Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම හරිම රසවත් වන්ඩු. මේ වන්ඩු විවිධ ප්‍රදේශවල නොයෙක් ආකාරයෙන් හදනවා. ඒ නිසාම මෙහිදී විශේෂත්වයක් ලෙස පොල් වතුර එක් කිරීම සඳහන් කරන්න පුලුවන්. එයින් වෙනස්වන රසය වඩා හොඳින් දැක ගැනීමට නං හදලම බලන්න වෙනවා. අනෙකුත් කරුණු සමග බලද්දී මෙය ඉතාම නිවැරදිව හැදූ වන්ඩුවක් යැයි කිව හැකියි. ඉතාම අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකි මෙවැනි කැවිලි වර්ග අපේ පැරැන්නන් නිතර හදාගත්තා. ඔවුන්ගෙන් පැවත එන මේ වන්ඩු නිවසට එන අමුත්තන් සඳහාත් ඉතාම සුදුසු රසවත් කෑමක්. ඔයාගෙ රෙසිපි අතර මෙවැනි සිංහල කැවිලි වර්ග ඉදිරිපත් කිරීම හුඟක් වටිනවා. ස්තුතියි ඔයාට මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. කුමක් හෝ වෙනසක් දකින්නට ලැබෙන දුවගෙ රෙසිපි තුලින් ඉගෙන ගතයුතු බොහෝ දේ තිබීම ලොකු විශේෂත්වයක්. මේ අපූරු හැකියාවන් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. 🙏🌹🌹🌹❤️❤️❤️❤️💐👍
ගොඩාක් ස්තූතියි අම්මේ මට දෙන සහයෝගයට සහ ශක්තියට..මට තව තවත් ඉදිරියට යන්න ඔබෙන් ලැබෙන නිහතමානී අදහස් මට මහා ශක්තියක්..තෙරුවන් සරණින් නීරෝගී සුව මෙන්ම හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා.තෙරුවන් සරණයි🙏🙏
ජයවේවා දුවේ. ස්තුතියි දුවට ❤❤❤❤@@Bandiyata_Badaginida
Lllllll
Hal piti idiappa piti onimada pan piti barida
Ttttttttttttttttttttttttttttttt55t5by by
ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට
ස්තූතියි❤❤
Very good..super..thank u..😊😊❤❤🎉🎉
Thank you too
මම ඔයාගෙ වීඩියෝ එක බැලුවා හරිම අගෙයි හරිම වටිනවා.මමත් ඔය ව්දිහට වන්ඩු හදනවා.දැක්කම කන්න ආසයි.ස්තූතියි ඔබට .
Thanks 😊
නියමයි ගොඩක් රසය වගේ පේනවා ඔයා පැහැදිලිව කියලා දෙනවා හදාගන්න විදිය ගොඩක් ස්තුතියි🎉🎉❤❤
Thank you so much manika❤❤
Wow😊පැහැදිලිව කියලා දුන්නා.හරිම ලස්සනට තියෙනවා .රස පාටයි ❤❤❤❤
Thanks manika ❤❤
ඉක්මනින් හදන්න පුලුවන් වන්ඩු recipe එකක් හොය හොය හිටියේ .Thanks ඔයාට .❤❤
ඔයාටත් ස්තූතියි❤
බොහොම ස්තුතියි ඔයා මේ කරන දැනුවත් කිරීමට බුදු සරණයි
ස්තූතියි❤
මම ආසම කෑමක් උණුවෙන් වන්ඩු එක්ක ප්ලේන්ටියක් කියන්නෙ ඉතිං අමුතුම ෆීලින් එකක් ❤️❤️❤️😋😋😋
ඒකනේ රස දන්න අය තමා මේ..ස්තූතියි සහයෝගයට ❤❤
ඒකනම් ඇත්ත
බේකින් සොඩා ....බේකින් පවුඩර් දෙකම .....මන් හොයපු වන්ඩු රෙසපිය් හොදින් පැහැදිලි කලා ....තෙරුවන් සරනයි 🎉🎉
බොහොම ස්තූතියි❤❤තෙරුවන් සරණයි
වන්ඩු කාලා තිබුනට හදන විදිය අද තමයි දැනගත්තේ.ඉතිං ගොඩක් ස්තූතියි අක්කා ඔයාට❤😋🥗💐
Thank you too❤❤❤
