන ඵ්මට ශක්තිය ලැබේවා .

  • @thusithawaidyarathne9836
    @thusithawaidyarathne9836 5 месяцев назад

    මෙ කතා ඔක්කොම හරි මම කිහෙප වතාවක් ගිහින් තියනවා හරිම ලස්සනයි ගොඩාක් පාලුඉ

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 5 лет назад +40

    අනේ ඔවා ප්‍රසිද්ධ කරන්න එපා. අපේ ප්‍රසිද්ධ නිධන්හොරුන්ට ඔික හොන්ද ආරන්චියක් වෙයි.

    • @dharmarathnabandara2702
      @dharmarathnabandara2702 5 лет назад

      ehema karanna bariwei nagayange balaya ehi kriyath makai.

    • @senkadagala5634
      @senkadagala5634 5 лет назад +2

      ඔක පොඩි ප්‍රේමදාසට මීටර් උනොත් විනාසයි

    • @TharinduPradeep2
      @TharinduPradeep2 5 лет назад

      Jaliya Jayasinghe ලොකු එක්කෙනා අත ගහපු තැනක් නිසා අවුලක් නැතුව ඇති.. අදින්න පුලුවන් ඒවා ඔක්කෝම අදින්නැති. දැන් ඇත්තේ ගන්න බැරි ඒවා වෙන්නැති.

    • @senkadagala5634
      @senkadagala5634 5 лет назад

      😄😄😄

    • @mohamedameenmohamed4113
      @mohamedameenmohamed4113 5 лет назад

      Bayea wanna apa okea teyana nidan gannea baha okatea porea kawea paramadasa mahathtaya eayata teya sakkaraya awth gannea baha eakea loku hamuduruwo dannawa awsyea walawatea eaka gani

  • @maharoofimtiyas6022
    @maharoofimtiyas6022 5 лет назад +9

    Good video. Educational and knowledge enhancing one.

  • @janakakamal774
    @janakakamal774 5 лет назад +23

    නාග දීප දෙකක් තිබෙන්නට බෑ නෙ මම මිෙ දෙකටම ගිහින් තියෙනවා. පුරා විද්යා නටබුන් වැඩියෙන් තියෙන්නෙ රට අැතුලෙ තියෙන ප්රසිද්ධියට පත් නොවු නාගදීප භුමියේ බව පැහැදිළියි. නිසි බලධාරීන් ගේ අවදානයට ලක්වී අනාගත දුවාදරුවනට කරුනු පහදා දීමට කටයුතු කරනු අැතැයි අප බලාපොරොත්තු වෙමු.

    • @Nilu157
      @Nilu157 5 лет назад

      අනිවාර්යයෙන් . මම යාපනය නාගදීපයට ගිහින් නැ. ඒත් මට විස්වාසයි බුදුහාමුදුරුවන් වැඩම කරේ මහියංගන නාගදීපයට බව. ....

  • @asalamni6441
    @asalamni6441 5 лет назад +5

    ඔබ ටත් සුබම සුබ දවසක් ....👍👍🇱🇰🇱🇰

  • @ranifriend70
    @ranifriend70 5 лет назад +4

    Godak Pin nodakka nagadipaya video ekakin labicha ek.🌻🌻🌻🙏🙏🙏

  • @සංසලානිවර්ථනා

    සජිත්ට දැන ගන්න ලැබුනොත් මෙි පිංබිමටත් අබසරණයි..
    රටෙි හතර පැත්තෙම ඉන්නෙ හොරැ. නාගයන් මෙි පිං බිම රැකගතයුතුයි. කකුල් දේකේ නාගයෝ රටෙි හතර කෙනෙම ඉන්නවා.

    • @lakshanviduranga3048
      @lakshanviduranga3048 5 лет назад +2

      සංසලා නිවර්ථනා mahinda mahaththayagen berunanm sajithgen beragnneka komath lesie

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 года назад +1

      සජිත් කෙසෙ වෙතත් ඔලු 7 කෙනාගෙන් පරෙස්සමෙන් තියාගමු

  • @w.gamaralage2025
    @w.gamaralage2025 5 лет назад +22

    පරණ නිධන් හොරුම අළුත් වෙන්න පුළුවන් . එයාලට පැර කපන්න එපා .ගෙවල් හදන්නයි කියලා ඩෝසර් කරාවි.තමන්ගෙ වැඩේ කරගන්නත් ඕන නිසා වටිනා තැනක්නේද මේ.රහස් හැම දේම කියන්න එපා

