Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සෙට්ම උසඋසට සෙට්ම පාටපාටට සෙට්ම පෞර්ශය පෞර්ශයටම සෙට්ම කටහඬකටහඬට සෙට්ම වෙන පාට්න(ර්)Yuki + Ravi = ultra marvelous ❤️
එයාගෙ ඇස් දෙක..🥺👀❤..මොකක්දෝ අමුතු දෙයක් තියනවා...බලන බැල්ම..😩❤️🔥🥺
තව තිබුන නම් කියල හිතුන conversation එකක්.. පට්ටම ආස character එකක්.. rap වල lyrics හිතාගන්න බැරි තරම් විශිෂ්ටයි.. වැඩි වැඩියෙන් music industry එකේ වෙනසක් කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබපතනව brother..❤ චරිත, යුකී, Ravi J අතර තියෙන ඒ bond එක හැමදාම ඒ විදිහට තියාගන්න.. එතකොට අපිට සුපිරි output බලාගන්න පුලුවන්..🤗
15:26 "දැන් අවශ්‍ය උනාට ඒ කාලේ අනවශ්‍යයි නේ" ත්‍රෛලෝක විජයා ❤️
රවිගේ තියෙන්නෙ අමුතුම සිංහල පෙනුමක් රාවනා රජතුමාගේ කාලේ ඉන්න මනුස්සයෙක් වගේ ඒ කටහඬ අමුතුම පිරිමි පෞර්ෂයක් තියෙන ගුප්ත ලස්සන කටහඬක් 🥺❤️ මන් පට්ටම ආස චරිතයක් 😗✨
Thank you Venin ❤ Ravi Jay අයියගෙ අහන්න ආසාවෙන් හිටපු story එක අහන්න සැලැස්සුවට. ලංකාවෙ logos වල revolution එකක් කරපු මන් ආසම චරිතෙ❤
"නුබට මතකද " rap එක අහලා ආයෙත් මේක බලන්න ආවා..❤
හැමදෙයක්ම සාමාන්‍ය වෙන තැනක් එනවා, ආදරෙයි රවියා ❤
රවීට ආදරේ ඔහොම හිතන නිසයි. ආසම චරිතයක්. ❤️
Ravi & charitha taram kauruth gathiyak ne mata nam ❤
Oya katete ganne kiyak gannevade mate dm ekak danne
ලංකාවෙ ඉන්න සරලතම ආද්‍යාත්මික රැපර්🧡 රවී අයියෙ ඔයාගෙ ට්‍රැකේම තමයි මාත් ඉන්නෙ. ලොකු වෙනසක් නෑ. සතුටුයි මං වගේ හිතන තව ආර්ට් කාරයෙක් ඔයාගෙ ඇතුලෙත් ඉන්නව කියල දැනගනිපු එක. ආද්යාත්මිකව මිනිස්සුන්ට දෙයක් කියාදෙන්න පුලුවන් තව තවත් මේ වගේ ආර්ට් කාරයො ලංකාවෙ බිහිවෙන්න ඕන🧡✨️
කතාකරන්න ආසාවෙන් බලන් හිටපු චරිතයක් Ravi 🔥❤️
රවියා නිසා ආපු උං කෝ 🙄🙄
කවුරුත් නෑ
Ma inné
🙋♀️
❤
nathuw arun dennw blnnd
Ravi spiritual journey එකක තමන්ගෙම ආතල් එකක් අරන් ඇති බව මම දන්නවා! 😊🤌🏼
නියම වැඩක් උදාර. අහම්බෙන් දැක්කේ දන්න අදුනන දෙන්නෙක් පොඩ් කාස්ට් එකක් කරනවා. ජය 🌻
Best rap artist in my life in sri lanka ❤ravi jay
Mara talented manussayek ne ❤️
කතා බහ අවසාන වෙනකොට මාරම තැනකට ගියා....රවී ජේ කියන්නේ මාරම වැඩ්ඩෙක්..❤❤❤❤❤❤❤😍😍😍😍😍ඔයාලගේ වැඩසටහන් නියමයි..😍❤❤❤❤❤❤❤❤ගලන ගඟ ගැන වෙනම අයිඩියා එකක් රවී ගෙ කතාවෙන් ආවේ මේ ප්‍රෝග්‍රෑම් එක හිංදා...😍❤❤❤❤❤❤
