සුද්දිගේ අලුත්ම එක 😍🔥| Hitha Parana Katha Epa Kiyanna | Drums Suddi with Sapsha | Live Music Lab

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @musicwithmadu2453
    @musicwithmadu2453 7 месяцев назад +32

    සුද්දි කෙල්ල හැමදාම මෙහෙම දකින්න ලැබෙන්න ඕන.කවුරු කොහොම මොනා කිව්වත් සැලෙන්න එපා දුවේ...ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මැණික.ගගක් ගලනකොට ගල් පරවල වැදිල වංගු වංගු ගිහින් බාදක වලට මූන දීල ඒව මගෑරගෙන යනකොට තමයි ලස්සන.....❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @slpiumalpubudu1778
    @slpiumalpubudu1778 7 месяцев назад +43

    ගොඩක් අය සුද්දිටයි බෑන්ඩි එකෙ අයටයි ජරා විදියට බැනලා තියනවා මොනවා උනත් ඔයාලට හොද ගමනක් යන්න පුලුවන්

  • @PrasadWikkramarathna
    @PrasadWikkramarathna 7 месяцев назад +22

    සුද්දි ඩ්‍රම් ගහන හැටිත් ලස්සනයි සුද්දිත් ලස්සනයි මරු ,,💞💞💞💞

    • @DasuniErangi
      @DasuniErangi 18 дней назад

      Okkoma hodai,pinsi aiya hariyata natanne
      Nae

  • @subodimadushika9213
    @subodimadushika9213 7 месяцев назад +19

    ඩ්‍රම් එක ගහන කෙල්ලනං සුපිරි ❤❤

  • @NaturalPark-ff8ii
    @NaturalPark-ff8ii 7 месяцев назад +20

    ❤❤❤❤සුපිරි දුවේ දුර ගමනක් යන්න.බල්ලො බුරනවා තමයි.වැඩ වලින් ඒවට උත්තට දෙන්න.බුදු සරණයි

  • @lahiruchinthaka2847
    @lahiruchinthaka2847 7 месяцев назад +18

    කට්ටිය මොනා කිවත් ඉස්සරහට හොද ගමනක් යන්න හැමොම සර්ව සම්පුර්ණ නැ...කොච්චර ඉගෙන ගත්තත් මදි...❤❤❤

  • @DulanjaLakmal-m3i
    @DulanjaLakmal-m3i 4 месяца назад +2

    නියමයි නංගි.කවුරු මොනා කිව්වත් ඔයා ගනන් ගන්න එපා ,ජයවේවා.....

  • @GanganiKumuduni
    @GanganiKumuduni 7 месяцев назад +24

    ගුරුවරුන් අපිට යන්න ඔනී මාර්ගය පෙන්වා දෙනවා . ඊට පසු අපෙ හැකියවෙන් අපෙ ගමන යන්න ඔනී .. නිතර ම ගුරුවරයාට වුනාත් අපි සමග ඉන්න බැහැනෙ මැනික ලෝකයා මොන දේ කිව්වාත් නොසැලි නොවැටි ඉදිරියට යන්න මිනිස්සු කියන ඒ කතාම ශක්තිය කරන් ලස්සනට ගමනක් යන්න නංගියෝ... තෙරුවන් සරනයි ඔයාට සහ ඔයාගෙ බැන්ඩ් එකට සදා ජය .. ❤️❤️❤️🙏🙏🙏

    • @dumindaranasinha9692
      @dumindaranasinha9692 7 месяцев назад

      එතකොට මේ ගුනමකුනු කෙල්ලට ස්කෝලේදී නින්ද යන්නැද්ද දැන්.....😅😮😢

    • @PradeepSampath1993
      @PradeepSampath1993 7 месяцев назад

      @@dumindaranasinha9692umbata E reddak wedak na ne.E lamaya E lamayata kemathi deyak karai.umba kata wahagena wedak balaganin

  • @himalkeshan4938
    @himalkeshan4938 2 месяца назад

    Paarak suddi My princess 👸 Menika ❤❤❤super good 👌 drums 🥁 playing ▶️ ❤❤❤ Beautiful 😍 😊i loveing