  • @achira6388
    @achira6388 5 лет назад +16

    ඔතන ප්රෙමදාස සුද්ධ කලා,කතරගමත් සුද්ධ කලා ඵ්වගෙ ප්රතීපල තමා ප්රෙමදාස බල්ලෙක් වගෙ මැරුණෙ. සජිත් වීජීතපුරබලකොටු භුමීය ඩොසර් කලෙ ඵ් පැත්ත ගැන හරියට නොදැන බලන්නකො සජිත්ට වෙන්නෙ මහ ප්රෙමදාසට ඵහා ගීය වීනාශයක් නීදන් පස්සෙ තවත් ගියොත් වෙන්නෙ

  • @aradhanaks672
    @aradhanaks672 5 лет назад +23

    මට හිතෙන විදිහට මහියංගණය පැත්තෙ තියෙන නාගදිපය හරිම එක වෙන්න ඕනා ඒ අවට ලස්සන පරිසරය වැව උයන වගේ දේවල් දකිද්දී බුදුන් වැඩිය බිමක් කියලා හිතෙනවා යාපනය පැත්ත හරිම කර්කශයි වර්ෂාව පවා අඩුනේ බලද්දී ඇසට ලස්සනක් නැහැ නේ

  • @heprantv5311
    @heprantv5311 5 лет назад +3

    අපගේ ප්‍රධාන නාග දීපය නාගයන්ගෙ සාකච්ඡා කරන තැන ඔහෙ කොහෙන්ද හොයාගත්තේ ඒත් අපි නාග ලෝකයට යන විදිහ ඔහෙ දෙන්නෙ නෑනෙ

  • @doradora6941
    @doradora6941 4 года назад +1

    Thank you so much

  • @xxxxc860
    @xxxxc860 2 года назад +2

    අර කැලණියට නයියා ආවෙත් නාගදීපයේ ඉඳලද?

  • @renurenu7857
    @renurenu7857 5 лет назад +4

    සැබෑ නාගදීපය ඕක වෙන්න ඕනේ

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 5 лет назад +2

    හිතට දැනෙන හැගිම හරි අමුතුයි නිස්කලංක බවින් පිරි ..අමුතුම හැගිමක් දැනෙනවා.. වැදගත් තොරතුරු රැසක් ඇත්තටම බැලු බැල්මටම පේනවා ගුප්තයි වගෙ නේද.මෙහි විශේෂ සිදුවීම ඕනතරම් ඇති.බැලුබැල්මට පෞරාණික වස්තූන් වලින් පිරි පින්වත් පුදබිමක් මෙහි රැකගැනීම සිංහලයගෙ පරම යුතුකමයි..බෝධීන් වහන්සේ දිහා බැලුවත් අමුතුම හැගිමක් හිතට දැනෙනවා.නැති වී විනාශ වී යන අපේ පෞරාණික සිද්ධස්ථාන සතුරන්ගෙන් රැක ගැනීම අවට සිටිනගම්වාසීන්ගේ වගකීමයි...නාගදීප ගම්වාසිනි ඔබටත් නාඝදීප පුදබිමටත් වැඩවාසය කරන අපේ හාමුදුරුවන් වහන්සේලාටත් ත්‍රිවිදරත්නයේ පිහිට ආරක්ෂාවයි

  • @mahawaththapalathegedarasa4980
    @mahawaththapalathegedarasa4980 3 года назад +1

    හරිම වටිනා වීඩියො එකක්.

  • @sujanisri1884
    @sujanisri1884 5 лет назад +5

    බුදු සරණයි

  • @chandieta8043
    @chandieta8043 5 лет назад +7

    සමිබුදු සරනයි

  • @dermasaudi9393
    @dermasaudi9393 5 лет назад +2

    Maa viharasthanaya prasidda Kara Nam vsdana kireemata bathi mathin godak yai avta pansal bumiya Alan Kara wei🙏🙏🙏🙏🙏

  • @isanka69
    @isanka69 Год назад

    නාගදීපටයට කැලණි පන්සලේ ගාන්ටාර සද්දෙ ඇහුණා කියනවා නේද...එහෙම බලද්දි...කැලනියයි...නාග දීපයයි...ලොකු දුරක් වෙන්න බැහැ...අද අපි කියන කැලනියත්...බුදුන් වැඩිය කැලණිය නෙවෙයි නෙ...

