පාන් පිටි නෑ,කෙසෙල් නෑ,නියම ක්‍රමයට,පැණි බේරෙන්න හදපු,උඳු වැල්/පැණි වළලු,Undu walalu/Pani walalu

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 509

  • @erandakumarasinghe7724
    @erandakumarasinghe7724 6 месяцев назад +2

    අද මම ඔබතුමීගෙ රෙසිපියෙන් උදවල් හැදුවා හැදුවා හරිම රසයි ලස්සනට හැදුවා.වැඩිපුර පැණි විතරයි ගියේ.ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පින්🌹🌹

  • @chathuraniudawatte5646
    @chathuraniudawatte5646 Год назад +9

    ඔයාගෙ recipe එකට මම අද උඳු වළලු හැදුවා. හරියටම ආවා.හරිම රසයි. ගොඩක් ස්තූතී පැහැදිලිව හැම දෙයක්ම සරලව කියලා දෙනවට.

  • @nadeekajayasinghe46
    @nadeekajayasinghe46 5 месяцев назад +1

    මේක නම් සුපිරියක්. මං හැදුවා අද. පවුලේ අයටත් දුන්නා. හැමෝම රසයි කිව්වා.. මං හැදුවේ උඳු ඇට 500g වලින්.
    ස්තූතියි ඔබ තුමියට 🙏❤️

  • @swarnafernando9316
    @swarnafernando9316 8 месяцев назад +4

    මේ recipe එකත් ළඟදිම අනිවාර්යයෙන්ම try කරනව. සිංහල අවුරුද්දත් ළඟ ළඟම එන නිසා කලින් හදන්න ඕන. බලන්න දෙයක් නැහැ, recipe එක නං හොඳටම තියෙනව. කලින් හදපු වෙලාවෙ මගෙන් උන වැරදි ටිකත් හදාගෙන මේ recipe එකෙන් අනිවාර්යයෙන්ම හදල බලනව. Thanks a lot.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 месяцев назад +2

      අනිවාර්යයෙන්ම හදන්න ❤️

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 Год назад +5

    හරිම පැහැදිලි .ඉතාමත් හොදට පුංචි දේවල් වල ඉදල කියල දෙනව .හරියට ලග ඉන්න යාලුවෙක්ට කියල දෙනව වගේ .මේ ක්‍රමය හරියට හරි .අපේ අම්මත් ඉස්සර හදන්නෙ මේ විදිහට .බොහොම ස්තුති ❤

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb 8 месяцев назад +3

    මම හිතන විදියට ඔයා තමයි පැනි වලලු වල හරිම රෙසිපිය කියල දුන්නෙ.ගොඩක් දවස් තියා ගන්න පුලුවනි ඔය විදියට හැදුවම.රසයෙත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.මම හදන්නෙත් ඔය විදියට .ස්තුතියි නිවැරදිම ක්‍රම කියලා දෙනවට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 месяцев назад

      බොහොම ස්තුතියි..♥️🥰

    • @madhavi9725
      @madhavi9725 6 месяцев назад

      කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?

    • @SwarnaAmbagasptiya-gb2bb
      @SwarnaAmbagasptiya-gb2bb 6 месяцев назад

      @@madhavi9725 දවස් 10ක් විතර රසය අඩු නොවී තියාගන්න පුලුවනි

  • @WaruniAththanayaka
    @WaruniAththanayaka 6 месяцев назад +3

    ගොඩක් ස්තූතියි.. මම අද මේ රෙසිපි එකට පැණි වලලු හැදුවා ❤

  • @gaganirathnayake1105
    @gaganirathnayake1105 7 месяцев назад +1

    ඔබ තුමියගේ ගොඩක් recipe මම try කරලා තියෙනවා. ඒ හැම එකක්ම හොඳටම ආවා. මම වෙන channel වල තියෙන recipe හදලා තියෙනවා. ඒත් ඒවා එකක් වත් හරියට ආවේ නෑ. ඔබ තුමියට ගොඩක් පින් අපිට හරිම දේ කියලා දෙනවාට

