Ashawari oyala mage job eka karanna godak help karanawa. One day if I come to Sri Lanka I’ll pay the fee. I love Ashawari Band. Jaya weewa Nalak Sir🙏⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️💐🙏❤️🇱🇰
Ashawari band 1 gura nalaka sir kiyana tharam honda nam drums poddata mokada une suddita Mokada une ko Dan mihili nalaka sir kiyana tharam honda nam Mokada daruwo band 1 dala yanne
බුරන බල්ලන්ට ගල් ගැසීමට නතර වුවහොත් ඔබ යන ගමන යා නොහැක.ආදරෙයි හොද අනාගතයක් 🎉ඉදිරියටම යන්න❤
සමහර අයටනම් ඇත්තටම උත්තර ලැබුණා අපිත් ඔතන හිටියා ❤❤❤
කෝණාර කෙලින්ම අහාපු එකට තැන්ක්ස්
මඩ ගහන්න ගහන්න ආශාවරි සත්තිමත් වෙනවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤
ආශාවරීට බුදු සරනයි ආදරෙයි ආශාවරී ❤❤
ඉවසගෙන මේ ගමන යන්න, නිවැරදි දේ කරන කොට මොන අපහාස වින්දත් අනාගතය ජයගන්න ඔබලාට පුළුවන් , ජයවේවා
අපේ නාලක සර් ඇතුලු ආශාවරී පවුලේ සියලුදෙනාටම බුදු සරනයි....
සුද්දා ආදරෙයි මිහිලි ආදරෙයි මැනික ගයා ආදරෙයි මැනික තිශූ ආදරෙයි මැනික සෝනු ආදරෙයි මැනික නාලක සර් ඔයත් එක්කයි අපි හැමදාමත් නිමේශා ආදරෙයි දුව හන්සමාලි නන්ගි ඔයාට ගොඩක් පින් මේ පැටව් අපිට පෙන්නනවට
තෙරැවන් සරණයි ඉදිරියට ම යන්න ශක්තිය ධහයිරිය❤❤❤❤❤❤❤❤
Asavaren denen dena denewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 💕💪🇱🇰♥️🇱🇰♥️🔥🇰🇼❤️❤️💕💪🤗🤗
දරුවන් ගේ හැකියාව හොද නිසානේ මෙතෙක් දුර ආවේ ,,,,, අඩුපාඩු හදා ගෙන ඉදිරියට යන්න තමා හොඳම,,, ❤❤ ඉදිරියට එන ලමයිගේ හිත් නොරිදවන වානම් ඉතාම හොදයි ස්තූති 🎉🎉🎉❤❤❤
Congratulations නාලක මල්ලියා ජයෙන් ජයම වේවා
ඇයි දෙයියනේ මෙච්චර හොද සර් කෙනෙකුට මෙහෙම මඩ ගහන්නෙ හැබැයි ඉතිම් කොච්චර කරත් නාලක සර් පටන් ගත්ත වැඩේ කාටවත් නවත්වන්න බෑ.ආශාවරි නාලක සර් ඇතුලු පැටවු සියලුදෙනාටම බුදු සරණයි පරෙස්සමෙන් සතුටින් ඉන්න ජයෙන් ජයම වේවා.
මම දවසක් සංගිතයක් බැලුවා. කනවිදල කොන්ඩෙ පාටකරල සිංදුවට සංගිතය අන්තිමයි.
