Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විනාඩි පහෙන් විවෘත කරපු අයට සුබ පැතුම්!
බුදුසරණ වේවා සියලු දෙනාටම තෙවෙනි ඇස විවර වේවා. සියලු දෙනාටම ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
කොහොමත් උත්සහ කරනවා. බෑ කියලා දෙයක් නෑ. පුළුවන් ඔබත් උත්සහ කරන්න . විස්වාසයෙන් කරන්න .විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤
බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා
ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙවන ඇස භාවිතය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සෙ නිර්මාංශ ව භාවනායෝගී ව ඉද තෙවන ඇස අවදිව තියෙන්නේ මගේ භාවනා නොකර සිටීමට බැරි තරම් ❤ උත්සහය තියෙනවා නම් පින් දහම් කරමින් හැමෝම උත්සහ කරලා බලන්න ඒ අත්දැකීම විශිෂ්ඨ යි
3 ase viurata unata pasu oyata mokut danenne nadda mona wage dewada hitenne
තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
ඔබ තුමාගේ හැම විඩියෝවක්ම මමබලනවා පුදුම සාර්ථකයි
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏පින් කුසල් මන්ත්‍රය ලියා පෙන්විය හැකි නම් අගනේය 🙏🙏තෙරුවන් සරනයි
ඔබ තුමාට බොහොම පිං 🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
බොහොම පිං නිදුක් නිරොගි ආයු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Saadu.sadu.sadu...🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌷💅💅💅💞💞💞🌸🌸🌼🌼🌼
බොහොම පින් බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි සොබාදහම ටත් ස්තුතියි
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි මගෙ තෙවනි එක ඇරගත්තා මට දැන් පේනවා
😂
😂😂😂😂
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් වෙිවා
බොහෝ පින් ඔබතුමාට .නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !දිර්ගායුශ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි . මෝහනකාරී වෙනසක් අත් දුටුවෙමි .
බොහෝම පිං ගොඩක් ස්තුතියි දිර්ඝායු ලබත්වා තෙරුවන් සරණයි
වෙද්‍ය තුමෙනි ගොඩක් ඒවගේම ස්තුතියි!!! මන්තිුය අපිට පෙනෙන් සැලැස්සුවානම ගොඩක් හොදයි 🙏🙏🙏👍👍👍
"ඕම් තුම් තුලසාය"
බොහෝ පින් ඔබතුමාට .නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !දිර්ගායුශ ලැබේවා !
මේ මගින් මොකක්ද කරගන්න පුළුවන් කියලා සඳහන් කරන්න.ස්තුතියි ඔබට
ඔයාට තෙවැනි ඇස ai eraganna බැරි තමන් කරගෙන අනුන්ට kiyana eka thamai godak hoda
Ubata hariynne nathnm uba hitpn puka nodi.nobala hitpn.gon part danne nathuwa
තෙරුවන් සරණයි ඔබ තුමාට
සමහරුන් ගේ එවැනි බලයක් තියෙනවා
ස්තුතියි ඔබතුමාට. තෙරුවන්සරනයි.....
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට.
ස්තුතියි.!❤️🙏
පුළුවන් අයට උත්සහායක යෙදෙන්න පාර පෙන්වනවා ... අපි කැමති නම් උත්සහයක යෙදෙමු.... ඔබතුමාට බොහෝම පින්.... බොහෝම ස්තුතියි.... විශ්වයට ස්තුති වේවා.....
ඇත්තෙන්ම පුළුවන් දෙයක් උත්සහ කරන්න
බොහොම පින්🙏🙏🙏 ස්තුති ස්තුති ස්තුති
Maittri nawanawa karna veta oba thuma keyana akarayata alokayak samaga veveda rup panna mulinma panna lassana Nalum malak pepana akarayai.anth awa tharumak na.
බුදුසරණයිඉස්තුතියිඔබ තුමාටද දීර්ගායු වේවා
.ගොඩක් ස්තූතියි 🙂
තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
Obathumata Bohoma pin ssthuthie wish wayatath obathumata thumata
ස්තුතියි ඔබ තුමා ට 🙏🏿🙏🏿🙏🏿
සුඛී දීඝායූකෝ භව 🎀
You have agreat voice thank you
Thank you obathumata theyruwan saranai
සිතින් රූප පේනවා කියලා හිතාගෙන ඇස් පියාගත්තම නොයෙක් රූප පේනවා. ඒක සාමාන්‍ය දෙයක්.
