Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන්න කියලා තිබුණේ මේක විතරයි හුග දවසකට පස්සේ ❤ අනිත් ඔක්කොම skip skip skip 😂
අයියා නගෝ ගොඩක් කාලෙකින් 🥰🥰දුවයි පුතයි නැද්දගේ බැදීම හරි ලස්සනයි
අනුහස් දෙව්මි අවන්තලා සමල්කලා මයික් චබී මල්කි ඉස්කෝලෙ යාලුවො ඒවගෙම බෝඩිම. ඒ කාලෙ තමයි ලස්සනම.. ♥️✨ කොහෙවත් නැති මිනිස්සු ටිකකුයි ප්‍රශ්න ටිකකුයි දාගෙන වෙනමම කතාවක් යන්නෙ දැන්. ඇත්තමයි බලන එක නැවත්තුවා ...
තුන්දෙනාම ශෝයි අනේ🤗♥️
එකනම් නියමයි 😄😄😄😄පටන් ගත්තේ වගේ.. දෙව්මි. අනුහස් 😂😂😂අනුහස් කියපු කතාව 😂
Mage video balala hodaynm sub karla udwak denna yalu🙏❤
මරු සීන් එක ❤️❤️
Lassanai episode eka
නැන්දයි දුවලායි මරු ඈ..🤣🤣🤣🤣. අවසානට අනුහස් කියපු කතාවක් කියලා ගියා... පව් අහිංසක රවීන් අයියා❤️❤️
අපෙ අක්කායි නංගියි ඔය වැඩෙ මටයි අයියටයි කරා. නිදාගෙන ඉද්දි 😂😂
@@monsterverseboy7652 Ehemada.... Ape Ayyath Ehema karala thiyenawa Mata 🤣🤣🤣🤣🤣 Awasanata kiyawanne Naraka wachana halooo🤭🤣🤣
@@kaveeshakaveesha1550 ඉට පස්සෙ අපිත් ඒවගෙම කරා. ලොකු අක්කා ගැහුවා කම්බුලට. තරු විසිඋනා අය ඉතින් 😂. මොකද අක්කයි නංගියි හිතලා තියෙන්නේ ලොකු අක්කා කරා කියලා. අම්මො කනෙ පාර මතක් වෙද්දිත් මොකද්ද වගෙ 😂
@@monsterverseboy7652 අම්මෝ බඩ පැලනකන් හිනා මට නම්🤣🤣🤣🤣🤣🤣
@@monsterverseboy7652 o
හරිම lasanai අයියා nanga
ඒ පසුබිම් වාදනේ..🤣🌼💞
දෙව්මි. අක්කි අනුහස් අයියා මාරයි අයියා
අනේහ් ඉස්සර පිස්සුවෙන් වගේ බලපූ කතාව නේද මේ, දැන් නම් මේක බලන එක නතර කරලා අවුරුද්දකටත් වැඩි, තවත් යනවා නේ😂, අහම්බෙන් මේ වීඩියෝ එක දැකලා බලන්න ආවේ, මේ ආදරයයි පරාදයි දෙවෙනි ඉනිම 🤗ඉන්දියානූ රැල්ල ඉවර කරා කියලනේ කිව්වේ 😁😁
ඒක සීන් එක මරු.....
දියණි teledrama එකේ highlight වලට main actor වෙලත් රවීන්ව දාන්න හරි අමාරු උනාට දෙවෙනි ඉනිමෙ නම් රවීන්ගෙ ඒවා හරි කැමැත්තෙන් දානවා නේද admin 😂 දෙවෙනි ඉනිමෙ විතරක් නෙවෙයි දියණි එකෙත් main actor රවීන්ම තමයි කියන එක admin ට කොච්චර වත් අමතක වෙනවා 🤡😂
@@yashodyasathsarani984 හත්තික්කේ 😂💔🤧
මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා හිතුනා 😥අම්බෝ ඉතින් අනුහස් අයියගෙයි දෙව්මි අක්කිගෙයි ආදරේ 😘 අනේ අයියගෙයි නංගිගෙයි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘😘😘😘😘😘 ❤❤❤❤❤❤❤❤❤❤
🙄😭😭
මේ වගේ ආතල් එකක් සතියකට පාරක් වත් ඕනි ...