  • @dharmarathnabandara2702
    @dharmarathnabandara2702 5 лет назад +5

    kohomawunath apita karanna bari dewal nagayanta karanna puluwan wela. owunta me pudabima sadakal rakaganna sakthiya labewa.

  • @madhavidarshani7540
    @madhavidarshani7540 2 года назад

    Good video.... 🙏

  • @nandanasampath3290
    @nandanasampath3290 5 лет назад +9

    සචිත් ආවෝත් නාගදිපයට අබ සරනයි තාත්තා මුලු රටෙිම නිධන් ටික හෙරකමි කලා ඒ අසික්කිත බලු වැඩෙිම පුතා කරයි ඉතුරැ ටිකත් අනේ මිනිසුනේ රට බෙිරාගමු

    • @pushpakumari4274
      @pushpakumari4274 5 лет назад

      Aniwa 😢...diyunu karanna one me mage thirane. ..aken wenne a muwawen kanim karala nidana godadaie..desapalana kaa paluwoo 😤

    • @AMY-gv9or
      @AMY-gv9or 3 года назад +1

      Oya baragthe rata😂

    • @Avindupahasara
      @Avindupahasara Год назад

      @@AMY-gv9or bbh

  • @saratilanka5062
    @saratilanka5062 5 лет назад +7

    math oya vihare blanna giya ktawa etta eth oba visin japane ardad deepe ethi naga deepei mekei eth wenasata hetuth patakayainge pahan sanwegaya udesa krunkrala pahada denna den me nga deepe ehema nam jpane ta asanna ethi nga deepe kumakda budu himiyan ehi nowediyeda kinda manda yanna svvistrathmakwa pura viddiyathmakwa matayan idiripath kranna ei e ngadeepe ese hadun wanne meka mesen am adi lesin stutiy

  • @savinduherath3605
    @savinduherath3605 5 лет назад +8

    වෙන දියුනුවක් අවශ්‍ය නෑ , දියුනුව කියන්නෙ විනාශයක් . ඔය දේවල් ඔය විදියටම දිබුනදෙන්

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 5 лет назад +4

    එතොකොට මුහුදෙන් යන්නෙ කොහෙටද ඒ මොන නාගදිපද

    • @pardeepmali1827
      @pardeepmali1827 5 лет назад

      Samahara veta ahama wanna ate

    • @pardeepmali1827
      @pardeepmali1827 5 лет назад

      Kohomada oyata yaluwa eten keyannako

    • @bloomingkidsnursery6298
      @bloomingkidsnursery6298 2 года назад +1

      ඒක තමා බුදුන් වැඩිය නාගදීපය
      මේ නාගදීපයේ තමා දුටුගැමුණු රජ්ජුරුවො යුද්දෙට යන්න කලින් බාර වුනේ

  • @DilrukLasantha
    @DilrukLasantha 5 лет назад +4

    මේ ස්ථානය ආරක්ෂා කරන්න ඕනෙ. ඒක මෙහෙම ගියොත් අපරාදෙ කැලෑ ගත වෙලා විනාශ වෙලා යයි. මහින්ද මහත්තයා ආව නම් මේ අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන වගේම හැම ආගමකම මේ වගෙ වටිනා ස්ථාන ආරක්ෂා කරන්න පියවර ගන්නවා. දේශපාලනය වැඩක් නෑ. ඒත් ඒ උතුම් මිනිසෙක්. අනිත් හැමෝටම වඩා. ඒකයි මගේ මතය..

  • @bloomingkidsnursery6298
    @bloomingkidsnursery6298 2 года назад +2

    මාත් දෙපාරක් ගිහින් තියෙනවා

  • @chandrakularatna5485
    @chandrakularatna5485 5 лет назад +2

    Budu saranai

  • @englishwithrolan9903
    @englishwithrolan9903 2 года назад +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @mariyanchantany2679
    @mariyanchantany2679 5 лет назад +2

    Sadu sadu

  • @analinabhoe7701
    @analinabhoe7701 5 лет назад +4

    Mama helhnawa mahenda raja paksa agamalhe lhuma nawalh warayak naga depayata gehen apa mau rate rakadawa

  • @hirunidhanushikadewamethth6909
    @hirunidhanushikadewamethth6909 5 лет назад +2

    🙏🙏🙏🙏🙏..me wage sthana winasha kiriima wenuwata aaraksha kiriima lankawata,aagamata adare karana api hamogema uythukamak..