අනිවා, හීන පෙව්නට ඒ හීන වලත් කිසිම තේරුමක් නෑනෙ, එහෙම පේන්නෙ අපේ යටි හිතේ තැන්පත්වෙලා තියෙන සිතුවිලි එකට එකතුවෙලා නිසා කිසිම තේරුමක් නැතිවෙන්න පුලුවන් , ඒ තෙවැනි ඇස විවර වීමක් නෙමෙයි , අනික තෙවැනි ඇස විවර කරගන්න උත්සහ කරන්න එපා . ඒක සෙල්ලමක් නෙමෙයි .
3rd eye eka me kiyana vidihata ikmanin open vena ekak neme. Bavana karala loku practice ekak tiyana kenektath 3rd eye open venna loku kalayak yanava. Man eka practise eken danna kenek.
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Theruwan saranaii...sthuthi
Thank for sharing ..තෙරුවන් සරණයි ..❤ වැදගත් වීඩියෝ එකක් ..❤
තෙරැවන් සරණයි!!!🙏🙏🙏
බොහොම පිං
Thanx..bs..hoda deyak..
ස්තුතියි
බොහොම පින් ඔබතුමා ට බුදු සරණයි
Teruvan saranai Devipihitai Obatumata
Godak sthuthiy 🙏🙏🙏
මන්ත්‍රය සඳහන් කරන්න🙏
Sthuthi.obathumata.theruwan.saranai
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
බුදු අම්මෝ 😢
Manthraya liyanna අපට හරියට වචන නිවැරදි ව ලියා ගන්න ඕන
අමරදේවගේ සිංදුවක් හරි කමක් නෑ 432Hz එන විදිහට අහන්න.432Hz වලින් පටන් අරන් ඉහල සංක්‍යාට වලට යන්න.ඔබට වෙනස ආරම්භ වෙයි.ඒ දේට ගිජු කමින් කලොත් ඔබෙන් ඒ වෙනස ඈත් වෙනවාමයි.
කොහොමද එහෙම හදාගන්නෙ...✌
kohomada ehema ahanne., kohomada hadaganne ?
මම ඇස් වහගෙන ගොඩක් ගාථා සෝස්ත්‍ර අහන කෙනෙක් තෙවැනි ඇස විවුර්ත කරන්න මොකුත් කරන්නේ නෑ සුර්ය වන්දනා විශ්ව මාතාව වන්දනා ශිව විෂ්ණු වන්දනා ජයෝ මුනින් දස්ස ඔවා මගේ දවසේ ආරම්බය තමයි කරන්නේ මම ඇස් වහගෙන මේ දේවල් කියද්දී මට අමුතුම ආලෝක සහිත දේවල් පේනවා රජ කලේ මාලිගා වගේ ගෙවල් English, film වල වගේ උල් වහල උස ගෙවල් ශිව දේවින්ගේ රුව සුදු පාට බුදුන් වහන්සේ ප්ලේන් එහෙක යද්දී බිම බැලුව හම පේන නගර වගේ පේන වලාකුළු වගේ මට හිත ගන්න බැරි දේවල් ඒ ඇයි කියලා මේ පිළිබද දන්න කෙනෙක් කියලා දෙන්න බාවන නොකර තුන් වෙනි ඇස විවෘත වෙනවද හැබැයි මම බාවනා නොකලට බුදුන් ජේසුස් අල්ල විශ්ව මාතාව මේ ලොව ඉන්න සියලු දෙවි දේවතාවුන් ඇන්ජල් සක්තින් නොපෙනෙන දේවල් තදින් විස්වාස කරන අදහන කෙනෙක් නිදා ගද්දි ඔඔම් සබ්දය එක එක ටෙක්නික් සද්ද අසමින් විශ්වයට දෙවියන්ට ඉර හද පෘතුවිය ශෝබාදහමට ස්තුතියි කරලා තමයි ඒ සබ්ද අහගෙන නිදා ගන්නේ ඔඔම් සද්දය ඇහෙද්දී මගේ කන් හිරි නළල වැටෙනවා නළල නලියනවා ඇස් පියවෙනවා එක එක හීන වගේ දේවල් පේනවා සල්ලි වැටෙනවා පේනවා ඒ ඇයි කියලා දන්නවා නම් කියලා එවන්න අනන්ත සක්තින්ගෙන් පිරි මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් අරිගතෝ අරිගතෝ අරිගතෝ
භාවනාවේදී ඔබ කියන සියලු දේ මම අත්විදලා තියෙනවා. ඉදිරියට කලයුත්තේ කුමක්ද?