Ithamath ikmanata wadathRasawath leasa saada gannaPuluwan w andu Thank you so muchMamath Hadanawa ❤
ස්තූතියි ඔයා මට දුන් සහයෝගයට ❤❤
wow bandi .ගොඩාක් රස පාටයි...දැක්කාම ආස හිතෙනවා .නියමෙට අවිල්ලා තියනවා 🎉❤
රස ඇති ඔයාගේ වන්ඩු කේක්. මම හදලා බලන්නම් නංගි 👍
Thank you ❤❤❤
ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් අනිවාර්යයෙන් මමත් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤
Thank you so much ❤❤
❤❤
ඇත්තමයි රසට ඇති අනිවාර්යයෙන්ම හදනවා පුතේ බුදුසරණයි ඔයාට විදුරු කප් වලත් පුලුවන් වෙයිද ❤❤
@@ShamaliFonseka-s4oවීදුරුව ස්ටීම් කරද්දී පුපුරන් නැත්නම් පුලුවන්❤❤
වාසනාවන්ත සුබම සුබ දවසක් වෙිවා ❤❤
obatath subha dawasak wewa. 😊
Akanm hadala balann oni, harima rasa kamak thamai, oya kiyala dunna vidiha pahasui ❤️❤️🥰
Thanks ❤
Apita kiyala denna eka godaak hodai buduaraaì❤❤❤
ස්තූතියි යාලුවා.මට දුන්න සහයෝගයට ❤❤
නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ගොඩක්ම ආස කෑමක් 😊😊
ෂෝක් පැහැදිලි කලාට ස්තුතියි.
Adu padu nethi lassanata heduwa. Voice ekath lassanai.
Thank you so much 💓 💗 💛
Harima soft 👌Superb & yummy😋
Thank you so much
ඇත්තටම ඔයා දාන වීඩියෝ වලට...බඩගිනි හැදෙනව 😂❤❤❤❤Thank for sharing my friend Good job
ස්තූතියි❤❤❤
ඔයාට සුභ පතනවා 🎉🎉🎉🎉
හරිම රසවත් වන්ඩු රෙසිපියක්❤❤
I love your muffin ❤❤❤. I would eat all of them 😂
Thank you so much 💓 💗
ගොඩක් රසවත් රෙසපියක් සුපිරිම සුපිරියි වන්ඩු ❤
ස්තූතියි අයියේ❤❤
Woooow හරිම ලේසියි ❤
සුපර් ❤️❤️
Woooooow සුපිරි ❤❤❤❤❤❤❤
කටට කේලත් උනනවා ලංකාවට අවම හදලා දේනවා ගේදර කටිටීයට ස්තුතියි
Thanks
Breking powdar breking soda අතර වෙනස මොකක්ද
Baking powder කේක් බදන්න ගන්න ඒවා.Baking soda ආප්ප හදන්න ගන්නේ ආප්ප සෝඩා කියන්නේ අන්න ඒවට
Wow lovely ❤❤
Thanks 🤗
nice recipie like done stay connected 😋❤👌👍
Thanks and sure
හදන්න දන්නේ නැහැ. අවාම කලා යන්න එන්නම් ❤
එන්න එන්න කවුද මේ කියල කිව්වනම් තමා වටින්නේස්තූතියි❤❤
@@Bandiyata_Badaginida hahaha piumi ( school friend)
சிறப்பு வேகவைத்த கடற்பாசி கேக், மதியம் ஒரு கிளாஸ் காபி மற்றும் பாலுடன் சுவையானது 👍❤️
Thank you so much ❤
N
SUPER THANKS 🙏
Obathumiyata isthuthi බුදු සරණයි
ස්තූතියි ඔබට.❤බුදුසරණයි🙏
🙏🙏🙏
Duwa oyata subagaman 🌹❤️
ගොඩාක්ම ස්තූතිවන්ත වනවා.තෙරූවන් සරණයි🙏🙏
Like+1❤❤Love muffin 😊❤😊❤😊
Thank you 😋
Thank you sister ❤❤❤
You are welcome 😊
පිපෙන්න තියන්නෙ නැතිද..❤❤..
