රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් පිටි ටිකක් තියනවා නම් හදාගන ඇති වෙන්න කන්නකෝ | uludu wade

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 509

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +55

    අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
    ruclips.net/video/zRqx_4uwvxU/видео.html

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +31

    haris ඕක ඉක්මනට හදන්ඩ ඕනේ ලුණුමිරිසක් එක්ක උළුඳුවඩේ දැක්කම කටට කෙළත් ආවා හැමදාම සරල රසවත් දෙයක් ඔයා අරගෙන එනවා අපට කියලා දෙනවා ඔයාට බොහොම ස්තුතියි ඔබතුමිය ටත් පවුලේ අයටත් වාසනාවන්ත අනාගතයක් වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +4

      හදන්නකෝ

    • @subashs1232
      @subashs1232 2 года назад +2

      Kela wakkeranawa ikmanata pida ganna

    • @upaliu1591
      @upaliu1591 11 месяцев назад +1

      ඇගිල්ල ගහන්න හොඳටම දන්නව

  • @thgjayarathna2396
    @thgjayarathna2396 Год назад +4

    ඔබ තුමිය මෙවැනි කාළයක අඩු වියදමකින් පිරිසිදුවට රසවත් ආහාර නිවසේදී හදාගෙන රසවිදිය හැකි ලෙස අප හැමෝටම කියළා දෙනවා ඔබ තුමියට මෙම හැකියාව තව දියුණු වේවා

  • @anusha.5279
    @anusha.5279 2 месяца назад +1

    මාත් හැදුවා.ලස්සනට ආවා.ගොඩාක් ස්තූතියි ඔයාට.

  • @samankudage332
    @samankudage332 2 года назад +3

    nira S ඔයාගෙ උලුදු වඩේ හදන විදිය නම් හොදටම කියලා දෙනවා. කඩේ තියෙන වඩේ වගෙම ලස්සනයි. කන්න ආස හිතෙනවා .
    හදලා ම බලමු. ස්තුතියි ඔයාට.......🌹

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +2

    homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
    ruclips.net/video/H5z4qB6a9Gk/видео.html

  • @samaaththanayake1647
    @samaaththanayake1647 2 года назад +15

    මේ දැන් හදලා ඉවර උනේ. උළුඳු වඩේ රසමයි. ස්තූතියි . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.ගොඩක් පින් ඔයාට දූ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!!

    • @kameelafous6840
      @kameelafous6840 2 года назад +1

      Meda hondata thambila wate karawennathuwa awada ?pls reply .lassanai .hadanna asai .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@kameelafous6840 ow ow adu gindare kiyala thiyana widihatama hada ganna.

  • @sarathhettigoda294
    @sarathhettigoda294 2 года назад +13

    උලුඳු වඩේ 150/=ටත් විකුණනව ,ඔයාගෙදැනුම. බෙදා දෙන එකනම් ⁣ඉතාම වටිනව ස්තුතියි 0❤️🙏.

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 2 года назад +4

    මමත් හැ දුවා හරිම ලස්සනට තිබුනා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි නංගි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ශා. ස්තූතියි

  • @nilankaperera675
    @nilankaperera675 2 года назад +6

    දවස් 2ක්ම හැදුවා.හොදටම ආවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හැමදාම කන්න එපා 😀 මම වගේ බෝලයක් වෙයි.
      ස්තූතියි

  • @arandapushpakumara103
    @arandapushpakumara103 Год назад +2

    Aththamai harima rasai

  • @manjulanishantha2519
    @manjulanishantha2519 Год назад +2

    උළුදුවඩේ හදන හැටි එකින්එක කියලා දුන්නා
    මටනම් නියමට උලුදු වඩේ හදන හැටි තේරුණා
    ඔයාට thanks

  • @suranji31
    @suranji31 Год назад +2

    Thanks
    Dear .

  • @HansiHansi-f3s
    @HansiHansi-f3s 9 месяцев назад +1

    ❤ harima rasai akki thank😊

  • @maheshdissanayake2273
    @maheshdissanayake2273 Год назад +1

    Hoyapu recipe ekk.thnx nngi..❤❤❤

  • @danushkadilruk6397
    @danushkadilruk6397 Год назад +1

    math hadala blnnm akki tanx ah a resipi aka kiyl dunnata

  • @nirmalachandrapala4261
    @nirmalachandrapala4261 19 дней назад +1

    Thanks ,sudu

  • @napurudhoni8630
    @napurudhoni8630 Год назад +4

    මං අද හැදුවා හරිම රසයි ❤️❤️❤️❤️

  • @anulayapa9109
    @anulayapa9109 2 года назад +5

    මාත් හදලා බලන්නම් උලුදු වඩේ ඔයාට තෙරැවන් සරණයි

  • @CT-vl3iu
    @CT-vl3iu 2 года назад +3

    Excellent. No frills...easy...beautiful recipe. You have a beautiful voice too.