  • @stillwithyou7435
    @stillwithyou7435 5 лет назад +4

    Koti kale prashnayak une nadda?

  • @rehanperera2903
    @rehanperera2903 5 лет назад +1

    Hodai bari eka! Mokada diwunu karanawa kiyala winasa karana ekane ape yakku karanne!!! Koi detath etcharane kale!

  • @Thiven__
    @Thiven__ Год назад +1

    Ane oya widiyata nam gamiyo kiyanne naha math inne oya game athi sundara gammanayk . Puduma anuhas thiyenne

    • @Thiven__
      @Thiven__ Год назад

      Kisima badawak naha api hama masema yanawa kisima guptha bala wegayak naha api ra 12tath waw pitiye innawa. Onawata wada boru penwanna epa . E awe wena deyakata. Boru kiyanna epa kisima sathyak naha danata podi hamuduruwaru thin denek innawa.kisima guptha balwegayak naha rata dewatha eli thiyenne.oya nai pibinawa wage clip ekak meka

  • @naveenperera7118
    @naveenperera7118 5 лет назад +2

    Ethakota lankawa diuunu karanna beri ?

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 года назад

    Robert Nox kiyala thiyanawa "Sinhalayo hari dakshai boru kiyanada kiyala"

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 года назад

    Kochchara lassana dewalda sagawi gostiywnne .mehemahari dakinna salasanawata obatumata pin .dadi.sadu .saaadu

  • @sadhanaupeksha2072
    @sadhanaupeksha2072 6 месяцев назад

    මහියංගනය

  • @lakpriyajayasinghe7105
    @lakpriyajayasinghe7105 4 года назад

    Me gena thorathuru ganna puluwan thenk nedda

  • @paniyafathima7907
    @paniyafathima7907 3 года назад

    Kelaniyen...godak pin.oyata...

  • @sujaniamarasena8520
    @sujaniamarasena8520 5 лет назад +6

    Kohoma unath nagayan visin me puda bima sada kal araksha karathwa

  • @sumithrakumari663
    @sumithrakumari663 5 лет назад +3

    Attha heli karata pin

  • @priyangakumari3338
    @priyangakumari3338 5 лет назад +6

    බුදුරජාණන් වහන්සේ වැඩි බව නැහැ සිද්ධාර්ථ කුමරැ ඉපදුනෙත් ගෞතම බුදුරජාණන් හා පෙර බුදුවරැ බුදු වුන භුමිය අපෙ භූමියයි.

    • @Sadakelum_T
      @Sadakelum_T 3 месяца назад +1

      පිස්සුද😂

  • @ashanina7486
    @ashanina7486 5 лет назад +6

    Unan horkanna gihinn Keema welagiyane preem uncle

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 лет назад +4

    eka hodai den inna hora palakayin gen oya sthanaya berila thiyena eka,mokada okath harala minipalagatath gemak denna okun harai,premadasa president marine oka haranna haduwada danne na a nisada marune.

  • @ajmhgangani1834
    @ajmhgangani1834 5 лет назад

    ""Unnahe ""kawde meya kawde eheme kathakerande . ?

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 5 лет назад +4

    Mawa parasedda karannea naha wawa Kawa eadwin wekramarathna makea piyabana nagayo innawa dutugamunu Rajugea haskam teyanawa nidan gata karala teyannea eawa katath gannea baha eannea aweth balannea ridemaliyaddea idala teka duraye awth sanwarawa haserannea nathnam kotanaka hare nagayak dastea karannea ida teyanawa wawa aparadea dasapaluwo nate kola monawahare waseyatea kalea hare giya naha hanama gahala akuluwolamea yannea onea

  • @rupawathi3144
    @rupawathi3144 3 года назад +1

    Nagayo inna ekama hodai nidanhorunta daster karannama ona hoda wadak

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +1

    බොරු කියන්න එපා යොදුන යනු සැතපුම් එකයි ගව්ව යනු ගවරෙක් හඩන දුර මීටර හාරසියයක් වේ

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 5 лет назад +3

    Wawa wenasa karapu eaka duk wedala hanea wadela marunea

  • @pushpakumari4274
    @pushpakumari4274 5 лет назад +2

    Ne ne one ne diunu karanna thiyena vdha hondai ....ethihasika watina dewal kala vinasa karanna one kamata boruwata diyunu karanna hadanne....