Thank you sir
මෙත්නින් හෙයාට කුමක් කල යුතුද ඒ ගැන විඩියොවක් කරන්න
Thank for sharing
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏,
Thank you 🙏🙏🙏
ආයුබෝවන් ❤
Thanx. Bs
Bohoma pin oba thumata. Deergausa Labewa!!!
thanks
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu sarsnai
කුඩලිනි ශක්තිය අවට ගියට ගන්න බෙහැ මොකද එක ලබා ගන්න කෙම කිපක් තියෙනවා. ඔය කෙමයත් එකක්. මොනදෙ කොහොම වෙතක් පන්සිල් පද පහා රකින ඔනෙමයි. පුලුවන් නම් සොවමින් වහන්සෙලා රකින 28සිල් රකින පුලුවන් නම් හරි ඉක්මනින් ඔය ශාක්තින් අප වෙත ලගා වෙනවා.. ඉට පස්සෙ බලය ලෙබුනට පස්සෙ පන්සිල් රකින ඔනෙ නැ. ඔනෙම බලුවඩක් උනත් කරන පුලුවන් එකයි අත්ත හෙබෙයි පුතෙ පඋවෙඩනම් කරෙ බලෙ අරගෙන 3න් ගුනයකින් විදවන්න වෙනවා එක තමයි සෙබෙ තාත්වය. අනික ඔය වගෙ බලයක් ලෙබුන කෙනක් මෙ ලොකයෙ ජිවත් වෙන්නෙ හරි අක මෙත්තෙන් මොමඩ හෙමදෙයක්ම පෙදිලිව දකින පුලුවන් නිස.. 😊මම හොගක් බන බවනා කරල තියෙනවා ඔය ගෙන ගෙමුරෙන් අත්දෙනය කරලත් තියෙනවා එකයි කියන්නෙ ❤
Oyage theweni asa viurtha wela athi neda ahenam API Gena oya theweni asen bala me wanawita wela thiyena DeWalt kiyanna balanna
කොල පාට තනි
Bavana karaddi kalu bolayak vani deyak penee eya ahak bavata pat una eaya pahadili karanna
Great ..its better if you can play manthr separately please
Apita owa kiyanna kalin oya aha vivara karagaddada kiyannako
Ki serayak witara karanna oneda man 2 kara penune ne
Budusaranai
Manthraya පැහැදිලි මදි
තේනුවර මහත්තය,මමත් ඔයාලගෙ කෙනෙක්, මම අබේරත්න ....මන්ත්‍රය නිවැරදිව ලියන්න එය උච්චාරණය නිවැරදි ව කල හැක.
Mulinma eka parta thewani asa viurtha krnne ne anith චක්‍ර tika open krnna one nethnm godk prshna wlta muhuna denna wenva athuru perethi pala wadi
සිහියෙන් කරන හැමදේටම කාලයක් නම් නැහැ.. ඒ වගෙම තෙවැනි ඇසත් අනිත් හැමදේමත් අපි තුලයි... ගොඩක් අය කියනව තෙවැනි ඇස.. චක්‍ර7 ඕපන් කරන්න එපා නොදැන කියල... ඒත් මම අත් දැකල නැති නිසා පිලිගන්නේ නැහැ... හේතුව.. මේවා මා තුලයි තියෙන්නෙ... එලියට ගත්තාම පාවිච්චියට මෙහෙම වෙනව නම්... මේ පරමාණු නිසා මම කුඩු වෙලා කෑලිවත් ඉතුරු වෙන එකක් නැහැනෙ.. මේ වැරදි වැටහීමේ බය ඇති උනේ මා කෙරේම නේද... අනුන්ගේ දේ පාවිච්චියට බය නැති අපි.. අපේ දේට පුදුම බයක්... මෙතනයි අපි දුර්වල .. ඒ නිසා අපේ දේ අපි බලමු... මග පෙන්වන කෙනාත් කොහේ හිටියම මොකද... විවේචනය නෙවේනෙ ඕනෙ... අපේ වැඩේනෙ.. ශක්තිමත් නම් එඩිතර නම් වැඩේට බහිමු .... මම එහෙම නිසයි ... මේ කමෙන්ට් ඔක්කටම හරියන්න ලීවේ.. යමක් විසඳා ගැනීමට තර්ක කරමු... ඒත් ගැරහීමට නම් මා සමග තර්ක කරන්න එපා...එහෙම අදහසකින් ලීවෙ නැති නිසා.. ප්ලීස් ..
