උදු ඇටවලින් උදුවැල් හදමු | පැණි වළලු | Pani Walalu | Peni Walalu | Undu Wel | Udu walalu | Undu wel
HTML-код
- Опубликовано: 23 янв 2025
- උදු ඇටවලින් උදුවැල් හදමු | පැනි වළලු | Pani Walalu | Peni Walalu | Undu Wel | Udu walalu | Unduwel, undu walalu recipe sinhala, udu walalu recipe sinhala, pani walalu recipe, pani walalu hadana hati , peni walalu recipe, peni walalu hadana heti, peni rasa kema recipe, undu wal, undu walalu recipe, udu wal recipe,udu ata walin pani walalu, udu ata walin hadana kema, avurudu kema,aurudu Kawili, avurudu kema recipe, avurudu kavili recipes in sinhala, urad dal recipes,urad dal recipe ,Sri Lankan traditional sweet,avurudu sweets recipes,
පැණි වළලු - අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ඇට 200g
සුදු කැකුළු හාල් 200g
පාන් පිටි මේස හැඳි 2
ඇඹුල් කෙසෙල් ගෙඩි 2
පොල්කිරි කෝප්ප 1
කරදමුංගු කරල් 1
සීනි 250g
ලුණු තේ හැඳි 3/4
දෙහි යුෂ තේ හැඳි
පොල් තෙල්
Ingredients for Peni walalu
200g of urad dal/ undu seeds
200 g white raw rice
2 tbsp of all purpose flour
2 bananas
1 cup of coconut milk
1 cardamom pods
250 g of sugar
1 tsp of lime juice
3/4 tsp of salt
Coconut oil
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina RUclips නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවෑහෙන පැණි වළලු උදු ඇට වලින් හදන විදිය කියලා දෙනවා. ඒ සමගම උදු පිටි වලිනුත් හදන විදිය කියන්නම්..😀 හරිම ක්‍රමයට මේ පැණි වළලු එක හදන විදිය කියන මම කියන්නම්. ගොඩක් කල් තියාගන්න පුලුවන් .පැණි ගොඩක් අයට හොයාගන්න අමාරු නිසා අද මම සීනි වලින් හදාගන්න කියලා දෙන්නම්. 😀මේ පැණි වළලු රසවත්ව හදාගන්න පුලුවන්.
මේ පැණි වළලු හදලා අපිට අපේ අවුරුදු මේසයට තියන්න පුලුවන්. හැමෝම කැමති මේ පැණි වළලු අපිට පිටරට ඉන්න නෑයින්ට අරගෙන යන්නත් පුලුවන්,හරිම ගුණයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි..
ඔයාලත් හදලා බලන්නකෝ..
මෙවැනි රසම රස පැණි වළලු ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ RUclips නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina RUclips නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina RUclips channel .This video describes about traditional sri lankan sweet, which Is the most famous pani walalu ( undu walalu / udu walalu / peni walalu / urad dal sweet ) in Sri Lanka .
#paniwalalu
#unduwalalu
#urdalrecipe
Thank you for watching Ape Sihina RUclips channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my RUclips channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina RUclips channel *
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට බුදුසරණයි
❤️❤️
හරිම ආස කෑමක් අද තමයි හදන විදිය ගැන දැනගන්න පුළුවන් වුණේ
Thanks
So clear and simple thank you dear . If you keep posting this type of method you can be so popular dear . Love to have konda kewum recipes.
God bless you
Thank you so much 🙂
රසවත් පැනි වළලු හදන විදිහ බලා ගත්තා බොහෝම ස්තූතියි ඔබේ රෙසපි එකට 👌
Thanks
Wow nice recipe i like ❤❤❤❤❤
Thank you so much 😊
රසවත් පැනි වලලු හදන.කියා දුන්නට බොහොම ස්තූතියි👍😊
Thanks
Amazing I’ll make it surely 😮
Thanks
Looks so tempting and this is really a healthy recipe
Thanks
Explaining very well.. thanks ape sihina
Thanks
Very neat presentation unique recipe recipe keep it up
Thank you so much
Ane mama inna rate abul kasel na loku ambros kasel thiyenne ewa denmata kamak nedda. Please reply karannako
එහෙනම් කෙසෙල් නැතුව හදන්න..එහෙම ලොකු ගැටලුවක් නෑ.. මම කෙසෙල් නැතුවත් හදලා තියෙනවා. 💖💖💖
Very important video and it is very sweet
Thanks
Wow this is the awesome recipe!
