සීදුව බ්‍රේව් සමග DRUMS SUDDI / සුද්දි දමිත්ගෙ ගීතයකට drums ගැසූ අපූරුව 😍

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 113

  • @dilrukasanka5754
    @dilrukasanka5754 Год назад +31

    ඇත්තටම ආශාවරී බැලුවේ සුද්දි නිසා. සුද්දිගේ හැකියාව තවත් දියුනු කරගන්නට මේක හොද අවස්ථාවක්.❤

  • @jawijithajawijithasinha6631
    @jawijithajawijithasinha6631 Год назад +11

    සුද්දි දුවේ ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නියමයි කෙල්ලේ ඔයා ඔයාගෙ හැකියාව තව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්න මතක තියාගන්න දුවේ හදට උඩුබුරන්නේ බල්ලෝ හා නරී ඉතින් ඔයාට මඩ නොගහා ඉදිද ඔයා එවාද ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න

    • @madusankaprabath-yi6ug
      @madusankaprabath-yi6ug Год назад

      Ane gon pako suddi kiyanne mula mathaka nathi ekiyak.dan ohomanam issarahata oki baduwak wenawama thamai

  • @suranganisham6392
    @suranganisham6392 Год назад +9

    Nice drum backing .

  • @millagalaks3318
    @millagalaks3318 Год назад +8

    කෙල්ලගෙ අනාගතේ කාපු තාත්තට දැං තේරෙනව ඇති
    සිද්ධිය. ඉස්කෝලෙ නින්ද යන්නෙත් නැතිව ඇති මොකද මේ මාමල ෂාේ ගහන්නෙ දවල්ටනෙ😂.

    • @Chathujulola
      @Chathujulola 6 месяцев назад

      ubata ewain wadak na Balapan backing 1ka ❤❤❤❤

  • @hasantharanjith9988
    @hasantharanjith9988 Год назад +4

    ලස්සනයි බුදුසරණයි සුද්දියො දුව

  • @nihalthushara304
    @nihalthushara304 Год назад +11

    සුද්දි ගෙ හැකියාව හරිම ඉහලයි...එයාව එතනට ගෙනාව අයට තමා ඒ ප්‍රනාමය..හැමෝම අනාගතය ඉදිරියට යන්න ප්‍රාර්තනා කරන්න...දොස් කියන් නැතුව..ජීවිතේ ස්වයං තීරණ ගන්න අපි ඕනෙ කෙනෙකුට හැකියාව තියෙනවා ..ඒ නිසා දොස් නොකියා එයාලගෙ සහජ හැකියාව අපි අගය කරන්න ඕනේ..

    • @sagithsomathlaka2185
      @sagithsomathlaka2185 Год назад +2

      ඹව් අරයා මෙයා හැදුවා නම් මෙ වාගේ තව ඹනෙ තරම් හදන්න පුළුවන් නේ සූද්දිට බනින්නේ ඇත්තට ඒක එයාගේ සහජ දක්ෂතාවයක්

    • @dharmapala4759
      @dharmapala4759 Год назад

      ❤❤❤💐💐💐👍👍👍💪💪💪

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +3

    SUDDI. MANIKA. ඔයා. නියමෙටම. DRUM. SET. එක. PLAY. කරා. හරිම. ලස්සනයි

  • @roshanmanjula7606
    @roshanmanjula7606 Год назад +6

    සුද්දි නියමයි.......

  • @raveemahahettige1030
    @raveemahahettige1030 Год назад +2

    Sudddi oya great superi drums .oyata jaya.🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @shankarunanayaka
    @shankarunanayaka Год назад +3

    Niyamaii suddi...

  • @deshanudara1868
    @deshanudara1868 Год назад +6

    උඩකරවිට ❤️ ඊයෙනම් ආතල් ඈ

  • @nilanfernando2949
    @nilanfernando2949 9 месяцев назад

    👌👌👌❤❤❤

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 Год назад +7

    ඩිලා අයියෙ කරේ අන්තිම බලු වැඩක් ඔයා.

