ඒ ඇන්ටි හරිම සිරියාවන්ත පාටයි 😂

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 234

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 Год назад +162

    දෙවිනීටත් ඉක්මනට පිරිත් නුලක් බදින ඇන්ටි කවුද 😆😆❤️️කියලා අපි බලන් ඉන්නේ 😆😆😆😆

  • @champhajewarani7271
    @champhajewarani7271 Год назад +214

    ඇත්තටම එයා නම් සිරියාවන්තම කෙනෙක් ඇත්තටම මෙයා හරි ගියොත් ලස්සන ආදරයක් ගලාගෙන යයි.

    • @sanjurash1912
      @sanjurash1912 Год назад +6

      ගලාගෙන යාම කෙසේ වෙතත් අර ඊයේ මිනා කිව්ව කතාව නම් සැබෑවෙයි..ගුටි කනවා කියලා 😀😀

    • @kapilakariyawasam9138
      @kapilakariyawasam9138 Год назад +1

      හා ඇත්තද අමිමෙි ඉතින්

    • @vivo1907-le5zo
      @vivo1907-le5zo Год назад +4

      Ane ow seneha me kollata karapu asadaraneeta Neha hari gihin goda yannama on❤

    • @chamilachamila260
      @chamilachamila260 Год назад +1

      Atta tama ehema unoth kochchara hodada

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 Год назад +1

      ගලා යැම කේසේ වෙතත් ඉවර උනොත් හොදයි ඉක්මනට 😂😂😂

  • @womenschoice6189
    @womenschoice6189 Год назад +232

    ඕයි ඕයි දෙවනි...😂මොනා උනත් ඒ ඔයාගෙ අයියනෙ..ඒ අයියා කමට ගරු කරනවා..😅😅අතීතෙ අමතක කරලා යන්තන් ගොඩ එන්න හැදුවා විතරයි තාම..👍👍නැත්තං අර ස්නේහා අම්මන්ඩි ඉරුව කොල කෑලි ටික ගනන් කර කර හූල්ල හූල්ල ඉදී..👍👍😂😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад +2

      එවුනාට මේපාරත් පෝසත් එකියක්නේ සෙට්වෙලා ඉන්නේ උන්ගේ ගෙදරින් කැමතිවෙයි ද මන්දා 🤔🙄

    • @womenschoice6189
      @womenschoice6189 Год назад

      @@nishanthivijebandara3435 ඔව්..ඒත් නේහගෙ තාත්තා එයාගෙ පව්ලත් කැඩිලා නිසා දුප්පත්කම නොබලා නේහගෙ සතුට ගැන හිතලා කැමති වෙන්නත් පුලුවන්..නිර්වාන්ගෙ කේන්දරේට කිව්වනෙ සල්ලි කාරියක් බැදලා පෝසත් වෙනවා කියලා..👍

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад

      ​@@womenschoice6189ඔව් ඔය කේන්දරේ කිව්වොත් ඒක වෙනව අනිවාර්යයෙන්ම . මගෙ කේන්දරේ කිව්වා හිගන්නෙක්ට ලව් කරලා ඌව පෝසතෙක් කරලා වෙන ගෑනියෙක්ට පරිත්‍යාග කරලා මං රටින් චුත වෙලා යනව කියලා ..😂😂😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Год назад

      @@womenschoice6189 අඈ 🙄

    • @akmaxtv8872
      @akmaxtv8872 Год назад

      කොයි එකී ගැනත් ගෙදරට්ස් කීවනම් මල්ලි හොයන් කියන්න ඕනී නෑනේ ලින්කන් හරි

  • @jayanidilrukshi7505
    @jayanidilrukshi7505 Год назад +128

    Ana නම් මරු 😂😂❤

  • @senumithadinhas7189
    @senumithadinhas7189 Год назад +102

    මූට වස් කවි කියන්නෙත් ගෑනූ
    සෙත් කවි කියන්නේත් ගෑනූ ..😂😂ලින්කන්ගේ දවසේ කතාව

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Год назад +90

    නිර්වාන් වගේ මනමාලයෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.😂ටිකක් ඉන්ටකෝ...😂😂😂