  • @samanthijayaweera9247
    @samanthijayaweera9247 Год назад +6

    මම ආසාවෙන් බලන් හිටපු recipe
    එකක් .අදම හදනවා .බොහොම ස්තුතියි !👌

  • @rasikalakmalie4727
    @rasikalakmalie4727 Год назад +5

    මම මේ recipe එකට අද පැණි වළලු හැදුවා. හරිම රසට මට ඕනෙ වෙලා තිබුණ විදියට ම පැණි වළලු ටික ආවා. Thank you so much chef Shani. ඔයා අපේ අවුරුදු කෑම මේසය තවත් සරුසාර කරා. ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.💐🙏

  • @nilanijayathilake689
    @nilanijayathilake689 6 месяцев назад +7

    අද මම ඔබතුමියගෙ මේ රෙසපියෙන් උදුවැල් හැදුවා. ඇත්තටම කියන්න සතුටුයි හරිම රසට හරි පදමට උදුවැල්ටික හැදුනා. හැබැයි මට පැනිනම් කෝප්ප 4ක් විතර ගියා. මට හරිම තතුටුයි පලමු වතාවට හරියට හැදුනට. වැල්වටාරම් නැතිව හරියටම කියලා දුන්නාට ඔබතුමොයට ගොඩාක් පින්. 🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා. පවුලේ සැමට. 🙏🙏💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад +1

      🙏♥️

    • @ChandaniJayasundara-v4d
      @ChandaniJayasundara-v4d 6 месяцев назад +1

      මැද සිදුරක් එන විදිහට හදා ගන්න .කූරක රදවා අන්තිම පැනි බින්දුව දක්වා බේරෙන්න තැබිය හැක

  • @achalagunawardana9167
    @achalagunawardana9167 6 месяцев назад

    ඔයාගෙ recipe එකට මෙම අවුරුද්දෙ මමත් උදු වලලු හැදුවා
    හරියට ම ආවා. Thank you chef.

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 6 месяцев назад

    මමත් විශේෂ අවස්ථාවලට නිතරම උදුවළලු හදන කෙනෙක් ඒත් අද තමා පැණිවලට දෙහි බිංදු කීපයක් දාන්න දැන ගත්තෙ. ඉතිං නංගී ඔයාට ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරණින් ඔයාට ජයෙන් ජයම වේවා ..❤🥰🥰🥰🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      අනේ මංජු අක්කෙ කොහොමද? ඔයත් මේව බලනවද?🥰🙈

  • @Ishdil....h
    @Ishdil....h 6 месяцев назад +6

    ඔයාට ගොඩාක් ස්තුතියි..මාත් කොච්චර හැදුවත් ඇතුලට පැනි යනවා අඩුයි..අනික දවසක් විතර යනකොට පෙගිලා කඩන් වැටෙනවා.මේ සැරේ නම් මේ රෙසිපියට හදනවා...❤❤❤❤❤

  • @yas4310
    @yas4310 Год назад +5

    Just finished making this. I was on the lookout for this recipe which I remember my mother making. All other recipes had bananas which I knew was never there in the traditional recipe. Thanks the taste brought back a lot of old memories.😊

  • @chintasamaranayake933
    @chintasamaranayake933 Год назад +3

    හරිම ලස්සනයි.very neat. උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කාර් එකට නැග්ග ගමන්ම බලන චැනල් එක.best youtube channel ever

  • @nishanichandima1721
    @nishanichandima1721 Год назад +2

    මම කලින් 4 සැරයක් හැදුවා ..ඒත් හැම සැරේම අවුල් ගියා...ඔයාගෙ recipe එකට මේ සැරේ හැදුවා..නියමෙට ආවා..හරිම රසයි ..thank you soo much darling ..❤❤

    • @SajithDanapala
      @SajithDanapala 7 месяцев назад

      ඔයාට තන්ක්ස් මම හඅඩුවා හරිම රසඉ ❤

    • @NalikasDairy
      @NalikasDairy 6 месяцев назад

      Hal piti walata monada gsnnne kaden gsnnswanm dr

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Год назад +2

    අවුරුද්දට ඔයා ඇති වෙන්න රෙසිපි දුන්නා නැන්දේ..බොහොම ස්තුතියි .. හදන්න පුලුවන් දේවල් හදලා බලන්නම්...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      ❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 Год назад +1

      @@cookingwithchefshani කැවුම් කොකිස් අලුවා හත් මාලුව ඔයාගෙ ක්‍රමයට හැදුවා...

