Akila Vimanga Senevirathna - Sinhala | Episode 123 | අනාගතයේ දුක් නොවෙන්න තේරුම් ගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 114

  • @Sanjanasewwandhi-mg8ib
    @Sanjanasewwandhi-mg8ib 6 месяцев назад +18

    දුකින් ඉන්න හැම කොල්ලෙක්ගෙම කෙල්ලෙක්ගෙම හිත හදන සර්ට ගොඩක් පින් සර් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ❤️‍

  • @Mango-t6h7l
    @Mango-t6h7l 22 дня назад +2

    මම OL කරන්නේ දැන් exam එකත් ලගයි march 17 පටන් ගන්නවා ❤😊
    සර් හින්දා ඔය වගේ ප්‍රශ්නයක් නිස කඩන් වැටුනු මම දවස් 2න් හිත හදා ගත්තා❤😊

  • @ajithgunawardane5447
    @ajithgunawardane5447 6 месяцев назад +55

    ඉකි බිදින හදවතකට ඔසු පැන්❤

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 6 месяцев назад +144

    අකිල සර්ගේ වීඩියෝ බලලා අවංකවම ජීවිතේ හදාගන්න උන් කෝ ❤❤❤

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 6 месяцев назад +17

    සර්ගෙ ජිවිතය කියලා දෙන පාඩම් එ වාගෙ ම සින්හල පාඩම් ද අම්මො,සර් කියලා දෙනකොට අපිට හරි පැහැදිලිව තෙරෙනවා.සර්ගෙ tech කරන කොට අපි ආසාවෙන් අහගෙන ඉන්නෙත් සර් අපිට ඉතාමත් ලස්සනට කියලා දෙන නිසා.❤❤❤❤❤❤ thank you sir❤❤you are very beautiful teacher❤❤❤❤😊

  • @chalanarandiya
    @chalanarandiya 6 месяцев назад +46

    සරලව,
    **සියල්ල අනිත්‍යයි...
    *ලොව වෙනස් නොවන එකම දෙය වෙනස් වීම...

  • @chathuperera9982
    @chathuperera9982 6 месяцев назад +20

    හැමදාමත් සර් කියලා දුන්න ඇත්ත දේ❤..🙏

  • @kumariruhimiramya9928
    @kumariruhimiramya9928 6 месяцев назад +2

    මම අවුරුදු පනහක් උනු අම්මා කෙනෙක් වයස නෙවෙයි මේ ගුරුවරයාගේ අදහස් උපදෙස් මුලු ජීවිත කාලයටම ආදර්ශයක් .දිරිය සක්තිය ලැබේවා දරැවන්ගේ නුවනපාදන්න

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 6 месяцев назад +17

    සර්ගෙන් ජීවිතේ ඉගෙන ගන්න 40 ත් පැනපු මම .බුදු සරණයි සර් ❤❤❤❤🙏🏻

    • @SansalaDona
      @SansalaDona 6 месяцев назад +1

      Mamath ahemai ane.40 wenakamma jevethe the rumours ganna bari una.sirgen igana gonna math

  • @Foodhoused
    @Foodhoused 2 месяца назад +1

    ජීවිතය ලස්සන කරගන්න, මනස නිදහස් කරගන්න, යථාර්ථය අවබෝධ කරගන්න සර් දෙන උපදෙස්වලට ගොඩක් පින්

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 6 месяцев назад +25

    සර්ගෙ වීඩියෝ බලන මම අවුරුදු 45ක අම්මා කෙනෙක්.තාමත් වැරදුන තැන් හදාගන්න උත්සහ කරනවා සර්ගෙ ජීවිත පඩමෙන්..

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 месяцев назад +1

    ගොඩ කාලෙකින් සර්ගේ වැඩසටහනක් බැලුවවේ අපේ ජිවිතයට අරුත කියා දෙන අපේ ආදරනීය ගුරුවරයා අකිල සර්🎉🎉🎉🎉 ජය වේවා 🎉🎉🎉🎉

  • @samanthusitha3747
    @samanthusitha3747 4 месяца назад +4

    අපි ඉගන ගන්න කාලෙත් ජීවිතේ ඇත්ත ඔය විදියට තේරුම් කරල දෙන්න ගුරුවරයෙක් හිටියනම් අපේ අනාගතේම මීට වඩා ගොඩාක් ලස්සන කරගන්න තිබුනා.සර් අධ්‍යාපනය විතරක් නෙමෙයි ජිවිතේට මූණදෙන හැටිත් ළමයින්ට කියා දෙනව.දැන් ඉන්න ළමයි ඒ අතින් වාසනාවන්තයි

