Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුර සජිත් වානා රනිල් තමයි ඕනා
සජිත්ට දෙන චන්ද රනිල්ට දෙමු.......❤❤❤
Sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් වික්‍රමසිංහ මහතා ට ජයවේවා අනුර කැලෙ රනිල් දිලෙ රනිල් ට ජයවේවා
ගම්පොළ ජනතාවට ජය වේවා
🐂🤣🤣🤣🤣
නැවතත් එන්න ඔිනේ රනිල්ම තමයි....ජයවෙිවා......❤❤❤. ගමිපොල ජනතාවට බෙහෙවින්ම 🙏 ස්තුතියි ....ජයවෙිවා....ජයවෙිවා.....
😂😂😂😂😂😂
ආදරෙයි ❤❤❤🎉
අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ ජනපති ❤❤❤❤❤
ජය වේවා රනිල් වික්‍රමසිංහ මහතා
❤රනිල්❤
රට දිනවිය හැකි නායකයා...රනිල්......☝ එක්සත් ජාතික පක්ෂය .. ජය නියතයි.......සිලින්ඩරයට ....
රනිල් දිනනවාමයි, ගම්පොළ ජනතාවට ජය❤❤ මාතෘභූමියට ජය 🇱🇰💚
අනං මනං වානා රන්ල් තමයි ඕනා
නිර්භීත කම, අධිෂ්ඨානය, උත්සාහයයෙන් පරි්පූර්ණ ජනපති.
@@dharmapalaperera2576 එකනේ මහා බැංකු ව කැඩුවේ, බටලන්දේ කොල්ලෝ මැරුවේ
පරිපූර්ණ අැතුලෙ ඉන්නකොට බත් පැකට් එකක් අරන් විසිටින් එකක් දමමු...😂😂😂😂
රට දුකින් මුදවාගත් ඔබමයි නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ...💚💚💚
මුන්ට ගු ගහන්න ඕන .. සිලින්ඩර ය දාලා චන්ද අරන් නාමල් යට හේත්තුව දාලා ආය හොරැ ටික රැකේන්න රනිල් කරපූ කාලකන්නි වෑඩේ නෑතිනමි සජිත් ප්‍රේමදාස ජනපති පක්ෂය නෑති කරලා පාක්ෂිකයෝ නෑතිකරපූ රනිලා දැන් හරිද ගාය ..
💚💚💯💯👍☸️✝️☪️🇱🇰 ජනපති රනිල් ❤️❤️ රනිල් ❤ රනිල්
රනිල් තමයි දිනන්නේ රටටම රනිල්ට ජයවේවා ජයවේවා රනිල්ට අපි රනිල්ට ඡන්ද කෝටියක් රනිල් තමයි දිනන්නේ
බඩුමිල එහෙම කොච්චර අඩුයි ද නේද
❤
ජය ජය රනිල්ල්
ජනාධිපති රනිල්ට... ජයවේවා ❤❤❤❤❤❤
නියම ටෝක් එක ඔහොම යං ඔහොම යං ජයවේවා
❤❤❤❤❤❤❤
Ranil the great leader ! 👍
පොරව හැමෝම අවතක්සේරු කරලා තියෙන්නෙ බලහන්කො සෙනග🥲
රටම රහසින් රනිල්ට
අපේ මාතෘභූමිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ට භාර යි. එතුමා මේ රට විනාශයෙන් ගලවාගත් සේ ම ඉදිරියට ත් මේ රට දියුණු කරන වා නියත යි. ❤❤❤
JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA
JAYAWEWA NIYATHA JANAPATHI RANIL..RANIL...RANIL❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤JAYA.JAYA.JAYA
ආඩම්බරයි උඩරට අපේ නෑදැයෝ ද්‍රවිඩ මුස්ලිම් මිත්‍රයෝ ස්තුතියි ඔබට. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙන අපේ නායකයන්ට ස්තුතියි. දේශපාලනය අනවශ්‍යයි රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු මේ වෙලාවෙ රනිල් විතරයි. ඇත්තටම සතුටුයි මේ පක්ෂ වල හැමෝම එකට එකතු වෙලා ඉන්නවා දැක්කම. ඒක තමයි රටට අවශ්‍යය. රනිල් මුලු රටම එකතු කළා. ස්තුතියි රනිල්. ❤❤❤❤❤❤❤ ස්තුතියි මහින්දානන්ද ඔබට ඇත්තටම ගරු කරනවා ඔබට රට වෙනුවෙන් මේ කරන මෙහෙයට.❤❤❤❤
Jayawewa janadipathithumani!
රනිල්ට බයයි අනුර.රනිල්ට බයයි සජිත්රනිල්ට බයයි නාමල්රනිල්ට කැමතියි බුද්ධිමතුන්.
Sajith,Anura,Namal,Hakeem,Sumanthiran okkoma bayayi Ranil lokkata
Paka..
බඩුමිල එහෙම ගොඩක් අඩුයි නේද . හරිම හොඳ අය නේද
අනිවාර්යයෙන්ම
රනිල්💪💪💪
මරු කට්ටිය ඇවිල්ලා ඉන්න බගේ
"WELL DONE "R.wickramasingha
Malimawa dinayi Bambuwa 😂😂😂😂❤❤❤❤❤😊😊😊😊! Niyama kathawa thamai🎉🎉🎉
❤❤❤❤❤❤❤❤😮
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා
Master mind ranil cope the situation well.he must be the president
ජයවේවා
Gampola Ranilta Ranil Gampolata❤❤❤❤🎉🎉🎉
මරැ කතාව..ජය නියතයි....එක්සත් ජාතික පක්ෂය ....අපි...ජයවෙිවා......❤❤❤
Apith Ranilta. Great leader for our country ❤
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa janadipathi thmani❤❤❤❤❤❤
රනිල් දිලේඅනුර කැලේ.............
