Venin Chats | Yuki Navaratne | මං මුලින්ම Music කළේ අම්මාට හොරෙන්.

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 280

  • @Bhashi159
    @Bhashi159 10 месяцев назад +12

    අහම්බෙන් ඇහුනෙ යුකීගෙ වොයිස් එක එදා ඉදන් මාර ආසයි ❤️

  • @nirmanadherath6441
    @nirmanadherath6441 Год назад +46

    Yuki අයියා කියන්නේ අනික් artist ලා වගේ නෙවෙයි ..හිත හොඳ මනුස්සයෙක් ♥️ මම එයා producer කරපු කියපු සිංදු කියලා fb එකට දැන්මත් ඒක එයා share කරනවා 😍 මට පළවෙනි දවසේ මං හන්තානේ සිංදු කියලා දැන්මම share කරලා තියෙනවා දැක්කම මට මාර සතුටක් ආවා ❤ මං පාන්දර 3 වෙනකල් නැගිටලා හිටියා නින්ද ගියේ නෑ සතුටට 😅 ඇත්තටම අනික් අය වගෙ නෙවෙයි ♥️ කිසිම ලොකු කමක් නැති කෙනෙක් 😃 ඉක්මනින් දවසක yuki අයියා එක්ක සිංදුවක් කරනකල් මට නින්ද යන්නේ නෑ 😁 අනිවාර්යයෙන් yuki අයියා එක්ක වැඩක් කරනවා ජයවේවා yuki අයියේ ♥️♥️♥️ ඔයාලා දෙන්නටත් thanks මේ වගේ අයව interview කරනවාට 😍

  • @nevinofficial
    @nevinofficial Год назад +64

    මෙයාව මට හම්බුනා දෙතුන් වතාවක්... හරිම නිහතමානී චරිතයක්... යුකි නවරත්න කියන්නෙ Brand එකක්... ආසම සින්දුව තමයි "බොහෝ දේ..." ❤️

    • @youtubepasindu5420
      @youtubepasindu5420 Год назад

      boho dee mageth fav .me hitha ne palu . manoparak ghnna supiri

    • @wildinthewildexpeditions1894
      @wildinthewildexpeditions1894 9 месяцев назад

      මාර සින්දුවක් මචං...... ඒ යන trip එක මාරයි...

  • @heshithamallawarchchi5675
    @heshithamallawarchchi5675 Год назад +35

    ඉස්සර හයක් හිටියා දැන් ඉන්නෙ පස් දෙනයි කිව්වාම මන් ඒ කාලෙත් කල්පනා කරා කව්ද යකො ගියේ කියලා 😂❤️ yuki කියන්නෙ සුපිරි ම වැඩ්ඩෙක් 😘

  • @dileepasanju3010
    @dileepasanju3010 Год назад +53

    ලංකාවේ මම කැමතිම voice එක තියෙන මනුස්සයා තමයි යුකි කියන්නෙ. පොඩි කාලෙ ඉදන් අහනවා මම යුකීව. මුලින්ම ඇහුවෙ බිසො කියලා සිංදුවක් ඒක දැන් කොහෙවත් හොයාගන්නවත් නෑ. Anyway Yuki Navaratne 💚👌🔥

    • @tharushasandeepa1870
      @tharushasandeepa1870 Год назад +1

      Biso song eka yuki x aloka 👀❤🔥

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +2

      @Dileepa SaNju මෙයාට ගලපෙන්නේ ඒ සිංදු මාරම ලස්සනයි දැන් අර රවි j කියලා එකෙක් එක්ක රැප් කරනවා මෙයාගේ සැබෑ දක්ශතාව නැතිවෙලා...ආයෙත් පරන විදිහට, සිංදු කර්නවනම් මරු තනියෙන්..සුපිරි...මෙයාගේ පලවෙනි සිංදු ඔක්කොම මගේ ලග තිබ්බා...අපේ අයියා කෙනෙක්ගේ පන්තියේ හිටියේ නුවට sylvester එකේ...

