Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනා හොද දේශනාවක් .අසනවිට මුර ශරිරයම කම්පනයක් ගැස්මක් වගේ ඇතිවුණා .තෙරුවන් සරනයි .මෙවැනි දේශනා තව බොහෝ ඇසේවා .🙏🙏🙏🙏🙏
මහත්තය මෙම පැහැදි කිරීමි සත්‍ය ගවේෂණයට ඉතාම වැදගත්ය. ❤❤❤❤❤❤❤❤
සුවපත් වෙත්වා!!!
සබද අපි kandu නොවෙමු උනුන් පරයා නැගෙන. නිසල දිය දහර වෙමු එකම ගගකට වැටෙන. ❤❤❤
ස්තුතියි ඔබට 🎉
ස්තුතියි .ඉතාම වැදගත් වටිනා දේශනාවක් .දැන් ඉන්න තරුණ අයට මේ කියන අද දේවල් අසන්න ලැබේවා ..මටත් මේ දේවල් මීට හුඟක් කලින් අහන්න ලැබුනා නම් කොයිතරම් හොඳද කියල හිතෙනවා ...ඒත් මගේ උත්සාහය අතාරින්නේ නෑ ..ඒ වුණත් උත්සාහ වෙන්නවත් අතාරින්නවත් මෙතන කෙනෙක් නෑ නේද හරියටම හිතුවොත් ..ඒත් ඉදිරියටම යන්න වෙනවා නේද .අත්තිවාරම බලන්නම් .ඔබට නමස්කාර වේවා ...
ස්තුතියි ඔබතුමාට ඇත්තටම ආදරෙයි විභව ශක්තිය ගැන අධ්‍යාත්මික දැනුවත් කිරීමක් කරන්න ස්තුතියි
Thank you very much sir 🙏
This morning randomly I saw this video and start listening to.I felt something and there are lots of valuable points. Thanks for sharing 🙏I am in Sydney and love to talk to one day .
Thank you sir
හොඳ විග්‍රහයක්. මගේ wife මට ගොඩක් වෙලාවට බනිනවා කිසිම තේරුමක් නැති බන අහනවා කියලා (ඇත්තටම useless දන් නෑ 😂). ඒකේ මට ඔය කියන වීදියේ kick එකක් තියෙනවා. 🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏
සත්‍ය ගවේශකයෙකුට ඊට වැදගත් කරුණු රැසක් ඔබතුමා අතින් කියවුණා.බලනකොට හැම දෙයක්ම පතුලෙ තියෙන්නෙ අධ්‍යාත්මික කතාව විතරමයි.ඒකතමයි කියන්නෙ අපි අහන දකින හැමතැනකම බුදුවරු බණ කියනවා කියලා.දැන් හොදම පැහැදෘලියි අපි ඇවිත් තියෙන්නෙම මේදේ හොයාගන්න දැනගන්න කියලා. ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන මේ මගපෙන්වීම විශිෂ්ටයි.මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කළහැකි ඉහළම සේවය ඒකයි.ඔබට නමස්කාර වේවා
ස්තූතියි
ස්තුතියි 🙏
❤
🙏🪷 තෙරුවන් සරණයි!
ස්තුතියි❤❤❤
ඔබතුමාගේ දේශනයේ බොහෝ දේ කියවුනා.මා ලබාගත්දේ නම් සිතුවිලි නිසා ගොඩනැගෙන ලෝකය නවතින තැන හිස් බව(ශූන්‍යතාව ) හමුවූවිට එය පවත්වාගෙන යාම මේ පවතින ලෝකයේ ජීවත් වනවිට අපහසුයි .නමුත් නැවතීම අත්දුටු පුද්ගලයා එය පවත්වා ගැනීමට උත්සාහ කරයි.නිරෝගීව බව සිතේ සැහල්ලුව ලැබීමේ ප්‍රයෝජනය දනී.එනිසා එය පවත්වා ගැනිමට උත්සාහ කරයි.සිතේ ක්‍රියාකාරිත්වය නතර වූ තැන භවය නතර වන බවයි මා සිතන්නේ.මෙය නිවැරදිද?.🙏🙏🙏
Loka vishyata podk tw bara wemu Ayye?