  • @ashalucky1776
    @ashalucky1776 6 месяцев назад +4

    සියලුම දේ වෙනස් වෙන සුලුයි.කිසිම දෙයක් ස්ථීර නෑ කියල සිහියෙ තියාගෙන වර්ථාමානයේ විතරක් ජීවත් වුනාම වෙනසට මුහුණ දෙන්න ලෙසියි. "අතීතය මළ මිනියක්,අනාගතය නොඉපදුන ලදරුවෙක්

  • @EsaraPahan
    @EsaraPahan 2 месяца назад

    අනිත් ගුරුවරු ඔයා වගේ උනානම්.අපේ දරුවනගෙ අනාගතය කොයිතරම් සාර්ථක ද.තෙරුවන් සරණයි ❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 месяцев назад +2

    Land of sorrow
    Ocean of tears
    Valley of death
    End of life
    Its call LOVE❤❤❤

  • @himalikasandamali8222
    @himalikasandamali8222 6 месяцев назад +2

    අම්මෝ ඒකනම් ඇත්ත ,,එයා දිවුරලා කියපු දේවල් අද නෑ

  • @goldlife179
    @goldlife179 6 месяцев назад +6

    මම සෑම විටම ඔබ තුමාගේ අඩි පාරේ ම යාමට උත්සාහ කරමි.❤

  • @J27RASHMITHA
    @J27RASHMITHA 6 месяцев назад +2

    බුදුසරණයි අකිල sir 😇❤️😌🙏

  • @Tqgpwgtwmmjtgr-m5v
    @Tqgpwgtwmmjtgr-m5v 28 дней назад

    තේරුම් ගත්තො ජීවිතය දිනන්නෝ.... තෙරුවන් සරණයි සර්

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage 6 месяцев назад +7

    Godak dawasakin Vimanga Malli.😊parissamin Inna.theruwan saranai

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 6 месяцев назад +1

    සුපිරි කතාව
    තෙරුවන් සරණයි සර් 😊

  • @UPEKSHATATHSARANI-y6n
    @UPEKSHATATHSARANI-y6n 6 месяцев назад +1

    Thank you 😢 mawapu hama balaporoththuwakma kadila bidhila gihin hari apuruwata mn witharak ithiri una..anagathaya gana boru mauwa mnmai waradhi.thanks you

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 6 месяцев назад +4

    Thank you sir ❤❤❤❤

  • @shalisupu0.1
    @shalisupu0.1 6 месяцев назад +6

    සර් මට විබහගෙට මාස 4යි තව...අව්රුදු 4ක් අදරෙ කරා එයා මව දාලා ගිය සර් විබහගෙ මට වෙන්නෙ මොකක්ද සර් දැන් මෙක මගෙ ජිවිතෙ සර් 🙂💔

    • @HashaniOshan-dq1bx
      @HashaniOshan-dq1bx 6 месяцев назад

      Me too🥺

    • @shalisupu0.1
      @shalisupu0.1 6 месяцев назад

      dannm htitha hdagaththa hbayi kagena wada dan

    • @Shehara_17
      @Shehara_17 6 месяцев назад +2

      මටත් ඒම උනා...දුකයු තමා ඒත් මං කොහොමහරි exam නිසා හිත හදා ගත්තා..කවුරු ඉදියත් නැතත් අපි අපි වෙනුවෙන් ජීවිතේ දිනන්න ඕනි..මෙච්චර කාලයක් උන මහන්සිය අපතේ යන්න දෙන්න එපා..ඔයා වෙනුවෙන් ඔයා හොඳ තැනකට එන්න ඕනි..ඔයාට පුලුවන් හිත ශක්තිමත් කරන් වැඩ කරන්න ❤

    • @TeeshaDanasekara
      @TeeshaDanasekara 6 месяцев назад

      Mt exam mas 3 ey mg ekk hamdm randu wenw ai ehm krnne ey mt pd krnn hithen naa

    • @shalisupu0.1
      @shalisupu0.1 6 месяцев назад

      @@TeeshaDanasekara ඔයාගෙ කර්මයක් පල දෙන්වා වෙන්නපුලුවන් හොදම පිලිතුර හාමුදුරුවො කෙනෙක් ගට යන එක මටත් ලොකු උදව්වම් උනා ජිවිතෙට....අපි දන්න දෙය්ක් නැ මෙ ලොකෙ ගැන 💔

  • @dilinitharaka6106
    @dilinitharaka6106 6 месяцев назад +3

    ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @wenujalakshan2846
    @wenujalakshan2846 6 месяцев назад +2

