රුක්ෂාන් අවසන් වරට කී කතාව | පට්ට ම දුකයි මචන් අපිට 😌🥲

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии •

  • @anojatharangani7166
    @anojatharangani7166 18 дней назад +176

    හෙන ගහනව අමල් මේ කරපු අපරාදෙට රුක්ෂාන් අපි ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤

    • @NihalThilakasiri-q9t
      @NihalThilakasiri-q9t 18 дней назад +3

      Mn iye hodatama aduwa 😫😫😫😫😫

    • @piyallakshman1354
      @piyallakshman1354 18 дней назад +6

      අමල් තමයි වොට් නොදී වංචාව පෙන්නුවේ

    • @NihalThilakasiri-q9t
      @NihalThilakasiri-q9t 18 дней назад

      @@piyallakshman1354 ඒක නිසා තමා අංශයට යන්න වුනේ 😫😫

    • @AsifAli-ty2jq
      @AsifAli-ty2jq 18 дней назад

      Esema wewa

    • @DeepthiKumarasinghe
      @DeepthiKumarasinghe 17 дней назад

      Amal ubata hena illan na api Buddhist nisa eth ubage me udagukamata ubata wandi gewanna wenawa ikmanata jara minihek

  • @harshanideepthika1035
    @harshanideepthika1035 12 дней назад +1

    ඔයා දිනලා ඉවරයි❤🎉
    ඉදිරියටම යන්න⭐
    බුදු සරණයි❤

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 14 дней назад +1

    අනිවාර්යයෙන් ජයවේවා හොද වැඩක්කරන්න

  • @gangashamali2652
    @gangashamali2652 18 дней назад +99

    මනේජ් වගේ ඉදිරියටම යමු පුතා සැලෙන්න එපා සුබ පතනවා❤❤

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 11 дней назад +1

    oya thama hiru star ❤️🎉

  • @anojatharangani7166
    @anojatharangani7166 18 дней назад +108

    රුක්ෂාන් ඔයා තමයි අපේ හිරු ස්ටාර්❤❤❤❤❤❤

  • @SumindaGamge
    @SumindaGamge 18 дней назад +132

    රුක්ෂාන් උබ තමයි නියම හරුස්ටා උබට කරපු අසාදරණය වෙනුවෙන් රටෙ උබට ආදරය කරන උන් ඉදිරියට එනවා හරුස්ටා වර්ජනය කරනවා

  • @Renuka-t8m
    @Renuka-t8m 13 дней назад

    ඔයා තමයි අපේ hiru star❤

  • @Talent2001
    @Talent2001 14 дней назад

    ඔයා තමයි අපේ තරුව

  • @JayalathAluthgama
    @JayalathAluthgama 17 дней назад +25

    රුක්ෂාන් පුතේ ඔයා දුක් වෙන්න එපා ඔයා දිනලා ඉවරයි අපි ඔයාට ආදරෙයි..ඔයාගේ සිංදු අහන්න ආශාවේන් ඉන්නවා..

  • @VICSENSER
    @VICSENSER 18 дней назад +348

    හිරු චැනල් එකත් unsub කරමු කිය්න අය කෝ

    • @supundilshansir507
      @supundilshansir507 18 дней назад +5

      කරමු

    • @maduraparabath3790
      @maduraparabath3790 18 дней назад +8

      අපි නම් සබ් කරලා නෑ

    • @sumathipalama1719
      @sumathipalama1719 18 дней назад

      un sub karal report ekakut gahuwa 😓😂

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 18 дней назад +7

      එහෙම කරමු කියලා අපි හිතුවාට තවත් අය එහෙම කරන්නේ නැහැ ,ගොඩක් දක්ශ නිහතමානී කෙනෙක් මෙ අමල් කරපු බලු වැඩේ නිසාත් සහා කුනු හිරු ට්ව් නිසා මෙහෙම උනේ ,,අමල් ට ඔතනම වැලලෙන්න හිතුනෙ නැද්ද යකො