  • @නිල්මිනී
    @නිල්මිනී Год назад +1

    මැනික පරිස්සමට ඉන්න හැමදාම සතුටින්ම ඉන්න ඔබටත් දීර්ඝායුෂ ලැබේවා👍👍👌👌💯♥️♥️

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 4 месяца назад

    වඩේ ටික හරිම ලස්සනයි ⁣තෙරුවන් සරණයි

  • @iduwariiduwari3552
    @iduwariiduwari3552 Год назад +1

    Oya kiyapu widihata thami api haduwe hodata awa thank you akke 😊❤

  • @MaduMadu-sv7sc
    @MaduMadu-sv7sc 5 месяцев назад +1

    Thanks kiyala dunnata.

  • @DilashiSamindi-hg6yz
    @DilashiSamindi-hg6yz Год назад +1

    සුපිරි math හැදුවා 👍👍👍

  • @roshankumara7895
    @roshankumara7895 Год назад +3

    නියමයි අක්කේ මරැ මරැ
    👌❤👍💐 චැනල් එකට සුබ පතනවා ❤👍

  • @dumindaduminda1767
    @dumindaduminda1767 Год назад +1

    ඹය දුවගේ හැම රේසපි එකකම මම හදනවා හදලා පෝටෝත් ගහනවා කයලා දේනවාට ගෝඩක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      මට එවන්න පොටෝ. Fb එක Niranji sarojanie subasinghe

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 2 года назад +3

    මම පිටි පොඩ්ඩකින් හදලා බලතවා ඔයාට ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      හා හදලා කමෙන්ට් කරන්නකෝ අනෙක් අයටත් බලා ගන්න

  • @mallikaoleedurage6858
    @mallikaoleedurage6858 Год назад +1

    මම නම් හදල කැව,ස්තුතියි

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Год назад +1

    හදන්නම ඕන

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +1

    නංගි ඔයා ගේ ලිපේ හදන බනිස් ඒ වැඩසටහන් බැලුව ඉතින් හදන ව්දිහ බලන් ඉන්න ආසයි ඔයාට ජය ❤️💑👍🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

  • @everything4156
    @everything4156 2 года назад +7

    🙏🙏🙏 ගොඩ්ක් ස්තුති කියලා දුන්නට 👏👏👏👏👏❤️❤️ අන්තිමට කෙලත් ගිලුනා🤣🤣👏❤

  • @rohinirambukwella2856
    @rohinirambukwella2856 Год назад +1

    Oyage uludu wade haduwa harima rasai

  • @sujeewasujeewa1960
    @sujeewasujeewa1960 Год назад +2

    අපිත් හදනවා

  • @kanchanadamayanthi4190
    @kanchanadamayanthi4190 Год назад +3

    සුපිරි

  • @oliviafernando6422
    @oliviafernando6422 Год назад +1

    Thanks darling 💝

  • @ireshachathurani7406
    @ireshachathurani7406 Год назад +1

    Maru recipe eka.akka oyage oya recipies walata man kema hadanwa.harima saralawa kiyalat denwa.thanks oyat

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බුදුසරණයි සුදූ

  • @hirunimalsha6069
    @hirunimalsha6069 4 месяца назад +1

    මාරම ලස්සනයි ඒ ටික ❤️❤️

    • @hirunimalsha6069
      @hirunimalsha6069 4 месяца назад

      මාත් ට්‍රයි කරන්න හැදුවෙ බිස්නස් එකක් කරන්න පොඩි ගෙදර ඉදන්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад +3

    ගොඩක් ස්තූතිය් ...ඔයාටත් දීර්ඝායුෂ වේවා ..😘

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ❤️❤️❤️

    • @g.idaminda8208
      @g.idaminda8208 2 года назад

      Kaleta gelapena mewan vedios harima watinawa. Panpiti tikakinwath tea tikak bonna wade ekakwath hadaganna kiyala dunna oyata godak sthuthi....

  • @janatj3030
    @janatj3030 Год назад +5

    කාලෙ හැටියට යමක් කියා දූන්නත් ඒකෙ අඩූපාඩූ හොයන්නත් ඹිප දූප හොයන අය බලාගෙන ඉන්නව ඹඛතූමිට god bless

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඒක නේන්නම්. උලුදු දැම්මා නම් ඒ අය කියන්නේ උඳු ගනන් කොහොමද කන්නේ කියලා. මම අඳුනවා එයාලව. එයාලා ඉන්නෙම වැරදි සොයන්න. දීර්ඝායු වේවා ඔයාට

    • @anudesilva8202
      @anudesilva8202 Год назад

      ඉස්සල්ලා මාතෘකාව තේරුන් ගන්න උලුදු වඩේ නොකියා පාන්පිටි වලින් උලුදු වඩේ වගේ කියලා දාන්න

  • @SherinWeerashinha
    @SherinWeerashinha 26 дней назад +1

    Niyama ulndu Wade nemeyi ne oya panpiti Wade ne .

