Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙච්චර සරළ විදියට හිතන, මහලොකු බරසාර විදියට හැසිරෙන්නෙ නැති, හිනාවෙන් සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක්ගෙ ඔලුවෙන් එන ලස්සන සංගීතය මෙච්චර සංකීර්ණ, බරසාර වෙන්නෙ හොහොමද කියල හිතාගන්න බෑ. සුබපැතුම්.
චරිතගෙ හැම ඉන්ටවීව් එකක් වගේම බලල තියෙනවා... ඔහුගෙ දැක්ම ගැන හොඳ විශ්වාසයක් වගේම ඔහුගෙන් අපිත් inspire වෙනවා... Shenal සහෝදරයා, ඔබේ ගමනත් දැන් ටික දවසක ඉඳන් බලන් ඉන්නේ.. මේ මැදිහත් වීමට හරි ආදරේ හිතෙනවා.. ලංකාවේ ඉදිරි අනාගතයෙ ඔලු, පිරුණ ඔලු වෙන්න මෙවන් මැදිහත් වීම් හරි වැදගත්.. ඔබේ ගමනට සුබ පතනවා... අපේ වෙලාව ආවම මැදිහත් වෙන්න තියෙන බලාපොරොත්තුවත් එක්ක... ජය වේවා...
අපි හැමෝම එකම රැහේ. ස්තූතියි, ගයාන් සහෝදරයා!
වටින comment එකක්. ♥️
ane deiyane me manussayawa wattanna nam epa. ehema unoth mama oba thumanlawa amathaka karanawa, mata samawenna.
එක් පරිපූර්න පුද්ගලයෙක් චරිත්. චරිත්ගෙ interviews හොය හොය බලනව. Every word has a deep meaning. But a simple man. A good inspiration. Shenal thank you.
කියන්න වචන නෑ... චරිත කියන්නේ එකෙන්ම පට්ටම චරිතයක් ❤️❤️🔥🔥මේ වගේ දැක්මක් තියෙන පුද්ගලයෝ නැති තරම් ❤️❤️🔥
හදවතේම ඉන්න ලස්සන චරිතයක්❤️ ආදරෙයි හැමදාම
උබ ඇවිල්ලා ස්වභා සෞන්දර්ය වගේ කොච්චර බලන් හිටියත් එපා වෙන්න නැහැ බං
Charithage හැම song එකකම හොද තේරුමක් තියෙනවා..රැප් අහන්නනම් හැමෝටම පුලුවන් හැබැයි ඒකෙ තේරුම හැමෝම දන්නෙ නෑ..
Mans dropping knowledge like a boss!
He is!🔥
තවමත් අහන්න පුළුවන්...කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ...❤❤❤ Charitha ❤❤❤
චරිත කියන්නෙ වෙනම රසයක් !
😍
Superb shenal!
Thank you, baby!🔥
අනිවාර්යයෙන්ම චරිත කියන්නෙ ගැම්මක් ❤👍
චරිත ව interview කරපු නිසාම subscribe කලා, bell icon එකත් click කරා. ඒ මම Thank you කියන විදිහ
2024 me interview eka balanawa 😊❤
මේ මනුස්සයා සින්දු වලින් අපේ ට්‍රැක පන්නනව. ඒ අස්සේ මේ අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් ට්‍රැක ඩබල් වෙනව.
Shenal thanks dude, for asking the right questions.
You're welcome, brother! 🖖
ෂෙනල් අයියෙ ස්තුතියි සහ ආදරෙයි මේ වැඩේට 🖤
මැරෙන්න කලින් අනිවාර්යයෙන් ම කතා කරන්න ඕනේ කෙනෙක් චරිත...... මේක බලන්න මෙච්චර පරක්කු උන එක ගැනයි දුක
චරිත කියන්නේ චරිතයක් ❤❤
charitha මාර චරිතයක් !
ෆට්ට..චරිත කියන්නේ එකෙන්ම ෆට්ටම චරිතයක්..ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aith pddc gennamu Charithawa Shenal BOSS😎❤
චරිත රවිජේ හොදම ගැලපුමක් ❤️ මාස්ටර් D උමාරියා සෙට් එකම එක සින්දුවක් ගහනව නම් මරු
උමාරියානම් එපා ඉතින් 😒
Watching this for the second time after years....just live listening to his interviews ,always has something to think about , charitha ❤
චරිත... මම ගරු කරන එක චරිතයක්.
Appreciate ur ideas.
Charitha 🤗😙😙😚🥰
mama karanna hitapu eka uba kalaaaa ela kiri
Thank you, aiya. Aiyath ekak karamu!