රනිල් කියවමු 2010 ජනාධිපතිවරණයට ඔහු තරග නොකළේය. 2015 සහ 2019 ජනධිපතිවරණයට ද ඔහු තරග කලේ නැත. නමුත් ජනාධිපතිවරණ 3 ක් තම පරිණත දේශපාලන සහ සමාජීය කියවීම අනුව මග හැර, 2024 දී ඔහු තරග බිමට පැමිණෙන්න හේතුව කුමක්ද?ඔහු දන්නවා, පසුගිය වසර 2 ක ඔහුගේ වැඩපිළිවෙල ජනතාව අතරට ගොස් ඇති බවත්, තම මතය සහ දැක්ම මේ භුමිය තුල පිළිගැනීමට ලක්වී ඇති බව ඔහු හොදින්ම දන්නවා. එය මහා පොලවේ පැලවී ඇති බවත් ඔහු දනී.මෙම ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ ජයග්‍රහණය ලබන බව ඔහුට නිශ්චිත සාක්ෂි ලැබී ඇත.
Thanakola neyda kanney😢😢😢😢
කියවමු යාපනය පුස්තකාලයට ගිනි තියපු හැටිත් 😂
@@ssdissanayaka8049 ජේප්පොන්ට ගිනි තියලා පුරුඩුයි නේ 😂
Very much
Sorry mahindananda oyalata
රනිල් අනිවාර්යෙන් දිනනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Aniwarayanma jayawawa. Jaya niyathi🎉🎉🎉🎉🎉🎉
බේබි පවුලට!ලපයා සමුපෙට!සජිත් ගමට!රනිල් රටටම!❤❤❤
Aniwaaryen 😂😂😂
❤❤❤😂❤❤❤❤❤
Jayawewa ape janapati ranil❤❤❤
ස්වාධීන ෙහාරු රකින පක්ෂය
මාලිමාව ඉවරයි 😂 මේ Election eken passee
RANILTA JAYA WEWA
මහින්දානන්ද පල් හොරා
මේ පර්යේෂණයක් කරන්න හොඳම වෙලාව. රනිල් කවමදාකවත් ජනමතයෙන් විධායක ජනපති හැටියට පත් කරගෙන නැහැ. දෛවය ඔහුව අනුපාප්ත්‍රික ජනපති කලේය. ඒ වසර දෙකට ඔහු මෙතෙක් සිටි ජනපතිවරු මුහුණදුන් අභියෝග වලට වඩා දැඩි අභියෝග රාශියකට මුහුණදී අප දේශය තවත් ලෙබනනයක්, තවත් බංග්ලාදේශයක්, තවත් සිම්බාබ්වේ රාජ්‍යයක්, තවත් ලිබියාවක් වීමට ඉඩ නොදී බේරා ගත්තේය. ජාති ආගම් බේදයකින් තොරව සියල්ලන්ටම හුස්ම ගන්නට හැකි දේශයක් ගොඩ නැගීම ආරම්ඹ කරන ලදි. අප දේශය ගැන විදේශයන් කතා කරන්නේය. ශ්‍රී ලංකාව කල විශ්මජනක නැගිටීම පිළිඹඳ අන්තර්ජාතිකව පර්යේෂණ වාර්ථා ලියවන්නේය. අන්තර්ජාතික විශ්වවිද්‍යාලවල පස්චාත් සහ ආචාර්ය උපාධි පර්යේෂණ අධ්‍යනයන් කරන්නේය. රනිල් ඔබට, ඔබ දරුවන්ට සහ ඔබ දේශයට ගෙනආ ගෞරවය එයයි. විදේශ විශ්වවිද්‍යාලවල දොරටු ඔබ දරුවන් වෙනුවෙන් මෙතෙක් නොවූ අකාරයට විවර වෙමින් ඇත.ප්‍රශ්ණය වන්නේ එවැනි කිසිම හැකියාවක් නොපෙන්වූ අයෙක් සමග පර්යේෂණය කරනවාද නැතිනම් යහපත් ඉසව්වක, සමෘධිමත් ඉසව්වක එලිය පෙන්වූ මග විවර කල අපූරු මිනිසා සමග පර්යේෂණය කරනවාද යන්නයි. ලොව ධර්මතාවය වන්නේ යමක් වීම සඳහා මූලික සාක්ෂි මත පදනම්ව පර්යේෂණ කිරීම මිස කිසිවක් නොදැන පර්යේෂණ කිරීම නොවේ.මෙය ඔබගේ හදවත සහ බුද්ධිය ඔබට කරන ප්‍රකාශයයි. ජවිපෙ/ජජබ ඔබව රවටා මහින්ද/ගෝඨාභය ඔබව රැගෙන ගිය ව්‍යාජ සිහීන ලෝකයටම රැගෙන යන්නටයි මේ උත්සහය. මේ ඔබත්, ඔබ දරුවන්ගෙත්, ඔබ දේශයේත් අනාගතය වෙනුවෙන් නිවැරදිම තීරණය ගත යුතු වෙලාවයි. ඔබේ ඉලක්කය පාර්ලිමේන්තුවේ ඔබ අකමැති අය ගෙදර යැවීමට නම් ජනපතිවරණය අවසාන වූ විගස ඒ අවස්ථාව ඔබට රනිල් ලබා දෙනු ඇත. දේශයේ අනාගතය සහ ඔබේ යහපත වෙනුවෙන් යක්ෂයා සමග වුවද සිට ගැනීමට නොපැලිකෙන, දේශයේ සහ ඔබගේ යහපත වෙනුවෙන් තම දේශපාලන ජීවිතයද පරදුවට තබන ඒ අපූරු රනිල් නම් මිනිසා ජනපති කර මහමැතිවරණයේදී ඔබ කැමති කණ්ඩායමකින් ඔබ කැමති අය පාර්ලිමේන්තුවට යවන්න.