    • @dileepasanju3010
      @dileepasanju3010 Год назад +13

      @@judekrishantha4287රැප් අහනවද? Ravi jay ට ඔහොම කතා කරන්න එපා. හොයලා බලන්න Ravi jay කවුද කියලා. YUKI X RAVI JAY තමයි හොඳම ගැලපීම. ඊට වඩා මං දෙයක් කියන්නෙ නෑ.

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 Год назад +5

      @@judekrishantha4287Ravi jay කියන්නෙ දැනට westnahira drill team එකේ ඉන්නේ ගුනාත්මකම නිර්මාන කරන රැපර්ල දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් කෙනා තමය් manasick. ඒවගේම මෙච්චර කලක් චරිත අතලගෙගේ කුවේනි කොන්සට් එකේ ප්‍රධාන rap ගායකයා විදිය්ට් හිටියේ ravijay

    • @Dncinwrld
      @Dncinwrld 5 месяцев назад +1

      ​​@@judekrishantha4287රවි ජේ ට බනින්නෙ අඩු තරමෙ උබ රවී ගැන දන්නවද..දන් නැතුව මෙතන ගොනෙක් වගේ ටෝක් දෙන්න එපා..යුකීට රවී තරම් සෙට් කවුරුත් නෑ...අනිත් එක ලංකාවෙ රැපර්ස්ල ගත්තම එක කුනුහරුපයක්වත් නොකියා හරි දෙයක් රැපක් විදිහට එලියට දෙන්නෙ රවියා විතරයි..කුවේණි වගේ කොන්සට් එකක රැපර් කෙනෙක්ට හිටියෙ රවියා විතරයි..රවියාට මිනිස්සු ආදරෙයි...ඒ තරම් පට්ට චරිතයක්...ඔයා දන් නැත්තං දන් නැති විදියට ඉන්න මෙතන ගොං ටෝක් දීලා මෝඩයෙක් වෙන් නැතුව..🤢🤢.නැත්තං පාඩුවෙ ගිහිං මල් සිංදුවක් අහගන්න.

  • @vinoshofficial
    @vinoshofficial Год назад +21

    ❤️🌹 ඒ කතාවේ ඇතුලේ ඉගනගන්න ගොඩාක් දේවල් තිබුනා

  • @ceylonebeatart725
    @ceylonebeatart725 Год назад +8

    Yuki ඉන්නෙ මන් යන්න හීන මවන තැන එයාගෙ කතාව ඇහුවම මගේ හැම බලාපොරොත්තු වක්ම තවත් ශක්තිමත් වුනා thank you ඕගොල්ලන්ට.❤ yuki අයිගෙ life එකට සමානම life එකක් සහ පවුල් පසුබිමක් හම්බුන එක ගැන මට සතුටුයි.

  • @randikawimalawardhana5272
    @randikawimalawardhana5272 Год назад +20

    ගමේ කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කාලේ ආතල් ගොඩයි. මතක ගොඩයි. කැමරවාට වගේම කොතනත් ඒ හිනාව එක්ක මිනිහෙක්. යුක්ති අයියා ❤

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 Год назад +44

    කොලොම්බියා රටා ඔනී❤️‍🔥

  • @tharakadoo
    @tharakadoo Год назад +17

    යුකී එල කොල්ලෙක්. අවුරුදු 4ක විතර ඉදන් අහන්නේ. ට්‍රැප් බීට් හෙම සුපිරි

  • @masterstubborn9947
    @masterstubborn9947 Год назад +12

    අද තමයි දැනගත්තේ Yuki අයියා මෙහෙම ආතල් පොරක් කියලා 😂❤️

  • @watermelonsugar6909
    @watermelonsugar6909 Год назад +4

    He's so down to earth
    So simple and smart ❤
    Man sinhala sindhu ahanna purudu wunay Yuki and Charitha Attalage hindai

  • @prasadchandima710
    @prasadchandima710 Год назад +5

    ඔයාලගේ පෝග්‍රෑම් නම් සුපිරි...මාරම රසවත් කතාබහක් යනවා වෙලාව යනවා තේරෙන් නෑ....යුකී,රවී කොන්සර්ට් එකක නිව්ස් එකනම් ඇහුව වෙලේම මාරම සතුටුයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 Год назад +11

