චරිත really we are so happy and feel very comfortable with your words. සිරා boundary එකක් මොකටද music වලට... its a glory. Likes වලට comments වලට ජීවත් වෙන ලෝකයේ ඔයා ඇත්තටම inspiration එකක් . Ex, ගොඩක් කට්ටිය music හදන්නෙ 3-4 mins වලට coz only impress the viewers. But actually some albums of ARR 7-8 mins, he enjoyed his glory and wolrd respected him with 2 oscars. Thats the life.❤
I watched all four of Shenal's interviews with Charitha. What impressed me most was Charitha's conviction and his clear mindset. What others think as "targets", for Charitha they are "demons". What a character....
new generation kawada hari hoda legend kenek wenwa eka aniwaryai.mara dakmak tynne music industry eka wenas kranne pinata pahala una kollek.hadawathima suba pathanwa.adarei.
machan charitha minussu buddimath una dawasata rata godak lassna wei eth eka wena dawasa heenayak machan uba wasanawanthi wena rataka hari buddimath minissu asurukarlala me wage talent thiyana kenek una ekata good luck machan 👊
චරිත වගේ artist කෙනෙක් ලංකාවෙ ඉපදුන එක ගැන ජාතියක් විදියට අපි සතුටු වෙන්න ඕන...
Eyath oya wagema pandithai, godak dewal gana dannawa....
එයා ප්‍රංශෙ ඉපදුන කෙනෙක්
naa bn u ipdune prance wala mehe ipadunanam anith un wagema gonek wenwa
Can't stop watching charitha's interviews 😊.. quality of his replies are enormous.
චරිතගේ interviews බලද්දී හිතට ගතට අභිප්‍රානයක් ගෙන දෙනවා... ඉදිරිය ගැන පුදුම දැක්මක් තියෙන්නේ.. චරිතගේ කටින් සංගීතය කියලා වචනය කියද්දී මූහුනේ තියෙන ඉරියව් වලින්ම පැහැදිලි වෙනවා ඔහු සංගීතයට කොච්චර ඇල්මක් දක්වනවද කියලා.... හදවතින්ම සුභ පතනවා චරිත තව තවත් ශක්තිමත් බුද්ධිමත් පුද්ගලයෙක් වෙලා අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික වෙනස් කරන්න ලැබේවා කියලා! ❤️🙏🇱🇰
🎼🎶🎵
අනිවාරෙන්ම
චරිත අයියගේ කතාවෙි හැම වචනයක්ම හිතට වදිනවා.ජීවිත වෙනස් කරනවා මෙී කතා ඇහුවම.එයාගේ තියන දැනුමත් එක්ක අපි අහසයි පොළවයි වගේ.ලංකාවෙි music change කරපු දැවැන්තයෙක්...ඒ melody ඇහෙද්දී භාවනාවක් වගේ.සුබ පතනවා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.
චරිත කියන්නෙ වෙනම කල්චර් එකක් වගේ ...දන්න ,හොයන උන් දන්නව..🔥🔥🔥ආදරෙයි❤
ස්තූතියි, දිලූෂ!
Ekenma
චරිත කියන්නේ day to day update වෙන විකිපීඩියා එකක්❤️
මේ ඉන්ටවිව් එකේ වීඩියෝ සෙට් එකම බැලුවට පස්සේ චරිත වගේ සුපිරි චරිතයක් ලංකාවෙ මියුසික් වල ඉන්නවා කියන එක ගැන මාරම සතුටක් දැනෙන්නේ...දැනුම් සාගරයක්..කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති කතාබහක්.වචනයක් ගානේ වටිනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ශෙනාල් ගුණසේකර ගොඩක් ස්තූතියි මේ වගේ ඉන්ටවිව් එකක් මේ වගේ දැවැන්තයෙක් එක්ක කරපු එකට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍🙏
විඩියෝස් හතරම බැලුවා..චරිත ගැන කියන්න මාර වචන ගොඩක් තියනවා අනිත් හැමදේම එක්ක.කෙටියෙන්ම කියන්නේ චරිත කියන්නේ පට්ට චරිතයක්🔥❤️🇱🇰
💖🖖
චරිතගේ ඊලඟ සිංදුව එනකන බලන් ඉන්න අය කෝ.