රවියා ❤️❤️❤️ next level එකක් උබ කොල්ලා
එකෙන්ම වැඩ්ඩෙක් සිරාවටම 🚶💙
රවි ජේ......🥺🔥❤️😩..පිස්සුවක්...🫶❤️💊🥰
ආදරෙ බොක්කෙ ❤ තවත් ජාතීවැඩක්
34:40 කවදාවත් සිකරට් බිව්වෙ නෑ කියයි කියල හිතුවෙ 😂😂😂😂
ආසම චරිතේ .. Ravi Jay 🕊🖤
අසම චරිතයක් ❤️
Wadasatahana kranna... wenama eka background ekak thiyagattoth narakada😊😊gee wate karanwa wage hamadama
දම්මික පැනිය හදපු පොර ගාවට ගිහින් තියෙන්නේ මමත් ගිහින් තියෙන්නෙවා ඔය place ekata 😂😂 පොර වැරැද්දක් කරාම නාවනවා තමා 😂😂
😂
සුපිරි
#RaviJay Respect Bro!!
බලන් ගියාම ලන්කාවෙ වගේම වෙනත් රටවලත් rappers බිහිවෙලා තියෙන්නෙ eminem නිසානි. RAP GOD❤️🩹
Mama me interview eka balapu eka gana marama sathutu wenawa ❤️
Mic arrangements guest dena seat eka awul. Comfortable na guest ta. Sounds vary wenawa
Deep talk 🖤
අපෙ ගමේ කොල්ලෙක් ❤ ආදරෙයි ravi අයියා ❤ සෙට් වෙමු ආයේ වෙලාවක 😊❤
Okkoma hodai MIC eka hariyata place wela Tune una nm
Thank you Api meka fix karanna try karanwaa.. thank you
Ravi jay. Rap wlata ආසාවක් athi une me mnussaya nisaa 🖤👀
පට්ට vision එකක් තියෙන චරිතයක්නෙ.. 🖤🤘
Jay 🤘❤️
ආස චරිතයක් ❤
රවී j,,,,, 💗💗💗💗💗💗😎 නැවතීම .පැවතීම
Ravi jay.... 🥰🥰
Nice interview 🤘
Ravi අයියයි Charitha අයියයි අදටත් එකට හිටියනම්!
Ai dan tharahaida e denna??
@@pinkybabe ow.. Copyright case eka... Ridma, Supun dennath ain wela Charitha ayyath ekka
Pissune 🤦♂️
@@ThripleSMusic hroooo
@@ThripleSMusic e aii bng
ආසම චරිතයක් 🔥👍මාතලේ කොහෙද බ්‍රෝ ??
Ravi 🔥❤favourite
රවී❤️
Ravi jay ....my big fan
Crush - Ravi jay ❤️🔥
අපේ අක්කත් කැමතියි ගලන ගගට 🌌💔
රවී අයියලා ඉදියෙ ඉස්සර අපෙ ගෙවල් ළඟ. එයාලගෙ නෑයො ඉන්නවා මෙහෙ. ( දොඩම්ගස්ලන්දේ )
අඩේ දොඩම්ගස්ලන්ද මේ අයියා
රවි මාර විවුර්ත මිනිහෙක්. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. Podcast, interview scene එකට එනවා නං ඔයිට වඩා දැනුම තියෙන්න ඕනි. පුද්ගලයා කියන දේ හොඳට අහන් ඉන්න ඕනි
රවි 🥺❤❤🥰🥰🥰
Reggae music part eka set... intro music
J 💥
Ravi Jay 🖤🔥
දවසක් උනත් අහන් ඉන්න පුලුවන් කතා බහක්
Back side kind RJ ❤
Tik tok එකට rap නොකර ප්‍රසිද්ධිය ලැබුනත් නැත්තත් තමන්ගේ ෆැන්ස්ලට හොද දෙයක් දෙන rapper කෙනෙක් ..