සත්‍ය වශයෙන්ම අපට දැනෙන්නේ කුමක්ද අප කරන්නේ කුමක්ද.අප සොයන්නේ කුමක්ද යන්න හරි හැටි නොදැන අපි මෙලොව ජීවත් වෙති..අපට සුවපහසු පරිසරයක් සොයමින් සිටි..සරලම කාරණය නම් අප රාත්‍රියට සුවපහසු නින්දක් බලාපොරොත්තු වේ..අපට විඩාවක් දැනී ඇත..පසුදා අවදි වූ පසු සුවයක් හෝ අපහසුවක් දැනෙයි..මානසිකවත් කායිකවත් කිසි දෙයක් නොකර සිටීම නින්ද සුව නින්ද ලෙස සරල දැක්වීමක් ගත හැක..අඛණ්ඩ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී..උදෑසන අවදි වූ විට මුඛයේ යම් දුර්ගන්ධයක් ඇස්වල කබ වැනි යමක් මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයක්..ක්‍රියාවලියක ප්‍රතිඵල දැනෙනු ඇත..අප ඒ සඳහා කිසිවක් නොකළෙමි..ප්‍රතිඵල අත්දැකීමට පෙර ක්‍රියාවලිය හඳුනාගත යුතුය..අපගේ මනස සන්සුන් කිරීම ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යාමක් තුළින් අඛණ්ඩව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දැකගත හැක..*****ඒ සඳහා ඔබතුමාගේ මෙම කලණ වැට මහෝපකාරී වේ යැයි සිතමි.මානසික ක්‍රියාවලින් නොකර සිටීම තුළින් මෙම අඛණ්ඩ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය හඳුනාගත හැක..සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දැකීම තුළ.ඔබට මෙතෙක් පැවති වටිනාකම් සහිත දේවල්වල සහ අකමැති දේවල්වල බර සමනය වේ.එවැනි සමනයක් සහනයක් සුවයක්..මම සොයමින් සිටී යයි හැඟේ නම්..බුදු සරණින් අජරාමර සුවයට පත්වේ...***ඔබතුමාගේ මෙම වැඩසටහන් සියලු දෙනාට ඒ සඳහා උපකාරී වේ.
🙏🙏🙏🙏💚💚💚💚
🙏🙏🙏🙏
SamudhayaNirodhaya
mama meh loke panawagathath ,mamath mekema kotasak.niwana wachana walata danna ba,aba gediyaka raha kiyanawa wage.
👍😌
ඔය දේශකයන්ගේ නම් කිව්වොත් කෙනෙකුට හොඳක් මිසක් නරකක් වෙන්නෙ නැහැ
💛
💚
❤🙏❤
ඔබ සහ මම පනවාගෙන මාර ධර්මයක් අසුවා. සිහිය වැඩි වන විට කායික ලිංගික ශක්තිය වැඩි වන්නේ ඇයි. 🙏
සිහිය පිහිටුවීම දෙවන කමටහනට ගියා. සිදුවු අවුල නම් එයින් මිදීමට යම් අයාසයක් දැමීමට ( ලොක් විමක් ) සිදුවීමය.
❤❤
🥰
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
සිහිනෙන් ඉන්න කොට විටෙක හිතටත් ගතධතත් වේගෙන් එහෙ මෙහෙ යනවා. මොකද වැඩක් කරණකොට හිතත් කියවනවා ගතින් වැඩ වෙනවා. ඒක හරිද. කියලා දෙන්න
සියල්ල කර්මය කියන එක මමත් පිළිගන්නවා අයියේ.. ඒත් ඕක කාට හරි කියවෙනවා යාලුවෙක් ට හරී.. ඊට පස්සේ උන් නියම ධර්ම 5 ක් බුදුහාමුදුරුවෝ කිව්වා ගාලා මැද්දෙන් දාපු ගමන් පැටලෙනවා.. ඒත් මන් ඕක විශ්වාස කරනවා..පොඩ්ඩක් මොකක්ද අර නියම ධර්ම කතාව කියන්න බැරිද.. ඒක ට අනුව සියල්ල කර්මය නෙමේ කියලා නේ තර්ක කරන්නේ බහුතරය
Aiya ai lankave lecturer kenek novi rata giye?
