Mage face eka godak kettu una.ahamben oyge me video eka mn denta auruddak withra kalayak krnwa .eka nm hitha ganna beri widiyt lassnt mahath una thnk you dr❤❤❤❤
Thanks a lot akkiyo. 💐😍❤️❤️ Me mage first comment eka God bless you and triple gem bless you too. Kettu ayata easily weight gain karagnna widiha ganath tikak kiyala dennako( shareraya piripun karaganna widiha) please help for this.
@@uma9764 thanks akkiyo reply kalata man iye thamai first time oyage video ekak baluwe hari akki man e video eka balannam. God bless u n triple gem bless u too. Mewage helpful video karanawata akkiyo oyata godak thanks. Sending lots of love to u❤️❤️🙏💐😇😍😍
Please can you do a review to teenagers like what are the products they can apply on their face and how to maintain their face ?should teenagers have skincare routine ? how to protect their skin from sun plz do a review 😊
ඇත්තටම මේ ව්‍යායාම වල ප්‍රථිඵල තියනවා මමත් එක දිගට සති තුනක් විතර කරා...
අදහ ගන්න බැරි විදිහට ප්‍රතිඵල ආවා
💛🙏
Thankyou akke.
Ane dr oyta risult awda meken
Ane mm kra reslt nanw
@@nadeeshamaduwanthi6264 කොච්චර කල් කලද
තව කෙනෙක්ට වටින නිසා comment කලේ
දැන් දකින ගොඩාක් අය මං ලස්සන වෙලා කියනවා ..මේ exercise මං හැමදාම වගේ කලා දැං නම් මටත් හිතෙනවා මං ලස්සන වෙලා කියලා
ඔබේ නිරහංකාර ගතිපැවතුම් සමග මෙම හදුන්වා දෙන ක්‍රියාවලියන් නිසා, ප්‍රථමයෙන් හදවත පිරිසිදු වුණා ..හරිම පැහැදිලිව මේ දේවල් ඔබ කියලා දුන්නා ..ඔබට තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිටයි ..
බොහොම ස්තූතියි
Umma,, ගොඩක් ප්‍රයොජනවත්. අද ඉදලා කරලා බලලා result එක කියන්නම්
නංගී, ඇත්තටම ඔබේ ව්‍යායාම් සාර්ථකයි.
ස්තුතියි.
මේ ව්‍යායාම් ඉතාම සාර්ථකයි. මම එය අත්දැක්කා.
නංගී ඔයාට ගොඩාක් ස්තුතියි!
අනේ මම හොය හොය හිටිය වීඩියෝ එකක්... ඔබට ගොඩාක් ස්තූතියි ❤💖
ප්‍රතිපල තියනවා..මන් සති තුනක් කරා.ඒ අතරෙදි ප්‍රතිපල හම්බුනා..thanks akki.❤️
අනෙ ඇත්තමද මමත් අද ඉදන් කරන්න යන්නෙ ඔයාට ලැබුනු ප්‍රතිපල කොහොමද රිප්ලයි කරන්න කො.
ඩයට් excercise කරලා මන් කෙට්ටු වුණාට පස්සෙ මූණත් ටිකක් කෙට්ටු වෙලා තිබුණෙ. ඒත් අක්කගේ මේ excercise ටික කරලා සති දෙකක් යන්නත් කලින් result හම්බුනා..ගෙදර අය බැන බැන හිටියෙ මූණ කෙට්ටු වෙලා කියලා..දැන් හරි ගිහින් කිව්වා.. මට මාර සතුටුයි.. thank අක්කි😍😍
💛🙏
The, I will
Hhbnnvbhjv
Permanent dha?
මට ත් ඔය් ප්රශ්නෙමය් තියෙන්නේ
අක්කට ගොඩක් ස්තූති අක්කා ඉන්නව වගේ තව තවත් ලස්සන වෙන්න ඕනී❤
ඒකනම් නියමයි අක්කි සති තුනක් වගේ තාම කරේ දැනටම මූන ගොඩක් මහත් වෙලා🔥💜
💛
අක්කේ දවසට හතර පස් පාරක කරාට කමක් නැද්ද❓
Aththamai akke meken aththatama hoda prathichara thiyanawa ...good luck akke
E wagema prathipalath labenawa
ඇත්තටම මටත් හිතාගන්න බෑ මම එක්සයිස් කරලා ඩයට් කරලා ඇඟ කෙට්ටු උනා මූනත් කෙට්ටු උනා මිස්ගේ වීඩියෝ එක බලලා මම මිස්ගේ උපදෙස් අනුව වැඩ කරා ඇත්තටම හිතා ගන්න බෑ දැන් මගේ මූණ පිරී ලස්සනට තියෙනවා ඔබතුමියට බොහොම ස්තුතියි
ඇත්ත මද
results තියනවා . මෙ අක්කාගෙම මුන කෙට්ටු කරගන්න . විඩියයො බලන මම
අද තමයි නංගි ව දැක්කේ.ව්‍යායාම ඔයත් එක්කම කරා.ස්තූතිය ගොඩක් ම...