ආඩම්බරයි තරුනයා ඔබ ගැන, අනාගත ලාංකීය සංගීතය පිළිබඳව සතුටක් දැනෙනව 🙏❤️
Music එක්ක චරිතට තියෙන ඒ genuine ගනුදෙනුවට තමයි අපි හැමදාමත් limitlessly ආදරේ කරන්නෙ...👀❤🔥
තාම සැරෙන් සැරේ අහනවා charitha .. ජීවිතේ වැටෙන හැම වෙලාවකම ❤️❤️ මාර හය්යක් ❤️
සුපිරි චරිතයක් කියන්න දෙයක් නෑ ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් තියනව.බුදු දහමත් එක්ක යන ගමනක්.❤❤❤
චරිත අයියා ජනාධිපති කරමු❤️😃
Hamoma jaathyanthareta yanna dagalana welaawaka mea kiwwa wachana tika gdk watinaw...
Atthatama personally maath balan hitiya international recognition ekak enakn.
Respect Charitha ❤
This guy will be a legend ♥️
චරිත කියන්නෙ පට්ට නිහතමානි චරිතයක් 🎊🎊🎊🎊🎊
මාරම Respect කරන චරිතයක් මම.
Music කරන හැමොම මේ මනුස්සයා කියන දේවල් බලනවනම් අපේ Music ඇත්තටම හොද තැනකට එයි 🫡❤️
දැකපු නිහතමානීම කලාකරුවා. ❤️
Aprt from his songs this is the first time I found who really is the Artist. Thanks for making this interview.
You're welcome, Sandun. Subscribe & keep in touch.
This guy is gifted beyond measure, he’ll bring our music industry to a whole new level ✌🏼😌
චරිත really we are so happy and feel very comfortable with your words. සිරා boundary එකක් මොකටද music වලට... its a glory. Likes වලට comments වලට ජීවත් වෙන ලෝකයේ ඔයා ඇත්තටම inspiration එකක් . Ex, ගොඩක් කට්ටිය music හදන්නෙ 3-4 mins වලට coz only impress the viewers. But actually some albums of ARR 7-8 mins, he enjoyed his glory and wolrd respected him with 2 oscars. Thats the life.❤
Words of wisdom! Charitha is like a book. ❤️
Me comment aka danne Charitha ge interview ake parts 4ma eka digata balala, mama dakapu ekama miniha me wage positive adahas thiyana, Lankawe me wage kenek inna eka aththatama wasanawak, Godak sthuthie.
චරිත උබ මේ රටේ මියුසික් වෙනස් කරනවා.උබේ තාම අපි දැක්කේ 20%.ඉතිරි 80% ඉක්මනට දීපන්.පට්ටයි
All the best Charith, Pandith Amardewayan wani kalakaruwan adath bihiwena lakunu me interview eken teruna...jaya wewa!
I watched all four of Shenal's interviews with Charitha. What impressed me most was Charitha's conviction and his clear mindset. What others think as "targets", for Charitha they are "demons". What a character....
#charitha .... Open minded person ❤️✨
ඒ වචන 💣
He is a legend.
Music ගැන වෙනස්ම දැක්මක් චරිතට තියෙන්නෙ❤️.100% ඇත්ත ලයික් කොමෙන්ට් වලින් නිර්මාණෙක quality එක මනින්න බෑ.
චරිත🖤
Unlike එකක් වත් නැතුව මං දැකපු එකම video එක..
Thank you shenal for doing such interviews with a legend like charitha!🙈❤️❤️❤️❤️✌️✌️
new generation kawada hari hoda legend kenek wenwa eka aniwaryai.mara dakmak tynne music industry eka wenas kranne pinata pahala una kollek.hadawathima suba pathanwa.adarei.
The best set of explanations ever heard from a young musician.. Truly a legend.. 👌❤️
Almost 3000 views and still no dislikes! Keep it up guys! (Y)
Salli hoyana musicians la athare oya karana wade patta aiye well done.. and also good luck for ur future
Best
කතාව සහතික ඇත්තක් 👌
shenal aiye charitha aiya kiyanne maara knolage capacity ekak thiyena kenek eyagen apita knolage eka paththen ganna puluwan dewal godai eka nisa me wage ayath ekka interviews karanna me wade patta 👊🏻❤️😍
Thank you, Lakshan! Will do! 🖖
kandy wala minissu hari wens (hoda paththata) kiyanne kata kahanawata newei adambarai shnal aiyath kanda udarata kollek wechcha eka gana❤️❤️❤️❤️
ei apita suddage validation eka oni ! thats ma boy
Thanks for having charitha for this Interview... Charitha is an inspiration himself. . A nice interesting interview..
