අම්මෝ ඒ ටෝක් එක 😂

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 105

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +62

    චූටි මිනායාගෙ රගපෑම නම් සුපිරි ඒයාට ලැබෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා සුපිරි ❤❤❤

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv Год назад +37

    මේ කතාවට වඩා යස් බොස් කතාවට ආස අය සිටීද😂😂😂

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Год назад +88

    නිර්වාන්ට ටිකිරිලියා කියපු ලින්කන්ට කලන්තෙ හැදෙන දවස තමයි දවස 😂

  • @kumudumali2973
    @kumudumali2973 Год назад +58

    මිනා පව් මහේස් කෑවනේ ඒ පිය සෙනෙහස මානසික රෝගියෙක් ගෙනත් දැන් ඉතින් බාප්පා එයි තාත්තගේ ආදරේ දෙන්න ඒ උනාට අපේ හිතටත් හරි නෑ ආයුශ්ම තාත්තා උනානම් තමයි ලස්සන. මිනා කවදාවත් එයාගේ තාත්තා මානසික රෝගියෙක් කියලා නොදැන හිටියොත් හොදයි.♥️

  • @justice......
    @justice...... Год назад +82

    හරි හරි මිනා ඔයා තාත්තා කියා හිතන් බාප්පාගෙ ගෙදර හරි යන්නකෝ 😂😂

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 Год назад +8

      😂😂 පව් පොඩි එකී

    • @kumudumali2973
      @kumudumali2973 Год назад +14

      පව් ඇත්තටම තාත්තා නොදැක අවුරුදු ගානක් ඉදලා දැන් තාත්තා ඉන්නව කියද්දි දැනෙන සතුට දකින්න තියන සතුට කවුරු කොහොම ආදරේ කරත් සැප දුන්නත් අම්ම තාත්තාගෙ උනුසුම තරම් වෙන කාගෙන්වත් දැනෙන්නෑ. ඒක ඉතින් කාලා වතුරත් බිව්වානේ මහෙශ් රත්සර පිස්සෙක් ගෙනත්😁

    • @hansisanda9969
      @hansisanda9969 Год назад +3

      Ane ow Appa epa weno kawada idanda ayush enawa Kiya Kiya inne ekka yanna.ikmanta giyanam thamai hoda.nettam epawenawa.hemadama ekama dilog eka samandini kiyanne ayuge prashna wisadagena ikmanta ei.denwath iwarada danne ne🙄

  • @roshanipriyangika7675
    @roshanipriyangika7675 Год назад +3

    ලස්සන කතාව😊😊😊

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Год назад +320

    නිර්වාන් කියන චරිතය නිසා සචින් බ්‍රෑන්ඩ් එකක් වෙනවා.අද මේ comment එකට කට්ටිය බනී.ඒත් දවසක තේරෙයි ඇත්ත කියලා

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 Год назад +5

      Mr.plot twist 😁

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Год назад +6

      ​@@dulanjalipremadasa625
      මං එහෙම කිව්වෙ හේතුවක් ඇතිව.ටැටූ සම්බන්ධ දෙයක්.එතනින් එහාට නම් මොනවත් කියන්නෙ නැ

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 Год назад +3

      @@anjanasiriwardana3305 මාත් එහෙම කිව්වෙ හේතුවක් ඇතුව , තේරෙන අයට තේරෙයි.. 😁😁😂

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Год назад +10

      ​@@dulanjalipremadasa625
      මං කියන්නෙ නැත්තෙ කතාවෙ කුතුහලයට හානියක් වන නිසා යාළු.කෙටියෙන් මෙහෙම කියන්නම් මේක සුපිරි කතාවක් වෙනවා හැමෝටම මතක හිටින 👍

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Год назад +10

      @@dulanjalipremadasa625
      නිර්වාන් කියන්නෙ පඹයෙක්වත් ටිකිරිලියෙක්වත් නෙවෙයි.වැඩ්ඩෙක්

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari3603 Год назад +29

    මෙච්චර කාලයක් කතාව බැලුවට අද තමා මිනා දහම් පාසල් යනවා දැක්කේ☹️☹️

    • @kumudumali2973
      @kumudumali2973 Год назад +4

      ජීවිතේට නෑ අදත් තරග වගයකට යනවා කියලා කියන්නෙ ඔය

    • @priyangikasandyakumari3603
      @priyangikasandyakumari3603 Год назад +2

      @@kumudumali2973
      ඒක තමා ☹️😀

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 Год назад +41

    කිසි දෙයක් නොදැන එන දරු පැටවු හැදෙන වැඩෙන වටපිටාව අනුව තමයි ජීවිතේ පුරුදු වෙන්නෙ. Ex එක මිනාය.