Thanks
ගොඩක් හොද වීඩියෝ එකක්
ජයවේවා
Thanks
ගොඩක් වටිනා රෙසිපි එකක්....
Thanks
PErfectly made, looking tsty
Thank you so much
Thank you for sharing this recipe.
Hope you enjoy
Glad to know how to make this recipe correctly by watching your video. Thanks for sharing and have a nice day😍
Thank you!
Wow good food thanks for sharen friend 👌
Thank you too
Wow it's awesome
Thanks a lot 😊
Me ප්‍රමාන walin kochara hada gana puluvan da pani walalu
24k vithara haduwa ,mathaka vidiyata💖💖
I will try it definitely
Thanks
Wao looking so delicious keep sharing dear
Thank you so much
Yammy...😋 My favourite.
Thanks for liking
Pol kiri dapuwama pahu wenida weddi pegenawa neda.polkiri nathuwa wathura dala hadauwoth thiya gnna puluwan da pegen nathuwa
Ne..pegenne ne..me vidiyatama hadanna..heduwata passe rasne nethiunama hulan wadinne nethivenna asuraganna.
@@Apesihina tanx ❤️
Very unique recipe for me
Thanks a lot
Amazing recipe mouth watering
Thanks a lot
nice recipe .looks delicious
Thanks
Amazing recipe. Totally new for me 🥰
Hope you enjoy
Awruddata niyamai
Thanks
Mehema hadala aurudu wenakan thiyaganna puluwanda
Puluwan..narak venne ne
Looks delicious
Thanks
Ane akka uduwal 170 kata recipe eka dennako
Mata mathaka vidiyata mama me recipe eken uduwel 24 k vithara haduwa.170 k hadanna nam okkoma jathi 7 gunayak vedi karaganna.
Eg udu 1 kg 400g
Mama hadapu uduwel tikak lokuine. Poddak podi karoth tikak vedipura hadaganna puluwan.
Hari padamata padama hadaganna. ( lassanata wakkaranna puluwan Venna. )Padama awe nethnam thawa pititikak dala padama hadaganna,
@@Apesihina ok thanks. Man e widiyata hada gannam
Looks delicious ! Must try this .
Hope you enjoy
Very delicious sweet
Thanks a lot
Niyamayi 🥰
Thanks
Nice share
Thanks for visiting
Awesome
Thanks
නියමයි විඩියෝ එක
Thanks
Pani eka hdaddi Wathura ekathu karanne rasne ewada
Al wathura dagannath puluwan. Mama demme al wathura. Eth unu wathura ekathu karagaththama agata visikvena eka adu venawa.
Unu wathura ekathu karana eka arakshawata hodai ❤️❤️❤️
@@Apesihina tnx
Mamth haduwa harima rasata thibuna
Thanks 😊
Very unique tasty recipe💐👌💐
Thanks a lot
Mouth watering
Thanks a lot
Thanks for sharing amazing recipe
Thanks
Super recipe
Thanks a lot
Super 😲👌
Thanks
Dimakeeyaktiyaganna.puluwada
සතියක් විතර එලියෙ තියාගන්න පුලුවන්..ශීතකරනයකනම් ඊට වඩා පුලුවන්❤️❤️
amazing
Thanks
Yummmmm
Thanks 😊
Those piti ganan berida
Udu piti walin puluwan…those piti eke adangu drawya (ingredients) balanna,.
Uludu piti kiyala gahala thiyenne beri weida
@@nirmalanishakanthi46 ehenam puluwan ❤️
Yummy 😋😋
Thank you 😊
Oyge recepyta mn dn uduwal hdna gman inne.hal piti pol kirith ekka blender krma Chuti kali ahuwenwane.hodtma godk wela ketuwa kesel gedi dekakuth dla.eth dust ekak wge kudu kali athata ahu wenwa eka awulak nathi wei Neda lokuwata? Mn dn pipenna thibba.oyge padamata awa
Hal pitinam ehema thamai. Udu nam cream wage blend venawa..ohoma hadanna.. rasata awada?
