Please spare this little girl atleast now from being used to deliver dialogues suitable for adults! Can’t you include some scenes to show her being disciplined by her new family?
Minayage charitheta mula indanma Mata penna BA Mata kohomath anawasya bakapanditha lamai penna BA lamai kiyanne lamai dakinakota adare hithenne ona hamakathawakama podi daruwan puduma vidihata bakapanditha karala Eth ithi Ane minayage hurathale kiyala marennahadapu Aya hitiyane
කවුරු හරි මිනායගෙ කනට දෙකක් ගහනවට ආස කවුද 😏 මිනායටත් දැන් මුල මතක නෑ 😑
👍
,😂😂mam vage
ඇත්තමයි යකූ කනට 2ක් දෙන්න ඕනේ 😒
ලමයෙක් නෙවෙයි අත්තම්මා කෙනෙක්
අම්මා දැන ගන්න ඕන ලමයා හදන්න
ආයුෂ්ට වගේ මිනාටත් හැමදේම අමතක වෙලා මිනා නම් කොහොමත් ගානට වැඩියි
මිනායා පොඩි දරුවෙක්. හැම කෙනෙක්ම හොයන්නෙ සැප. වෙනස දරුවො අවංකව ඒක කියනවා. වැඩිහිටියෝ බොරු කියනවා. ඔය පිටරට පදිංචියට යන අය පෙන්නන්නේ දරුවෝ නිසා ආපහු එන්න බෑ කියලනේ. ඇත්ත නම් කවුරුත් භෞතික සැප හොයාගෙන දුවනවා. ඒකෙන් ගැලවෙන්න අකමැතියි.
මීනා පොඩි උනාට කියන වචන හරි නැති බව ලොකු අයට තේරුම් ගන්න ඕනි නේ එයට කියල හදන්න පොඩි ලොකු නැහැ වැරදි වලට
@@nelumfernando8197 ඒක වැරදියි කියන එක ඩ්‍රාමා එකේ පෙන්නනවා. ඒක වුනේ එයා හැදුන පරිසරය සහ ආච්චි අම්මගේ ආභාසයෙන්. ආයුශ් බලන්නේ එයාව එකෙන් ඈත් කරලා හොදට හදන්න. ප්‍රේක්ශකයන් කල යුත්තේ මිනාට බනින එක නෙවෙයි. ඩ්‍රාමා එකකින් දෙන හොද පනිවිඩ අවබෝධ කරගෙන තමාගේ ජීවිතයට ආදේශ කිරීම සහ නුසුදුසුදේ ඉවත් කිරීම. මේක ඩ්‍රාමා එකක්.
මිනායට වගේම ආයුශ්ටත් ගොඩක් මිනිස්සු ආදරය කරා මේ කථාවෙ චරිත වලට මිනිස්සු ආදරයකරනකොට ඇයි ඔයාල එයාලව මිනිස්සුන්ට එපා වෙන චරිත බවට පත්කරන්නෙ..🤔🤔🤔
ඔව්
ආයුශුත් දැන් ගානට වැඩි මුල මතක නැහැ
Ou.eakanam.ethrha.ohoma.yana.kota.ayuge.charithe.minissunta.efa.wenawa.ara.wasanthage.charithea.wage.wasanthawa.minissunta.efa.wela.thiyenne.dn.ara.geniyak.gedara.genath.dama.gena
Ow eka mn aththa
දෙවෙනි ඉනිම වගේ මේකත් මට එපා වෙලා බැලුවේ නෑ කාලෙකින් itn එකේ කතා මාර ලස්සනයි කෙටියි බලන්න ආසයි
ඔව් මාර ලස්සන කතා යන්නේ. මේවා අද්දනෝ එපා වෙනෝ
ඕඕඕඕ නේහ්
මිනාගෙ ලස්සනට තිබුණ චරිතය චාටර් කරන්න එපා ..please ..🙏🙏
නිර්වාන් ඉදලා ඉදලා මීනායාට කියපු කතාවනම් හොදයි😅
ආස කළ ළමා චරිතයක් මේ දෙබස් නිසා පිරිහෙන හැටි.