  • @indirapeiris5394
    @indirapeiris5394 6 месяцев назад

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏 අද මම හැදුවා හොදටම අවා ❤️❤️❤️❤️❤️

  • @nilanthirideegammana7781
    @nilanthirideegammana7781 6 месяцев назад +1

    නොදන්න දේවල් තියෙනවා කියලා හිතුනා ඔයා කියලා දුන්න එකෙන් අර දෙහි දාන්න අදමයි ඇහුවේ ගොඩක් ස්තුතියි

  • @kanishkasujannandradi3075
    @kanishkasujannandradi3075 6 месяцев назад +2

    I made these for the first time yesterday. your recipe is perfect. Thank you for the recipe and extra tips which were really helpful. Wish i could post a photo of my undu walalu here... Thank you! Keep up the great work.

  • @manthriudugama4076
    @manthriudugama4076 7 месяцев назад +3

    Excellent. Thnk you for your step by step explanation.😊

  • @vindy2146
    @vindy2146 6 месяцев назад

    Thank you for sharing this. We made පැණි වළලු by following this. ♥️♥️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Год назад +3

    හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. 😘😘

    • @sumithramanike9071
      @sumithramanike9071 7 месяцев назад

      හරිම පැහැදිලිව කියල දුන්නට බෙහෙවින්ම ස්තුතියි දුව

  • @samanliyange9173
    @samanliyange9173 7 месяцев назад

    ගොඩක් ස්තූතියි මිස් හරිම විදිය මේක වෙන්න ඕනෑ මාත් අවුරුද්දට හදලා කියන්නම්. සාම්ප්‍රදායික කෑම තමයි හරි.

  • @s.windy2250
    @s.windy2250 7 месяцев назад +2

    මම හරිම කැමති කෑමක් .. ඒත් මගේ අතින් පැණි වළල්ල මැද්දට පැණි යන්නෙ නෑ හැමදාම..අද තමයි හේතුව ඉගෙන ගත්තෙ..කෑමක් හදද්දී මට වැරදුන තැන් ගොඩක් මම ඔයා ගෙන් ඉගෙන ගෙන තියෙනවා..Thank you very much chef ❤❤ ගුරු මුෂ්ටි නැතුව කියලා දෙනවට..😅😅😂😂

  • @gangaperera5246
    @gangaperera5246 Год назад +5

    සුපිරි receipe එකක්. මම ආසම කෑමක් . ලස්සනට , පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි. මේ සැරේ අවුරුද්දට මම , ඔයා කියලා දුන්න විදිහට තමා මම කෑම හදන්නේ. ඔයාගේ අනාගතයට සුභ පතනවා. ඔබටත් , පව්ලෙ සියලු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!

  • @ChandaniJayasundara-v4d
    @ChandaniJayasundara-v4d 6 месяцев назад

    ලස්සනට රසට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +4

    මේ පාර මම මේ රෙසිපි එක හැදුව නියමෙටම ආවා ඔයාට ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් සුදු 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @k.k.r.lakshidayananda_ft_0922
    @k.k.r.lakshidayananda_ft_0922 6 месяцев назад

    Mn first time ada thama peni walalu heduwe chef ge video eka balala. Hodata pani walalu tika heduna. Thank you so much .. ❤

  • @achinikumarasinghe4224
    @achinikumarasinghe4224 6 месяцев назад

    Thank you for your step by step explanation.I made it and It was delicious.❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 11 месяцев назад +2

    ඔබට බොහොම ස්තුතියි . පැනි එකට දෙහි දානබව අදයි දැන ගත්තේ. ❤❤❤

    • @WasanthaAtulugama
      @WasanthaAtulugama 8 месяцев назад

      පැණි එකට දෙහි දැමීමම ඉක්මනින් ඝන වෙන්නෙ නෑ ඒවගේම අමුතු රසයක් එනවා.

