එකම බැටර් එකකින් තෝසෙ ආප්ප දෙකම පහසුවෙන් හදමු - Episode 963 - One Batter for Hoppers & Dosa

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 года назад +10

    Thank you sister 🌹👍. ඔයා ආප්ප හොදට හැදුවා. කෑරලා විදියටත් ඔයා ආප්ප හැදුවා. මම ගෙදර දෝසෙ, ඉට්ලි, පොංගල්, බූරි, තමයි උදේ කෑමට හදන්නේ, ඊස්ට්, බේකින් සෝඩා, ඇගට අගුණ නිසා ඒවා දාන්නේ නෑ සිස්ටෙර්. දීපාවලි උත්සවය 24දින, එදාට මම ස්පෙෂල් එකට ඔයා කියාපු විදියට ආප්ප හදන්නම් ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏දකුණු ඉන්දියාවේ සිට හෙලන් කුමාර් සහෝදරි 🌹🙏

    • @Eleef7562
      @Eleef7562 Год назад

      Can you tell how to make idli with semolina if you have tried

  • @MpkriywsM
    @MpkriywsM Год назад +6

    Aunty, මන් අද මේ recipe එක try කරා... ආප්ප ගොඩක් කිරි රසට තිබුණා..☺️☺️❤
    මේ වගේ recipe කියා දෙනවට ගොඩක් ස්තුතියි... ❤❤❤❤

  • @sdhd6319
    @sdhd6319 2 года назад +7

    ගොඩක් ඉස්තුතියි හරිම පැහැදිලියි

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 года назад +25

    ආප්ප වලට රෑට පිටි අනන කොට සීනී ටිකකුයි පොල්වතුරයි දමන්න. පොල් වේලුණ ඒවා දැම්මාමත් වාටිය ලස්සනට කරවෙනවා.ස්තූතියි ඔබතුමියට.

    • @seelajayapathme6920
      @seelajayapathme6920 2 года назад

      Kerala appam recipe

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Appavalatapolveluna eva kiwwe velunu pol blender karalada danne

    • @thamarajayasiri416
      @thamarajayasiri416 2 года назад

      @@maithrisilva8985 නෑ.පිටිඑක දිය කරන කොට වේලූණු පොල් වලට වතුර පොඩ්ඩක් දාලා blend කරලා මිරිකලා ගන්න.

    • @SamanPriyantha-zy4hj
      @SamanPriyantha-zy4hj Год назад

      ​@@thamarajayasiri416n

  • @indunilekanayake9900
    @indunilekanayake9900 Год назад +1

    This will be very useful thank you so much

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 2 года назад +2

    Hi aunty, Good morning ඔයාට. මම
    අද මේ recipe එක හැදුව. ගොඩක් හොදට ආවා ❤️ අප්ප soft එකට තිබුන. ගොඩක් ස්තුතියි 👍👍

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 года назад

    ගොඩක් ඉස්තුතිය් හරිම ලස්සනට කියලා දෙනවා .

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +28

    මිස්.....
    මම හදන්නෙ ...පොල් වතුර....ගෙඩි දෙකක විතර....පාන් පෙති දෙක තුනක්...මාරි බිස්කට් කීපයක්....හාල් පිටි කිලෝවකට දානවා.හරිම රසයි.සුවදයි.හරිම මෙලකයි.බඩ පිපෙන්නෙ නෑ.දරුවන් කන්නෙම මම හැදු වොත් විතරමයි.මිස්...වාටිය නැතිව මිශ්‍රණය තාච්චියට දාල පොල් පැනි ටිකක් මැදට දාල මුඩිය වහල තැම්බූ නාම දෙකට නමන්න.ඒකට කියන්නෙත් පැණි ආප්ප කියල.දෙකක් කෑවම තේ එකක්ම. බඩ ෂිරෙනවා.හරිම රසයි.මිස් හදල බලන්න. මමත් දකුණේ..මිස්ගෙ වීඩියෝ ඔක්කොම බලනවා.ලස්සන යි.බූදූ සරන වේවා.

    • @ashikaganga3533
      @ashikaganga3533 2 года назад +2

      Thanks

    • @fathmathahmed390
      @fathmathahmed390 2 года назад +1

      D dhammi; hadhala balnnm dakune Aya hadhan kema godak rasai mama kaala tiynva hikkaduwe Aya uyana kema godaak thanks ❤️

    • @chinthasirisena5820
      @chinthasirisena5820 2 года назад +1

      පාන් පෙති හා බිස්කට් වල තියෙන්නේත් yeast ම තමයි .

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 года назад +2

      👍👍

    • @diasimesha5085
      @diasimesha5085 2 года назад

      Pol kirida danne?