  • @sugathsilva5271
    @sugathsilva5271 5 лет назад +2

    Uthum u thunuruwan piheta arakshawai

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx 6 месяцев назад

    🙏🙏🙏

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 лет назад +4

    Anaa nagain araksa karanna

  • @mapmare65malren44
    @mapmare65malren44 5 лет назад +8

    සජිතිට දැනනන තියන්න එපා . ඔික නිදන නන විනාස කරයි උෟට නිදන් පෙන්නන්න බැහැ

    • @Nilu157
      @Nilu157 5 лет назад

      ඔව් ඔව් සජිත් අපේ පැත්තෙ නිදන් අරන් ගියෙ හෙලිකොප්ටර් වලින් ඇවිත් .

  • @ස්වර්ණාකෝනාර

    මම,ගිහින්,තියෙනව,මෙකියන,දෙපැත්ත,

  • @maharawana6687
    @maharawana6687 4 года назад +2

    අනේ ඔයගේ ගුප්ත මිනිස්සු බය කරන්න එපා

  • @anusendanayake2308
    @anusendanayake2308 4 года назад +2

    ඔයා ඔකොටම ඉස්සරවෙලා සිංහල හරියට කතා කරන්න

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 7 месяцев назад

    මිත්‍යා කතාවක්😂😂.

  • @praneethofficial
    @praneethofficial 5 лет назад +3

    Mini palaga thampath karala thiyenne kelani wiharaye dagabe

  • @ruwanjayasiri7635
    @ruwanjayasiri7635 5 лет назад +3

    ATTA ATTA ANE OHOMA KIYANA KOTA PREMADASA MAHATTAYATA NAGAYAN BOMBAYAKIN YANNA DENNA ATI ..

  • @malanisilva5789
    @malanisilva5789 5 лет назад +1

    Ma nodan walata atha gahawwoth wewarai mawa araksa karanna nagayo

  • @nayanacmp7785
    @nayanacmp7785 5 лет назад +3

    itha wadagath thoraturu danagatta

  • @djisuru2439
    @djisuru2439 5 лет назад

    Me pandalt mn gihin tiyenwa .me pansale sal gahanak tiyennwa .eketh loku wishesayak tiyennwa .

  • @namalwithanage7269
    @namalwithanage7269 Год назад

    🙏🙏🙏🙏🙏

  • @lalindrakithsiri3350
    @lalindrakithsiri3350 2 года назад +1

    Meka athta katawak.math dannawa mahiyanganaya gana man inne th ehe.

  • @liyanagedon9748
    @liyanagedon9748 5 лет назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarnapalanissanka3164
    @suwarnapalanissanka3164 5 лет назад +2

    ME API DAN INNE, 2019. NAGAYA INNA THANA MAMA KIYAN NA😂😂😂

    • @amilapradeep2422
      @amilapradeep2422 3 года назад

      Thoo mona modayekda ponnyoo harakek unata prasidda karanna epa

  • @merevejekon9972
    @merevejekon9972 5 лет назад +2

    Me puda bima sadakal araksa karanawa I mage petuma

  • @salindadelpearachchi7692
    @salindadelpearachchi7692 5 лет назад +2

    Piyanooo ekka puthano ekathuwela minipalagata denda athi shot eka ekane puthanota pissu hadila thiyanne

  • @subjectlk8008
    @subjectlk8008 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShoiKella
    @ShoiKella 5 лет назад +3

    🖐🖐🖐🖐🖐🖐🖐💯💯💯💯

  • @nadeeshapriyantha8325
    @nadeeshapriyantha8325 5 лет назад +1

    Balan kiyawana ekawath hariyata iyawaanko

  • @mayenimatheesha8165
    @mayenimatheesha8165 5 лет назад +1

    🐍🐍🐍🐍🐍 nidan haranna hits tiyan Yana in kapan nai.

  • @kavidulakshan1859
    @kavidulakshan1859 5 лет назад

    Mekata mm gihin tiynv

  • @sandhayarathnayaka4787
    @sandhayarathnayaka4787 3 года назад

    ma.pude.bime.akkere.4000das.ganak.kiyanne.aththede

  • @madugunarathna7269
    @madugunarathna7269 5 лет назад +8

    බුදු සරණයි