Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් youtube එකේ ඕන තරම් vedio බලලා තියෙනවා ඒත් මේ චැනෙල් එක බලන්න පටන් ගත්තම හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. ඇත්තටම මේකෙ තියෙන දේවල් කරන්න හරිම ලේසි .ඒ වගේම හරිම productive .හැමදාම බලන් ඉන්නවා මේකෙ වීඩියෝ ඇවිල්ලද කියලා ඒත් මේකෙ වීඩියෝ දාන්නෙ මං හිතන්නෙ සතියකට දවසයි.මං ඊලග වීඩියෝ එක එද්දි කලින් වීඩියෝ එකේ කියලා දෙන දේවල් මගේ life style එකට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරුදු වෙලා එතකොට.අනේ මේ කන්සෙප්ට් මරු .sanu stoic නියමයි .මං ආසම චැනෙල් එක ❤️❤️❤️❤️❤️
Thanks dude❤
මාත් lap එකේ wifi ඉවර උනාම කම්මැලිකමට පාඩම් කරනවා ..සුපිරියි tnx aiya
මම බලපු එක දෙයක් තමයි පශ්නයක් ඔලුවෙ තියන් එද්දි එකට හරියනම විඩියෝ එකක් හැමදාම හිබෙනවෙ නෙ මෙ චැනල් එකට පටිිට adarei❤😇
4:19 මේක ඇත්ත... අපිට එකපාරට හිතුනට ඒ දේ කම්මැලී ටිකක් එපා වෙනව වගේ කියලා ඇත්තටම විනාඩියක් බලාන් හිටියත් ඇති.. අපිට ඒ විනාඩිය ඇතුලත් අද දවසේ වෙච්ච දේවල් , කරන්න හිතාගෙන ඉන්න දේවල් , තව අලුතෙන් කරන්න පුලුවන් දේවල් වගේ ඒවා මතක් වෙනවා...ඒ වගේ ඕන මාතෘකාවක් අල්ලගෙන අපිට විනාඩි 30 , 40 විතර උනත් ඒ දේවල් කල්පනා කරලා ඒ දෙවල් කරන විදිහ , ඒවගෙ ප්‍රතිඵල , සාර්ථක කරගන්න පුලුවන් විදිහ වගේ දේවල් ගැන සම්පූර්ණ සැලැස්මක් හදා ගන්න පුලුවන්...මේ දේ කරලා බලන්න... මම මේ දේ ගොඩක් කල් ඉදලා කරනවා, මම මගේ ගොඩක් වැඩ මේ ක්‍රමෙන් සාර්ථක කරගෙනත් තියෙනවා...❤🎉Nice Video...🤩🧡
අඩෙ මෙක නං සිරාවටම වැඩ කරන්න වැඩක් නැතිවෙනකොට මතා පාඩම් කෙරුනෙ ලොකු උදව්වක් අයියෙ ඔයා කරෙ ❤
ඇත්තටම මේක මරු මාත් 4න් එකේ Data ඉවර උනාම වෙන කරන්න දෙයක් නැති නිසා කම්මැලිකමට පාඩම් කරනවා ඒක ඇත්තටම වටිනවා😊❤
මේක ගොඩක් වටිනවා අපි වගේ ඉගෙන ගන්න ලමයින්ට ගොඩක් ස්තුතියි ....😊😊
මම අහල තියෙනවා නව නිර්මාණ බිහි වෙන්නෙත් කම්මැලියො ඒක කරන්න ලේසි ක්‍රමයක් හොයන නිසා කියල..
හිස් බිත්තිය දිහා බලාන් ඉන්න එක වගේ වැඩක් තියනවා. හුලඟට හෙලවෙන ගස් , කොල දිහා බලාන් ඉන්න එක භාවනා ක්‍රමයක් කියලා අහලා තියනවා. උදේ වරුවක කරනවනම් හොදයි. 😀
ඈ අනේ... අහම්බෙන් ඔයාගේ වීඩියෝ ආවේ... ඒකට ඇබ්බැහි උනා නේ... වීඩියෝ සෙට් එකක්ම බැලුවා මේක බැලුවට පස්සේ.. සුපිරි ඈ.... කියන්න වචන නෑ... පට්ට❤
Aththa addict wenawa 👍
ඇදයි පෝන් එකයි කියන්නේ සාපයක්..කවුරුහරි එකෙක් ඇගෙන් එලියට ඇවිලලා මගේ කනට ගහන්න ඉන්නවා නම් මම ඇදට හරි පෝන් එකට යනකෝට😢
සහෝදරයා අරමුණක් නැති කෙනෙක්ට ජිවිතෙට අරමුණක් ඇතිකරගන්න ක්‍රමයක් දෙන්නකො විඩියො එකකින්
Matath oni sago
Matath one shakthimath aramunak hadaa ganna , ehema kramayak genna apita .
