Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ video ඔක්කොම මම mis නොකර බලනවා.හරි ම වැදගත් ඒවා.අපි වගේ skin එකේ ප්‍රශ්න තියෙන අයට.thank you so much අක්කි.❤️❤️❤️
බොහොම ස්තුතියි
අනෙ ගොඩක් තැන්කු අක්කෙ.ගොඩක් දේවල් දැන ගත්තා.ස්ක්‍රබ් කරද්දි ඇගිලි තුඩු කොහොමද හසුරුවන්නෙ කියල කියලා දුන්න එකත් ගොඩක් වටිනවා.පින් සිද්ද වෙච්චාවේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊
Kohomad dr scube karaddai agili thudu hasuruwanne
නංගි ඔයාගෙ හාල් වතුර එක හරියටම හරි කොන්ඩෙට මුලු ඇගටම හරි ගියා ගෝඩාක් පිං ස්තුතියි බුදු සරනයි පරිස්සමෙන්
Ane mokakda akkiyo
අක්කේ ඔයාගේ ගොඩක් video මම බලනවා... ඇත්තටම ඒවා මම දැකලා තියෙන අනිත් අයගේ video වලට වඩා මාරම හොඳයි.... ඒ වගේම ඒවා ගොඩක් ප්‍රථිඵල දෙන හොඳ treatment.... ඔයා කිසි දෙයක් හන්ගන් නැතුව හොඳම දේ කියලා දෙන නිසා තමයි ඔයා ඉක්මනින් ජනප්‍රිය වෙලා තියෙන්නේ.... ඇත්තටම හොඳ ගමනක් යන්න පුළුවන්.... සුභ පතනවා හදවතින්ම.... අපිට තව හොඳ දේවල් අරන් එන්න.... ❤️❤️❤️❤️❤️
@@uma9764 ane akki plz reply krnnkooo mge comment ekta
නංගී mage mune melasma තියනවා .mage ammata thibuna.ape seratama dan thiyanawa .man danata විදේශ rataka inne.mage mune oil samak thiyanne .mata mehedi ganna puluwan cream monawada.
Akke thanks.mn godak suduvata idiya.athatama dn mge hama kathai.velila.mta hoda beauty routine ekakata avashya product tikak kyannako.plz
Akke sudu polthel vitharamada danna puluwan
Scrub ekak karala pack ekakuth dammata passe toner karala aloegel ekak use karanna puluwan neda..
Scrup ekak pawichchi karala aye munata mukuth apply karanna hoda nedda akke. Mn kiynne crim hema. Sheets maks ekak hema danna hoda nedda. Akke kiyala dennakoo.plzz
Akkiyoo udee hawasa face wash krama daily udee hawasa toner krnnama onida akki? Pzz... rplu....
akke.... ane podi deyk kiynda mata... mta oily skin ekk thiyen ne.... pimple thiynwa.... welawakata... namuth mokuth cream gan ne..... eliyata yana welewata.... samanya ross powder ekk use krt kmk nedda..... janut ross powder hodyd
අක්කි මට අවුරුදු 19 යයි..මගේ මුහුන ලොකු ඔයිලි ගතියක් නෑ සමාන්‍යයේන් ඔයිලියි..මන් මුනට මොකුත්ම ක්‍රිම් ගාලාම නෑ අක්කී..දැනට මන් යුස් කරන්නී 4rever එකේ alovera jeel එක ..මට හොද ස්ක්‍රබ් එකක් කියන්න්කෝ..හොද ප්‍රඩක්ට් එකකින් 🥺
Akki hoda rose වතුර ekak gena kiyannakoo
Akke torner 1k widihata organica brand eke Alovera Jel use krna puluwanda?
Toner ekak use krnnm onid plz reply krmm toner ekak nathinm meepani gala seduwt kmk ndd
Ane plzxx akki mage muhuna weyalilaa .ekata honda cream akak kiyannako
Video 1 thank you 🙋අනේ මන්ද අක්කා මම පාවිච්චි කරන්නේ the body shop tree three products ඒත් නෑනේ කිසිම ප්‍රතිඵල 😌😫😔
Ane akkiyooo combination skin ekata hoda day cream and night cream kiyannakooo akki plz....
Akki mune anawashy rom ewth krn face msk ekk hdn hti vedio ekk dnnko🙏
akki4rever ake coffee scrab aka telsahita hamata hodaida
Akka mage mune pimbale thiyanawa kelal lokuwata nathi unath tikak thiyanawa plzzz hoda scrub ekak kiyannako
One of my favourite youtuber 🖤
අක්කෙ kurule wala sudu patata saerawa enawane ekata mk
Akkiyo pimple thiyeddi scrub krnna hoda nadda.ehema ahala thiyenawa..Jovees eke jojoba and neem scrub eka use krnne mn..Plzzzzzz reply krnnako.
