මෙන්න මේ නුලක් මේ විදියට අතේ බදින්න | දවස් 3ක් වගේ යනකොට ඔබ පුදුම වේවි | කිසිම වියදමක් යන්නේ නැහැ !!

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 55

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 Год назад +1

    මොකද්ද නුල එ ගැන කියන්න ඔබ තුමාට පින් ගොඩාක් ❤❤❤

  • @sagadama7376
    @sagadama7376 2 года назад +3

    Oba තුමාට දීර්ඝ ආයුස ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @kumariranaweera953
    @kumariranaweera953 Год назад

    Mwani adhas apta ලබාදීම obta godak pin 🙏❤️

  • @ManjulaFernando-u2t
    @ManjulaFernando-u2t Год назад

    Thank you so much

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад +2

    Teruvan saranai vadamahtmayaneni obata bohoma stuti

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks

  • @dimuthupathum5242
    @dimuthupathum5242 2 года назад +2

    මමත් කරුවලගස්වැව ලගදීම මුන ගැහැන්න ඔනේ. ලොකු බලාපොරොත්තුවක් 💪

    • @chathumadhu2269
      @chathumadhu2269 Год назад

      එතුමාගේ නම්බරේ සහ ලිපිනය දෙන්න

  • @gayaniPubudu
    @gayaniPubudu 10 дней назад

    Wedamahathmatath obatumatath niduk neerogi deergausha lebewa.

    • @Welawa
      @Welawa  10 дней назад

      🙏🙏🙏

  • @suduchutti1419
    @suduchutti1419 2 года назад +1

    Very true atha harima thami hodama behetha

  • @ruwanthagunathilakaofficia150
    @ruwanthagunathilakaofficia150 2 года назад +1

    Nice

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 9 месяцев назад +1

    නුවුල් ඉවරයි ලු 😀

  • @anolastella7176
    @anolastella7176 2 года назад +1

    තෙරැන්සරනයි.

  • @anushaniasa8113
    @anushaniasa8113 11 месяцев назад +1

    Reach wedi karaganna යොදන මාතෘකා.. wedamahathmage katha harawath nisai balanne

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 2 года назад

    Terwan sarani obatumatat me wadasatahan ederipat kal mahatatat kawada apata danuma laba deemata godak pin budusarni

  • @lankacool6657
    @lankacool6657 9 месяцев назад

    මොකක්ද nula කියලා කියවෙන්නේ නෑනේ ඔබ thumata ගොඩාක් pin A ගැන කියන්න puluwanda please ඔබ thumata දීර්ඝ ආයු ලැබේවා දළදා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @randitharanga4923
    @randitharanga4923 2 года назад +1

    Godak hodae. Obathuma gdk wadagth dewal qwa.

  • @dinithikaushalya9656
    @dinithikaushalya9656 2 года назад

    Nivedakaya kiyanne monada ? Pahadili na

  • @anulavithana5913
    @anulavithana5913 2 года назад +5

    මොන නූලද බදින්නේ මාතෘකාවට මොකද වුනේ

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 месяцев назад

    𝐍𝐔𝐋𝐀 𝐦𝐥𝐝𝐚 𝐦𝐚𝐡𝐚𝐭𝐡𝐦𝐚𝐲𝐚🙏

  • @NiluDmp
    @NiluDmp 3 месяца назад

    Eka tama noola gena kiyawenne na

  • @wasanthakumara3888
    @wasanthakumara3888 2 года назад +2

    Ai tham nal ake akak danawa kiyanna wenadayakna

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 года назад

    Obatuma kiyanne pirith nuladda

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 2 года назад

    👍

  • @neshanthenelmenewijayapala8361

    mun dennagy nula nehalu

  • @anolastella7176
    @anolastella7176 2 года назад +2

    මෙන.නුලකිලාකිෙනැහැබදින්නේ

  • @mthissera9946
    @mthissera9946 2 года назад

    කරුණාකරලා මොන කරුවලගස්වැවද කියලා කියන්න.මමත් කරුවලගස්වැව.

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Год назад

    කොයි නූල ගැන කීවේ නැහැ නේද

  • @sajeethawarnamali8422
    @sajeethawarnamali8422 2 года назад

    Hedline eka boruwak danne ai

  • @PriyaniPeiris-ql4ko
    @PriyaniPeiris-ql4ko 5 месяцев назад

    Nula gena.katha.karanakam.balan.හිටියේ buru.prasnane.ahuwe

  • @nissankawijesingha7058
    @nissankawijesingha7058 Год назад

    Oone de kiwwe ne...awashye de newe katha keranne

  • @mayaperera6546
    @mayaperera6546 2 года назад

    Monawada ane me niweda ahanne .weda mahatha dena de gana ahanne naa.