නෑ ආප්ප සෝඩා එහෙම නැත්නම් බේකින් සෝඩා දාන නිසා පිපෙන්න තියන්නෑ❤❤
රසම කෑමක් තමයි ❤
Thanks ❤❤❤❤
බොහොම ස්තුතියි ජෙසු පිහිටයි
ස්තූතියි ඔයාට🥰🥰 ජේසු පිහිටයි සතුටින්ම ඉන්න 🥰🥰
බුදුසරණයි ,බුදුසරණයි
බුදුසරණයි යි 🙏ස්තූතියි❤❤
මාත් ආසම කෑමක් 😊
Thanks manika ❤
රස පාටයි
නියමයි ❤️🌸🌺👍
Nyumy lezat bangt like400 salam sukses selalu ya saudaraku
Nice sweet recipe idea
Thanks a lot
Godak thanks òbata Sukriya dairìya ĺebewa
Mama Asama kamak.👍👍😄😄😃
ස්තුතියි ඔයාට ❤
ඔයාටත් ස්තූතියි❤❤
Thank you very much.
You are welcome!
මේ පොල් කේක් මිශ්‍රණය වගේ.අපි වන්ඩූ හදනකොට පොල් මිටි කිරිවලින් යීස්ට් දාලා ඒදලා තියලා සීනිකැරමල් දියරයක් කළවම් කර කැන්දකොලේ දාලා නෙ.😅
thanks ❤️
appa soda witharak dala hadanna barida
පුලුවන්..ස්තූතියි❤❤
ඉස්ට් දැම්මොත් අවුල්ද
ඊස්ට් දැම්මොත් විනාඩි 20ක් වත් පිපෙන්න තියන්න ඕනා
පොල් දාන්නේ නැතුව හදන්න පුළුවන්ද
ඔව් පුලුවන්..පොල් නොදා හදල බලන්නකෝ.මම පොල් නොදා හදන රෙසිපියක් ලඟදීම දාන්නම්❤❤
@@Bandiyata_Badaginida බොහොම ස්තුති
මිශ්‍රණය පිපෙන්න තියන්නෙ නැද්ද
නෑ පිපෙන්න තියන්න ඕන නෑ🥰
@@Bandiyata_Badaginida හරි
Baking powder witharak dammama madida
Baking soda onimai❤❤❤
Mamath hadanawa
ආප්ප සෝඩා වලින් බැරිද
පුලුවන් ස්තූතියි
බේකින් soda කනවද
ඔව් ආප්පසෝඩා කියන්නේ ඒවට
හදල බලල comment කරන්නම් 🎉
අනිවාර්යයෙන්ම දාන්න ❤❤
ටිකක් හයියයි වගේ නේද ? ඒකනෙ කඩල පෙන්නුවෙ නැත්තෙ.
අනේ නෑ හරිම සොෆ්ට්.කැඩුවෙ නැත්තේ මේක අමුත්තන්ට හදපු එකක් නිසා
ඉස්ටි දාන්න බැරිද ?මට කොමන්කරන්න ස්තුතියි !
පුලුවන් ඊස්ට් දැම්මොත් විනාඩි 15 ක් 20ක් පිපෙන්න තියන්න ඕන.ඊට පස්සේ හදන්න ❤❤
Good luck ❤❤
🎉thenkyou🎉🎉🎉🎉🎉
Thank you too ❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊
Wow ඒක ගොඩක් රස පාටයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ජේසු පිහිටයි මැණික ස්තූතියි❤
බොහොම ස්තුතියි ❤
ස්තූතියි ඔයාටත්❤
💯
මෙිකප් එක ප්ලාස්ටික්ද❤
?නෑ ඇල්මිනියම්ස්තූතියි❤
දුව ඔය කප් ගන්න තියෙන්නේ කොහේද?
Darun recipe
හොදට පැහැදිලි කලා.ස්තුතියි
ස්තූතියි
රසම රසයි
Ape ammath asai❤
සස්තූතියි ❤❤
👍
Welcome
Mama nam asa sudu pata
මම හදල ආයෙ කමෙන්ට් එක ක් දාන්න ම් ❤
අනිවාර්යයෙන්ම කියන්න ස්තූතියි❤❤
මේ කප් වලට තෙල් මොකුත් ගාන්නේ නැද්ද?කරුණාකර දන්වන්න ස්තුතිය ❤😊
තෙල් හරි මාගරින් හරි පොඩ්ඩක් ගාන්න..ස්තූතියි ඔබට
❤❤❤
Sweet
Chanal akata danna namak tibunea nadda.