ඔයා මලක් වගේ ලස්සනයි නංගි .බුදුසරණ යි...
අනේ අම්මෝ 😲 ගොඩක් ගොඩක් වටිනවා අද වීඩීයෝ එක නම් 💪 ගොඩක් ස්තූතී අක්කියෝ💞 පරිස්සමෙන් ඉන්න සතුටින් 😃 ඉන්න
💛
Thanks
අද තමයි මට ඔයාගෙ channel එක හම්බ උනේ❤️❤️❤️❤️❤️❤️
Excellent exercises..
Thank uh lots Uma!!
I'm always touch on uh..
Be safe nd good bless uh ♥️🀄🧚♀️..
💛
Thank u so mauch uma
❤
Mage face eka godak kettu una.ahamben oyge me video eka mn denta auruddak withra kalayak krnwa .eka nm hitha ganna beri widiyt lassnt mahath una thnk you dr❤❤❤❤
මේක ඇත්තටම හරියනවා. මමත් කරලා බැලුවා. අර අන්තිමට කරන මසාජ් එක කරද්දි පහු වෙද්දි ඒ වෙනස හොඳටම තේරෙනවා. මුලින් පොඩ්ඩක් හම ටික විතරයි අහුවුනේ මගේ. දැං ඒක කරද්දි නිකං මහතට ඝනට අහුවෙනවා වගේ කියලා මට හිතෙනවා. බය නැතුව කරලා බලන්න අනිත් අයත්
❤
අනේ thank you අක්කියෝ ඔයා කියපු විදියටම කරා ... මට හොඳ ප්‍රතිඵල ලැබුණා 😘
ඇත්තටම රිශාල්ට් තියේද?කොච්චර කල් කලාද මේ ටික
අනේ අක්කේ මන් මහතට හිටියේ මන් ඉටපස්සේ කෙට්ටු වුණා දැන් මගේ මුහුණ පැත්තක් ඇදයි මහතට හිටපු දවස් වල එහම තිබුනේ නැ අනේ මට එක හදගන්න ක්‍රමයක් කියන්නකෝ මම දැන් එලියට බහින්නවත් කැමතිනැ මේ ප්‍රශ්නේ හින්ද මට පොඩි උදව්වක් කරන්න මෙක හදා ගන්න පිලිස් අක්කේ ඔයාට ගොඩාක් පින්🥺🥺🥺😔
අක්කේ ඇත්තමයි..ඔයා කියලා දුන්න විදියට එක දිගට උදේ හවස සති තුනක් වගේ මන් මේ ව්‍යායාම කරා...දැන් මාව දකින අය කියනෝ..මගේ මූන පිරිලා කියලා..අක්කට බොහොම ස්තූතියි...
Aneee harima sathutui
E Aththatamad
@@udarapriyashantha7606 🥰
@@udarapriyashantha7606 bbbbbn🎉b
Nnnnn
@@uma9764 21
ප්‍රතිපල තියෙනවා අක්කීයෝ ගොඩාක් ලස්සන වෙන්න ඕනී ඔයා තව තව ♥️
අනේක වාරයක් ස්තුති මිස් ඔබ තුමියට❤❤❤❤
Thank you akke.. ❤️❤️😍😍 කාටවත් පේන්නෙ නැති තැනක ඉදන් තමයි කරන්න ඕනෙ 😁😁
💛
😄😄😄👍👍👍😃😃😃😃😃
Oyatagodakma pin. Sthuthiy.
මේක හරියටම හරි ♥️😍මාත් කලා
💛
කොච්චර කල් කරාද 😕
ඇත්තටම හොද ප්‍රතිඵල තියෙනවා.ගොඩාක් ස්තූතියි ❤❤
Permanent dha?
Akke godaaaak thnqqq🥺💕 man mek ahmnen vge dkl kree. Mge kmmlul dn lassnt mhth vel akkt gdk thnqq❤️❤️❤️❤️❤️
Ithamath watina video 1 k
Thank you so much ❤
2:14
3:45
5:08
6:24
Mahath wennath monawa hri one akki 🌝❤️
ඔයාගේ. ලස්සන. හිනාව අහිංසක විදියට. කතා. විලාසය. බලන.බැල්ම. සැම. දෙයක් ම. කෙනෙකුට මාර. සතුටක් ඇතිවෙන්නේ. ඔයා. හොඳ. කෙනෙක්. ජය වේවා
අනේ ow නංගී එක ඇත්ත ඇගේ බර අඩු කරන්න workout කරන්න ගත්තා ඇගේ bara අඩු වෙනවා එක්කම මුහුණ කෙට්ටු වීමක් una mama workout කරන එක නතර කරලා දැම්මා
මාත් අද ඉදලා කරනවා, රිසාල්ට් කියන්නම් 👍👍👍
අක්කා මාරම ලස්සනයි😍❤️
💛
@@uma9764 මූන mahath nowi smile line ඉවත් කරන්න ballon exercise eka hoda nedda akke.please reply krnnako
Thank you Akkiyo.....🤗❤
තවත් videos කරන්න...👍
බුදු සරණයී!!!