  • @sandunihimasha2489
    @sandunihimasha2489 Год назад +3

    Thank you akki 😍

  • @ThamashaSewmini-vi7cv
    @ThamashaSewmini-vi7cv Год назад +1

    Thanks akkiyoo

  • @anularanathunga5657
    @anularanathunga5657 2 года назад +4

    Thank you for sharing delicious recipes .
    Your explanation is so clear and simple .🌹❤️👍

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 Год назад +1

    ඇ යි හොරෙන් කෑවේ. මටත් කෙල ඉනුවා
    මම හදානවා.
    දෙවි පිහිටයි ❤❤❤

  • @NadeeshaMadushani-i6n
    @NadeeshaMadushani-i6n 2 месяца назад +1

    Math haduva rasaaiii 😃🥰😘

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 года назад +10

    ඔයාගෙ පැහැදිලි කිරීමනම් විශිෂ්ටයි

  • @ishantharaka967
    @ishantharaka967 Год назад +1

    නියමයි .

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 года назад +1

    ස්තුතිය මිස්ට අපිටකිය,දෙවන ට

  • @nethmithishara1956
    @nethmithishara1956 2 года назад +2

    Akki thanks thank you very much ❤️❤️😘

  • @manjulaniupali206
    @manjulaniupali206 Год назад +1

    Thanks 😘❤️❤️❤️

  • @kameelafous6840
    @kameelafous6840 2 года назад +1

    Panpiti wade godak baluwa.but mekanam godak lassanata pipila awith .athathata godaaaak lassanai .godak wela pipenna thiyannath one nathi nisa breakfirst ekt hodai . Panpiti takgala outer layer eka karawenawa.mada amui .meke ehema wennadda ?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      එහෙම වෙන්නෙ නෑ. මම කියලා තියන විදිහටම හදා ගන්න. කිසිම බොරුවක් වීඩියෝ එකේ කරලා. නැ. ගින්දර කියලා තියන ගානටම දාගන හදා ගන්න.

  • @thilakshikanchana6760
    @thilakshikanchana6760 Месяц назад +1

    වාව් . මන් හදන්න ඕන . සති අන්තේ. තෑන්ක්ස් නංගී

  • @Asuntha-c4k
    @Asuntha-c4k Год назад +1

    Wow niyami 🌹🌹👍

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤😘😘🤗🤗🥰🥰😍😍😋😋මැණික අනේ 😋😋රසයි 🥰🥰පරිස්සමින් ඉන්න බුදුසරණයි 🥰🥰

  • @chathu835
    @chathu835 Год назад +1

    Ada hadanawa.oya kiyala dena widiya pahadili.😊😊

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      හදමු හදලා කියන්න

    • @chathu835
      @chathu835 Год назад

      Aniwaryenama oyata kiyannam

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 года назад +3

    eka godak watinawa akki
    ...❤️thanks akkiyo...budu saranay 🙏😊🌼

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 3 дня назад +1

    @mm kanna asai😊

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Год назад +1

    ගොඩාක් වටිනවා නගා

  • @AnusahPiyadarsani
    @AnusahPiyadarsani 6 месяцев назад +1

    හරිම රසට හදන්න පුළුවන් ව 2:27 ❤😂🎉😢😮😅😊🫠👍🙏

  • @YuwanYuthsara-kx7ei
    @YuwanYuthsara-kx7ei Год назад +1

    අපිත් හැදුවා

  • @idunillasantha1486
    @idunillasantha1486 Год назад +2

    Supiri aaaaa okeeee👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 8 месяцев назад

    😋❤අාසම කෑමක්❤

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 Год назад +5

    උදු වැඩේ එක වගේ පාන්පිටි වලිනුත් ලස්සනට එනවා ගූඩ් අයිඩියා 👍🏿👍🏿👍🏿

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Год назад +1

    Very nice.👍

  • @dayani8641
    @dayani8641 2 года назад +1

    Aththatama.oyahodata.pahadiliwa.kiyala.dunna.oyata.hoda.gamanak.wewa

  • @diluka287
    @diluka287 2 года назад +1

    esama.wawa oyath budu sarnai ❤🌹🙏

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 5 месяцев назад +1

    mama haduwa harima rasai❤😋😋😋😋

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 года назад +4

    wow නියමයි....ඔයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....🙏🌻🌹🌷🌸🌺

  • @no2582
    @no2582 2 года назад +1

    නියමයි අනේ බුදුසරණයි

  • @slskuduwa
    @slskuduwa Год назад +1

    බඩඉරිඟු වඩෙ හදාගන්න video එකක් ඔනෙ 🤗 බුදු සරණයි

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 4 месяца назад +1

    Mama dan hadannna yanne dan dr

  • @chanu1619
    @chanu1619 2 года назад +2

    Oyage vidio eka bala bala api hadana gamn....Thanks akkiyo.....❤😊😍😛

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ශා රසට හදා ගන්නකෝ එහෙනම්

  • @asokawersingha5718
    @asokawersingha5718 Год назад +1

    ❤❤❤❤niyamai.puthai.