Me name eka awlda...Hithuna dammaThanks 😊 ❤❤❤
Oya tamil ned?
නෑ සිංහලස්තූතිය❤❤
පාන්පිට් එකතු කරන්න ඕන් නැද්ද
Nee me kramet oninee❤❤
1
Mar hadanna on
ස්තුතියි බොහෝම
ස්තූතියි ඔයාටත්❤❤
Man අකැමැති කැමක් eth rasa patai
Rasa patai
Thanks ❤❤
මේක මම හැදුවා හරිගියේ නෑ😢 මැද තැම්බෙන්නෙ නෑ
ටික වෙලාවක් තියන්න.එතකොට හරි ඉක්මනට ගත්තොතී අමු වෙනවා
බෙකීම් පවුඩර් විතරක් දාන්න බැරිද මෙ රට ආප්ප සෝඩා ගෙන්නෑ
එහෙනම් ඊස්ට් තේහැදි භාගයක් දාලා විපමනාඩි 20ක් විතර පිපෙන්න තියලා භදන්නස්තූතියි❤❤
122
..... 😅😅😅😂🎉🎉
පිපෙන්න තියන්න ඕන නැතිද???
නෑ පිපෙන්න තියන්න ඕන නෑ
ඇයි තෙල් ගෑවෙ දැක්කෙ නැද්ද
ඒකනේ..ස්තූතියි ඔයාට❤❤❤
Mamath haduwa
ඇත්තටම හරිම රසවත් වන්ඩු. මේ වන්ඩු විවිධ ප්‍රදේශවල නොයෙක් ආකාරයෙන් හදනවා. ඒ නිසාම මෙහිදී විශේෂත්වයක් ලෙස පොල් වතුර එක් කිරීම සඳහන් කරන්න පුලුවන්. එයින් වෙනස්වන රසය වඩා හොඳින් දැක ගැනීමට නං හදලම බලන්න වෙනවා. අනෙකුත් කරුණු සමග බලද්දී මෙය ඉතාම නිවැරදිව හැදූ වන්ඩුවක් යැයි කිව හැකියි. ඉතාම අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකි මෙවැනි කැවිලි වර්ග අපේ පැරැන්නන් නිතර හදාගත්තා. ඔවුන්ගෙන් පැවත එන මේ වන්ඩු නිවසට එන අමුත්තන් සඳහාත් ඉතාම සුදුසු රසවත් කෑමක්. ඔයාගෙ රෙසිපි අතර මෙවැනි සිංහල කැවිලි වර්ග ඉදිරිපත් කිරීම හුඟක් වටිනවා. ස්තුතියි ඔයාට මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. කුමක් හෝ වෙනසක් දකින්නට ලැබෙන දුවගෙ රෙසිපි තුලින් ඉගෙන ගතයුතු බොහෝ දේ තිබීම ලොකු විශේෂත්වයක්. මේ අපූරු හැකියාවන් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුන්දර සන්ධ්‍යාවක් ඔයාට. 🙏🌹🌹🌹❤️❤️❤️❤️💐👍
ගොඩාක් ස්තූතියි අම්මේ මට දෙන සහයෝගයට සහ ශක්තියට..මට තව තවත් ඉදිරියට යන්න ඔබෙන් ලැබෙන නිහතමානී අදහස් මට මහා ශක්තියක්..තෙරුවන් සරණින් නීරෝගී සුව මෙන්ම හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා.තෙරුවන් සරණයි🙏🙏
ජයවේවා දුවේ. ස්තුතියි දුවට ❤❤❤❤@@Bandiyata_Badaginida
Lllllll
Hal piti idiappa piti onimada pan piti barida
Ttttttttttttttttttttttttttttttt55t5by by
ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට
ස්තූතියි❤❤
Very good..super..thank u..😊😊❤❤🎉🎉
Thank you too
මම ඔයාගෙ වීඩියෝ එක බැලුවා හරිම අගෙයි හරිම වටිනවා.මමත් ඔය ව්දිහට වන්ඩු හදනවා.දැක්කම කන්න ආසයි.ස්තූතියි ඔබට .