චරිත ආවෙ මියුසික් විතරක් කරන්න නෙමෙ,ඊට වඩා ලොකු දේකට..💙
කොල්ලා තමයි අපේ රහ්මාන්
Respect Charitha aiya for those words 👍👍👍👍
Yay! finally an interview.was searching hi n low for this one.
Glad you found this, Dheenul.
Music nm charitha thami ♥️♥️👍👍🤩🤩
#Charitha attalage අයියෙ , ලෝකෙ දිහ බලන විදිහට personally මං කැමති.. ලංකාවේ music කිව්වොත් මතක් වෙන්නෙ දැනට තියෙන ඔයාගෙ audios..ptta..ඔයා audio engineering කෙනෙක් ද?
Charitha charithatayakmai❤👏
Superi charithayak thamai Charitha keyanna ❤😍
ජයම වේවා චරිත ❤️😇
Respect brother
Katha karana lassana.watina adhahas.harima dhurlabha menikak.
The way he thinks
නියම චරිතයක් ❤️
ඔබට වැටහේවි ඔහුට වැටහුණ දේ, රටක අනාගතය පාලකයන් මත නෝව අධයාපනය ඒ රටෙ කොතරම් බුද්ධිමත් ජනතාවක් වාසය කරනවාද යන මත රදා පවතින දෙයක්, මෙ රසවයතාවකින් තොර කලාව මල් සිංදු සංක්‍රතිය බාල නිර්මාණ, නිර්මාණ උනේ පවතින සමාජ තත්වයට අනුව හැඩගැහුනු බාල සමාජය නිසා, මෙ රටෙ වර්තමාන බොහොම අදුරු අනාගතයක් තියන රටක පාලකයන් සෝරුනම් පවතින සමාජ තත්වයත් අදුරුයි, බලන්න බර් ගානේ සරම් කොට කලිසම් හැදගත් වේල් තුනම බෙබදු කමට හැඩගැහුණු නිවට බහුතර සමාජයක් කවමදාකත් දූෂිත දෙශපාලකයන් විවෙචනය නොකරයි, මෙ රට ගමන් ගන්නා මග ඉතාමත් අදුරුයි, පව්ලක් ගත්තත් අසල්වැසියන් ගත්තත් එකිනෙකාට ඊසියාව ක්‍රොධය වපුරමින් මිරිහෙනාව හැර කිසිම දිනක දියුණුවක් නොලබයි.
superb interview! keep it up charithaaa❤❤
Charitha attalage is a brand ...💙
Superb convo!
Epic
Patta kathawa!,!!👌😘🙏👍👌🙏💪❤❤❤
Genuine man . charitha 👍🏼
Super like the way think.......Good luck Charitha..
කියන්න වචන නෑ චරිත 🖤
Akd ge handuwadeemata thawath hewwa charitha gena,,puduma manussayek ❤
මරු ❤️
4.24 😢😢 boru sobana nethi kelin katha karana kenek. Respect you bro,
Manussayek 💕
Well done,keep it up👌😀👍
Thank you, Samitha!
great speech charith,
Speaks with a lot of wisdom
Shenal Boss Thnk uu 😎❤
Charitha ❤🎧
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියා ගෙන් ❤🙏
Godk dewl krnn puluwan oyth ❤
Respect
චරිත ආස නැතිඋනාට චරිතගෙ මියුසික් නුදුරු දිනයකම ලෝකෙම අහයි
Charitha charithayakma tama
එනවා
charitha speeachless man ❤🙏
Respect Charitha Ayya
charitha you are an epic character..shenal credits to you !!
Pattama pattta🙏✌️👊
"චරිතගෙ සෙට් එක වෙනම කුලකයක්"
ලංකාව ඇත්තටම ඔය කියන වෙනස වෙන්නෙ කවද්ද ඇත්තටම වෙනස කියන්නෙ මොකද්ද සහො 🥺
After WOW Awards Asia 🖤
Niyamai brother.
machan charitha minussu buddimath una dawasata rata godak lassna wei eth eka wena dawasa heenayak machan uba wasanawanthi wena rataka hari buddimath minissu asurukarlala me wage talent thiyana kenek una ekata good luck machan 👊
Niyamai.....
Thank you, Madu!
Maarama කතාවක් yako
Bride case ekak Jaya Sri Bro ❤
Charitha ❤💪 mach lawu .
Point ekak ah☝️
great
Niyamaay
Thank you, Nethu!
Super brother 🤔😍🤗
Patta dial ekk ptta positive porak
Yes, he is.
❤️❤️❤️🌟✌
Very true
audience ekt ktha kre
❤️❤️❤️🙏🙏🌹
4 ම එල