  • @newtonfernando7740
    @newtonfernando7740 Год назад +26

    අදත් සුද්දි ෂො එකක් බලන්න ඇවිත් අනෙ පව් කියලා ඩීලා සිංදු දෙකක් ප්ලෙ කරන්න දිලා පව් බම් රේඩ්බුල් ඩිලා

    • @suhadaminipura7647
      @suhadaminipura7647 Год назад +1

      හොයලා බලපන් මුල

    • @AjithPremalal-hj8bc
      @AjithPremalal-hj8bc Год назад

      Ashawari aka hetya sudi pateya nete kala ara jelad mokada keyana aka ashawarilat so anwa balgena ena bere una unta okun tahmi ar sudege tahtahage oluwa kawe

  • @chathurangasampath3573
    @chathurangasampath3573 Год назад +1

    Maru suddi😍😍🥰🥰

  • @nipunrasad3321
    @nipunrasad3321 Год назад +7

    කිවෙනම් live දද කවදාවත් ආශාවරි බැන්ඩ් එකෙන් සුද්දිව ගලවල මගෙ බැන්ඩ් වලට නග්ග ගන්නෙ නෑ ඩිලා.කාලයක් ආසම කර බැන්ඩ් එකක් හැබැයි දැන්නම් ගූ ගොඩක්😂

  • @gamanayaka
    @gamanayaka Год назад +3

    අපේ දක්ෂ පොඩිත්ති නියමයි ලංකාවේ දක්ෂම පුංචි ඩ්‍රම්ස් කෙලි පොඩිත්ති

  • @ppalithaindrajithpalithain5575
    @ppalithaindrajithpalithain5575 Год назад +1

    ආදරෙයි සුදු දෝනි .ඔයා මොන සංගිිත කන්ඩායමටම සෙල්ලම් කරත් .අපි බලනව . සුදු මැනික නිසා තමයි ⁣sho බැලුවේ . ජයවේවා දෝනි මැනික බුදුසරනයි දෙවියන්ගේ පිහිටයි . ඔයාගෙ ගුරු තුමාට පිං දෙන්න රත්තරන් දෝනි පැටියො .

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 9 месяцев назад

    අනේ සුද්දී ආශාවරී එකේ හිටියනම් අද ඔයාට එතැන තාමයි හරියන්නේ සුද්දියෝ ඔයා පව් පස්සට තේරෙයි ❤️

  • @dimuthunimesh2442
    @dimuthunimesh2442 Год назад +3

    අපි දැන් සුද්දිව ගනන් ගන්නේ නෑ

  • @DamiantiOman
    @DamiantiOman Месяц назад

    😂❤❤❤❤❤❤❤

  • @SasithaMadhuranga-py7ej
    @SasithaMadhuranga-py7ej Год назад +4

    😂😂😂😂 සුද්දි සුද්ද කරා.
    මේ දවස් වල නිවඩු නිසා වෙන්න ඇති show වලට යන්නේ .නැත්තම් සුද්දි ගේ තාත්තා යවන්නේ නැ 😂😂සුද්දි ත් දැන් රස්තියාදු ගහන්න පුරුදු වේලා සීදුව brave ගහන ගහන දිහා යනවා කොහෙ හරි ගමනක් යනකොට .
    මොන දේ උනත් සුද්දි හොදින් ඉන්න දුවේ.ලොකු එවුන්ගේ වැරදි වලට පොඩ් උන් වැරදි නැ පව් එ කේල්ල

  • @nalindapathirana732
    @nalindapathirana732 Год назад +10

    සුද්දි නැති ආශාවරී
    පරිප්පුව නැති හෝටලේ වගේ😊

  • @nilikaniroshani1355
    @nilikaniroshani1355 Год назад +1

    👍👍❤️❤️❤️

  • @AthulaMolligoda
    @AthulaMolligoda Год назад +9

    සුද්දි පව් ඒත් ඩිලයි බුාවෙයි හැඳිගෑවිලා පලයං මුන් පාරෙ හිගාකන ගානට වැටියං සොබාදහම ඇත්තනම්