💛
ගොඩක් සාර්ථක උනා thank you
It's really effective. I did. Thank you. God Bless you dear.
💛
Really
Onna man ada thamai karanna patan gaththe....thanks ❤️❤️❤️adarei
Athatama godaak watinawa thank you mis good blea❤❤❤
Godak watina tips akke..math asawen htya deyak tamai oya ada present kle...tnx tnq sooooooooooooo much i love it.❤ ❤ ❤ ❤
Thanks Uma. This exercise is highly appreciated,
Thank you so much
@@uma9764 l have to thank you, for your lessons. Thanks again. God Blessings 🙏
Thank you akkiyo
හතර , පස් පාරක් බැලුවා අක්කී... thankyou..... ඔයා හරිම ලස්සනයි.... කම්මුල් මිරිකන්න හිතෙනවා ඔයාගේ 😂😂😘
😄
Oya kiyala dunna vidio eka godak prathipala thiyenawa oyata godak sthuthi the rauwana saranai 🙏🙏🙏
Thanks a lot akkiyo. 💐😍❤️❤️ Me mage first comment eka
God bless you and triple gem bless you too.
Kettu ayata easily weight gain karagnna widiha ganath tikak kiyala dennako( shareraya piripun karaganna widiha) please help for this.
Ekata mama wenama video ekak kala nangi
@@uma9764 thanks akkiyo reply kalata man iye thamai first time oyage video ekak baluwe hari akki man e video eka balannam.
God bless u n triple gem bless u too.
Mewage helpful video karanawata akkiyo oyata godak thanks.
Sending lots of love to u❤️❤️🙏💐😇😍😍
Thank u soo much for giving us somthing I never knew wishing u da best of luck God bless u
💛
Thanks akki 😍😍
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️❤️
Tks a lot. Valuable information..
..
Thanks video ekata 💗💗
Thank u akki gdk hod video ekk meka😍❤️
I love this exercise ❤❤❤
Thanks akkiyiooo මේ දෙයක් කියන්නද...ඔයා ලස්ස්නයි හොදෙ ..😘😘😘😘😘😘😘😘😘
💛
Thanks nangi❤❤❤❤
Anee thankyou akkeee.. oya harima lassanai bolayak wge 😍🥰
Thank you Uma❤️❤️😍😍
Akki oyt gdk Tnx. 😘😘mge kambul thibunata wada gdk piripun wela.
💛
මම කොට්ටෙට මූන තද කරලා නිදාගෙන මූන දෙපැත්තටම බැහැලා.තනිකරම පැතලිම වෙලා ගිහිල්ලා.මාරම කැත වෙලා.හරියට drug පාවිච්චි කරන අයගෙ වගේ.හරියයිද මට මේක
මගෙත්
Thnak youuu🎉 🥺 godaaak hodai
Godak hodai, man kaalayak thisse hoyapu video ekak.ada thamai start kale, result kiyannamko . Thank you dear ❤️❤️
💛
Mata me exercise eken kisima result ekak awe nane dear.maasa dekak withara ekadigata kara.mokakda hethuwa.please reply
Ammooo oyath ekkama e ex.,kala man akkiiii hodatama denenawa .e tika nam thx akkiyooo
Ane akki mahath wenna deyak kiyannako aga kettui
Thank you so much ❤️❤️❤️❤️🌹🌹
💛
Thank you so much akka ❤️❤️❤️
Godaak hodaaai.bs.❤️❤️
budu saranai nangi godak pin oyata bohoma hodai saratakai attatama .
කොහෙමද මේවා ඉගෙන ගත්තෙ. හරිම වටිනවා.