  • @KaonishkaUdayanga
    @KaonishkaUdayanga 5 месяцев назад

    සුද්දි.... ඔයාට බුදු සරණයි... jordan api. Kollo set eka ආදරෙයි godak

  • @Skwsamanthi
    @Skwsamanthi 7 месяцев назад +3

    සුපිරිම සුද්දියේ🥰🥰🥰💪💪💪 බුදු සරනයි 🙏

  • @sudarshanasamsrakoon6461
    @sudarshanasamsrakoon6461 4 месяца назад

    Hari lassanai duwe, sellam karanawa. oyata budusaranai.

  • @NilanthiAdikaram-q2l
    @NilanthiAdikaram-q2l Месяц назад +2

    Supiri kellek

  • @prasadsanjeewa702
    @prasadsanjeewa702 2 месяца назад

    ,ගැම්මක් නන්ගි ආදරෙයි හැමදාමත් ❤🎵😘✌️

  • @user-sm5rc2oq8x
    @user-sm5rc2oq8x Месяц назад

    බුදුසරණයි දොණී

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 7 месяцев назад +1

    සුපිරියි...ජයවේවා සුද්දි නංගි ❤
    බුදුසරණයි

  • @nethumusic3
    @nethumusic3 5 месяцев назад +2

    Music දන්න උන් විතරයි music වල අගය තේරෙන්නේ ❤❤❤❤🎉🎉🎉

  • @ErandaKapila
    @ErandaKapila 7 месяцев назад +5

    Sudu Maruuuuuu ekkkkkk rattu kiyna ewa wadk n oyt bs dp ❤ mt nm maruuuuuu❤❤❤❤

  • @RukmanP
    @RukmanP Месяц назад

    Bs nangi ❤❤

  • @VidushaRamesh-dd3uz
    @VidushaRamesh-dd3uz 7 месяцев назад +3

    Good luck suddi manika❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 7 месяцев назад +4

    සුපිරි .. බේසා..කීබෝඩා.. මරූ...

  • @palithahewage7664
    @palithahewage7664 4 месяца назад

    Best 🥁 Drummer.

  • @UnapolayalageGunapala
    @UnapolayalageGunapala 7 месяцев назад +4

    patta drum gahilla❤❤❤❤❤

  • @SamanVidyasekara
    @SamanVidyasekara 2 месяца назад

    Supiri mamath enva😂❤🎉😮😊😁😆😂🤩😛😋

  • @thathsararandew2909
    @thathsararandew2909 7 месяцев назад +5

    Supiriyak thama ithin ❤

  • @chanakarajith7622
    @chanakarajith7622 3 месяца назад

    Lassanae kattiyama.supet

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +5

    සුපිරි .....

  • @KaonishkaUdayanga
    @KaonishkaUdayanga 5 месяцев назад

    Suddi....
    ආදරෙයි godak....

  • @sheltonthilakarathna7391
    @sheltonthilakarathna7391 7 месяцев назад +1

    kanthavakata nigaru kirima thamange mauta karana nigaruvak ha samanai, eeta vada thama podilamayek daksha. Obata puluvanda......?

  • @SamanthaSamantha-z6t
    @SamanthaSamantha-z6t 7 месяцев назад +5

    Harima lassanai suddi patio supiriyak thamai

  • @malithsasanka5925
    @malithsasanka5925 5 месяцев назад

    ලස්සනයි ඇත්තටම .......දැන් සව්න්ඩ් කොලිටි ❤.

  • @SumanaSumana-ye2lj
    @SumanaSumana-ye2lj 6 месяцев назад

    Drum suddi niyamai❤

  • @අපේහෙළඅත්බෙහෙත්

    Theruvan Saranai oyata doni. 🎉

  • @LasanthaPerera-j6p
    @LasanthaPerera-j6p 7 месяцев назад

    Minissu hooooo ❤kiyai api 😊😊😊😊😊😊

  • @slgamingmixer
    @slgamingmixer 8 месяцев назад +3

    Meki lankaweda

  • @chandikabandara1634
    @chandikabandara1634 7 месяцев назад

    Godak comments patta kuhakai... Monawa unath me ape daruwek... Duwek... Eyage talent eka balala ekata wish karanna... Ape rate anagathe...