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 Год назад +74

    මගේ දරුවෙක් නම් මිනාගේ කට කඩනවා...පොඩි කාලේ ඉදලා ඕවා පුරුදු කරන්න ඕනි ..ගොඩක් දෙමව්පියෝ ඕවාට එකතු වෙලා හිනා වෙනවා...ඒත් දවසක දෙමව්පියන්ට පිට මිනිස්සු හිනා වෙන දවසට පරක්කු වැඩියි ....😢😢😢😢

    • @suranjikasuranjika428
      @suranjikasuranjika428 Год назад +13

      මමත් එකග වෙනවා..මේක කතාවක් වුනත් ඇත්ත ජීවිතේ මිනායලා නැතුව නෙමෙයි ...පොඩි කාලෙන්ම දරුවො හැදුවෙ නැත්නම් ..දරුවො හදල උස් මහත් කරලා බැනුම් අහන්න වෙන්නෙත් දෙමව්පියන්ට තමා

    • @dananjisathsarani5966
      @dananjisathsarani5966 Год назад +4

      Ragapannane bn 🥲

    • @nishanipriyanka1514
      @nishanipriyanka1514 Год назад +3

      @@dananjisathsarani5966 ඒක ඇත්ත...ඒත් අපේ සමාජයේ මිනා වගේ දරුවෝ හැම තැනම.....මන් කිව්වේ ඒ දේ යාලු.....❤️❤️❤️❤️❤️❤️❤️

    • @heshcollections3106
      @heshcollections3106 Год назад

      True

    • @anushikamaduwanthi1178
      @anushikamaduwanthi1178 Год назад

      සිරාවටම

  • @chithradewage70gmail.comchithr

    මිනායා නමි සුපිරි❤❤❤

  • @gee.1111
    @gee.1111 Год назад +15

    ආදර්ශයක් දෙන්න ළමයා කියන ඒවට තරවටු කරන්නවත් දෙබසක් නෑ මේ කතා වල😅

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 Год назад +1

      Eka nan aththa lankawe podi ewunuth mewwa unuth ewage wenna one kiyala hithayi....!!

    • @gee.1111
      @gee.1111 Год назад

      @@lahiruprabhashwara7721 ow ekane

  • @ushaniimalsha3088
    @ushaniimalsha3088 Год назад +9

    Minaa maru🤣🥰

  • @Kaveesha8571
    @Kaveesha8571 Год назад +2

    අයියෝ කඩවලේ 😂😂😂

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 Год назад +32

    නිර්වාන් යන්න හදන්නේ නොඑන ගමන් වෙන්නත් පුළුවන් , අනුත්තර කියලා හිතලා නිර්වාන් මරලා දාන්න බැරිත් නැ

  • @anjaleesandaruwani9817
    @anjaleesandaruwani9817 Год назад +67

    මේ මහේෂ් අංකල්..,ඔයා පිටපතේ මිනාගෙ චරිතෙට හරියන්න දෙබස් ලිව්වට මිනා හැමදාම එකම වයසෙ ඉන්නෙ නෑ..දැන් එයා ලොකුයි.ඔයාගෙ පිටපතේ මිනාගෙ වයසෙ වැඩීම ඔයාට නොතේරුනාට කතාව බලද්දි පැහැදිලි වෙනසක් පේනව.ඉස්සර හිටපු මිනා පුංචියි..දැන් එයාගෙ චරිතෙට ගැලපෙන දෙබස් දෙන්න කතාව තව අදිනවනම්..නැත්නම් දෙයියනේ කියල ආයුෂ් සමන්දිනී එකතුකරල මිනාව හොඳ ඉස්කෝලෙකට යවල ඒ චරිතෙ ටිකක් වෙනස් කරන්න.මිනාගෙ චරිතෙන් ඔය පොඩි එකීගෙ දක්ෂකම බාල්දු කරන්න එපා..තරහට නෙමේ ඔයාට ආදරේට කියන්නෙ..😕😕😕