  • @AnishiAbisheka
    @AnishiAbisheka Год назад

    මේ කඩවත ජොගින් එක නේ ☺️

  • @NilanthikaSamarawickrama-fj9ex

    Me niwedaka ekka programs karanna EPA .obathumage watinakama aduwenawa.

  • @priyanthilokuliyana259
    @priyanthilokuliyana259 2 года назад +8

    කෝ නූල... මොන නූලද අතේ බදින්නෙ.ඒ ගැන කාගෙන්ද දැනගන්නේ

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 2 года назад

    Noola bandina thana kiyanne ne.gon harak.thaman gana wishwasa karala wada karanna.pana nathi noolakata karanna puluwan deyak ne matto.

  • @ssmmobile5935
    @ssmmobile5935 Год назад +1

    මොකද අනෙ මොන්න නුල්ලද

  • @petrishiyasilva1186
    @petrishiyasilva1186 2 года назад

    Nula gan kiyanne kawadda 🥲

  • @drariyawathi5090
    @drariyawathi5090 Год назад

    නුලකෝ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 года назад

    චර්ම රෝග එන්නෙ පාපයකටයි. ඒක සුව කරන වෙදා මුදල් ගත්තොත් අර චර්ම රෝගියාගෙන් එම රෝගය සහ පාපය හුව මාරු කර ගැනීමක් කියල බයිබලයේ එක ප්‍රොපේතවරයෙකුගෙ කථාවකින් පෙන්නා දීල තියෙනවා. මම මේක දැම්මෙ තව ටිකක් දේවල් දැන ගන්නයි. මේක තුල තියෙන සත්‍ය කුමක්ද වෙද මහත්තයෝ?

  • @kumariranaweera953
    @kumariranaweera953 Год назад

    Ae කතාව shtika etth Rattaran වලින් හදන එකයි anikai paldinkota wensa danenwa

  • @User-p2-It
    @User-p2-It 7 месяцев назад

    ප්‍රශ්න අහන්න දන්නේ නැත්තන්. වැඩසටහන් කරන්න එපා

    • @Welawa
      @Welawa  7 месяцев назад

      🙏🙏🙏❤️

  • @RamiRami-e3u
    @RamiRami-e3u 4 месяца назад

    කො නුල රවටිටනව මු

  • @SamanthikaEkanayaka
    @SamanthikaEkanayaka 6 месяцев назад

    නූල් නූල් පැටලිලා ඔටුන්නෙ

    • @Welawa
      @Welawa  6 месяцев назад

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 Год назад

    බොරු කියන්න එපා, නූල් ගැන කීවේ නැ. මූට ව්වුස් ගන්න බොරු කියනවා

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Год назад +1

      ඔයාට දැනගන්න මම කියන්නේ. කාට උනත් දැනගන්න. මේ තේනුවර කියන කෙනාට මම වට්සැප් මෙසේජ් එකක් දැම්ම මගේ ප්‍රශ්නේ ගැන කියල මම එතුමාව දන්නේ නෑ මේ ප්‍රෝග්‍රෑම් එකෙන්මය් නම්බර් එක ගත්තේ. එතුමා කීවා රුපියල් දාහක් දාන්න කියල එකෞන්ට් නම්බර් එකක් දුන්න. රුපියල් දාහක් දැම්මම නිමිත්ත බලන්නම් කීවා. විශ්වයෙන් උදව් තියන මිනිස්සු අසරන මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ නෑ පිහිටක් වෙනවා මිසක්. මුන් ඔක්කොම බොරුවෙන් සල්ලි හොයන අය. රැවටෙන්නේපා. අමුලික බොරු. අපේ අසරණකම මෙයාල වාසිය කරගන්නවා.

  • @nalinruwanpura8438
    @nalinruwanpura8438 2 года назад +1

    නුල උගේ එකද දන්නේ නැ

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Год назад

      විශ්වයත් විකුණගෙන කනවා මුන්

  • @RathnayakeUdayakumara-kb2nz
    @RathnayakeUdayakumara-kb2nz Год назад

    qqxw