Thanks 😊
නියමයි ගොඩක් රසය වගේ පේනවා ඔයා පැහැදිලිව කියලා දෙනවා හදාගන්න විදිය ගොඩක් ස්තුතියි🎉🎉❤❤
Thank you so much manika❤❤
Wow😊පැහැදිලිව කියලා දුන්නා.හරිම ලස්සනට තියෙනවා .රස පාටයි ❤❤❤❤
Thanks manika ❤❤
ඉක්මනින් හදන්න පුලුවන් වන්ඩු recipe එකක් හොය හොය හිටියේ .Thanks ඔයාට .❤❤
ඔයාටත් ස්තූතියි❤
බොහොම ස්තුතියි ඔයා මේ කරන දැනුවත් කිරීමට බුදු සරණයි
ස්තූතියි❤
මම ආසම කෑමක් උණුවෙන් වන්ඩු එක්ක ප්ලේන්ටියක් කියන්නෙ ඉතිං අමුතුම ෆීලින් එකක් ❤️❤️❤️😋😋😋
ඒකනේ රස දන්න අය තමා මේ..ස්තූතියි සහයෝගයට ❤❤
ඒකනම් ඇත්ත
බේකින් සොඩා ....බේකින් පවුඩර් දෙකම .....
මන් හොයපු වන්ඩු රෙසපිය්
හොදින් පැහැදිලි කලා ....
තෙරුවන් සරනයි 🎉🎉
බොහොම ස්තූතියි❤❤
තෙරුවන් සරණයි
වන්ඩු කාලා තිබුනට හදන විදිය අද තමයි දැනගත්තේ.ඉතිං ගොඩක් ස්තූතියි අක්කා ඔයාට❤😋🥗💐
Thank you too❤❤❤
Ithamath ikmanata wadath
Rasawath leasa saada ganna
Puluwan w andu
Thank you so much
Mamath Hadanawa ❤
ස්තූතියි ඔයා මට දුන් සහයෝගයට ❤❤
wow bandi .ගොඩාක් රස පාටයි...දැක්කාම ආස හිතෙනවා .නියමෙට අවිල්ලා තියනවා 🎉❤
Thanks manika ❤❤
රස ඇති ඔයාගේ වන්ඩු කේක්. මම හදලා බලන්නම් නංගි 👍
Thank you ❤❤❤
ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් අනිවාර්යයෙන් මමත් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤
Thank you so much ❤❤
❤❤
ඇත්තමයි රසට ඇති අනිවාර්යයෙන්ම හදනවා පුතේ බුදුසරණයි ඔයාට විදුරු කප් වලත් පුලුවන් වෙයිද ❤❤
@@ShamaliFonseka-s4oවීදුරුව ස්ටීම් කරද්දී පුපුරන් නැත්නම් පුලුවන්❤❤
වාසනාවන්ත සුබම සුබ දවසක් වෙිවා ❤❤
obatath subha dawasak wewa. 😊
Akanm hadala balann oni, harima rasa kamak thamai, oya kiyala dunna vidiha pahasui ❤️❤️🥰
Thanks ❤
Apita kiyala denna eka godaak hodai buduaraaì❤❤❤
ස්තූතියි යාලුවා.මට දුන්න සහයෝගයට ❤❤
නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ගොඩක්ම ආස කෑමක් 😊😊
Thank you so much ❤❤
ෂෝක් පැහැදිලි කලාට ස්තුතියි.
ස්තූතියි❤❤
Adu padu nethi lassanata heduwa. Voice ekath lassanai.
Thank you so much 💓 💗 💛
Harima soft 👌
Superb & yummy😋
Thank you so much
ඇත්තටම ඔයා දාන වීඩියෝ වලට...
