Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආරාධනා ❤❤❤❤ ආදරෙයි ගොඩාක් දෝණිටත් .රංගන අයියේ ඔයා හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා.ඔයාගේ program වලට එන හැමෝම විවෘතව හැමදේම කතා කරනවා.ජයෙන් ජය පතනවා ඔයාට❤️❤️❤️❤️❤️
ගයාන් පනට වඩා දුවට ආදරෙයී ඒක ඇත්ත .ඒත් ඔයාට පුතැලා දෙන්නත් කවදාවත් අමතක කරන්න එපා .ඒදෙන්නත් මේ වගේ වැඩසටහනකට යොමු කරන්න .ඔවැනි දේකට මුහුන දුන්නේ ගයාන් චතුරිකා විතරක් නෙමෙයී
😢
මංනන් හරි ආදරෙයි මේ පවුලට.ආදරණීය තාත්ත කෙනෙක් ඉන්නව ආරාධනා බබාට.කවද හරි ලොකු වෙද්දි දුවෙක්ට ඉන්න ලොකුම හයිය, ආරක්ෂාව තාත්තා 🥰❤️
ආදරෙයි mama nam oyalata❤❤❤
මං හරිම ආස කලාකරුවෝ දෙන්නෙක් ඔහොම තමයි ජීවත් වෙන්න ඕනේ. ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.බුදු සරණයි ඔයාලට
Vadala lmai dada yna ekda jivithe vidinne.e druvo kanna bonna nathuva thaththage adre rkvrane nathuva kisima dekta pali nathi e ahinska druvo jivithe vidona ekta mokda kranne .e druvo jivithe vidinna one nadda
අනිවාර්යයෙන් ම මෙ සාමාජ අද ගොඩක් නපුරු යි... බුදුපියාණන් වහන්සේ දෙසනා කලෙ ..තාමා ගැන සොයන්න තමාගෙ අඩුපාඩු දකින්න එවා නිවරැදි කරගන්න ...මිස කිසිම කෙනෙකුට නින්ද අපහස කරලා මොකද්ද බාලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු බුදු බන පදයක් අහන්න නැති මිනිස්සු තමයි අනුන්ගෙ කුනු හොයන්නෙ ...මම හැමෝම ට කියන්නෙ තාම ගැන හොයාගෙන ජිව්තය වෙන්න මෙ සාමාජ ලස්සන වෙයි.....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Oya kiyna vidihta lami hda hda dala ynkotda smjya lassna venne.budun deshna kre gihigei hitiyath pavidi vela hitiyath e gamn dekedima thiyena uthukm vagkim ishta kranna kiyla.nathuva thana thana vdla dala ynna nevei
එයාලට බනින්න එපා එයාල සතුටින් ඉන්නවා එයාල දරුවො තුන්දෙනාටම යුතුකම් ඉෂ්ට කරනව වෙන්න පුළුවන් අපිට අයිතියක් නෑ කාවවත් විනිශ්චය කරන්න,❤❤
@@Upekabg8b ඔව් ලමයි දෙන්න විතරක් හදන් හිටිය නම් මේ comment වල බනින මිනිස්සු ම කියයි අනේ කොයිතරම් හොද තාත්තා කෙනෙක් ද ලමයි හදන් ඉන්නව කියල .මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන්න නෙමෙයි තමන් තමන්ව සතුටු කරන්න ඕන.කෙනෙක් සතුටින් ඉන්නව දැකල සතුටු වෙන්න පුරැදු වෙන්න .ඔය බනින කෙනෙක් ගෙ husband හරි wife හරි ලමයි දීල දාල ගියා නම් ලමයිගෙ යුතුකම් ඉටු කරල ලමයි බන්දල දීපු දාට ඒ යුතුකම් ඉටු කරපු අම්ම හරි තාත්තා හරි තනිවෙනව.ලමයි එතකොට ලමයින්ගෙ ලෝකේ.ඒක නිසා හැමෝම තමන්ගේ ජීවිතේ ගැන හිතන්න ඕන
@@positivethoughts9404මොනව උනත් අපිට වැඩක් නෑ රට හදන්න අපිට බෑ කව්ද දන්නෙ අපිට මොනව වෙයිද කියලා
ඔව් උබගෙ අම්මට තාත්ත ඕක කරානම් තමයි මම ආස.තාත්තටත් කියපන්කො බන් 😂
@@eshaeshaUma යකෝ එකට ඉන්න අකමැති නම් මරාගන්නවට වඩා වෙන්වෙන එක හොද නැද්ද මගෙ දෙමව්පියෝ උනත් ඒ මිනිස්සුන්ට ඉන්න බැරිනම් වෙන් වෙනවනවනම් මට නම් ප්‍රශ්නයක් නෑ,එකට ඉදගෙන ජීවිත කාලෙම් සත්තු වගේ කාකොටා ගන්නවට වඩා.
@@eshaeshaUma අවුලක් නැහැ .මාත් එහෙම පවුලක ලමයෙක් තමයි කොහොමත්.මගේ අම්මගෙ වෙන afire එකක් නිසා අම්ම තාත්තයි මායි දාල ගියා.ඊට පස්සෙ මම හැදුනෙ අම්මගෙ අම්මා ලග.ඒ කියන්නෙ ආච්චි .තාත්තා වෙන කෙනෙක් marry කලා.මාත් පොඩි කාපෙ දුක් වින්දට දැන් හොදින් ඉන්නව.මාත් marry කරල මටත් ලස්සන පවුලක් ඉන්නව.ඒක නිසා හැමෝම සතුටින් නිසා මට සතුටුයි.
ෂික් මේකෙ comments දාපු උන් මාර කුහකයි... මේ දෙන්නා විතරද දෙවනි පාරට කසාද බැදලා ළමයි හැදුවෙ.. ආදරෙයි ගයාන් චතුරිකා❤❤
Chathurika kenek tiper wela mennoo
ගල් ගහන්නේ වැරදි නොවෙන මිනිස්සු වෙන්නැති
දරුවෙකුට අම්මයි තාත්තයි දෙන්නම ඕන .ගයාන් වෙන් උනේ එයාලගේ කැමැත්තට වෙන්න අැති.ගයාන්ට තව පුතාලා දෙන්නෙක් ඉන්නවා.තමන්ගේ අම්මට එහෙම උනානම් මේ තාත්තා ඔයාගේ තාත්තා උනානම්..දන්නවද මේහෙම දරුවෙකුට දැනෙනදුක.කවදාවත් දැනිලා තියනවද😢😢😢😢
@@chandanakumara1663Ane ithin Oyage lamai ehema hadannako.Oyage wife ekka ehema inna e minissu jeewath wenne Oyata oni widihata nweine😂😂😂
@@madushani1828 මගේ ළමයි මම හොදට හදලා තියෙන්නේ හොද බිරිදකුත් ඉන්නවා.මට ඕන විදියට ඉන්න කියලා නෙමෙයි කියන්නේ.ඔයත් එක චතුරිකා කෙනෙක් වගේ😄😄😄
♥️♥️♥️♥️♥️අනුරට රට❤❤❤❤ දරුවන්ගේ අනගතේ වෙනුවෙන් ඔබ දෙපල කතා කරපු දේ ලොකු දෙයක්
අනේ ගයාන් ඔයා කතා කරනකොට මගෙ දරුවො තුන්දෙනාම කියල කියන්න. ඔබත් සමග තරහකින් නෙමේ කියන්නෙ.අහක ඉන්න අපිට මෙච්චර ඒක දැනෙනව නම් ඒ දරුවො දෙන්නට කොච්චර දැනෙනව ඇතිද
Adre denatama❤❤ katath parasna thiyenawa aka ayalage pudgalikathwaya thamanta galapenathnam athharima thama wadagath ayala sathutin innawanam aathi jayawewa theruwan sarani❤❤❤
ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න කෞරුත් ඇද කුද හොයන්න ගොඩක් කට්ටියක් ඉන්නවා ගණන් ගන්න එපා.. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️ආදරෙයි.. සතුටින් ඉන්න..
සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා ...සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මෙ බියකරු සසර ගමන කෙට් කරගන්න ඔනෙ අපි හැමෝම ...🙏🙏🙏🙏🙏🙏
රංගන මල්ලි වැඩ සටහන ලස්සනයි චතුරිකා ගයන් ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️💐🌺🌹🪷🎉💯👍
හරි සතුටුයි ඔයාගෙ කතාවට. අල්ලලා දාන්න ඔය මෝඩ අදහස් .ඔයාලට සුබ පැතුම්..❤❤❤
සුබ පතනවා ඔබ දෙපලටත් දූපැටියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට ...ජීවිතයේ සියලු සිහින ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤❤❤❤❤ ...මම විජය විද්‍යාලය මාතලේ ඉගෙන ගන්න කාලෙ A/L කරන කාලේ ..ගයාන් අයියා ...political science විෂය ධාරාවත් එක්ක ඉතා දක්ෂ ලෙස කටයුතු කලා..
මේ සමාජයේ ලෝකෙට පේන්න කසාදය තියාගෙන අනියම් සම්බන්ද පවත්වාගෙන යන අය ඕනි තරම්.එහෙම කරනවට වඩා නොගැලපෙන තැන ගැටෙන් නැතුව අයින් වෙන එක හොදයි. මේ කෙටි ජීවේතේ කටවත් අපහාස කරන්න වෛර කරන්න කාලය නාස්ති කරගන්න ඕනි නෑ.ආරාධනා ටිකක් ලොකු වෙද්දී හැමදේම එයාට කියලා තියන්න.විෂම සමාජය පොඩි හිත්වලට විෂ පුරවන්න කලින්. ගයාන්ගේ කලින් බිරිදත් දරුවොත් හරීම ලස්සනයි.චූටි පුතා මගේ පුතාගේ වයස.චතුරිකාත් ආරාධනා මැණිකත් හරිම ලස්සනයි.ඔයාලගේ ඉදිරි ජීවිතයට සුබපතනවා.❤❤❤
Talented artists❤
Habai nogalapena ekak nh😂😂 kathawakin chathurikawa set une.. ethakam un denna hodana hitiya😂😂 e kle gayan echchra famous nh.. meyage age ellila goda giya😅😅
මට පෙන විදිහට ගායාන්ව මේන්ටෙන් කරන්නෙ චතුරිකා. හොදට බැලුවොත් එක පෙනව.චතුරිකා එක පාරක් ගායන් දිහැ බැලුවාම වචන ටක් ගාලා වෙනස් කරනව.ආරාධනා දුව ලස්සන මැනිකක්.
answer :ආරාධනා .ඔයා දේව දුවක් වෙන්නැති මගේ පුතේ...සංසාර ගති ගුන තමයි ඔයාට පිහිට ල තියෙන්නේ ❤❤❤ආදරෙයි...දුව තව තවත් ලෝකයට ආදරෙන් ඉන්න..🧚🧚🧚🧚🧚ඔයාලා ඔක්කොම පව් අතීත පවුල් වර්තමාන සියලු දෙනා මනුස්සයෝ..හැමෝම සතුටින් ඉන්න බලන්න..ජිවිතේ කෙටි..තරහ තියන් ඉන්න වේලාවක් වෙන් කරන්න එපා..දෝනි වගේ හැමෝටම ආදරන් ඉන්න..❤නීතියට නෙමෙයි වගකීමට නෙමෙයි සෙනහෙබර් තාත්තා ගේ රෝල් එක..සියලු දරුවන්ට කාරුනික හදවතින් ආදරනීය අම්මා ගේ රෝල් එක තමයි ඔයාලා දෙන්නා ට තියෙන්නේ ...❤
දරුවෝ හරියාසයි අම්මයි තාත්තත් එක්ක ඉන්න තාත්තවෙන් උනාමත් හරි දුක ඇති. ඒ උනාට ඒගො දුවට වගේම පුතාලා දෙන්නටත් සලකන්නල්ලන් ඒ දෙන්නට හොඳට සලකන්න
මීනීස්සු මෙනවා කීවුවන් ඔයලා සතුටින් ඉන්න පවුල් ඇතී වෙනවා නැතී වෙනවා ආරාධනා දෝණි හරීම ලස්සනයි වසනා වන්ත දරුවන් බුදු සරණයි ❤❤❤
මං හිතුවෙ ගයාන් හෙන දරදඩු නාහෙට අහන්නෙ නැති පුද්ගලයෙක් කියලා . අද තමයි දැනගත්තෙ ගොඩක් සංවේදී පුද්ගලයෙක් කියලා . සන්තෝසයි හැමදාම සතුටින් ඉන්න . බුදු සරණයි තුන්දෙනාටම.❤❤❤🥰🥰🥰🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷
Lassana, adariniya couple ekak❤❤❤aradana manika godaak adarei❤❤godaak adarei oyala hamotama❤❤
ගයාන් ගේ හොඳ දැක්මක් තියෙනවා. විවෘතව කතා කරනවා. මස්සිනාට මස්සිනාම උත්තර දුන්න එක හොඳයි. සතුටුයි ඔබලාගේ දැක්ම ගැන. තව සතියයි මේ වීඩියෝ එක එලියට දාන්න හිතුන එක හොඳයි. චන්දේ කාටද කියලා අනුමාන කරන්න පුලුවන්. ස්තුතියි රංගන. හිත හොඳ වුනාට මස්සිනාට උගත්කමක් නෑ වගේ හැසිරෙන්නේ.