Matath onii ❤
@@mrdeskcoop brooo තාම ඔයා වැටිලා නෑ.රට යන්න විදිහක් හරි try කරන්න.Korean , English language improve කරගන්න...ආයෙ A/L 2nd shy කරන්න බලන්න
මටත් දැනගන්න ඕන
පොඩි වෙලාව ඇතුලෙ ගන්න දෙව්වල් ගොඩය් දිගටම🔥ඕන..මට හිතුන පොඩි පොත්ක් අරන් මෙ විඩියො වල විස්තර එකින් එක පොතක ලියල තියා ගන්න එච්චරට වටිනවා
මාත් මෙ පාඩම් කර කර ඉදල කම්මැලි නිසා ෆෝන් එක ගත්තේ 😢 මොනා උනත් මාර වටින විඩියො එකක් දිගටම කරන් යන්න අයියේ...👍
Creativity skills හොදටම වැඩකරන්නේ ටොයිලට් එකේ ඉන්න ටිකේ😂
හරියට හරි....
ඒක ඇත්ත...❤️❤️❤️
ඒත් නෑ බං. ඒකට යද්දිත් මේ ලබ්බ උස්සන් යන්න පුරුදු වෙලා 😢😅
100% Aththa
@@dumindaalexander8033 epa epa eeka tiyala yamn..
කම්මැලි හිනදා නිදාගන්න හිතුනම 😢
කම්මැලි මිනිස්සු වැඩ පහසු කරගන්න අලුත් දේවල් හොයා ගන්නවා
Bro කියන්න වචන නෑ පට්ට වීඩියෝ එක ඇ ❤
අයියේ . මගේ ජීවිතේ හොදම චැනල් එක් මොකක්ද කියලා ඇහුවොත් මන් කියන්නේ ඔයා . Good luck 🎉🎉🎉
ඔව් ඒක ඇත්ත... මටත් එක දවසක් ඔහොම උනා... කරන්ට් එක ගිහින්... මං එදා මුලු දවසෙම පාඩම් කරා... මට එදා තේරුනා මගේ පෝන් එක නිසා තමා මට පාඩම් කරන්න බැරි කියලා... 😊
Good Job Elder brother, ❤
ගොඩක් ස්තූතියි.වටින වීඩියෝ එකක් දිගටම videos කරන්න.♥️💪
සුපිරි වැඩක් වැඩෙ දිගටම කරන්න 🥰
ගොඩක් වටින විඩියො දානවා එ දෙවල් ගෝඩාක් වටිනවා අපි වගෙ ඉගෙන ගන්න අයට ස්තුතියි ❤❤❤❤😊😊 ඉස්සරහටත් මේ විදිහෙ වැදගත් විඩියො දාන්න 🙂😉
ඇත්තම ❤❤❤ ද
Ithin bro හැමදාම vage adath patta 100k gahanna පුළුවන් bro ikkmanata gammak thama 💖👍👏
ඒ Concept එක සුපිරියි හිතට වැදුනා ඒක❤️
Mn subscription list eke vadagath deyak thibboth eke screen shot ekak aran status danava vadiyemath motivation vage eva..ethakota godakma ganne posts.. ehema ganiddi oyage channel eka pena vidihata screenshot eka gahanne hithalamayi.. mn hithanne mn kamathiy me channel eka mita vada famous venavata.. mokada me tharan supiriyk thavath na sinhala motivation channel vala.. THANK YOU SANU
අයියෙ ඔයා නම් පට්ටයි. අනේ පාඩම් කරපුවා අමතක වෙනවට වීඩියෝ එකක් කරන්නකෝ. Plz
කාලෙත් එක්ක පාඩම් කරපුවා අමතක වෙන එක සාමාන්‍ය දෙයක් එ්වා නැවත නැවත බලන්න,ප්‍රශ්න කරන්න,පේපර් කරන්න
අපි හැමෝම කාමරයක් ඇතුලේ ඉන්නේ එලියේ ඉන්නවනම් අපිට ඕන තරම් ඉඩම් ,ආහාර ,තියෙන්ඩ ඕනේ,සීමිත සම්පත් උපරිමප්‍රයෝජනය කරන්ඩ උනේ ඒනිසා තමයි
සුපිරි වීඩියෝ එක කියපු දේවල් නම් ගොඩක් වටිනව වගේව ඇත්ත❤️
What fantastic information, dude. Keep it up.🧠