Mewwa athalda bn 😂😂😂
ඇත්තටම
Dewmi😂❤️🔥
පට්ටයි ♥️♥️♥️♥️
මගෙ කටට චූ.... ලුණු දැම්මා..(අරකෙ ඉතිරි ටික කියන්න තිබ්බෙ)😂😂😂
😹💔
Anuhas soo cute........me episode eka mokkda? kaalekin Anuhas Dewmi.....issara mathak unaa..[ Denuhas].
Hamadama me wage seen denna Roshel Raweenge ewath denna ko
ඉස්සරනම් දෙව්මිට රගපාන්න පුලුවන්.දැන් බැරිද කොහෙද🤣
🤣🤣
කටට ලුනු දැම්මා කියමුකෝ යකෝ ගේ හැඩිත් වෙලා ඒකට 😂😂😂අම්මෝ එදිරී 😂
අනේ නයනතරා ඒ කාලේ කතාව මාරම ලස්සනයි දැන් නමි එපාවෙලා
අදට යූටියුබ් ඇති 😂😂😂😂
නැන්දයි දුවලායි මරැ ඈ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ කතාව ඉවර කරහන් කෝ බන් 😒
තො බලන්නෙ නැතුව ඉදපන් අපි මේ කතාව බලනවා නෙ බුරැවා
@@KasunSanjeewa-v4dගොබ්බ කතා බලන මෝඩයා😂
Start 2017-end 3017 😹
ජොලි සීන් නෙවෙයි අයියෝ..අලුත් සින්දුවක් ඕනී...
හරි විහිලුව 😂😐
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.
ලස්සනයි
😁❤️✨
මරු අනේ 😂😂😂😂
අනෙ aiya නංගී maru 🤣🤣
මුන්ගෙ ගෙවල් වල නිදාගන්න ඇදවල් නෑ...බැලුවොත් නිදා ගන්නේ පුටුවෙ..මහ ගොන් කතාවක්
ඇයි දෙව්මි ඔයා අනුහස් ගෙ කටට චූ කලේ 🤣🤣
😂😂😂
@@anju8221 ane ape ayiyayi. ayiyage ammayi wage, man karana hama wadawalta nanda mawa beragannawa ayiyala dennage
නියමයි
Rk❤️❤️❤️
මරු නැන්දයි දුවයි😄
Aiya kenek innwnm 💕💕
Super episode
❤❤❤❤❤❤
දෙව්මිගේ බොරැ හුරතල්
❤️
හානේ...❤ ඒ කාලෙ අපෙ කතාව😂❤❤
Anee hari shoiii
ජනේලෙන් තහඩු ගෙයක් කියලා පෙනවා ඔන්න😂😂
Mge video balala hodanm sub krla help ekk denna ❤🙏
ඔතන ගෙයක් නෑ කාඩ් බොර්ඩ් තියෙන්නේ...
Me geyak newei😀
හැන්ද් බස්සන්න තිබ්බෙ😹💔👍
🤭🤭🤭🤭පව් අනේ රවින් අය්යා 🤭🤭🤭🤭
අරගලයට වත් නවතන්න බැරි ලංකාවේ එකම දේ......!!! ගොන් තඩියෙක් උට රහ තියන කම් ලියන ...... එක දන දැනත් එකක් නෑර බලල දුක් වෙන අඩන රටේ තියන ප්රශේන්ත් අමතක ගොන් රැලක් ...බලන සුපිරි නාට්‍ය...." දැන් ඔකොම එකතු වෙලා බලපල්ලා හුණ චු කරලා තිඅනේ මොකටද කියල......" මුන් එක්ක කොහොහොමද බන් රට හදනේ.....