    ස්තූතියි සර් ❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 6 месяцев назад +1

    හරිම අනර්ඝයි ❤

  • @SasiniKavindi-q2o
    @SasiniKavindi-q2o 5 месяцев назад +1

    Oba thumata thawa thawath me wage deshana magin minissunge as padanna thawa thawath shakthiya labenna ona karana kiyana hamadema oba thumage sarthaka wenna ona godak pin sir 🙏❤️

  • @manelmanel4641
    @manelmanel4641 6 месяцев назад +1

    Godak sthuthiy sar oyata godak dewal daruwange padam walin loku ayageth hith hada ganna udau wenawata ..pin sar oyata .jesu pihitai ..🙏🙏🙏🙏❤️

  • @DeepaSrimali-tp7hg
    @DeepaSrimali-tp7hg 6 месяцев назад +2

    ආදරෙ karana kena..සතුටින් innai one.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 6 месяцев назад +13

    මේ කියන එකට එකග නෑ මං නම්..
    මාර කතාවක් තමා ඉතින් ඔහොම ගියොත් හරි සෝක් 😅
    අනාගතයෙදි ඔක්කොම වෙනස් විය හැකී කියලා එහෙම හිතුවොත් අපි කිසිම බැදීමකට තැනක් දෙන එක්කකුත් නෑ..

  • @J27RASHMITHA
    @J27RASHMITHA 6 месяцев назад +2

    Mn hoda lamyek venina kohomahari try kala aaath mata hehema veninthie ayieee jeyala mata thama hitha gnina bhe akila sir❤

  • @SewwandiDarmasiri
    @SewwandiDarmasiri 6 месяцев назад +1

    Godakma watinawa sir me kathawa

  • @NimaliMaduka
    @NimaliMaduka 6 месяцев назад

    Mage jeevithe mama athvinda lokuma prashnen mage hitha hada gaththe sirge vedios balalama thamai. Hithata marama haiyak una. 🙏🙏🙏🙏🙏🙏

  • @YashodhaMadhuwanthi-nj1tr
    @YashodhaMadhuwanthi-nj1tr 6 месяцев назад

    Excellent teacher ❤

  • @nandanikusumalatha
    @nandanikusumalatha 6 месяцев назад +1

    Loku අවබෝධයක් gannawa mama me padamwalin sir ta pin

  • @NuwanDimuthu-et5xs
    @NuwanDimuthu-et5xs 6 месяцев назад +3

    ❤ඇත්ත

  • @anushaudayangani725
    @anushaudayangani725 6 месяцев назад +1

    Sir godak pin

  • @samanthakumari980
    @samanthakumari980 6 месяцев назад +2

    Godak pin sar🙏🙏🙏🙏

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 6 месяцев назад

    Onama deyak athiwennath puluwan nathiwennath puluwan kiyala hithagena jiwath unama kawadawath dukak na eka thamai athha athha

  • @MahereM-t1l
    @MahereM-t1l 6 месяцев назад

    Api egena ganna kale apita oya wage kiyala denna sar hitiyanm ada apith sathutin ennwa sar.ath mona karannda.ath sar ge video balanawa uparima deyak gannawa❤️❤️❤️❤️❤️

  • @nipunitharushika7279
    @nipunitharushika7279 3 месяца назад

    සර් මට මගේ ජීවිත කතාව සර් ට කියන්න ඕනේ. සර් ව සම්බන්ද කර ගන්න පුළුවන් නම් ඒක මගේ ජිවිතේ ලොකු දුකක් නැත වෙන හේතුවක් වෙයි

  • @shashinilakshani6528
    @shashinilakshani6528 6 месяцев назад +1

    ❤❤❤❤aththa

  • @MalkiMalshani-zh5ju
    @MalkiMalshani-zh5ju 6 месяцев назад

    Thank your sir❤

  • @dulminawimalasena1679
    @dulminawimalasena1679 6 месяцев назад

    සර්❤🥺

  • @sudubole5041
    @sudubole5041 6 месяцев назад +2

    ❤😊😊❤

  • @Sheha9468
    @Sheha9468 6 месяцев назад

    Atta kathw sir😊❤️🥰

  • @dilinidinu4705
    @dilinidinu4705 6 месяцев назад +2

    🙏❤

  • @surensuranimala9487
    @surensuranimala9487 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayajeewantha6502
    @sanjayajeewantha6502 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @indikaprasard2750
    @indikaprasard2750 6 месяцев назад

