Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොරු මවාපෑම් නැති හරිම ආදරනීය දෙන්නෙක්.මෙතෙක් බලපු ලස්සනම ,."ජීවිතයට ඉඩදෙන්න" වැඩසටහන .
සත්තමයි.... අහම්බෙන් බැලුවේ..ඒ girlge ලස්සන නිසා.. ඒත් .. ජිවිතේ කලාකරුවන්ගේ දැකපු අහපු තාත්විකම , හරිම open කතාබහක්... සුන්දරම යුවලක්.. ඇත්තටම මං දැකලා නැහැ මෙයාලා ඉන්න කතා හෝ films.... ඒත් , අදින් පස්සේ හොය හොය බලනෝ...මට ඇඩුනා , මං ඔයාට ආදරෙයි මැණිකේ කියද්දී...❤❤❤❤ඒක මං හතර වතාවක් ආයේ ආයේ බැලුවා....ඔයාලා දෙන්නගේ බැදීම් තව තවත් සුන්දර වේවා !!! නිරෝගි වේවා!!!සැනසීම නිරතුරුවම ලැබේවා !!! නිවේදක ඔබ දෙදෙනාටත් ස්තුතිය ලස්සනට වැඩසටහන මෙහෙය වීම ගැන 🙏💜️🙏💛🙏🧡🙏💚🙏💙🙏❤
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන සහන් සිගිති ජිවිතය පිලිබදව හොද අවබෝධයක් තියෙනවා ඔය දෙන්නට. ඔය දෙන්න කතා කරපු දෙවල් හදවතිම සත්‍ය අහගෙන ඉන්න ආස හිතෙනවා. මම මෙය වැඩ සටහන දහසැරයක් බැලුවා. බලන්න බලන්න අසයි. ඔය දෙන්නට සුබ අලුත් අවුරුද්දක්
සහන්ගේ මූනේ ඉරියව් වලින් කියන්න පුලුවන් ඒ පව්ලේ තියන ආදරණීය බව ඒ ආදරය ❤හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ඇත්තටම අහම්බෙන් දැක්කේ. පටන්ගත්තු වෙලේ ඉදලා පුදුම සතුටක් ගෙනාපු කෙල්ලෙක් ❤❤. මට හිතුනේ මම වගේ හිතන පතන කෙනෙක් තව ඉන්නවා කියලා ❤❤❤
අනේ... හරිම ආදරණීයයි.
අස්වහක්,කටවහක්,වදින්න එපා බුදු සරනයි ඔය දේදේනාටම පුතේ ❤❤
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන. ඔය දෙන්න හදවතින්ම කතා කරාබලන්න බලන්න ආසයි. මම මේ වැඩ සටහන දහසැරයක් බැලුවා. සිගිතිගෙ කෑක් වෙන්න ආසයි කියන කැල්ලට මම කැමතියි. ඔයාලට සුභ නව වසරක් වේවා. 43:50 43:50
මමසවුදි බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි
මම ඔයාට හරි ආදරෙයි මැනිකේ🥺🥰අන්තිමේ ට එහෙම කියපු ලස්සන 🖤
ලස්සන ආදර කතාවක් ,අවසානයෙ මටත් ඇඩුනා,
ෂෝක් සුදූ ඔයා. හැම දාම සතුටින් ඉන්න ❤❤
Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai, I wish you both happiness,health and stay safe until forever ❤❤❤❤
අද වැඩසටහන ගොඩක් ලස්සනයි . ඉෂාරා සදමිනි අක්කා නැතුව අනුර අයියාට වගේ ම අපිටත් ගොඩක් පාඑයි .ඉෂාරා සදමිනි අක්කා ඉක්මනට ම ලංකාවට එනකම් අපි බලාගෙන ඉන්නවා .
හරිම ලස්සන වැඩ සටහනක්
දෙන්නම සුපිරි ❤
very smart programme today
සිනෙති කතා කරන්නෙ මාධවී කතා කරන විදිහට . මොනවා උනත් එයාගෙ husband හරි handsome
මටත් හිතුනා මාධවීව copy කරනවද කියලා
Q ,cc@@Chayiirose13
sinethi akilai sahodarayo da?
Very useful discussion Good luck to both of you. May you be very happy always.
Cute and loving couple . Wish you all the very best🎉
මරු අනේ ඒයාලා දෙන්නා 😍🥰😘❤️
Lassana hamuveemak.Adaraya aluthkarawana,kathabahak,Awanka kama hodata danenawa dennagema.