Productive video 🖤
බොහොම ස්තුතියි සහෝදරය
මේ වීඩියෝ එක පට්ට...💛😚
After long time I subscribed a channel! Yeah it's you'r channel bro. Because you'r videos touched my heart. Anyway good luck bro, keet it up! ❤
Thanks dude🙂❤
ayye oyage channael eka balanna gaththama mama godak wenas una. video ekak danakan balan inne. adarey ayye 😍😘
ඔබනම් මාරයී සහෝදරයා ❤
සිරාම කතාවක් 🤙😌💪
පට්ට වටිනවා ❤
Video tika maru bn , digatama dapan 🔥
ඇත්ත බන්. මගෙත් 4න් එක ඩ්ස්ප්ලේ එක ගිහින් ඒක දාන්න සොප් එකට 4න් එක දීලාගන්න ට්ක දවසක් ගියා ඉතින් ගෙදර නිකම් ඉන්න එක කම්මැලි හින්දම මම කවදාවත් පොත් එක දිගට කියවලා නැ එදා පොත් ට්කක් අරන් කෑම වතුරත් නැතුව කියවන් කියවන් ගියා බන් මටම පස්සේ හිතුනා මන් මද මේ කියලා ඉතින් ඔය දේ අත්ව්න්ද කෙනෙක් හැටියට මේක ඇත්ත ඒක ආයේ මතක් කරලා දුන්නට ටෑන්ස් බන්😊
True bn .math ehemay.😂
good n simple explanation thanks for making us knowladgable
මාරම වටිනවා❤
Congratulations 20K 😍❤
Woww its amazing . Thank you aiye 🌟
My favorite you tube channel❤
ඔයානම් ෆ්ට් ❤️
yes bro....good idea
Keep up the good quality content bro❤️
Adath niyami kollo 😊❤️
1st comment ❤
❤️❤️❤️ nice brother good work
නියම වීඩියෝ එකක් ❤️🔥
සුපිරි
adoo eka mara video ekak bnsupiriyak ooyy
Daily routine ek hada gannnwa nm okkkoma wisadenwa. අභිධර්මය. පුළුවන්. න්ම් කියවන්න ❤❤
Patta video ekanam supiri
ahamben dakke 😍 Lot of worth😍
ඇත්තක්❤
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාට 😊❤
Mama kochchara hewwath godak Aya boru wata kayiya gahanawa witharai .habai oya kiyanna apu de ekenma kiyanawa .super.All the best ❤
Aththamai kiyanna wachana na godak hithata danuna❤
Useful video ❤❤❤
Keep it up ❤
❤ බොහොම ස්තූතියි
Thank you so much! 💖🌼
Thankyou very much brother පින්
2024 hodata wada karanawa kiyala hithagaththata me kammali kama nisa nokara aul wela hamademaa. Thank you video ekata❤️🌷
Thank you so much ❤️
Attractive Voice bro ❤I think you are at 18-25 age .Good job 💚keep it up.
🙂❤
Thank you අයියේ ඔයාට❤
සුපිරි👍
Very useful buddy❤
Wede nm aththa bro therum giye,therune ada thamai thanz .
3:35😅❤
ඕනවට වඩා නින්ද යන එක ගැනත් කියන්නකෝ
Me wage video denawata oyata godak thanks....
Ado supiriyak kollo
නියමයි❤
NICE IDEA
Adehhhh Ela. Thanks bro.!
