The best srilankan vloger I have ever seen . Supiri wadk ayye aluthen set une patta channel ekk this is what I needed. finally found it . keep it up brother
Aiiye Im a new comer to ur channel. so I'm commenting here behalf all of ur videos. Mn 23 AL e nisa 4 wenakam wada. you tube eke tynne cooking shows , class videos wage ewa witharai anith channel clear kala exam nisa. Eth oyage video ekak tynwa dakka ...ara Bambara kanda eka. Goda dawasakin kisima entertaining dayak baluwe nathi nisa mn oyage video eka baluwa....Mta hithume math hike eka giya wage. GOdaaak interesting aiiye oyage video . Oya kisima deyak miss nokara record karana nisa apith trip eka giya wage. mn dan karanne rata 30mins wage aiiyage video balana eka . thank you aiiye oyata . Athathata stress wela epa wela innkota me wage video ekak bluwaga refresh wela aith wada karanna hithenawa. so, Wish you all the best for you exams, degrees and etc. And also I must tell You are absolutely HANDSOME. Just like a rare masterpiece of nature. You are so blessed. IF you read my comment please reply back.
Woww!!❤Nice video..❤ I'm addicted to this channel..🍃❤😁 Most beautiful channel in you tube..❤ It's very relaxing and makes me feel better..❤🍃Wish you all the best for your furure goals aiye..🌝❤
ඊලඟ සතියේ නුවරඑලියේ Camping එකකින් හමුවෙමු! ❤
Wow❤❤❤❤
අපි වැලන්හින්න ගියෙත් මල්ලිගෙ vedio එකක් බලලා..මෙතනත් ලස්සනයි
Supiriyk aiye oya nm 🔥🥺 parissamin aadarei. Maath kawadhri oya wagee mn kenek wenawa 🥺❤️ oya thamai mage dream star ❤️🔥
අයියාගේ Videos බලනකොට මනසට මාර Relax එකක් එන්නේ. මාත් පට්ට ආසයි අයියා වගේ Travel කරන්න 💥සුපිරියක් මන් සරන්නා❤️
නුවරඑළිය කියන්නෙම වෙනම ලෝකයක්... ❤❤ thank you ayye මෙහෙම තැන් පෙන්නවට .. අනිවා ලගදීම යනවා💚✌ ලස්සන රූප රාමු ටිකක් බලාපොරොත්තු වෙනවා 😘❤
❤️🙌
Village cooking amma
ජීවිතේ කී පාරක් ගියත් එපා වෙන්නේ නැති තැන් වලින් එකක් නුවරඑලිය 💙 much love coffee 😋
අනිවාර්යයෙන්..
ජිවිතය විදින්න කියල දුන්න සුපිරි චරිතයක් Man saranna ❤️❤️🤗😀
ආදරෙයි ❤
aniwa
Traveling පිස්සුව ඇති කරපු කෙනා..❤️💯..!
නුවරඑළිය කියන්නේ ආගමක්! මන් ආසම සුන්දරම,ලස්සනම තැනක්.. 🥰🥺❤thank aiye apit e experience live genwata..vlog eka nm perfect...wachana nm nh kiynn..🤍😍
නුවරඑළිය ට වෙලා හැමදාම මේ feeling එක විදින මම ♥️😁 හරිම ලස්සනයි අයියේ වීඩීයෝ එක .....🌼💝❤️
මම ඉන්නේ ඊශ්රායල් වල ,මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ,හරිම ලස්සනයි ,
අයිය ජීවිතය විදින්න ඉගැන්නුවේ ඔයා 🥺🍃
ආදරෙයි ❤
ඔන්න මුලින්ම බැලුවෙ මම.😍😍❤️🩹
නුවරඑළියෙ තියෙන ලස්සනම පැත්ත තමයි මේ.❤ සීතලේම බැලුව වීඩියෝ එකක්
වෙනදා වගේම අදත් සුපිරියක්❤️❤️
ආසම චරිතයක්..ආදරෙයි බ්රෝ ❤️..ඉදිරියටම යන්න ...🤝
🍃❤️🩹💯ජීවිතේ විදින්න කියලා දුන්නා චරිතයක් 🫂 MS LOVE YOU
හැමදාම කන්න ලෑස්ති වෙද්දි දාන music එක දැන් කනට හුරුවෙලා😂❤
අපිත් ගිය සතියේ නානුඔය හිටියා දවස් 3ක් නැවතිලා..