    • @dilstorm8568
      @dilstorm8568 Год назад +1

      කියනකම් හිටියෙ වෙනස් කරන්න අපි මේවා මේ පුරුද්දට කරන වැඩ නෙවේ ලොකු මහන්සියක පුරතිපල මේවා ඇද හොයන් නැතිව බලනවා නම් බලපන් නැත්නම් උක්කාහන්..🎉

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 Год назад +2

      @@dilstorm8568 අම්මෝ ආතල් දෙන්න එපා යකුනේ...😂😂😂😂

  • @dilinimuhandiram252
    @dilinimuhandiram252 Год назад +20

    මෙි කතාවෙ අනුත්‍තර අයින් කලත් නිර්වාන් මරන්න එපා. අනුන් නිසා නිර්වාන් මැරෙන එක හරි නැහැ ...

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 Год назад +31

    ඇත්තමයි මේ කතාව ගෙදර පොඩි එකෙක් බැලුවොත් ලමයි හදලා බොරු කිසිම ආදර්ශමත් කමක් නෑ

    • @hasinirathni5752
      @hasinirathni5752 Год назад

      සහතික ඇත්ත

    • @rumeshwijesundara5767
      @rumeshwijesundara5767 Год назад +1

      ඉතින් මේක ළමා කතාවක් ඈ...ළමයින්ට බලන්න ගැලපෙන කතා තෝරලා දෙන්න

  • @kavi_vlog23
    @kavi_vlog23 Год назад +3

    හේ මීනා..😂

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Год назад +1

    Ammoooooooo minaaaa

  • @Pramo077
    @Pramo077 Год назад +4

    දෙවනිගෙ බැල්ම 🤭

  • @SamanthiPushpika-u1o
    @SamanthiPushpika-u1o 4 месяца назад

    😂😂😂😂😂😂❤

  • @dilinisadunika93
    @dilinisadunika93 Год назад

    E toke eka nam mare maru

  • @AviiiS_12
    @AviiiS_12 Год назад +1

    මිනා නිදි මරලා වගේ

  • @NiroMoviesSL
    @NiroMoviesSL Год назад +6

    අම්මෝ මේ ගේම් ඇඩ් එක දාන්ඩ එපා යකෝ ඒ හු##@ති සල්ලි වලට රගපානව මට මෙච්චරක් හම්බුනා මට මෙච්චරක් හම්බුනා කියල

  • @IsuruAmbalanthanne
    @IsuruAmbalanthanne Год назад +1

    minayatanam sammnayak denna watinawa 😅

  • @anushikamaduwanthi1178
    @anushikamaduwanthi1178 Год назад +24

    මේ කෙල්ල නම් හෙන පන්ඩිතයි. එපා වෙනවා

  • @kumudumali2973
    @kumudumali2973 Год назад +10

    ලොකූ උන්නාන්සෙ කොහෙද යන්නෙ බෑක්කෙත් අරන් බිරිද හොයාගනද

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 Год назад +1

      අම්මෝ අම්මෝ...ආතල් දෙන්න එපා යකූ...😂😂😂

  • @justice......
    @justice...... Год назад +20

    මොකද ඇඩ්මිනයෝ උදේ දාපූ trailer එකම පෝඩ්ඩක් දික් කරලා ආයෙත් දාන්නේ 🤮🤮

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 Год назад +3

      වෙන කෑල්ලක් දැම්මම කතාවෙ රෑට බලන්න දෙයක් නෑ කියන නිසා 😁

    • @justice......
      @justice...... Год назад

      @@dulanjalipremadasa625 අනේද කියන්නේ අපිත් හැමදාම මෙයාට ඇන්දෙනවා 😆😆

  • @dilinisadunika93
    @dilinisadunika93 Год назад

    Mina supiriyata act karanava

  • @ksdianad2166
    @ksdianad2166 Год назад +5

    බැරිම උනොත් මිනාගෙන් සෙබස්තියන්ගෙන් චිට්ටිගෙන් හරි කතාව ගොඩ දාගෙන ඇදගෙන යන සීන් එකක් තියෙන්නෙ.