👌👍
සිරාවටම ඒක ඇත්ත. මමත් ඕක හැම දාම කරනවා. මුල් දවස්ටිකේ එලියක් විතරයි පෙනුනේ ඒත් දැන් මොනාද මන්දා රූපත් පේනවා කටවල්, ඇස් ,ඔලු වගේ ගොඩක් පේනවා .මේක කරන්න නිකන් බය වෙන්න ඕන නෑ මොකද බය වෙන්නෙ අපේ මනස. ඕකෙ ඔය කියන තරම් බලයක් තියෙනව කියල මම හිතන් නෑ. බය නැති කෙනෙකුට මේක කරන එක මහලොකු දෙයක් නෙවෙයි. මොකද ඔයා බය උනොත් තමයි ඔයාගෙ මනසට මේක දරාගන්න බැරි වෙන්නේ. ඒත් ඒත් ශක්තිමත් මනසක් තියෙන කෙනෙකුට මේක කරන්න පුලුවන්. මම මේක ලිව්වේ ඔයාගෙ කමෙන් එක දැකල මම හිතනව ඔයා වගේ තවත් අය මේ වීඩියෝ එක බලන්නැති කියල. මේක කියවපු අයට ස්තූතියි!!!
Oya meka hadadama shrawanaya karanawada kiyanna
@@tubemart502 ඔව් හැමදාම හවස 3.30, 4.00 වගේ වෙද්දි
@@yoshitha9826 lAlokayak penna kochchara kal giyada oyata
කෝල පාට ආලෝක වලින් කියැවෙන්නේ මොනවාද
Lqsssana rupath penuna kausudu rupath penuna lasssana budu rupa penuna
මන්තරය වෙනම දන්න බැරිද යොගි තුමා 🙏💚❤️
මෙහෙම ලේසියෙන් තෙවැනි ඇස විවෘත කරන්න පුලුවන් නම් ඉසිවරු හිමාලයෙ දුක් විඳීවිද...???
උත්සාහ කරන්න😊
අනේ හුකේ නන්නානේ..🤣🤣🤣
ඔයාගෙ කතාව ඇත්ත
@@prabhathsandaruwan910 ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න එකේ පියවරෙන් පියවර කියා දෙනවා ඒක බැලුවාම මේ කියන දේ වැටහේවි .උත්සාහ කරන්න
ඉක්මන් සහනය ද .කොත්තු දානවා වගේ තෙවන ඇස අවදි වෙන්නෙ නෑ.අභ්‍යාස කරන්න ඕනා.
Isthu thi imaniyanii
🙏🙏🙏🙏❤
Mantharaya danna puluwanda
කලු සුදු බුදුරුවක්
"ආරම්භයේ සිට අදුරක් හෝ ආලෝකයක් තිබී නැත."නොරැවටෙන්න ..
Good niws
Sthuthi
Om shabdayata samanai neda
මේ වගේ මනස ඒකාග්‍ර කරන වෙලාවට ඇඩ් දාන්න ඵපා .හිත රිදෙනව සහ බිදෙනව.. චැනල් එක එපා වෙනවනේ...මේ වගේ හොද දේවල් හිත නිස්කලංකව තියාගන්න ඕනේ අනේ ඔබතුමාට පුලුවන් නේද මේ ඇඩ් දැමීම නවත්වන් .
හරිම අපූරුයි.
Mantra ya pahadili natha eka wathawak sabdha naga kiyanna
Ko balanna vivurtha karapu aya😊
මට එලියක් පෙව්නා එත් රැප පෙවුනෙ නැනෙ එ ඇයි ?