Duva ochara hoida lamayek nam ammagei thathtagei athta dana gathta data kohama veida
සියළුම ආශීර්වාදයන් ලැබේවා❤❤❤❤
තව දරුවන් දෙන්නෙ ක් ,,ඉන්නව නෙ ,,,ඒ දරුවන් ගෙ වේදනාව මට ,තේරෙන ව මොකද ,,මගේ තාත්තා ත් ඔහොම ,,අපිව දාල වෙන ගෑනියෙක් ,,ලගට ගියා චතුරිකා ,,,ගයාන් ,,,උබල දෙන්න ට ,,මැරෙන්න මොහොතක ට ,,කලින් හරි ,,,ඒ සාපෙ වදිනවා,,,
මං ආසම දෙන්නෙක්..දේශපාලන මතය නියමයි..ආදරෙයි ❤❤
ගයාන් ලොකු පීඩනයක ඉන්න බව පේනවා.උතුමි තෙරුවන් සරණින් හැමදේම හොඳින් වේවී.චතුරිකා ඔයාව ආදරයෙන් බ ලා ගන්නවා ඇති.
මිනිසුන්ගේ මානසික නිදහස නැති කරන එක නම් හරිම පවක් කියලා මට හිතෙනවා. මේ දෙන්න තාමත් බැනුම් අහනවා. මොනවා වුණත් ඒක එයාලට කොහොම බලපානවාද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ අය කොයි තරම් දුකක් හිතේ තියාගෙන ජීවත් වෙනවාද කියලා අපි දන්නේ නැහැ. හිත සැනසෙන්න වචනයක් කියන්න බැරි නම්, හිතට වදදෙන වචන නොකියා අපි නිහඬව ඉන්න එක ගොඩාක් හොදයි. කිසිම කෙනෙක් ගේ හිතේ සැනසීම නැතිවෙන වචනයක්වත් නොකියා ඉමු. මොකද නැවත පෙරළා අපේ සැනසීම නැතිවෙන දවසක දරාගන්න බැරි වෙයි.
ජෙසු පිහිටයි ඔබ තිදෙනාටම ❤❤ අනිවාර්යයෙන්ම ඔබගෙ කතාව අපි මෙ සැරෙ වෙනසක් දකින්නනම ඔනා මලිමාවට ජය නියතයි ජයවෙවා
කවුරු කොහොම කිව්වත් දරුවෙකුට මේ ලෝකේ ඉන්නේ එක අම්මයි එක තාත්තයි. තමන්ගේ හර්ද ශාක්ෂියට එකගව දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන එක වටිනවා. එයාලට අම්මා තාත්තා ඕනෙමයි. ❤
ඔයා බයවෙන්න ඔයාගේ දුවගැන . මොකද ඔයාගේ කලින් බිරිඳත් ඔය වගේම දෙමාපියන්ගේ රැකවරණය යටතේ නේ හදන්න ඇත්තේ නේද ? ඔයාගේ බිරිදට දරුවන්ට දීපු ගිනි කවදා හරි වෙනවා කියනකොට ඉබේම ඇඩෙන එක පුදුමයක් නෙවෙයි නේද? බිරිදට දරු දෙදෙනාට දීපු දුක කවදා හරි දැන් ඉන්න දුවටත් එයාගේ ස්වාමිපුරුෂයා දෙන්න පුළුවන්. ඒක නිසා බොහොම පරිස්සමෙන් බයෙන් හොඳ ගුණධර්ම කියලා දීලා දුවව හදන්න නැත්තං ඔයා වගේ පිරිමියෙක් එයාටත් හම්බුනොත් ඒ ජීවිතේ එයාටත් ඔය විදියටම දුක් විඳින්න වේවි පව් ඒ දරුවා.
අනුන්ගෙ ලමයි ගැන බලන්න කලින් තමන්ගේ ලමයි ගැන බලාගන්න ..ඒ මිනිස්සු ඒ ලමයි බලාගනියි.තමන්ගේ කර්ම ශක්තිය අනුව ජීවිත හැඩ ගැසෙයි..බුදුන් වහන්සේ දේශනා කලේ අනුන් ගැන නොසොයන්න.තමන් ගැන සොයන්න කියලා...
Uda Dan inne duwa
bohoma hoda theerumak.
සත්තකින්ම
ඔයාල සතුටින් ඉන්නව දකිද්දි අපට සතුටුයි.හැමෝම සතුටින් ජීවත්වෙන්නයි ඕන.පේෂල මම ගරු කළ චරිතයක්.ආදිට ආදරය කරන හැටි දැක්ක .එයා හරිදේ අවබෝධකරගනී අනාගතයෙදි.❤
තමන්ට ඔනා. විදිහට ජීවත්වීමේ අයිතිය තියෙනවා නමුත් කුළුදුල් දරුවා කුළුදුල් ප්‍රේමය වගේ රගපාන ඵකයි වැරදි
Hariyatama hari.ex wife nogelapena nisa ain kala.aka hari.kiyamuko.aka iwarai.hebei boru kaiya gahanakota thama anith daruwo denna gena mehema comments wetenne
@chamudilakshani3walkama nogalapenq kama newei okata kiyanne71
චතුරිකාගේ ලස්සන බලන්න .එයා හරි ලස්සනයි. ඒ ලස්සන ඇතුලේ සතුට තියෙනවා ...අතීතය සහ අනෙක්දේ එයාලට අදාල නැත්නම් අපිට මොකටද ..අපි වැඩ සටහන බලන්නෙ අපේ කැමැත්තෙන් බනින්න ඕනා නම් නොබලා ඉමු...ආරධනා සඳ කුමරිට නම් මම හරිම ආදරෙයි.ඇය හරිම ආදරණියයි
❤
❤❤
ආදරෙයි දෙන්නටම.චතූට ගොඩක් ආදරෙයි.දෝනිටත්❤❤❤.සතුටින් ඉන්න ජීවිතය පුරාවට.❤❤❤
තමන්ගෙ බිරිඳ ගැලපෙන්නෙ නෑ කියල හිතුනෙ චතුරිකා හම්බ උනාට පස්සෙ වෙන්න ඇති 😂
😢😢😢chatu gayan adura gannakotat eyage palaweni wife rataka hitiye deyak danagana madagahanna
@@Sadalirajapakshaබොරු කියන්න එපා ඉතින් ඔයා😂ගයාන් චතුරිකා එක්ක යාලු උනාට පස්සෙ එකපාරටම ගයාන් ගෙදරින් ගියාලු ඊට පස්සෙ ගයාන්ගෙ කලින් wife රස්සාවක් කරල නෑ ගෙවල් කුලී ලයිට් බිල් ගයාන් ගත්ත නය හැමදෙයක්ම ගෙවන්න උනේ එයාගෙ කලින් බිරිදට ඊට පස්සෙ දරුවන් දෙන්නව හදාගන්න විදිහක් නැති නිසා ඒ ගෑනු කෙනා රට ගියේ
@@Dineth334 boru kianne mokatada eyage gani rata edde kollek akka dapu video oya dakala natuwa ohoma kianne
මේ සමහර කමෙන්ට් දැක්කම හරි පුදුමයි. ඇයි මේ සමහර මිනිස්සු මේයාලට මඩ ගහන්නේ. එයාලා සතුටින් ඉන්නවා. අනික මේ විදිහට පලවෙනි කසාදෙන් ඩිවෝස් වෙලා දෙවෙනි කසාදය කර ගත්තු එකම දෙන්නා එයාලද. මෙවාගේ දේවල්ද මේ ලංකාවේ සිද්ධ වෙන්නේ. මට බනි කමක් නැ. සමහර කමෙන්ට් දැකලා මෙහෙම දාන්න හිතුවෙ. ඒ දෙන්නා එයාලගෙ ජිවිතේ ලස්සනට ගෙවනවා. කොහෙවත් ඉන්න අයට පුදුම අමාරුවක්. අනුන්ගේ දේවල් හොයලා මඩ ගහනවා. අපේ සමහර මිනිස්සු හරිම කුහකයි.
@@Sadalirajapakshaane bn mu pe gewal laga hitiye boru danna epa.. pada line e kale idan muge😂😂
මගෙ මැණික මගෙ පුතා මගෙ රත්තරං දෝනි සැමදා Happy එකේ ඉන්න දෙවි පිහිටයි ❤️❤️❤️
ඹබ.දෙනාට තෙරැවන් සරණයි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .චුටි දුවෙි .හරිම ආදරයෙන් ❤.තෙරැවන් සරණයි
ආසම දෙන්නෙක් 😍🌚❤️පිළිතුර ආරාධනා
චතුරිකා ආරාදනා ගැන කතාකරන කොට ගයාන් අඩන්න කුලුදුල් කොල්ලො දෙන්න මතක්වෙලා.පිරිමි හිත් එහෙමයි.ගයාන්ට ඔහොම හිටියට වටින්නෙ කොල්ලො දෙන්නා.කොල්ලො දෙන්නෙක් කියන්නෙ මොනතරම් වටින සම්පතක්ද ඉතින්
එයාට ඇති වටිනාකක් නෑ. ලමයින් එපා කීවා.courts වලදී
Ai kello watina Sampath naweida
මොලේ අවුල්ද..
