One of the best composers ever! Really happy and proud to have people like you’ll charitha! Wishing you a successful journey in music field♥️ waiting for more beautiful songs from you😌 I love your music and passion
There are alternative creative musicians in Sri Lanka. They are not even considered by RUclips channels who only look for popular artists. Cos it's all about the game of views.
සංගීතය හෝ ආර්ට් ගැන චරිත ගෙ තියන විශන් එක ලංකාවෙ බහුතර artists ලට composers ලට වඩා ගොඩක් ඉහල තැනක තියනව. කාලෙකින් දැකපු ගොඩක් හොද interview එකක්.
ස්තූතියි, ගිහාන්!
හොද IQ එකක් තියන සුපිරි කොල්ලෙක්....
maha loku university karayekutawath bari una aluth deyak karanna.ane deiyane me kollata aniwarenma hariyanna one
@@infinitemind9237 mu kag kwda kiyala hoyla balapan
අඩේ පට්ටනේ.. මෙන්න මිනිස්සු
ආඩම්බරයි සහෝදරයා
මා අවංකවම ලියන්නේ ඉතාමත් හොඳ අදහසක්! ඇත්තටම අද ලංකාවේ තරුණ පරපුර පෙරට වාඩා ඉතාමත් වේගයෙන් ඉදිරියට යාම සදහා ඉහල දක්ෂතවලින් නිපුණතා ඇති අතිදක්ෂයෝය. ඔවුන්ට සැම අතින්ම උදව්කිරීම අපසැමගේම යුතුකමකි. ඡයවේවා! 😇🙏🙏🙏🙏❤️❤️👍👍
කතා කරනවා අහන් ඉන්න ආසයි 😌❤️
අදයි ඔක්කොම බලන්න හම්බුනෙ. සුපිරිම වැඩ්ඩෙක් තමා චරිත කියන්නෙ. තැන්ක්යූ ශෙනාල් 🎉🎉🎉🎉
You're welcome, කස්සා!
@ශෙනාල් ගේ විඩියෝ බලන්නෙ මං නිදහසේ එන මනුස්සයට කතා කරන්න දෙනව නිදහසේ අහන්න පුළුවන් ඒ කතාව ...ඒ ආතල් එක පට්ට .. ආදරෙයි 👍👍👍
Charitha this is the way I think about art. Thank you for the words.
Finally an artist to respect in this era♥️
Dn generation ekata danenna katha karana porak #charitha ❤️🔥
One of the best composers ever! Really happy and proud to have people like you’ll charitha! Wishing you a successful journey in music field♥️ waiting for more beautiful songs from you😌 I love your music and passion
Mama ekata Duke inne na. Mn mage thrill eka gannawa~ if everyone can start there... Wow... Individual approach is what is necessary... Love that
කලාකරුවෙක් ❤ චරිත❤
You inspired me චරිත. Like every time ♥️
Patta kathawak charitha songs wala me dewal therum aragena mn godak kal e dewal wala loku therumak thiyenawa
හරවත් ප්‍රශ්න හරවත් පිළිතුරු ❤️
I'm pretty sure this guy was high when this was recorded. I support high people.
I assume you're a F.R.I.E.N.D.S fan. Kudos.
@@ShenalGunasekera Who aren't brother,who aren't. Kudos to you too.
I totally agree with Charitha. Good one...
අවුරුද්දක් ගිහිල්ලා හරි බලන්න පුළුවන් උනා❤ .kalekata passe dakapu hoda interview ekak
ශෙනාල්ට ටයිටැනික් කියපු ගමන් මතක් වුනේ චිත්‍රෙ 🙈
charitha you're the best
මේ මනුස්සයා මාර දේවල් නේ දන්නේ!!! 🤔😮
Kathawa patta professional
🔥🖖
Vision එක කසුන් සර්ගේ වගේ !!🤍
❤Charitha❤....🤟Real Generation🤟
Niyama wadak shenal ayye😍😍
Thank you, malaya! 🔥
Patta... nyama kathawak.. jayawewa..
😍😍😍😍charithaaaaa❤❤❤❤❤
kalekin ahapu hodab intervew ekak.... 👍👏
Thank you, Vibuda!