නියම සීතලක් අත්වින්දා නුවරඑළියම තමයි ඉතින්... ❤❤
අලුත් වංඩියක් ගත්තාද🥰මන් ගත්තා වගේ මට දැන්නෙන්නෙ අයියේ..තව තවත් දියුණු වෙන්න ඕනෙ😊❤
වෙනද වගේම අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් අයියේ,ඔයගෙ වීඩියො ගොඩක් ලස්සනයි,ඒ වගේම ඒවා ගොඩක් natural 😊 ආස හිතෙනව බලන්න 😁...all the best and successful your studies ❤
අනේ මම කවදාවත් නුවර එලියෙ ගිහිල්ලා නෑ ඇත්තටම මම ආසම කරන පරිසරයක් එහෙ තියෙන්නේ...ගොඩක් සතුටුයි ඔයාලා මේ ගෙනාපු වීඩියෝ එකට..බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤🙏
mata dukai oya gana.lankawe edalarh oyata nuwara aliye yanna baeivima gana.uthsa karnna .mama prathana karanwa anagate dawasaka yanna labewa kiyala
@@anomadamayanthi2206 tanq ❤
අනේ මාත් 🥺
ගොඩක් කලෙකින් lovely video ❤
සුපිරියක් තමයි❤ 1 කමෙන්ට් එක
හදවතේ සංචාරකයා❤
❤❤
සුපිරියි බන්❤️❤️.සෝලොත් එක්ක Camping පාරක් දානවකෝ😉😉
දාමු
❤️❤️❤️සප්ත කන්යා ඕනෙ😉😉
හැමදාම වගේ සුපිරියක් ❤
aniwa ❤
💯
ඒය් මචන්ලා මේ comment එකට ලය්ක් 10අරන් ❤❤❤
Ayya mee vishwayata adare nisaaa katath nathi marama lassanak oyata labila thiyenne ❤❤ e wageeema oyata karunawantha hadawathak athi❤❤ jivithaya hodata vidinna❤❤ good luck ❤❤
හැමදාම බලනවා රත්නපුර පැත්තේ එන වෙලාවක සෙට් වෙන්න පුළුවන් වේවා ❤❤❤
ආසම වාහනේ ගිහින් තියෙන්නෙ සුපිරි අයියේ❤️🤤
අයියෙ අපේ පැත්තෙ කුරුවිට කන්දක් මුදුනෙ පන්සලක් තියෙනවා එක උඩ මාරම ලස්සනයි අයියේ පන්සලේ නම ගල්ලෙන් විහාරය තියෙන්නෙ කුරුවිට කදන්ගොඩ ඒ වගේම එරත්න පැත්තට යන කොට තව කදු උඩ පන්සල් තියෙනවා ඒවත් මාර ලස්සනයි තව කදු උඩ පන්සල් වලට යද්දි මාරම ලස්සන තැන් තියෙනවා පුලුවන් නම් ඉතින් මේ ටිකටත් එන්න😊😊😋⛰️🏞
Bike එකෙන් Car එකට මාරු වෙලා වගෙ නෙ 😊
අයියටයි අයියගෙ videos වලටයි වශී වෙලා ඉන්නෙ 🙈❤ ආදර්ශමත් චරිතයක් අයියෙ ඔයා 🥺😋
නුවරඑළිය කියනනේ ලංකාවේ සුන්දරම නගරයක්. ඉතින් ඒ නගරයේ ඉපදෙන්න මන් ගොඩක් පින් කරලා තියනවා... Super aiya ❤️🌼
Same ❤
සුපිරි ලස්සනයි bro
අය්යෙ නිකමට අහන්නෙ හොටෙල් එකෙ කෑම වලටයි ඉදුම් හිටුම්වලටයි ඔක්කොටම කීයක් විතර ගියාද? 🥲
Mage crush eka❤... All the best brother 🎉 very beautiful ❤️
හායි අයියේ😊,අනේ ඔයා අපිට අරන් එන වීඩියෝස් මරු,මන් ඔයාගෙ යූටියුබ් චැනල් එක ගැන ලගදි දැන ගත්තෙ,එදා ඉදන් මාර ආසවෙන් බලනවා ඔයාගෙ වීඩියො,ලංකාවෙ අපිට යන්න බැරි තැන ඔයා අපිට පෙන්නනවා හරි ලස්සනට❤,ඔයා කරන හැම වැඩක්ම සාර්තක වෙන්ඩ ඕනෙ අයියෙ.