    • @_black_panther_9999
      @_black_panther_9999 18 дней назад +4

      කොහොමත් කරලා නැ.. කොල්ලෝ ටික පව් හින්ද programme එක බලන්නේ 😂😂

  • @tiktoksl239
    @tiktoksl239 13 дней назад

    අපේ හිරු ස්ටාර් රුක්ෂාන් 🥺

  • @ShanikaUdayangani-g5r
    @ShanikaUdayangani-g5r 15 дней назад

    Ruksan adaree

  • @pushbakw7936
    @pushbakw7936 12 дней назад

    ❤❤❤❤❤

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 18 дней назад +102

    රුක්ෂාන්ට සාධාරණයක් අවශ්‍යයයි 😊😊

  • @ChandraniJayasundara-k2e
    @ChandraniJayasundara-k2e 18 дней назад +69

    මනාප 100 කොල්ලෝ ජයවේවා ඔයාට වරදින්නේ නැ පුතේ

  • @කසුන්ජයසූරිය-ල6ම

    රුක්ෂාන්ට මේ උන අසාධාරණය ගැන අවධානය යොමු කරන්න

  • @ganganipathirana6221
    @ganganipathirana6221 15 дней назад

    රුක්ෂාන් පුතේ ඔයා තමයි මෙතන ඉන්න දක්ෂම කෙනා එක මුලු ලංකාවම දන්නවා

  • @AnilPresad-k2o
    @AnilPresad-k2o 18 дней назад +83

    අමල් පෙරේරා ගේ රෙදි ගැලවුන ඒ මොහොත..ඌ හොද මදි කියපු කපපු එකාම කියනවා ඒ තමයි ඒ කොල්ලගෙ legend කියලා ඒ අවංක කම ඉස්සරහ අමල් කොර🎉

  • @HemanthaThilakasiri-k7g
    @HemanthaThilakasiri-k7g 13 дней назад

    අපේ ගමේ එකා ගොඩක් ආදරෙයි සුබ පැතුම්
    ඔයාගෙ කකුලෙන් අදින උට දවසක ඔයාට උට අත දෙන්න වෙයි දවසක එතකොට හිතකඩා වැටෙයි.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandrani-xm9ci
    @Chandrani-xm9ci 17 дней назад +11

    hiru star වෙයි කියලා හිතන් හිටපු ඔක්කොම යනවා .මුන්ට හෙන ගහනවා මේ කරපු වැඩේට .රුක්ශාන් ඔයා හැමදාමත් ඔයා අපේ හිත්වල ඉන්නවා.හැමදාමත් ඔයාට අපි ඉන්නවා රුක්ශාන් ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @SadevInduwara
    @SadevInduwara 18 дней назад +28

    රුක්ෂානව ආයෙත් ගන්න ඕනේ

  • @SunethraRathnakumari-f7n
    @SunethraRathnakumari-f7n 17 дней назад +16

    මහව අපි හැමෝම,ඔයාට ආදරෙයි, ඔයාට ජයෙන් ජය රුක්ෂාන් චන්ද්‍රසේන 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Godayaa_10
    @Godayaa_10 17 дней назад +8

    අව්ලක් නෑ මචන් බය වෙන්න එපා ඔය ලබ්බේ Hiru star වෙන එවුන් ටික දවසක් යද්දි හොයන්නත් නෑ. උබ හෙමීට ගේමක් ගහපන් කොල්ලෝ 🥰.මේකට හොදම උදාහරනේ මනේජ් සන්ජය 🥰

  • @JanakaDmja
    @JanakaDmja 17 дней назад +3

    හිරුට ඕනි කෙනාවයි ගේන්නෙ ඒකනිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරන් ඊලග හිරු ස්ටාර් එකට එන්න එපා එකෙක්වත් කහනඅය ආවට කාරි නැහැ