ඉතින් කියන්න තිබුනනේ ගිහින් අන්තීමයි නං ඇ 😡😡😡😡😡
ආදරෙයි අපේ ආශාවරී මැනික්කැටටිකට ඔයාල ගොඩක් දක්ශයි ලස්සන වැඩ එක්ක ඉස්සරහට යමු අපි හැමදාමත් ඔයාලත් එක්කයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආශාවරීිට බුදුසරණයි ❤❤❤ ජයවෙිවා ❤❤❤❤❤
කියන කිසිම දෙයක් ගන්න ගන්න එපා ඔයලගේ ගමන ඉස්සරහටම යන්න ❤ බුදුසරණයි ❤❤❤
ගමේ ගැම්ම මැදිරිගිරිය ❤❤❤
Harima dakse Bannd ekak🎸🎶🎤 idiriyate yanne ide denne 🎸🎤
අනිවාර්යයෙන්ම මල්ලියා ජයෙන් ජයම වේවා
Ashawaree kiyanna kauda kiyala mn as deken dekke sisilians ape anniversary eka show eke seeduwa tibba wededi ayhthatama patta talented set ekak nalaka sir kiyannath patta dial ekak me prashnath ekka supiri gemak gahanawa aththatama eka maru ❤
ආදරෙයි ආශාවරි❤❤❤❤❤
නාලකසර් ඔබ සහ ඔය දරැකැල බුරනබල්ලන්ට බයවෙන්න එපා උන්ටහපා කන්න බෑ ඔබ සැමට තෙරැවන්සරනයි!
අවාජ්වත්ය ... මේ අවාජ්වත්වය උපරිමෙන්ම තියන හදවතේ තියන දෙය ම පවසන කරන හරි අපුරු පිරිසක් ... එය තමයි නාලක සර් ඇතුළු මේ පුංචි එවුන්ගේ පලිහ එය බිදින්න නොහැකිත් ඒකයි
Nalaka sar oyala samata budusaranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kan ahennathi gembek,වගේ ගමන යන්න ,ආදරෙයි ❤🙏👍
ජයෙන් ජයම වේවා ආශාවරී
ලීඩ් අමා ආදරෙයි මැනික......මොනා ආදරෙයි මැනිකේ....රතූ ආදරෙයි මැනික....ලොකූ ආදරෙයි මැනික....නෙතූ ආදරෙයි මැනික....
Budusaranai ❤❤❤ Jayawewa asawari patau okkotama
❤❤❤❤❤
Jayawewa ashawari
අපේ සර් ❤
ආශාවරි කියන්නේ සුපිරි බැන්ඩි එකක් ඉස්සරට වඩා දැන් කොචිචර හොදද ආශාවරි ජය
Nosali..eidiriyatama..yanma..suba..patume..me..raja..rata..abimanaya..adareye..adareye..godak ashavari...good..luck
හදවතේ බෑන්ඩ් එක 😍
අපේ ලමයි
සුපිරි, congratulations ❤❤❤❤❤
නියමයි සර් ආදරෙයි 😍🥰
ආදරෙයි ආශාවරි
Ashawari oyala mage job eka karanna godak help karanawa. One day if I come to Sri Lanka I’ll pay the fee. I love Ashawari Band. Jaya weewa Nalak Sir🙏⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️💐🙏❤️🇱🇰
නියමයි ❤
මුන් ටික දක්ෂයි..සමහර සිංදු ගැලපෙන්නේ නැති එකක් වෙන්නේ ඕනීවට වඩා Update වෙන්න ගියාම කෙලවෙනවා..ඔයාලට 6/8 ගහනවට වඩා නෝමල් සිංදු සුපිරියට ගහන්න පුළුවන් හොද තැනකට එනවා..ළමා සිංදු මේ වෙනකන් Live වැදිලා නෑ ඒවාගේ Nontop එකක් තියෙනවානම් හොදයි හොද දෙයක් කරපල්ලා දරුවනේ හැමෝටම අහන්න පුළුවන් වෙන්න Flash Black වගේ එයාලා වෙනස් වෙනවා ඒ Replace එක පෙරලියක් වෙනවාමායි Keyboard දිනේෂ ආවා අමුතුම රහක්, ලීඩ් වෙනස් උනා ඒත් අමුතුම රහක්, ඒ වගේ වෙනස් වෙලා ගේමක් ගහපල්ලා..එතකොට උන් උනත් ආශිර්වාද කරයි
Sir කොච්චර katha kiuwa da kiyala api dannawa dipihitai sir ජය වේවා ...
සන්ෆ්ලවර් බෑන්ඩ් එකත් හොඳට තිබ්බ සිංදු 6/8 කරල ගැහුවනම් ආෂාවරී එහෙම කරාම මොකෝ බං 😮😅
👌👌👌👌
Good ashawari mama raju mathara
Good Luck ❤❤❤❤❤❤❤❤
Good job ashawri band...oyela idariytma yanna
ගාල්ලෙ යක්කලමුල්ලේ මම ආව බලන්න ...