  • @Nadeew
    @Nadeew 2 года назад +3

    ගොඩක් වටිනවා ආන්ටි බොහොම ස්තුතියි අපි හැමදාම ආදරෙයි ❤️

  • @kishanissimpleliving8705
    @kishanissimpleliving8705 2 года назад +1

    ඇන්ටී මමත් මේ රෙසිපිය හදලා තියෙනවා.ඇන්ටි කීවා වගේ බත් ටිකකුත් මේ එක්කම බ්ලෙන්ඩ් කරලා.thank you ඇන්ටි ❤️

  • @champakeraminiyage6146
    @champakeraminiyage6146 2 года назад +2

    Thank u so much for finding and giving the knowledge to make meals in different ways

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 года назад +1

    Thank you very much. Eazy receipe.

  • @shanthikaralliyadde8235
    @shanthikaralliyadde8235 2 года назад +2

    Thank you very much for this nice recipe dear!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 года назад +3

    ඔයාගේ හිනාවට මමහරිමකැමතියි, ඒනිසාම කෑමත්රසටහදනවා,🙌😐👃💛💛💛♥️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад

    ගොඩක් ස්තුතියි ඔයාට මෙවැනි දෙයකින් දැනුවත් කරාට. බුදු සරණයි.

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi Год назад

    ස්තුතියි ඔබතුමියට

  • @tharinikumaragama8559
    @tharinikumaragama8559 2 года назад

    ගොඩාක් ස්තුතියි ඔයාට
    අපුරුයි

  • @raneisujata8623
    @raneisujata8623 2 года назад

    අනේ ගොඩක් හොඳයි ඔයාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹💞💞💞

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Год назад +1

    නංගී ඔයා හදන මේ ආප්ප එකනම් හරිම වටිනවා පිපුමි කාරකනැතිනිසාඔයාගෙඅත්දෙකහරිම වාසනාවන්තයි හදපුවඩපු දෙමාපියන්ටත් පිං

  • @Minimalisamishi
    @Minimalisamishi 2 года назад +1

    හරිම ආදරණීය හිනාව,

  • @kumarisoysa9564
    @kumarisoysa9564 2 года назад

    ඔබේ හඬ හරිම ආදරණීයයි වගේම
    ඔබේ පැහැදිලි කිරි මත් හරිම පැහැදිලියි. ඔබට ස්තුතියි
    ඔබ දෙන recipes අපි හදලා රස බලනවා

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад

    නියමයි. හදලම. බලන්න. ඕන. ඉස්තුති. ඔයාට.. 👍

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 года назад

    Hodata theruna.
    Thank you so much

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 2 года назад

    I've been trying many receipes to make crispy and quality hoppers but none of them worked properly. I was really disappointed. But your this receipe helped me to make beautiful hoppers. They were very tasty and crispy. My son and I enjoyed them very well. This receipe is simple and easy to do.
    Mrs.Amoma, thank you very much. All the best for a long journey.

  • @lalithgamage3951
    @lalithgamage3951 2 года назад

    Thanks anoma. Harima pahasui kramayak.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    ගොඩක්.ස්තුතියි.❤👍

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 6 месяцев назад

    Harima rasai hondata awa thank you Anoma

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 года назад

    Harima watinawa godark sthuthi pin budusarani 🌷🍄🌷🤩

  • @beutytips3342
    @beutytips3342 2 года назад

    මං හරිම ආසයි ආන්‍ටිගෙ video වලට

  • @meladefonseka6204
    @meladefonseka6204 2 года назад

    Very appropriate Anoma. Tnks.

  • @jassranasinghe1
    @jassranasinghe1 2 года назад

    Thank you so much for the delicious recipe. Theruwan Saranai!

  • @Eleef7562
    @Eleef7562 Год назад

    AUNTY thanks for the recipe. Coconut milk dala hadanne barida meke? Pol welete ape gedere samehare ayege bade ridenewa kiyenewa.

  • @krishanthiperera160
    @krishanthiperera160 5 дней назад

    Super recipe

  • @sudeshmahilal883
    @sudeshmahilal883 2 года назад

    Looking good. I'm going try it today.

  • @samanthirajapakse723
    @samanthirajapakse723 2 года назад

    Thanks for the recipe

  • @indranidasanayake6382
    @indranidasanayake6382 2 года назад +2

    ගොඩාක් ආසයි misge කෑම වලට mama

  • @khemakulathunga6996
    @khemakulathunga6996 2 года назад

    Video eka ලස්සනයි aunt.🙏

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 года назад

    Thank You for sharing this yummy recipe

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 года назад

    thanks anoma dear i like thosa my husband likes appa easily we can enjoy b fast or dinner

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 года назад

    Thanks anoma, ජයවෙවා

  • @renukadissanayake2342
    @renukadissanayake2342 2 года назад

    Very good recipe. Thanks for the video. Theruwan saranai miss.