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 Год назад +1

    මම ඔයාගෙ recipe එකට හැදුවා dr හොදට ලස්සනට රසට ආවා .. thank u so much ❤👍

    • @lochiiii450
      @lochiiii450 10 месяцев назад

      හදලා පහුවදාට පෙගෙන්නෙ ඇයි මිස්

  • @thamalirodrigo6927
    @thamalirodrigo6927 Год назад +6

    Just did this. Came out so well. Best I’ve had! Thank you chef!

  • @AsankaJeewani-si3tg
    @AsankaJeewani-si3tg 6 месяцев назад +1

    Thank you.අපි butter cake හැදුවා .හොඳටම තිබුණා

  • @amithasamanthi8421
    @amithasamanthi8421 7 месяцев назад +1

    Hadanna aasa hithuna....dawas keeyak thiyaaganna puluwanda....❤❤❤❤

  • @anurabandara7057
    @anurabandara7057 Год назад +1

    Unduwel receipe eka hariyatama hari giya.me paara thamai peni athulata gihin thibune .thanks Chef Shai Execellent

  • @msalwathura6751
    @msalwathura6751 6 месяцев назад

    මං හැදුවා... හරියටම ආවා චෙෆ්... මම කැමතිම විදියට... ඕනවට වඩා උඳු රහ එන්නෙත් නැ.. ගානට පැණිත්.... ❤ ආස්මි හදන හැටිත් කියල දෙන්නකෝ... thank you මේ රෙසපි එකට

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 10 месяцев назад +3

    මාත් මේ රෙසපියට හෙට හදනවා අලුත් අව්රුද්ද්ට 💞

  • @renukaratnayake9788
    @renukaratnayake9788 6 месяцев назад

    This is the correct recipe. My mother taught me the same way. Thank you so much. 💓

  • @nilupamaprobodani434
    @nilupamaprobodani434 10 месяцев назад +2

    Thanx for sharing this recipe... It gives me a good result which I want the උඳුවැල් to be according to my taste ... Crispy & honeyful of උඳුවැල්... U r always sharing the best with us... Many happy returns for the new year and may u get all the strength to continue ur good work!!!

  • @sachiniupeka4680
    @sachiniupeka4680 6 месяцев назад +1

    Thanks for the recipe. It came out well

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +2

    ඒකනම් නියමයි තෑන්ක්ස් ඔයාට හරියට තේරුම් කරල දෙනව නංගි කඩේ තියන උදු පිටි පැකට්වලින් හදන්න බැරිද

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 Год назад +3

    I love your cooking.
    Easy recipes.
    Thank you so much.

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 7 месяцев назад +1

    Thank you so much for your recipe. I got to know lot of things that I didn't know.

  • @anneperera-nr2ys
    @anneperera-nr2ys 6 месяцев назад +1

    Hi chef, I have soaked the undu seeds this morning. Now it's almostc6 hours. Unfortunately I'm unable to make it today due to a sudden situation. Can I drain the water and refrigerate the soaked undu seeds and use it tomorrow morning. (Then I will be using them after 24 hours since I initially soaked them)

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      That's totally fine, as long as you don't let them rot.♥️

  • @NiroshaFernando-ch8mc
    @NiroshaFernando-ch8mc 6 месяцев назад

    Tnq akki man ada haduwa first time mea rasatama awa lassnata awa godk pin hari vidiyta hamadema kiyala deanawata❤

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 месяцев назад

    සුපිරි කෑමක් උදුවැල් හරිම රසයි 2:59

  • @pradeepawimalasena6606
    @pradeepawimalasena6606 7 месяцев назад +1

    අද තමයි නියම recipe eka kiyala dunne..best wishes.