  • @banusharmila6810
    @banusharmila6810 2 года назад

    Oyaata godak sthuthi mewa kiya denawata

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 Год назад +2

    සිතූතියි..!!! 🙏🙏🙏

  • @krishnamadushani8912
    @krishnamadushani8912 2 года назад +1

    ඔයාටත් එසේම වේවා.මාත් හැදුවා මීට කලින් හෙටත් හදනවා...🥰🥰🥰🥰රස පාටයි

  • @milanthikamilanthika4646
    @milanthikamilanthika4646 2 года назад +1

    Thanks nange

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 Год назад +1

    Soft wenna halpitith danna oneda kade ewa godak soft

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 года назад +1

    ස්තූතිය

  • @GamageGunawathi-t2m
    @GamageGunawathi-t2m Месяц назад +1

    Hadala balanna one.

  • @Somana-oy4yx
    @Somana-oy4yx 4 месяца назад +1

    ❤❤❤❤❤ 1:04

  • @dewgamage2196
    @dewgamage2196 2 года назад +4

    ගොඩක් ස්තූතියි නංගි. අපි ඉන්නේ කටාර් වල. මේක හැදුවා. කාලෙකින් ලංකාවෙන් කෑවා වගේ. පට්ට තමා. කොල්ලෝ සේරම ආසාවෙන් කෑවා. උඳු රස එනවා. ඒ කොහොමද? මම ගත්තේ පන්පිටි විතරයි උඳු වලින් හදන හැටි කියාදෙන්න. මෙහේ උඳු ලාභයි

  • @deheminirwana6222
    @deheminirwana6222 Год назад +2

    ටැන්කු අක්කි ඔයාගෙ රෙසිපි හරි ලේසි 💖

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 2 года назад

    Undu piti tikak mix karanna etakotai niyama ulunduwade

  • @amaliudesiri8854
    @amaliudesiri8854 2 месяца назад +1

    Mekata udu piti tikak demmoth monawa weyida

  • @subhanichetana5310
    @subhanichetana5310 2 года назад +4

    චට්නි එක්ක උලුදු.වඩේ.මරු අම්මෝ රස .😍😍

  • @indikahettiarachchi6781
    @indikahettiarachchi6781 Год назад +1

    Niyami

  • @kanchanasandamali216
    @kanchanasandamali216 Год назад +1

    Mamath haduwa ada..rasaaii🥰❤️🥰👍😋

  • @cricketjoni
    @cricketjoni 2 года назад +3

    ශා නියමයි . මම ආසම කෑමක් සාම්භාරුත් එක්ක. 👍👍👍

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 4 месяца назад +1

    Cool wathure da anagannw dr

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      නෑ ඇල් වතුර

  • @MadushaniMadushani-z3d
    @MadushaniMadushani-z3d Год назад +1

    Supiri

  • @Sandramarylily
    @Sandramarylily 2 года назад +3

    කඩේ dakkoth ගන්න දෙයක් 👌

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 года назад +2

    වටිනවා මේ විඩියෝ එක....

  • @heenbandaheenbanda9241
    @heenbandaheenbanda9241 2 года назад +2

    Aththatama kelath giluna, hadala balanna ona mis

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලා කන්නකෝ

    • @heenbandaheenbanda9241
      @heenbandaheenbanda9241 2 года назад

      Oya lassanata pehediliwa kiyala denawa, thank you. Budusaranai, hadala kala mista kiyannamko

  • @bandulalasantha1178
    @bandulalasantha1178 2 года назад +2

    Mama asama kemak ane oyata godak stuthi.

  • @nuwanthikashyamali6969
    @nuwanthikashyamali6969 Год назад +1

    Appa soda ganna පුළුවන් da

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      රෙසපිය උඩු යටිකුරු වෙනවා නේද. පිපෙන්න තියන කාලය එහෙම. යීස්ට් ටිකක් නැද්ද

  • @SubhashiniVidhanapathirana
    @SubhashiniVidhanapathirana Год назад

    නියමයි..👌 😊

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i Год назад +1

    Godak lese rasath hothata athi aniwaran mamath hadanawa ❤❤❤

  • @lakshi8013
    @lakshi8013 9 месяцев назад +1

    Apith hadanawa