  • @ravidusadakelum941
    @ravidusadakelum941 Год назад +2

    Suddi ❤

  • @rathnayakasuraj2670
    @rathnayakasuraj2670 Год назад +6

    සුද්දි දක්ෂයි ඒකෙ දෙකක් නෑ. ඩිලාන් 2:50 කාලකන්නියෙක්. ඒක උම ඔප්පු කරල පෙන්නලා ඉවරයි. කව්ද බං මේ වගේ සක්කිලි උන්ට show දෙන්නෙ. වැඩ්ඩෝ හදපු බැන්ඩ්තියෙනවා ඕන තරම්. ඊයේ පෙරේදා ආපු දක්ෂ පොඩි එවුන්ගේ නාමයෙන් ගොඩ යන සක්කිලියන්ට වඩා

  • @SaliyaBandara-eo7qq
    @SaliyaBandara-eo7qq Год назад +21

    සුද්දි මොන බැන්ඩ් එකේ බැක් කරත් ඒ හැකියාව අසමසමයි... ඒ අඩුපාඩුව නාලකටත් හොදෙට දැනෙනවා.. ඒක නැ කියන්න බැ..

  • @RMChandrathilaka
    @RMChandrathilaka Год назад +1

    Podi lamayekgen goda yanna hadana band ekka hariyanna kawadawath sudi yanna puthe ouage yaluwo gawata ethanathamai oyata hariyanne puthe.

  • @asangadelapalage5038
    @asangadelapalage5038 Год назад

    Dilage gemta suddige Thaththa ahuwuna ..hebei???????????
    ..

  • @dinukanuwan7491
    @dinukanuwan7491 Год назад +17

    ඩිලා කිවුවේ කොහොමද පිරිමි ගොඩක් මැදට ගෑනු ලමයෙක් දාන්නේ කොහොමද කියලා..ඔය දැන් දාලා තියෙන්නේ බොරැ බයිලා අප්පා🤣

    • @nipunrasad3321
      @nipunrasad3321 Год назад +1

      සිරවටම.දැක්ක ජරාම බැන්ඩ් නාකයෙක්.දෙශපාලුවොන්ට වඩා අන්තයි .

    • @slsuranga9997
      @slsuranga9997 Год назад +2

      මෙකෙ පිරිමි නැ බන් පොන්නයො ඉන්නෙ එකනෙ ඔය වගෙ වැඩක් කෙරුවෙ

    • @podichef..3292
      @podichef..3292 Год назад

      Aii suddi ashawari gen ain kara den meke inna kohomada ai ethokota egan ganna ewa padu wenne nedd suddige තාත්තා ge thama oka karanna ethe

    • @NoEntry86
      @NoEntry86 Год назад

      @@slsuranga9997sirakathawa

  • @rohanawickramasinghe2110
    @rohanawickramasinghe2110 Год назад +4

    නාලක මහත්තයා ටිකක් හිතන්න අර අහිංසක ළමයාවත් අයේ බෑන්ඩ එකට ගන්න බලන්න

    • @h.a.p.sisiltharangasisilth9013
      @h.a.p.sisiltharangasisilth9013 Год назад +2

      නාලකයට තියෙන්නේ මුදල් තන්හාව

    • @NoEntry86
      @NoEntry86 Год назад

      @@h.a.p.sisiltharangasisilth9013nlakata newei thope ponna dilata kari balla

  • @AmithPrishan
    @AmithPrishan День назад

    අනේ මන්දා

  • @chankakasun425
    @chankakasun425 Год назад

    Mewa hmba karna kano newai wenna athine suddige thattha

  • @asangadelapalage5038
    @asangadelapalage5038 Год назад

    Galle Api dila Colombo di Baddrakali kovilta yanawa.Ahedi mthak weda dan na....hode...