එයයි ඔබට ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන් සහ අප දේශය වෙනුවෙන් කල හැකි උතුම්වූම සේවය.සම(හරක්) අතීශයින් අවස්ථාවාදී පාදඩ දේශපාලනය බාවිතය කරගත් අකුදි ඇතුළු අනෙක් ජවිපෙ අසහෝදරයින්ට බලය දී වැරදුණොත් ඔවුන්ව පලවා හරින බව කියති. සබුද්ධික මිනිසුන් වැටුණු තැනට නැවත වැටිය හැකි අවදානම් නොගන්නා මුත් ව්‍යාජ වෙසුමුහුණු පැළඳගෙන තම කිලිටි චරිත වසාගෙන සිටින ටොම්ලා සහ ඩික්ලා බලන්නේ තම හීනමානයේ සිහීන සැබෑ කරගන්නට පමණි. තම සිහීනය සැබෑවී අප දේශය තවත් ලෙබනනයක් වී නැවතුණු පසු අකුදි ඇතුළු අසහෝදරයින් එලවා දැමුවාට ඵලක් නැත. තවත් වසර ගණනාවකට ගොඩ ගත නොහැකි දේශයක් නිර්මාණය කර කුහක ලෙස අත සෝදා ගැනීම දේශපාලනික වංචනිකයනට පහසු දෙයක් වුවත් සැබෑ මිනිසුන්හට එය අතීශයින් වේදනා කාරී හෙට දවසක් වනු ඇත. ධනවත් රටවල සිට පාදඩ දේශපාලනය වන්දනාමාන කරන ජවිපෙ/ජජබ බලයට ගේන්නට දත කන ව්‍යාජ වංක ගෝත්‍රික මිනිසුන් අප දේශය විනාශ වී ගිය පසුත් ධනවත් දේශයන්හී සිට මධුවිත තොලගාමින් කඩේ යන්න තවත් ගොබ්බ කණ්ඩායමක් තෝරා ගනු ඇත. දන්නා විලසින් අබුද්ධික සංවාද වල යෙදෙනු ඇත. චිරං ජයතු ශ්‍රී ලංකා!!!
Ranil dinanawa sure 🎉🎉🎉❤❤❤
❤❤❤❤❤@@Janindugalagama-h4n
Horu
Janapate tumata jayavawa
මහින්දානන්ද හොරා😂😂😂😂😂
පට්ට සෙනග අපි දැක්ක ඔක්කොම ව්ත්තෙ සෙට් එක හිටියෙ
රනිල්..? 😜😜😜 එහෙනම් ඉතින් පුන්නක්කු තමයි දෙන්න ඕනා උඹලට
උතුරේ මිනිස්සු මේ වගේ මෝඩ නැහැ කියලා මහින්දානන්ද කියන්නේ නුවර මිනිස්සු මෝඩයි කියලද? නුවර බුද්ධිමත් ජනතාවට අපහාස කරන්න එපා.
දැන් මේවා බලද්දී පට්ට ආතල් 🤣🤣🤣🤣
පට්ටම සෙනඟක් ගෙනත් thiyenawa.bus කොහෙන්දැයි danne නැහැ .mea කතා කරන්නේ පට්ටම dusitha චරිතයක් .තවත් mungea පස්සෙන් යන්න හිවලුන් සත්තු වත්තට හොඳයි .බලාගෙන inna 22 වෙයිද මොකද වෙන්නේ කියලා malima cup eka ගන්නවා
රනිල් එක්ක හැමිනුනාම තොට දැන් නින්ද යනවද? කෙහෙලියට දැන් සිහිය නැතිලු. තොට වෙන්නෙත් එි ටිකයි කියලා දැන ගනින්.
Thoge ammata hamanenakota hodai mahindananda
කෙහෙලිය හිරේ යැව්වෙ අරූගෙ පුස් පයිල්ද?
දෙයියනේ මුන්ට පල දෙන්නෙ නැද්ද. බුදුබන බොරූ මුන් පරාද නොවුනොත්
Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD 🙏🏻
API oba samagai janapathiduni ❤❤❤❤❤❤❤ RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL 👍🇱🇰💯💥💥 Ranil 💥
ලංකාව දවසක සිනහවෙන් පිරුන රටක් වේවි.එය වැඩි ඈතක නොවන බව දනිමි.මේ වේදිකාවෙ කෑ මොර දෙන මිනිසුන්ගෙ බඩ ගෝස්තරය රකින මිනිසුන් නැති දවසක මේ රටට අලුත් ඉරක් පායාවි.ජාතික කොඩිය ඔසවන්න ඕන මිනිසුන් මොහුන් නොවන බව ත් නුඹලා වෙනුවෙන් එසවිය යුතු බවත් දවසක නුඹලාට දැනෙන තුරු මේ රට සුන්දර නැති බව පමනක් හිතන්න.