Jay ♥️
Ravi Jay 🖤
චරිතයක් ❤️🙂
Maru ❤
Great discussion❤❤❤
Javi J❤
raviya❤️
J 💊💛✨️
Manasick wa oneee❤❤❤❤💓💓
Purniyaaacneddaaaaa???
රවියා❤️❤️👍
කෑගල්ලෙ එ ඇලෙන් නෑව එකෙක් හැටියට මාර සතුටුයි🤣🤣
Mkkd ඇල
රවියත් එක්ක දර්ශනය කතා කරන්න ආසයි
🤩🤩
පූර්ණිමා අක්කව දැක්කම පොඩි කාලෙ මොකක් හරි දෙයක් මතක් වෙනවා වගේ දැනුණා............පස්සෙ මතක් වුනා ritzbury journey day programme එක කලේ මේ අක්කද කියලා ..........❤️👀(මේ අක්ක නේද ඒ)
ඒ අක්කා තමා. එයා හෙන සතුටුයි ඔයා එයට අක්කා කිවුවට...ජය වේවා
@@veninlk ❤️
හත්තිකේ ඔව් නේන්නම් search කරල බැලුවාම video එකක් හම්බුනා
අඩේ ඔව් නේන්නම් දැන් දැක්කේ කියහංකෝ 😐
මේක මරු ❤️👌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩෝ රවියා හලාවත ❤
kuweni concert eke perform karanne nedda 😢
ravi jay tath tikk pissu neda...supiri
Mics tika hadaganna wenawa😢
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Adoo kagalle mamath mavath okata ekkan giya mama boru kiyanava kiyala mage bella kapanna haduva yakow 😂😂😂😂mata shathi 2k vithara una hadilath hitiyaab🙄
RJ 😍
🖤
Ravi Jayyy
❤️🤘
රවී ජේ❤️🥳
966 වන සබ් එක මගෙන්💙
එල එල බ්‍රෝ ❤️
Raviya 🙂🙂
Ada dawal 1ta econ second pepper eka thiyagena 10:30ta video eka balana mama♥️🤯
පුතේ බොටත් නාන්න වෙයි ඇලකින්.... 🤣
supiriy
🖤🖤🖤
අනික් එකාගේ සද්දේ කියන්න ද්රෙන්නෙත් නෑ පනිනවා 👍
💙
18:20 සෙට් na
😕
රැප් කියනවට වඩා රවීගෙ සිංදුවලට විශේෂ පදයක් එකතු වෙන්න ඕන🖤
Dusa bro 😍❤️
Ravi🖤
❤❤❤❤❤ බලන්න කලින්ම පුරුදු පරිදි....❤❤❤❤
Master D Geenna🌝
concert eka march wala karanna berida 😢
සඳුදා exam තියාගෙන රවී නිසා video එක බලන මම♥️👀🌏
Me to
Me too brother 🤘
පුතුනේ, නාන්න වෙයි ඇලකින්... 🤣🤣🤣
@@veninlk 😁 හෙට ET 1st paper eka නාගන්න පුලුවන් හොදට
Exam එක ඉවරවෙලත් බලන්න පුලුවන් නෙ
සෙට්ම උස
උසට සෙට්ම පාට
පාටට සෙට්ම පෞර්ශය
පෞර්ශයටම සෙට්ම කටහඬ
කටහඬට සෙට්ම වෙන පාට්න(ර්)
Yuki + Ravi = ultra marvelous ❤️
එයාගෙ ඇස් දෙක..🥺👀❤..මොකක්දෝ අමුතු දෙයක් තියනවා...බලන බැල්ම..😩❤️🔥🥺
තව තිබුන නම් කියල හිතුන conversation එකක්.. පට්ටම ආස character එකක්.. rap වල lyrics හිතාගන්න බැරි තරම් විශිෂ්ටයි.. වැඩි වැඩියෙන් music industry එකේ වෙනසක් කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබපතනව brother..❤ චරිත, යුකී, Ravi J අතර තියෙන ඒ bond එක හැමදාම ඒ විදිහට තියාගන්න.. එතකොට අපිට සුපිරි output බලාගන්න පුලුවන්..🤗