    මේ වෙලත් යුකියා සමවැදිලා ඉන්නේ 💚💚... ආදරෙයි 🖤

  • @kaveedilhara6868
    @kaveedilhara6868 Год назад +11

    අනිවා පට්ට චරිත දෙක ravi and yuki may fev❤️

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 Год назад +9

    රැල්ලට වැඩ කරපු කෙනෙක් නෙවෙයි රැල්ලක් හදපු කෙනෙක් yuki...😍

  • @LukshanBeatz
    @LukshanBeatz Год назад +3

    Yuki ❤

  • @shalimix
    @shalimix Год назад +4

    50:34 කෝමත්...ඒමනේ... @purnima... වැඩිය ප්‍රශ්න නෑනේ...😂😂😂 ❤ 12 වෙනිදා වෙනකං බලං ඉන්නේ... උදාර නිකං ඉන්න බැරුවට කරපු වැඩේ දානකම්...❤❤❤❤

  • @MONARU
    @MONARU Год назад +4

    Favorite ❤

  • @tombunny446
    @tombunny446 Год назад +6

    අනේ යුකි මගේ සහෝදරයෙක් උනානම් කියලා හිතෙනවා 😌❤️

  • @slstats7948
    @slstats7948 Год назад +58

    යුකී වැඩ්ඩෙක් කියන අය මේ කොනට
    😊⬇️

  • @mojithkarunagama9502
    @mojithkarunagama9502 Год назад +4

    Honoured to be a part of such a legacy “Numba Yanna” with Yuki ayya 💛

  • @Yangana809
    @Yangana809 Год назад +2

    29:33 ❤‍🔥thanks akka & aiya...comment eka kiuwata... #yuki aiya thank you interview ekata awata & 29:40 e dawasak enakam balan innaa api..all the best

  • @savijay3565
    @savijay3565 10 месяцев назад +3

    Sarith Surith එක්ක දිග Interview එකක් ඕනේ😭❤🔥🔥

  • @AnazB123
    @AnazB123 Год назад +3

    Clicked on the video cuz of Yuki, Stayed for the whole video cuz of the content. Great Podcast!

    • @veninlk
      @veninlk  Год назад +1

      Much appreciated!

  • @denethiduranga9129
    @denethiduranga9129 Год назад +6

    නියමයී මං දකින විදිහට යුකී තමයී ලංකාව්‍ නියම artist යුකීගේ සිංදුවල තියෙන්නේ vibe එකක් ඒක වෙනස්ම feel එකක් ඇත්තටම skill එකක් නෙමෙයී skill එක කියන එක අපිට පුරුදු කරගන්ඩ පුලුවන් එකක්.හැබැයී හැඟීම් කියන ඒවා එහෙම පුරුදු කරගන්න බෑ අපි ඒවා හුරු කරගන්න ඕනේ ඇත්තටම කලාව කියන එකේ තියෙන්ඩම ඕනේ හැඟීම එතකොට තමයී කලාව ලස්සන ඒක මාරම එකක්.ඒක කියන්න තේරෙන්නේ නෑ යුකීගේ සිංදු හරිම creative කියනවට වඩා යුකීගේ සිංදු හරි ලස්සනයී හරි අමුයී මාරම feel එකක් වගේ එකක් කියනවා නම් තමයී මරූ🖤🎶ඊළඟට master dව manasickව පුලුවන් අරන් එන්න මම දැකපූ best ම interviews තියෙන්න චැනල්ස් වලින් එකක් මේක සුපිරි දිගටම මේ වගේ අයව අරන් එන්න🖤🎶💪

  • @visadissanayaka
    @visadissanayaka Год назад

    @yuki ❤️

  • @janakadesilva4950
    @janakadesilva4950 Год назад +7

    මේ මනුස්සයගෙ ඉන්ටර්විව් එකක් දැක්කමයි ... ✌️✌️✌️

    • @veninlk
      @veninlk  Год назад +2

      නැති නිසානේ අපි දැම්මේ 🙃🖤

  • @vinoshofficial
    @vinoshofficial Год назад +3

    හිත හොද ගුරුතුමා ❤️🌹

  • @amilacfernando3876
    @amilacfernando3876 Год назад +4

    සෙට් එකෙ 6ක් හිටියා දැන් ඉන්නෙ 5ස් දෙනයි...කියද්දී කවුද හිතුවේ මේ කියන්නේ Yuki ගැන කියලා...!