Mahindananda dn thamai ubhala hari miniha ekka hitagaththe😊😊😊❤❤❤❤🎉🎉🎉🎉
රනිල් ද්නපුඩෙන් මර හඩදෙන්නෙ ඇඉ
(රනිල් king) nodakin
කවුරු බලයට ආවත් කමක් නැහැ රටෙ සෞඛ්‍ය ගැන හොයලා බැලුවා නම් හොඳයි අපෙ රට ලස්සන උනාට පිරිසිදු කම අතින් අන්තිමයි
ඔය සෙනග සජිත්ට වගේම රනිල්ටත් යනවා .යටිගිරියෙන් කෑ ගැහුවට ,22 උදේ ,මහින්දානන්ද අරක්කු බි බී දපල තියේවි .
අපේ රට විනාස කරපු හොරු ටික සෙනග ටිකක් දැකපු ගමන් පුල් හොල්මන් ගේන්නෙත් අරක්කු.දීලකෑම දීල සල්ලි දීල ප්‍රවාහන දීල මොකටද සෙනක පෙන්නන්න ඔය ඔතන ඉන්නවැඩි පිරිසක් චන්දය දෙන්නෙමාලිමාවට.මොකද ඔතනඉන්න වැඩි පිරිසක් බත් කන්නෙ අපේ මිනිස්සු බලාගෙන ඉන්නෙ හොරුන්ව පන්නන්න21 වෙනිද. වෙනකම් මෙච්චර කාලයක් තොපි අපිව රැවැට්ටුව දැන් අපි තොපිවරවට්ටනවා අපි චන්දය දෙන්නෙ මාලිමාවට මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජය වේවා දිනේවා දින දින දිනේවා!!!❤
මාලිමාව දිනෙවා
22
රට හිඟමනට දාපු තොපි
දිනයි පක.කෝටි 2ක් දාපන් ඔට්ටුව
අනේ පල හොරු රැල යන්න වටෙන් සෙනඟ ඇදලා
හොරු එකට.............😂රට අනුරට ................😂😂
දැන් කොහොමද සිංහ කොඩිය ගේන්නේ
එතකොට රට වට්ටල තියෙන්නෙ අපි. බටලන්දෙ කොල්ලො මැරුවෙ ත් අපි. අවු 2න් 70ට තිබුන නය කන්ද 100 කලෙත් අපි. මහබැන්කුව කැඩුවෙ අපි. ආ.ක්‍ර ව්‍යවස්තාව උල්ලන්ගනය කරන්නෙත් අපි. කොටිම්ම මෛත්‍රී නෝනව බඩකරන්න ඕනෙත් අපිද.
Jayawewaa jayawewaa jayawewaa jayawewaa 💪💪💪💪 anura kale ranill dilee❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිංහ කොඩිය තහනමි කරා නේද
Jayawawa ..Ranil .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayawa Wawa ..❤❤❤❤❤ jaya wawa...❤❤❤❤❤❤❤❤
Bamboo!!!
ඵක්සත් හොරැ පක්ෂය
කොච්චර යටි ගිරියෙන් කෑගැහුවත් අලි පොහොට්ටු මේ පාර දුවන්නවත් පාරවල් හොයාගන්න හම්බෙන්නෑ ගුවට පරදිනවා 😂😂😂😂
අපේ ගව සම්පත සුරකිමු
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවාද නැත්නම් සුපුරුදු හොරකම දිගටම කරගෙන යනවාද හොරු සමග හෙළුවෙන් කරගෙන එනවද
Malimawata jaya❤❤❤❤
රනිල්, ඔයා මට විහිළු කරනවද, ඔයා මිනිස්සුන්ගේ ඇඳුම් වලට හිනා වෙනවා, ඇත්ත වශයෙන්ම ඔබට මහ බැංකු වංචාවෙන් හිමිකම් කී සියලුම මුදල් භාවිතා කර ඉතා මිල අධික ඇඳුම් මිලදී ගත හැකිය. අපේ රටේ අවාසනාව නිසා ඔබට නොමිලේ අත්හදා බැලීමක් තිබුණා. සැප්තැම්බර් 21 වෙනිදායින් පසු ඔබට කුමක් සිදුවේදැයි බලමු.අනුරගේ යාළුවෙක් කියලා හිතන්නවත් බෑ, 88/89 කාලේ තරුණ ජීවිත රැසකට සහ මහ බැංකු වංචාවට වගකියපු උඹට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සු.
Niyama harak inne gampola thama
ඉන්දීයවෙ කොඩියක් තිබ්බ😂😂😂😂😂
කර්නාටක පාුන්තයෙනුත් සෙනග අැදල වගේ...😂😂😂
Akd
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣aiyooo ranilo
හොඳටම බීලා මූනවල් තැරි ගැහිච්ච මී හරක් ඉස්සරහ තප්පුලන කේප්ප වස්සෙක්..
දැන්........හු.............පන්............
මාතලේ ,මහනුවර කුරුණෑගල කොළඹ ගම්පහ බදුල්ල සෙනග එක තැනකට ,අදිනු දුටිමි මම අද මාතලේ ඉන්නෙ ,දුටුවා මාතලෙන් ගෙන ආ සෙනග .
Boru kiyanna epa ponnayo
Thopine hukanno me rata kawe.