😍😍😍😍😍
චරිත ❤️
Meka Hambune ada. Charitha aiyage sindunam pissuwak. supirima sindu tikak e okkoma. Monawa unath shenal aiye me wede maru. mn charitha aiya ekka karapu episode okkoma download krgena me ahanw. Hemawelem charitha aiyage thiyenne clear contain ekak. e wgema patta athma wishwasayak. me vedio ekanm dala aurudu 2k wela. hebei me episode okkoma hoda inspire ekak wei hemotama.
මූ කතා කරන දේවල් වල ගැබුර හැසිරෙන විදිහ දැක්කම හොදට weed පාර ගහල 24/7 high එකේ ඉන්න ඩයල් එකක් කියල හිතෙන්නෙ මට විතරද බන්???Anyway සුපිරිම බුලට් එකක් තමය් කියල තේරෙනවා මෙයා කියන දේවල් සහ මෙයාගෙ නිර්මාණ වගේ දේවල් දැක්කම ඇහුවම. සතුටූය් ගොඩක් උබල වගේ quality ඒ වගේම out of the box හිතල වැඩ කරන උන් අපේ music ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක ගැන.Love you charith bro.keep it up❤
නෑ නෑ එයා weeds use කරන්නේ නෑ..☹️🙄
I think it's the usual way of his talking
පට්ට ඩෑල් එකක් තමා
රහ කියන එක තේරෙන සමාජයක් හදමු සහෝදරයා
Music person kenekta same karala kathaa karapu eka hadawathatama danuna...kawawath viwechanayak na..genuine person kenek
Great talent.
චරිත චරිතයක් !🤍
2024 ❤
චරිත කියන සමහර එව්ව චැනල් එකටත් වදිනවා වගේ නේ මොනා උනත් ..
Ptt
🔥🔥🔥
Theruwan saranai
Obatath! 🙏
4.32 🥰
🎼🔥
❤❤❤❤
Caritha karana hama nirmanayakama ekiya bhawayak naaa..Ekaka ekak wenas.ath a hama geethayakatama awashya thibiya yuthu rasa a widiatama laba denawa.Charitha sahodaraya janapriyathawayawath rallawath passe watenna epa.Oba minissu atharata yanna epaa minissunta obawa hoyanna ida arinna.
😍❤
background music eka mkdda aiye?
චරිත කියන්නේ පොරක්, හාරලා හදාරන්න ඕනේ චරිතයක් !
subscribed
Thank you, Gihan!
Lankawe music wenas krpu kena suppa thma ahnawa කුවේණි
🤗
🧠
🖖
Bullet ak ♥️👌
yako patan gannakotama ad danna epa thoge videos uth epa wenawa
රූකාන්තව ගෙනල්ලා පැනක් අහන්නකො ජරා මිහෙක් ඌ...
😂😂😂😂😂
Aiye pukeda
චරිත් කියන්නෙ චරිතයක් 👍❤️
❤️❤️❤️
❤️❤️
❤️
❤️❤️❤️❤️
මෙච්චර සරළ විදියට හිතන, මහලොකු බරසාර විදියට හැසිරෙන්නෙ නැති, හිනාවෙන් සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක්ගෙ ඔලුවෙන් එන ලස්සන සංගීතය මෙච්චර සංකීර්ණ, බරසාර වෙන්නෙ හොහොමද කියල හිතාගන්න බෑ. සුබපැතුම්.
චරිතගෙ හැම ඉන්ටවීව් එකක් වගේම බලල තියෙනවා... ඔහුගෙ දැක්ම ගැන හොඳ විශ්වාසයක් වගේම ඔහුගෙන් අපිත් inspire වෙනවා... Shenal සහෝදරයා, ඔබේ ගමනත් දැන් ටික දවසක ඉඳන් බලන් ඉන්නේ.. මේ මැදිහත් වීමට හරි ආදරේ හිතෙනවා.. ලංකාවේ ඉදිරි අනාගතයෙ ඔලු, පිරුණ ඔලු වෙන්න මෙවන් මැදිහත් වීම් හරි වැදගත්.. ඔබේ ගමනට සුබ පතනවා... අපේ වෙලාව ආවම මැදිහත් වෙන්න තියෙන බලාපොරොත්තුවත් එක්ක... ජය වේවා...
අපි හැමෝම එකම රැහේ. ස්තූතියි, ගයාන් සහෝදරයා!
වටින comment එකක්. ♥️
ane deiyane me manussayawa wattanna nam epa. ehema unoth mama oba thumanlawa amathaka karanawa, mata samawenna.
එක් පරිපූර්න පුද්ගලයෙක් චරිත්. චරිත්ගෙ interviews හොය හොය බලනව. Every word has a deep meaning. But a simple man. A good inspiration. Shenal thank you.