වෛද්‍ය තුමනි මන්ත්‍රය පෙනෙන්නට සලස්වන්නේ නම් ස්තුතියි .
Manthara danna puluwanda
Ohoma teweni asa vivara karanna puluwannam hamotama teweni asa arei. Om dum dularam meka siwa mantharayakda. Buddagame nam bawanawa wadala neda teweni asa arenne. Bawanawa ihalatama wadanna one. Mehema teweni asa arenawa kiwa man ahawwamai. Ane manda.
Eka eka pata aloka wenas wewi penawa
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Mantharaya massege karanawada
ඕම් තුම් තුලසා .ඒකයි ඇහෙන්නේ
විනාඩි පහෙන් විවෘත කරපු අයට සුබ පැතුම්!
බුදුසරණ වේවා සියලු දෙනාටම තෙවෙනි ඇස විවර වේවා. සියලු දෙනාටම ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
කොහොමත් උත්සහ කරනවා. බෑ කියලා දෙයක් නෑ. පුළුවන් ඔබත් උත්සහ කරන්න . විස්වාසයෙන් කරන්න .විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤
බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා
ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙවන ඇස භාවිතය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සෙ නිර්මාංශ ව භාවනායෝගී ව ඉද තෙවන ඇස අවදිව තියෙන්නේ මගේ භාවනා නොකර සිටීමට බැරි තරම් ❤ උත්සහය තියෙනවා නම් පින් දහම් කරමින් හැමෝම උත්සහ කරලා බලන්න ඒ අත්දැකීම විශිෂ්ඨ යි
3 ase viurata unata pasu oyata mokut danenne nadda mona wage dewada hitenne
තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
ඔබ තුමාගේ හැම විඩියෝවක්ම මමබලනවා පුදුම සාර්ථකයි
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏පින් කුසල් මන්ත්‍රය ලියා පෙන්විය හැකි නම් අගනේය 🙏🙏තෙරුවන් සරනයි
ඔබ තුමාට බොහොම පිං 🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
බොහොම පිං නිදුක් නිරොගි ආයු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Saadu.sadu.sadu...🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌷💅💅💅💞💞💞🌸🌸🌼🌼🌼
බොහොම පින් බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි සොබාදහම ටත් ස්තුතියි
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි මගෙ තෙවනි එක ඇරගත්තා මට දැන් පේනවා
😂
😂😂😂😂
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් වෙිවා
බොහෝ පින් ඔබතුමාට .
නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !
දිර්ගායුශ ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි . මෝහනකාරී වෙනසක් අත් දුටුවෙමි .
බොහෝම පිං ගොඩක් ස්තුතියි
දිර්ඝායු ලබත්වා තෙරුවන් සරණයි
වෙද්‍ය තුමෙනි ගොඩක් ඒවගේම ස්තුතියි!!! මන්තිුය අපිට පෙනෙන් සැලැස්සුවානම ගොඩක් හොදයි 🙏🙏🙏👍👍👍
"ඕම් තුම් තුලසාය"
බොහෝ පින් ඔබතුමාට .
නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !
දිර්ගායුශ ලැබේවා !
මේ මගින් මොකක්ද කරගන්න පුළුවන් කියලා සඳහන් කරන්න.ස්තුතියි ඔබට
ඔයාට තෙවැනි ඇස ai eraganna බැරි තමන් කරගෙන අනුන්ට kiyana eka thamai godak hoda
Ubata hariynne nathnm uba hitpn puka nodi.nobala hitpn.gon part danne nathuwa
තෙරුවන් සරණයි ඔබ තුමාට
සමහරුන් ගේ එවැනි බලයක් තියෙනවා
ස්තුතියි ඔබතුමාට. තෙරුවන්සරනයි.....
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට.
ස්තුතියි.!❤️🙏
පුළුවන් අයට උත්සහායක යෙදෙන්න පාර පෙන්වනවා ... අපි කැමති නම් උත්සහයක යෙදෙමු.... ඔබතුමාට බොහෝම පින්.... බොහෝම ස්තුතියි.... විශ්වයට ස්තුති වේවා.....