Thank you mata awashya mama hoyapu widiye adahas oya gawa thiyenne😊
Niyama,i watinawa jiwithyta. Thanks ❤
❤️🌼Niyamai bn 💗
Supuri video ekah bro❤😊
Superb ❤
Great video ❤
Oka aththak 🔥💯
වීඩියෝ එක මරු
Ub t adreyi hutto ❤️
Machan puluvanm Andrew hubermange morning routine eka explain karannako
o/l liyana set eka ko 😅💖
Thank you❤
Super
මරු ඈ😂
Thank you ..!!🙌
Wow❤❤❤
මටත් ඕකම උනා..
Thank uu Ayye!! 💜️
මන් youtube එකේ ඕන තරම් vedio බලලා තියෙනවා ඒත් මේ චැනෙල් එක බලන්න පටන් ගත්තම හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. ඇත්තටම මේකෙ තියෙන දේවල් කරන්න හරිම ලේසි .ඒ වගේම හරිම productive .හැමදාම බලන් ඉන්නවා මේකෙ වීඩියෝ ඇවිල්ලද කියලා ඒත් මේකෙ වීඩියෝ දාන්නෙ මං හිතන්නෙ සතියකට දවසයි.මං ඊලග වීඩියෝ එක එද්දි කලින් වීඩියෝ එකේ කියලා දෙන දේවල් මගේ life style එකට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරුදු වෙලා එතකොට.අනේ මේ කන්සෙප්ට් මරු .sanu stoic නියමයි .මං ආසම චැනෙල් එක ❤️❤️❤️❤️❤️
Thanks dude❤
මාත් lap එකේ wifi ඉවර උනාම කම්මැලිකමට පාඩම් කරනවා ..සුපිරියි tnx aiya
මම බලපු එක දෙයක් තමයි පශ්නයක් ඔලුවෙ තියන් එද්දි එකට හරියනම විඩියෝ එකක් හැමදාම හිබෙනවෙ නෙ මෙ චැනල් එකට පටිිට adarei❤😇
4:19 මේක ඇත්ත... අපිට එකපාරට හිතුනට ඒ දේ කම්මැලී ටිකක් එපා වෙනව වගේ කියලා ඇත්තටම විනාඩියක් බලාන් හිටියත් ඇති.. අපිට ඒ විනාඩිය ඇතුලත් අද දවසේ වෙච්ච දේවල් , කරන්න හිතාගෙන ඉන්න දේවල් , තව අලුතෙන් කරන්න පුලුවන් දේවල් වගේ ඒවා මතක් වෙනවා...ඒ වගේ ඕන මාතෘකාවක් අල්ලගෙන අපිට විනාඩි 30 , 40 විතර උනත් ඒ දේවල් කල්පනා කරලා ඒ දෙවල් කරන විදිහ , ඒවගෙ ප්‍රතිඵල , සාර්ථක කරගන්න පුලුවන් විදිහ වගේ දේවල් ගැන සම්පූර්ණ සැලැස්මක් හදා ගන්න පුලුවන්...
මේ දේ කරලා බලන්න... මම මේ දේ ගොඩක් කල් ඉදලා කරනවා, මම මගේ ගොඩක් වැඩ මේ ක්‍රමෙන් සාර්ථක කරගෙනත් තියෙනවා...❤🎉
Nice Video...🤩🧡
අඩෙ මෙක නං සිරාවටම වැඩ කරන්න වැඩක් නැතිවෙනකොට මතා පාඩම් කෙරුනෙ ලොකු උදව්වක් අයියෙ ඔයා කරෙ ❤
ඇත්තටම මේක මරු මාත් 4න් එකේ Data ඉවර උනාම වෙන කරන්න දෙයක් නැති නිසා කම්මැලිකමට පාඩම් කරනවා ඒක ඇත්තටම වටිනවා😊❤
මේක ගොඩක් වටිනවා අපි වගේ ඉගෙන ගන්න ලමයින්ට ගොඩක් ස්තුතියි ....😊😊
මම අහල තියෙනවා නව නිර්මාණ බිහි වෙන්නෙත් කම්මැලියො ඒක කරන්න ලේසි ක්‍රමයක් හොයන නිසා කියල..