මිනායා නම් දැන් හොදටම් වැඩී පොඩිකමට නෙවෙයි කතාව මුල ඉදන් බලාගත්ත අයව අමතකයි දැන් 😂 ඉස්සර ආසම කතාව දැන් එපාම වෙලා බලන්නෙ නෑ මේ වගේ පොඩි කොටස ක් දැම්මොත් බලනවා මිසක් 😂
🤮
Aththa 😂
මේ කතාව නිසා මිනායාට රඟපාන ළමයාට හොඳ පුරුදු නම් පුරුදු වෙන එකක් නම් නෑ..ඒ වගේම..චරිතය අප්‍රසන්න වෙනවා
මුලදි මිනායට ආසයී🥰ඒත් දැන්😐මට නම් පෙන්නන්න බෑ දැන්...මුල අමතකයී
මේ දරුවගෙ චරිතෙ දරුවෙක් විදිහට කතාව ලියනවද? හිතාගන ඉන්නෙ අපිට මේවට හිනායනවා කියලද? මිනා කියන චරිතෙට දැන් ආදරේ හිතෙන්නේ නෑ.. දරුවෙක් කටකාර දගකාර වෙන්න ඕන ඒත් මෙහෙම නෙමෙයි..දරුවොන්ට මෙහෙම චරිත නිර්මාණය කරන්න එපා කරුනාකරලා..
"කටින් පිටවෙන "භාෂාවට" වඩා වැදගත් වෙන්නෙ, ඒ කටින් පිටවෙන වචන වලින් අනිත් මිනිස්සුන්ට කරදරයක්, අප්පිරියාවක් ඇතිවෙන්නෙ නැත්ද කියන එක තමයි.." කියලා ඔය මිනායා අලුතින් යන Private School එකේ හරි කියලා දුන්නොත් ලොකු පිණක්.. 🤔🤐🤐😪👍
මිනායා මොනවා කරන්නද.. මිනායාව මෙහෙයවන කෙනා දැන ගන්න එපැයි ඒ පොඩි කෙල්ලව අනිත් අයට එපා නොවෙන විදිහට මෙහෙය වන්න. මොනවා වුනත් මිනා ගෙ චරිතේ එයා හොඳටම කරන නිසානෙ අපිට එයාව එපා වෙන්නේ. මිනාගෙ චරිතෙට බණින්න. ඒත් පහන්දිට බනින්න එපා. ඒ පොඩි කෙල්ලගෙ හිත රිදෙයි මේ කමෙන්ට් කියවලා.
Math එකඟයි e කතාවට
මිනායගේ චරිතේ දැන් ගන්නම දෙයක් නැහැ
කතාවට උනත් පොඩි දරුවෙක් වයසට වඩා කට කියෙව්වම ඒක කැතයි.
අපෝ මිනායා මුල අමතක වෙලා හරිම කැතයි හොදේ😮
ඒ ළමා චරිතෙ ඇත්තටම අප්‍රසන්නයි
අනිවාර්යෙන්
මීනායාගේ චරිතයට මීට වඩා කලගුන දන්න පුංචි දරුවකුගේ තියෙන අවංකකම,ආදරය,හුරතලය එකතු කරා නම් හොදයි.නැත්තම් මිනායා එපාම වෙයි
ආදරේ හිතෙන විදිහට මිනායාගේ
චරිතේ ගොඩනන්වන්න
දැනට මිනායා එපා වෙලා
ඉස්සර හිටපු මිනායට තමයි මම නම් කැමති
ආයුෂ්ට දැන් සේරම අමතක වෙලා මීනටත් එහෙම තමයි
😂
ආරෙ ගති නැරෙ කියනවා නේ 😂
@@tharindurodrigo779 😂😂😂
ඉස්සර මිනායා කොච්චර හුරතල් ලමයෙක්ද.. එයාටත් වෙලා තියෙන්නේ මොකුත්ම නැතුව හිටපු එකීට යන්තම් දෙයක් ලැබුන ගමන් හැදෙන ලෙඩේ...