ඇත්තෙන්ම පුළුවන් දෙයක් උත්සහ කරන්න
බොහොම පින්🙏🙏🙏 ස්තුති ස්තුති ස්තුති
Maittri nawanawa karna veta oba thuma keyana akarayata alokayak samaga veveda rup panna mulinma panna lassana Nalum malak pepana akarayai.anth awa tharumak na.
බුදුසරණයි
ඉස්තුතියි
ඔබ තුමාටද දීර්ගායු වේවා
.ගොඩක් ස්තූතියි 🙂
තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
Obathumata Bohoma pin ssthuthie wish wayatath obathumata thumata
ස්තුතියි ඔබ තුමා ට 🙏🏿🙏🏿🙏🏿
සුඛී දීඝායූකෝ භව 🎀
You have agreat voice thank you
Thank you obathumata theyruwan saranai
සිතින් රූප පේනවා කියලා හිතාගෙන ඇස් පියාගත්තම නොයෙක් රූප පේනවා. ඒක සාමාන්‍ය දෙයක්.
අනිවා, හීන පෙව්නට ඒ හීන වලත් කිසිම තේරුමක් නෑනෙ, එහෙම පේන්නෙ අපේ යටි හිතේ තැන්පත්වෙලා තියෙන සිතුවිලි එකට එකතුවෙලා නිසා කිසිම තේරුමක් නැතිවෙන්න පුලුවන් , ඒ තෙවැනි ඇස විවර වීමක් නෙමෙයි , අනික තෙවැනි ඇස විවර කරගන්න උත්සහ කරන්න එපා . ඒක සෙල්ලමක් නෙමෙයි .
3rd eye eka me kiyana vidihata ikmanin open vena ekak neme. Bavana karala loku practice ekak tiyana kenektath 3rd eye open venna loku kalayak yanava. Man eka practise eken danna kenek.
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Theruwan saranaii...sthuthi
Thank for sharing ..
තෙරුවන් සරණයි ..
❤ වැදගත් වීඩියෝ එකක් ..❤
තෙරැවන් සරණයි!!!🙏🙏🙏
බොහොම පිං
Thanx..bs..hoda deyak..
ස්තුතියි
බොහොම පින් ඔබතුමා ට බුදු සරණයි
Teruvan saranai Devipihitai
Obatumata
Godak sthuthiy 🙏🙏🙏
මන්ත්‍රය සඳහන් කරන්න🙏
Sthuthi.obathumata.theruwan.saranai
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
බුදු අම්මෝ 😢
Manthraya liyanna අපට හරියට වචන නිවැරදි ව ලියා ගන්න ඕන
අමරදේවගේ සිංදුවක් හරි කමක් නෑ 432Hz එන විදිහට අහන්න.432Hz වලින් පටන් අරන් ඉහල සංක්‍යාට වලට යන්න.ඔබට වෙනස ආරම්භ වෙයි.ඒ දේට ගිජු කමින් කලොත් ඔබෙන් ඒ වෙනස ඈත් වෙනවාමයි.
කොහොමද එහෙම හදාගන්නෙ...✌
kohomada ehema ahanne., kohomada hadaganne ?
මම ඇස් වහගෙන ගොඩක් ගාථා සෝස්ත්‍ර අහන කෙනෙක් තෙවැනි ඇස විවුර්ත කරන්න මොකුත් කරන්නේ නෑ සුර්ය වන්දනා විශ්ව මාතාව වන්දනා ශිව විෂ්ණු වන්දනා ජයෝ මුනින් දස්ස ඔවා මගේ දවසේ ආරම්බය තමයි කරන්නේ මම ඇස් වහගෙන මේ දේවල් කියද්දී මට අමුතුම ආලෝක සහිත දේවල් පේනවා රජ කලේ මාලිගා වගේ ගෙවල් English, film වල වගේ උල් වහල උස ගෙවල් ශිව දේවින්ගේ රුව සුදු පාට බුදුන් වහන්සේ ප්ලේන් එහෙක යද්දී බිම බැලුව හම පේන නගර වගේ පේන වලාකුළු වගේ මට හිත ගන්න බැරි දේවල් ඒ ඇයි කියලා මේ පිළිබද දන්න කෙනෙක් කියලා දෙන්න බාවන නොකර තුන් වෙනි ඇස විවෘත වෙනවද හැබැයි මම බාවනා නොකලට බුදුන් ජේසුස් අල්ල විශ්ව මාතාව මේ ලොව ඉන්න සියලු දෙවි දේවතාවුන් ඇන්ජල් සක්තින් නොපෙනෙන දේවල් තදින් විස්වාස කරන අදහන කෙනෙක් නිදා ගද්දි ඔඔම් සබ්දය එක එක ටෙක්නික් සද්ද අසමින් විශ්වයට දෙවියන්ට ඉර හද පෘතුවිය ශෝබාදහමට ස්තුතියි කරලා තමයි ඒ සබ්ද අහගෙන නිදා ගන්නේ ඔඔම් සද්දය ඇහෙද්දී මගේ කන් හිරි නළල වැටෙනවා නළල නලියනවා ඇස් පියවෙනවා එක එක හීන වගේ දේවල් පේනවා සල්ලි වැටෙනවා පේනවා ඒ ඇයි කියලා දන්නවා නම් කියලා එවන්න අනන්ත සක්තින්ගෙන් පිරි මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් අරිගතෝ අරිගතෝ අරිගතෝ
භාවනාවේදී ඔබ කියන සියලු දේ මම අත්විදලා තියෙනවා. ඉදිරියට කලයුත්තේ කුමක්ද?