  • @UshaniThiwanka-s2g
    @UshaniThiwanka-s2g 12 дней назад

    🎉🎉🎉🎉

  • @amashaamasha3124
    @amashaamasha3124 13 дней назад +1

    Ayenam hiru star balanne ne😢

  • @SanjeewaniKumari-r8i
    @SanjeewaniKumari-r8i 18 дней назад +28

    ඔයා දුක් වෙන්න එපා එදා මනිත් සංජය කැපුවා අද ඔහු වීරයෙක් මුළු ලංකාවෙම ආදරේ දිනාගත්ත හොඳ ගායකයෙක් අපි සියලු දෙනාම ඔහුට ආදරෙයි ඔයත් මනේජ් වගේ වෙන්න අපි සියලු දෙනාම ඔයාටත් ඒ වගේම ආදරේ කරයි දෙයියෝ දෙන දේ සතුටින් බාරගන්න ඔයාට වෙච්ච අසාධාරණේ සාධාරණයක් වෙයි❤❤❤❤❤

  • @cricketvibe450
    @cricketvibe450 17 дней назад +2

    Hiru Tv ekata mamanam repot gahuwa

  • @PathumSanju
    @PathumSanju 17 дней назад +1

    අමල් තිරිසනා

  • @tharukasamanmali-yq6jq
    @tharukasamanmali-yq6jq 17 дней назад +16

    ඔයා තමයි දිනුවේ මල්ලි අපි ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤

  • @anulaanula8699
    @anulaanula8699 17 дней назад +5

    අපේ අහිංසක කොල්ලට අනිවාර්යෙන් සදාරණයක් වෙන්න ඕන 🙏😭😭

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 17 дней назад +1

    එයාට ආයෙ අවස්තාවක් දෙන්න..

  • @dulaniBuddika-z3y
    @dulaniBuddika-z3y 14 дней назад +2

    ඔයා තමයි හිරැස්ටා එ්ක අපි දන්නවා.අමල් තමයි මල්ලි ඔයාව කැපුවෙි.ඔයා හොදයි කිවුවට.

  • @deshapriya3760
    @deshapriya3760 18 дней назад +26

    රුක්ෂාන් උඹ තමයි නියම හිරු ස්ටාර් උඹට කරපු අසාදාරණය වෙනුවෙන් රටේ උඹට ආදරය කරන උන් ඉදිරියට එනවා හිරු ස්ටාර් වර්ජනය කරනවා

  • @GaminiGamini-e1x
    @GaminiGamini-e1x 12 дней назад

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @lasikashiromali2186
    @lasikashiromali2186 18 дней назад +21

    ඔයකතාවම ඇති පුතේ අමලට රෙද්දෙ රෙවෙන්න ඔය කිරුල නැති උනාට කිරුලු 10පලන් රජෙක් වගේ සෑහෙන ජනතාවක් එක්ක එලියට ගියේ ඉදිරි අනාගතේ හොද වැඩක් එක්ක එලියට එන්න පුතේ අහන්න බැරි සිංදුවක් කිව්වත් ඔයා අපි අහනවා ජයවේවා රුක්ශාන්

  • @GkSagarika
    @GkSagarika 17 дней назад +1

    Hru mha Jarawa sammanayak da.nna apa

  • @Dilaniwejiwikrama
    @Dilaniwejiwikrama 12 дней назад +1

    Hoda kolla

  • @Piyathilaka-s7h
    @Piyathilaka-s7h 17 дней назад +6

    පුතෙ ඔයා තාමා කිරුල ගත්තෙ දුක්වෙන්න එපා ඔයා ඉස්සරහට යනවා

  • @Thusarijayalath
    @Thusarijayalath 17 дней назад +3

    අපේ කොල්ලට උනේ අසාදාරනයක් අපේ කොල්ල ගන්න ඔනේ❤❤❤

  • @PawaniMaleesha-sl9ii
    @PawaniMaleesha-sl9ii 16 дней назад

    Season 5k nthima wewa kauruth ynnth epa gihin duk vidinnath ep 🙏

  • @PathumSanju
    @PathumSanju 17 дней назад +1

    Hiru ekata hena gahapiyau

  • @devikasiriwardhana6221
    @devikasiriwardhana6221 17 дней назад +2

    Jayawewa malli❤

  • @stellawitharns183
    @stellawitharns183 17 дней назад +3

    මමඅදයි බැලුවෙි ඉරිදා වැඩසටහන කාටත් හෙනඉල්ලනවට වඩා ලොකු දෙයක් ඔයාට ඉස්සරහට කරන්න පුලුවන් ඔබට ජය ජේසුපිහිටයි