ඔන හින්දා 😊
@ajjayawardena8888 oya kavuda.. oyagen neme ne ahuve 😂😂
කරැමේ කියන්නෙ ඔය විදියට කය පිලිබද සිහියෙන් බලාගෙන ඉන්න බොහෝ විට ටිකක් වෙලාවක් ගියාම තද නිදිමතක් එන එක.ඇවිදිමින් සිහියෙන් හිටියත් නිදිමත එන එක🤔🤔ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏
වටිනා හොද දේශනාවක් .අසනවිට මුර ශරිරයම කම්පනයක් ගැස්මක් වගේ ඇතිවුණා .තෙරුවන් සරනයි .මෙවැනි දේශනා තව බොහෝ ඇසේවා .🙏🙏🙏🙏🙏
මහත්තය මෙම පැහැදි කිරීමි සත්‍ය ගවේෂණයට ඉතාම වැදගත්ය. ❤❤❤❤❤❤❤❤
සුවපත් වෙත්වා!!!
සබද අපි kandu නොවෙමු උනුන් පරයා නැගෙන. නිසල දිය දහර වෙමු එකම ගගකට වැටෙන. ❤❤❤
ස්තුතියි ඔබට 🎉
ස්තුතියි .ඉතාම වැදගත් වටිනා දේශනාවක් .දැන් ඉන්න තරුණ අයට මේ කියන අද දේවල් අසන්න ලැබේවා ..මටත් මේ දේවල් මීට හුඟක් කලින් අහන්න ලැබුනා නම් කොයිතරම් හොඳද කියල හිතෙනවා ...ඒත් මගේ උත්සාහය අතාරින්නේ නෑ ..ඒ වුණත් උත්සාහ වෙන්නවත් අතාරින්නවත් මෙතන කෙනෙක් නෑ නේද හරියටම හිතුවොත් ..ඒත් ඉදිරියටම යන්න වෙනවා නේද .අත්තිවාරම බලන්නම් .ඔබට නමස්කාර වේවා ...
ස්තුතියි ඔබතුමාට ඇත්තටම ආදරෙයි විභව ශක්තිය ගැන අධ්‍යාත්මික දැනුවත් කිරීමක් කරන්න ස්තුතියි
Thank you very much sir 🙏
This morning randomly I saw this video and start listening to.I felt something and there are lots of valuable points.
Thanks for sharing 🙏
I am in Sydney and love to talk to one day .
Thank you sir
හොඳ විග්‍රහයක්. මගේ wife මට ගොඩක් වෙලාවට බනිනවා කිසිම තේරුමක් නැති බන අහනවා කියලා (ඇත්තටම useless දන් නෑ 😂). ඒකේ මට ඔය කියන වීදියේ kick එකක් තියෙනවා. 🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏
සත්‍ය ගවේශකයෙකුට ඊට වැදගත් කරුණු රැසක් ඔබතුමා අතින් කියවුණා.බලනකොට හැම දෙයක්ම පතුලෙ තියෙන්නෙ අධ්‍යාත්මික කතාව විතරමයි.ඒකතමයි කියන්නෙ අපි අහන දකින හැමතැනකම බුදුවරු බණ කියනවා කියලා.දැන් හොදම පැහැදෘලියි අපි ඇවිත් තියෙන්නෙම මේදේ හොයාගන්න දැනගන්න කියලා. ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන මේ මගපෙන්වීම විශිෂ්ටයි.මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කළහැකි ඉහළම සේවය ඒකයි.ඔබට නමස්කාර වේවා
ස්තූතියි
ස්තුතියි 🙏
❤
🙏🪷 තෙරුවන් සරණයි!
ස්තුතියි❤❤❤
ඔබතුමාගේ දේශනයේ බොහෝ දේ කියවුනා.මා ලබාගත්දේ නම් සිතුවිලි නිසා ගොඩනැගෙන ලෝකය නවතින තැන හිස් බව(ශූන්‍යතාව ) හමුවූවිට එය පවත්වාගෙන යාම මේ පවතින ලෝකයේ ජීවත් වනවිට අපහසුයි .නමුත් නැවතීම අත්දුටු පුද්ගලයා එය පවත්වා ගැනීමට උත්සාහ කරයි.නිරෝගීව බව සිතේ සැහල්ලුව ලැබීමේ ප්‍රයෝජනය දනී.එනිසා එය පවත්වා ගැනිමට උත්සාහ කරයි.සිතේ ක්‍රියාකාරිත්වය නතර වූ තැන භවය නතර වන බවයි මා සිතන්නේ.මෙය නිවැරදිද?.🙏🙏🙏
Loka vishyata podk tw bara wemu Ayye?