Dennatama godak Adarei ❤️👏🕊️God bless 👏👏🕊️
මිනිස්සු මොන තරම් කුහක කතා කිව්වත් ගයාන් චතුරිකා කියන්නේ හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්...ආරාදනා දෝනිවත් කිසි ලොකුකමක් නැතිව හරිම සංවේදී විදිහට හදනවා ❤❤❤
ඇත්තෙන්ම ආරාධනා චූටි දුව මාර වාසනාවන්ත දරුවෙක් එයාව දැක්කින ඕනම කෙනෙක්ට එයාට හිත ඇදිලා යන තරම් ලොකු ආකර්ෂණයක් එයාට තියෙනවා බලන්ඩ එයා පුංචි කාලෙම එයාට ලෝකයක් ආදරේ කරනවා මේ සොබා දහම යවා ආරක්ෂා කරනවා ඒ වගේම ඇත්තටම මේ ජනප්‍රිය චරිත වල එයාලගෙ පුද්ගලික ජීවිතවල ඇතුලෙ මොනවද වෙන්නේ කියලා අපි හරියටම දන්නේ නෑ නේද අද වෙනකොට මේ ජනප්‍රිය චරිත ගොඩක් අයගේ විවාහ ජීවිත පලුදු වෙලා ඒගොල්ලෝ දෙවැනි විවාහයට ඒ වගේ ගිහින් තියෙනවා සමහර අය තුන්වෙනි විවාහයක් කරගෙන තියෙනවනේ මේ අපි හොඳට ආදරයෙන් අනේ දෙන්න ලස්සනයි ගැලපෙනවා කියලා හිටපු අය මාසෙන් දෙකෙන් වෙන්වෙලා ඒ අපිට පිටින් පෙනුනට ඒගොල්ලනේ ජීවත් වෙන්නේ ඇතුලෙ නේද ඉතින් ඒ නිසා මගේ අදහස නම් අපි එයාලට ආදරේ කරන්නේ රංගන ශිල්පීන් විදිහටනේ එයාලගේ රංගනයටනෙ අපි ගොඩක් ආදරේ දැන් චතුරිකාට අපි ආදරේ එයාගේ රංග පෑම්වලට වගේම ගයාන්ටත් අපි ආදරේ එයාගෙ රඟපෑම් වෙලාවකට එයා හරියට ගාමිණී පොන්සේක මහත්මයාගේ ඉරියව් තියෙන කෙනෙක් ඉතින් අපි ඒගොල්ලන්ගේ ඒවා බලලාත් සතුටු වෙලා ඒගොල්ලන්ගේ දැන් ගෙවන ජීවිතවලට ආශිර්වාද කරලා හිත සතුටින් ඒ දරුවා හරිම ලස්සන දරුවෙක් ඒ වගේම මෙතනදි මං පුංචි දෙයක් ඉල්ලනවා ඒක වැරදියි හිතිවිල්ලකින් නෙමෙයි ආරාධනාට සිංහල භාෂාවත් හොඳින් පුරුදු කරන්න මොකද එයා ඉංග්‍රීසි භාෂාව ලස්සනට කතා කරනවා අපේ රටේ මව්පාසාව ඕනෙම දරුවෙකුට හොඳට තේරෙන්න කතා කරන්න පුළුවන්කම තියෙන එක හරි වටිනවා නේද ඒකයි මම කීවේ සාරාන්‍යා බබාටත් සිංහල පුරුදු කරන්ඩ ඒකත් ගොඩක් හොඳයි ඉතින් මෙතැනදී මෙයාලට අපි ආදරෙයි ඒ දරුවා හරිම වාසනාවන්තයි එයාලගේ පුද්ගලික ජීවිතවල ඒ පෙර විවාහ ගැන ඇත්තටම අපි දන්නේ නැහැනේ එයාලට වෙන් වෙන්න ඇතුළෙ ප්‍රශ්න තියෙන්න ඇතිනේ නේද ඉතින් ඒ නිසා අපේ වචනයක් හරි අපි දොස් කියනවා කියන්නේ ඒක අපිම අපිට නරකක් කරගන්නේ හැමදෙනාටම යහපත ප්‍රාර්ථනා කරමු මේ විශ්වයේ තියෙන අති ප්‍රබල ශක්තීන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබිලා හැමෝගෙම ජීවිත සතුට ආදරය පිරිලා ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉
ආරාධනයි එයාගෙ අයියල දෙන්නයි එකට එකතු වෙලා සහෝදරකම් තියාගත්තොත් ගොඩක් හොදයි.....❤🎉
තෙරුවනේ ගුන බලෙන් ඔයාලගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ ආදරෙයි ගොඩාක් ...❤❤❤
ලමයි දෙන්නෙක් හැදූවට පස්සෙද නොගැලපෙන්නෙ.කොයි මොහොතක හරි දිට්ඨ ධම්ම වෙදනීය පලදෙයි .
👍
ඔව්
👌👌👌👌👌👌
😂😂😂😂
දරුවාව සංසාරෙන් එතෙර කරන්න හදනවා කියලා.ඒක ගයාන් රටක් ලෝකයක් වටින මාතෘකාවක්. මම ඔයාට හිස නමා ආචාර කරනවා
දැන් එතකොට නොගැලපෙන කසාදෙන් වෙන් වෙලා ලමයි දෙන්න අත් ඇරිය කියල මුලු ජීවිත කාලෙම ගයාන් බැනුම් අහන්න ඕන හැමෝගෙන්ම.මනුස්සයෙක් සතුටින් ඉන්නවනම් ඉන්න දෙන්න .අතීත කුණු නොසෝදා.ඒ ලමයි දෙන්නත් කවදහරි family හදා ගනියි.එතකොට ගයාන් නොබැද හිට්යනම් එයාට family එකක් නැති වේවී.ඒක නිසා මඩ හෝදන්නෙ නැතිව සතුටින් ඉන්න අය දිහා සතුටින් බලන්න පුරැදු වෙන්න
Gayan ගෙ පුතාලා දෙන්නට කන්න අදින්න දෙන අයටද මේ තරහා ගිහින් තියෙන්නේ..ගයාන් එයාගෙ යුතුකම් කරනවා ඇති..අනුන්ගෙ සතුට දැකලා ඉවසන්න බැරි සෙට් එක පවු
Meke enna minissunta anunge prasna oluwe dagana
නොගැලපෙන නෙමෙයි, ගතව එකක් ආවහම නොගැලපුනා.
නෑ හැමදාම බැනුම් අහන්න ඕනෙ නෑ හැමදාම හොඳ කියයි මිනිස්සු කරපු වැඩේ ගැන
@@ChandaniDilrukshi-oh8wx මිනිස්සුන්ට භයේ නටන්න ඕන දැන් මේ ගොල්ලො🤣🤣
නිවැරැදි දැක්මක් තිබෙන දෙපලක් ඔබ හරිම ආදරනීය යි හැමෝටම ආදර්සයක්
ලෝකෙන්ම ආසම නමක් ආරාධනා. දැම්මෙ ගයාන් වෙන්න ඕන. හොදම තේරීමක් ඒක. ලස්සන දුවල දෙන්නෙක් ම මටත් ඉන්නවා. මගේ ලොකු දුව ත් පොඩි කාලෙ ආරාධනා වගේ හුරතල් සුදු බෝලයක්. ඒ නිසා මම ආරාධනා ට පණ ඇරල. චතුරිකා ගයාන් හැමදාම සතුටින් ඉන්න. ❤
Godak. Adarey.. Oyala. Danna. Hari.akamathi.than.wala.vidawanna.oni.na.ea.dawal.walain.ain.wela.sathutun.inna.eka.hodama.da..❤❤❤❤.hamadama.sathutin.inna.
ආරාධනා දෝනී
දුවගේ නම ආරාධනා. ගයාන් චතුරිකා සුබ පැතුම්.
වරදක් කරාම එක කවදාහරි ලබෙනවා
දේෂපාලනය ගැන දරන මතයට නම් full support 👍👌
ගයාන් පෙර පවුල වෙන් උනේ දෙන්නගේ නොගැලපෙන මත නිසා එයාගෙ පුද්ගලිකත්වයඅපට වැඩක් නැ දෙන්නටම ආදරෙයි❤❤❤❤
Ow aka ඇත්ත මිනිසුන් හැමදාම radenne ආදරය tibuna tane eke tamy loka sabawaye oye pampori ගහන හැමෝම එහෙම tamy
Ow ow ube ammage miniha ube taththa ubalata shot1 deeka chathurikage amma ekka panala giyoth uba ookamada daana coment1😂
නොගැනීම් මත වෙන් වුනා නෙවේ රංගනයට ඇවිල්ලා ගෑනු දැක්කම උන්හිටි තැන් අමතක වුනා. තමන් බැඳපු මිනිහෙක් තාත්තා කෙනෙක් කියලා අමතක වුනා. නොගැනීම් මත සමාදානයෙන් වෙන් වුනා නම් ගයාන්ගෙ බිරිඳයි චතුරිකාගෙ සැමියා රොෂානුයි තමන්ට මේ දෙන්නා කරපු අසාධාරණය ගැන දොස් කියලා වීඩියෝ දායිද
@@ChandaniDilrukshi-oh8wx හරියටම hari...කතාව 👍
ගැලපෙන කෙනා ලග නෙමෙයි ඉන්න ඕන...තමන් හොයන සතුට තියන කෙනා ලග එතකොට නොගැලපීම් උනත් ගලපගෙන ඉන්න හිතෙනවා....එතකොට සතුටින් ඉන්න පුලුවන්...❤❤❤අනේ මන්ද ඉතින් හිතුන දේ කිව්වෙ මම 😇...සමහරු හිතන විදිය වෙනස් ඉතින්...කවුරුත් එකවගේම හිතන්න ඕන නෑනෙ...😁 මොනදේ වුනත් තුන්දෙනාම සතුටින් ඉන්න ❤🥰
දෝනි විතරක් නෙමෙයි අනේ ඔයාගේ අනිත් දරැවන් දෙන්නාවත් අමතක කරන්න එපා අය්යේ.
ආරාධනා දෝනිට ගොඩක් ආදරෙයි මැණික ❤️❤️❤️❤️❤️❤️
ආරාධනා තමයි ඒ දෙන්නගේ සාම දූතීකාව🤍🪽
Aniwaryenma duthi kawa nathi kale mamandita pihiyen aninnath gihin me sanwedi bana podda
ගයාන් චතුරිකා ඔයාලගෙ කතාව තුල ඉහලින්ම පිලිගන්න කාරණාව තමයි අපිව විතරක් නෙමෙයි ගෝටාභයවත් ඇන්දුව මම එදා ඉදන් කියනව ඒකට එකගයි ඔයල දෙන්නගෙ දුව ආරාධනා වික්ක්‍රමතිලක....සුබ පතනව
ගයාන් අයියෙ ජයවේවා ❤❤❤
හොරෙන් ඇසුරු කරනවට වඩා අවංකව ඒ දෙන්නා එක වහලක් යටට වෙලා ආදරෙන් ඉන්නවා.ඒක හරි...කොච්චරනම් මිනිස්සු අතින් වැරදි වෙනවද....ඇයි කාටවත් බනින්න හිතෙන්නෙ මේ ලංකාවෙ අයට.එයාලා සතුටින් ඉන්නවනෙ.ඒ සතුට අපිත් දැකලා විඳිමු
ආරාධනා කරුණාතිලක
හොරෙන් තමයි ගේම ගැහුවේ... රොෂාන්ට අහු උනාට පස්සෙ යන්න උනා....තෝ නොදන්න මඟුල් කථා නොකර හිටපන් හුත්තියෙ
@@priya1736 👍 අන්න ඇත්ත ..👍👍
@@priya1736roshange salli muta dunna okkoma danuth deal yawanawa mu me gon ganiwa
ඔයාලා දෙන්නා හිතන විදිහ හරියටම හරි❤❤❤❤
මහ පොලොවේ දුක හඳුනාගත් ඔබ දෙපලට respect කරනවා.
ආරාධනා හංසද්වනි වික්‍රමතිලක ❤❤️❤️❤️😘😘😘
ඒ දෙන්න වෙන්වෙලා දෙන්න ම වෙන විවාහ කරගෙන ලස්සන ට ජිවත් වෙනවට ඇයි උබලා මෙච්චර ඉරිසියා එයාලට ප්‍රශ්න නැත්තම් ඇයි මේ වැලලෙන්න හදන්නෙ ඔය කියන එවුන් දරුවන් ට සලකන්නේ එවුන් ද අප්‍රියක් දැනෙනවා ඒ වගෙ කුණුපිරිණු කුණු හදවත් ඇත්තෝ ගැන ගයාන් ඔයාට විශේෂ කෙනෙක් ඒකයි ඔබට සමහරු ඉර් ෂියා සතුටු වෙන්න ස්තුති කරනවා ඔබේ දේශපාලන මතයටත්
Aka nam aththa kunu hoyanne kunu thiyana un
Uge snik lamsi paw nadda .mekage pudgalika jeevithe apata wadak na.eth mewa dxkinz e daruwo paw nadda.