Ane harima lassanai ❤️❤️❤️
ලස්සනයි වැඩ සටහන 43:50
Aththatama mage as walath kadulu piruna. Oya dennata hamadama sathutin, adarayen inna labewa jivitha kale purawatama
Attatama me denna harima hondai kadawathadi hambela tyenawa ❤
Ane shoii couple eka😍💖
Hari.a shok dennek niyama kollek walwataram.na kelinma kewa ane hamadama satutin adren inna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉hari lassana wenasma adara katawak ahan inna asai
හරිම සු්දර කලයක්
Beautiful couple .wish you both a very happy future with blessings .Good Luck
How genuine you are ,duwa .❤️❤️
Very best couple.❤❤❤
Sahange amuthu lassanak thiyenawa
very beautiful..
❤❤❤ adarei bs good luck ❤❤
Shoi ane e. Denna❤❤❤❤❤
🙏🙏❤️
සිනෙති අක්කි එහෙම්ම පිටින්ම මන්ම තමා😂❤😊
Nisha lassanai ada godaak 😍 Anura oyath
Nice couple
Wadiya meyalawa danne naha mokeda mama rata inna nisa ,habai harima adaraniya kata bahak aka nisa wedasatahana iwara wanakan beluwa harima satuten ,idiriyatat adren awabodeyan obalage paul jivita gatakaranda devi pihitai obalata ❤❤❤❤
Ane harema adaraneyai dedenatama dergau lebewa theruwan saranai
Anek seats wada ada wadasatahana maruApe jewitheth me wageSinethi akkith man wage
Beautiful couple ❤
Super
එයා හරි සුන්දර ගැහැණියක්.❤
Harima asawen ahuwa godak lassanai adaraniya dennek
❤❤
අකිල ඒමී ගෙන්නකෝ
අපෝ උගෙ පම්පෝරි අහන්න ආසද ඔච්චර
අපෝ ඔව් උන්ට වඩා උගත් මිනිස්සු නෑ වගෙ මට නම් පේපේන්න බෑ
@@YashodaJayasinghe-i2e ඒ පවුලෙ සජිතයි මාධවී නම් උගත්. ඒත් අකිල ඉගෙනගෙන නෑ මන් දන්න විදිහට . අනික ලොකු වචන දාගෙන කතා කරනවා තාත්තා වගේ වෙන්න . ඒ තරම් පවුලක් නෑ වගේ
43:50
Meh niwedikawa harima hodai adaraneeyai
😮😮
Jesu pihitai ❤❤
Sahan katha karana vidiyenma eyge personality eka penawa❤❤❤
sinethi jakson antoney ge sahodarayek ge lamayekda😊
Nana...eyala gewal laga
💑🩷
❤❤❤
❤
බොරු මවාපෑම් නැති හරිම ආදරනීය දෙන්නෙක්.මෙතෙක් බලපු ලස්සනම ,."ජීවිතයට ඉඩදෙන්න" වැඩසටහන .
සත්තමයි.... අහම්බෙන් බැලුවේ..ඒ girlge ලස්සන නිසා..
ඒත් .. ජිවිතේ කලාකරුවන්ගේ දැකපු අහපු තාත්විකම , හරිම open කතාබහක්... සුන්දරම යුවලක්.. ඇත්තටම මං දැකලා නැහැ මෙයාලා ඉන්න කතා හෝ films.... ඒත් , අදින් පස්සේ හොය හොය බලනෝ...
මට ඇඩුනා , මං ඔයාට ආදරෙයි මැණිකේ කියද්දී...
❤❤❤❤
ඒක මං හතර වතාවක් ආයේ ආයේ බැලුවා....
ඔයාලා දෙන්නගේ බැදීම් තව තවත් සුන්දර වේවා !!!
නිරෝගි වේවා!!!
සැනසීම නිරතුරුවම ලැබේවා !!!
නිවේදක ඔබ දෙදෙනාටත් ස්තුතිය ලස්සනට වැඩසටහන මෙහෙය වීම ගැන
🙏💜️🙏💛🙏🧡🙏💚🙏💙🙏❤
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන
සහන් සිගිති ජිවිතය පිලිබදව හොද අවබෝධයක් තියෙනවා ඔය දෙන්නට. ඔය දෙන්න කතා කරපු දෙවල් හදවතිම සත්‍ය
අහගෙන ඉන්න ආස හිතෙනවා.