    සර් 🥹❤

  • @HashenRandika
    @HashenRandika 6 месяцев назад

    සර් දැන් මගෙ ටගට් එකට යන්න ගෙදරිම් එලියට යන්න වෙනො මට ඉන්නෙ අච්ච් විතරයි මගෙ ටගට් එකට යන්න ගෙදරිම් එලියට යනවට කැමති නැ සර් මම මොකද්ද කරන්නෙ සර්

  • @J27RASHMITHA
    @J27RASHMITHA 6 месяцев назад +2

    Sir 𝗺𝗮𝘁𝗮 𝗮𝗸𝗮 𝘁𝗵𝘃𝗮 𝗽𝗮𝗿𝘀𝗵𝗻𝗮𝘆𝗮𝗸 𝘁𝗵𝗲𝗻𝘃𝗮 𝘀𝗶𝗿 𝗸𝗼𝗵𝗼𝗻𝗱𝗮 𝗺𝗻 𝗴𝗮𝗻𝘂 𝗹𝗮𝗺𝘆𝗲𝗸𝗴𝗲𝗻 𝘀𝗮𝗱𝗮𝗵𝗮𝘁𝗮𝗺𝗮𝗰𝗮𝗮𝗮𝘁𝗵 𝘃𝗲𝗹𝗮 𝗶𝗻𝗲 𝗸𝗲𝘆𝗮𝗹𝗮 𝗺𝗮𝘁𝗮 𝘁𝗵𝗮𝗺𝗮 𝗵𝗶𝘁𝗵𝗮 𝗴𝗮𝗻𝗶𝗻𝗮 𝗯𝗵𝗲 𝗮𝘆𝗶𝗶 𝘀𝗶𝗿😢😢😢😢😢😢😢😢😢😢😢🙍🙋‍♀️ 𝗸𝗲𝗹𝗶𝗼 𝗻𝗮𝘁𝗮 𝗮𝗻𝗶𝗻𝗮 𝗮𝗻𝗶𝗻𝗮 𝘁𝗶𝗸𝗮 𝘁𝗶𝗸𝗮 𝗹𝗮𝗻𝘄𝗲𝗹𝗮 𝘃𝗴𝗲 𝗱𝗮𝗻𝗲𝘃𝗮 𝗮𝗸𝗶𝗹𝗮 𝘀𝗶𝗿 🙍🙋‍♀️

  • @NethmiHansika-t3o
    @NethmiHansika-t3o 6 месяцев назад

    Jivithe t vatina padamak sir

  • @NawodyaSewmini-hx8se
    @NawodyaSewmini-hx8se 6 месяцев назад

    අනිවාර්යයෙන් පරිස්සමෙන් inna sir ❤️❤️❤️❤️🥰

  • @DharmarathnaDrathnayaka-bl2rh
    @DharmarathnaDrathnayaka-bl2rh 6 месяцев назад

    Sir kiyapu hamadema hari

  • @ftfryftfrt6445
    @ftfryftfrt6445 6 месяцев назад

    👌👌❤❤❤

  • @J27RASHMITHA
    @J27RASHMITHA 6 месяцев назад +1

    Akila සීර්, sir 𝘃𝗶𝗱𝗲𝗼 𝗵𝗮𝗺𝗱𝗮𝗺𝗮 𝗺𝗻 𝗯𝗮𝗹𝗻𝘃𝗮 𝘀𝗶𝗿 𝗺𝗮𝘃𝗮𝘁𝗵 𝗵𝗼𝗱𝗮 𝗹𝗮𝗺𝘆𝗲𝗸 𝗸𝗿𝗻𝗶𝗻𝗮 𝗽𝘂𝗹𝘂𝘃𝗻𝗱𝗮 𝘀𝗶𝗿