ආරාධනා
Ape rate minissu anunge dewal hoyanawa wade
E kiyanne gayange palamu birida badalada lamyi 2na ekka
අනිවාර්යයෙන් ,දරුවෙක් වාසනාවන්ත වෙන්නෙත් අන්න එතන..බෞද්ධ දර්ශනයට තමාගේ දරුවන්ව යොමු කිරීම තමයි දෙමාපියන් විසින් දරුවන්ටත්, ඇතැම් විට දරුවන් විසින් දෙමාපියන්ටත් දිය හැකි ඉහළම දායාදය..🙏🙏❤❤
මෙ දෙන්නා කියන කතාව සම්පූර්ණ ඇත්ත ❤
Chaturika gayan ape oyalata godak adarae. ARADANA SUDU ape oyata harema adarae. Habae ada katawe awasane gayan keyana wachana teka harema wadagath. Badeem keyanne hareema wadayak, dukak, manaseka atateyak. Mata daruwo na chatureka. Eth mata ekath loku?... ape kawada hare tane wenawa. Duke wenna epa. Oyalage Aradna doneta budunge saranae. Oyala hake hamawelawakama Jayasrema bode Ruwanwelesa wandana karanna. Donewa ekkaragena yanna. Gayan oyage hete teyana done gana baya adu wae etakota. Oyalage lassana paulata geergausha wewa. Aradana duwa ape godak adarae. Satuten inna. Hama vedio ekakma mama balanawa. Oyawa wadepura penwana apete. Budusaranae.❤❤❤❤❤
ගැලපෙන්නේ නැති දෙන්නෙක් එකට ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි ගයාන් නැවතුනේ හරිම තැන කියලයි මම නම් හිතන්නෙ ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ගයාන් විතරක් නෙමෙනෙ ඩිවෝස් වෙලා ඉන්නෙ , ගොඩාක් අය ඉන්නවා , මමනම් හිතන්නෙ ගැලපීමක් නැත්නම් වෙන්වීම තමා හොද, ඔහුට ගැලපෙන කෙනා දැන් ලැබිලා නිසා එයාලා දුත් සමග දැන් ලස්සනට ජවිතය විඳිනවා, ආදරෙයි හැමදාමත් ❤❤❤
නියමයි රගපෑම
💯😆😆😅😅
හොද කථා බහක් ......ගයාන් - චතුරිකා ගුඩ් ලක් ❣❣❣❣🌹🌹🌹🌹
අනුන්ගේ සතුට බලන්න බැරි කුහක මිනිස්සු එයාලගෙ ජීවිතය එයාල සතුටින් ..ගෙවනවා...අනික් අය ඉරිසියාව පැලෙනවා..තෙරුවන් සරනයි 🙏චතු&ගයාන්🌹ආරාධනා මැනික❤
දරුවො වැඩෙද්දී දෙමාපියන් සමාජය සහ ප්‍රශ්න එක්ක කටයුතු කරන හැටි දකින්න ඕන නේද?එතනදී ගයාන් කීව බෙදාගැනීම, චතුරිකා කීව ඇහුම්කන් දීම හරිම වටිනවා. ඒ වගේම පොඩි කාලයෙ ඉඳන් දරුවො අත්දකින්න ඕන ජීවිතය කියන්න චිත්‍රයක් වගෙ දෙයක් කියලා.තමන් තොරාගන්න පාට,ඒවා ආලෙප කරන විදිහ අනුවයි සිතුවම ලස්සන හො කැත වෙන්නෙ.විශෙෂයෙන් දෙමාපියන් තමන්ව ගෙනියන විදිහ අනුව දරුවො එය ආදර්ශයෙන් ගන්නවා.මේ යුවල ආදර්ශයක් සමාජයෙ ඇගයිමට ලක්වන දරුවෙක් හදන විදිහ ගැන❤❤❤
මිනිස්සු හොද මිනිස්සුන්ට දොස් කියන්නෙ නැ බන්.උබලට බනින්න් මෝඩයෝ නූගත් මිනිස්සු නෙමෙයි.උබලා තරුණ දරුවන්ට වැරදි ආදර්ශ දෙන හින්දයි මිනිස්සු බනින්නෙ.නැත්නම් උබලා කරන ජඩ වැඩවලට හොදයි කිව්වාම ඒ තරුණ ලමයින්ට ඒක වැර්දි කියලා පෙන්න ඕන.ඒකයි වැරදි කියන්නෙ.අපි දරුවන්ට කියන්නෙ අර බලන්න අර දෙන්නා ලස්ස්න පව්ල් ජිවිතයක් ගෙනියනවා කියලා.උබලා වගෙ උන්ව දරුවන්ට ආදර්ශයට දෙන්න කොහොමද.දරුවන් දෙන්න දාලා වෙන ගැනියෙක් අරන් කියලා .වෙන මිනිහෙක් දාලා තව මිනිහෙක් ආවා කියලා උබලා දෙන්නට හොදයි කියලා දරුවන්‍ට කොහොමද ආදර්ශ්‍යට දෙන්නෙ .චතුරිකා මිනිස්සු නූගත් මෝඩ නැ උබලගෙ වෑරදි වැරදි නිසයි මිනිස්සු දොස් කියන්නෙ..අනික උබලා දෙන්නගෙ දුව අනුන් ගැන හිතනවානම් ඒ දුව තාත්තාට වයිර කරන්න එපයි ඇයි ඔයා අර දරුවන් දාලා ආවේ කියලා කවදාහරු දුව අහයි ගයාන්ගෙන් .එතකොට ගයාන් නුබ මොනවද කියන්නෙ.දුවට දෙන ආදර්ශය මොකද්ද.මට ඒ ගෑනි එක්ක ඉන්න බැ ඒ අයියලා දාලා අවා කියලා ක්ව්වොත් දුවට දුක හිතෙන්නෙ ණැද්ද.දුව ඔය තරම් අනුන්ගෙ දුක ගැන හිතනවානම් .ලොකුම දුක දීලා තියෙන්නෙ ඒ දුවගෙ තාත්තා තමයි.හොද කරපල්ල එතකොට හොද කියයි..අර අහ්ංසක දරුවන් තනිකරලා ඈත් කරලා අනිත් ගෑනිට හම්බ උන දුවව වර්ණා කරන එක එ දරුවන්ට කොච්චර දුකක්ද .ඒ කොල්ලෝ දෙන්න්ට කොච්චර වයිරක් ඇද්ද තත්තාට..චතුරිකා රටේ උන් හදන්න කලින් උබලගෙ වැරදි බලහන් .නංගිත් එහෙමයි අක්කත් එහෙමයි.අම්මත් හොද ගෑනියෙක් නෙමෙයි අපි පුද්ගලිකව ඒක දන්නවා.තාත්තා උනත් හොද චරිතයක් නෙමෙයි ඒකත් අපි පුද්ගලිකව දන්න්වා.
මෙච්චර පල් හෑල්ලක් ලියන වෙලාවෙ උඹ ට පලක් ඇති වැඩක් කරගනිං බං.අඩුගානෙ හොඳ ට නාගනිං😂😂😂
Mage amme danna dewal..😂
දෝණිට වගේම ඔය දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ආදරය කරන පවුලක් එයාල ලස්සන ජිවිතයක් ගත කරනව ඇයි මිනිසුන් පවු පුරව ගන්නේ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Hey....ARADAHANA .I love you so...much. You are very cute baby girl. This is my second comment. God bless u darling.❤❤❤❤❤❤
සේපාලිකා ඩුාම එක බලල මට චතුරිකා එක්ක කේන්තියක් ආව ගයාන් මොනතරමි අසරන කරාද ඒ කතාවෙ මෙි මම බලන්නෙ කතාවක් කියල දැනුනෙම නැහැ.දැන්නමි හරිම සතුටුයි ගයාන් කියන්නෙ අපි ගොඩක් ආදරය කරන නලුවෙක්.චතුරිකා මලක් වගේ ලස්සනයි මම නමි හිතන්නෙ හොදම ගැලපිම තමයි මෙි
නොගැලපෙන අය අයින් වෙලා ගැලපෙන අයඑකතු වෙන්න ඕන.සමාජයට ඕන විදියට ජීවත්වෙලා දුකෙන් ඉන්න ඕන නෑ.ඔයාලා සතුටින් ඉන්න.
ඇත්තමයි මම ගොඩක් ගොඩක් කැමති ෆැමිලි එකක් ආදරෙයි ආදරෙයි ❤❤❤බුදු සරණයි
අනිත් මිනිස්සු ගැන හිතන්න කාලය වෙන් කරන්න එපා. කමෙට් දාන්න කලින් හිතන්න... ඒ ක ඒ මිනිස්සු ගේ කැමෙත්ත... 😡
ගයාන් වික්ක්‍රමතිලක + චතුරිකා පිරිස් + ආරාධනා වික්ක්‍රමතිලක❤❤❤❤❤❤ ❤❤👧🏻
සතුට තමයි අන්ක එක ඔයාල සතුටින් ඉන්න❤❤❤❤😂
අනේ පුතා ඔයා කවුරැ මොනදේ කිවත් මම දන්න දෙයක් තමයි තාත්තා කියන්නේ ගැහැනු මොනවා වුනත් පිය සෙනෙහස ආදරේ ඵකයි දරැවන්ට තාත්තලා කෝමත් දුවලාට ආදරේ වැඩියි දුවලත් ඵසමානයි❤❤❤❤❤❤❤😊😊😊 අරාධාන දෝනිට මමත් ගොඩාක් ආදරෙයි පැටියා හරි නිහතමානි අහිංසක දරැවෙක් බුදු සරණයි ඔබ දෙපල සහ දියණියට
අනෙ ඔන එකෙක්ට බම්බු ගහගන්න කියලා විදින්න ජිවිතෙ ඔය කියන එකෙක්වත් ඔයාලට කෙල උනොත් සතෙ අතෙ නැති ඉනොත් ඔය කියවන එවුන් බල්ලෙක්වත් ඔයාලට එක කැම වෙලාක්වත් දෙන්න එන්නෙ නැහැ සතුටෙන් ඉන්නෙ බුදු සරනයි ❤❤❤
❤❤❤❤aka atta
ආරාධනා ❤ ගයාන් සහ චතුරිකාගේ දුවගේ නම ආරාධනා ❤️
මේකෙ තියෙන කමෙන්ට් දැක්කම මට හිතෙන්නෙ අපේ මිනිස්සු හරියට ඒ අයගෙ පුද්ගලික දේවල් ගැන හරියට නිගමන ගන්න යනව.....එයාලගෙ ජීවිත ගැනදන්නෙ එයාල අපි නෙවි....එයලගෙ යුතුකම් එයාල දන්නව....ඒ යුතුකම් එයාල කරනව ඇති....අපිට පේන්නෙ ආරාධනා එක්ක ඉන්න එක විතරයි....ගයාන් දන්නව පුත්තු දෙන්නෙක් ඉන්න බව....එයාලට ගයාන් බලනව ඇති....අපි ඒ ගැන කලබල වෙන්න ඕන නෑ....ගයාන් චතුරිකා ආරාධනා ඔයාලට ගොඩක් ආදරෙයි....
සමාවෙන්න මාත් ඔයාලට බැනලා තියෙනව. ධර්මය තේරුම් අරගන්න.සතුටින් යහපත්ව ජීවත් වෙන්න බුදුසරණයි.
අනේ රංගන අයියේ සංජානා අක්කිවයි විහග අයියවයි ගේන්නකෝ 🙏❤🥰
Gayan , chaturika. Harima adMbarai oyala gana. Theruwan saransi. Oyalata.❤
අනිවාර්යයෙන් ඇත්ත කතාව
මේකේ කමෙන්ට් බලද්දී ඇත්තටම ඇයි මෙහෙම කුහක කියල හිතෙනවා සමහර අය... එහෙම කරන්න එපා තමන්ට කැමති තැනක කැමති විදියට ජීවත් වෙන්න අයිතිය ඔයාලා අපි වගේම එයාලටත් තියනවා ... ඒ ගොල්ල ජනප්‍රිය නිසා එයාලට බනිනවා ,ඔයිට වඩා අසික්කිත වැඩ කරන මිනිස්සු කොච්චර මේ සාමාන්‍ය සමාජේ ඇතිද .. ආදරෙයි ඔයාලට හැමදාමත් ... ලස්සනට ජීවත්ව් වෙන්න ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි ... ❤❤
මම ආසම තුන් දෙනෙක් ගයාන් චතුරිකා ARADHANA ❤❤❤
මම නම් ඔයාල දෙන්නට මම දන්න කාලෙ ඉදලම හරිම ආදරෙයි ❤❤❤❤❤
ආරාධනා ❤❤❤
බලන්න හැමෝටම ආදර්ශයක් ආදරෙයි ඔබ දෙපලට
සතුටින් ඉන්න
Ane අපි නම් adarei oyalata❤❤❤❤❤
පෙශලාලාට වැඩිය දෙයක් තෙරෙනවා ස්තුති 🖐️❤️🙏
චතුරිකා,ගයාන් කියන්නෙ මාර මැචින් ❤❤❤ඒත්දරුවන්ටසලකන්න කොයිදරුවත් අපේඕනකමට එන අය.ඒඅයවරිද්දන්න කිසිම දෙමව්පියන්ට අයිති නෑ .❤❤. ❤❤අපේ පුතාලා නිසාදෝ අම්මට හැමදේම කියන්නේ එකමාර ඩිප්‍රෙෂන් " ආරාධනා" ලස්සනයි හැමදේමතෙරුවන්සරණයි
ගයාන් අඩන්නෙ පුතාලා දෙන්නා මතක් වෙලා පව් ඒ දරුවො
Yes
Really ????
ඒ රගපානවා...🤣🤣
ගයාන් චතුරිකා ගේ දුවගේ නම ආරාධනා .❤❤
ගයාන්ට තාම අඩන්න උනෙ නැ.අඩන දවස එනකොට වෙන්න ඔන ඔක්කොම වෙලා ඉවරයි.