  • @ramsanwadood8932
    @ramsanwadood8932 Год назад

    NIYAMAI SUDU MANIKA. ADARAI.
    ( DONI OYATA KAURU MONADAWAL KIUWAT KARAT GANAKATAWAT GANNA EPA. OYAGA GAMANA OYA YANNAMA ONA. MULA AMATAKA KARANNA EPA. WISHASAYAN (NALAKA SIR) EYA TEMAI OYAGA JIWITHA WANAS KARAPU GURUWARAYA. OYATA UDAU KARANA KAWAT AMATAKA KARANNA EPA.)
    ( EHALATA YANNA YANNA TAWA TAWAT NIHATA MANIWA YANNA. ANIWARAN HODATHA PADAM KARALA VIBAHAGA PAS WANNA .OYATA BUDU SARANAI DONI.

  • @udith229
    @udith229 Год назад

    Giyeunn giye sepa hhoygenanam gaga bese pahalatanam gage newa anottpettatanam karanadeyakkne wattura para sera unama gannynoo...

  • @shalyyfdo7559
    @shalyyfdo7559 Год назад

  • @ShashiduNawanjaya
    @ShashiduNawanjaya Год назад

    ෆුල් ඒක දාන්නකෝ

  • @NoEntry86
    @NoEntry86 Год назад +1

    Paulak wage tibba ara lassana banda eka winasa karala dan u band gahanawa para balla attatama u ena hama show ekakama baldiyak peralala seeduwa brave nattatama nathikaranna oni, gotawa elawapu me rate minissunta oka maha kajjak newei dila me umbe awasanaya

  • @chandrasampathchamara400
    @chandrasampathchamara400 Год назад +1

    Apinam denan hitiya gona herenne pol pele kanna kiyala.ashawari bend eken suddi aran koi tharam janapriya wenna heduwath eka wen na.e lameyatath thibba thena nathi wena ekai wenne.

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 Год назад

    Duka ganja karayo tikak madata siddi watichcha eka paw suddi demawpiyonge Moda thirana Nisa me daruwage mulu jiwitema winasa wennath barinaha API hamoma ehema nowewa kiyala prarthana karamu

  • @sujeewapriyadarshani6391
    @sujeewapriyadarshani6391 Год назад

    Seduwe ajeeth aiyagen kala kala dan dela hithanne nil aiya wenna ubata ba ban nil aiya wenna

  • @athavanveeriah7013
    @athavanveeriah7013 Год назад

    Suddi bayavenna lankabats sva gaman oya houahrna spi anava

  • @ChandiMal-l7e
    @ChandiMal-l7e Год назад

    නිවන් සුව

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 Год назад +1

    අය්යෝ ☝️🙄😒😅😅😅😅😂😂😂😂😂😫

  • @nipunrasad3321
    @nipunrasad3321 Год назад +2

    සුද්දිගෙ පිටෙන් ගොඩ යන්න දගල නායකයෙක්😂

  • @K.A.C.P
    @K.A.C.P Год назад +3

    දැන් ඉස්කේලේ නින්ද යන් නැතුව ඇති නේද

  • @darshananamal4463
    @darshananamal4463 Год назад

    Yakoo koo oya lamaya ga hita aulla koo wannada lassana aya sat wanna asawarii aka witaraii

  • @udith229
    @udith229 Год назад

    Sudi genama youtib ekke demata kuhhaka I ta adarekarana ratakk ttama ape baudayo kiyanne mekata oya kiyana sudida kaudo kiyana lamaya geewa demi men walla kina utawadahoda drms gana aya inawa dennada a mewa danamodayantakiyanne a unta kattedata ttamanutt awasanneta yanne niretamattama oyalamaya karapu asikitta wede apita ttawa ma mattak ai apiuballawage kkum kannasinhayo neme bollau amattaka nowenta onnkiuwa harya

  • @pramithudayanga
    @pramithudayanga Год назад

    uda karawita..