  • @nethmi1776
    @nethmi1776 13 дней назад

    Hiruge baluwada

  • @PawaniMaleesha-sl9ii
    @PawaniMaleesha-sl9ii 16 дней назад

    Thirisan amalta henama ghpn 🙏

  • @manojdilshan8935
    @manojdilshan8935 18 дней назад +20

    හිරු එකෙන් මේ කරන හිගන වැඩේ හෙන ගහන්න ඕනි. පවු අහිංසකයා. අනික තමයි ඔය විනිසුරු මඩුල්ල අයින් කරේ නැති උනොත් හිරු බලන එක මිනිස්සු නතර කරනවා ..

    • @SamanPerera-vs9qf
      @SamanPerera-vs9qf 18 дней назад

      @@manojdilshan8935 kohomath.epa.meccara.kalayak..boru..karala.thiyenne..hiru.star.4..dinapu.un.ko.

  • @wasanthigayani5839
    @wasanthigayani5839 17 дней назад +1

    ඕකට ස්ටේජ් එකක වත් සින්දුවක කියන්න දෙන්න එපා ..ගල් ගහපල්ල # ය .අමල්ස්ටා

  • @H4ටිංටිං
    @H4ටිංටිං 17 дней назад +1

    Api nawathath hiru t.v balanne na
    Boruwata thitha.😂😂😂😂😂😂

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 17 дней назад +1

    හිරු නෙවේ මුන් පට්ට හොරු.කැරි වැඩ කරන්න එපා හිරු.මූ තමයි හිරුස්ටාර් වෙන්න හිටියේ.ඒක පැහැදිලියි.ඒක දැන දැන තමයි මූව හැලුවේ.කැරි වැඩ කියන්නේ මෙන්න මේවට.

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 17 дней назад +1

    Amal keyanne kuddeck

  • @ImeshaSithari
    @ImeshaSithari 11 дней назад +1

    එ දකින් කුනු හුත්තට ආස සෙවලයා .. අමල් කියන්නෙ කක්කි පැකට් එකක්

  • @BudhdhikaPiyanta
    @BudhdhikaPiyanta 15 дней назад

    Rukshanta sadaranayak karanna oni.asadaraneta ida dennepa😢

  • @KamalaKuruppu-b2q
    @KamalaKuruppu-b2q 17 дней назад

    කිරුළ හිමි කෙනා වෙදි කතාවෙන් බැසයයි හොර හිරු නිසා සුදුස්සා ට සුදුසු තැන නොදෙන හිරු ස්ටා වර්ජනය කළ යුතුයි