Aneda kiyanne
👍👍
😊
😮😮😮😮😮😮
Daruwo ඔක්කොම paw namuth peara daruwanta me minihage kathawen මොනතරම් dukak deneanawa eathida.....
ආරාධනා ❤❤❤❤ ආදරෙයි ගොඩාක් දෝණිටත් .
රංගන අයියේ ඔයා හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා.ඔයාගේ program වලට එන හැමෝම විවෘතව හැමදේම කතා කරනවා.ජයෙන් ජය පතනවා ඔයාට❤️❤️❤️❤️❤️
ගයාන් පනට වඩා දුවට ආදරෙයී ඒක ඇත්ත .ඒත් ඔයාට පුතැලා දෙන්නත් කවදාවත් අමතක කරන්න එපා .ඒදෙන්නත් මේ වගේ වැඩසටහනකට යොමු කරන්න .ඔවැනි දේකට මුහුන දුන්නේ ගයාන් චතුරිකා විතරක් නෙමෙයී
😢
මංනන් හරි ආදරෙයි මේ පවුලට.ආදරණීය තාත්ත කෙනෙක් ඉන්නව ආරාධනා බබාට.කවද හරි ලොකු වෙද්දි දුවෙක්ට ඉන්න ලොකුම හයිය, ආරක්ෂාව තාත්තා 🥰❤️
ආදරෙයි mama nam oyalata❤❤❤
මං හරිම ආස කලාකරුවෝ දෙන්නෙක් ඔහොම තමයි ජීවත් වෙන්න ඕනේ. ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.බුදු සරණයි ඔයාලට
Vadala lmai dada yna ekda jivithe vidinne.e druvo kanna bonna nathuva thaththage adre rkvrane nathuva kisima dekta pali nathi e ahinska druvo jivithe vidona ekta mokda kranne .e druvo jivithe vidinna one nadda
අනිවාර්යයෙන් ම මෙ සාමාජ අද ගොඩක් නපුරු යි... බුදුපියාණන් වහන්සේ දෙසනා කලෙ ..තාමා ගැන සොයන්න තමාගෙ අඩුපාඩු දකින්න එවා නිවරැදි කරගන්න ...මිස කිසිම කෙනෙකුට නින්ද අපහස කරලා මොකද්ද බාලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු බුදු බන පදයක් අහන්න නැති මිනිස්සු තමයි අනුන්ගෙ කුනු හොයන්නෙ ...මම හැමෝම ට කියන්නෙ තාම ගැන හොයාගෙන ජිව්තය වෙන්න මෙ සාමාජ ලස්සන වෙයි.....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Oya kiyna vidihta lami hda hda dala ynkotda smjya lassna venne.budun deshna kre gihigei hitiyath pavidi vela hitiyath e gamn dekedima thiyena uthukm vagkim ishta kranna kiyla.nathuva thana thana vdla dala ynna nevei
එයාලට බනින්න එපා එයාල සතුටින් ඉන්නවා එයාල දරුවො තුන්දෙනාටම යුතුකම් ඉෂ්ට කරනව වෙන්න පුළුවන් අපිට අයිතියක් නෑ කාවවත් විනිශ්චය කරන්න,❤❤
@@Upekabg8b ඔව් ලමයි දෙන්න විතරක් හදන් හිටිය නම් මේ comment වල බනින මිනිස්සු ම කියයි අනේ කොයිතරම් හොද තාත්තා කෙනෙක් ද ලමයි හදන් ඉන්නව කියල .මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන්න නෙමෙයි තමන් තමන්ව සතුටු කරන්න ඕන.කෙනෙක් සතුටින් ඉන්නව දැකල සතුටු වෙන්න පුරැදු වෙන්න .ඔය බනින කෙනෙක් ගෙ husband හරි wife හරි ලමයි දීල දාල ගියා නම් ලමයිගෙ යුතුකම් ඉටු කරල ලමයි බන්දල දීපු දාට ඒ යුතුකම් ඉටු කරපු අම්ම හරි තාත්තා හරි තනිවෙනව.ලමයි එතකොට ලමයින්ගෙ ලෝකේ.ඒක නිසා හැමෝම තමන්ගේ ජීවිතේ ගැන හිතන්න ඕන
@@positivethoughts9404මොනව උනත් අපිට වැඩක් නෑ රට හදන්න අපිට බෑ කව්ද දන්නෙ අපිට මොනව වෙයිද කියලා
ඔව් උබගෙ අම්මට තාත්ත ඕක කරානම් තමයි මම ආස.තාත්තටත් කියපන්කො බන් 😂
@@eshaeshaUma යකෝ එකට ඉන්න අකමැති නම් මරාගන්නවට වඩා වෙන්වෙන එක හොද නැද්ද මගෙ දෙමව්පියෝ උනත් ඒ මිනිස්සුන්ට ඉන්න බැරිනම් වෙන් වෙනවනවනම් මට නම් ප්‍රශ්නයක් නෑ,එකට ඉදගෙන ජීවිත කාලෙම් සත්තු වගේ කාකොටා ගන්නවට වඩා.
@@eshaeshaUma අවුලක් නැහැ .මාත් එහෙම පවුලක ලමයෙක් තමයි කොහොමත්.මගේ අම්මගෙ වෙන afire එකක් නිසා අම්ම තාත්තයි මායි දාල ගියා.ඊට පස්සෙ මම හැදුනෙ අම්මගෙ අම්මා ලග.ඒ කියන්නෙ ආච්චි .තාත්තා වෙන කෙනෙක් marry කලා.මාත් පොඩි කාපෙ දුක් වින්දට දැන් හොදින් ඉන්නව.මාත් marry කරල මටත් ලස්සන පවුලක් ඉන්නව.ඒක නිසා හැමෝම සතුටින් නිසා මට සතුටුයි.
ෂික් මේකෙ comments දාපු උන් මාර කුහකයි... මේ දෙන්නා විතරද දෙවනි පාරට කසාද බැදලා ළමයි හැදුවෙ.. ආදරෙයි ගයාන් චතුරිකා❤❤
Chathurika kenek tiper wela mennoo
ගල් ගහන්නේ වැරදි නොවෙන මිනිස්සු වෙන්නැති
දරුවෙකුට අම්මයි තාත්තයි දෙන්නම ඕන .ගයාන් වෙන් උනේ එයාලගේ කැමැත්තට වෙන්න අැති.ගයාන්ට තව පුතාලා දෙන්නෙක් ඉන්නවා.තමන්ගේ අම්මට එහෙම උනානම් මේ තාත්තා ඔයාගේ තාත්තා උනානම්..දන්නවද මේහෙම දරුවෙකුට දැනෙනදුක.කවදාවත් දැනිලා තියනවද😢😢😢😢
@@chandanakumara1663Ane ithin Oyage lamai ehema hadannako.Oyage wife ekka ehema inna e minissu jeewath wenne Oyata oni widihata nweine😂😂😂
@@madushani1828 මගේ ළමයි මම හොදට හදලා තියෙන්නේ හොද බිරිදකුත් ඉන්නවා.මට ඕන විදියට ඉන්න කියලා නෙමෙයි කියන්නේ.ඔයත් එක චතුරිකා කෙනෙක් වගේ😄😄😄
♥️♥️♥️♥️♥️අනුරට රට❤❤❤❤ දරුවන්ගේ අනගතේ වෙනුවෙන් ඔබ දෙපල කතා කරපු දේ ලොකු දෙයක්
අනේ ගයාන් ඔයා කතා කරනකොට මගෙ දරුවො තුන්දෙනාම කියල කියන්න. ඔබත් සමග තරහකින් නෙමේ කියන්නෙ.අහක ඉන්න අපිට මෙච්චර ඒක දැනෙනව නම් ඒ දරුවො දෙන්නට කොච්චර දැනෙනව ඇතිද
Adre denatama❤❤ katath parasna thiyenawa aka ayalage pudgalikathwaya thamanta galapenathnam athharima thama wadagath ayala sathutin innawanam aathi jayawewa theruwan sarani❤❤❤
ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න කෞරුත් ඇද කුද හොයන්න ගොඩක් කට්ටියක් ඉන්නවා ගණන් ගන්න එපා.. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️ආදරෙයි.. සතුටින් ඉන්න..
සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා ...සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මෙ බියකරු සසර ගමන කෙට් කරගන්න ඔනෙ අපි හැමෝම ...🙏🙏🙏🙏🙏🙏
රංගන මල්ලි වැඩ සටහන ලස්සනයි චතුරිකා ගයන් ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️💐🌺🌹🪷🎉💯👍
හරි සතුටුයි ඔයාගෙ කතාවට. අල්ලලා දාන්න ඔය මෝඩ අදහස් .ඔයාලට සුබ පැතුම්..❤❤❤
සුබ පතනවා ඔබ දෙපලටත් දූපැටියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට ...ජීවිතයේ සියලු සිහින ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤❤❤❤❤ ...මම විජය විද්‍යාලය මාතලේ ඉගෙන ගන්න කාලෙ A/L කරන කාලේ ..ගයාන් අයියා ...political science විෂය ධාරාවත් එක්ක ඉතා දක්ෂ ලෙස කටයුතු කලා..
මේ සමාජයේ ලෝකෙට පේන්න කසාදය තියාගෙන අනියම් සම්බන්ද පවත්වාගෙන යන අය ඕනි තරම්.එහෙම කරනවට වඩා නොගැලපෙන තැන ගැටෙන් නැතුව අයින් වෙන එක හොදයි. මේ කෙටි ජීවේතේ කටවත් අපහාස කරන්න වෛර කරන්න කාලය නාස්ති කරගන්න ඕනි නෑ.ආරාධනා ටිකක් ලොකු වෙද්දී හැමදේම එයාට කියලා තියන්න.විෂම සමාජය පොඩි හිත්වලට විෂ පුරවන්න කලින්. ගයාන්ගේ කලින් බිරිදත් දරුවොත් හරීම ලස්සනයි.චූටි පුතා මගේ පුතාගේ වයස.චතුරිකාත් ආරාධනා මැණිකත් හරිම ලස්සනයි.ඔයාලගේ ඉදිරි ජීවිතයට සුබපතනවා.❤❤❤
Talented artists❤
Habai nogalapena ekak nh😂😂 kathawakin chathurikawa set une.. ethakam un denna hodana hitiya😂😂 e kle gayan echchra famous nh.. meyage age ellila goda giya😅😅
මට පෙන විදිහට ගායාන්ව මේන්ටෙන් කරන්නෙ චතුරිකා. හොදට බැලුවොත් එක පෙනව.චතුරිකා එක පාරක් ගායන් දිහැ බැලුවාම වචන ටක් ගාලා වෙනස් කරනව.ආරාධනා දුව ලස්සන මැනිකක්.
answer :ආරාධනා .ඔයා දේව දුවක් වෙන්නැති මගේ පුතේ...සංසාර ගති ගුන තමයි ඔයාට පිහිට ල තියෙන්නේ ❤❤❤ආදරෙයි...දුව තව තවත් ලෝකයට ආදරෙන් ඉන්න..🧚🧚🧚🧚🧚
ඔයාලා ඔක්කොම පව් අතීත පවුල් වර්තමාන සියලු දෙනා මනුස්සයෝ..හැමෝම සතුටින් ඉන්න බලන්න..ජිවිතේ කෙටි..තරහ තියන් ඉන්න වේලාවක් වෙන් කරන්න එපා..දෝනි වගේ හැමෝටම ආදරන් ඉන්න..❤නීතියට නෙමෙයි වගකීමට නෙමෙයි සෙනහෙබර් තාත්තා ගේ රෝල් එක..සියලු දරුවන්ට කාරුනික හදවතින් ආදරනීය අම්මා ගේ රෝල් එක තමයි ඔයාලා දෙන්නා ට තියෙන්නේ ...❤
දරුවෝ හරියාසයි අම්මයි තාත්තත් එක්ක ඉන්න තාත්තවෙන් උනාමත් හරි දුක ඇති. ඒ උනාට ඒගො දුවට වගේම පුතාලා දෙන්නටත් සලකන්නල්ලන් ඒ දෙන්නට හොඳට සලකන්න
මීනීස්සු මෙනවා කීවුවන් ඔයලා සතුටින් ඉන්න පවුල් ඇතී වෙනවා නැතී වෙනවා ආරාධනා දෝණි හරීම ලස්සනයි වසනා වන්ත දරුවන් බුදු සරණයි ❤❤❤
මං හිතුවෙ ගයාන් හෙන දරදඩු නාහෙට අහන්නෙ නැති පුද්ගලයෙක් කියලා . අද තමයි දැනගත්තෙ ගොඩක් සංවේදී පුද්ගලයෙක් කියලා . සන්තෝසයි හැමදාම සතුටින් ඉන්න . බුදු සරණයි තුන්දෙනාටම.❤❤❤🥰🥰🥰🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷
Lassana, adariniya couple ekak❤❤❤aradana manika godaak adarei❤❤godaak adarei oyala hamotama❤❤
ගයාන් ගේ හොඳ දැක්මක් තියෙනවා. විවෘතව කතා කරනවා. මස්සිනාට මස්සිනාම උත්තර දුන්න එක හොඳයි. සතුටුයි ඔබලාගේ දැක්ම ගැන. තව සතියයි මේ වීඩියෝ එක එලියට දාන්න හිතුන එක හොඳයි. චන්දේ කාටද කියලා අනුමාන කරන්න පුලුවන්. ස්තුතියි රංගන. හිත හොඳ වුනාට මස්සිනාට උගත්කමක් නෑ වගේ හැසිරෙන්නේ.