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 года назад

    Bohoma sthuthi❤️🙏

  • @nirosha707
    @nirosha707 2 года назад

    ස්තුතියි ඔබතුමියට .
    ආප්ප තාච්චිය ගන්න පුලුවන් කොහෙන්ද කියන්න.

  • @incredibleizu4
    @incredibleizu4 2 года назад +3

    Really useful recipe, It's a kinda multipurpose batter !! thanks for sharing aunty ❤❤❤

  • @MhdNifranMom
    @MhdNifranMom 4 месяца назад

    😢😅😊. 😅. 😘... De..,? 😅.. b.....B..... B... B..?......?....,.. C V C V C C V C V V V V, bu, ·Vk. V
    C,. de Bk.....,,.... M·so b. dan dan.. B. so dan. dan..?, ·Enna..,.,. ·? 😅 6:59 ··,?., ··. ·, ··,, ·😅......., Vk 2:52 V Vk V .

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    Thank you dear sister

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Excellent video

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 6 месяцев назад

    Thanks ❤mis

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 года назад +1

    ලස්සනයි ආන්ටිගේ video❤️

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 2 года назад

    Thank you ..

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks dear

  • @garumunilalani4194
    @garumunilalani4194 2 года назад

    Thanks! Theruwan sarani

  • @marinaroberts1617
    @marinaroberts1617 Год назад

    Anoma, what is the quantity of apparel soda you mixed into the battery?

  • @marieselvadorai3324
    @marieselvadorai3324 2 года назад

    We can youis cocont water. Thenk you god bless you

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 года назад

    අනේ හරි ශෝක් thanx

  • @nirmalasamanmali7236
    @nirmalasamanmali7236 2 года назад

    Thanks godak rasa pataii..❤️

  • @fathimarisviya1972
    @fathimarisviya1972 Год назад

    👌 👌 👌 👌 superb ❤

  • @dedunukanchana4713
    @dedunukanchana4713 2 года назад

    Aunty mama godak dawasakin tha aunty video baluwe mokada mata phone ekak thibune na ada video eka harima watinawa thankyou aunty

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад

    ස්තුතියි ❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 года назад +7

    නියමයි ස්තුතියි ගොඩාක්. ලංකාවේ ප්‍රශ්න වලට කණගාටුයි . තෙරුවන් සරණයි ♥️ පතමි.

  • @sienna1322
    @sienna1322 2 года назад +7

    ස්වාමීන්වහන්සෙලාට පිලිගන්වන්න vegetarian දානෙ menu එකක් කියන්න please.

  • @fathimarueenasalihhashim4242
    @fathimarueenasalihhashim4242 2 года назад

    Very thankful to you sisters

  • @shanthi72
    @shanthi72 2 года назад

    Thank you ma'm.. කඩෙන් ගන්න හාල් පිට් වලින් හදාගන්න පුළුවන් ද..ඔබගේ recipet ta අනුව ..අලුත් hopper pan එකක් muhun karagane කොහොමද ..🙏 thanks

  • @piumi7092
    @piumi7092 2 года назад

    Thank you anoma

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට තෙරුවන් සරණයි

  • @rajant.g.5071
    @rajant.g.5071 2 года назад

    Super so good 😀

  • @bloomingstars2801
    @bloomingstars2801 2 года назад

    Thank you aunty..

  • @sureshkumara5836
    @sureshkumara5836 2 года назад

    ස්තූතියි

  • @tamaraliyanage4375
    @tamaraliyanage4375 2 года назад

    Made hoppers with your new recipe & it was nice! thankyou very much !Our blessings!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shereensperera8833
    @shereensperera8833 2 года назад

    Thank you for this recipe.
    Aunty can you please teach us how to make smoked chicken / meat without a smoker?

  • @nilusharehani4942
    @nilusharehani4942 2 года назад

    Thanks ❤️❤️❤️❤️❤️👍

  • @janakiwijesundara6558
    @janakiwijesundara6558 2 года назад

    Nice

  • @dilansampath4158
    @dilansampath4158 2 года назад

    Thanks

  • @unicornoffa
    @unicornoffa 2 года назад

    What type of rice must we take?

