WEWATHENNA CAMPING | වැවතැන්න |

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 34

  • @Sazindu
    @Sazindu 22 дня назад +2

    Great content!!! Waiting for the next one. 🙌

  • @lifeofgresh
    @lifeofgresh 17 дней назад +1

    Quality👌

  • @hefraz
    @hefraz 29 дней назад +2

    Lovely as always! ❤

  • @arundeshan3188
    @arundeshan3188 22 дня назад +2

    😍🤩

  • @PramithaJayasooriya
    @PramithaJayasooriya 17 дней назад +1

    ❤😍

  • @TalesAndPixels
    @TalesAndPixels 21 день назад +1

    bro this is superb keep it up focus about more details talk much more by the way those 2 l200 are automatic or manual?

    • @Epic4x4Trips
      @Epic4x4Trips  20 дней назад +1

      Thank you so much bro. One is manual and one is automatic :)
      Really appreciate the feedback, we will improve ❤️

  • @pamithapathirana5274
    @pamithapathirana5274 17 дней назад +1

    Great content!❤
    Where did you guys get those rooftop tents, and what’s the price?

    • @Epic4x4Trips
      @Epic4x4Trips  17 дней назад +1

      Thanks bro ❤
      Fortunately we both got it from someone who already bought those here. It was around 325K each.
      If you search through the FB market place or some 4x4 groups you may be able to find it.

  • @AU_aup
    @AU_aup 21 день назад +1

    8:41 BAJA එක මරු ඒකෙන් ටුවර් යන වීඩියො එකකුත් ඕනෙ

  • @visit2SL
    @visit2SL 24 дня назад +1

    🤩

  • @vinushcharuka5016
    @vinushcharuka5016 23 дня назад +1

    🥰😍😘

  • @m.geranda7054
    @m.geranda7054 20 дней назад +1

    අයියෙ කෑම්පින් යන්න ට්‍රැවල් කරන්න නවාර එකක් ගන්න ඉන්නෙ ඔටෝ එකක් අයියගෙ අදහස මොකක්ද

    • @Epic4x4Trips
      @Epic4x4Trips  20 дней назад

      මම නවාර එක දකින්නෙ හොඳ වාහනයක් විදියට. ඔටෝ එකක් ගත්තොත් ඔයාට ලේසියි ට්‍රිප් යන්න වගේම දිනපතා එලවන්නත්. හොඳට නඩත්තු කරපු වාහනයක් බලල ගන්න. දැන් කොහොමත් තියෙන්නෙ ටිකක් පරණ වාහන නිසා ගත්තට පස්සෙ වියදම් කරන්න අඩුම ලක්ෂ 5-10ක් වත් අතේ තියාගන්න.

  • @AnuruddhaKarunatilaka
    @AnuruddhaKarunatilaka 28 дней назад +2

    Who is that handsome looking guy you picked up at the start….

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 15 дней назад +1

    Good job guys🛻🛻

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 20 дней назад +2

    මොකක්ද කිවුවෙ ""අර දර කපන මිනිහෙක් ගාවට drone එක යවලා ඌව පොඩ්ඩක් කුලප්පු කලානම් හරි """ මම සමාන්‍යයෙන් traveling video බලනවා එ වගෙම එ චැනල් subscribe කරලා තියෙනවා එ එක මනුස්සයෙක් වත් දැනට බලමු එක video එකකවත් මේ වගෙ අහිංසක මිනිස්සුන්ගෙන් සතුටු වෙලා නෑ,සල්ලි කාර මිනිස්සුන්ගෙ විනොදය වෙනුවෙන් අහිංසක මිනිස්සු පලි නෑ මිත්‍රයා,කරන content එක හරියට කරන්න අයියා මිනිස්සු සැහෙන්න ගරු කරයි 11:30 පටන් ගන්නෙ video කරන කෙනා,සැහෙන්න ආසාවකින් video එක බලන්න පටන් ගත්තෙ එත් බලන්න හිතුනෙ නෑ එ වචන ටික නිසා,ජය වෙවා

    • @Epic4x4Trips
      @Epic4x4Trips  20 дней назад +2

      වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ ඔයා. අපි හිටපු තැනට ටිකක් දුරින් ගස් කපන කෙනෙක් හිටිය එතන ලස්සන කැලේ ගස් කපනව ( දර කපන ව කියල නෙමෙයි නේද කියන්නෙ , ආපහු පොඩ්ඩක් බලන්න). අපි විහිළුවට කියන්නෙ drone එක යවනවා කියල. එතනට drone එක යවන්න තියා අපි මේ ෂොට් එක ගත්තෙත් අමාරුවෙන් . වැරදි අදහසක් ආව නම් සොරි.
      අපේ තුන් වෙනි වීඩියෝ එකනෙ අපි මේවා හදාගන්නම්. ඔබේ අදහසට බොහොම ගරු කරනව ❤️.

    • @Lifetravelingwiithme
      @Lifetravelingwiithme 20 дней назад +1

      @@Epic4x4Trips 155 වෙනි subscribe මම ඔන්න

    • @Epic4x4Trips
      @Epic4x4Trips  20 дней назад

      @@Lifetravelingwiithme ❤

  • @DionGigy
    @DionGigy 19 дней назад +2

    E penne teldeniya newei. Adhikarigama patta penne. Victoria anit patta