සත්‍ය වශයෙන්ම අපට දැනෙන්නේ කුමක්ද අප කරන්නේ කුමක්ද.අප සොයන්නේ කුමක්ද යන්න හරි හැටි නොදැන අපි මෙලොව ජීවත් වෙති..අපට සුවපහසු පරිසරයක් සොයමින් සිටි..සරලම කාරණය නම් අප රාත්‍රියට සුවපහසු නින්දක් බලාපොරොත්තු වේ..අපට විඩාවක් දැනී ඇත..පසුදා අවදි වූ පසු සුවයක් හෝ අපහසුවක් දැනෙයි..මානසිකවත් කායිකවත් කිසි දෙයක් නොකර සිටීම නින්ද සුව නින්ද ලෙස සරල දැක්වීමක් ගත හැක..අඛණ්ඩ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී..උදෑසන අවදි වූ විට මුඛයේ යම් දුර්ගන්ධයක් ඇස්වල කබ වැනි යමක් මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයක්..ක්‍රියාවලියක ප්‍රතිඵල දැනෙනු ඇත..අප ඒ සඳහා කිසිවක් නොකළෙමි..ප්‍රතිඵල අත්දැකීමට පෙර ක්‍රියාවලිය හඳුනාගත යුතුය..අපගේ මනස සන්සුන් කිරීම ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යාමක් තුළින් අඛණ්ඩව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දැකගත හැක..*****ඒ සඳහා ඔබතුමාගේ මෙම කලණ වැට මහෝපකාරී වේ යැයි සිතමි.
මානසික ක්‍රියාවලින් නොකර සිටීම තුළින් මෙම අඛණ්ඩ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය හඳුනාගත හැක..
සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දැකීම තුළ.ඔබට මෙතෙක් පැවති වටිනාකම් සහිත දේවල්වල සහ අකමැති දේවල්වල බර සමනය වේ.
එවැනි සමනයක් සහනයක් සුවයක්..මම සොයමින් සිටී යයි හැඟේ නම්..
බුදු සරණින් අජරාමර සුවයට පත්වේ...
***ඔබතුමාගේ මෙම වැඩසටහන් සියලු දෙනාට ඒ සඳහා උපකාරී වේ.
🙏🙏🙏🙏💚💚💚💚
🙏🙏🙏🙏
Samudhaya
Nirodhaya
mama meh loke panawagathath ,mamath mekema kotasak.niwana wachana walata danna ba,aba gediyaka raha kiyanawa wage.
👍😌
ඔය දේශකයන්ගේ නම් කිව්වොත් කෙනෙකුට හොඳක් මිසක් නරකක් වෙන්නෙ නැහැ
💛
💚
❤🙏❤
ඔබ සහ මම පනවාගෙන මාර ධර්මයක් අසුවා. සිහිය වැඩි වන විට කායික ලිංගික ශක්තිය වැඩි වන්නේ ඇයි. 🙏
සිහිය පිහිටුවීම දෙවන කමටහනට ගියා. සිදුවු අවුල නම් එයින් මිදීමට යම් අයාසයක් දැමීමට ( ලොක් විමක් ) සිදුවීමය.
❤❤
🥰
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
සිහිනෙන් ඉන්න කොට විටෙක හිතටත් ගතධතත් වේගෙන් එහෙ මෙහෙ යනවා. මොකද වැඩක් කරණකොට හිතත් කියවනවා ගතින් වැඩ වෙනවා. ඒක හරිද. කියලා දෙන්න
සියල්ල කර්මය කියන එක මමත් පිළිගන්නවා අයියේ.. ඒත් ඕක කාට හරි කියවෙනවා යාලුවෙක් ට හරී..
ඊට පස්සේ උන් නියම ධර්ම 5 ක් බුදුහාමුදුරුවෝ කිව්වා ගාලා මැද්දෙන් දාපු ගමන් පැටලෙනවා..
ඒත් මන් ඕක විශ්වාස කරනවා..පොඩ්ඩක් මොකක්ද අර නියම ධර්ම කතාව කියන්න බැරිද.. ඒක ට අනුව සියල්ල කර්මය නෙමේ කියලා නේ තර්ක කරන්නේ බහුතරය
Aiya ai lankave lecturer kenek novi rata giye?
ඔන හින්දා 😊
@ajjayawardena8888 oya kavuda.. oyagen neme ne ahuve 😂😂
කරැමේ කියන්නෙ ඔය විදියට කය පිලිබද සිහියෙන් බලාගෙන ඉන්න බොහෝ විට ටිකක් වෙලාවක් ගියාම තද නිදිමතක් එන එක.
ඇවිදිමින් සිහියෙන් හිටියත් නිදිමත එන එක🤔🤔ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