Thank you sir
මෙත්නින් හෙයාට කුමක් කල යුතුද ඒ ගැන විඩියොවක් කරන්න
Thank for sharing
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏,
Thank you 🙏🙏🙏
ආයුබෝවන් ❤
Thanx. Bs
Bohoma pin oba thumata. Deergausa Labewa!!!
thanks
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu sarsnai
කුඩලිනි ශක්තිය අවට ගියට ගන්න බෙහැ මොකද එක ලබා ගන්න කෙම කිපක් තියෙනවා. ඔය කෙමයත් එකක්. මොනදෙ කොහොම වෙතක් පන්සිල් පද පහා රකින ඔනෙමයි. පුලුවන් නම් සොවමින් වහන්සෙලා රකින 28සිල් රකින පුලුවන් නම් හරි ඉක්මනින් ඔය ශාක්තින් අප වෙත ලගා වෙනවා.. ඉට පස්සෙ බලය ලෙබුනට පස්සෙ පන්සිල් රකින ඔනෙ නැ. ඔනෙම බලුවඩක් උනත් කරන පුලුවන් එකයි අත්ත හෙබෙයි පුතෙ පඋවෙඩනම් කරෙ බලෙ අරගෙන 3න් ගුනයකින් විදවන්න වෙනවා එක තමයි සෙබෙ තාත්වය. අනික ඔය වගෙ බලයක් ලෙබුන කෙනක් මෙ ලොකයෙ ජිවත් වෙන්නෙ හරි අක මෙත්තෙන් මොමඩ හෙමදෙයක්ම පෙදිලිව දකින පුලුවන් නිස.. 😊මම හොගක් බන බවනා කරල තියෙනවා ඔය ගෙන ගෙමුරෙන් අත්දෙනය කරලත් තියෙනවා එකයි කියන්නෙ ❤
Oyage theweni asa viurtha wela athi neda ahenam API Gena oya theweni asen bala me wanawita wela thiyena DeWalt kiyanna balanna
කොල පාට තනි
Bavana karaddi kalu bolayak vani deyak penee eya ahak bavata pat una eaya pahadili karanna
Great ..its better if you can play manthr separately please
Apita owa kiyanna kalin oya aha vivara karagaddada kiyannako
Ki serayak witara karanna oneda man 2 kara penune ne
Budusaranai
Manthraya පැහැදිලි මදි
තේනුවර මහත්තය,මමත් ඔයාලගෙ කෙනෙක්, මම අබේරත්න ....මන්ත්‍රය නිවැරදිව ලියන්න එය උච්චාරණය නිවැරදි ව කල හැක.