  • @Lollishez
    @Lollishez Год назад +10

    එතන.නමි.ඔක්කොම.හරි.ලස්සනයි.නිර්වාන්.පවු.
    අම්මාගේ.ආදරේ.තමයි
    ආදරේ.ලෝබ.හිතෙනවා.නිර්වාන්ට.හරියන්න.ඕන
    💓💞💕💕💕💓💕💕💓💓💓💓💓💓💓💓💓💓💗

  • @srana167
    @srana167 Год назад +94

    මගෙ හිතත් කියනව...😂😂😂
    අම්බෝ දෙවෙනි...
    ඔයා ඒක කිවුව විදියට මායා එකේ පුබුදු චතුරංගව මතක් උනා මට..😅

  • @supunipeiris1409
    @supunipeiris1409 Год назад +114

    මොනවා වුනත් ලොකූට කෙල්ලන්ගෙන් නම් අඩුවක් නැ

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho Год назад +22

    ට්කක් විතර අය්යා බෙරලා කියන්න ඔනදේ කිවුවා එහෙනම් අනානේ ශොයි හොද අය්යා මලෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රත්තරන් දෙමාපියෝ💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❤💝💕💞💖🌹🌹🌹🌹🌹🌹🌹

  • @namalisagarika871
    @namalisagarika871 Год назад +128

    අඩේ පවු යකු ⁣නිර්වාන් රීදීමාලියද්ද😅😅😅😊😢

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Год назад +8

    අනේ දෙවෙනි ඔයා හරි හුරතල් පාටයි අප්පා ❤

  • @madushaniteckla1052
    @madushaniteckla1052 Год назад +18

    අනේ ෂෝක් අනාගේ හුරතලේ 🤗♥️

  • @ddhammi7349
    @ddhammi7349 Год назад +18

    නියමයි අනර්ඝ පුතේ.....ඒ වාක්‍ය

  • @JanikaRangani
    @JanikaRangani Год назад +40

    දෙවෙනි ඔයාත් අද හරීරීරීරී සිරියාවන්ත පාටයි

  • @oshaniuwanthika5458
    @oshaniuwanthika5458 Год назад +64

    අනේ අනේ දෙවෙනි 🤭🤭❤️ (මගෙ හිතත් කියනව😂)