  • @lakshanking8981
    @lakshanking8981 Год назад

    Band ekata eda edanma shalini video team eka mada ghanawa mkda amith kiyana ekage kellata hariyata sinduwak wat kiyanna puluwanda 😂

  • @chamindakrishantha2240
    @chamindakrishantha2240 Год назад +1

    Tika davasai

  • @indikabasnayake9606
    @indikabasnayake9606 Год назад +3

    Mona labbe sellam kalath wedak ne mula amathakanam kelehi guna nethnam appiriyai den

  • @dinukathushan6272
    @dinukathushan6272 Год назад

    කො බාන් එල
    ළමයාගේ හිනාව එඔක්කොම නැතිව ගිහින් ඩිලා ඔය ඉන්නෙ ආශාවරි නලක සර් ඔපදාලා ගත්ත මැනිකාක් එමැනික ඩිලා උබ උදුර ගාත්තා එකායි උබ කරපු පාහර කැත වැඩෙ සුද්දි මැනික ඔයා ඔයාගේ ගමන යාන්න ඔනි නලක සර් ඔයාට පුරැදුකරපු දේයින ඔයා යාන්න පුලුවාන් උපරිම තැනට යාන්න බුදුසරනයි ජය ශිු බොහමුදුරැවාන්ගේ පිහිටායි සුද්දි
    ඩිලා උබට මෙම කරනවාට මොන පිහිටායි කියලාද කියාන්නෙ

  • @sanjeewruwan
    @sanjeewruwan Год назад +1

    සක්කිලි dila අනුන්ගේ බෑන්ඩ් කඩනවා උබට ගල් ප්‍රහාර තමයි දෙන්න ඕනේ

  • @SunandaNaveen-v1f
    @SunandaNaveen-v1f 5 месяцев назад

    1.කියන්න .1Neyada

  • @pasindulakshan7419
    @pasindulakshan7419 Год назад

    Karavita🙂

  • @udith229
    @udith229 Год назад

    Anunnge hhadawTt uduragana jattiyakk ttamalannkawe I ne unta enndenaunn itattwDa modayo unnpase giyama yannaunntai hhatti wetene parisannwyalla noyunnpse

  • @dilhansudesh3698
    @dilhansudesh3698 Год назад +1

    Boruwat oya rewatila oun Anne karadrekdi thamange game un vithari oyawa Salli walat. Vikunnwa

  • @chamindajayalath-yi9np
    @chamindajayalath-yi9np Год назад

    Nalakata thama padu😂😂

  • @dilukasuranga9795
    @dilukasuranga9795 Год назад +1

    හිගන බැන්ඩ් එකක්

  • @dilhansudesh3698
    @dilhansudesh3698 Год назад

    Munta soo ne den hoda gemak gehuwa oya ahuuna akkata

  • @kumasrilanka2311
    @kumasrilanka2311 Год назад +2

    මලක් ගූ ගොඩක

  • @nalindapathirana732
    @nalindapathirana732 Год назад +6

    නාලකට පේන්නත් එක්ක ලංකාවේ පොඩි වැඩ්ඩෝ ටිකක් එකතු කරලා සුද්දිට පොඩි බෑන්ඩ් එකක් හදලා දෙමුකෝ💐

    • @AthulaMolligoda
      @AthulaMolligoda Год назад +1

      කවුද මේ කොඩියකුත් ඉස්සරහට දාගන පාහර ටෝක් දෙන පො...යා

    • @shamalwijethilaka2273
      @shamalwijethilaka2273 Год назад +1

      නාලක සර්ගෙ අවුල මොකක්ද.මුන්නෙ පාඩුවෙ හිටපු පොඩි උන්ව කෑවෙ.