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 Год назад +3

    It's wonderful how you made this. Thanks

  • @spring-dn2vf
    @spring-dn2vf 11 месяцев назад +1

    Man oyage method pani bundi haduwa harima rasaee...gannata thiyennawa.. gadara hamo asawenn kawa.. thank you sweetie 😘

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Год назад +2

    හදන්න ඕන හොයපු රෙසිපි ඵකක් ස්තූතියි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 6 месяцев назад +1

    You are a wonderful teacher .thanks dear

  • @chandrasenehelatha2047
    @chandrasenehelatha2047 6 месяцев назад

    Thanks.your explaning is best.

  • @akilaakila8468
    @akilaakila8468 Год назад +3

    Oya kiyapu widihatama haduwa . Hodata awaa. Thankyou Chef Shani 🙏🥰

  • @ashokapathirana2511
    @ashokapathirana2511 7 месяцев назад

    මමත් ගොඩක් kal ඉඳලා හදනවා. Piti micture එකට සීනි chuttak demmoth lassana brown color එකක් එනවා.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Год назад +3

    හරිම ලස්සනයි👍😀දුව..පිලිවෙලයි❤️

  • @SumaliNadeesha
    @SumaliNadeesha 7 месяцев назад +1

    Mama hadanneth oya widiyatai hariyatama hari,bayanathiwa hadapu nathi aya hadala kala balanna marama rahai❤❤❤

  • @wasanaathapattu151
    @wasanaathapattu151 10 месяцев назад +1

    ඔයාගේ recipe ekta first time mn haduwe udu walalu.harima rasai..hodta tiuna..gedra ayat qwa rasi qyla..Thank you chef shani👍

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 7 месяцев назад +1

    නියම යි chief, බොහෝ ම ස්තූතියි

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Год назад +1

    Thank you very much. I loved to eat pani walalu. Because of that I am going to make this recipe .

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 6 месяцев назад

    Nicely explained. I wanted this recipe. Thanks.

  • @heshikit7343
    @heshikit7343 Год назад +1

    Ane godak thanks harima සරලව පැහැදිලිව kiyala dunna.oyata suba aluth අවුරුද්දක් වේවා nangi.❤️

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 2 месяца назад

    Pani..සීනි වලින් da hduwee..කඩේ කිතුල් panida...miss ❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 7 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @indranikumariranasinghe3019
    @indranikumariranasinghe3019 6 месяцев назад

    oyage Recipe eka niyamay Shani.mamath haduwa.hari giya.thanks!!!

  • @nisalimaithreege5777
    @nisalimaithreege5777 Год назад +5

    Hi Chef Shani ! I love the way you explain everything by giving reasons and background to each and every step. I don't find that in any other YT channel. No matter how many YT channels I watch before making one recipie, I always end up from your channel because your recipes always gives the perfect end results which I'm telling through my experience. Specially I love the fact that you always tells in some of your recipes not to be scared and not to stick into quantities (athe padamata huruwenna kiyala) which is really true and genuine. Thank you so so much for everything and keep sharing more and more of your recipes with us. !

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 Год назад +4

    Sthuthiyi obata.harima pAhAdiliyi.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Год назад +2

    Wow looks so yummy I am definitely going to make it coming this new year

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 7 месяцев назад +1

    හරිම හොද පැහැදිලි කිරීමක්.. ස්තුති ...🎉

  • @amodinieseneviratne3222
    @amodinieseneviratne3222 Год назад +1

    Hi , Today I made it first time . Thanks for teaching us 😊😊

  • @kumarikaly8494
    @kumarikaly8494 Год назад +1

    බුදාම්මෝ ඒ රෙසිපිය ...දානෙට හදාගෙන යන්න ඕනේ ...ස්තුතීයි පුතේ ...❤

  • @rvishmivimaya176
    @rvishmivimaya176 Год назад +1

    Thank you chef. යූ ටියුබ් එකේ ගොඩක් හෙව්වා මේ රෙසපි එක. ඒත් අද තමයි හම්බ වුනේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      හෑ..තව රෙසිපි තිබ්බනෙ..මමනම් අද තමා දැම්මෙ වීඩියෝවක්..❤️