@@Apesihina Ane Ow dr dn hdla iwara une.marama rasata awa.hodata pani gihin athulata. Mta lassanata rawuma ganna bari eka thama poddak katha une.oyta tnx
@@rajithameegahamulahena5012 matath sathutui…🩷
Oyata lassanata ravmata daganna beri une samaharavita diya dathiya vedi nisa venna athi.tikak ukuwata thibunama ravmata daganna puluwan,ethakota apita one vidiyata lassanata rawmata hadaganna puluwan..next time hadanakota ehema karanna..❤️❤️❤️
Aha…oya kemathi nam mage kiri aluwa recipe eka balala ekath hadanna. Eka harima rasai..❤️
@@Apesihina Ow chuttak polkiri wadi una kiyla hithenwa.eka wenna athi thama.ada baladdi tikak pogapu gathiyak thiynawa ai danne Na neda e? Hbai mn kubi ena nisa wthura bajanayk udin thibbe.e nisada danne Na.ok mn kiri aluwa Recepy ekath Try karnnm.Habai Polkiri dala hdnwanm witharai.mokada Piti kiri nm kate thiyan naa.😀
@@rajithameegahamulahena5012 niwnata passe box ekaka ahuranna. Unuwen kisi deyak wahala thiyanna epa.hodata paniwalalu tika beduna neda? Mamath ada uduwalalu hadanawa..❤️❤️
Very nice 👌
Thanks
Math hadala balannam
Thanks
Looks delicious recipe
Thank you so much
හාල් පෙගුනට පස්සෙ පිටි කොටලා උදු මිශ්‍රණයට දාලා අනලා ගන්න බැරිද
එහෙමත් පුලුවන්..💖💖💖
මන් ගොඩක් විදි වලට ඇදුවා ඒත් එක පාරක් වත් හරි ගියේ නෑ. ඔයා කියල දුන්න විදිහට හදලා මොකද උනේ කියලා කියන්නම් කෝ dr.
@ පදම හරියට ගන්න. දිය ගතිය වැඩි කරගන්න එපා. හදිසිසියේ හරි වැඩි වුනොත් උදු පිටි හෝ හාල් පිටි ටිකක් එකතු කරලා ගන්න.
හරියට පදම ගත්තම ලස්සනට වක්කරන්න පුලුවන්. එතකොට හරි ආස හිතෙන ලේසි වැඩක්💖💖💖
Crispyata rasa ne soft wen oni pani walalu
Oya hari. Murukku wage crispy unoth rasa ne. Pani uranneth ne ethakota.❤️
Nice
Thanks
Yummy ❤
Thanks
math hadala rasa kiyannam...
Thanks
මේ දුන්න ප්‍රමාණයෙන් කොච්චරක් හදන්න පුලුවන්ද?😍 මගේ පුංචි බිස්නස් එකට මේ ක්‍රමේ යොදාගත්තට කමක් නැද්ද? උඳු ගනං නිසා 1:2 අනුපාතයට ගත්තට කමක් නැද්ද?.
ඇත්තටම මම කොච්චර හැදුවද කියලා මතක නෑ 20-25ක් වගේ…
බිස්නස් එකකට නම් උදු දාලා හදන්න බෑ තමයි..හාල්පිටි පාන් පිටි වැඩිකරලා ගන්න.. උදු දැම්මම හොදට පිපිලා එනවා.. පාන්පිටි වලින් විතරක් හදන අයත් ඉන්නවා.එතකොට පිපෙන්න පිටි කෝප්පයකට බේකින්පවුඩර් තේහැදි භාගයක් විතර එහෙම නැත්නම් ඊස්ට් තේහැදි භාගයක් දාලා ක්‍රිස්පි වෙන්න කෝන්පිටි ටිකකුත් දාගන්න..ලුනු දාලා කැමතිනමි යෝගට් එකක් දාගෙන මිශ්‍රකරලා බැටර් එක වහලා පැය භාගයක් විතර පිපෙන්න තියලා ගන්න.
🥰😍🤩
Thanks
ආසම කැමක්
Thanks
Hoda recipe ekak
Thanks
elinize sağlık
Thanks
Dekkama asa hithenawa
Thanks
Hari rasa patai
Thanks
Good 😅
Thanks
Godak rasha kemak
Thanks
Nice receipe ❤
Thanks dear…
Uduwel,Karauna,Wadie,Neda
Ow…oya hari..mata thawa tikak kalin ganna thibuna..eth rasanam hodatama hodai…❤️❤️
බොහෝම පහසුවෙන් රසට හදන්න පුළුවනි බොහොම ස්තූතියි
Thanks 😊
Abul kesel dannma onda
Ambul Kesel nethuwath puluwan. Soft gathiya vedi vennai ambul Kesel Danne.