Duva ochara hoida lamayek nam ammagei thathtagei athta dana gathta data kohama veida
සියළුම ආශීර්වාදයන් ලැබේවා❤❤❤❤
තව දරුවන් දෙන්නෙ ක් ,,ඉන්නව නෙ ,,,ඒ දරුවන් ගෙ වේදනාව මට ,තේරෙන ව මොකද ,,මගේ තාත්තා ත් ඔහොම ,,අපිව දාල වෙන ගෑනියෙක් ,,ලගට ගියා චතුරිකා ,,,ගයාන් ,,,උබල දෙන්න ට ,,මැරෙන්න මොහොතක ට ,,කලින් හරි ,,,ඒ සාපෙ වදිනවා,,,
මං ආසම දෙන්නෙක්..දේශපාලන මතය නියමයි..ආදරෙයි ❤❤
ගයාන් ලොකු පීඩනයක ඉන්න බව පේනවා.උතුමි තෙරුවන් සරණින් හැමදේම හොඳින් වේවී.චතුරිකා ඔයාව ආදරයෙන් බ ලා ගන්නවා ඇති.
මිනිසුන්ගේ මානසික නිදහස නැති කරන එක නම් හරිම පවක් කියලා මට හිතෙනවා. මේ දෙන්න තාමත් බැනුම් අහනවා. මොනවා වුණත් ඒක එයාලට කොහොම බලපානවාද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ අය කොයි තරම් දුකක් හිතේ තියාගෙන ජීවත් වෙනවාද කියලා අපි දන්නේ නැහැ. හිත සැනසෙන්න වචනයක් කියන්න බැරි නම්, හිතට වදදෙන වචන නොකියා අපි නිහඬව ඉන්න එක ගොඩාක් හොදයි. කිසිම කෙනෙක් ගේ හිතේ සැනසීම නැතිවෙන වචනයක්වත් නොකියා ඉමු. මොකද නැවත පෙරළා අපේ සැනසීම නැතිවෙන දවසක දරාගන්න බැරි වෙයි.
ජෙසු පිහිටයි ඔබ තිදෙනාටම ❤❤ අනිවාර්යයෙන්ම ඔබගෙ කතාව අපි මෙ සැරෙ වෙනසක් දකින්නනම ඔනා මලිමාවට ජය නියතයි ජයවෙවා
කවුරු කොහොම කිව්වත් දරුවෙකුට මේ ලෝකේ ඉන්නේ එක අම්මයි එක තාත්තයි. තමන්ගේ හර්ද ශාක්ෂියට එකගව දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන එක වටිනවා. එයාලට අම්මා තාත්තා ඕනෙමයි. ❤
ඔයා බයවෙන්න ඔයාගේ දුවගැන . මොකද ඔයාගේ කලින් බිරිඳත් ඔය වගේම දෙමාපියන්ගේ රැකවරණය යටතේ නේ හදන්න ඇත්තේ නේද ?
ඔයාගේ බිරිදට දරුවන්ට දීපු ගිනි කවදා හරි වෙනවා කියනකොට ඉබේම ඇඩෙන එක පුදුමයක් නෙවෙයි නේද?
බිරිදට දරු දෙදෙනාට දීපු දුක කවදා හරි දැන් ඉන්න දුවටත් එයාගේ ස්වාමිපුරුෂයා දෙන්න පුළුවන්.
ඒක නිසා බොහොම පරිස්සමෙන් බයෙන් හොඳ ගුණධර්ම කියලා දීලා දුවව හදන්න නැත්තං ඔයා වගේ පිරිමියෙක් එයාටත් හම්බුනොත් ඒ ජීවිතේ එයාටත් ඔය විදියටම දුක් විඳින්න වේවි පව් ඒ දරුවා.
අනුන්ගෙ ලමයි ගැන බලන්න කලින් තමන්ගේ ලමයි ගැන බලාගන්න ..ඒ මිනිස්සු ඒ ලමයි බලාගනියි.තමන්ගේ කර්ම ශක්තිය අනුව ජීවිත හැඩ ගැසෙයි..බුදුන් වහන්සේ දේශනා කලේ අනුන් ගැන නොසොයන්න.තමන් ගැන සොයන්න කියලා...
Uda Dan inne duwa
bohoma hoda theerumak.
සත්තකින්ම
ඔයාල සතුටින් ඉන්නව දකිද්දි අපට සතුටුයි.හැමෝම සතුටින් ජීවත්වෙන්නයි ඕන.පේෂල මම ගරු කළ චරිතයක්.ආදිට ආදරය කරන හැටි දැක්ක .එයා හරිදේ අවබෝධකරගනී අනාගතයෙදි.❤
තමන්ට ඔනා. විදිහට ජීවත්වීමේ අයිතිය තියෙනවා
නමුත් කුළුදුල් දරුවා කුළුදුල් ප්‍රේමය වගේ රගපාන ඵකයි වැරදි
Hariyatama hari.ex wife nogelapena nisa ain kala.aka hari.kiyamuko.aka iwarai.hebei boru kaiya gahanakota thama anith daruwo denna gena mehema comments wetenne
@chamudilakshani3walkama nogalapenq kama newei okata kiyanne71
චතුරිකාගේ ලස්සන බලන්න .එයා හරි ලස්සනයි. ඒ ලස්සන ඇතුලේ සතුට තියෙනවා ...අතීතය සහ අනෙක්දේ එයාලට අදාල නැත්නම් අපිට මොකටද ..අපි වැඩ සටහන බලන්නෙ අපේ කැමැත්තෙන් බනින්න ඕනා නම් නොබලා ඉමු...ආරධනා සඳ කුමරිට නම් මම හරිම ආදරෙයි.ඇය හරිම ආදරණියයි
❤
❤❤
ආදරෙයි දෙන්නටම.චතූට ගොඩක් ආදරෙයි.දෝනිටත්❤❤❤.සතුටින් ඉන්න ජීවිතය පුරාවට.❤❤❤
තමන්ගෙ බිරිඳ ගැලපෙන්නෙ නෑ කියල හිතුනෙ චතුරිකා හම්බ උනාට පස්සෙ වෙන්න ඇති 😂
😢😢😢chatu gayan adura gannakotat eyage palaweni wife rataka hitiye deyak danagana madagahanna
@@Sadalirajapakshaබොරු කියන්න එපා ඉතින් ඔයා😂ගයාන් චතුරිකා එක්ක යාලු උනාට පස්සෙ එකපාරටම ගයාන් ගෙදරින් ගියාලු ඊට පස්සෙ ගයාන්ගෙ කලින් wife රස්සාවක් කරල නෑ ගෙවල් කුලී ලයිට් බිල් ගයාන් ගත්ත නය හැමදෙයක්ම ගෙවන්න උනේ එයාගෙ කලින් බිරිදට ඊට පස්සෙ දරුවන් දෙන්නව හදාගන්න විදිහක් නැති නිසා ඒ ගෑනු කෙනා රට ගියේ
@@Dineth334 boru kianne mokatada eyage gani rata edde kollek akka dapu video oya dakala natuwa ohoma kianne
මේ සමහර කමෙන්ට් දැක්කම හරි පුදුමයි. ඇයි මේ සමහර මිනිස්සු මේයාලට මඩ ගහන්නේ. එයාලා සතුටින් ඉන්නවා. අනික මේ විදිහට පලවෙනි කසාදෙන් ඩිවෝස් වෙලා දෙවෙනි කසාදය කර ගත්තු එකම දෙන්නා එයාලද. මෙවාගේ දේවල්ද මේ ලංකාවේ සිද්ධ වෙන්නේ. මට බනි කමක් නැ. සමහර කමෙන්ට් දැකලා මෙහෙම දාන්න හිතුවෙ. ඒ දෙන්නා එයාලගෙ ජිවිතේ ලස්සනට ගෙවනවා. කොහෙවත් ඉන්න අයට පුදුම අමාරුවක්. අනුන්ගේ දේවල් හොයලා මඩ ගහනවා. අපේ සමහර මිනිස්සු හරිම කුහකයි.
@@Sadalirajapakshaane bn mu pe gewal laga hitiye boru danna epa.. pada line e kale idan muge😂😂
මගෙ මැණික මගෙ පුතා මගෙ රත්තරං දෝනි සැමදා Happy එකේ ඉන්න දෙවි පිහිටයි ❤️❤️❤️
ඹබ.දෙනාට තෙරැවන් සරණයි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .චුටි දුවෙි .හරිම ආදරයෙන් ❤.තෙරැවන් සරණයි
ආසම දෙන්නෙක් 😍🌚❤️පිළිතුර ආරාධනා
චතුරිකා ආරාදනා ගැන කතාකරන කොට ගයාන් අඩන්න කුලුදුල් කොල්ලො දෙන්න මතක්වෙලා.පිරිමි හිත් එහෙමයි.ගයාන්ට ඔහොම හිටියට වටින්නෙ කොල්ලො දෙන්නා.කොල්ලො දෙන්නෙක් කියන්නෙ මොනතරම් වටින සම්පතක්ද ඉතින්
එයාට ඇති වටිනාකක් නෑ. ලමයින් එපා කීවා.courts වලදී
Ai kello watina Sampath naweida
මොලේ අවුල්ද..