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 8 месяцев назад +3

    Budusaranai❤❤❤❤❤

  • @darmadarma3083
    @darmadarma3083 7 месяцев назад +1

    Duwa oyata jayen jayaveva sudi

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 7 месяцев назад

    පුස්පේ සහෝදරයා ගමනක් තියෙනවා 💗💗

  • @shamalmadushanka2562
    @shamalmadushanka2562 7 месяцев назад

    Oyata adarei.. panchi❤❤❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 7 месяцев назад +2

    බැකින් මරු❤❤❤❤

  • @SamanVidyasekara
    @SamanVidyasekara 2 месяца назад

    I ,m happy 😊

  • @darmadarma3083
    @darmadarma3083 7 месяцев назад +1

    Nalaka s oyawa Therune Gathe nah sudi Duwa oyata jayaveva

  • @SavinuTejan
    @SavinuTejan 7 месяцев назад

    Drams souond is clear...❤

  • @DasuniErangi
    @DasuniErangi 10 дней назад

    Api adare suddita newai mae ponsa aiyata

  • @sumithfernando6490
    @sumithfernando6490 5 месяцев назад

    Niyamai band eka suddi pute niyamai bass gahana eka maru

  • @chanakarajith7622
    @chanakarajith7622 6 месяцев назад

    Suppeerr❤❤Supper ❤❤❤

  • @raveemahahettige7262
    @raveemahahettige7262 8 месяцев назад +1

    Sudddi lucky girl .. band eka superi ❤️❤️❤️❤️

  • @SmilingGreyhound-tb8by
    @SmilingGreyhound-tb8by 8 месяцев назад +4

    සුපිරිය්❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @thusharapradeep4748
    @thusharapradeep4748 7 месяцев назад

    සුද්දි දුවෙි කවුරු මොනවා කිවුවත් මම ඔයාට අදරේයි පුතේ ඔයා ඇතුලු සියලු දේනාටම තේරැවන් සරනයි දේවියගේ පිහිටයි ජයේන් ජය 😊

  • @SadhunAmarasingha
    @SadhunAmarasingha 7 месяцев назад

    ලස්සනයි

  • @ThushanPattiyage-gw2ji
    @ThushanPattiyage-gw2ji 7 месяцев назад +1

    Suddi ai band ekta awd😮😮

  • @OremasiriPeeris
    @OremasiriPeeris 6 месяцев назад

    Maru ❤ ❤❤

  • @RavindraVijamuniarachcige
    @RavindraVijamuniarachcige 6 месяцев назад +2

    මුල අමතක කරපු අයට හරියන්නෙ නෑ

  • @SandeeyaWarnakulasooriya
    @SandeeyaWarnakulasooriya 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤😮

  • @dasithlakshanmauranga8219
    @dasithlakshanmauranga8219 8 месяцев назад +2

    Voice eka awul

  • @yamunaudayangani8229
    @yamunaudayangani8229 6 месяцев назад

    good ❤

  • @SachinKaweesha
    @SachinKaweesha 4 месяца назад

    සුද්දි කෙල්ල ❤️‍🩹

  • @rajeewachaminda9543
    @rajeewachaminda9543 7 месяцев назад

    නියමයි ඉතින්

  • @akvideo9880
    @akvideo9880 7 месяцев назад +10

    ගල් නාලකය නැති හන්ද නියම ට්‍රැක් එකට වැටිල.අරකෙ හිටියනන් කොත්තු ගහන්න වෙන්නෙ😂

  • @nishanthasriyananda8149
    @nishanthasriyananda8149 7 месяцев назад

    සුපිරි baking .asawari වැඩක් ma na

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 7 месяцев назад +1

    Super ❤

  • @thilinaNadeeshana-sz5um
    @thilinaNadeeshana-sz5um 6 месяцев назад

    ආ සුද්දි නංගී

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 7 месяцев назад

    Dan hodai duwa ❤❤❤

  • @IndikaPradip-zx1fz
    @IndikaPradip-zx1fz 6 месяцев назад

    Oya hari puthe

  • @WasanthaKumara-l3b
    @WasanthaKumara-l3b 7 месяцев назад +2

    Attack show ekak gahamuda ashavari ekka

  • @dishanchathuranga947
    @dishanchathuranga947 7 месяцев назад +9

    අනං මනං කතා නම් මම දන්නෑ..මට අදාලත් නෑ..⁣මට කියන්න තියෙන්නෙ බැකින් නම් හොඳටම හොඳයි..❤️