    • @VindanaPrasadkumara
      @VindanaPrasadkumara Год назад +2

      අම්මත් බැන්න මොකද තනියෙන් හිනා වෙන්නෙ කියලා 😂💔

  • @vinodyathathsarani7694
    @vinodyathathsarani7694 Год назад +92

    ලින්කන් තමා නියම කතාව කිව්වේ😅

  • @freedom.8197
    @freedom.8197 Год назад +48

    හරී සිරියාවන්ත ඇන්ටි😂

  • @manukalpavideos5144
    @manukalpavideos5144 Год назад +125

    උට මොනා උනත් කෙල්ල දාලා යනකොට තව කෙල්ලක් එනව. 😂😂😂

    • @tecworld4817
      @tecworld4817 Год назад +4

      පින පින බන්😂

    • @manukalpavideos5144
      @manukalpavideos5144 Год назад

      @@tecworld4817 එක තමා අපිට එහෙමවත් එකක් නෑනේ

    • @charmperera1999
      @charmperera1999 Год назад

      😂😂 කවදාහරි මේකට සමාජ රෝගයක් හැදිලා පස්ස බලන්නේ

    • @mathsiseasy2024
      @mathsiseasy2024 Год назад

      ​@@charmperera1999😂😂😂😂

  • @kithsirimapa2962
    @kithsirimapa2962 Год назад +4

    අනේ අනෝ... තෝ නම්..
    ❤❤❤❤❤

  • @azmilkais
    @azmilkais Год назад +65

    මම ලොකු නම් වලක් කපාගෙන වැලලේනවා 😂😂😂

    • @Dushanti
      @Dushanti Год назад

      Ehema wennama onee nehe welaliyan

  • @sudusudu8682
    @sudusudu8682 Год назад +10

    අනාගෙ කතාව 😂😂😂😂❤

  • @sharmi6955
    @sharmi6955 Год назад +6

    පුබුදු...😂😂
    බලන්න බලන්න ආසයි අනෝ...😂

  • @chubbygirlsushi
    @chubbygirlsushi Год назад +22

    අනේ දෙවනි ඔයා නම්..😁😁

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Год назад +46

    පව් අනේහ් අපේ ලොකු😊 දෙවෙනිට පේන්නෙම ලොකු ගේ දේවල් මයි නේ ඉතිම් 😂

  • @hasangisankalpana6322
    @hasangisankalpana6322 Год назад +26

    ලින්කන් තමා හරියට ම කීවේ 😂😂😂

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 Год назад +8

    අනා මරු ආ.... 👍👍👍👍

  • @lakmalsithum2417
    @lakmalsithum2417 Год назад +42

    දෙවෙනි තමා මරු😂😂😂😂😂

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 Год назад +5

    අම්මෝ.... අනා ඔයා නම්🤣🤣🤣🤣🤣

  • @mixandchance2933
    @mixandchance2933 Год назад +2

    Deveni, oyage manamalakamata mama patta asaii appa. Me kotasa, oyage hinava balapu vara mathaka nathi tharammmm❤❤❤❤

  • @umayakavindi3928
    @umayakavindi3928 Год назад +7

    ලින්කන් කීවා කතාව නම් සහතික එත්ත 😂😂😂😂

  • @niluperera3318
    @niluperera3318 Год назад +30

    මගේ හිතත් කියනවා 😂

  • @travelwithharshi800
    @travelwithharshi800 Год назад +2

    මේකට අලුතෙන් එන ගෑනු ඔක්කොම නිර්වාන්ට ජෝඩු කරන්නේ මේ කතාව බලන අයමයි.. 😂😂

  • @Tik_Tok_SL01
    @Tik_Tok_SL01 Год назад +1

    Ekko me kathava maru ඇත්ත ජීවිතේ vena deval ane me... සාධාරණ ලෝකයක් nane.. මිනිස්සු env ynv.. e hati

  • @sewwandianuradhadias6342
    @sewwandianuradhadias6342 Год назад +8

    දෙවෙනි නම් මරු 😁😂😁😂😁😂😁💪💪💪👌👌👌👌😁😁😁😂😂

  • @a.h.s.j.kumarasirikumarasi7865
    @a.h.s.j.kumarasirikumarasi7865 Год назад +2

    දෙවෙනි පව් වැඩ කරන්න එපා ඕයි 😂😂😂😂

  • @PradeepaNilmini-yy1vf
    @PradeepaNilmini-yy1vf Год назад +16

    දෙවෙනි මරු 😂😂

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Год назад +11

    හැම කෙල්ලම කලේ නිර්වාන්ට උදව් කරපු එක තමයි.දිගැසිගෙන් පටන් අරන්.😮
    හැබැයි අයිරා ස්නෙහා ගාව වැඩ ට යද්දී, ස්නේහා උදව් කරද්දී කිව්වෙත් ඔය කතාවම තමයි.එයාට කොච්චර හොද කලත් හොද නැතිවුනේ දිගැසිව.
    දිගැසිට හරියන්න ඕන කාටත් වඩා.

    • @charmperera1999
      @charmperera1999 Год назад

      අනිවාර්යයෙන්ම

    • @thanujasewwandi6404
      @thanujasewwandi6404 Год назад +1

      ඔව් අනිවාර්යයෙන්ම.. දිගැසිට හොඳ වැදගත් කොල්ලෙක් තාත්තම සෙට් කරලා නම්බුකාර විදියට ඉන්න දුන්න නම් මුළු වත්තෙ උන්ට පේන්න.... වෙච්ච හැමදේමඅමතක වෙලා යන්න..අර වටේ යන නිර්වානයට වඩා