Interview එක මරු..
හැබැයි කවුද බං මේකෙ thumbnail එක හදලා දුන්නෙ 🤔
❤❤❤❤❤❤❤👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤.
👍👍👍🔥🔥🔥🙏🙏🙏
ලිඩි අමා ආදරේයි හැමෝටම ජය💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදකින් තෝ නම් ඔයිට වැඩිය මාතෘකාවක් තිබ්බෙ නැද්ද වීඩියෝ එකට දාන්න,විව්ස් ගන්න,කෙල්ලො ටික උබ දූෂණය කරලනේ තියෙන්නෙ මුලින්ම,දක්ෂතාවය අගයන්න උබ තෝරගත්ත මාධ්‍ය වැරදියි කෝණාර,
🙂vedio, එක හොදයි අපේ ආශාවරී 😍ලස්සන පවුල ඉන්න නිසා 🙂ඒත් යකෝ ඔය වගේ තම්නේල් ඔය වගේ about දන්නෙ ඇයි යකෝ 🙂
ආශාවරී ඉදිරියට එනවට හදවතිම්ම කැමතී. හැබැයි ඔය ටකරන් සද්දෙ කනට රෙනව හා සමානයි. ඔය හැකියාව හරියට ඔප දැම්මොත් කාටවත් නවත්තන්න බැරි වෙයි
මෙිිලමයිගෙත්.ඇක්ටින්වැඩි උනා එන්න මුලිමිිම හොදටලමාගතියෙන් කපා දැන් මිටත්වැඩිය දක්සකන්ඩායමිිතිවෙනවානවක
කෝනාර මේ ලංකාව broo.❤
💙❤️🔥
Ballo biruwata kadu patwanna nalaka sa akka hoda gamanak yanna puta ජයවේවා oyalata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anae mihilita atjavara karannama wadae...naslaka sir .Hoda guruvarauark budusatanaei sir
අදිශ්ටානයෙන් අරමුන කරා ගමන් කරමු
👍👍❤️❤️
ගයා ❤
මාර දක්ශ දරුවෝ ටිකක්....{නාලකසර්/නිමේශා/හන්සමාලි නිසාතමයි }
🥰🥰🥰🥰🥰❤️
Konara 😮😮😮😮
සින්දු අමු අමුවේ පතුරු ගහන බෑන්ඩ් එක.කට ඇරගෙන බලන් ඉන්නේ අලුත් සින්දුවක් එනකල් ආපු ගමන් කුඩු පට්ටම් කරලා දානවා.අහෝ සන්ගීතයට වුනු විනාශේ.
පුක නොදි ඉදපන්න මහ ලොකු විසාරද
ආවත් කම්කටොලු භාධක හභාගෙන
ඉන්නව ෂුවර් නාලකනම් දරාගෙන
දරුවන් ටිකත් ආදරයෙන් බලාගෙන
ඉදිරියටම යමු අපි හිත හදාගෙන
මේතන ඉන්න සමහර ළමයි දක්ෂයි.අර ඩ්‍රම්ස් ගැහුව ළමයා වගේ මේ බෑන්ඩ් එකෙන් හොද අත්දැකීමක් අරගෙන තමන්ගෙම හොද ගමනක් යන්න උත්සහ කරන්න ඕනේ මේ දරුවොත්.කලින් ඩ්‍රම්ස් ගැහුව ළමයයි මේකේ ඉන්න ළමයිනුයි බැලුවාම අහසට පොළොව වගේ.රුපියල් 2000ට හැමදාම නිදිමරලා මේ මහ මනුස්සයෙක් පොහොසත් කරන් නැතුව තමන්ගේ ගමනක් යන්න පාර හදාගන්න ළමයිනේ..ජය වේවා.👍
eka tamai maseta 1 show ekak gahana hoda gamana palayalla pute
පක තමා
ඇයි බන් මොකෝ අවුල. මේ ලමයි ප්ලේ කරනවා හොද නැද්ද
Kiyana ballantta onadeyak kinnna kiyala jayaveva congratulation
❤
❤️❤️
❤🎉
❤❤❤❤❤❤🎉🎉
❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏿💞💞💞🤲🤲🙏🏿
A kella kiuwa katha aththa aka man hodata danna sir mara hoda sir kenek
මැදිරිගිරියෙ කාලකන්ණි හැත්ත කවදහරි සංගීත ශ්‍රේස්ත්‍රයෙන් අතුගෑවිච්ච දවසට එලිමහන් සංගීත සංදර්ශන ලස්සන වේවි
Ponnaya
හම්මෝ යානි බැන්ඩ් එකේ සෙට් එක නේද මේ. 🤣🤣🤣🤣
LANKAWE NUMBER ONE BAND EKA WENNE OYALA
සංගීත කණ්ඩායමෙ හැමෝම හොදයි. සුද්දිට තමයි මුල අමතක උනේ.. ඒ හැමදේම කරේ සුද්දිගෙ තාත්තා. දැන් ඒ තාත්තගේ අමාරුව හොදයිද... ඒව මහ කැත වැඩ
ආඩම්බර වෙන්න එපා තව මදි
😂😂😂 no words to tell anything. 😂😂😂.