හිස් බිත්තිය දිහා බලාන් ඉන්න එක වගේ වැඩක් තියනවා. හුලඟට හෙලවෙන ගස් , කොල දිහා බලාන් ඉන්න එක භාවනා ක්‍රමයක් කියලා අහලා තියනවා. උදේ වරුවක කරනවනම් හොදයි. 😀
ඈ අනේ... අහම්බෙන් ඔයාගේ වීඩියෝ ආවේ... ඒකට ඇබ්බැහි උනා නේ... වීඩියෝ සෙට් එකක්ම බැලුවා මේක බැලුවට පස්සේ.. සුපිරි ඈ.... කියන්න වචන නෑ... පට්ට❤
Aththa addict wenawa 👍
ඇදයි පෝන් එකයි කියන්නේ සාපයක්..කවුරුහරි එකෙක් ඇගෙන් එලියට ඇවිලලා මගේ කනට ගහන්න ඉන්නවා නම් මම ඇදට හරි පෝන් එකට යනකෝට😢
සහෝදරයා අරමුණක් නැති කෙනෙක්ට ජිවිතෙට අරමුණක් ඇතිකරගන්න ක්‍රමයක් දෙන්නකො විඩියො එකකින්
Matath oni sago
Matath one shakthimath aramunak hadaa ganna , ehema kramayak genna apita .
Matath onii ❤
@@mrdeskcoop brooo තාම ඔයා වැටිලා නෑ.රට යන්න විදිහක් හරි try කරන්න.Korean , English language improve කරගන්න...ආයෙ A/L 2nd shy කරන්න බලන්න
මටත් දැනගන්න ඕන
පොඩි වෙලාව ඇතුලෙ ගන්න දෙව්වල් ගොඩය් දිගටම🔥ඕන..
මට හිතුන පොඩි පොත්ක් අරන් මෙ විඩියො වල විස්තර එකින් එක පොතක ලියල තියා ගන්න එච්චරට වටිනවා
මාත් මෙ පාඩම් කර කර ඉදල කම්මැලි නිසා ෆෝන් එක ගත්තේ 😢 මොනා උනත් මාර වටින විඩියො එකක් දිගටම කරන් යන්න අයියේ...👍
Creativity skills හොදටම වැඩකරන්නේ ටොයිලට් එකේ ඉන්න ටිකේ😂
හරියට හරි....
ඒක ඇත්ත...❤️❤️❤️
ඒත් නෑ බං. ඒකට යද්දිත් මේ ලබ්බ උස්සන් යන්න පුරුදු වෙලා 😢😅
100% Aththa
@@dumindaalexander8033 epa epa eeka tiyala yamn..
කම්මැලි හිනදා නිදාගන්න හිතුනම 😢
කම්මැලි මිනිස්සු වැඩ පහසු කරගන්න අලුත් දේවල් හොයා ගන්නවා
Bro කියන්න වචන නෑ පට්ට වීඩියෝ එක ඇ ❤
අයියේ . මගේ ජීවිතේ හොදම චැනල් එක් මොකක්ද කියලා ඇහුවොත් මන් කියන්නේ ඔයා . Good luck 🎉🎉🎉
ඔව් ඒක ඇත්ත... මටත් එක දවසක් ඔහොම උනා... කරන්ට් එක ගිහින්... මං එදා මුලු දවසෙම පාඩම් කරා... මට එදා තේරුනා මගේ පෝන් එක නිසා තමා මට පාඩම් කරන්න බැරි කියලා... 😊
Good Job Elder brother, ❤
ගොඩක් ස්තූතියි.වටින වීඩියෝ එකක් දිගටම videos කරන්න.♥️💪
සුපිරි වැඩක් වැඩෙ දිගටම කරන්න 🥰
ගොඩක් වටින විඩියො දානවා එ දෙවල් ගෝඩාක් වටිනවා අපි වගෙ ඉගෙන ගන්න අයට ස්තුතියි ❤❤❤❤😊😊 ඉස්සරහටත් මේ විදිහෙ වැදගත් විඩියො දාන්න 🙂😉
ඇත්තම ❤❤❤ ද
Ithin bro හැමදාම vage adath patta 100k gahanna පුළුවන් bro ikkmanata gammak thama 💖👍👏
ඒ Concept එක සුපිරියි හිතට වැදුනා ඒක❤️
Mn subscription list eke vadagath deyak thibboth eke screen shot ekak aran status danava vadiyemath motivation vage eva..
ethakota godakma ganne posts.. ehema ganiddi oyage channel eka pena vidihata screenshot eka gahanne hithalamayi..
mn hithanne mn kamathiy me channel eka mita vada famous venavata.. mokada me tharan supiriyk thavath na sinhala motivation channel vala..