Harima lassanai aiye. Jaya wewa oyata budu saranai ❤
The best srilankan vloger I have ever seen . Supiri wadk ayye aluthen set une patta channel ekk this is what I needed. finally found it . keep it up brother
Aiiye Im a new comer to ur channel. so I'm commenting here behalf all of ur videos. Mn 23 AL e nisa 4 wenakam wada. you tube eke tynne cooking shows , class videos wage ewa witharai anith channel clear kala exam nisa. Eth oyage video ekak tynwa dakka ...ara Bambara kanda eka. Goda dawasakin kisima entertaining dayak baluwe nathi nisa mn oyage video eka baluwa....Mta hithume math hike eka giya wage. GOdaaak interesting aiiye oyage video . Oya kisima deyak miss nokara record karana nisa apith trip eka giya wage. mn dan karanne rata 30mins wage aiiyage video balana eka . thank you aiiye oyata . Athathata stress wela epa wela innkota me wage video ekak bluwaga refresh wela aith wada karanna hithenawa. so, Wish you all the best for you exams, degrees and etc. And also I must tell You are absolutely HANDSOME. Just like a rare masterpiece of nature. You are so blessed. IF you read my comment please reply back.
මම ආසම නුවර එළියට හරිම ලස්සනයි දැන් මම ඉන්නේ විදේශගත වේලා මම මල්ලිගෙ විඩියෝ බලනවා.මට නම් ලංකාව වගේ ලස්සන රටක් ලෝකයේ කොහේවත් නැහැ. මල්ලි ඔයාගේ විඩීයෝ බලන්නේ මම හරිම ආසාවෙන්. අපේ රටට ❤ ආදරෙයි
💙📍💜අා මරු මරු, වීඩියෝ දෙක තුනක් වැටෙයි නේ එහෙනම්🤑❄👌🏼
Background music eka supiriyata mach venva😁👍❤️🔥
Superb content ayya
I love watching #mansaranna ❤
අැස්වලින් බැලුවට නුවරඑලියේ ක්යිමේට් එක හොඳටම අැඟට දැනෙනවා අපිත් ගියා වගේම. ඉඳලා හිටලාහරි වෙනසකටත් එක්ක යන්නම ඕනිම තැනක් තමයි නුවරඑලිය. නවාතැනත් හරිම සුන්දරයි. තැන බුක් කරගෙන යන්න ට්රයි කරමු. වීඩියෝ එක වෙනද වගේම සුපිරියි නියමයි.
Marama lassanayi 🥶🥶💆♂🌿
ජීවිතෙ විදින ලස්සන කොල්ලෙක් ආදරෙයි පරිස්සමින් හැමදාම මේ වගේ වීඩියෝ ඕනෙ බුදුසරනයි අයියේ❤️❤️
Ayye matath asai oya wage 100k gala oda youtube charitayak wenna..❤❤Math exam ivara wela ayya wage travel yanawa..ayya mata atharshayak..❤❤❤
සුපිරි පිලිවෙලක් වැඩේ කරනවා ජයෙන් ජය
වෙනම ලොකේකට ගියා වගේ නික්න් ෆිල්මි වගේ අප්පා❤️❤️ ගොඩක් ස්තුතිය bor බුදු සරණයි පරිසමින් සතුටින් ඉන්න
Traveling video balannw nam balanna assa aiyage video thma ❤
channel එකේ logo එකනම් මරු ❤❤❤❤❤❤
Kiyak giyada aiyee oyata hotel ekata vitharak yanna ahanne 🥰❤️
නුවරඑළියේ ගියාම කොච්චරවත් බඩගිනි හැදෙනවා..❤❤සීතලට හොඳ ට කන්න පුලුවන් ..
ආසම පැත්තක්..ලස්සන vlog එකක් ..❤🍃❄️
I like nuwara eliya ❤ thanks for sharing the information about this beautiful cottage ❤
Thamath NUWARA ELIYE nm inne, thawa video ekk one❤❤❤. Mekanm patta..