මාසයයි ගියේ මිහිලි බෑන්ඩ් එකත් දාල ගිහින්😅
නාලක සර් ගෙ කකුල් මිරිකන්නේ දැන් කවුද? 😂
Ado atthane.podi kollo oya neda e 😮😂
10:12 අවස්ථාවක් දෙන් නෑ ...... නෑ . අඩේ ඒ සතුට සල්ලි නෙවේ
ඔය නාලක කියපු පේජ් වල ඇඩ්මින්ල උනත් ආශාවරී ගුණ වයන්න ගනී අනිත් බෑන්ඩ් වල කෙල්ලො වගේ පේජ් ඇඩ්මින්ල එක්ක Inbox ඇවිල්ල හුරතල් උනා නම්
ඒ උනාට කියන්නේ හරිම විනයක් සංවරයක් තියනව කියලනේ inbox හුරතල් වගේම තමයි tempo ත් කැලේ තඩිබානවා ඒ උනාට හරිම සන්වරයිලු පේජ් වලට සල්ලි දීල දම්මේව්වනම් ඒ බෑන්ඩ් වගේ බලන්න තිබ්බ ගුණ වරුණාව
Magegama
Daruwotikaissarahatama yannahodaguruwarayek
Ane please aeiye oyawa hambenna one
හොද දෙකට තමා බනින්නේ අර ලංකාව්‍රෙ ආර්තිකේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ
Aiye mata oyage number aka danawada
ado nalaka mama kiyanne deweni tattha wage kiyapu mihili ayin wela giya kianne sathiyakata passse kawada oi wiswasa karanna puluwan
Kauda bolau athavara kalae. Naalaka sir ta Hoda noona kaenaek ennava .oya daruvanta. Athavara karannae oya kiyanna unmaei daruvangae paressaminma. ...naalaka sir obalata guru piyaek.misak vanacharayark naemari
සුපිරිම නැහැ නමුත් පොඩි ළමයි හිංදා ආශාවෙන් බලනවා මං සජීවි ප්‍රසංග බලලා තියෙනවා ආසාවරි කංඩායමේ නමුත් හොදයි
නාලක සර් ඔයා වැරදි වචනයක් කිවුවා අපි තමා පිට රටවල ඉදලා මුහුනු පොත හරහා ලෝකයටම ආශාවරී අරන් ගියේ අපිට ටිකක් හිතට රිදුනා සර්
Apithbtata thamaei. Apitanam varafak naaa
Thumbnail එක 😂😂
Ashawari band 1 gura nalaka sir kiyana tharam honda nam drums poddata mokada une suddita Mokada une ko Dan mihili nalaka sir kiyana tharam honda nam Mokada daruwo band 1 dala yanne
Facebook එකෙයි මහපොලවෙ යතාර්ථයයි කියන්නෙ දෙකක් . ඔය බුකියෙ හෑලි ලිය ලිය මඩ ගගහ ඉන්නෙ ජීවිතේ පට්ට ෆේල් මිනිස්සු .