There are alternative creative musicians in Sri Lanka. They are not even considered by RUclips channels who only look for popular artists. Cos it's all about the game of views.
supiri kathawak👍
අඩෝ චරිත සර්ගෙ විෂන් එක මරු...ආඩම්බරයි මාත් මේ වගේ හිතන එකෙක් වීම ගැන
Thinking pattern eka wenama thanaka bn shenal me wage minissu watinawa habi Ada mewa okoma yatapath wela thiyenne Gon trending wena content tikk nisa
A next level answer!
චරිත♥
Charitha woke af 🔥
කතාව ඇත්ත❤
Supiri wachana tikak, bokkenma kalaakaruwek ❤️
Niyama wadakk aiye 🙏 All the best
Superb program
Great Video ❤️
වෙනම ලෙවල් එකක් ලංකාවේ
4:18
Patta ah
Wow 😇
💪❤
🖖💖
එකගයි.🖐️
aye mehema videos thibba nam hodai aiye
He has a great vision ❤️
❤
💖
What a brain 👌
Ape kalea phylosoper kenek
♥️😻
❤️❤️
😍❤️
අනේ මේක අර ගූරාජ් ට කොහොමහරි පෙන්නපන්කෝ
සිරා බං. ඌ කාපු ඉන්ඩස්ට්‍රිය තමයි චරිතලා, රිද්මලා, රවීල, සුපුන්ල වගේ තව ගොඩක් අය හදාගෙන යන්නෙ මේ.
ඉරාජ්ගෙ මියුසික් වල වටිනාකම සම්පූර්නෙන් ඉවරයි ඔය නිරුවත කියන මැජික් එක නිසා..Ex.ආශාවරී
චමින්ද වාස්ගේ පුතා නේද?
Bota pissuda???
සිරා කතාවක්
🙏
Dislike krpu gobbyo denna kauda?
චරිත ඔයා වැඩ්ඩෙක්. වයින් බීලා චීට් කරල හරි ඔයා වැඩ්ඩෙක්. එහෙමයි කියලා ලන්කාවෙ අනිත් ආර්ටිස්ට්ස්ලා කරන නිර්මාණ, උදහරණයකට හෙළිවැලි වීඩියෝස් කියල වෙනකෙනෙක් කරපු නිර්මාණයක් විනිශ්චය කරන්න ඔයා කවුද?
බුද්ධත්වය පවා මිනිස්සු තේරුම්ගන්නෙ තමන්ගෙ දැණුමේ ප්‍රමාණයට. ඔයාගෙ බුද්ධත්වය තව කෙනෙකුට බුද්ධත්වය නොවෙන්න පුළුවන්, මොකද ඒක භෞතික කාරණයක් නො වන නිසා. රසවින්ඳනයත් එවැනිම කාරණයක්.
ඒ නිසා අනිත් අයගෙ නිර්මාණ විනිශ්චය කිරීමේදී සීමාසහිත වීම සුදුසුයැයි යෝජනා කරමි.
චරිතගේ කියවීම වෙනස් එකක්.ඇත්තම ආර්ටිස්ලාට ඔහු කවදාවත් ගරහන්නේ නෑ.
ප්‍රසිද්ද කරපු ඕනි නිර්මාණයක් ප්‍රේක්ෂකයෙක් විදිහට විවේචනය කරන්න ඕනි මනුස්සයෙක් ට අයිතියක් තියෙනවා , කාගෙවත් විවේචන වලට අකමැති නම් තම තමන්ගේ නිර්මාණා තමන් ලගම තියා ගන්න
චරිත මෙතන කියන්නෙ වෙන දෙයක්..ඔයා කියන්නෙ තව දෙයක්..මෙතන විවේචනයක් කරන්නෙ නෑ කාවවත්..අහන ප්‍රශ්නෙට ඩිරෙක්ට් උත්තරේ දෙනවා..එච්චරයි..චරිත කියන්නෙ වෙනම කෝනෙකින් බලන වෙනම වයිබ් එකක ඉන්න කෙනෙක්..❤.ලංකාවට ගොඩක් වටින කලාව හරි විදිහට අරන් යන වටින මනුස්සයෙක් චරිත කියන්නෙ.❤
චරිත ❤️
👍❤️
❤️❤️
😍
💖
❤️🙏
❤❤❤
❤️💕
❤❤❤
❤❤❤
❤