මම මෙය වැඩ සටහන දහසැරයක් බැලුවා. බලන්න බලන්න අසයි. ඔය දෙන්නට සුබ අලුත් අවුරුද්දක්
සහන්ගේ මූනේ ඉරියව් වලින් කියන්න පුලුවන් ඒ පව්ලේ තියන ආදරණීය බව ඒ ආදරය ❤
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ඇත්තටම අහම්බෙන් දැක්කේ. පටන්ගත්තු වෙලේ ඉදලා පුදුම සතුටක් ගෙනාපු කෙල්ලෙක් ❤❤. මට හිතුනේ මම වගේ හිතන පතන කෙනෙක් තව ඉන්නවා කියලා ❤❤❤
අනේ... හරිම ආදරණීයයි.
අස්වහක්,කටවහක්,වදින්න එපා බුදු සරනයි ඔය දේදේනාටම පුතේ ❤❤
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන. ඔය දෙන්න හදවතින්ම කතා කරා
බලන්න බලන්න ආසයි. මම මේ
වැඩ සටහන දහසැරයක් බැලුවා. සිගිතිගෙ කෑක් වෙන්න ආසයි කියන කැල්ලට මම කැමතියි.
ඔයාලට සුභ නව වසරක් වේවා. 43:50 43:50
මමසවුදි බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි
මම ඔයාට හරි ආදරෙයි මැනිකේ🥺🥰
අන්තිමේ ට එහෙම කියපු ලස්සන 🖤
ලස්සන ආදර කතාවක් ,අවසානයෙ මටත් ඇඩුනා,
ෂෝක් සුදූ ඔයා. හැම දාම සතුටින් ඉන්න ❤❤
Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai, I wish you both happiness,health and stay safe until forever ❤❤❤❤
අද වැඩසටහන ගොඩක් ලස්සනයි . ඉෂාරා සදමිනි අක්කා නැතුව අනුර අයියාට වගේ ම අපිටත් ගොඩක් පාඑයි .ඉෂාරා සදමිනි අක්කා ඉක්මනට ම ලංකාවට එනකම් අපි බලාගෙන ඉන්නවා .
හරිම ලස්සන වැඩ සටහනක්
දෙන්නම සුපිරි ❤
very smart programme today
සිනෙති කතා කරන්නෙ මාධවී කතා කරන විදිහට . මොනවා උනත් එයාගෙ husband හරි handsome
මටත් හිතුනා මාධවීව copy කරනවද කියලා
Q ,cc@@Chayiirose13
sinethi akilai sahodarayo da?
Very useful discussion Good luck to both of you. May you be very happy always.
Cute and loving couple . Wish you all the very best🎉
මරු අනේ ඒයාලා දෙන්නා 😍🥰😘❤️
Lassana hamuveemak.
Adaraya aluthkarawana,kathabahak,
Awanka kama hodata danenawa dennagema.
Ane harima lassanai ❤️❤️❤️
ලස්සනයි වැඩ සටහන 43:50
Aththatama mage as walath kadulu piruna. Oya dennata hamadama sathutin, adarayen inna labewa jivitha kale purawatama
Attatama me denna harima hondai kadawathadi hambela tyenawa ❤
Ane shoii couple eka😍💖
Hari.a shok dennek niyama kollek walwataram.na kelinma kewa ane hamadama satutin adren inna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉hari lassana wenasma adara katawak ahan inna asai
හරිම සු්දර කලයක්
Beautiful couple .wish you both a very happy
future with blessings .Good Luck
How genuine you are ,duwa .❤️❤️
Very best couple.❤❤❤
Sahange amuthu lassanak thiyenawa
very beautiful..
❤❤❤ adarei bs good luck ❤❤
Shoi ane e. Denna❤❤❤❤❤
🙏🙏❤️
සිනෙති අක්කි එහෙම්ම පිටින්ම මන්ම තමා😂❤😊
Nisha lassanai ada godaak 😍 Anura oyath
Nice couple
Wadiya meyalawa danne naha mokeda mama rata inna nisa ,habai harima adaraniya kata bahak aka nisa wedasatahana iwara wanakan beluwa harima satuten ,idiriyatat adren awabodeyan obalage paul jivita gatakaranda devi pihitai obalata ❤❤❤❤
Ane harema adaraneyai dedenatama dergau lebewa theruwan saranai
Anek seats wada ada wadasatahana maru
Ape jewitheth me wage
Sinethi akkith man wage