15:26 "දැන් අවශ්‍ය උනාට ඒ කාලේ අනවශ්‍යයි නේ" ත්‍රෛලෝක විජයා ❤️
රවිගේ තියෙන්නෙ අමුතුම සිංහල පෙනුමක් රාවනා රජතුමාගේ කාලේ ඉන්න මනුස්සයෙක් වගේ ඒ කටහඬ අමුතුම පිරිමි පෞර්ෂයක් තියෙන ගුප්ත ලස්සන කටහඬක් 🥺❤️ මන් පට්ටම ආස චරිතයක් 😗✨
Thank you Venin ❤ Ravi Jay අයියගෙ අහන්න ආසාවෙන් හිටපු story එක අහන්න සැලැස්සුවට. ලංකාවෙ logos වල revolution එකක් කරපු මන් ආසම චරිතෙ❤
"නුබට මතකද " rap එක අහලා ආයෙත් මේක බලන්න ආවා..❤
හැමදෙයක්ම සාමාන්‍ය වෙන තැනක් එනවා, ආදරෙයි රවියා ❤
රවීට ආදරේ ඔහොම හිතන නිසයි. ආසම චරිතයක්. ❤️
Ravi & charitha taram kauruth gathiyak ne mata nam ❤
Oya katete ganne kiyak gannevade mate dm ekak danne
ලංකාවෙ ඉන්න සරලතම ආද්‍යාත්මික රැපර්🧡 රවී අයියෙ ඔයාගෙ ට්‍රැකේම තමයි මාත් ඉන්නෙ. ලොකු වෙනසක් නෑ. සතුටුයි මං වගේ හිතන තව ආර්ට් කාරයෙක් ඔයාගෙ ඇතුලෙත් ඉන්නව කියල දැනගනිපු එක. ආද්යාත්මිකව මිනිස්සුන්ට දෙයක් කියාදෙන්න පුලුවන් තව තවත් මේ වගේ ආර්ට් කාරයො ලංකාවෙ බිහිවෙන්න ඕන🧡✨️
කතාකරන්න ආසාවෙන් බලන් හිටපු චරිතයක් Ravi 🔥❤️
රවියා නිසා ආපු උං කෝ 🙄🙄
කවුරුත් නෑ
Ma inné
🙋♀️
❤
nathuw arun dennw blnnd
Ravi spiritual journey එකක තමන්ගෙම ආතල් එකක් අරන් ඇති බව මම දන්නවා! 😊🤌🏼
නියම වැඩක් උදාර. අහම්බෙන් දැක්කේ දන්න අදුනන දෙන්නෙක් පොඩ් කාස්ට් එකක් කරනවා. ජය 🌻
Best rap artist in my life in sri lanka ❤ravi jay
Mara talented manussayek ne ❤️
කතා බහ අවසාන වෙනකොට මාරම තැනකට ගියා....රවී ජේ කියන්නේ මාරම වැඩ්ඩෙක්..❤❤❤❤❤❤❤😍😍😍😍😍ඔයාලගේ වැඩසටහන් නියමයි..😍❤❤❤❤❤❤❤❤ගලන ගඟ ගැන වෙනම අයිඩියා එකක් රවී ගෙ කතාවෙන් ආවේ මේ ප්‍රෝග්‍රෑම් එක හිංදා...😍❤❤❤❤❤❤
රවියා ❤️❤️❤️ next level එකක් උබ කොල්ලා
එකෙන්ම වැඩ්ඩෙක් සිරාවටම 🚶💙
රවි ජේ......🥺🔥❤️😩..පිස්සුවක්...🫶❤️💊🥰
ආදරෙ බොක්කෙ ❤ තවත් ජාතීවැඩක්
34:40 කවදාවත් සිකරට් බිව්වෙ නෑ කියයි කියල හිතුවෙ 😂😂😂😂
ආසම චරිතේ .. Ravi Jay 🕊🖤
අසම චරිතයක් ❤️
Wadasatahana kranna... wenama eka background ekak thiyagattoth narakada😊😊gee wate karanwa wage hamadama
දම්මික පැනිය හදපු පොර ගාවට ගිහින් තියෙන්නේ මමත් ගිහින් තියෙන්නෙවා ඔය place ekata 😂😂 පොර වැරැද්දක් කරාම නාවනවා තමා 😂😂
😂
සුපිරි
#RaviJay Respect Bro!!