බඩගිනි හැදෙනව 😂❤❤❤❤
Thank for sharing my friend Good job
ස්තූතියි❤❤❤
ඔයාට සුභ පතනවා 🎉🎉🎉🎉
Thanks 😊
හරිම රසවත් වන්ඩු රෙසිපියක්❤❤
Thanks ❤
I love your muffin ❤❤❤. I would eat all of them 😂
Thank you so much 💓 💗
ගොඩක් රසවත් රෙසපියක් සුපිරිම සුපිරියි වන්ඩු ❤
ස්තූතියි අයියේ❤❤
Woooow හරිම ලේසියි ❤
ස්තූතියි❤❤
සුපර් ❤️❤️
Woooooow සුපිරි ❤❤❤❤❤❤❤
Thanks 😊
කටට කේලත් උනනවා ලංකාවට අවම හදලා දේනවා ගේදර කටිටීයට ස්තුතියි
Thanks
Breking powdar breking soda අතර වෙනස මොකක්ද
Baking powder කේක් බදන්න ගන්න ඒවා.Baking soda ආප්ප හදන්න ගන්නේ ආප්ප සෝඩා කියන්නේ අන්න ඒවට
Wow lovely ❤❤
Thanks 🤗
nice recipie like done stay connected 😋❤👌👍
Thanks and sure
හදන්න දන්නේ නැහැ. අවාම කලා යන්න එන්නම් ❤
එන්න එන්න කවුද මේ කියල කිව්වනම් තමා වටින්නේ
ස්තූතියි❤❤
@@Bandiyata_Badaginida hahaha piumi ( school friend)
சிறப்பு வேகவைத்த கடற்பாசி கேக், மதியம் ஒரு கிளாஸ் காபி மற்றும் பாலுடன் சுவையானது 👍❤️
Thank you so much ❤
N
SUPER THANKS 🙏
Thanks ❤
Obathumiyata isthuthi බුදු සරණයි
ස්තූතියි ඔබට.❤බුදුසරණයි🙏
🙏🙏🙏
Duwa oyata subagaman 🌹❤️
ගොඩාක්ම ස්තූතිවන්ත වනවා.තෙරූවන් සරණයි🙏🙏
Like+1❤❤Love muffin 😊❤😊❤😊
Thank you 😋
Thank you sister ❤❤❤
You are welcome 😊
පිපෙන්න තියන්නෙ නැතිද..❤❤..
නෑ ආප්ප සෝඩා එහෙම නැත්නම් බේකින් සෝඩා දාන නිසා පිපෙන්න තියන්නෑ❤❤
රසම කෑමක් තමයි ❤
Thanks ❤❤❤❤
බොහොම ස්තුතියි ජෙසු පිහිටයි
ස්තූතියි ඔයාට🥰🥰 ජේසු පිහිටයි සතුටින්ම ඉන්න 🥰🥰
බුදුසරණයි ,බුදුසරණයි
බුදුසරණයි යි 🙏
ස්තූතියි❤❤
මාත් ආසම කෑමක් 😊
Thanks manika ❤
රස පාටයි
ස්තූතියි❤❤
නියමයි ❤️🌸🌺👍
ස්තූතියි❤❤
Nyumy lezat bangt like400 salam sukses selalu ya saudaraku
Thank you so much ❤❤
Nice sweet recipe idea
Thanks a lot
Godak thanks òbata Sukriya dairìya ĺebewa
Mama Asama kamak.👍👍😄😄😃
ස්තූතියි❤
ස්තුතියි ඔයාට ❤
ඔයාටත් ස්තූතියි❤❤
Thank you very much.
You are welcome!
මේ පොල් කේක් මිශ්‍රණය වගේ.අපි වන්ඩූ හදනකොට පොල් මිටි කිරිවලින් යීස්ට් දාලා ඒදලා තියලා සීනිකැරමල් දියරයක් කළවම් කර කැන්දකොලේ දාලා නෙ.😅
thanks ❤️
appa soda witharak dala hadanna barida
පුලුවන්..
