Kopi Kade | Episode 1782 - (2020-06-17) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 79

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 года назад +32

    කෝපි කඩේට ආයිත් දයාවතී ගජන් ලමයයි ගත්තනම් තවත් ලස්සනයි

  • @lnewlnew898
    @lnewlnew898 4 года назад +7

    අදනමි..හරිම.ලස්සනයි..හොද.අාදර්සමත්..කතාවක්..ජයවෙිවා..නිරෝගි.සුවය.කෝපිකඩෙි.සියලුම.දේනාට

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 года назад +5

    සියළු දෙනාටම තෙරැවන් සරණයි. මගේ ආදරනීය ටෙලි සිත්තම කෝපි කඩේ........

  • @sridhara-4226
    @sridhara-4226 2 года назад +2

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.....

  • @MSMA1982
    @MSMA1982 4 года назад +10

    මේ දුන්න පණිවිඩය ගෝඩක් වටිනවා මේ වසංගතෙන් පීඩනයට පත් උන ඡනතාවට ස්තූතියි කොපි කඩේට

  • @malkisanjula6167
    @malkisanjula6167 4 года назад +2

    Ane Haminege Lassana Thawa Thawath Kopi Kade Hamineta Rangana Katayuthu Kara Ganna Labewa.❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 года назад +13

    ගීත නගත් නිකන්ම වයසට ගියා පෙලවහක් කර ගන්නෙ නැතුව ගෙදරටම නාකි උනා සුවද අයිය එක්ක ගියා නම් ඉවරයි ඒ දවස් වල.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 года назад +3

    හැමදාමත් අපිට දෙයක් කියා දෙන කෝපි කඩේ අදත් කතාව ගොඩක් ලස්සනයි

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 года назад +6

    කෝපිකඩේ අපිට හැමදාම හොද දේ පමණක් දෙනවා,,අතිවිෂිස්ටයි,,,

  • @sameeragamage7415
    @sameeragamage7415 3 года назад +1

    එදා කෝපි කඩෙයි අද කෝපි කඩෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.එදා වගෙ ගැමි කම සුන්දරත්වය ඒ ලස්සන අද නැ.එදා අපි ආසාවෙන් ⁣බැලුවෙ ඒත් බලන්න හිතෙන්නෙ නැ දැන් නමි

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 4 года назад +4

    දැන් ඉස්සර වගෙ ගමෙ අසිරිය නෑ එකයි දුක

  • @sdhd6319
    @sdhd6319 3 года назад +2

    සුගතංමාම මරැ ඔබට දිර්ගආයු

  • @rajonetwo4254
    @rajonetwo4254 4 года назад +2

    කො‌රො‌නා ඉවරයි , කො‌රො‌නා ඉවරයි !! 🤣🤣😂😂

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 года назад +4

    මිනිස්සු ගොඩක් කැමති චරිත

  • @kanthi8049
    @kanthi8049 4 года назад +1

    මෙ රට වල අසරණ වෙලා ඉන්න මිනිස්සු මොන තරම් අසරණ ද පිස්සු හැදිලා නික්ම හිටියොත් ඇති

  • @g.g.s.imalinda2835
    @g.g.s.imalinda2835 4 года назад +1

    මන් වැලිගම බන්, මෙහෙ නිකන් කරල දෙන ගුරුන්නාන්සෙල නෑ😄

  • @sameerasanjeewa7566
    @sameerasanjeewa7566 3 года назад +1

    කෝපි කඩේ දැන් ආවීන කාලෙට හැඩගැහිල.ඉස්සර කාලෙ පසුබිම් වාදන අද ඇහෙන්නෙ නැහැ.අව්‍යාජ ගතියක් දැනෙනව

  • @amjad0870
    @amjad0870 4 года назад +6

    මදැ හාමිනේට උණදේ අපේ කුරැන් ගුරැන්මාමගෙ වටිනාකම දැනෙනව නේද

  • @suthusuthu32
    @suthusuthu32 4 года назад +6

    හමිනෙගෙ ලස්සන බොලෙ

  • @gaminirupasena5086
    @gaminirupasena5086 4 года назад +3

    Niyamaiiii,,,,,suparrrrr,,,,,,,

  • @sanasnizam1168
    @sanasnizam1168 3 года назад

    Ethakota Matara Distric thamai kattadiyo kotuwa😄😄😄😄

  • @දේදුනුමාපිටිගම

    අද නම් හරිම ලස්සනයි කෝපි කඩේ
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 года назад

      දේදුනු ටිලානි keri ganan neh oyage

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 4 года назад +1

    Kopi kade dan athi lassnak ne issra tharam game asiriya aththema ne.e issra hitpu charitha godak lassnai okkma dewl wens karla dan athi wedak ne

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 3 года назад

    අපි දිනුම් රට දිනුම් 🤣 3 වෙනි රැල්ලෙ බලන්නෙ කවුද ?

  • @සිහිනයකිසිහිනයකි

    හාමිනේ නියමායි අද

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 года назад +2

    ආතතිය

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 года назад +3

    මහපළවෙනියට හාමිනේට වෙචිච හදිය...😛😛😛

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Год назад

    Sugathan Karaya😂😂

  • @danushkesanjeewa4414
    @danushkesanjeewa4414 4 года назад +6

    දැන් කෝපි කඩේ මෙලෝ රහක් නෑ.ඔක්කොම එකම කෑල්ලක පොල් අතු වලින් වහල පෙන්නන්නෙ.ඉස්සර වගේ ගමේ ලස්සන නෑ.හැමෝගෙම ගෙවල් කෝපි කඩේ පිටිපස්ස පැත්ත.ඉස්සර වගේ ගම පෙන්නුවනම් මාර වටිනව.