එහෙනම් පොන්නයො තෝ මොන පක්ෂෙද? තොට ජාතියක් ජම්මයක් නැති උනාට අනුර තාමත් jvp තමයි..
එතකොට npp කියන්නෙ මොකක්ද
Ubala gedara mahinda
විකුනන්න පුලුවන් ශීු ලංකා.....අැහින්දානන්ද ලඟදිම හිරේ....😂😂😂
මාලිමාවට ජය වේවා....
මේ චැනල් එකේ , අය්ති කාරයගෙ නම, ලිපිනය දන්න කෙනෙක් ඉන්නවනම් ,කමෙට් කරන්න
ඇයි වෙඩි තියලා යන්නද ම්ලේච්ඡ මිනීමරු ජෙප්පෝ?
අනුර සජිත් වානා රනිල් තමයි ඕනා
සජිත්ට දෙන චන්ද රනිල්ට දෙමු.......❤❤❤
Sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් වික්‍රමසිංහ මහතා ට ජයවේවා අනුර කැලෙ රනිල් දිලෙ රනිල් ට ජයවේවා
ගම්පොළ ජනතාවට ජය වේවා
🐂🤣🤣🤣🤣
නැවතත් එන්න ඔිනේ රනිල්ම තමයි....ජයවෙිවා......❤❤❤. ගමිපොල ජනතාවට බෙහෙවින්ම 🙏 ස්තුතියි ....ජයවෙිවා....ජයවෙිවා.....
😂😂😂😂😂😂
ආදරෙයි ❤❤❤🎉
අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ ජනපති ❤❤❤❤❤
ජය වේවා රනිල් වික්‍රමසිංහ මහතා
❤රනිල්❤
රට දිනවිය හැකි නායකයා...රනිල්......☝ එක්සත් ජාතික පක්ෂය .. ජය නියතයි.......සිලින්ඩරයට ....
රනිල් දිනනවාමයි, ගම්පොළ ජනතාවට ජය❤❤ මාතෘභූමියට ජය 🇱🇰💚
අනං මනං වානා රන්ල් තමයි ඕනා
නිර්භීත කම, අධිෂ්ඨානය, උත්සාහයයෙන් පරි්පූර්ණ ජනපති.
@@dharmapalaperera2576 එකනේ මහා බැංකු ව කැඩුවේ, බටලන්දේ කොල්ලෝ මැරුවේ
පරිපූර්ණ අැතුලෙ ඉන්නකොට බත් පැකට් එකක් අරන් විසිටින් එකක් දමමු...😂😂😂😂
රට දුකින් මුදවාගත් ඔබමයි නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ...💚💚💚
මුන්ට ගු ගහන්න ඕන .. සිලින්ඩර ය දාලා චන්ද අරන් නාමල් යට හේත්තුව දාලා ආය හොරැ ටික රැකේන්න රනිල් කරපූ කාලකන්නි වෑඩේ නෑතිනමි සජිත් ප්‍රේමදාස ජනපති පක්ෂය නෑති කරලා පාක්ෂිකයෝ නෑතිකරපූ රනිලා දැන් හරිද ගාය ..
💚💚💯💯👍☸️✝️☪️🇱🇰 ජනපති රනිල් ❤️❤️ රනිල් ❤ රනිල්
රනිල් තමයි දිනන්නේ රටටම රනිල්ට ජයවේවා ජයවේවා රනිල්ට අපි රනිල්ට ඡන්ද කෝටියක් රනිල් තමයි දිනන්නේ
බඩුමිල එහෙම කොච්චර අඩුයි ද නේද
❤
ජය ජය රනිල්ල්
ජනාධිපති රනිල්ට... ජයවේවා ❤❤❤❤❤❤
නියම ටෝක් එක ඔහොම යං ඔහොම යං ජයවේවා
❤❤❤❤❤❤❤
Ranil the great leader ! 👍
පොරව හැමෝම අවතක්සේරු කරලා තියෙන්නෙ බලහන්කො සෙනග🥲
රටම රහසින් රනිල්ට
අපේ මාතෘභූමිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ට භාර යි. එතුමා මේ රට විනාශයෙන් ගලවාගත් සේ ම ඉදිරියට ත් මේ රට දියුණු කරන වා නියත යි. ❤❤❤
JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA
JAYAWEWA NIYATHA JANAPATHI RANIL..RANIL...RANIL❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤JAYA.JAYA.JAYA
ආඩම්බරයි උඩරට අපේ නෑදැයෝ ද්‍රවිඩ මුස්ලිම් මිත්‍රයෝ ස්තුතියි ඔබට. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙන අපේ නායකයන්ට ස්තුතියි. දේශපාලනය අනවශ්‍යයි රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු මේ වෙලාවෙ රනිල් විතරයි. ඇත්තටම සතුටුයි මේ පක්ෂ වල හැමෝම එකට එකතු වෙලා ඉන්නවා දැක්කම. ඒක තමයි රටට අවශ්‍යය. රනිල් මුලු රටම එකතු කළා. ස්තුතියි රනිල්. ❤❤❤❤❤❤❤ ස්තුතියි මහින්දානන්ද ඔබට ඇත්තටම ගරු කරනවා ඔබට රට වෙනුවෙන් මේ කරන මෙහෙයට.❤❤❤❤
Jayawewa janadipathithumani!
රනිල්ට බයයි අනුර.
රනිල්ට බයයි සජිත්
රනිල්ට බයයි නාමල්
රනිල්ට කැමතියි බුද්ධිමතුන්.
