සිත හරියට සොබාදහම වගේ වෙනස් වෙනවා...
HTML-код
- Опубликовано: 8 ноя 2024
- සිත හරියට සොබාදහම වගේ වෙනස් වෙනවා...
🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
• 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
• තෙවැනි ඇස යනු කුමක්ද? ...
🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
/ adhyathmika-bhikshun-1...
🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
adhyathmikabhikshun@gmail.com
Whatsapp : 070 484 43 35
#ThirdEye
Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්
ඔබ වහන්සේගේ සෑම දේශනයක් ම අහගෙන ඉන්න විට ඇත්තටම භාවනාවක් වගේ
බොහෝ වෙලාවට මෙවැනි ආධ්‍යාත්මික දේවල් උගන්වන අය කරන්නේ කෙටියෙන් පැහැදිලි කරලා "දැන් කැමති දෙයක් කරගන්න" මතයේ ඉන්න එක. ඒත් ඔබවහන්සේ ඕනෑම කෙනෙක්ට වැටහෙන ආකාරයෙන් සංකීර්ණ කොටස් ඉතාමත්ව සරලව කියලා දෙනව වගේම ඒ චාරිකාව යෑමට උනන්දුව හිතෙන අයුරිනුත් දිරිමත් කිරීම් සිදුකරනවා. ඔබ වහසේට මේ කරන උපකාරයට බොහොම ස්තූතියි 🙏🌻
සැබවින් 🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏
🎶🎶ඔබ වහන්සේගේ දේශනයක් ඇසීමට බොහොම ආසවෙන් බලන් ඉන්නවා 🌺🌺 ඔබවහසේට දීර්ඝායු පතනවා🌺🌺
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස.. බොහොම පිං සිද්ධ වෙනවා..
සරල මෙන්ම සුමට වචන වදාරන්න ඔබ වහහන්සෙට ශක්තිය ධෛර්්‍ය ලැබේවා!.
එහෙමයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගෙ දේශනා අහනකොට භාවනා කරන්න වීර්ය ඇති වෙනවා.ඔබ වහන්සේට ගොඩක් පිං.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට..ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසේවා .....
අවශ්‍ය උපදෙස් ටිකක් දේශනා කලේ ඔබවහන්සේ ගෙ..මමත් සමහර අවස්ථාවල දී භාවනාව අතපසු කරනවා..ඒත් භාවනාව අතහැරලා නැ ..ඒත් නොකඩවා කරගෙන යන්න බැරි වෙනවා....😢😢😢 හැබැයි මට අතපසු වෙන සැම දවසකම මම ගොඩක් පසූ තැවෙනවා. භාවනා ව අද මට කර ගන්න බැරි උනා කියලා ..
ස්තූතියි ඔබවහන්සේට 🙏🙏
අනේ අපේ ස්වමින් වහන්සේ කොයි තරම් කරැණාවෙන්ද අප කෙරෙහි මේ දේශනාවන් කරන්නේ ..ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම් නොගතහැකි විදියට .ගොඩාක් පිංවේවා අපේ ස්වමින් වහන්සේට 🙏🌷 තෙරැවන් සරණයි
මට මේ ප්‍රශ්නය තිබුන ස්වාමීන් වහන්ස.පිං සිදු වේවා.
Sadu sadu sadu 🙏 🎉 🙏 🎉 🙏 🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්විමන් වහන්ස🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුතිත තර වෙත්වා !
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන්වහනසේට 🙏💜 නිදුක් නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva bohopin nidhuk nirogi chira nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu
පිංවන්ත ස්වාමින්වහසේගේ උතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා...🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ මටම දේශනා කලා වගේ..