    • @ruwanruwan9190
      @ruwanruwan9190 4 года назад

      Oya hari melo rahak na mgul ekam thana

    • @nuwanvlogs4077
      @nuwanvlogs4077 4 года назад

      @@ruwanruwan9190 මේකය් bro.low budget high quality ,,ඒ බලන මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නෑ

    • @sameeragamage7415
      @sameeragamage7415 3 года назад

      එදා තිබිචිච ඒ ලස්සන සුන්දරත්වය අද නැ.ගැමි කම දැන් නැ ඡේස්ට කලාකරැවොත් දැන් නැ.දුකයි මතක් වෙනකොට අතිතය

  • @Max-qd3bt
    @Max-qd3bt 4 года назад +4

    Hamine paw...😇

  • @sachith123456
    @sachith123456 4 года назад

    Superb

  • @geethlaksithta8693
    @geethlaksithta8693 4 года назад +2

    Ayyooo ki parak kiwuda ayi me ekama thanaka video karanne

  • @sameerabro239
    @sameerabro239 4 года назад +1

    Kopi kade game asiriyata mokada une😂😂😂😂😂😂

  • @navodyabasnayaka1344
    @navodyabasnayaka1344 4 года назад +2

    kalukumaraya kiyala ekekne genunta gahanne magul wise

  • @nilnethu2098
    @nilnethu2098 4 года назад +1

    Nice

  • @janeiuae5751
    @janeiuae5751 4 года назад +1

    Bohoma. Hodai

  • @shanuwastreaming9734
    @shanuwastreaming9734 2 года назад

    Hamine guli kala wGe😂

  • @shafishafi1268
    @shafishafi1268 4 года назад

    Super

  • @kjn241
    @kjn241 4 года назад +5

    මේ ලොක්කිට කළුකුමාරයගෙ කිරිඅත්ත වැහිල වගේ🤔.

    • @LioN-nq3zv
      @LioN-nq3zv 4 года назад +1

      හෙහෙ😀😀😁😁

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 года назад

      කොරොනා නිසා වෙච්චි දෙ දෙයක් 😄😄

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 года назад +3

    අනේ හැබැට කොපි කඩේ හාමිනේට උන දෙයක් 🤔🤔🤔

    • @colonyinn3366
      @colonyinn3366 4 года назад

      katawagena inawada guti denna isela

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 4 года назад +1

    Keri athal oiiiii

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 4 года назад +5

    දරුව බලන්න ලන්කාවට යාගන්න බැරුව ඉතාලියේ ඉන්න මගේ ආතතිය හා සමාන පීඩනේකින් පිට රටවල ගොඩාක් මිනිස්සු ඉන්නව.ඒ මිනිස්සුත් මේ වගෙ පිස්සු කෙලින්න ගත්තොත් කොහොමද,,කාලීනය්,පට්ට බොලදය්,,,

  • @slsoundmiracle3983
    @slsoundmiracle3983 4 года назад +4

    නැදුන්ගමුවේ ඇත් රජයා ගැන කියන ලස්සන සිංදුවක් headset එකක් දාගෙන අහන්න
    ruclips.net/video/oPOIQwFJ1ko/видео.html

  • @ruwanruwan9190
    @ruwanruwan9190 4 года назад +3

    ekam thana ara gama koooo .monawad me wenne magula

  • @salmsalmaamama6068
    @salmsalmaamama6068 4 года назад +4

    Mamath.balanawa.hamadama.

  • @lankashree7279
    @lankashree7279 3 года назад

    Hi

  • @pabodavlogs1100
    @pabodavlogs1100 4 года назад +2

    😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @madushankhacharith9139
    @madushankhacharith9139 2 года назад

    මාතර නගර ඔක්කොම කිවුවා

  • @madushankanhmanohara9093
    @madushankanhmanohara9093 4 года назад +2

    Apo akanam hodanha

  • @chandana-ls8jz
    @chandana-ls8jz 4 года назад +1

    Kalin hitapu charitha dan na,samaharu nathi wela samaharu drama 1ta enna nadda manda.dan wadu maduwath na.aparada

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh Год назад

    මල සමයන්

  • @miyurunaada3068
    @miyurunaada3068 4 года назад +1

    කොබලන්න කොපි කඩෙ හැමදාම බලන අය අපිව SUBSCRIBED කරලා පොඩි හෙල්පෙකක් දෙන්න

  • @judekrisantha1148
    @judekrisantha1148 4 года назад +3

    😂

  • @suthusuthu32
    @suthusuthu32 4 года назад +4

    මෙ මොකද බොලෙ කිරී අප්පට බල්ලො පනපි

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Год назад

    මම පාලගෙ පැත්තේ

  • @wasanthinirmala9604
    @wasanthinirmala9604 Год назад

    gujjjhu

  • @chandana-ls8jz
    @chandana-ls8jz 4 года назад +1

    Gajan,suwada,dayawathi,podda,sira,pium mama,godak aya innawa eth eyala enna na.mokakkda hethuwa

    • @lahirulakshan1308
      @lahirulakshan1308 2 года назад

      ow........mokkda hethuwa kiyala apita danaganna ona..............

    • @lahirulakshan1308
      @lahirulakshan1308 2 года назад

      kiyannako......................................

  • @udeniudeni7507
    @udeniudeni7507 4 года назад +1

    Kelakin soma dekka

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 года назад +1

    Mea ganeita mokada mea..hadunu manamala kama

  • @PouliVik
    @PouliVik 4 года назад

    මොන ජරාවක්ද ඕයි මේ

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 года назад

    Mea 🐂🐂🐂geitata..mokada unae

  • @geethmawijesooriya9520
    @geethmawijesooriya9520 2 года назад

    වෙච්චි දෙයක් කියලා මෙවගේ නාට්‍යයක් යනව New Link youtube channel එකේ