Dennatama godak Adarei ❤️👏🕊️God bless 👏👏🕊️
මිනිස්සු මොන තරම් කුහක කතා කිව්වත් ගයාන් චතුරිකා කියන්නේ හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්...ආරාදනා දෝනිවත් කිසි ලොකුකමක් නැතිව හරිම සංවේදී විදිහට හදනවා ❤❤❤
ඇත්තෙන්ම ආරාධනා චූටි දුව මාර වාසනාවන්ත දරුවෙක් එයාව දැක්කින ඕනම කෙනෙක්ට එයාට හිත ඇදිලා යන තරම් ලොකු ආකර්ෂණයක් එයාට තියෙනවා බලන්ඩ එයා පුංචි කාලෙම එයාට ලෝකයක් ආදරේ කරනවා මේ සොබා දහම යවා ආරක්ෂා කරනවා ඒ වගේම ඇත්තටම මේ ජනප්‍රිය චරිත වල එයාලගෙ පුද්ගලික ජීවිතවල ඇතුලෙ මොනවද වෙන්නේ කියලා අපි හරියටම දන්නේ නෑ නේද අද වෙනකොට මේ ජනප්‍රිය චරිත ගොඩක් අයගේ විවාහ ජීවිත පලුදු වෙලා ඒගොල්ලෝ දෙවැනි විවාහයට ඒ වගේ ගිහින් තියෙනවා සමහර අය තුන්වෙනි විවාහයක් කරගෙන තියෙනවනේ මේ අපි හොඳට ආදරයෙන් අනේ දෙන්න ලස්සනයි ගැලපෙනවා කියලා හිටපු අය මාසෙන් දෙකෙන් වෙන්වෙලා ඒ අපිට පිටින් පෙනුනට ඒගොල්ලනේ ජීවත් වෙන්නේ ඇතුලෙ නේද ඉතින් ඒ නිසා මගේ අදහස නම් අපි එයාලට ආදරේ කරන්නේ රංගන ශිල්පීන් විදිහටනේ එයාලගේ රංගනයටනෙ අපි ගොඩක් ආදරේ දැන් චතුරිකාට අපි ආදරේ එයාගේ රංග පෑම්වලට වගේම ගයාන්ටත් අපි ආදරේ එයාගෙ රඟපෑම් වෙලාවකට එයා හරියට ගාමිණී පොන්සේක මහත්මයාගේ ඉරියව් තියෙන කෙනෙක් ඉතින් අපි ඒගොල්ලන්ගේ ඒවා බලලාත් සතුටු වෙලා ඒගොල්ලන්ගේ දැන් ගෙවන ජීවිතවලට ආශිර්වාද කරලා හිත සතුටින් ඒ දරුවා හරිම ලස්සන දරුවෙක් ඒ වගේම මෙතනදි මං පුංචි දෙයක් ඉල්ලනවා ඒක වැරදියි හිතිවිල්ලකින් නෙමෙයි ආරාධනාට සිංහල භාෂාවත් හොඳින් පුරුදු කරන්න මොකද එයා ඉංග්‍රීසි භාෂාව ලස්සනට කතා කරනවා අපේ රටේ මව්පාසාව ඕනෙම දරුවෙකුට හොඳට තේරෙන්න කතා කරන්න පුළුවන්කම තියෙන එක හරි වටිනවා නේද ඒකයි මම කීවේ සාරාන්‍යා බබාටත් සිංහල පුරුදු කරන්ඩ ඒකත් ගොඩක් හොඳයි ඉතින් මෙතැනදී මෙයාලට අපි ආදරෙයි ඒ දරුවා හරිම වාසනාවන්තයි එයාලගේ පුද්ගලික ජීවිතවල ඒ පෙර විවාහ ගැන ඇත්තටම අපි දන්නේ නැහැනේ එයාලට වෙන් වෙන්න ඇතුළෙ ප්‍රශ්න තියෙන්න ඇතිනේ නේද ඉතින් ඒ නිසා අපේ වචනයක් හරි අපි දොස් කියනවා කියන්නේ ඒක අපිම අපිට නරකක් කරගන්නේ හැමදෙනාටම යහපත ප්‍රාර්ථනා කරමු මේ විශ්වයේ තියෙන අති ප්‍රබල ශක්තීන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබිලා හැමෝගෙම ජීවිත සතුට ආදරය පිරිලා ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉
ආරාධනයි එයාගෙ අයියල දෙන්නයි එකට එකතු වෙලා සහෝදරකම් තියාගත්තොත් ගොඩක් හොදයි.....❤🎉
තෙරුවනේ ගුන බලෙන් ඔයාලගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ ආදරෙයි ගොඩාක් ...
❤❤❤
ලමයි දෙන්නෙක් හැදූවට පස්සෙද නොගැලපෙන්නෙ.කොයි මොහොතක හරි දිට්ඨ ධම්ම වෙදනීය පලදෙයි .
👍
ඔව්
👌👌👌👌👌👌
😂😂😂😂
දරුවාව සංසාරෙන් එතෙර කරන්න හදනවා කියලා.ඒක ගයාන් රටක් ලෝකයක් වටින මාතෘකාවක්. මම ඔයාට හිස නමා ආචාර කරනවා
දැන් එතකොට නොගැලපෙන කසාදෙන් වෙන් වෙලා ලමයි දෙන්න අත් ඇරිය කියල මුලු ජීවිත කාලෙම ගයාන් බැනුම් අහන්න ඕන හැමෝගෙන්ම.මනුස්සයෙක් සතුටින් ඉන්නවනම් ඉන්න දෙන්න .අතීත කුණු නොසෝදා.ඒ ලමයි දෙන්නත් කවදහරි family හදා ගනියි.එතකොට ගයාන් නොබැද හිට්යනම් එයාට family එකක් නැති වේවී.ඒක නිසා මඩ හෝදන්නෙ නැතිව සතුටින් ඉන්න අය දිහා සතුටින් බලන්න පුරැදු වෙන්න
Gayan ගෙ පුතාලා දෙන්නට කන්න අදින්න දෙන අයටද මේ තරහා ගිහින් තියෙන්නේ..ගයාන් එයාගෙ යුතුකම් කරනවා ඇති..අනුන්ගෙ සතුට දැකලා ඉවසන්න බැරි සෙට් එක පවු
Meke enna minissunta anunge prasna oluwe dagana
නොගැලපෙන නෙමෙයි, ගතව එකක් ආවහම නොගැලපුනා.
නෑ හැමදාම බැනුම් අහන්න ඕනෙ නෑ හැමදාම හොඳ කියයි මිනිස්සු කරපු වැඩේ ගැන
@@ChandaniDilrukshi-oh8wx මිනිස්සුන්ට භයේ නටන්න ඕන දැන් මේ ගොල්ලො🤣🤣
නිවැරැදි දැක්මක් තිබෙන දෙපලක් ඔබ හරිම ආදරනීය යි හැමෝටම ආදර්සයක්
ලෝකෙන්ම ආසම නමක් ආරාධනා. දැම්මෙ ගයාන් වෙන්න ඕන. හොදම තේරීමක් ඒක.
ලස්සන දුවල දෙන්නෙක් ම මටත් ඉන්නවා. මගේ ලොකු දුව ත් පොඩි කාලෙ ආරාධනා වගේ හුරතල් සුදු බෝලයක්. ඒ නිසා මම ආරාධනා ට පණ ඇරල. චතුරිකා ගයාන් හැමදාම සතුටින් ඉන්න. ❤
Godak. Adarey.. Oyala. Danna. Hari.akamathi.than.wala.vidawanna.oni.na.ea.dawal.walain.ain.wela.sathutun.inna.eka.hodama.da..❤❤❤❤.hamadama.sathutin.inna.
ආරාධනා දෝනී
දුවගේ නම ආරාධනා. ගයාන් චතුරිකා සුබ පැතුම්.
වරදක් කරාම එක කවදාහරි ලබෙනවා
දේෂපාලනය ගැන දරන මතයට නම් full support 👍👌
ගයාන් පෙර පවුල වෙන් උනේ දෙන්නගේ නොගැලපෙන මත නිසා එයාගෙ පුද්ගලිකත්වයඅපට වැඩක් නැ දෙන්නටම ආදරෙයි❤❤❤❤
👍
Ow aka ඇත්ත මිනිසුන් හැමදාම radenne ආදරය tibuna tane eke tamy loka sabawaye oye pampori ගහන හැමෝම එහෙම tamy
Ow ow ube ammage miniha ube taththa ubalata shot1 deeka chathurikage amma ekka panala giyoth uba ookamada daana coment1😂
නොගැනීම් මත වෙන් වුනා නෙවේ රංගනයට ඇවිල්ලා ගෑනු දැක්කම උන්හිටි තැන් අමතක වුනා. තමන් බැඳපු මිනිහෙක් තාත්තා කෙනෙක් කියලා අමතක වුනා. නොගැනීම් මත සමාදානයෙන් වෙන් වුනා නම් ගයාන්ගෙ බිරිඳයි චතුරිකාගෙ සැමියා රොෂානුයි තමන්ට මේ දෙන්නා කරපු අසාධාරණය ගැන දොස් කියලා වීඩියෝ දායිද
@@ChandaniDilrukshi-oh8wx හරියටම hari...කතාව 👍
ගැලපෙන කෙනා ලග නෙමෙයි ඉන්න ඕන...තමන් හොයන සතුට තියන කෙනා ලග එතකොට නොගැලපීම් උනත් ගලපගෙන ඉන්න හිතෙනවා....එතකොට සතුටින් ඉන්න පුලුවන්...❤❤❤අනේ මන්ද ඉතින් හිතුන දේ කිව්වෙ මම 😇...
සමහරු හිතන විදිය වෙනස් ඉතින්...කවුරුත් එකවගේම හිතන්න ඕන නෑනෙ...😁
මොනදේ වුනත් තුන්දෙනාම සතුටින් ඉන්න ❤🥰
දෝනි විතරක් නෙමෙයි අනේ ඔයාගේ අනිත් දරැවන් දෙන්නාවත් අමතක කරන්න එපා අය්යේ.
ආරාධනා දෝනිට ගොඩක් ආදරෙයි මැණික ❤️❤️❤️❤️❤️❤️
ආරාධනා තමයි ඒ දෙන්නගේ සාම දූතීකාව🤍🪽
Aniwaryenma duthi kawa nathi kale mamandita pihiyen aninnath gihin me sanwedi bana podda
ගයාන් චතුරිකා ඔයාලගෙ කතාව තුල ඉහලින්ම පිලිගන්න කාරණාව තමයි අපිව විතරක් නෙමෙයි ගෝටාභයවත් ඇන්දුව මම එදා ඉදන් කියනව ඒකට එකගයි ඔයල දෙන්නගෙ දුව ආරාධනා වික්ක්‍රමතිලක....සුබ පතනව
ගයාන් අයියෙ ජයවේවා ❤❤❤
හොරෙන් ඇසුරු කරනවට වඩා අවංකව ඒ දෙන්නා එක වහලක් යටට වෙලා ආදරෙන් ඉන්නවා.ඒක හරි...කොච්චරනම් මිනිස්සු අතින් වැරදි වෙනවද....ඇයි කාටවත් බනින්න හිතෙන්නෙ මේ ලංකාවෙ අයට.එයාලා සතුටින් ඉන්නවනෙ.ඒ සතුට අපිත් දැකලා විඳිමු
ආරාධනා කරුණාතිලක
හොරෙන් තමයි ගේම ගැහුවේ... රොෂාන්ට අහු උනාට පස්සෙ යන්න උනා....තෝ නොදන්න මඟුල් කථා නොකර හිටපන් හුත්තියෙ
@@priya1736 👍 අන්න ඇත්ත ..👍👍
@@priya1736roshange salli muta dunna okkoma danuth deal yawanawa mu me gon ganiwa
ඔයාලා දෙන්නා හිතන විදිහ හරියටම හරි❤❤❤❤
මහ පොලොවේ දුක හඳුනාගත් ඔබ දෙපලට respect කරනවා.
ආරාධනා හංසද්වනි වික්‍රමතිලක ❤❤️❤️❤️😘😘😘
ඒ දෙන්න වෙන්වෙලා දෙන්න ම වෙන විවාහ කරගෙන ලස්සන ට ජිවත් වෙනවට ඇයි උබලා මෙච්චර ඉරිසියා එයාලට ප්‍රශ්න නැත්තම් ඇයි මේ වැලලෙන්න හදන්නෙ ඔය කියන එවුන් දරුවන් ට සලකන්නේ එවුන් ද අප්‍රියක් දැනෙනවා ඒ වගෙ කුණුපිරිණු කුණු හදවත් ඇත්තෝ ගැන ගයාන් ඔයාට විශේෂ කෙනෙක් ඒකයි ඔබට සමහරු ඉර් ෂියා සතුටු වෙන්න ස්තුති කරනවා ඔබේ දේශපාලන මතයටත්
Aka nam aththa kunu hoyanne kunu thiyana un
Uge snik lamsi paw nadda .mekage pudgalika jeevithe apata wadak na.eth mewa dxkinz e daruwo paw nadda.