Godak pin oba wahanseta❤
බොහෝම ස්තුතියි පිංවත් ස්වාමීන් වහන්ස මෙ දෙශනා කරුණු කාරණා ලබා දෙනවාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඉතාම උතුම් දේශනා වක් ස්වාමීන්වහන්ස .ඔබවහසේට ධීර්ඝායුශ ලැබේවා
ඉබ වහන්සේගේ දේශනා ඕනෙ ට්ගරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ... නිවන බෝ දුර නිවේවා.... බොහෝම පින් ස්වාමීන් වහන්සේ...🙏🙏
අනේ ඇත්තටම මට මේ widihatama භාවනාව atha erila
Mama උත්සාහ kranawa ආයෙත් භාවනාවට yomu වෙන්න eth bene අපේ swaminwahansa
හැමදාමත් අපිට වටිනා අනුශාසනා ලබා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮
ස්වාමීන් වහන්සේ
මම භාවනා කරන කෙනෙක්. මම අද භාවනා කරන කොට මගේ ඔළුව මැද උඩ කෙස් උඩ සුළියක් වගෙ කැරකුණා . ඒ මොකක්ද කියලා කියලා කියන්න. ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොදින් තේරුම් ගියා .ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸
Akanm atha suwamin wahansa මටත් muldi තිබුණු උත්සාහ ya අඩුයි ath mama භාවනා කරනවා 🙏 tharuwan srani suwamin wahansa
ගොඩක් පින් ඔබ වහන්සේ ට 🙏ස්වාමින් වහන්ස නාග ලොව ගැන පැහැදිලි කිරීමක් පුළුල්ව සිදු කරනු මැනවි 🙏
☸️ සමිපූර්න ඇත්තක් ..
සාදු සාදු සාදු 😌🙏🙏🙏🙏
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Theruvan sarani pinwath ape swaminwahanseta .niduknirogindergau .labewa🙏🙏🙏🙏🌻🌻🌻🌻
Oba wahanse me karan desana mama athulu me hema denatama ithamath watina wa ape budun wahanse desana kara desanawan wage hema kenatama onama kalayakatama awaboda wena desanawak mage piwath hamuduruwan wahanseta oba wahanse uthum bodiyakin niwanin niwewa🙏🙏🙏🙏🙏🙏🙏
මනොකායගැන තවත් වැඩිදුර පැහැදිලි කිරිමක් කරන්න ස්වාමින්වහන්ස..🙏🏾
Saadu 🙏🙏 saadu obawahanseta theruvan saranai....
සහතික ඇත්ත ස්වාමින් වහන්ස
Oba whansha kiya dipu bawana dwas 2 kara 2 dim oluwata atha theyal thallu kara wage una නලල මැද හිත තියගන් බලන් එකෙදි maithri bawanawade eham na budusaranai deergaayu wewa
තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan saranai pin wath suwamin whanseta dirgayusa lebewa
බොහොම ඉස්තුතියි අවසර.
Getalu wisada geneema sadaha watsapp gruup ekata add wenne kohomada.man bawana karanna uthsaha karana kenek wagema me dheshanawan ithama asawen ahana kenek
Theruwan saranai suwamin wahansa!!!
Obawahansewa Deviyo Rakitgwa
🙏🙏🙏🌹🌹❤️
Sadhu sadhu sadhu!!!
🙏🙏🙏🌼🌼🌼
Sadu.sadu.sudu
Theruwan saranai 🙏🙏🙏🌸🌸🌸
Ape hamudruwane ada deshawata ekenma gemmak awa
💐💐💐🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌿🌿🌿☘️☘️☘️🌵🌵🌵🌴🌴🌴🍁🍁🍁🌾🌾🌾🍂🍂🍂🌼🌼🌼🌻🌻🌻
Teruwan sarsnai hamuduruwane 💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
☸🙏🏼🙏🏼
🙏
ඔබ චභන්සේ මෙ කියන ඩෙ ඇත්ත
🙏☸️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌸🌸
🙏🙏🙏🙏🌷🌻🌹🏵️🌸🌺🌼🙏🙏
Bs h
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