Chandanalepa scrub aka use karannea kohomada
Akki mge mune lapa tiyno pinpal eno mata hoda crem akak kiyhnna ko.
Oyata godak thanz akke. Mata godak thel sahitha samak thiyenne mn pavichchi krnne fair way papaya scrub eka. Thel gedi mage nahaye dal tiyenw ewaynnema ne mona kalath akke ekata pathikarmayak kiynnko plzzzz
Toner gehuwata passe aaye moona hodhanna onedA
Akki man harb line ake surb aka us karanne eka hodai da
Akee gedara idala hadana scrub ake facial karanna puluvanadav
Hemadhama scrub ekak karana eka awadhanamdh
Akki oily skin ekta scrub ekk kiyanko prodect
අක්කි බිච්න් ක්‍රිම් එකක් ගාල මුනෙ ගෙඩි අවා දැන් පැල්ලම් ගොඩක් තියෙනවා හොද ක්‍රිම් එකක් කියන්නකො
Facial mask use krna eka hodai da hoda ekk thora gne kohmda
Akki toner ekk aniwaryaid
ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා මගේ මුනෙ ගොඩාක් කලු පැල්ලම් ඇවිත් දැන් මාස 4 ක්විතර වෙනවා එවා මොනවා කලත් යන්නේ නැහැ ඔයාගෙ විඩියෝ බලලා ඒ විදියට කරා පාවිච්චි කරන්නේ හිමාලයා පඩැක්ටි හොද කිමි වර්ගයක් කියන්නකො
අපට කියන්න ඔයා මුහුණට ගන්නේ මොනාද ඔබගේ මුහුණ බොහොම ලස්සනයි ඇත්තටම මුහුණට දන්නේ කියලා denna
Akkiyo kurula thiyannwa ekata monawa hari kiyannako
අනේ අක්කියො බෙල්ල කලු වෙනවට මොකක් හරි දෙයක් කියන්නකො. ප්ලීස්
බෙල්ල කලු වෙන්නෙ කුණු නිසා😂
Ane matath thiyena prasnayak thama eka
අනේ ඔව් මටත් තියෙන ලොකුම ප්‍රශ්නය බෙල්ල කලු එක 😢
බෙල්ල කලු වෙන්න හේතුව තෙල් නිසා වෙන්න පුලුවන්...මගෙත් ඉස්සර මාරම කලුයී....ඒත් මං ජිම් යන්න පටන් ගත්තට පස්සේ මගෙ බෙල්ලේ කලු නැත්තටම් නැති උනා....කෙට්ටු වෙනවත් එක්කම....
Onellla underarm cream 1 ganna
Akke mage mune podi kalupata kelalak thiyanawa .ekata ganna hoda cream ekak kiyanna pz
Scrub larala aniwaren toner ekak use karann onimada
Lafresh kiyana scrub eka hodaida
Akki mune anawashya roma ivath karana method ek mokakda akki?
Ana akk mm oyge video balanawa Akka Mage munee kurul kalal tiyeii Whitehead godk tiyeii akat hoda akk kiynkoo gedaradii krnna
Sathiyakata ki parak muna scrub karanna oonada
කිහිලි ඉකිලි බෙල්ල kalu නැතිකර ගැනීමට puluwan kramayak කියන්නකෝ
Ekanama watinawa😊
Mta kynna scrub eka use krnne face wash ekk use krata passeda kalinda kyla
Akki balck hads walata hoda dayak kiyannako plz
Akki atha kakul walath scrub karana niweradi widiha video ekkin dannako
Akki man oyage programs man bslanavsa. Ava man use karanava. Den mage muna hari pehepath. Thanks akki.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම සතුටුයි
Akki Mata help ekak karanda ko plz mage heir ekata ganda oda shampoo ekak kiyanda ko mage konda hariyata yanavane 😭😭😭😭😭
බොහොම ස්තුතිය අක්කා ❤️❤️❤️❤️
Ane akki open prose walata Monahari kiyanna koo
Dawes onama welawaka karanna puluwanda
Kohomada use krnne,hamadaama scrub eka kalata kamak nadd akkaa
Thanks akki. Guru mustiyak nathuwa apiwa lassana karanna uthsaha karanawata
Akki garnier vitamin c serum eka hondai d
Dakapu clear ma vedio eka,thanks dear
Thank you akke... 🌹Scrub kalata passe toner kale nathi unata kamak nadda akke?
Ane nikatata krana massage ekka video ekak krnnko
Akki Evon eke cleanser eka hodaida
Ane akki full body surb ekk krna niwaradima akarya kiynko denko
Hudha beauty scrub eka hodaida
Akka oya use krna laura rose mint toner eke price kohomad
Tona ekak use karannama oneda
Pimples awith thiyenakota scrub karanna epada akki..