    • @ishankaudaya9366
      @ishankaudaya9366 Год назад

      ඩිලා ගු කන තව ගොං පකෙක්

    • @newtonfernando7740
      @newtonfernando7740 Год назад +1

      ඩීලට පු#####දී####න්ගිහිල්ලා

    • @anuradissanayaka9899
      @anuradissanayaka9899 Год назад

      Ai nalaka nisa thama suddiwa danne

  • @anuruddamorage7421
    @anuruddamorage7421 Год назад

    Moda tatthai munui suddi duwage givithe vinasa kara

  • @Lahirumadava
    @Lahirumadava Год назад

    දැන් brave දිකටම play කරන්නෙ සුද්දිද මචන් 🤔🤔🤔

  • @ElephantWithChevi2024
    @ElephantWithChevi2024 Год назад

    Dan doi matha nathida aaa...

  • @chamarajeewantha5254
    @chamarajeewantha5254 Год назад +2

    නිකමට අහන්නේ දැන් ඔය ළමයට ලෙඩ හැදෙන්නේ නැද්ද. ආශාවරි එකේ ඉද්දි තිබ්බ සතුට නෑ සුද්දිගෙ

  • @madusankaprabath-yi6ug
    @madusankaprabath-yi6ug Год назад

    දැන් තොට නින්ද යන් නැද්ද ඉස්කෝලෙදි.තොට හරියන් නෑ .මහ ලොකු සුද්දි .පක තමා

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf Год назад +1

    සුද්දි ගේ දෙමාපියන්ට කවද හරි තෙරේයි මෙි ළමයා පවු

  • @Hiepi-k3l
    @Hiepi-k3l Год назад

    මූ සිංදුව.කනවනේ

    • @blackeye8741
      @blackeye8741 Год назад

      යකෝ ඒක උගේම සිංදුවක්...කෑවත් උගේ එකක්...උබට ඒක අදාල නෑනේ....🤣🤣🤣🤣...

  • @chinthakaranasinghe4310
    @chinthakaranasinghe4310 Год назад

    Red bull දිලෝ
    Tho ghn හන්දියක් ගානේ puka deepan ඔයිට වඩා hondai
    තොගේ jathake weredda
    Ara අහිංසක ළමයින්ට කරපු wedeta thota hena ගහනවා ballo

  • @noorhussin4314
    @noorhussin4314 Год назад

    මූට කොල්ලෙක් හොයාගන්න බැරි වෙලාඒකනිසයි ආශාවරීගෙ සුද්දිව අරන් තියෙන්නෙ ලැජ්ජයි මූ...
    හොරානෙ කාලතිනේනෙ

  • @ravirupasinghe2613
    @ravirupasinghe2613 Год назад

    Dilo ubawa apita epa.

  • @suhadaminipura7647
    @suhadaminipura7647 Год назад

    ඕකීට ළමෙකුත් හදලා තමා නවතින්නේ.

  • @prageethnalinda61
    @prageethnalinda61 Год назад +1

    හිගන බ්‍රෙව්....ඔක්කොම ගවුම් වලට මාරු වෙයල්ලා 😂😂😂

  • @RMChandrathilaka
    @RMChandrathilaka Год назад

    Sudi galapenne asawari ekata pamanai mokada e siyaludenama podi daruwo nisa.

  • @wilmalchamalda6733
    @wilmalchamalda6733 Год назад

    Suthdiga thathta tibuna puka amarwa mokoda ban

  • @Prem-ng3ln
    @Prem-ng3ln 8 месяцев назад

    🤮😛

  • @domesticwiring5184
    @domesticwiring5184 Год назад +4

    හෑලි ලියන්නයි සූදානම......
    ආශාවරි ඉද්දිත් සුද්දිගේ රසිකයෙක්,තාමත් ඒම්මයි.....
    සුද්දිගේ වැඩ නිසා තමා ආශාවරිලාට පිස්සෙක් වගේ ලව් කරේ...ඒ ලව ඉවරයි....

  • @agithkumara-wx1yd
    @agithkumara-wx1yd Год назад

    ❤❤❤❤

  • @hasithakavinda2141
    @hasithakavinda2141 Год назад +1

    💖💖💖

  • @lakmalsinamawa5582
    @lakmalsinamawa5582 8 месяцев назад

    ❤❤❤