Sajith,Anura,Namal,Hakeem,Sumanthiran okkoma bayayi Ranil lokkata
Paka..
බඩුමිල එහෙම ගොඩක් අඩුයි නේද . හරිම හොඳ අය නේද
අනිවාර්යයෙන්ම
රනිල්💪💪💪
මරු කට්ටිය ඇවිල්ලා ඉන්න බගේ
"WELL DONE "R.wickramasingha
Malimawa dinayi Bambuwa 😂😂😂😂❤❤❤❤❤😊😊😊😊! Niyama kathawa thamai🎉🎉🎉
❤❤❤❤❤❤❤❤😮
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා
Master mind ranil cope the situation well.he must be the president
ජයවේවා
Gampola Ranilta Ranil Gampolata❤❤❤❤🎉🎉🎉
මරැ කතාව..ජය නියතයි....එක්සත් ජාතික පක්ෂය ....අපි...ජයවෙිවා......❤❤❤
Apith Ranilta. Great leader for our country ❤
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa janadipathi thmani❤❤❤❤❤❤
රනිල් දිලේ
අනුර කැලේ.............
රනිල් කියවමු
2010 ජනාධිපතිවරණයට ඔහු තරග නොකළේය. 2015 සහ 2019 ජනධිපතිවරණයට ද ඔහු තරග කලේ නැත. නමුත් ජනාධිපතිවරණ 3 ක් තම පරිණත දේශපාලන සහ සමාජීය කියවීම අනුව මග හැර, 2024 දී ඔහු තරග බිමට පැමිණෙන්න හේතුව කුමක්ද?
ඔහු දන්නවා, පසුගිය වසර 2 ක ඔහුගේ වැඩපිළිවෙල ජනතාව අතරට ගොස් ඇති බවත්, තම මතය සහ දැක්ම මේ භුමිය තුල පිළිගැනීමට ලක්වී ඇති බව ඔහු හොදින්ම දන්නවා. එය මහා පොලවේ පැලවී ඇති බවත් ඔහු දනී.
මෙම ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ ජයග්‍රහණය ලබන බව ඔහුට නිශ්චිත සාක්ෂි ලැබී ඇත.
Thanakola neyda kanney😢😢😢😢
කියවමු යාපනය පුස්තකාලයට ගිනි තියපු හැටිත් 😂
@@ssdissanayaka8049 ජේප්පොන්ට ගිනි තියලා පුරුඩුයි නේ 😂
Very much
Sorry mahindananda oyalata
රනිල් අනිවාර්යෙන් දිනනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Aniwarayanma jayawawa. Jaya niyathi🎉🎉🎉🎉🎉🎉
බේබි පවුලට!
ලපයා සමුපෙට!
සජිත් ගමට!
රනිල් රටටම!❤❤❤
Aniwaaryen 😂😂😂
❤❤❤😂❤❤❤❤❤
Jayawewa ape janapati ranil❤❤❤
ස්වාධීන ෙහාරු රකින පක්ෂය
මාලිමාව ඉවරයි 😂 මේ Election eken passee
RANILTA JAYA WEWA
මහින්දානන්ද පල් හොරා
මේ පර්යේෂණයක් කරන්න හොඳම වෙලාව.
රනිල් කවමදාකවත් ජනමතයෙන් විධායක ජනපති හැටියට පත් කරගෙන නැහැ.
දෛවය ඔහුව අනුපාප්ත්‍රික ජනපති කලේය.
ඒ වසර දෙකට ඔහු මෙතෙක් සිටි ජනපතිවරු මුහුණදුන් අභියෝග වලට වඩා දැඩි අභියෝග රාශියකට මුහුණදී අප දේශය තවත් ලෙබනනයක්, තවත් බංග්ලාදේශයක්, තවත් සිම්බාබ්වේ රාජ්‍යයක්, තවත් ලිබියාවක් වීමට ඉඩ නොදී බේරා ගත්තේය.
ජාති ආගම් බේදයකින් තොරව සියල්ලන්ටම හුස්ම ගන්නට හැකි දේශයක් ගොඩ නැගීම ආරම්ඹ කරන ලදි.
අප දේශය ගැන විදේශයන් කතා කරන්නේය. ශ්‍රී ලංකාව කල විශ්මජනක නැගිටීම පිළිඹඳ අන්තර්ජාතිකව පර්යේෂණ වාර්ථා ලියවන්නේය. අන්තර්ජාතික විශ්වවිද්‍යාලවල පස්චාත් සහ ආචාර්ය උපාධි පර්යේෂණ අධ්‍යනයන් කරන්නේය. රනිල් ඔබට, ඔබ දරුවන්ට සහ ඔබ දේශයට ගෙනආ ගෞරවය එයයි. විදේශ විශ්වවිද්‍යාලවල දොරටු ඔබ දරුවන් වෙනුවෙන් මෙතෙක් නොවූ අකාරයට විවර වෙමින් ඇත.
ප්‍රශ්ණය වන්නේ එවැනි කිසිම හැකියාවක් නොපෙන්වූ අයෙක් සමග පර්යේෂණය කරනවාද නැතිනම් යහපත් ඉසව්වක, සමෘධිමත් ඉසව්වක එලිය පෙන්වූ මග විවර කල අපූරු මිනිසා සමග පර්යේෂණය කරනවාද යන්නයි.
