Absolutely brilliant rearrangement! I was having a fair bit of an apprehension about Mahesh Denipitiya not getting this authentic Sinhala song tune/song right through this modern band. On the contrary, this is the BEST recording of this song I've ever heard since it's inception by Rohana back in early 90's.
oba thuma me sindu kiyanakota ekale ape gama mathak wenewa. dukakuth ahiweneva e watapitawa dan thibunanam kiyala. bohoma pin. Samawenne sinhela akuru nathuwata.
මේව තමයි නියම අර්ථවත් කවි සිංදු ❤️❤️ අද බිහිවෙන මළමිනී වගේ අඬන ගායකයන්ට මේ වගේ වෙන්න කල්පයක් ගියත් බැහැ
අපේ ගීයට මගෙන් අරුතක්- (සකිය සගව්වට රෝදය කැරකෙනවා..)
-වෙෙරය සසර ගමනට හොද ජවයක් වගේම මෛත්රිය සසර ගමන නවතන බලවේගයක්-
(වයිර ගොනා දන ගහලා අදින කොට- මයිල ගොනා පැන්නයි පස්සට හොරට) මෙහෙම තමයි ගීතයේ ආරම්භය.
නාරම්මල දක්වා ගමන් කරන මේ ගැල් කරත්ත නවතින්නෙ ගව් හයකට පසුවයි ඒ් දක්වා මේ රෝද කැරකෙන්නෙ නිවන දක්වා කැරකි කැරකි යන මේ සසර වගෙයි. (සකිය සගව්වට රෝදය කැරකෙනවා..)
මේ දුෂ්කර ගමන අතරතුර ඔවුන් තම ජීවිතය සහ පරිසරය තුළ ඔවුන්ට දකින්නට ලැබෙන දේවල් එකිනෙකට සංසන්දනය කරමින් තම වෙහෙස දුක කාන්සිය නිවාගන්නා අයුරැ මේ ගීතයෙන් කියවෙනවා.(සසඳ සසඳ අපි මහපාරේ යනවා.)
නෙළුම් අලයක් ටිකෙන් ටික මෝරල නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙළුම් කොල ඈත් කරගෙන උඩට මතුවෙනව. වැහි පිනි වැටුණු නෙලුම් පොහොට්ටුව හිරු කිරණින් විකසිත වෙලා හිරු කිරණින්ම බබලද්දී එය මත්සයන්ට මුතු කුඩයක් වගෙයි.
එලෙසම බෝසතාණන් වහන්සේද පිනෙන් මෝරමින් නෙළුම් කොල නැමැති නීවරණ දුරැ කොට ප්රඥා ආලෝකය ලබා ප්රඥාවෙන්ම බැබලෙමින් ලෝ සතට සෙත සැලසූ බව ගීතයේ මුල් කොටසින් දක්වනවා.
මේ කරත්ත ගමන අවසන් වන මොහොතේ පමනයි සැබෑ සතුටු සිනහවක් හටගන්නෙ.ඒ සිනහව දකින්න නාරම්මල ගම්මානය මග බලාගෙන ඇති. (දත් කැකුලට නාරම්මල ලත වෙනවා) සසරේ අවසානය වන නිවන එකම සැපය බව මෙයින් අදහස් කෙරනවා.
ගොන්නු දෙදෙනෙකු කරත්තයේ බැඳගෙන සඳ බබළන රාත්රීයේ ගමන් ගන්නා ඔව්න් පායා එන සද අහිංසක හාවෙකුට උපමා කරනවා.(සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට)
ඒ වගේම කරත්තෙ බැඳලා ඉන්න ගොන්නු ගැන ඔහු දකින්නේ කූඩුවක හිරකරපු ගිරව් විදියටයි.(මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට) හිතට දුකක් දැනුනු ඔහු කියනවා උඹලා ගාලෙදී ලිහන්නම් කියලා.(ගාලෙ ලිහඥයි)
කෙවිට පාර ටිකක් තදට වැදුනු වෙලාවට ඔහුට හිතෙනවා ඒක බබරෙක් විද්ද වගේ සැරට දැනෙන්න ඇති කියල.(වදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට)
ටිකිර ගැන දුක හිතෙන ඔහු යෝජනාවක් කරනවා සසරින් නිදහස් වෙන්න උබත් වරෙන් කියලා.(වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට)
Godak pin obata
Thank U
ගොඩාක් වටින අර්ථකතනයක්. ස්තූති
හොදට අර්ථය පැහැදිලි කරලා තියෙනවා… බොහොම ස්තුතියි… 😊
මේ සින්දු අහද්දී හිතට හරිම සහනයක් දැනෙනවා.. දීර්ගායු ලැබේවා සර් බුදුසරණයි. ❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
මහේෂ් දෙනිපිටිය ගෑවුන තැන සුපිරි තමා ❤️❤️🔥
රෝම කූපයක් නෑර,මයිල් ගහක් නෑර මේ වාදන කාන්ඩවල නතර උනා....ගොඩක් පින් මේ සෑම වාදනයක්ම අපිට ඈසින් කියන්න දුන්නට ...සන්ගීතය යනු මාහැගි පරිදි මෙයවේ එයට සැකයක් නොමැත....