  • @savithriweerakkody3392
    @savithriweerakkody3392 18 дней назад +3

    හිරැස්ටා අමුතු වටේ.2024/12/වන මස 21 22 දින ඨොප් 10 කැපුනු අය 1හසිනි 2 තරිඳු 3 සුභාති 4 ශනු යන අය.මේ අයගෙන් පසු 8 දෙනාගෙ වටය.මොකද නැවත වයිල්කාඩ් වටයක් නැහ.නමුත් ඨොප්10 කියල.කැපුන දෙන්නෙක් හිටි ගමන් දාගන.එහෙම නම් කැපුනු 4ම දාගන්න ඕන.නැතිනම් තුන්දෙනාගෙන්ම දක්ෂයා සුභාතිව ගන්න ඕන.මේක පිටිපස කාගෙ හෝ උවමනවකට මේක මේ විදියට ටොප් ටෙන් කලා.වැඩියම ගන්න ඕනවෙලා ඇත්තෙ හසිනිව.ගන්න ඕනවට නෙමේ තරිදුව ගත්තෙ.ජනතාවට බොරැව නොපෙන්වා ඉන්න.ඒකයි මෙතන යටි අරමුණ.29 දා වුනේ රැක්ශාන්ගේ වෝට්100අභිබවා ගියාම හසිනි කැපෙන නිසා වෝටින් බාර් එක පහල⁣ට ගිහින් අසු ගණනේ ඉදල ඉහලට නැග්ගා.ඒකෙන්ම පේනව මේ අවනඩුව මොකද්ද කියල.හසිනිව ගේන්න රැක්ශාන්ගේ වෝටින් බිම හෙළුව.පැහැදිවම.කොහොමදහිරැ.අත්තටම හසිනි එදා දවස තුල දක්ෂයි .සායාගිව කැපෙන්න තිබුනේ.නමුත් ඒක 29දිනයට අදාල නැහැ.එයා කැපිල ඉවරයි.ඒකයි අසාධාරණයි කියන්නෙ.සායාගි තව දුරට ඉන්න නිසා හසිනිව ගන්න උවමනාවට ඨොප්10කලා.අනිවාර්යයෙන් මේ වැඩේ කලේ හසිනිව ගන්න බව හැමෝම දැන ගත්ත.අපිට රැක්ශාන් කැපුනට කම් නැත.වෙන අය සේම ඔහුද තරගකරුවන් පමණයි.තරගයේ ස්වභාවය ඒක.නමුත් 29 දින රැක්ශාන්ට උනේ අසාධාරණයක් .හිරැ හරිනම් රැක්ශාන් තරගය තුල තව දුරටත් තැබිය යුතුයි.නැතිනම් තරගය අවලංගු කල යුතුයි.ඒ දවස.අපි බලන් ඉන්නව සාධාරණ කරන අයුරැ.දැන් කියයි තාක්ෂණික දෝශයක් කියල.බලමු දොා්ස බංග කරන විදිය හිරැ.

  • @anulaanula8699
    @anulaanula8699 17 дней назад

    අමලුත් කොර 🤔🤔🤔

  • @LalithKumarasinghe-k7d
    @LalithKumarasinghe-k7d 18 дней назад +2

    අමල් කරපු වැඩේ හොද නෑ.රුක්ශාන්ට පස්සෙ සින්දුව කියන්න හිටියේ හසිනි.හසිනිව ඉස්සරහට යවන්න ඕන නිසා අමල් vote එක දුන්නෙ නෑ රුක්ශාන්ට.අමල්ගෙ vote එක දුන්නනම් රුක්ශාන් 92.ඔක්කොටම වඩා වැඩි.අනිවාර්යයෙන්ම රුක්ශාන් අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන.

  • @dinesh-r8l
    @dinesh-r8l 17 дней назад +3

    රුක්සාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්

  • @mudaligebuddika4591
    @mudaligebuddika4591 18 дней назад +17

    මචං ගණන් ගන්න එපා තව ධෛර්යය ගනින් හිරුටීවී එකේ රෙදි ගැලවුණා...
    කොහොමත් ඔවුන් අසාධාරණයට තමා සාධාරණයට කොහෙවත් තැනක් නෑ.. ඇත්තටම දුකයි

  • @Dilusha_Chamani
    @Dilusha_Chamani 17 дней назад +2

    හිරු ස්ටාර් ඔබයි පුතා

  • @dineshsanduni2293
    @dineshsanduni2293 18 дней назад +20

    හිරු ඕවගේ ජරා වැඩ කරන්න එපා. නැවත ඔය තරගය තිබිය යුතුයි.. රුක්ශාන් දක්ශයෙක් . ඒක අපි හැමෝම දන්නවා. හිරු කලේ වංචාවක්. මීට පස්සේ හිරු වගේ ජරා වැඩකරන . චැනල් එකක් අපි බලන්නෑ😢 කරුණා කරලා රුක්ශාන් ට සාදාරණය කරන්න😢