ලොව ධර්මතාවය වන්නේ යමක් වීම සඳහා මූලික සාක්ෂි මත පදනම්ව පර්යේෂණ කිරීම මිස කිසිවක් නොදැන පර්යේෂණ කිරීම නොවේ.
මෙය ඔබගේ හදවත සහ බුද්ධිය ඔබට කරන ප්‍රකාශයයි.
ජවිපෙ/ජජබ ඔබව රවටා මහින්ද/ගෝඨාභය ඔබව රැගෙන ගිය ව්‍යාජ සිහීන ලෝකයටම රැගෙන යන්නටයි මේ උත්සහය.
මේ ඔබත්, ඔබ දරුවන්ගෙත්, ඔබ දේශයේත් අනාගතය වෙනුවෙන් නිවැරදිම තීරණය ගත යුතු වෙලාවයි. ඔබේ ඉලක්කය පාර්ලිමේන්තුවේ ඔබ අකමැති අය ගෙදර යැවීමට නම් ජනපතිවරණය අවසාන වූ විගස ඒ අවස්ථාව ඔබට රනිල් ලබා දෙනු ඇත.
දේශයේ අනාගතය සහ ඔබේ යහපත වෙනුවෙන් යක්ෂයා සමග වුවද සිට ගැනීමට නොපැලිකෙන, දේශයේ සහ ඔබගේ යහපත වෙනුවෙන් තම දේශපාලන ජීවිතයද පරදුවට තබන ඒ අපූරු රනිල් නම් මිනිසා ජනපති කර මහමැතිවරණයේදී ඔබ කැමති කණ්ඩායමකින් ඔබ කැමති අය පාර්ලිමේන්තුවට යවන්න.
එයයි ඔබට ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන් සහ අප දේශය වෙනුවෙන් කල හැකි උතුම්වූම සේවය.
සම(හරක්) අතීශයින් අවස්ථාවාදී පාදඩ දේශපාලනය බාවිතය කරගත් අකුදි ඇතුළු අනෙක් ජවිපෙ අසහෝදරයින්ට බලය දී වැරදුණොත් ඔවුන්ව පලවා හරින බව කියති.
සබුද්ධික මිනිසුන් වැටුණු තැනට නැවත වැටිය හැකි අවදානම් නොගන්නා මුත් ව්‍යාජ වෙසුමුහුණු පැළඳගෙන තම කිලිටි චරිත වසාගෙන සිටින ටොම්ලා සහ ඩික්ලා බලන්නේ තම හීනමානයේ සිහීන සැබෑ කරගන්නට පමණි.
තම සිහීනය සැබෑවී අප දේශය තවත් ලෙබනනයක් වී නැවතුණු පසු අකුදි ඇතුළු අසහෝදරයින් එලවා දැමුවාට ඵලක් නැත.
තවත් වසර ගණනාවකට ගොඩ ගත නොහැකි දේශයක් නිර්මාණය කර කුහක ලෙස අත සෝදා ගැනීම දේශපාලනික වංචනිකයනට පහසු දෙයක් වුවත් සැබෑ මිනිසුන්හට එය අතීශයින් වේදනා කාරී හෙට දවසක් වනු ඇත.
ධනවත් රටවල සිට පාදඩ දේශපාලනය වන්දනාමාන කරන ජවිපෙ/ජජබ බලයට ගේන්නට දත කන ව්‍යාජ වංක ගෝත්‍රික මිනිසුන් අප දේශය විනාශ වී ගිය පසුත් ධනවත් දේශයන්හී සිට මධුවිත තොලගාමින් කඩේ යන්න තවත් ගොබ්බ කණ්ඩායමක් තෝරා ගනු ඇත.
දන්නා විලසින් අබුද්ධික සංවාද වල යෙදෙනු ඇත.
චිරං ජයතු ශ්‍රී ලංකා!!!
Ranil dinanawa sure 🎉🎉🎉❤❤❤
❤❤❤❤❤@@Janindugalagama-h4n
Horu
Janapate tumata jayavawa
මහින්දානන්ද හොරා😂😂😂😂😂
පට්ට සෙනග අපි දැක්ක ඔක්කොම ව්ත්තෙ සෙට් එක හිටියෙ
රනිල්..? 😜😜😜 එහෙනම් ඉතින් පුන්නක්කු තමයි දෙන්න ඕනා උඹලට
උතුරේ මිනිස්සු මේ වගේ මෝඩ නැහැ කියලා මහින්දානන්ද කියන්නේ නුවර මිනිස්සු මෝඩයි කියලද? නුවර බුද්ධිමත් ජනතාවට අපහාස කරන්න එපා.
දැන් මේවා බලද්දී පට්ට ආතල් 🤣🤣🤣🤣
පට්ටම සෙනඟක් ගෙනත් thiyenawa.bus කොහෙන්දැයි danne නැහැ .mea කතා කරන්නේ පට්ටම dusitha චරිතයක් .තවත් mungea පස්සෙන් යන්න හිවලුන් සත්තු වත්තට හොඳයි .බලාගෙන inna 22 වෙයිද මොකද වෙන්නේ කියලා malima cup eka ගන්නවා
රනිල් එක්ක හැමිනුනාම තොට දැන් නින්ද යනවද? කෙහෙලියට දැන් සිහිය නැතිලු. තොට වෙන්නෙත් එි ටිකයි කියලා දැන ගනින්.
Thoge ammata hamanenakota hodai mahindananda
කෙහෙලිය හිරේ යැව්වෙ අරූගෙ පුස් පයිල්ද?