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar Год назад +8

    අයියා නමට ගරුකරලා කතාකරහා. ..දෙවනී.😂😂

  • @Chrissjoy.
    @Chrissjoy. Год назад +11

    මගේ හිතත් කියනවා😅❤❤🙂

  • @charmperera1999
    @charmperera1999 Год назад +8

    නිර්වාන් වගේ පිරිමින්ට ආදරේ කරන්න හිත් දෙන්නෙත්...පෙර කල පවකට......පිට යන එක උගේ job එක 😂😂

  • @anulaanula8699
    @anulaanula8699 Год назад +6

    අම්මෝ අපේ අනා ඉතින් 🌹🌹❤️🇦🇪

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 Год назад +33

    අනේ පව්‍ යකෝදෙවෙනි ඔහොම නෝඩ්කරන්න එපා හලෝ😂

  • @Skwsamanthi
    @Skwsamanthi Год назад +8

    අනා..අම්මෝ..ලොකූ.ලෙෆ්ට්..😅😅😅

  • @hasithasanjeewa8495
    @hasithasanjeewa8495 Год назад +8

    මටත් හිතෙනවා 😂😂😊

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Год назад +1

    Nirwanta hari yannaoni lamaine...👌kathawata unath kalahoda pashshen ena samajayaka jiwath wena ape ahinsaka kollo kellanta adarahayakata wagema...💓💓💓ammage apamana adareta
    .
    💓💓💓ge

  • @rmpushpalatha9418
    @rmpushpalatha9418 Год назад +4

    දේවනි මරැඔයා❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 Год назад +5

    දෙවෙනිනම් මරු....🤣🤣🤣

  • @udaraudara5885
    @udaraudara5885 Год назад +11

    දැන් නම් ආයේ කතාව ලස්සනයී.ඒපා ධොලා හීටීයේ.නොහා නීසා ලස්සන උනා කතාව

  • @ydms8372
    @ydms8372 Год назад +1

    Eka maru clip eka😂, Ana ge acting superb

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Год назад +6

    ඒක මරු ඈ.. 😂😂

  • @nethuishara3130
    @nethuishara3130 Год назад +9

    ඕයි ඕයි දෙවෙනි😂

  • @isharaudayangani7187
    @isharaudayangani7187 Год назад +11

    Deweni nam maru appa...❤❤❤

  • @rusirunethumal3504
    @rusirunethumal3504 Год назад +2

    මගේ හිතත් කියනවා 😂😂😂😂

  • @chathumimadushani7391
    @chathumimadushani7391 Год назад

    Ammoo...මරු.😂😂

  • @udulajayanthi2925
    @udulajayanthi2925 Год назад +1

    දෙවනි..ඔයානම්...අනේ මන්දා අෆ්ෆා...

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 Год назад +1

    අනේ අම්මේ අයිරාගේ හිනා ව මොන දේ උනත් පුතා නේ

  • @lankalight1009
    @lankalight1009 Год назад +4

    Shook aneeeeee e kallaaaa. Ana, Sachin dennama shooi

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Год назад +1

    නිර්වාන් රිදීමාලියද්ද ❤

  • @malmimandira2454
    @malmimandira2454 Год назад

    යශ් මරු අප්පා😅👌

  • @nnavodya
    @nnavodya Год назад

    Adoo අනා 🤣🤣🤣

  • @SanjuSanju-rg1fi
    @SanjuSanju-rg1fi Год назад

    අනා තමයි අනා🤩🤩🤩🤩

  • @tharindunimalka7351
    @tharindunimalka7351 Год назад +1

    ආතල් දෙන්න එපා අනා 😃😃😃😃😃😃

  • @appkappk5531
    @appkappk5531 Год назад +1

    අනේ අනා උඹනම් මාරයි.