Akki nature seacrut suncream eka hodida
Akke mn use karanne viyana eka ewa hodaida
Akki scrub ekai cleanser ekai dekama pavichichi karata kamak nadda
Oya pawichchi karapu deep clin ak kiyada
Gadaradi hadaganne kohomada
ane akki mata hoda cram akak kiyannako mage skin aka tikak adurui welala wage
Mge munata mukuth karanna bane akki kurula enavane ekata mokakda karanne math asai owa karanna 😢
Akki oily skin ekakata yogart dmmata awuluk nedd plz reply me
Natural toner ekak kiyanna puluwanda
Toner eka වෙනුවට odikloon hariyannaddha
Akkii mata kiyannako scrub ekak karanne දවසට දෙපාරක්ද එක පාරක්ද...please kiyanba ko akki
Duburu sini wenuwata akka sudu sini kamak nadda
ඔයාගේ මෙ විඩියෝ එක ගොඩාක් වටිනව නංගියො ගොඩක් පිං ස්තුතියි 💟💟💟💟💟💟
Bella kalu vimata mona hri kiyannko akki
Ane akki hoda moisturizer ekk kiynnko.mt tyenne combination samak...mn mechchara kalekt use krlam na.mokd mt mukuth cream gnn ba muna pichchenn blnwa.mge face ek dull look ekk tyenaw nalale...gdk sera nathi hoda moisturizer ekk kiynn akki plz.
Mona brand eken gaththath for combination skin kiyala gahala thyana eka ganna
@@uma9764 thank u akki 😘😘
Mune pimples nisa කැලැල් hadila mita kalin ehema tbila na mokkda hoda treatments
අනේ අක්කී..මන් clenser පවිච්චි කරනවා..face wash පාවිච්චි කරනවා...එත්..මගේ මූන කුරුලෑ එනවා..මූන ගොඩක් රලුයි....අල්ලනකොට ගොරෝසුයි..අනේ අක්කී මන් මොකද්ද කරන්න ඔනී කියන්නකෝ...අනේ plzzzzzz akkii..😔😔😔😔😔
Mm yourget,coffe,mi pani,oliwe oily mix krl clener krnne ek hodaid akke norml skin ekak e kiynne thel natteth ne plz reply kmk ndd kiyl
Kamak na
@@uma9764 tnxx 😘😘😘
Thankz akkiyoooo... oyage vidios harima asawen blnwa .... godak watinawa..
Akki ethakota toner karala day cream eka use karata kamak nedda 😊
tone eka aniwarenm use karanna onida..??
maara wede ane. Ada mn aroma magic mint cleanser ekai tonner ekai gtta. Ude ek prak cleanser krl tonner kra aya hawasa wash daddi thma kre. Mg akki kynwa mjma nikan aduru wl wage ar akaha pta gtiya ne kyl kyl. Mtath ehema hithenawa. Ai akke e
Akka herbline product hodaida
අකිකිගේ ලස්සන බලන්න තමා videos බලන්නේ😃😃
💛💛
man job ekak krnawa. Marks dagenmai inne. Mune godak pimpals danawane. Hawasata gedara awit wosh dmmahamt muna kasanawa gedi enwa. Mokadda mn karanna oni kiyannako...
Akkiyo mg skin aka oily. Pimpl tikak tynwa. Marks ahmat tikak tynne. Mt hoda cleansers akui scrub akui face wash akui kiynko
Ana akka oya kiyala dana godak dawal sartakai oyata budu saranai akka
Mage mune pimples godak thiyenawa akki.. ekata wisadum dennako 😞
Bada adu kraganna vidiha genath video ekak krnnakoo akkiyoo
Ane ou akkiyo කෙට්ටු නොවී bada adu wenna kramayak කියන්නකෝ
@@sadaruwanidilrukshi531 mtath 😯
අක්කේ සෙන්සිටිව් ස්කින් එකකට හොඳ සීරම් එකක් දෙන්නකො අක්කි ...කොහෙවත් නෑ 💔😭
මටත් දැන ගන්න ඕනී
Mata Dan 35k wenawa wayasa.. Dawasata sarayak pak akak Dana aka hoda nadda.. Mama ice cube treatments akath karanawa..
Ane akke scrub eka sathiyakata sarayak kalama atida ,
Akka Mage Bella harima kalui ekata mokak hari video ekak hadannako
Maks ekata aluhan awilla akki..ekata mokak karanne akki..

Akkiyo pimple thiyeddi scrub krnna hoda nadda.ehema ahala thiyenawa..
Jovees eke jojoba and neem scrub eka use krnne mn..
Plzzzzzz reply krnnako.