බලන් ගියාම ලන්කාවෙ වගේම වෙනත් රටවලත් rappers බිහිවෙලා තියෙන්නෙ eminem නිසානි.
RAP GOD❤️🩹
Mama me interview eka balapu eka gana marama sathutu wenawa ❤️
Mic arrangements guest dena seat eka awul. Comfortable na guest ta. Sounds vary wenawa
Deep talk 🖤
අපෙ ගමේ කොල්ලෙක් ❤ ආදරෙයි ravi අයියා ❤ සෙට් වෙමු ආයේ වෙලාවක 😊❤
Okkoma hodai MIC eka hariyata place wela Tune una nm
Thank you Api meka fix karanna try karanwaa.. thank you
Ravi jay. Rap wlata ආසාවක් athi une me mnussaya nisaa 🖤👀
පට්ට vision එකක් තියෙන චරිතයක්නෙ..
🖤🤘
Jay 🤘❤️
ආස චරිතයක් ❤
රවී j,,,,, 💗💗💗💗💗💗😎 නැවතීම .පැවතීම
Ravi jay.... 🥰🥰
Nice interview 🤘
Ravi අයියයි Charitha අයියයි අදටත් එකට හිටියනම්!
Ai dan tharahaida e denna??
@@pinkybabe ow.. Copyright case eka... Ridma, Supun dennath ain wela Charitha ayyath ekka
Pissune 🤦♂️
@@ThripleSMusic hroooo
@@ThripleSMusic e aii bng
ආසම චරිතයක් 🔥👍
මාතලේ කොහෙද බ්‍රෝ ??
Ravi 🔥❤favourite
රවී❤️
Ravi jay ....my big fan
Crush - Ravi jay ❤️🔥
අපේ අක්කත් කැමතියි ගලන ගගට 🌌💔
රවී අයියලා ඉදියෙ ඉස්සර අපෙ ගෙවල් ළඟ. එයාලගෙ නෑයො ඉන්නවා මෙහෙ. ( දොඩම්ගස්ලන්දේ )
අඩේ දොඩම්ගස්ලන්ද මේ අයියා
රවි මාර විවුර්ත මිනිහෙක්. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. Podcast, interview scene එකට එනවා නං ඔයිට වඩා දැනුම තියෙන්න ඕනි. පුද්ගලයා කියන දේ හොඳට අහන් ඉන්න ඕනි
රවි 🥺❤❤🥰🥰🥰
Reggae music part eka set... intro music
J 💥
Ravi Jay 🖤🔥
දවසක් උනත් අහන් ඉන්න පුලුවන් කතා බහක්
Back side kind RJ ❤
Tik tok එකට rap නොකර ප්‍රසිද්ධිය ලැබුනත් නැත්තත් තමන්ගේ ෆැන්ස්ලට හොද දෙයක් දෙන rapper කෙනෙක් ..
Jay ♥️
Ravi Jay 🖤
චරිතයක් ❤️🙂
Maru ❤
Great discussion❤❤❤
Javi J❤
raviya❤️
J 💊💛✨️
Manasick wa oneee❤❤❤❤💓💓
Purniyaaacneddaaaaa???
රවියා❤️❤️👍
කෑගල්ලෙ එ ඇලෙන් නෑව එකෙක් හැටියට මාර සතුටුයි🤣🤣
Mkkd ඇල
රවියත් එක්ක දර්ශනය කතා කරන්න ආසයි
🤩🤩
පූර්ණිමා අක්කව දැක්කම පොඩි කාලෙ මොකක් හරි දෙයක් මතක් වෙනවා වගේ දැනුණා............පස්සෙ මතක් වුනා ritzbury journey day programme එක කලේ මේ අක්කද කියලා ..........❤️👀
(මේ අක්ක නේද ඒ)