හොඳ song එක 😍🤩
Head phone එකකින් අහන්න පට්ට sound
oba thumata deergayusha wewa... godakma lassanayi
Absolutely brilliant rearrangement! I was having a fair bit of an apprehension about Mahesh Denipitiya not getting this authentic Sinhala song tune/song right through this modern band. On the contrary, this is the BEST recording of this song I've ever heard since it's inception by Rohana back in early 90's.
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට ❤️
අප ජිවිත් වන සජිවි අදහස් දැක්වෙීීන ගයනා
සින්දුව ලස්සනයි සින්දුවට වාදක මඩුල්ලෙන් දෙන් බැකින්ග් එක ලංකාවෙ වෙන මොන බැන්ඩ් එකක ට දෙන්න බැ..
Thankyou, great help for my school work!
දෙයියන්ගෙ පිහිටයි ඔබ හැමෝටම
Sinhala jana kawiya kotharam basawa manalesa pawichchi karada
ලොවෙත් නැ මෙ සින්දු වලට ගහන්න බොලව්
සුපිරී....
Great have a long life sir 🙏🙏🙏💐
With the blessings of load Buddha may you have a longer heather life to entertain the audience in this dying Sri Lankan classical musical era!
oba thuma me sindu kiyanakota ekale ape gama mathak wenewa. dukakuth ahiweneva e watapitawa dan thibunanam kiyala. bohoma pin. Samawenne sinhela akuru nathuwata.
Wooooowwww 😍❤️❤️❤️❤️
Supiri sindu mewa 😜😜🙂🙂😀
පිදිය යුත්තන් පිදිය යුතුයි
Who's here from Voice Teens?
ලස්සනයි
Niyamai 👍👍👍👍👍👍👍👍
Lamitanane hodai
Thank you sir
මොන තරම් ගැඹුරක් ස්පර්ශ කරනවාද මේ උතුම් බුදු දහම...?
අචින්ත්යයි
ada kala bawal dakama amma mawa thama apa jiwitha nam songs.👍👍👍👍
Absolutely brilliant sinhala song
What a performance!!! :D Patta!
සසද සසද අපි මහ පාරේ යනවා..........
Mahesh, He is an engineer
lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
itz extravaganza ,great performance
පුදුම ලස්සන සංගීතයක් .පද පේලි
Absolutely brilliant
සසද සසද...අපි මහ පාරේ යනවා..
සත්සඳ සත්සඳ 😁
harima lassanayi ahanna vatinama deyak
lassanai ,
Great...!
Super song
Sansare gamana mathak kala guru thumani
Dell studio music quality 👌🎶
2020-12-11..
Anna audio
😌😌😌😌👌👌👌👌👌
Very good
😇😍😍😍😍😍
Nice
Ai sinhagiri studio program eke me quality eka natte..?
Mahesh Denipitiya
Ahamnat. Asaie
fatta
❤️❤️
Mahesh Srilankan Yanni
Appiriyai. Gode sindu
Fill T ge sings patta
ithin ai ballanne
@BOY Vo Eeya oya hena appiriyai. Godaya
@@lekhac8334 OK🤣🤣
Boy vo....මෙි ඔයා අපේ රටෙි ඉපැරණි සංස්කෘතියට අපහාස කරන්නට...ඒපා දැං නුතනයේ කැඩු කාරයන්ගේ . මතින් වෙරිවෙලා ස්ටෙිජ් ඒකම දෙවනත් කරමින් අඩ නිරැවතින් රගන ගායක ගායිකාවන්ට වඩා රටෙි ජාතිය සංස්කෘතිය විදහා පාන නුතන පරපුරට මෙය ඉතාම අඝණා අාදර්ශමත් ගැමි කවි පංතියකි.
@@anomapavlou5036මාත් එකඟයි. මුට සිංහල තේරෙන්නෙනැති එකට මොනව කරන්නද නේද? කුඩු කාරයන්ගෙ පස්සෙ යන කුඩු කාරයෙක්. 😂
අර්එවත්
🤍
sinduwa kaawada
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
♥️
😎😍😍😘
fatta
❤❤