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 Год назад

    😅😅😅

  • @senumithadinhas7189
    @senumithadinhas7189 Год назад +51

    මිනායගේ චරිතය එපා වීගෙන එන්නේ මට විතරද 🤮🤮

    • @Araliya.
      @Araliya. Год назад +1

      @Tech kolla මට නම් එපා උනේ කාලෙකට කලින්.චිට්ටි ආච්චිගෙ ම්ණිබිරී වගේ.

    • @anushikamaduwanthi1178
      @anushikamaduwanthi1178 Год назад +1

      Same

    • @මාශා-ග1ට
      @මාශා-ග1ට Год назад

      ඊය මන් නම් අසවත් නෑ මේ ලමයට වසත්නගෙ ලමයනම් හුරතල් මේ ලමයෙක් යෑ මහ ගෑනියෙක් කන් දිහන් ඉන්නෙ මහ මිනිස්සුන්ගෙ කතාවලට කතාවක් නිසා අවුලක් නෑ සැබෑ ජීවිතෙත් මෙහෙම ලමයි ඉන්නව කියන ඔනම දේකට හිනාවෙන අම්මලත් ඉන්නව ඒම් හොද නෑ හරි කැතයි

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 Год назад +10

    අනුත්තර වෙනුවට නිර්වාන් මැරිලා, ස්නේහා අනුත්තර එක්ක පවුල් කයි, පව් හැබැයි නිර්වාන් ස්නේහගේ පව් කරගැහුවොත් නම් ..

    • @anjaleesandaruwani9817
      @anjaleesandaruwani9817 Год назад +1

      ඌ ඕනකමින්ම කරගහල ඉවරනෙ බන් දැන්...😋😋😋

  • @lasidimadushani3864
    @lasidimadushani3864 Год назад +2

    😅

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 Год назад +5

    සචින්ට නෙවෙයි මිනිස්සු කැමතියි නිර්වාන්ට.ස්නේහාත් නැහැනේ.දැන් එපා වෙනවා

  • @shalikamadhubashini2190
    @shalikamadhubashini2190 Год назад

    ස්නේහා කො අනෙ

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 Год назад +10

    මට නම් පේන්න බැ මිනායා ලමයෙක් නෙවෙයි ආතිතම්මා කෙනෙක්

  • @Asl510
    @Asl510 Год назад +1

    Sirasata
    Salle Amaruwakda hama velama akama de danawa sarrn sara

  • @hailaa4912
    @hailaa4912 Год назад +4

    කටිට්යටම දැන් ස්නේහා අමතක වෙිලා වගේ ස්නේහා. යලි .කතාවට එනවට කැමති අය ඉන්නවද

  • @tharindurodrigo779
    @tharindurodrigo779 Год назад +6

    නිර්වාන් දැන්වත් ජොබ් එකක් කොරොත් හොදයි 😛

  • @rishivimukthirv8059
    @rishivimukthirv8059 Год назад +1

    Ohoma nam lamai hadalath wadak na.

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha7616 Год назад +2

    යකෝ පොඩි එකෙක් මේ වගේ කතා කරද්දි දෙකක් දීල හදා ගන් නැතුව නලවනව 😂
    ගොබ්බ කතා

    • @මාශා-ග1ට
      @මාශා-ග1ට Год назад

      ඔව් ලමයි ඔහොම කතා කරදිදින් මහ උන් හිනා වෙන චරිත සැබෑ ජීවිතෙත් ඕන තරම් තියෙනව ඔහොම ලමයෙක් මට ඉදියනම් මන් කට තලනව අයේ නොකියන්න

  • @Lakshanbro123
    @Lakshanbro123 Год назад +5

    පුදුම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්

  • @saumyakarunarathna9553
    @saumyakarunarathna9553 Год назад +1

    මිනයා මහ ජරා චරිතයක්.ඔහොම ලමයි නම් අම්මෝ එපා

    • @මාශා-ග1ට
      @මාශා-ග1ට Год назад

      කතාවක් නිසා හොදයි මට වගේ ඔහොම ලමයෙක් ඉදියනම් මන් කට තලනව