Kopi kade balanakuta mathak wenne punchi kale achchige odokkuwe nidagena Kopi kade badu heti. achchi ada ne.aya a wage kalayak kawadawath Anne ne hithaddi dukai
MN dana gaththa thariduwa kiyana kapatii hothambuwa aniwarenma wesak kudu hora kiyala ekatama daddi oka wenna athi aniwarenma hora kiyala okage kapatii muna dakkahama hithuna sakkiliya thamii hora kiyala sirisenayageii kamala udakkiyageii maha loku tharidu putha 2kata gann karanna ba wage idagena hora hukanna ara ahinsakayzge kuduwa genath mu haduwa wage ellapu lassana hora hukanna..mage nm okage kana palenna gahanne muna hora munak thiyenna thanikara hora pusek wage ballagee😡😡😡😡😡👎👎👎
කූඩු හොරා = මේ කතාව මීට වඩා අර්ථවත් කරන්න තිබුනා.
මේ කතාව බලනකොට මගේ හිතට තව අදහස් ගොඩාක් ගලාගෙන ආවා.
සුගතංමාමට මාගේ ප්රනාමය සුගතංමාමෙ ආදරෙයි ගොඩක් දීර්ඝආයු ලැබේවා බුදුසරණයි
ඩිංගි මහත්තයා,ඩිංගි මහත්තයාගෙ නෝනා,පාල,වයලට්,ගුරුන්නාන්සේ,ග්රාම සේවක,සෝමපාල,සෝමෙගෙ බිරිද,පූට්ටුවා,සුන්දරා
තව නොකී චරිත කොච්චර ඇතිද
දේශපාලනෙයි අලුතෙන් ආපු චරිතයි අයින් කරලා පරණ චරිත ටික දාලා කතාව අරන් යමු පුලුවන් නම්
❤❤
Wow nice people and I love this teledrama. Thunsaranai devipihitai 🙂🌸🌸🌸
පොඩි කාලේ ඉඳලා බොහොම ආසාවෙන් බලපු ජීවිතයට යම් අරුතක් එක් කරන සුන්දර ගැමි ජීවිතයේ පැතිකඩක් විදහා දක්වන කෝපි කඩේ පැරණි කොටස් අපේ දරු පරපුරටත් දැක බලා ගන්න 01 වැනි කොටසේ සිට නැවත විකාශනය කිරීමට ITN ආයතනය කටයුතු කරනවා නම් ඒක බොහොම වටිනා සමාජ සත්කාරයක් වේවි....🙏🙏
❤❤❤
👍❤
ලන්කාවෙ.තියෙන හොදම කතාව..කොපි කඩෙ..
ඒක ඇත්ත
❤
කොපි කඩෙ ඉස්සර විදිය නියමයි
ආදර්ශමත්
අනිවාර්යයෙන් 😊
Niyama upasaka ammala ane attamai opa dupa attat okama tamai
Keri athal oiiii😂
👌👌👌❤❤
🎉
Kopi kade balanakuta mathak wenne punchi kale achchige odokkuwe nidagena Kopi kade badu heti. achchi ada ne.aya a wage kalayak kawadawath Anne ne hithaddi dukai
Yes
💗💗
කෝපී.කඩේ.
😘
Sirisena kopi kadetama wayasa gihin
me minissunge ettama katawa tamai me prdarsanaya karanne
Sirisenata nm me sare hoda wede
Wesak thoran , Wesak.koodu, pahan paththu kireem, aadiya anavashya deval. Damsel dena ekayi. Duppath pavul soyala kema amu dravya dena eka hondayi . Boru viyadam 😂😂😂😂😂nathara kala yuthuyi.
Ou😊
ewa kohomada boru dewal wenne.Budu hamuduruwo wenuwen karana aamisa pooja.ethakota natthalata natthal gas,gawa madu,bulb wel daala serasili karanne ewa vitharak honda dewalda..?
Balako hama dema hora hukanna karalath uwa sudda karana lassana sirisena balla kamala bslliiii okun denna wagema thamii thariduwa kiyana hora ballath penna nadda huksnnsge hoda ballmaa 😡🤬😈👹
Rata kapu naki rala😅
මහින්ද, රනිල් වගේ වෙන්න එපා පුතේ
😮😂
හොල් මන් හොද කත දනන කො බය හිතෙන කත පැරිණ කත වගෙ දනන
kopikade..patta..wesiyo
අනේ මන්දා මේව කතාද නැත්නම්
ඔය ඔක්කොම ඉටි කෑලි බට පතුරු කූඩු එකක් වත් නෑ තනිකරම බොරුව
MN dana gaththa thariduwa kiyana kapatii hothambuwa aniwarenma wesak kudu hora kiyala ekatama daddi oka wenna athi aniwarenma hora kiyala okage kapatii muna dakkahama hithuna sakkiliya thamii hora kiyala sirisenayageii kamala udakkiyageii maha loku tharidu putha 2kata gann karanna ba wage idagena hora hukanna ara ahinsakayzge kuduwa genath mu haduwa wage ellapu lassana hora hukanna..mage nm okage kana palenna gahanne muna hora munak thiyenna thanikara hora pusek wage ballagee😡😡😡😡😡👎👎👎
😍😍😍
0
කූඩු හොරා
😍😍
❤❤❤🧡