  • @Rasika-r7b
    @Rasika-r7b 17 дней назад +2

    Rukshan oya thamai hirustar

  • @DilmiImasha-f6p
    @DilmiImasha-f6p 17 дней назад +1

    ඔයා තමා හිරු ස්ටාර් ❤

  • @sameeradilhara9833
    @sameeradilhara9833 17 дней назад +2

    Jaya wewa ❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 17 дней назад +1

    Amal kari nakiya hena gahapiya thota ahinsaka kollanta mehema karanawata thu witharak hiru

  • @mathsmax2024
    @mathsmax2024 17 дней назад +4

    HIRU STAR වි අවසන් 👍👍👍

  • @chamariniroshani1167
    @chamariniroshani1167 18 дней назад +4

    මේවගෙ තීන්දු දෙන්න ජනතා SMS, ජනතා මනාප මොකටද බන්. අපේ සල්ලි කඩා ගන්න කාලෙකන්නද

  • @presannawijesinghe742
    @presannawijesinghe742 17 дней назад +1

    Amalta kiyanna gedara yanna kiyala

  • @seethapremalatha6357
    @seethapremalatha6357 17 дней назад +3

    Puthae ada oya mae deepu asaadarnaya nesaama denum balanna oyata janthaa weswaasaya aadaraya aththanma oyata warden naha puthae budu saranai !!!❤❤❤❤❤

  • @p.N.S-b3c
    @p.N.S-b3c 18 дней назад +10

    හිරැකියන්නෙ නාලිකාවක්ද අහිංසකයන්ගෙ හින සතුට විකුණන තැනක් එතනින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැ. අමල් කියන්නෙ මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා අපි දන්නවානේ.

  • @pokunegama7898
    @pokunegama7898 17 дней назад +1

    අමල් ගෙ මුලු පවිලටම හෙනම වදිනවා මෙි කරන අපරාධ වලට

  • @lasangachameera2514
    @lasangachameera2514 17 дней назад +2

    කුඩු හිරු ..මුං කුඩුවලට සල්ලි වලට හැමදේම කරනවනම්...සල්ලි වලට කොල්ලෝ...ජිවිතේ ජය ගනින්...බුදු පියානම්ගේ සරනයී ඔබට ...

  • @smhinmanike178
    @smhinmanike178 17 дней назад +2

    Godak dukai

  • @DasunMayuranga-s2w
    @DasunMayuranga-s2w 17 дней назад +1

    උඩින්ම ඉන්නව සුද්ද

  • @KumudunidipekakumariKumuduni
    @KumudunidipekakumariKumuduni 17 дней назад +1

    Man kawadawatha .heru eka wadasatahana balanna naha..rukhanathawa hetalama kaladamma .amiila balla hoda naha .yako .sudusasata nandunansha

  • @ajithprasanna9257
    @ajithprasanna9257 17 дней назад +1

    Amalta hena gahanna oni

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 18 дней назад +22

    කැපුනත් ඉස්සරහට වැඩක් කරගන්න කොල්ලෙක් හැබැයි💕

  • @Shandi143
    @Shandi143 16 дней назад +1

    😭❤

  • @KanthiMadarasinghe
    @KanthiMadarasinghe 17 дней назад +3

    Rukshan oya thamai ape hirustar man italy jawewa ❤

  • @sashikavimukthi
    @sashikavimukthi 17 дней назад +1

    අහින්සක අම්මෙක්ගෙ හීන බොද කලා.කොහෙද හිරුගේ සාදාරනය.

  • @chamara5724
    @chamara5724 17 дней назад +3

    අමල්ලට මිනිස්සු හෙන පතන නිසා තමා දරුවන් පිටින් පහුගිය කාලෙ උනේ.එයාට ඔනි අය යවනව ඔව සබදර්මය විසින් තියෙයි.අහිංසක කොල්ලෙක් රුකා.පවු

  • @IndunilMadhusanka-i8c
    @IndunilMadhusanka-i8c 18 дней назад +47

    පැත්ත ගියත් ඇත්ත කියයිද බං හොරු...... 😂
    හිරු එක සදහටම වර්ජනය කරපල්ලා ඕකුන් පක්ෂග්‍රාහී නොවෙන තුරු.....
    හිරු එක වර්ජනය කරන රැල්ලක් හදමු......