  • @mrbaza3-t7o
    @mrbaza3-t7o Год назад +3

    Yuki.... fav ❤ ඒ හිනාව 😁😁😁🌿🚀🌿🚀🌿

  • @DNKMusic612
    @DNKMusic612 Год назад +1

    යුකී කියන්නෙ inspiration එක්ක තමයි ❤️

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 Год назад +1

    යුකී... love u and ur voice & melodies ... 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @voicewithrasithak5986
    @voicewithrasithak5986 Год назад +4

    මේ Episode එක බලන්න ඇත්තටම මුන් දෙන්නා හෝ තුන් දෙනා ඉන්න Feeling එකට යන්නම වෙනවා

  • @maleeshaanjana971
    @maleeshaanjana971 Год назад +2

    UYki...... පට්ටම සින්දු ටිකක් තියනව... ඒක වෙනම ලෙවල් ඒකක්‌.... මම 2004 කෝල්ලේක්... UYki ව දැක්කෙත් මේ වැඩ සt

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Год назад +2

    ජයවේවා යුක්ති මල්ලි ඔයා නුවරට ආඩම්බරයක්....

  • @OshanSandeepa
    @OshanSandeepa Год назад +3

    Yuki❤🔥 Real Artist 🥺❤

  • @SUDESH369
    @SUDESH369 Год назад

    superb ❤❤

  • @DANDOTRAPBEATZTM
    @DANDOTRAPBEATZTM Год назад +3

    යුකීගේ කතාව අහලා අපිට ගොඩක්
    දේවල් ඉගෙනගන්න තියනවා ❤

  • @DuLa_boii
    @DuLa_boii Год назад +4

    ආසම චරිතයක් ❤️
    Yukii 🖤

  • @harshaniureshika8817
    @harshaniureshika8817 Год назад +3

    You are my favourite yuki❤️ and this program also become more interesting🔥

  • @charithforestperera2948
    @charithforestperera2948 Год назад +5

    Yuki ව දැක්කේ පිළියන්දල arpico ekedi.... කොන්ඩෙ thaba patai සුදුයි usai...... හෙන nimila cashier අක්කා එක්ක හිනා වෙලා... Kaha පාට voxwagan car එකක නැගලා ගිය....... මට meter උනේ ගෙදර ආවම 😭

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 2 дня назад

    මහ දැන මුත්තෝ.. අපි පැන ගත්තෝ... අපි නම් නෑ නෑ..❤❤❤

  • @fotiaediting
    @fotiaediting Год назад +5

    මගේ තනියට අරගෙන ආව මල #Yuki ❤✨

  • @doca96
    @doca96 Год назад +5

    වසන්තේ සින්දුවට මං මාර ආසයි....❤

  • @technophile741
    @technophile741 Год назад +5

    ගැඹුරෙන් හිතන මිනිහෙක් #yuki ❤️

  • @lasithnimsara3639
    @lasithnimsara3639 Год назад +1

    Fav 💖yukii brother...🥺♥️

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos Год назад +5

    නියම podcast එකක්. හැබැයි agreements sign කරන්නෙ නැති එක ගැන එකග වෙන්න බැහැ. අපි වැඩක් කරන පුද්ගලයන් අපිට කැමති විදිහට select කරගන්න පුලුවන්. එහෙම sure නැති අය එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් වැඩේ try කරල බලන්න පුලුව්න් agreements නැතුව. හැබයි releases වලට යන්න කලින් හරි agreements හදා ගන්න එක හොදයි. හැමෝම මිනිස්සුනෙ. ප්‍රශ්නය්ක් දැම්මොත් නිකන් හරි උඩ බලන් ඉන්න වෙන්නෙ.