THANK YOU SANU
අයියෙ ඔයා නම් පට්ටයි. අනේ පාඩම් කරපුවා අමතක වෙනවට වීඩියෝ එකක් කරන්නකෝ. Plz
කාලෙත් එක්ක පාඩම් කරපුවා අමතක වෙන එක සාමාන්‍ය දෙයක් එ්වා නැවත නැවත බලන්න,ප්‍රශ්න කරන්න,පේපර් කරන්න
අපි හැමෝම කාමරයක් ඇතුලේ ඉන්නේ එලියේ ඉන්නවනම් අපිට ඕන තරම් ඉඩම් ,ආහාර ,තියෙන්ඩ ඕනේ,සීමිත සම්පත් උපරිමප්‍රයෝජනය කරන්ඩ උනේ ඒනිසා තමයි
සුපිරි වීඩියෝ එක කියපු දේවල් නම් ගොඩක් වටිනව වගේව ඇත්ත❤️
What fantastic information, dude. Keep it up.🧠
Productive video 🖤
බොහොම ස්තුතියි සහෝදරය
මේ වීඩියෝ එක පට්ට...💛😚
After long time I subscribed a channel! Yeah it's you'r channel bro. Because you'r videos touched my heart. Anyway good luck bro, keet it up! ❤
Thanks dude🙂❤
ayye oyage channael eka balanna gaththama mama godak wenas una. video ekak danakan balan inne. adarey ayye 😍😘
ඔබනම් මාරයී සහෝදරයා ❤
සිරාම කතාවක් 🤙😌💪
පට්ට වටිනවා ❤
Video tika maru bn , digatama dapan 🔥
ඇත්ත බන්. මගෙත් 4න් එක ඩ්ස්ප්ලේ එක ගිහින් ඒක දාන්න සොප් එකට 4න් එක දීලාගන්න ට්ක දවසක් ගියා ඉතින් ගෙදර නිකම් ඉන්න එක කම්මැලි හින්දම මම කවදාවත් පොත් එක දිගට කියවලා නැ එදා පොත් ට්කක් අරන් කෑම වතුරත් නැතුව කියවන් කියවන් ගියා බන් මටම පස්සේ හිතුනා මන් මද මේ කියලා ඉතින් ඔය දේ අත්ව්න්ද කෙනෙක් හැටියට මේක ඇත්ත ඒක ආයේ මතක් කරලා දුන්නට ටෑන්ස් බන්😊
True bn .math ehemay.😂
good n simple explanation thanks for making us knowladgable
මාරම වටිනවා❤
Congratulations 20K 😍❤
Woww its amazing . Thank you aiye 🌟
My favorite you tube channel❤
ඔයානම් ෆ්ට් ❤️
yes bro....good idea
Keep up the good quality content bro❤️
Adath niyami kollo 😊❤️
1st comment ❤
❤️❤️❤️ nice brother good work
නියම වීඩියෝ එකක් ❤️🔥
සුපිරි
adoo eka mara video ekak bn
supiriyak ooyy
Daily routine ek hada gannnwa nm okkkoma wisadenwa. අභිධර්මය. පුළුවන්. න්ම් කියවන්න ❤❤
Patta video ekanam supiri
ahamben dakke 😍 Lot of worth😍
ඇත්තක්❤
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාට 😊❤
Mama kochchara hewwath godak Aya boru wata kayiya gahanawa witharai .habai oya kiyanna apu de ekenma kiyanawa .super.All the best ❤
Aththamai kiyanna wachana na godak hithata danuna❤
Useful video ❤❤❤
Keep it up ❤
❤ බොහොම ස්තූතියි
Thank you so much! 💖🌼
Thankyou very much brother
පින්