  • @vihangiherath538
    @vihangiherath538 Год назад +1

    අම්මෝ දෙවනි 😀😀♥️

  • @pallewelapiyadasa3631
    @pallewelapiyadasa3631 Год назад +2

    Maru ae 😂😂😂shok ano..maru talk tika..love you ana

  • @dahanaka7758
    @dahanaka7758 Год назад

    Wow 😀😀😀.දේවිනි ඔයා නම් 😀😀

  • @madushaniwijenayake4015
    @madushaniwijenayake4015 Год назад +2

    Mu nam niyama adarawanthaya😂😂😂

  • @maxproacademy1329
    @maxproacademy1329 Год назад +2

    Ade eka nam maru 😂

  • @sithminihettiarachchi9095
    @sithminihettiarachchi9095 Год назад +3

    දෙවනි 😂❤

  • @Sehahan-pc4uq
    @Sehahan-pc4uq Год назад +7

    Mekanam anargama thama😂😂😂😂😂😂😂

  • @Sathsarani8
    @Sathsarani8 Год назад

    Ana niyami ඇන්ටී හරී පිං පාටයි කියන විදිය.

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 Год назад

    😂😂😂😂😂ammoh දෙවනි

  • @Itsme88319
    @Itsme88319 Год назад

    දෙවෙනි නම් මරු

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 Год назад +2

    Ammooo deweni 😂😂😂😂❤

  • @malinduharshana9385
    @malinduharshana9385 Год назад

    අපෙ අයියයි මායි වගෙ❤❤😂😂

  • @musicstore7587
    @musicstore7587 Год назад

    අනා නම් මරු

  • @inomiwathsala
    @inomiwathsala Год назад +1

    Adarai ane dewani ❤😂

  • @nethuishara3130
    @nethuishara3130 Год назад +6

    මගෙ හිතත් කියනවා😂

  • @weerakkodi2897
    @weerakkodi2897 Год назад

    අනා ❤ලින්කා 😂

  • @sarathilini5523
    @sarathilini5523 Год назад

    Mage hithath kiyanwa 😂😂😂😂😂😂😂aiyo deweni😂😂😂😂

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 Год назад +23

    Ammooo deweni❤

  • @hansi-dj6dc
    @hansi-dj6dc Год назад

    අනේ අනා. පව් ලොකු 😄😄😄😄

  • @uppalamoramudali8720
    @uppalamoramudali8720 Год назад

    Anarga malli supiri oya

  • @ErandiMadhushani-n8v
    @ErandiMadhushani-n8v Год назад

    අනාහ්....❤😂❤❤😂❤😂❤

  • @karimaqatarkarimaqatar5916
    @karimaqatarkarimaqatar5916 Год назад

    Mare halo.dewani man asam.kena❤😂😂

  • @indranijayalath4998
    @indranijayalath4998 Год назад

    😂Paw අනා...ayya

  • @RanjaniKandegama
    @RanjaniKandegama Год назад +11

    අපොයි මේ ලිංකන් හැමදේටම ඔළුව දානව 😂😂

  • @bosbadbosbad5730
    @bosbadbosbad5730 Год назад

    Loku lucky❤❤❤

  • @sheharamadushani3303
    @sheharamadushani3303 Год назад

    දෙවෙනි මරු🥳

  • @hansirandunu3069
    @hansirandunu3069 Год назад

    මාර ලස්සන ස්ක්‍රිප්ට් එකක් ❤

  • @NovelsPissa
    @NovelsPissa Год назад +1

    බුදු අම්මෝ දෙවෙනි😂

  • @prabasaman354
    @prabasaman354 Год назад

    ආම්මෝ ආනා ❤❤❤❤

  • @hasinimaduwanthi634
    @hasinimaduwanthi634 Год назад +1

    Shoi dewani oya🤭❤️

  • @dhonibaba4934
    @dhonibaba4934 Год назад

    Anaragaaa🤣🤣🤣

  • @sanjunuwan1988
    @sanjunuwan1988 Год назад

    ඔයි ඔයි ලින්කන්..😂😂

  • @චාන්දනීජයසුන්දර

    අනා ඔයත් ඉතිම් 😜😄😄

  • @prasannanmc9762
    @prasannanmc9762 Год назад

    Ow eka aththa siriyawantha kella

  • @upuligamage1277
    @upuligamage1277 Год назад +1

    Anty 😂😅

  • @AngelaAngei-lp4um
    @AngelaAngei-lp4um Год назад

    Ammo devani❤❤