දෙයියනේ මුන්ට පල දෙන්නෙ නැද්ද. බුදුබන බොරූ මුන් පරාද නොවුනොත්
Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD 🙏🏻
API oba samagai janapathiduni ❤❤❤❤❤❤❤ RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL 👍🇱🇰💯💥💥 Ranil 💥
ලංකාව දවසක සිනහවෙන් පිරුන රටක් වේවි.එය වැඩි ඈතක නොවන බව දනිමි.මේ වේදිකාවෙ කෑ මොර දෙන මිනිසුන්ගෙ බඩ ගෝස්තරය රකින මිනිසුන් නැති දවසක මේ රටට අලුත් ඉරක් පායාවි.ජාතික කොඩිය ඔසවන්න ඕන මිනිසුන් මොහුන් නොවන බව ත් නුඹලා වෙනුවෙන් එසවිය යුතු බවත් දවසක නුඹලාට දැනෙන තුරු මේ රට සුන්දර නැති බව පමනක් හිතන්න.
Mahindananda dn thamai ubhala hari miniha ekka hitagaththe😊😊😊❤❤❤❤🎉🎉🎉🎉
රනිල් ද්නපුඩෙන් මර හඩදෙන්නෙ ඇඉ
(රනිල් king) nodakin
කවුරු බලයට ආවත් කමක් නැහැ රටෙ සෞඛ්‍ය ගැන හොයලා බැලුවා නම් හොඳයි අපෙ රට ලස්සන උනාට පිරිසිදු කම අතින් අන්තිමයි
ඔය සෙනග සජිත්ට වගේම රනිල්ටත් යනවා .යටිගිරියෙන් කෑ ගැහුවට ,22 උදේ ,මහින්දානන්ද අරක්කු බි බී දපල තියේවි .
අපේ රට විනාස කරපු හොරු
ටික සෙනග ටිකක් දැකපු ගමන් පුල් හොල්මන්
ගේන්නෙත් අරක්කු.දීල
කෑම දීල සල්ලි දීල ප්‍රවාහන
දීල මොකටද සෙනක පෙන්නන්න ඔය ඔතන ඉන්න
වැඩි පිරිසක් චන්දය දෙන්නෙ
මාලිමාවට.මොකද ඔතන
ඉන්න වැඩි පිරිසක් බත් කන්නෙ
අපේ මිනිස්සු බලාගෙන ඉන්නෙ හොරුන්ව පන්නන්න
21 වෙනිද. වෙනකම් මෙච්චර කාලයක් තොපි අපිව රැවැට්ටුව දැන් අපි තොපිව
රවට්ටනවා අපි චන්දය දෙන්නෙ මාලිමාවට මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජය වේවා දිනේවා දින දින දිනේවා!!!❤
මාලිමාව දිනෙවා
22
රට හිඟමනට දාපු තොපි
දිනයි පක.කෝටි 2ක් දාපන් ඔට්ටුව
අනේ පල හොරු රැල යන්න වටෙන් සෙනඟ ඇදලා
හොරු එකට.............😂
රට අනුරට ................😂😂
දැන් කොහොමද සිංහ කොඩිය ගේන්නේ
එතකොට රට වට්ටල තියෙන්නෙ අපි. බටලන්දෙ කොල්ලො මැරුවෙ ත් අපි. අවු 2න් 70ට තිබුන නය කන්ද 100 කලෙත් අපි. මහබැන්කුව කැඩුවෙ අපි. ආ.ක්‍ර ව්‍යවස්තාව උල්ලන්ගනය කරන්නෙත් අපි. කොටිම්ම මෛත්‍රී නෝනව බඩකරන්න ඕනෙත් අපිද.
Jayawewaa jayawewaa jayawewaa jayawewaa 💪💪💪💪 anura kale ranill dilee❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිංහ කොඩිය තහනමි කරා නේද
Jayawawa ..Ranil .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayawa Wawa ..❤❤❤❤❤ jaya wawa...❤❤❤❤❤❤❤❤
Bamboo!!!
ඵක්සත් හොරැ පක්ෂය
කොච්චර යටි ගිරියෙන් කෑගැහුවත් අලි පොහොට්ටු මේ පාර දුවන්නවත් පාරවල් හොයාගන්න හම්බෙන්නෑ ගුවට පරදිනවා 😂😂😂😂
අපේ ගව සම්පත සුරකිමු
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවාද නැත්නම් සුපුරුදු හොරකම දිගටම කරගෙන යනවාද හොරු සමග හෙළුවෙන් කරගෙන එනවද
Malimawata jaya❤❤❤❤
රනිල්, ඔයා මට විහිළු කරනවද, ඔයා මිනිස්සුන්ගේ ඇඳුම් වලට හිනා වෙනවා, ඇත්ත වශයෙන්ම ඔබට මහ බැංකු වංචාවෙන් හිමිකම් කී සියලුම මුදල් භාවිතා කර ඉතා මිල අධික ඇඳුම් මිලදී ගත හැකිය. අපේ රටේ අවාසනාව නිසා ඔබට නොමිලේ අත්හදා බැලීමක් තිබුණා. සැප්තැම්බර් 21 වෙනිදායින් පසු ඔබට කුමක් සිදුවේදැයි බලමු.
අනුරගේ යාළුවෙක් කියලා හිතන්නවත් බෑ, 88/89 කාලේ තරුණ ජීවිත රැසකට සහ මහ බැංකු වංචාවට වගකියපු උඹට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සු.