  • @nimendraPerera-d9q
    @nimendraPerera-d9q 7 месяцев назад

    Super

  • @dewuminideshanjali7318
    @dewuminideshanjali7318 7 месяцев назад

    Lassanainangi❤❤😅😅

  • @ruwanruwan1561
    @ruwanruwan1561 7 месяцев назад +2

    Gahanawa suoirima meda poddak waigh madi wenawa.egatama aran ghanawa supiri keybord trumpet fall supiri

  • @lahiruchandrarathne3590
    @lahiruchandrarathne3590 7 месяцев назад +11

    ඇත්තටම මේ ලමායට දැන් ඉස්කෝලෙදි නින්ද යන්නැද්ද.

    • @akvideo9880
      @akvideo9880 7 месяцев назад

      ගල් නාලකය එක්ක කොත්තු ගහනකොට නින්ද යන්නෙ.දැන් එහෙම නැල්ලු

  • @Dmjmusic1
    @Dmjmusic1 7 месяцев назад +2

    Bass❤

  • @Surashsurash-w8x
    @Surashsurash-w8x 6 месяцев назад

    maru gahilla

  • @sujisaman7899
    @sujisaman7899 7 месяцев назад +2

    දැන් සුද්දිට හොදට නින්ද යනවා අැති නේද? ගුත්තිල මූසීල ලකතාව මතක් උනා.. ගුරු වරයට ගරුත්වය තිබුනොත් ඉදිරි ගමනක් තියේවි.. නැත්නම් වීණාවේ තත් වලට උන දේ වේවි...

    • @chamilakanchana5490
      @chamilakanchana5490 7 месяцев назад

      Palayan huththa yana ara gu nalakaya ukai dala pamka thamai

  • @OremasiriPeeris
    @OremasiriPeeris 6 месяцев назад

    Hi ❤❤ l ❤❤ love ❤❤ you ❤❤ bn ❤❤ Gammak ❤❤ ❤

  • @IreshaMadhuwanthi-j3g
    @IreshaMadhuwanthi-j3g 3 месяца назад

    🙏🙏🙏❤❤🙏🙏🙏

  • @SanjeewaMaduranga-b3e
    @SanjeewaMaduranga-b3e 7 месяцев назад +1

    කීබෝඩ් මල්ලි නම් හොඳ ගමනක් තියෙන කොල්ලෙක් ලංකාවේ ප්‍රධාන බෑන්ඩ් එකක නෙත ගැටේවි

  • @sachithishara6670
    @sachithishara6670 7 месяцев назад

    Kollo godak mada kellak😅😅😅😅

  • @ajithsan6374
    @ajithsan6374 7 месяцев назад +3

    මේ සිංදු කියන කෙනා දාගෙන ඉන්නේ හමුදාවේ අය බාවිතා කරන හිස් වැසුමක්

    • @nuwanlakshitha7966
      @nuwanlakshitha7966 7 месяцев назад

      ඉතින් මොකද

    • @NilanthaJayasingha-k4e
      @NilanthaJayasingha-k4e 7 месяцев назад

      ​@@nuwanlakshitha7966ehema pulwanda gonoo

    • @musicplus3377
      @musicplus3377 7 месяцев назад

      Illa ganin

    • @PrasaLio
      @PrasaLio 7 месяцев назад

      Eya army thama

    • @LovelyArcticFox-qn3hb
      @LovelyArcticFox-qn3hb 7 месяцев назад +1

      Army akath kanawa oya bers aka dann kana katta danne giya aya vitharai ai aka musical show walt danne😒😒

  • @SunethraWaduge
    @SunethraWaduge 7 месяцев назад

    Sinduwa kiyana ekage hadanm patta kathai

  • @harithahirushan530
    @harithahirushan530 6 месяцев назад

    සුද්දි වගෙම බැකින් මරු

  • @ShamilaMadushani-n7s
    @ShamilaMadushani-n7s 7 месяцев назад +2

    Nalaka sir gonek newei.sir thama lamai goda damme.