Oya mokatada baluwe
Neth.mi lassanai ane
එදිරිමුණි කතා දිගයි තප්පර කට්ටත් ඇබරේ 😂
තව පොඩ්ඩක් එහා මෙහා උනා චූව කටේ ඇතිල්ලුව කියල කියන්නෙ ඌ 😂😂😂
Ane#
🤣🤣🤣
😂😂
Meka kiveni episode ekada
ඕවර් ඇක්ටින් වගේ ඔක්කොගෙම 😐🔫
අපෝ මේ මගුල තාම තියෙනවා ද
අන්තිමට කියන්න දෙයක් නැති තැන උබ මොකද මේහේ කරන්නේ 🤣🤣🤣🤣තොත් ඒකයි තොගේ නැන්දත් ඒකයි 🤣
Gon kathawa
මේක කවද්ද බන් ඉවර වෙන්නෙ😪
අනුහස්ගෙ කටට චූ දැම්මෙ ඇයි නයනතාරා 😂😂😂
Kiveni episode ekada meka
👍
ඔරැක්ටින් දගලානා 🤣
💞💞💞💞💞💞💞
අපේ ගෙදර ඔය වගේ මයි
සෝ..යි නැන්දලා දූලා..😂😂💔
මොනවද උබ කටට දෑවෙ 😂😂
Apita khida mehema nandala🤗
🤓🧐🧐😛❤
හූනා චූ කරන්නේ හැන්දට ද 😂😂😂😂
දෙව්මිගේ පන්ඩිත කම විතරක් 😡😡
amo amo menna gok 😂
Anna nendala dula 😂 aye ekenma herennawath be
අනුහස්ගේ කටට දාලා 😂😂😂😂
මුන්ගෙ පඩ බල බල ඉදපල්ල ඉතින් 🤣
දෙව්මි මුගේ කටට ජූස් පාරක් දැම්ම නම් බලන්න තිබ්බා ඒ වෙලාවෙම ලෙවකන හැටි....mmm😋
සමන් එදිරිමුනි ගේ කටට
13weni wathawatath baluwa aya ko
Mama vitharayi
තොත් එකයි තොගෙ නැන්දත් එකයි 😹
මායි මගේ අය්යලා දෙන්නත් ඔකේම කපාපු පලු 🤣🤣
Neiamai Aa
මේ මගුල හරි 😂😂😂😂😅
මේ මලදානේ තාම තියෙනව ද
සිරිලංකා ගොන් ආතල් 😂 ගු කාපිය බලන් උන්
Hi
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣😂😂😂🤣🤣
😂 ammooh
issera ddeveni inima
Gon katha
Me gon kathawa danwath iwara karanna please
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂
😅
Meve dakiddi thamai me deveni inima neda kiyala hithenne
තවඇකක්
😂😂😂😂😂😂😂
Patta ගොන් 🤣🤣🤣
Aneee.. hari hina mona da bn me jokes 😏
බලන්න කියලා තිබුණේ මේක විතරයි හුග දවසකට පස්සේ ❤ අනිත් ඔක්කොම skip skip skip 😂
අයියා නගෝ ගොඩක් කාලෙකින් 🥰🥰දුවයි පුතයි නැද්දගේ බැදීම හරි ලස්සනයි
අනුහස් දෙව්මි අවන්තලා සමල්කලා මයික් චබී මල්කි ඉස්කෝලෙ යාලුවො ඒවගෙම බෝඩිම. ඒ කාලෙ තමයි ලස්සනම.. ♥️✨ කොහෙවත් නැති මිනිස්සු ටිකකුයි ප්‍රශ්න ටිකකුයි දාගෙන වෙනමම කතාවක් යන්නෙ දැන්. ඇත්තමයි බලන එක නැවත්තුවා ...