ස්තූතියි❤❤
ඉස්ට් දැම්මොත් අවුල්ද
ඊස්ට් දැම්මොත් විනාඩි 20ක් වත් පිපෙන්න තියන්න ඕනා
පොල් දාන්නේ නැතුව හදන්න පුළුවන්ද
ඔව් පුලුවන්..පොල් නොදා හදල බලන්නකෝ.මම පොල් නොදා හදන රෙසිපියක් ලඟදීම දාන්නම්❤❤
@@Bandiyata_Badaginida බොහොම ස්තුති
මිශ්‍රණය පිපෙන්න තියන්නෙ නැද්ද
නෑ පිපෙන්න තියන්න ඕන නෑ🥰
@@Bandiyata_Badaginida හරි
Baking powder witharak dammama madida
Baking soda onimai❤❤❤
Mamath hadanawa
Thanks 😊
ආප්ප සෝඩා වලින් බැරිද
පුලුවන්
ස්තූතියි
බේකින් soda කනවද
ඔව් ආප්පසෝඩා කියන්නේ ඒවට
හදල බලල comment කරන්නම් 🎉
අනිවාර්යයෙන්ම දාන්න ❤❤
ටිකක් හයියයි වගේ නේද ? ඒකනෙ කඩල පෙන්නුවෙ නැත්තෙ.
අනේ නෑ හරිම සොෆ්ට්.කැඩුවෙ නැත්තේ මේක අමුත්තන්ට හදපු එකක් නිසා
ඉස්ටි දාන්න බැරිද ?මට කොමන්කරන්න ස්තුතියි !
පුලුවන් ඊස්ට් දැම්මොත් විනාඩි 15 ක් 20ක් පිපෙන්න තියන්න ඕන.ඊට පස්සේ හදන්න ❤❤
Good luck ❤❤
ස්තූතියි❤
🎉thenkyou🎉🎉🎉🎉🎉
Thank you too ❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊
Wow ඒක ගොඩක් රස පාටයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ජේසු පිහිටයි මැණික ස්තූතියි❤
බොහොම ස්තුතියි ❤
ස්තූතියි ඔයාටත්❤
💯
මෙිකප් එක ප්ලාස්ටික්ද❤
?නෑ ඇල්මිනියම්
ස්තූතියි❤
දුව ඔය කප් ගන්න තියෙන්නේ කොහේද?
Darun recipe
Thank you so much ❤
හොදට පැහැදිලි කලා.ස්තුතියි
ස්තූතියි
රසම රසයි
ස්තූතියි❤❤
Ape ammath asai❤
සස්තූතියි ❤❤
👍
Thanks
Welcome
Mama nam asa sudu pata
ස්තූතියි❤❤
මම හදල ආයෙ කමෙන්ට් එක ක් දාන්න ම් ❤
අනිවාර්යයෙන්ම කියන්න
ස්තූතියි❤❤
මේ කප් වලට තෙල් මොකුත් ගාන්නේ නැද්ද?කරුණාකර දන්වන්න ස්තුතිය ❤😊
තෙල් හරි මාගරින් හරි පොඩ්ඩක් ගාන්න..ස්තූතියි ඔබට
❤❤❤
Sweet
ස්තූතියි❤
Chanal akata danna namak tibunea nadda.
Me name eka awlda...
Hithuna damma
Thanks 😊 ❤❤❤
Oya tamil ned?
නෑ සිංහල
ස්තූතිය❤❤
පාන්පිට් එකතු කරන්න ඕන් නැද්ද
Nee me kramet oninee❤❤
1
Mar hadanna on
Thanks 😊
ස්තුතියි බොහෝම
ස්තූතියි ඔයාටත්❤❤
Man අකැමැති කැමක් eth rasa patai
Thanks manika ❤❤
Rasa patai
Thanks ❤❤
මේක මම හැදුවා හරිගියේ නෑ😢 මැද තැම්බෙන්නෙ නෑ
ටික වෙලාවක් තියන්න.එතකොට හරි ඉක්මනට ගත්තොතී අමු වෙනවා
බෙකීම් පවුඩර් විතරක් දාන්න බැරිද මෙ රට ආප්ප සෝඩා ගෙන්නෑ
එහෙනම් ඊස්ට් තේහැදි භාගයක් දාලා විපමනාඩි 20ක් විතර පිපෙන්න තියලා භදන්න
ස්තූතියි❤❤
122
Thanks 😊
..... 😅😅
😅😂🎉🎉
පිපෙන්න තියන්න ඕන නැතිද???
නෑ පිපෙන්න තියන්න ඕන නෑ
ඇයි තෙල් ගෑවෙ දැක්කෙ නැද්ද
ඒකනේ..ස්තූතියි ඔයාට❤❤❤
Mamath haduwa
Thanks ❤