කියන්න වචන නෑ... චරිත කියන්නේ එකෙන්ම පට්ටම චරිතයක් ❤️❤️🔥🔥මේ වගේ දැක්මක් තියෙන පුද්ගලයෝ නැති තරම් ❤️❤️🔥
හදවතේම ඉන්න ලස්සන චරිතයක්❤️ ආදරෙයි හැමදාම
උබ ඇවිල්ලා ස්වභා සෞන්දර්ය වගේ කොච්චර බලන් හිටියත් එපා වෙන්න නැහැ බං
Charithage හැම song එකකම හොද තේරුමක් තියෙනවා..
රැප් අහන්නනම් හැමෝටම පුලුවන් හැබැයි ඒකෙ තේරුම හැමෝම දන්නෙ නෑ..
Mans dropping knowledge like a boss!
He is!🔥
තවමත් අහන්න පුළුවන්...කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ...❤❤❤
Charitha ❤❤❤
චරිත කියන්නෙ වෙනම රසයක් !
😍
Superb shenal!
Thank you, baby!🔥
අනිවාර්යයෙන්ම චරිත කියන්නෙ ගැම්මක් ❤👍
චරිත ව interview කරපු නිසාම subscribe කලා, bell icon එකත් click කරා. ඒ මම Thank you කියන විදිහ
2024 me interview eka balanawa 😊❤
මේ මනුස්සයා සින්දු වලින් අපේ ට්‍රැක පන්නනව. ඒ අස්සේ මේ අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් ට්‍රැක ඩබල් වෙනව.
Shenal thanks dude, for asking the right questions.
You're welcome, brother! 🖖
ෂෙනල් අයියෙ ස්තුතියි සහ ආදරෙයි මේ වැඩේට 🖤
මැරෙන්න කලින් අනිවාර්යයෙන් ම කතා කරන්න ඕනේ කෙනෙක් චරිත...... මේක බලන්න මෙච්චර පරක්කු උන එක ගැනයි දුක
චරිත කියන්නේ චරිතයක් ❤❤
charitha මාර චරිතයක් !
ෆට්ට..චරිත කියන්නේ එකෙන්ම ෆට්ටම චරිතයක්..ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aith pddc gennamu Charithawa Shenal BOSS😎❤
චරිත රවිජේ හොදම ගැලපුමක් ❤️ මාස්ටර් D උමාරියා සෙට් එකම එක සින්දුවක් ගහනව නම් මරු
උමාරියානම් එපා ඉතින් 😒
Watching this for the second time after years....just live listening to his interviews ,always has something to think about , charitha ❤
චරිත... මම ගරු කරන එක චරිතයක්.
Appreciate ur ideas.
Charitha 🤗😙😙😚🥰
mama karanna hitapu eka uba kalaaaa ela kiri
Thank you, aiya. Aiyath ekak karamu!
😍😍😍😍😍
චරිත ❤️
Meka Hambune ada. Charitha aiyage sindunam pissuwak. supirima sindu tikak e okkoma. Monawa unath shenal aiye me wede maru. mn charitha aiya ekka karapu episode okkoma download krgena me ahanw. Hemawelem charitha aiyage thiyenne clear contain ekak. e wgema patta athma wishwasayak. me vedio ekanm dala aurudu 2k wela. hebei me episode okkoma hoda inspire ekak wei hemotama.
මූ කතා කරන දේවල් වල ගැබුර හැසිරෙන විදිහ දැක්කම හොදට weed පාර ගහල 24/7 high එකේ ඉන්න ඩයල් එකක් කියල හිතෙන්නෙ මට විතරද බන්???Anyway සුපිරිම බුලට් එකක් තමය් කියල තේරෙනවා මෙයා කියන දේවල් සහ මෙයාගෙ නිර්මාණ වගේ දේවල් දැක්කම ඇහුවම. සතුටූය් ගොඩක් උබල වගේ quality ඒ වගේම out of the box හිතල වැඩ කරන උන් අපේ music ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක ගැන.Love you charith bro.keep it up❤
නෑ නෑ එයා weeds use කරන්නේ නෑ..☹️🙄
I think it's the usual way of his talking
පට්ට ඩෑල් එකක් තමා
රහ කියන එක තේරෙන සමාජයක් හදමු සහෝදරයා
Music person kenekta same karala kathaa karapu eka hadawathatama danuna...kawawath viwechanayak na..genuine person kenek
Great talent.
චරිත චරිතයක් !🤍
2024 ❤
චරිත කියන සමහර එව්ව චැනල් එකටත් වදිනවා වගේ නේ මොනා උනත් ..
Ptt
🔥🔥🔥
Theruwan saranai
Obatath! 🙏
4.32 🥰
🎼🔥
❤❤❤❤
Caritha karana hama nirmanayakama ekiya bhawayak naaa..
Ekaka ekak wenas.ath a hama geethayakatama awashya thibiya yuthu rasa a widiatama laba denawa.
Charitha sahodaraya janapriyathawayawath rallawath passe watenna epa.
Oba minissu atharata yanna epaa minissunta obawa hoyanna ida arinna.