මිනා නම් සාපයක් ඈ
අපෝ මිනා දැක්කමත් එපා වෙනව මෙහෙමත් ලමයි
ඉස්සර කොච්චර කොමෙන්ට් තිබ්බද කතාව දාපු ගමන් 😁 දැන් ආසාවට එක කොමෙන්ට් එකක්වත් නෑ 😂 කතාවේ හොදකම තමයි ඉතින් 😅😂
මිනායා වැඩක් නෑ දැන් 🙄
දැන් මේ කතාවෙන් කරන්නෙ, මුලින් ආසාවෙන් හිටපු හැම චරිතයක්ම එපා කරවන එක 😠
මිනා ගෙ කන පැලෙන්න දෙන්න කවුරුවත් නැද්ද . කිසිම ළමා ගතියක් නෑ . මුල මතකත් නෑ . මේවගේ චරිත නිසා නිකරුණේ ළමා ජීවිත විනාශ වෙනවා . කවදාවත් මෙහෙම නම් දරුවො හදන්න නරකයි . ආයුෂ් සේරටම හපන්.
මිනායා දැන්නම් ඕවර් ඇක්ටින්ග් 😂
කතාව මෙලෝ රහක් නෑ. මින් ආයාගේ චරිත විනාශ කරලා. වයසට වැඩිය මෝරලා වචන. පොඩි ලමයිට. සල්ලි හම්බෙනකොට ඔච්චර ඌෂ්ණ ගහනවද තමන්ව අර දැක ගත්තු ආච්චිලා බව මතක නැති වෙස කෙල්ල. අධ්‍යක්ෂ ද උනිමි නායක චරිත ඕන වඩා ලස්සනට කරන්න. මොන මතකනැති vesa අවජාතක කෙල්ලෙක්
අධ්‍යක්ෂ තුමාගේ අවධානය පිනිස මිනායාගේ චරිතය හරියට හැඩගස්වන්න පවු ඒ පුංචි දරුවට බැනලා කමෙන්ට් දානව දැන් දනුෂ්ක රත්නායක නෙවෙයි ද අධ්‍යක්ෂ දාලා තියෙන කමෙන්ට් බලන්න කැත වචන පාවිච්චි කරලා තියෙනවා
අර කෑලි අලෝල හංගන සීන් එකේදි මං නිර්වාන්ව දැක්කෙ නිකං අයෝධ්‍ය වගේ කියහන්කො😂😂😂
මට මීනගෙ ගතී ගූන හරිම අශෝබනයී.
දැන් වත් මිනායව හරියට හදාගන්න තියෙන්නේ හැමදේටම කට දාන්න දෙන්නෙ නැතුව
Oya poddak kiuwanam hari
@@nimeshnadeeshan1657 😀😀
මිනයට මුල මතක න ඔකිගේ කනට දෙකක් දුන්නම් හරි ඔය ලොකුකම තව කීකලේකටද
තාත්තා කව්ද කියලා හරියට දැන ගත්තනම් ඔය ලොකුකම බහියි..🤭🤭🤭😃😃😃😃😃
අපෝ මිනාගෙ ලොකුකම පොඩි කාලෙ ඉදන් බලාගත්ත මිනිස්සුන්ට නේද මෙහෙම කතා කරන්නෙ
දැන්නම් මිනායා එපා වෙලා😡
කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ
මිනායා😂😂
මිනායා නන් දැන් ගානට වැඩී.ලස්සනට තිබ්බ චරිතේ කන්න එපා කතාව අදිනවා කියලා .
මේ වගේ මෝඩ කොටස් නිසා ළමයින් හැදෙන්න බලනවා මෙ විදියට ..මෙලෝ රහක් නෑ
අනේ චූටි පණ්ඩිතී❤❤❤
මොකටද ඔහොම පන්ඩිත ලමයි දැන් මිනායා පෙන්න බැහැ තමා
අැත්තටම දැන් නම් මිනායගේ වචන ඕනවට වැඩි තමා.තාම පොඩි ලමයෙක්නේ..කැතයි.