  • @isuruimac
    @isuruimac Год назад +2

    මට මතකයි.. ඉස්සර එහෙ එනකොට.. හරිම ලස්සන නිස්කලංක තැනක හිටියෙත්. සතුටුයි එදා සහ අද ගැන

  • @asanthaification
    @asanthaification Год назад +1

    මගේ ආසම ගායකයා musical producer ....yuki...ආදරෙයි ❤️❤️❤️❤️🔥

  • @kvjayalath
    @kvjayalath Год назад +3

    Just a thought, it is better to play some relevant tracks of the artist you are interviewing in the background while editing. It will add some colour.

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Год назад +4

    Yuki හරිම genuine porak ne♥️🤣

  • @lionarttv3005
    @lionarttv3005 11 месяцев назад +1

    මම music වලට ඇබ්බැහි උනෙ මගේ සහෝදරයා yuki නිසා . Fl studio ඉගෙන ගන්න . මම follow කරන්නේ .පොඩිකාලෙ ඉදන්ම යුකි .

  • @isharamadushanka8988
    @isharamadushanka8988 Год назад +2

    ඔක්කොම හොදයි.
    ඒත් තම්නේල්, ඉන්ට්‍රො, අව්ට්ට්‍රො එහෙම ටිකක් මෙකාලෙට ගැලපෙන්නෑ. කැතයි වගෙ.
    ෆොන්ට් එහෙමත් කැතයි, කලර්ස් එහෙමත් කැතයි.
    කැතයි කියන්නෙ මේකාලෙට ගැලපෙන්නෑ වගෙ.
    මේටික හදාගන්න❤️😘

  • @filmMania-Z
    @filmMania-Z Год назад +2

    Next Gen🖤🤗

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Год назад +7

    යුකි 🖤 පැය කියක් වුනත් බලනවා !!

  • @sahashra_real
    @sahashra_real Год назад +2

    amazing guys

  • @Ekanstv
    @Ekanstv Год назад +2

    Yuki ...❤🇱🇰

  • @nuwan9285
    @nuwan9285 Год назад +1

    King of life 🇱🇰😍❤❤❤ yuki ayya

  • @navodhmarks6735
    @navodhmarks6735 Год назад +4

    අහන්න ඕන ප්‍රශ්න නෙවෙයි අහන්නෙ වෙන වෙන වැල් වටාරං . Host didn’t get the full amount of the guest as they should be

  • @bawanthaprasadpothuwila
    @bawanthaprasadpothuwila Год назад +5

    Finally❤. Amazing work gys❤. Love the way you gys presenting it and enjoying your work.

  • @theliqourist
    @theliqourist Год назад

    Podcast ekak gemuneda vide balanna time madi thadiyo ahanvath yanna patta conversation eka ❤

  • @HarshanaLakmalWarnasinghe
    @HarshanaLakmalWarnasinghe 12 дней назад

    යුකී අයියා එකට බස් එකේ scl ගියේ මතක ගොඩයි එකම ගමේ සතුටුයි bro ❤

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 Год назад +3

    The Magic With Yuki Nawarathne👍👍❤❤

  • @_________6044
    @_________6044 Год назад +2

    yukige hidden audience eka mass wenna one 😊❤

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 Год назад

    Supirii tharitheeeyaknee meee 😁😎😍😍😍😍😍💗💗💗💗💗💗,, nameee seen eka nam maruu ඈ,,,,

  • @niluthalgaswaththa
    @niluthalgaswaththa Год назад +1

    Wow my favorite ❤❤❤❤❤ super program ❤❤❤❤

  • @tharindumadhushan304
    @tharindumadhushan304 Год назад

    Amazing & Simple music Artist..❤✨🔥👌

  • @shalimix
    @shalimix Год назад +2

    හැමදාම වගේ බලන්න කලින්...❤❤❤❤

  • @priyankakumari92
    @priyankakumari92 Год назад

    My favourite Yuki ❤️

  • @nuwansilva998
    @nuwansilva998 Год назад +1

    Answer - age 9 😊

  • @lakinduperera4885
    @lakinduperera4885 Год назад +3

    ගෙනල්ලා❤💪🏻😎

  • @shalimix
    @shalimix Год назад +2

    52:50 😂😂😂 ඒක ආතල්...😂😂😂 BTS series එකක් කරමුකො...😂😂😂 නැත්තං end of the program ❤❤