තුන්දෙනාම ශෝයි අනේ🤗♥️
එකනම් නියමයි 😄😄😄😄
පටන් ගත්තේ වගේ.. දෙව්මි. අනුහස් 😂😂😂
අනුහස් කියපු කතාව 😂
Mage video balala hodaynm sub karla udwak denna yalu🙏❤
මරු සීන් එක ❤️❤️
Lassanai episode eka
නැන්දයි දුවලායි මරු ඈ..🤣🤣🤣🤣. අවසානට අනුහස් කියපු කතාවක් කියලා ගියා... පව් අහිංසක රවීන් අයියා❤️❤️
අපෙ අක්කායි නංගියි ඔය වැඩෙ මටයි අයියටයි කරා. නිදාගෙන ඉද්දි 😂😂
@@monsterverseboy7652 Ehemada.... Ape Ayyath Ehema karala thiyenawa Mata 🤣🤣🤣🤣🤣 Awasanata kiyawanne Naraka wachana halooo🤭🤣🤣
@@kaveeshakaveesha1550 ඉට පස්සෙ අපිත් ඒවගෙම කරා. ලොකු අක්කා ගැහුවා කම්බුලට. තරු විසිඋනා අය ඉතින් 😂. මොකද අක්කයි නංගියි හිතලා තියෙන්නේ ලොකු අක්කා කරා කියලා. අම්මො කනෙ පාර මතක් වෙද්දිත් මොකද්ද වගෙ 😂
@@monsterverseboy7652 අම්මෝ බඩ පැලනකන් හිනා මට නම්🤣🤣🤣🤣🤣🤣
@@monsterverseboy7652 o
හරිම lasanai අයියා nanga
ඒ පසුබිම් වාදනේ..🤣🌼💞
දෙව්මි. අක්කි අනුහස් අයියා මාරයි අයියා
අනේහ් ඉස්සර පිස්සුවෙන් වගේ බලපූ කතාව නේද මේ, දැන් නම් මේක බලන එක නතර කරලා අවුරුද්දකටත් වැඩි, තවත් යනවා නේ😂, අහම්බෙන් මේ වීඩියෝ එක දැකලා බලන්න ආවේ, මේ ආදරයයි පරාදයි දෙවෙනි ඉනිම 🤗ඉන්දියානූ රැල්ල ඉවර කරා කියලනේ කිව්වේ 😁😁
ඒක සීන් එක මරු.....
දියණි teledrama එකේ highlight වලට main actor වෙලත් රවීන්ව දාන්න හරි අමාරු උනාට දෙවෙනි ඉනිමෙ නම් රවීන්ගෙ ඒවා හරි කැමැත්තෙන් දානවා නේද admin 😂 දෙවෙනි ඉනිමෙ විතරක් නෙවෙයි දියණි එකෙත් main actor රවීන්ම තමයි කියන එක admin ට කොච්චර වත් අමතක වෙනවා 🤡😂
@@yashodyasathsarani984 හත්තික්කේ 😂💔🤧
මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා හිතුනා 😥අම්බෝ ඉතින් අනුහස් අයියගෙයි දෙව්මි අක්කිගෙයි ආදරේ 😘 අනේ අයියගෙයි නංගිගෙයි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘😘😘😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤
🙄😭😭
මේ වගේ ආතල් එකක් සතියකට පාරක් වත් ඕනි ...
Mage video balala hodaynm sub karla udwak denna yalu🙏❤
Mewwa athalda bn 😂😂😂
ඇත්තටම
Dewmi😂❤️🔥
පට්ටයි ♥️♥️♥️♥️
මගෙ කටට චූ.... ලුණු දැම්මා..
(අරකෙ ඉතිරි ටික කියන්න තිබ්බෙ)😂😂😂
😹💔
Anuhas soo cute........me episode eka mokkda? kaalekin Anuhas Dewmi.....issara mathak unaa..[ Denuhas].
Hamadama me wage seen denna
Roshel Raweenge ewath denna ko
ඉස්සරනම් දෙව්මිට රගපාන්න පුලුවන්.දැන් බැරිද කොහෙද🤣
🤣🤣
කටට ලුනු දැම්මා කියමුකෝ යකෝ ගේ හැඩිත් වෙලා ඒකට 😂😂😂අම්මෝ එදිරී 😂
අනේ නයනතරා ඒ කාලේ කතාව මාරම ලස්සනයි දැන් නමි එපාවෙලා
අදට යූටියුබ් ඇති 😂😂😂😂
නැන්දයි දුවලායි මරැ ඈ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ කතාව ඉවර කරහන් කෝ බන් 😒
තො බලන්නෙ නැතුව ඉදපන් අපි මේ කතාව බලනවා නෙ බුරැවා
@@KasunSanjeewa-v4dගොබ්බ කතා බලන මෝඩයා😂
Start 2017-end 3017 😹
ජොලි සීන් නෙවෙයි අයියෝ..අලුත් සින්දුවක් ඕනී...
හරි විහිලුව 😂😐
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.