Mulinma eka parta thewani asa viurtha krnne ne anith චක්‍ර tika open krnna one nethnm godk prshna wlta muhuna denna wenva athuru perethi pala wadi
සිහියෙන් කරන හැමදේටම කාලයක් නම් නැහැ.. ඒ වගෙම තෙවැනි ඇසත් අනිත් හැමදේමත් අපි තුලයි... ගොඩක් අය කියනව තෙවැනි ඇස.. චක්‍ර7 ඕපන් කරන්න එපා නොදැන කියල... ඒත් මම අත් දැකල නැති නිසා පිලිගන්නේ නැහැ... හේතුව.. මේවා මා තුලයි තියෙන්නෙ... එලියට ගත්තාම පාවිච්චියට මෙහෙම වෙනව නම්... මේ පරමාණු නිසා මම කුඩු වෙලා කෑලිවත් ඉතුරු වෙන එකක් නැහැනෙ.. මේ වැරදි වැටහීමේ බය ඇති උනේ මා කෙරේම නේද... අනුන්ගේ දේ පාවිච්චියට බය නැති අපි.. අපේ දේට පුදුම බයක්... මෙතනයි අපි දුර්වල .. ඒ නිසා අපේ දේ අපි බලමු... මග පෙන්වන කෙනාත් කොහේ හිටියම මොකද... විවේචනය නෙවේනෙ ඕනෙ... අපේ වැඩේනෙ.. ශක්තිමත් නම් එඩිතර නම් වැඩේට බහිමු .... මම එහෙම නිසයි ... මේ කමෙන්ට් ඔක්කටම හරියන්න ලීවේ.. යමක් විසඳා ගැනීමට තර්ක කරමු... ඒත් ගැරහීමට නම් මා සමග තර්ක කරන්න එපා...එහෙම අදහසකින් ලීවෙ නැති නිසා.. ප්ලීස් ..
👌👍
සිරාවටම ඒක ඇත්ත. මමත් ඕක හැම දාම කරනවා. මුල් දවස්ටිකේ එලියක් විතරයි පෙනුනේ ඒත් දැන් මොනාද මන්දා රූපත් පේනවා කටවල්, ඇස් ,ඔලු වගේ ගොඩක් පේනවා .
මේක කරන්න නිකන් බය වෙන්න ඕන නෑ මොකද බය වෙන්නෙ අපේ මනස. ඕකෙ ඔය කියන තරම් බලයක් තියෙනව කියල මම හිතන් නෑ. බය නැති කෙනෙකුට මේක කරන එක මහලොකු දෙයක් නෙවෙයි. මොකද ඔයා බය උනොත් තමයි ඔයාගෙ මනසට මේක දරාගන්න බැරි වෙන්නේ. ඒත් ඒත් ශක්තිමත් මනසක් තියෙන කෙනෙකුට මේක කරන්න පුලුවන්. මම මේක ලිව්වේ ඔයාගෙ කමෙන් එක දැකල මම හිතනව ඔයා වගේ තවත් අය මේ වීඩියෝ එක බලන්නැති කියල. මේක කියවපු අයට ස්තූතියි!!!
Oya meka hadadama shrawanaya karanawada kiyanna
@@tubemart502 ඔව් හැමදාම හවස 3.30, 4.00 වගේ වෙද්දි
@@yoshitha9826 l
Alokayak penna kochchara kal giyada oyata
කෝල පාට ආලෝක වලින් කියැවෙන්නේ මොනවාද
Lqsssana rupath penuna kausudu rupath penuna lasssana budu rupa penuna
මන්තරය වෙනම දන්න බැරිද යොගි තුමා 🙏💚❤️
"ඕම් තුම් තුලසාය"
මෙහෙම ලේසියෙන් තෙවැනි ඇස විවෘත කරන්න පුලුවන් නම් ඉසිවරු හිමාලයෙ දුක් විඳීවිද...???
උත්සාහ කරන්න😊
අනේ හුකේ නන්නානේ..🤣🤣🤣
ඔයාගෙ කතාව ඇත්ත
@@prabhathsandaruwan910 ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න එකේ පියවරෙන් පියවර කියා දෙනවා ඒක බැලුවාම මේ කියන දේ වැටහේවි .උත්සාහ කරන්න
ඉක්මන් සහනය ද .කොත්තු දානවා වගේ තෙවන ඇස අවදි වෙන්නෙ නෑ.අභ්‍යාස කරන්න ඕනා.
Isthu thi imaniyanii
🙏🙏🙏🙏❤
Mantharaya danna puluwanda
කලු සුදු බුදුරුවක්
"ආරම්භයේ සිට අදුරක් හෝ ආලෝකයක් තිබී නැත."
නොරැවටෙන්න ..