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne9401 6 месяцев назад +1

    Maath haduwa. Dupiriyatama awa. Matath pani tikak wadiya giya. Happy new year.❤❤❤

  • @ThanujaThanu-r3u
    @ThanujaThanu-r3u 7 месяцев назад

    Ane akki oyage receipe hema akakma mn blnwa. Samabara recipei mn hadanwa. A vidiyatama anwa. Harima rasai. Ar akki thawa deyak oya use krna Qtex harima lassani. Lassana colours. Akkige recepi bln gmn mn akath baluwa❤❤

  • @rasikalakmalie4727
    @rasikalakmalie4727 Год назад +2

    Wow. Thank you chef Shani. මම හොයපු recipe එකක්. හදලා බලන්න ඕනෙ.👍

  • @w.s.psunil
    @w.s.psunil 4 месяца назад +1

    This becoming trandinh❤🎉

  • @indikapathirana8337
    @indikapathirana8337 Год назад +3

    I'm gonna make it today. Thank you for the recipe ❤

  • @kavinudilwan
    @kavinudilwan 2 месяца назад +1

    උදු250 හාල් පිටි පැනි වලලු කියක් හදන්න පුළුවන් ද

  • @swarnafernando9316
    @swarnafernando9316 Год назад

    හොඳ recipe එකක්. මම එක වතාවක් විතරයි පැණි වළලු හැදුවෙ. ඒ recipe එක නං මතක නැහැ. මම මේ demonstration එක බැලුවම recipe එක හොඳට මතක තියා ගන්න පුලුවන් උනා. මේ recipe එකෙන් අනිවාර්යයෙන්ම හදනව. ඒත් දැන්ම නෙවෙයි. හදල comment කරනව. ඒත් ඉතින් කියන්න දෙයක් නැහැ, මේ recipe එක ගැන. Sure එකටම හරි තමයි. හැමදාමත් ඉතාම හොඳින් පැහැදිලිව කෑම හදන විදිය, නිවැරදි recipe එක කියල දීම ගැන ඔයාට නැවත නැවතත් ස්තුති කරනව. ඔයා මේ දේවල් කියල දෙන්නෙ විනාඩි 5-10 න් හදන්න නෙවෙයි. ඒක නිසා මේ කෑම වල හොඳ වටිනාකමක් තියෙනව. කෑමක් හදන්න යන කාලය කෙටි කරන්නවත් දික්කරන්නවත් උවමනා නැහැ. නිවැරදි ක්‍රමවේදය කිව්ව නං හොඳටම ඇති. ඔයාට බොහොම ස්තුතියි. ❤️❤️❤️❤️

  • @sahirasharmen2866
    @sahirasharmen2866 Год назад +3

    ආසම රෙසිපි එකක් .thanks ❤️❤️

  • @oraeyetv
    @oraeyetv 7 месяцев назад +2

    අවුරුද්දට කලින් හරියට එයිද බලන්න අද හැදුවා..අනේ මම හදපු ඉස්සෙල්ලාම අවුරුදු කෑම හොදටම ආවා....
    අන්තිම වෙන්කොට පැනි නුල් ඇදෙන ගානට ආවානේ ඒකට කරන්න ඕනේ මොකක්ද අන්‍තිම ටිකේදී...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 месяцев назад

      හරිම සතුටුයි. වතුර ටිකක් දාලා ආපහු පදමට ගන්න නැත්තන් පැණි වළලු එකට ඇලෙනවා.❤️

  • @PriyankaKumuduni-ph2ck
    @PriyankaKumuduni-ph2ck 4 месяца назад

    Bisnas ekakata karanawanm hal piti wsdiyen danna puluwanda nattam me resipiyata denna amarui neda milakata

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 Год назад +1

    Your explanations are very good.I am a fan of your cooking. Better than most cooking channels.

  • @maliesamaranayake9633
    @maliesamaranayake9633 7 месяцев назад +4

    ගොඩාක් ස්තුතියි.