අක්කෙ මගෙ ඇග ශේප් ඔක්කොම ලස්සනට තියෙනව මට මෙ ලග ඉදන් තේරෙනවා මගෙ පස්ස අඩුවෙනව එවගෙම මන් කෙට්ටුයි ලොකු කෙට්ටුවක් නැලස්සන පිටිපස්සක් තිබ්බෙ දැන් මගෙ පස්ස අඩුයු එකට හොද වියායමක් සක මටඅගෙ බර වැඩිකරගන්න විදිහක් කියන්නකො😊
Sqouts gahann gedr edn
Thankyou akkiyo....🙏❤️❤️❤️🙏
තරුණ වයසේ කාගෙත් මූණ පිරිලා තියෙනවා. ඒත් 50 පැන්නීම පස්සේ වෙන වෙනස කාටවත් නවත්තන්න බෑ.. පුලුවන් සල්ලි වලින්. Botox කරන්න.. face lifting threads දාන්න.. නැතිනම් කොහොමත් මූණ රැලි වෙනවා.. 😂😂
Eththatama hoda prathipala thiyenava akkiyo
ඇත්තටම ඒක හරි වටිනවා
Ane thank you akkiyo😘❤ me exercise gdk useful❤
💛
Thanks deat
Most awaited video❤️❤️thanks alot uma
🤭💛
🎉. Harima watina adahas tikak dunne. Mama karala balannam. Ada thamai meka dekke.
! ..thank you oyata.
Hekiyawa thawath wardanaya wewa.
. Budusarani. ❤
අනේ තෑන්ක්ස් අක්කි මාත් මේ ව්‍යායාම ටික කරා, ප්‍රතිඵල තියෙනවා අක්කි 😍😍😍❤️💛💜️💖🎀💕 හැමෝම කියනවා මූණ මහත් වෙලා කියලා 😍 මට ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි 😍❤️💛💜️💖🎀💕
Kochchr Kal giyd oty results enn
@@dilminibaggya8511 mm dawasata deparak wgee kra, puluwm dwswlata itath wada kara, eee nisa dws 5m wgee result ekk gnn puluwm una mta, hbi digtma krnn oniiii,
ඇස් යට ගිලිල වගෙ උනාම පිරුනු විදිහක් හදාගන්න විදියක් කියයල දෙන්නකො...මේ වගේම. Than u..
Good morning akke , gdk kal idala karanna hitiyath ada thama karann labune oyage video eka mn download karalama thiya gaththa , mage kate hakke dath 4k depaththema galawala hinda kambul bahala katha wela inne mn ada idan karann patan gaththa karala awith results kiyannm gdk pin ❤
Oyage hinawqth lassani..oya kiyapu dewal karala dan godak hodai.
මෙක ඇත්තටම ඇත්ත මාසයක් යද්දී ප්තිපල ලැබුන
🥲ane mt result ekk nhne ane
Meka aththtama hodai akki exasiz mn karanawa kammul lassana wela thawa thiynm kiyla dennko..
💛
Oyage kammul mahath unada dr mageth muna kettuyi math karanna ona
@@uma9764 thank you
😃
ඔයාගෙ ඇස් කතා කරන ඇස් වගෙ. හරිම ලස්සනයි .
Attatama thank you very much akki.
Please can you do a review to teenagers like what are the products they can apply on their face and how to maintain their face ?should teenagers have skincare routine ? how to protect their skin from sun plz do a review 😊
💛
අක්කියො නහය හැඩ කරන ව්‍යායාම කරන විදියත් කියාදෙන්නකො අනෙ plz
Excellent exercise thanks
Sathtakinma hodai thank you oyata❤
ඔයා හොඳ ට කියලා දෙනවා ස්තුතියි
ගොඩාක් ස්තූතියි 🙏
මන් මේ වීඩියෝ බලන්න ආසයි ... ඊටත් වඩා අක්කා දිහා බලා ඉන්න ආසයි..
එ්ක නම් අැත්ත පුදුම ලස්සන ක් කතා කරන විදිය
තැන්ක්ස් අක්කි මටත් ඕන වෙලා තිබ්බේ ගොඩක් හොඳයි ❤❤❤
💛
Meknm maru..aththama aththa.pattai akkiyo.❤
Thank you අක්කී පන.❤❤❤
💛
@@uma9764 අක්කි මට පුලුවන්ද දත් ඉස්සරහට එන එක නතර කරගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න❤❤❤❤
Thank you akki ❤️❤️❤️
💛
ගොඩක් ස්තූතියි අක්කියෝ 😍😍
thanks akke❤
අක්කී තැන්ක් යූ මේක ඇත්තටම මං කරා ප්‍රථිපල ඇත්තටම තියනවා ඉක්මන් ප්‍රථීපල තියනවා❤️😘හැමෝම try කරන්න
දවසට කී පාරක් කලා ද
Depark wge sathi dekk thunk kara
Muna e widiyt hdunm digtm thiyenw ita psse hmdm krnn onith na
Kanna kalinda kre
විශ්වයට ස්තූති ❤️🙏🙏
very useful exercises.. carry on.. thank you
Thank you 💗
💛
Mge face eke haku awith thibune,me exercise kala,dan face Eka godak piripun,thnks, digtama vedios balaporoththu wenwa, good luck 👏👏👏
Oyge nikata godak thibbd me exercise krnn klin Dan nikata adu und me exercise krt psse
❤ ස්තුති මිස් බුදුසරනයි 🙏