  • @දිලූදෝණි
    @දිලූදෝණි 5 месяцев назад

    prasa,sharlee best❤️❤️

  • @poddayt00
    @poddayt00 7 месяцев назад

    supiriyak❤

  • @IsuruChanaka-mc9ny
    @IsuruChanaka-mc9ny 6 месяцев назад

    💯💯💯💯💯

  • @chandanapradeepkumara3749
    @chandanapradeepkumara3749 2 месяца назад

    Me show eka balanna eddi torch aran yanna kiyala kiuwada😂😂😂

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 7 месяцев назад

    Suddhi ❤❤❤

  • @OremasiriPeeris
    @OremasiriPeeris 6 месяцев назад

    ❤❤😮😮😮😮😮

  • @shanakabandara2616
    @shanakabandara2616 4 месяца назад

    Ara gobilagen ain una eka mai hoda

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 7 месяцев назад +2

    බෑන්ඩ් එක හොඳයි තව මහන්සි උනොත් සුපිරි තැනකට එන්න පුළුවන්

  • @chamilasanka8978
    @chamilasanka8978 7 месяцев назад

    Carta💝💕💖

  • @ChamaraSandaruwan-m1e
    @ChamaraSandaruwan-m1e 7 месяцев назад

    සුද්දී බඩ උෂ්සයි වගේ එකෙන්ම ❤❤❤

  • @STAR-Quick
    @STAR-Quick 8 месяцев назад +11

    සුද්දි ලගදි හිත පාරනවා බඩ උස්සගෙන

    • @Dilshankasun-cc1cp
      @Dilshankasun-cc1cp 7 месяцев назад +1

      Kari katha kiyanna epa yako

    • @RoshanKumara-f2i
      @RoshanKumara-f2i 7 месяцев назад +1

      Thiyennema kari hitha bada karanne tho thamai kari huththa yako a lamaya gana sathutu weyan thotath nangila akkala innawa athi neda thopi widiye ayata denna ona lachchuwe dala para balla

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 6 месяцев назад

    Suddi upathin hakiyawa gena aekkanek kauruth depu deyak nha .

  • @AmilaAmila-ct6zt
    @AmilaAmila-ct6zt 7 месяцев назад

    Suddi supiri ❤❤❤

  • @dericlivera9151
    @dericlivera9151 8 месяцев назад

    Nannattara Una ashawari origanum Ada janapriyatwaya kohomada

  • @chamaravishwajith
    @chamaravishwajith 7 месяцев назад +1

    නාලක සර් අමතක කරන්න එපා දුවේ.ඔයා අද තැනක ඉන්නව නම් ඒ නාලක සර් නිසා..ගුරුවරුන්ට පිටුපාල යන්න එපා..එතනින් එහාට කියන්න ඕනී නෑ

  • @ShanukaDilshan-bc3di
    @ShanukaDilshan-bc3di 7 месяцев назад

    Sindu kynn ekekk hoyagnnn meka melo rhak ne sirawtma backing hodaii sidu kyn ek aul

  • @samanpradeepbandara2695
    @samanpradeepbandara2695 7 месяцев назад

    Talent eka e kellage

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 7 месяцев назад +6

    මොන දේ උනත් අනාගතේදි සුද්දිට,ලොකු බඩක් අරන් මැදිරිගිරියේ එන්න,ලොකු බඩක් අරන් මැදිරිගිරියෙ එන්න්නන්න්න්න්..😂😂😂😂

    • @lahirul9294
      @lahirul9294 7 месяцев назад +1

      ඒකනම් ලඟදිම වෙයි වගේ😅