කෑම්පින් තමා ඕනා, 🤩🥰 සෝලෝ කෑම්පින් එකක් ගේමුකෝ තව 😈🌝
සීතල පැත්තකට යමුද කියලා අහපු හින්දා මට හිතුණා වීඩියෝ එක කරලා ඇති කියලා...දොලුකන්දෙත් යං ඈ😒🍃✌
යමු
Apith hitiye e cottage eke shok neda kemath rasai❤
අදත් සුපිරි අයියේ❤
Supiri video ekak aiye❤
පුදුම නිදහසක් මේ වීඩියෝ බලන එක.❤️හරිම ලස්සනයි 🌼
ජිවිතය විදින්න කියල දුන්න සුපිරි චරිතයක් ❤(2)
මුලින් ම thanks කරන්න ඕනේ මගේ birthday එකට රෑ ඉස්සෙල්ලම wish කරාට.....😊❤️🤗
.
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි,
"වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊 සීතල නුවර එලිය තවත් ලස්සන වෙලා අයියා නිසා 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇
Good luck brother...... much love 😎🌼♥️💯😊💐"
❤❤
Woww!!❤Nice video..❤ I'm addicted to this channel..🍃❤😁 Most beautiful channel in you tube..❤ It's very relaxing and makes me feel better..❤🍃Wish you all the best for your furure goals aiye..🌝❤
Mara lassanai ayye ❤
මේක කවදා වීඩියෝ කරපු එකක් ද? මේ Season මාරු නුවරඑලිය යන්න.
දැන් නම් පිස්සුවක් වෙලා 😍❤️
Room price kiyada bro
Ane lassanai MAlli mama oyage dunhida Allen patan gaththe vidiyo balanna mage babala thama godakma oyata kemathi❤❤❤😊😊
සුපිරි ❤❤
Best Ayyah 💙
Carnival ehema nadda aiye me දවස්වල
ජීවිතය විදින්න ඉගැන්නුවේ ඔයා gammak bm 😊😍
Price kohomada yanne ??oyala dinner eka ehemath cottage ekenma gaththa nisa.oyala 3 denatama inna kiyak withara giyada.december wala api nuwara eliye yanna innawa oya wage cottage ekak inna hithagena.poddak kiyanna
Kalana supiri weddek Den lankawe inna aya danne nethi unata kalana kiyanne lankawe godak base gitaristlage guruwarayek aurudu 20 kin wage dekke thankz malli oya nodenuwathwa ho apita sinduwak ahanna dunnata❤❤
Best place with best person 🔥🖤
Ada thama mulinma aiyage video ekak beluwe .oya nm godak lassanai aiye .💖
දෙනියායෙත් එන්නකෝ මල්ලී....❤❤❤
ඔතන තියෙන්නෙ වෙනමම ෆීල් එකක්. ගියාම ආයේ එන්න හිතෙන්නෙ නෑ 😊
මගේ උපන් ගම හැමතැනකම සුන්දර මතකයන් තියෙන අදටත් දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ ❤❤❤
හැමදාම වගේ අදත් සුපිරියක් මචන් ❤❤
වීඩියෝ එක නං පට්ට අයියේ කියන්න වාචන නෑ.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Mama oyage videos balanna gathhe ada aththatama godak lassanai mama den addicted wela inne 🥰🥰🥰👍👍👍
අය්යාගෙ ලස්සන💗
ලංකාවේ ලස්සනම දිස්ත්රික්කය...නේද ඔයා දැකපු ...❤❤❤❤
අද තැන නම් ෆ්ට්ට නියමයි 🥺😍🥰
thanin thana travela karaddi aiyye aiiyage safty eka ganath hithanna hodee🙃🙃🙃💖💖💖💖
කාර් එකක් ගත්තාදෝ ???💚
ඇවිදල ඇවිල්ල චන්තුක අයිය කියන කතා ටික අහල ඊට පස්සෙ විඩියෝ බලන මම 😮🎉 19:20
ලස්සනයි මල්ලි vloge eka jaya wewaa👍👍
උපන් ගම.අදටත් මන් ආසම පැත්තක් නිවාඩුවක් ලැබුන ගමන් දුවගෙන යන්නෙ යාලුවෝ එක්ක හැමතැනම ඇවිදින්න යන්න බලාගෙන...❤....
දැන් gregory park එකේ ටිකට් එක කීයද?
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අයියා ඔයානම් සුපියක් .. ආදරෙයි ❤
මන් සරන්නා අයියෙ
Gropo 11. එකක් තියෙන්වා විකුනලා දෙන්නොකො පුලුවන්නම්
🤔
Brother මීමුරේ travel vlog එකක් ගේන්නකෝ
බණ්ඩාරවෙල සීතල නැද්ද
The video is perfect ❤ and I addicted to that misty weather 🍃☁️💚