  • @nilmarupasingha2960
    @nilmarupasingha2960 17 дней назад +3

    Rukshan good luck malli.oya dinna. Pqradune ne..

  • @LalithKumara-uo3ze
    @LalithKumara-uo3ze 17 дней назад +3

    මේ වගේ අදබාල වැඩසටහන්වලට යන උනට මඩුවලිගෙන් ගහන්න ඕන...කාලය.ශ්‍රමය.මුදල් වියම් කරගෙන.....

  • @kalyaniperera7284
    @kalyaniperera7284 18 дней назад +7

    මන් ඔතන හිට්යනම් අසාදාරනය වෙනුවෙන් නැගි සිටිනවා ඇත්තමය් ඔයාට ජය දිනලා ඉවරය්

  • @anojatharangani7166
    @anojatharangani7166 18 дней назад +24

    කුඩු අමල් උඹට සාප වේවා

    • @ruwiranaweera5603
      @ruwiranaweera5603 18 дней назад +1

      නදීමල්ට වඩා දක්ශ කොල්ලො දැක්කම ඌට ඉරිසියයි

  • @niroshahapuarachchi1681
    @niroshahapuarachchi1681 17 дней назад +3

    Jaya veva rucshan
    Boru karanna epaa....
    Rucshan thama gamma 👍🏻👍🏻

  • @DambagolleKndikahimi
    @DambagolleKndikahimi 17 дней назад +1

    Hiru thopi maha horu kala kanni meka aye kawadawatha balanne ne ainm karala danawa hema ekatam kiyanawa mek balanna epa kiyala karanawamai

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 17 дней назад +1

    Kalakanni amaliwa penna be musalaya

  • @ariyawathimanike7214
    @ariyawathimanike7214 17 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuvannuvan4506
    @nuvannuvan4506 17 дней назад +1

    ඒ මල්ලිට අයෙත් අවස්ථාවක් දෙන්න ඒ ළමයට ලොකු අසාදාරනයක් වුනේ . අයෙනම් හිරු බලන්නෙත් නෑ . ඒ දක්ෂයාට අවස්ථාවක් දුන්නෙත්තම් ❤️❤️❤️

  • @piyangachami1578
    @piyangachami1578 17 дней назад +3

    Malli athatama dukai oyata jaya weeaa

  • @RanganiRangani-i7r
    @RanganiRangani-i7r 15 дней назад

    Amalta gahapu hint aka supiriyi

  • @KasunAttanayake-d2y
    @KasunAttanayake-d2y 16 дней назад

    reno silvata yanda APAYAK na. KALAKANNIYA

  • @HasiniMadushika-r5x
    @HasiniMadushika-r5x 9 дней назад

    Mewage dakshayata thanak na kirula nathi unata hamomama rukshanta.

  • @darkshadow7508
    @darkshadow7508 17 дней назад +2

    ඔයා තමා හොදම❤❤❤❤

  • @poojana123
    @poojana123 18 дней назад +8

    ඇයි වයබ කොල්ලො අයින් කරන්නෙ අනික් එක්කෙනා සුබාතිත් දක්ශයෙක්😢😢😢

  • @VikaramaWm
    @VikaramaWm 18 дней назад +2

    හිරු විතරක් නෙවෙයි T.V චැනල් ගැන ලංකාවේ අය දන්නා තරම් තමයි කවුරුත් ඔහොම තමයි

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 18 дней назад +3

    මෙී චැනල් එක මන් බලන්නෙම නෑ.ඒත් මෙී වැඩසටහන පමනක් බලනවා ඒත් ආයෙනම් ඒක බලන්නෙත් නෑ.මොකද මෙී වගේ අසාදාරනකම් හැමදාම දැක්කා.පවු කොල්ලා......මොනවා කරන්නද බල්ලන්ගෙ බලුවැඩ වලට