මීනාගෙ කාටනම් දැන් හොඳටම වැඩියි 🤑🤑🤑🤑
ආයුශ් නම් අන්තිම කැතයි මිනායගේ අම්මට සලකන විදිය පව් සමන්දිනි
අප්පෝ මිනා.ඔයා නම් එපා වෙල තියන්නේ දැන්
Hariyata hari...minaya pal..una...
Minayawanm meken dn ain krnna one eya dn hriynna panditha wadi kanata dekak ghla aye redimola waththtama genath danna one ethkot hri😅😂😂😂😂😂
Please spare this little girl atleast now from being used to deliver dialogues suitable for adults! Can’t you include some scenes to show her being disciplined by her new family?
ළමා චරිතය ආච්චි කෙනෙක් කරල
Asama ne minayata nm
Chater ළමයෙක්
මිනායානම් දැන් අයින් කරන්න පේන්න බෑ
Mannm kamati na ,minata mula amataka karala,චරිතේ හැදෙනවට.
ළමයිව ඔහොම හදන්න නරකයි
මිනායා පෙන්න බැරි මට විතරද කිසිම ළමා ගතියක් නැ.
Sirasa Tv eke yana Neela pabalu ekei KDAT ekei WAYASA 21TA WADI actors la actresses la daa BLUE CLIPS tikak karala dammannum meeta wada minissu balanawa oya dramas 2ka😂😂
Mudukku Mina posh wenna giyata gonkama dhorea galanawa.
Kele maru unata kotiyage pulli maru karanna bea.
Udin hinawela hitha yatin duk විඳින මිනිස්සු koi තරම් nn ඇත්ද
අනේ ඔව් මෙයා ගානට වැඩි
මෙහෙමත් මුල අමතක ලමයෙක්
පුදුම පන්ඩිත කමක් මීනාගෙ 😒😒
Mn nm kamathi dath set akker badate yanne denne
අනෙ මෙහෙමත් ලමයෙක්
Minayage charitheta mula indanma Mata penna BA Mata kohomath anawasya bakapanditha lamai penna BA lamai kiyanne lamai dakinakota adare hithenne ona hamakathawakama podi daruwan puduma vidihata bakapanditha karala Eth ithi Ane minayage hurathale kiyala marennahadapu Aya hitiyane
Minaa
Minaya onama na
මිනාට සැරකරලා හදා ගන්න
කට හරි නැහැ
Amma katata gehuwanam aka parak mula mathak karala dila athakota hedei
Mama nam kemathi
frivate or private school? :)🤣🤣
Appo minaya epawenawa den
Mamath asay danna ona rathwanna
E lamaya hariyannena
😂😂😂😂
Minayage padithakama wadi.
Pau nirwan
ආපෝ...මීනා 🤮🤮🤮
Menata.dena.careta.tamai.oya.a..lamayatadena.ava.kunuharapen.banenna.apa
Thaththa wagema Minath MONGAL.
Samandani amma kenek washayen minata tharuwatu karanna oone
Moons hada hada inne nathuwa
Minyanm Anthony kata
Idakin apo
මෙිදරැවගෙන්තාවගිනියන්නඑපාඑයාටබනිනඑකපවි.
කටකාර මිනා ආස නැ ඔයාටත්
Mage seneha natiwa man balannet na sattai masayak nobala
Minayta oyta wada thadta inna wei.mula mthka ne mamala achchila siyala thmi eywa adren bala gtte .kata kedenna dekk dila kiyla denna wei
Ethakota mewa hodaida
Minage loku kama.penna be.podikamata mehema
Minaya 🤮
Podi kamata neme me katha balana ayata ආදර්ශයක් denna hadanna appa mewa
Me minage kathawalata podi lamai thiyan wath apata meka balanna na apata meka epa karawanna epa
පොඩි උනත් දැන් නම් චරිතෙ චාටර්
😡😡😡😡😡😡😡😡😡😡😡
😒
😂😂😂