ආරාධනා
Ape rate minissu anunge dewal hoyanawa wade
E kiyanne gayange palamu birida badalada lamyi 2na ekka
අනිවාර්යයෙන් ,දරුවෙක් වාසනාවන්ත වෙන්නෙත් අන්න එතන..බෞද්ධ දර්ශනයට තමාගේ දරුවන්ව යොමු කිරීම තමයි දෙමාපියන් විසින් දරුවන්ටත්, ඇතැම් විට දරුවන් විසින් දෙමාපියන්ටත් දිය හැකි ඉහළම දායාදය..🙏🙏❤❤
මෙ දෙන්නා කියන කතාව සම්පූර්ණ ඇත්ත ❤
Chaturika gayan ape oyalata godak adarae. ARADANA SUDU ape oyata harema adarae. Habae ada katawe awasane gayan keyana wachana teka harema wadagath. Badeem keyanne hareema wadayak, dukak, manaseka atateyak. Mata daruwo na chatureka. Eth mata ekath loku?... ape kawada hare tane wenawa. Duke wenna epa. Oyalage Aradna doneta budunge saranae. Oyala hake hamawelawakama Jayasrema bode Ruwanwelesa wandana karanna. Donewa ekkaragena yanna. Gayan oyage hete teyana done gana baya adu wae etakota. Oyalage lassana paulata geergausha wewa. Aradana duwa ape godak adarae. Satuten inna. Hama vedio ekakma mama balanawa. Oyawa wadepura penwana apete. Budusaranae.❤❤❤❤❤
ගැලපෙන්නේ නැති දෙන්නෙක් එකට ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි ගයාන් නැවතුනේ හරිම තැන කියලයි මම නම් හිතන්නෙ ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ගයාන් විතරක් නෙමෙනෙ ඩිවෝස් වෙලා ඉන්නෙ , ගොඩාක් අය ඉන්නවා , මමනම් හිතන්නෙ ගැලපීමක් නැත්නම් වෙන්වීම තමා හොද, ඔහුට ගැලපෙන කෙනා දැන් ලැබිලා නිසා එයාලා දුත් සමග දැන් ලස්සනට ජවිතය විඳිනවා, ආදරෙයි හැමදාමත් ❤❤❤
නියමයි රගපෑම
💯😆😆😅😅
හොද කථා බහක් ......ගයාන් - චතුරිකා ගුඩ් ලක් ❣❣❣❣🌹🌹🌹🌹
අනුන්ගේ සතුට බලන්න බැරි කුහක මිනිස්සු එයාලගෙ ජීවිතය එයාල සතුටින් ..ගෙවනවා...අනික් අය ඉරිසියාව පැලෙනවා..තෙරුවන් සරනයි 🙏චතු&ගයාන්🌹ආරාධනා මැනික❤
දරුවො වැඩෙද්දී දෙමාපියන් සමාජය සහ ප්‍රශ්න එක්ක කටයුතු කරන හැටි දකින්න ඕන නේද?එතනදී ගයාන් කීව බෙදාගැනීම, චතුරිකා කීව ඇහුම්කන් දීම හරිම වටිනවා. ඒ වගේම පොඩි කාලයෙ ඉඳන් දරුවො අත්දකින්න ඕන ජීවිතය කියන්න චිත්‍රයක් වගෙ දෙයක් කියලා.තමන් තොරාගන්න පාට,ඒවා ආලෙප කරන විදිහ අනුවයි සිතුවම ලස්සන හො කැත වෙන්නෙ.විශෙෂයෙන් දෙමාපියන් තමන්ව ගෙනියන විදිහ අනුව දරුවො එය ආදර්ශයෙන් ගන්නවා.මේ යුවල ආදර්ශයක් සමාජයෙ ඇගයිමට ලක්වන දරුවෙක් හදන විදිහ ගැන❤❤❤
මිනිස්සු හොද මිනිස්සුන්ට දොස් කියන්නෙ නැ බන්.උබලට බනින්න් මෝඩයෝ නූගත් මිනිස්සු නෙමෙයි.උබලා තරුණ දරුවන්ට වැරදි ආදර්ශ දෙන හින්දයි මිනිස්සු බනින්නෙ.නැත්නම් උබලා කරන ජඩ වැඩවලට හොදයි කිව්වාම ඒ තරුණ ලමයින්ට ඒක වැර්දි කියලා පෙන්න ඕන.ඒකයි වැරදි කියන්නෙ.අපි දරුවන්ට කියන්නෙ අර බලන්න අර දෙන්නා ලස්ස්න පව්ල් ජිවිතයක් ගෙනියනවා කියලා.උබලා වගෙ උන්ව දරුවන්ට ආදර්ශයට දෙන්න කොහොමද.දරුවන් දෙන්න දාලා වෙන ගැනියෙක් අරන් කියලා .වෙන මිනිහෙක් දාලා තව මිනිහෙක් ආවා කියලා උබලා දෙන්නට හොදයි කියලා දරුවන්‍ට කොහොමද ආදර්ශ්‍යට දෙන්නෙ .චතුරිකා මිනිස්සු නූගත් මෝඩ නැ උබලගෙ වෑරදි වැරදි නිසයි මිනිස්සු දොස් කියන්නෙ..අනික උබලා දෙන්නගෙ දුව අනුන් ගැන හිතනවානම් ඒ දුව තාත්තාට වයිර කරන්න එපයි ඇයි ඔයා අර දරුවන් දාලා ආවේ කියලා කවදාහරු දුව අහයි ගයාන්ගෙන් .එතකොට ගයාන් නුබ මොනවද කියන්නෙ.දුවට දෙන ආදර්ශය මොකද්ද.මට ඒ ගෑනි එක්ක ඉන්න බැ ඒ අයියලා දාලා අවා කියලා ක්ව්වොත් දුවට දුක හිතෙන්නෙ ණැද්ද.දුව ඔය තරම් අනුන්ගෙ දුක ගැන හිතනවානම් .ලොකුම දුක දීලා තියෙන්නෙ ඒ දුවගෙ තාත්තා තමයි.හොද කරපල්ල එතකොට හොද කියයි..අර අහ්ංසක දරුවන් තනිකරලා ඈත් කරලා අනිත් ගෑනිට හම්බ උන දුවව වර්ණා කරන එක එ දරුවන්ට කොච්චර දුකක්ද .ඒ කොල්ලෝ දෙන්න්ට කොච්චර වයිරක් ඇද්ද තත්තාට..චතුරිකා රටේ උන් හදන්න කලින් උබලගෙ වැරදි බලහන් .නංගිත් එහෙමයි අක්කත් එහෙමයි.අම්මත් හොද ගෑනියෙක් නෙමෙයි අපි පුද්ගලිකව ඒක දන්නවා.තාත්තා උනත් හොද චරිතයක් නෙමෙයි ඒකත් අපි පුද්ගලිකව දන්න්වා.
මෙච්චර පල් හෑල්ලක් ලියන වෙලාවෙ උඹ ට පලක් ඇති වැඩක් කරගනිං බං.අඩුගානෙ හොඳ ට නාගනිං😂😂😂
Mage amme danna dewal..😂
දෝණිට වගේම ඔය දෙන්නටම ආදරෙයි
❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ආදරය කරන පවුලක් එයාල ලස්සන ජිවිතයක් ගත කරනව ඇයි මිනිසුන් පවු පුරව ගන්නේ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Hey....ARADAHANA .I love you so...much. You are very cute baby girl. This is my second comment. God bless u darling.❤❤❤❤❤❤
සේපාලිකා ඩුාම එක බලල මට චතුරිකා එක්ක කේන්තියක් ආව ගයාන් මොනතරමි අසරන කරාද ඒ කතාවෙ මෙි මම බලන්නෙ කතාවක් කියල දැනුනෙම නැහැ.දැන්නමි හරිම සතුටුයි ගයාන් කියන්නෙ අපි ගොඩක් ආදරය කරන නලුවෙක්.චතුරිකා මලක් වගේ ලස්සනයි මම නමි හිතන්නෙ හොදම ගැලපිම තමයි මෙි
නොගැලපෙන අය අයින් වෙලා ගැලපෙන අයඑකතු වෙන්න ඕන.සමාජයට ඕන විදියට ජීවත්වෙලා දුකෙන් ඉන්න ඕන නෑ.ඔයාලා සතුටින් ඉන්න.
ඇත්තමයි මම ගොඩක් ගොඩක් කැමති ෆැමිලි එකක් ආදරෙයි ආදරෙයි ❤❤❤බුදු සරණයි
අනිත් මිනිස්සු ගැන හිතන්න කාලය වෙන් කරන්න එපා. කමෙට් දාන්න කලින් හිතන්න... ඒ ක ඒ මිනිස්සු ගේ කැමෙත්ත... 😡
ගයාන් වික්ක්‍රමතිලක + චතුරිකා පිරිස් + ආරාධනා වික්ක්‍රමතිලක❤❤❤❤❤❤ ❤❤👧🏻
සතුට තමයි අන්ක එක ඔයාල සතුටින් ඉන්න❤❤❤❤😂
අනේ පුතා ඔයා කවුරැ මොනදේ කිවත් මම දන්න දෙයක් තමයි තාත්තා කියන්නේ ගැහැනු මොනවා වුනත් පිය සෙනෙහස ආදරේ ඵකයි දරැවන්ට තාත්තලා කෝමත් දුවලාට ආදරේ වැඩියි දුවලත් ඵසමානයි❤❤❤❤❤❤❤😊😊😊 අරාධාන දෝනිට මමත් ගොඩාක් ආදරෙයි පැටියා හරි නිහතමානි අහිංසක දරැවෙක් බුදු සරණයි ඔබ දෙපල සහ දියණියට
අනෙ ඔන එකෙක්ට බම්බු ගහගන්න කියලා විදින්න ජිවිතෙ ඔය කියන එකෙක්වත් ඔයාලට කෙල උනොත් සතෙ අතෙ නැති ඉනොත් ඔය කියවන එවුන් බල්ලෙක්වත් ඔයාලට එක කැම වෙලාක්වත් දෙන්න එන්නෙ නැහැ සතුටෙන් ඉන්නෙ බුදු සරනයි ❤❤❤
❤❤❤❤aka atta
ආරාධනා ❤ ගයාන් සහ චතුරිකාගේ දුවගේ නම ආරාධනා ❤️
මේකෙ තියෙන කමෙන්ට් දැක්කම මට හිතෙන්නෙ අපේ මිනිස්සු හරියට ඒ අයගෙ පුද්ගලික දේවල් ගැන හරියට නිගමන ගන්න යනව.....එයාලගෙ ජීවිත ගැනදන්නෙ එයාල අපි නෙවි....එයලගෙ යුතුකම් එයාල දන්නව....ඒ යුතුකම් එයාල කරනව ඇති....අපිට පේන්නෙ ආරාධනා එක්ක ඉන්න එක විතරයි....ගයාන් දන්නව පුත්තු දෙන්නෙක් ඉන්න බව....එයාලට ගයාන් බලනව ඇති....අපි ඒ ගැන කලබල වෙන්න ඕන නෑ....ගයාන් චතුරිකා ආරාධනා ඔයාලට ගොඩක් ආදරෙයි....
සමාවෙන්න මාත් ඔයාලට බැනලා තියෙනව. ධර්මය තේරුම් අරගන්න.සතුටින් යහපත්ව ජීවත් වෙන්න බුදුසරණයි.
අනේ රංගන අයියේ සංජානා අක්කිවයි විහග අයියවයි ගේන්නකෝ 🙏❤🥰
Gayan , chaturika. Harima adMbarai oyala gana. Theruwan saransi. Oyalata.❤
අනිවාර්යයෙන් ඇත්ත කතාව
මේකේ කමෙන්ට් බලද්දී ඇත්තටම ඇයි මෙහෙම කුහක කියල හිතෙනවා සමහර අය... එහෙම කරන්න එපා තමන්ට කැමති තැනක කැමති විදියට ජීවත් වෙන්න අයිතිය ඔයාලා අපි වගේම එයාලටත් තියනවා ... ඒ ගොල්ල ජනප්‍රිය නිසා එයාලට බනිනවා ,ඔයිට වඩා අසික්කිත වැඩ කරන මිනිස්සු කොච්චර මේ සාමාන්‍ය සමාජේ ඇතිද ..
ආදරෙයි ඔයාලට හැමදාමත් ... ලස්සනට ජීවත්ව් වෙන්න ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි ... ❤❤
මම ආසම තුන් දෙනෙක්
ගයාන් චතුරිකා ARADHANA ❤❤❤
මම නම් ඔයාල දෙන්නට මම දන්න කාලෙ ඉදලම හරිම ආදරෙයි ❤❤❤❤❤
ආරාධනා ❤❤❤
බලන්න හැමෝටම ආදර්ශයක් ආදරෙයි ඔබ දෙපලට
සතුටින් ඉන්න
Ane අපි නම් adarei oyalata❤❤❤❤❤
පෙශලාලාට වැඩිය දෙයක් තෙරෙනවා ස්තුති 🖐️❤️🙏
චතුරිකා,ගයාන් කියන්නෙ මාර මැචින් ❤❤❤
ඒත්දරුවන්ටසලකන්න කොයිදරුවත් අපේඕනකමට එන අය.ඒඅයවරිද්දන්න කිසිම දෙමව්පියන්ට අයිති නෑ .❤❤. ❤❤අපේ පුතාලා නිසාදෝ අම්මට හැමදේම කියන්නේ එකමාර ඩිප්‍රෙෂන් " ආරාධනා" ලස්සනයි හැමදේමතෙරුවන්සරණයි