පොල් පැනි දැම්මට කමක් නැද්ද අක්කේ
Kamak ne ❤❤..sini walata wada hodaine.
200g කීයක් හදා ගන්න පුළුවන්ද
ඒක මට හරියටම මතකයක් නෑ..අවුරුදු කිට්ටු කරලා මම ආයෙත් හදනවා.. එතකොට ඔයාට කල් මදිනේ..
කොහොම උනත් ඔය ප්‍රමානෙ ඇති..හිතුවට වඩා හදාගන්න පුලුවන්..
හරිම ලේසියි.. වෙන කැවිලි ජාති හදනවාට වඩා මේක තෙල් එකට වක්කරන කොට හරි ආසයි…ඔයා හදලම බලන්නකෝ..
උදු වැල් සදහා වෙනත් කෙසෙල් වර්ග හොද නැද්ද ?
ඇඹුල් කෙසෙල් තමයි දාන්න ඕන. පිපුම් කාරකයක් වන නිසා❤️❤️
Kavdavth kaala thibune nathi kaamk hadana vediua danagathth.
Thanks
හදපු ගමන් හොඳට තියනවා eth ටික වේලාවකින් melawila යනවා ehema වෙන්නේ ei
උදුවැල් ටික බැදිලා මදි ඇති..ක්‍රිස්පියට බැදගන්න..ඊට පස්සෙ හොදට මද රස්නෙ පැනි භාජනයකට දා ගන්න..
🙏💟🙏💟🙏
Thanks 😊
💕 lovely 💖
Thanks
Baking soda දානවා නම් කෙසෙල් නොදා ඉන්න පුලුවන්ද පිපෙන්න?
Ow..ethakota kesel one ne❤️❤️
Thank you❤.... දැන් හදන ගමන් ඉන්නේ ඔයාගේ recipe එකට..@@Apesihina
@@Apesihinaපලවෙනි පාරට හැදුවේ ඔයාගේ recipe එක නිසා රසටම ආවා කඩේන් කාලා තියන විදිහටම.. අතේ හුරුවා අවාම ලස්සනට එනවා.. thanks❤❤.
@@ShehaniAmarasinghe-yl1wb නියමයි .අමාරු කියලා හිතුවට හරි පහසු , ආස හිතෙන වැඩක් නේද? ❤️❤️
දවසක් දෙකක් ගියාම පෙගෙන ගතියක් එන්නේ ඇයි .
මේ විදියට හදලා බලන්න..,හොදටම තියෙනවා.. අරන් තියන්න අසුරන කොට හොදටම නිමුනම අසුරන්න..
පැනි එකට උදුවැල් දානකොට පැනි එක මද රස්නෙන් තියාගන්න. ඒක පැනිටික හොදට උදුවැල් වලට උරාගන්න වගේම උදුවැල් ක්‍රිස්පියට තියෙන්නත් බලපානවා.
තව එකක්..ගින්දර වැඩි කරගෙන බදින්නත් එපා.
මම ගිය අවුරුද්දේ මේ විදියට පැනි වලලු හැදුවා..නියමෙටම ආවා...මේ සැරේ හදන්න මතක්කරගන්න චැනල් එක අමතක වෙලා තිබුනේ.. අමාරුවෙන් හොයා ගත්තා...
Thanks 😊
කෙසෙල් අවශ්‍ය නැ ,පිපුම කාරක මොනවටද උදු තියෙන්නේ ,,කෙසෙල් කවදාවත් දාන්නෙ නැ අපි
ඔව් උදු පිපුම් කාරකයක් නිසා කෙසෙල් නොදා හදන්නත් පුලුවන්෴ ඒත් කෙසෙල් වලින් රසේ වැඩිවීමකුත් තියෙනවා..❤️❤️
පාන්පිටි දාපුවාම පැණි වලලු පන නැනේ
පාන්පිටි පොඩ්ඩයිනේ දාන්නේ..ඒක නිසා එහෙම වෙන්නෙ නෑ..මම අවුරුද්දට අදත් උදුවැල් හැදුවා.හොදට තියෙනවා
Wow amazing recipe
Thanks a lot
Looking amazing recipe
Thanks
looks so delicious
Thank you 😋