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 года назад

    Its like a magic recipe

  • @chithranalani1843
    @chithranalani1843 2 года назад

    Anoma akke appa recipe eka hodai

  • @farzanafawmy5388
    @farzanafawmy5388 2 года назад

    Fantastic mam thank you so much

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 года назад

    Mee dawaswala labeta hadana dewal wala recipe tikak dennsko unty

  • @gaminigamagedara125
    @gaminigamagedara125 2 года назад

    Immediately after cooking, hoppers loose its crispness and become slack. Can you please tell us the technique of retaining the crispness.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад +1

      Keep in side the oven heated to 75C

  • @lolipop9383
    @lolipop9383 2 года назад +1

    Thank you for doing a receipe with ingredients in our country. We should omit imported items as much as possible.

  • @rajakaruna105
    @rajakaruna105 2 года назад

    Those walata udu danne nadda

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад

    Stuthie obata

  • @nali6543
    @nali6543 2 года назад

    Can i use use basmati rice because i live in abroad and i cannot find rice flour which made from samba rice

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад

      i didn't try with BaYes you can. But i used white kekulu rice.

  • @nadirajayatilaka1817
    @nadirajayatilaka1817 2 года назад

    tanks

  • @suranthidesilva7709
    @suranthidesilva7709 2 года назад

    Udeta decide karanne ne. Dekama hadanawa mamanan.
    Wow aunty

  • @pathminiwerasooriya6385
    @pathminiwerasooriya6385 2 года назад

    රෑ එළිවෙනතුරු පොල්කිරි සහිත මිශ්‍රණයක් එළියේ තිබ්බාම පිළුනු වෙන්නෙ නැතිද

  • @ishanimendis6291
    @ishanimendis6291 2 года назад

    Great . 2 in 1😃

  • @malshahansani7479
    @malshahansani7479 5 месяцев назад

    තෝසෙ ආප්ප බැට එකම ඉඩ්ලි හදන්න ගන්නත් පුලුවන්ද?

  • @Artworld151
    @Artworld151 2 года назад +1

    🙏🙏

  • @swenstutoriolvideoz7374
    @swenstutoriolvideoz7374 2 года назад +1

    thanks for the video..I have tasted before fm Indian family ..very tasty

    • @dezoysah.annmolly7174
      @dezoysah.annmolly7174 2 года назад

      බේකින් සෝඩා......... බේකින් පවුඩර්.....
      ආප්ප සෝඩා....... වෙන් වශයෙන් අඳුන ගන්නේ කොහොම ද
      පෙන්වාදෙන්න......... ඒවා සහ යීස්ට් නරක්‌ වුනාම කොහොමද දැනගන්නේ.... කෑම සෑදිම් ගැන මට වැඩි practice එකක් නැහැ. ඒකය් අහන්නේ. ස්තුතියි ආප්ප තොසේ ලේසි වගේ.....

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад

      @@dezoysah.annmolly7174
      මේ විඩියෝ එක බලන්න. මම ඒ ගැන විස්තර කරලා තියෙනවා.
      Baking powder,Baking Soda,Yeast
      ruclips.net/video/mhRDWc1dDrI/видео.html

  • @stvideo1498
    @stvideo1498 2 года назад +1

    Video ❤️❤️❤️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 года назад +1

    Looks great. Thank you for the splendid recipe. I hope to try it out. Wherever we are we are with Sri Lanka. Theruwan Saranai to our motherland ❤️

  • @MhdNifranMom
    @MhdNifranMom 4 месяца назад

    7:28

  • @nelunnanayakkara2263
    @nelunnanayakkara2263 2 года назад

    Pol raata dhala thibbata pol pilun wenne naddha

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад

      නැහැ එහෙම වෙන්නෙ නැහැ. මම ගොඩාක් හදලා තියෙනවා.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад

    Thanks for sharing

  • @arunaAruna-is6kh
    @arunaAruna-is6kh 7 месяцев назад

    🔝

  • @nishanthafernando9743
    @nishanthafernando9743 2 года назад

    Oyage blender eka mokakda aunty?

  • @nirmaliebernard7038
    @nirmaliebernard7038 2 года назад

    Miss mekata packet kala haal piti ganna barida???

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад +1

      මම නම් එහෙම හදලා නැහැ. නමුත් බැරි නැහැ.

    • @nirmaliebernard7038
      @nirmaliebernard7038 2 года назад

      Thank u miss... thanks for the recipe

  • @nilukalu
    @nilukalu 2 года назад +2

    I feel like to come and stay with you Anoma..! To eat fantastic Sri Lankan food.. I am in Perth and if I feel like to eat things like that I have to cook :))) But..I was in Colombo last April/ May didn't get a chance to eat due to the chaotic situation over there :)

  • @PriyanthaPalipane
    @PriyanthaPalipane Год назад

    😊