  • @musicloversss6326
    @musicloversss6326 6 месяцев назад +1

    Dear Chef Shani, කඩේ උදු පිටි වලින් හැදීමටත් මේ ප්‍රමාණම ගත හැකිද? පිටරට වල ඉන්න අපට පහසු කඩේ පිටි වලින් නිසා හැකිනම් පැහැදිලි කරන්න. ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      පුලුවන් පෙන්නපු පදමටම පිටි දාලා අනා ගන්න..♥️

    • @dilnaw8818
      @dilnaw8818 4 месяца назад

      ​​​@@cookingwithchefshani
      1. උඳු පිටි වලින් හැදුවම පිපෙන්න කොයිතරම් වෙලා තියන්න ඕනද?
      2. මේ Ingredientsම නේද දාන්නේ?
      3. උඳුවළලු 30ක් විතර හදාගන්න ප්‍රමාණ කියන්න පුළුවන්ද?

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 Год назад +2

    හරි ලස්සනයි.හාල්පිටි රතු කැකුළු හාල් ද ?සුදු හාල්පිටි ද හොඳ ?උදු ඇට නැතුව පිටි ගන්නවනම් කොච්චර ප්‍රමාණයක් ගන්න ද.plz reply

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад +1

      මම ගන්නෙ සුදු හාල් පිටි..පිටි ටික ටික දාලා පෙන්නපු පදමට ගන්න , සම සමව වගේ..❤️

    • @tayanilasanthika9631
      @tayanilasanthika9631 Год назад

      @@cookingwithchefshani ගොඩක් ස්තුතියි ❤️

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 6 месяцев назад

    මන් හිතන් උන්නේ පාන් පිටි වලින් හදන්නේ කියලා බොහොම ස්තූතී

  • @nirupamakaushalya9785
    @nirupamakaushalya9785 Год назад +2

    Godak sthuthi. Balagenama hitapu video ekak

  • @shanikabandara6405
    @shanikabandara6405 6 месяцев назад

    Cooking with chef Shani අක්කේ උදු පිටිවලින් උදුවැල් හදනවනම් ingredient මේ විදියටම පාවිච්චි කලාම හරිද???

  • @gostudy28
    @gostudy28 6 месяцев назад +5

    මේ recipe එක හරියටම හරිගියා.❤

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 6 месяцев назад +1

    Haal pegenna dala gaththa Haal piti ganna puluwanda akki.. ane reply ekak dannako pls.... Heta Man hadanna inne ekai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      ඔව් ඒවා ගොඩක් හොඳයි..♥️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 месяцев назад +1

    Wow super fantastic yummy අවුරුදු recipe Thank U so much Dear Chef for ur great lovely video 🙏👌👍🤩😋🤗

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 Год назад

    මන් හැදුවා.මේ වගේම ආවා...නියමයි අක්කා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavinupasanjith7570
    @kavinupasanjith7570 Год назад +2

    Wow niyamai... ada man oyage recipe ekaka hadannai yanne...
    Thank you so much ❤❤❤

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 Год назад +1

    Akki kiyapu widihata walithalapa man haduwa 1st time wow hariyatama awa..❤ mekath try karanawa😊akki hariyatama kiyala dunna uduwal hadaddi ape aththammath ohoma thama hadanne thawa abul kesel gediyak danawa..man eka parak try kala abul kesel nathuwa eth hodatama awa..kisi prashnayk na abulkesel nathi unata..thanks akki

  • @aruniaruni2015
    @aruniaruni2015 7 месяцев назад +1

    හරි ලේසිනෙ ❤

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 Год назад +3

    Thank you so much for your nice recipe chef ❤

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 Год назад +1

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔබතුමියට 💞🙏🌹

  • @sandalifernando3609
    @sandalifernando3609 Год назад +1

    Aiyo…Should’t have ordered Undu wal along with other kavili. Until today I thought this was really difficult to make… Now I need to try this. Just to clarify before I buy, is Undu called as White Urid dhal in English?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      They are called black gram splits ( before clean), but you can get the clean white ones as Urid dhal. Don't worry, always a next time. You know how to make it now.❤️