  • @kumariekanayaka651
    @kumariekanayaka651 6 месяцев назад

    🙏❤🙏

  • @Fierce_fairies
    @Fierce_fairies 6 месяцев назад

    🥺❤️

  • @minulisiyara1169
    @minulisiyara1169 6 месяцев назад

    Sir mt oba thumawa contact krgnn wdyk ndd sir

  • @ayeshasewmini567
    @ayeshasewmini567 6 месяцев назад +2

    ❤️❤️

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 6 месяцев назад

    aniva

  • @NethmeNethme2
    @NethmeNethme2 6 месяцев назад

    අැත්ත ❤

  • @NadeeshDhanushka
    @NadeeshDhanushka 6 месяцев назад

    🥹❤️‍🩹

  • @tharukshasasidula7961
    @tharukshasasidula7961 6 месяцев назад

    ⚓️

  • @DisaliBandara
    @DisaliBandara 5 месяцев назад

    Plz sirge contact no denna

  • @J27RASHMITHA
    @J27RASHMITHA 6 месяцев назад +1

    𝗔𝗸𝗶𝗹𝗮 𝘀𝗶𝗿 𝗺𝗮𝘁𝗮 𝗸𝗼𝗵𝗼𝗺𝗮𝗿𝗶 𝗸𝗿𝗹𝗮 𝗺𝗲 𝗴𝗮𝗻𝘂 𝗹𝗮𝗺𝘆𝗲𝗻𝗴𝗲 𝘀𝗮𝗱𝗮𝗵𝗮𝘁𝗮𝗺𝗮 𝗮𝗮𝗮𝗮𝗮𝗮𝘁𝗵 𝘃𝗲𝗹𝗮 𝗶𝗻𝗮 𝗶𝗻𝗮 𝘀𝗶𝗿 𝗮𝘁𝗵𝗸𝗼𝘁𝗮 𝗺𝗴𝗲𝗮 𝗽𝗮𝗿𝘀𝗵𝗮𝗻𝗲 𝘃𝗶𝘀𝗱𝗮𝗱𝗶𝗶 𝗺𝗴𝗲 ❤️ 𝘃𝗲𝗻𝗮𝘀 𝘃𝗲𝗶 𝗺𝗴𝗲𝗮 𝘁𝗵𝗲𝗻𝗮 𝗵 𝗵𝗮𝗺𝗱𝗲𝗺𝗮 𝘃𝗲𝗻𝗮𝘀 𝘃𝗲𝘃𝗶 𝗮𝗸𝗶𝗹 𝘀𝗶𝗿

  • @shiromifernando9311
    @shiromifernando9311 6 месяцев назад

    බොහොම ඉස්තුතිය් සර්

  • @kalpanisewwandi596
    @kalpanisewwandi596 6 месяцев назад

    Thank you sir❤❤❤

  • @nadeeshafonseka4140
    @nadeeshafonseka4140 6 месяцев назад

    Thank you sir

  • @TharushiMadushika-n4b
    @TharushiMadushika-n4b 6 месяцев назад +2

    ❤❤

  • @NethmiHansika-t3o
    @NethmiHansika-t3o 6 месяцев назад

    Jivithe t vatina padamak sir

  • @sashininimrekha2787
    @sashininimrekha2787 6 месяцев назад +2

    Thank you sir ❤

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 6 месяцев назад

    ❤❤❤ thank you sir

  • @sachinthasudesh3348
    @sachinthasudesh3348 6 месяцев назад +3

    ❤❤

  • @NethmiHansika-t3o
    @NethmiHansika-t3o 6 месяцев назад

    Jivithe t vatina padamak sir

  • @Anu-pk1mi2ol5j
    @Anu-pk1mi2ol5j 6 месяцев назад +2

    ❤😊

  • @TharushaMalshan-bh8hc
    @TharushaMalshan-bh8hc 6 месяцев назад +2

    ❤❤❤

  • @DilumiPrab
    @DilumiPrab 6 месяцев назад +3

    ❤❤❤

  • @DilumiPrab
    @DilumiPrab 6 месяцев назад +2

    ❤❤❤

  • @DilumiPrab
    @DilumiPrab 6 месяцев назад +2

    ❤❤❤

  • @DilumiPrab
    @DilumiPrab 6 месяцев назад +2

    ❤❤❤

  • @SehaniHansika-m6u
    @SehaniHansika-m6u 6 месяцев назад +2

    ❤️

  • @dinugisanaya8165
    @dinugisanaya8165 6 месяцев назад +1

    ❤😊

  • @dasuniabhmani
    @dasuniabhmani 6 месяцев назад

    ❤❤❤❤❤

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 6 месяцев назад

  • @madushankumara9783
    @madushankumara9783 6 месяцев назад

    ❤❤❤❤

  • @perera6392
    @perera6392 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @ChanakaKasun-x8t
    @ChanakaKasun-x8t 6 месяцев назад

  • @YasithaLaksaha-ir7bg
    @YasithaLaksaha-ir7bg 6 месяцев назад

  • @Saro3478
    @Saro3478 6 месяцев назад

    ❤️❤️

  • @Kaviii-z03
    @Kaviii-z03 6 месяцев назад

    ❤❤

  • @IsharaMadhushani-mq1yt
    @IsharaMadhushani-mq1yt 6 месяцев назад

    ❤❤

  • @tharushandinuka18
    @tharushandinuka18 6 месяцев назад

  • @piyumimaheshika8434
    @piyumimaheshika8434 5 месяцев назад

    ❤❤