ලස්සනයි
😁❤️✨
මරු අනේ 😂😂😂😂
අනෙ aiya නංගී maru 🤣🤣
මුන්ගෙ ගෙවල් වල නිදාගන්න ඇදවල් නෑ...බැලුවොත් නිදා ගන්නේ පුටුවෙ..මහ ගොන් කතාවක්
ඇයි දෙව්මි ඔයා අනුහස් ගෙ කටට චූ කලේ 🤣🤣
😂😂😂
@@anju8221 ane ape ayiyayi. ayiyage ammayi wage, man karana hama wadawalta nanda mawa beragannawa ayiyala dennage
නියමයි
Rk❤️❤️❤️
මරු නැන්දයි දුවයි😄
Aiya kenek innwnm 💕💕
Super episode
❤❤❤❤❤❤
දෙව්මිගේ බොරැ හුරතල්
❤️
හානේ...❤ ඒ කාලෙ අපෙ කතාව😂❤❤
Anee hari shoiii
ජනේලෙන් තහඩු ගෙයක් කියලා පෙනවා ඔන්න😂😂
Mge video balala hodanm sub krla help ekk denna ❤🙏
ඔතන ගෙයක් නෑ කාඩ් බොර්ඩ් තියෙන්නේ...
Me geyak newei😀
හැන්ද් බස්සන්න තිබ්බෙ😹💔👍
🤭🤭🤭🤭පව් අනේ රවින් අය්යා 🤭🤭🤭🤭
අරගලයට වත් නවතන්න බැරි ලංකාවේ එකම දේ......!!! ගොන් තඩියෙක් උට රහ තියන කම් ලියන ...... එක දන දැනත් එකක් නෑර බලල දුක් වෙන අඩන රටේ තියන ප්රශේන්ත් අමතක ගොන් රැලක් ...බලන සුපිරි නාට්‍ය...." දැන් ඔකොම එකතු වෙලා බලපල්ලා හුණ චු කරලා තිඅනේ මොකටද කියල......" මුන් එක්ක කොහොහොමද බන් රට හදනේ.....
Oya mokatada baluwe
Neth.mi lassanai ane
එදිරිමුණි කතා දිගයි තප්පර කට්ටත් ඇබරේ 😂
තව පොඩ්ඩක් එහා මෙහා උනා චූව කටේ ඇතිල්ලුව කියල කියන්නෙ ඌ 😂😂😂
Ane#
🤣🤣🤣
😂😂
Meka kiveni episode ekada
ඕවර් ඇක්ටින් වගේ ඔක්කොගෙම 😐🔫
😂😂😂
අපෝ මේ මගුල තාම තියෙනවා ද
අන්තිමට කියන්න දෙයක් නැති තැන උබ මොකද මේහේ කරන්නේ 🤣🤣🤣🤣
තොත් ඒකයි තොගේ නැන්දත් ඒකයි 🤣
Gon kathawa
මේක කවද්ද බන් ඉවර වෙන්නෙ😪
අනුහස්ගෙ කටට චූ දැම්මෙ ඇයි නයනතාරා 😂😂😂
Kiveni episode ekada meka
👍
ඔරැක්ටින් දගලානා 🤣
💞💞💞💞💞💞💞
අපේ ගෙදර ඔය වගේ මයි
සෝ..යි නැන්දලා දූලා..😂😂💔
මොනවද උබ කටට දෑවෙ 😂😂
Apita khida mehema nandala🤗
🤓🧐🧐😛❤
හූනා චූ කරන්නේ හැන්දට ද 😂😂😂😂
දෙව්මිගේ පන්ඩිත කම විතරක් 😡😡
amo amo menna gok 😂
Anna nendala dula 😂 aye ekenma herennawath be
Mage video balala hodaynm sub karla udwak denna yalu🙏❤
අනුහස්ගේ කටට දාලා 😂😂😂😂
මුන්ගෙ පඩ බල බල ඉදපල්ල ඉතින් 🤣
දෙව්මි මුගේ කටට ජූස් පාරක් දැම්ම නම් බලන්න තිබ්බා ඒ වෙලාවෙම ලෙවකන හැටි....mmm😋
සමන් එදිරිමුනි ගේ කටට
13weni wathawatath baluwa aya ko
Mama vitharayi
තොත් එකයි තොගෙ නැන්දත් එකයි 😹
මායි මගේ අය්යලා දෙන්නත් ඔකේම කපාපු පලු 🤣🤣
Neiamai Aa
මේ මගුල හරි 😂😂😂😂😅
මේ මලදානේ තාම තියෙනව ද
සිරිලංකා ගොන් ආතල් 😂
ගු කාපිය බලන් උන්