    • @veninlk
      @veninlk  Год назад +1

      Akka ekka ba ne 😂

  • @dhanupsy9
    @dhanupsy9 Год назад +2

    Yuki පිස්සුවක් 🖤🤍

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 Год назад +2

    කැමතිම එකා🤗❤️

  • @bhathiyabandara6535
    @bhathiyabandara6535 Год назад +1

    Yukii💙 අංක එක 💙💙

  • @djxpcmb
    @djxpcmb Год назад +5

    ගසල ඉන්නේ Yuki 😂 short term memory lost ekek තියෙනවා 😁

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 11 месяцев назад +1

    Yuki ravi j kiyanne gammak thama

  • @avindushavishka6455
    @avindushavishka6455 Год назад +1

    All Time Fav🥰

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 Год назад +3

    තඩියා මචන් over acting එපා ❤️

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Год назад +2

    මේකනන් මාර අතල් ආ ❤️❤️

  • @dilankaniwarthana508
    @dilankaniwarthana508 3 месяца назад

    Yuki ❤ sri lankn music god

  • @Kithmini1017
    @Kithmini1017 Год назад +1

    YUKI❤️🍃

  • @dasuniliyanage
    @dasuniliyanage 6 месяцев назад

    Yuki❤️✨

  • @gihanpathirana705
    @gihanpathirana705 3 месяца назад

    Yuki is best❤️💪

  • @ICT_Camp2262
    @ICT_Camp2262 Год назад

    Man ahapu e kale pattama song ekak thamai.. iwasapan kiyanne..... e kale idan unge sindu hewwa hambune na.....

  • @Rxdushka
    @Rxdushka Год назад +2

    All Time Favorite 🥺🌻✨️❤

  • @sadamg3772
    @sadamg3772 Год назад +4

    Bhashi devanga oni ❤

  • @Ahas1111
    @Ahas1111 Год назад

    Yuki Navaratne .apiwa mawa pisuwatuwa oyage song enakl inne ikamanata song denna hithata Katha karanna Katha Karana puluwan ekama musician Yuki Navaratne,💋😘

  • @AshenTM_007
    @AshenTM_007 11 месяцев назад +2

    උඹලා ගුලි කාලද බන් ඉන්නෙ. කතා කරනවට වඩා හිනා වෙනවනේ

  • @MsVinul
    @MsVinul Год назад +4

    Muvindu binoy ( Bo sedkid) වත් ගෙන්නපියාව්.

  • @ULTRO_x
    @ULTRO_x 9 месяцев назад

    fav character
    🥰

  • @harshanmahanama6508
    @harshanmahanama6508 Год назад +1

    පොඩි යෝජනාවක්. Master D එක්ක interview එකක් බලන්න ආසයි. 🙇❤

    • @veninlk
      @veninlk  Год назад

      all in good time bruh 🖤

  • @flynnpex
    @flynnpex Год назад +6

    MasterD ගේමු නේ ඊලගට 🌚

  • @jeewanawikumpathi440
    @jeewanawikumpathi440 Год назад +3

    බලු වැඩ කරන්නෙපා 😁 ලන්තෑරුම් එකේ meaning එක දැම්මේ නෑනේ.. 🥲

  • @RuvinduDewmina
    @RuvinduDewmina 2 месяца назад

    Yukii❤️‍🩹😌

  • @meepuka
    @meepuka Год назад

    ane me wage music producers lawa tawa interview katana.. great job, kiwata torah wanna papa.. ova hinawa poddak adu karapnko

  • @LaksaraUpekshana
    @LaksaraUpekshana Год назад +4

    First Comment

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 Год назад

    asama charithayak yuki❤️❤️❤️❤️❤️

  • @kavingasamadhi0611
    @kavingasamadhi0611 Год назад +4

    💜️🧘✨️