Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙ හැමදාම මාත් ආච්චි අම්මත් එක්ක කෝපි කඩේ බලනවා..🥺🥺❤️
ඇයි දැන් බලන්න කෙනෙක් නැද්ද පුතෙ
මම ගොඩක් පොඩියි එතකොට ආච්චි අම්මා බලන නිසා එයත් එක්ක බලනවා. දැන් ඉතින් බලන්න වෙලාවක් නෑ. මේ බැලුවේ අවුරුදු ගානකින්
අදත් කතාව හරිම ලස්සනයි. කෝපි කඩේ පුංචි කාලේ ඉදන් බලන නාට්‍යයක්. කාලෙකින් ඩිංගි මහත්තයා ඉන්නවා දැක්කේ. සියළුම රංගන ශිල්පීන්ට ජේසු පිහිටයි. 🙏🙏
ආදර්ශමත් kathawak...moda මිනිස්සු හැමදාම rewatuna.
Super dingi mahaithaya I'm tamil gampola 🇱🇰 🇸🇦
Ninga gampola enga
Ada kopi kade baluwa natti melenne samannei unandu unanam balanna tibuna RUclips aeka kopi kade music aeka ahunama manasa sahalu una tamat ragapana aya aewagemai dakiddi satutui thanks ❤️👍✌️
නාඩගම්කාරයෝ,කෝපි කඩේ ❤️❤️❤️
කෝපි කඩේ නාට්‍ය මිනිස්සුන්ට එපා වුනේ දේශපාලනය ගාව ගත්ත නිසා......
ඩිංගි මගත්තයා ඉන්නවා thambnail එකේ දැක්ක නිසයි බැලුවේ. ඩිංගි මහත්තයට ඉක්මනින් සනීප වේවා. සෙනරත් සහ සෙල්ටන්ගෙ ගෝලයයි නම් මොන හේතුවද මන්දා මට පේන්ඩ බෑ. උන්ගෙ පන්ඩිතකම... කිරි හොඳාගෙත් දැන් කලින් තිබුන නිහතමානී කම නෑ. අං ඇවිත්. කෝපි කඩේ ලස්සන කරන්න පරන කට්ටිය ගේන්න පුලුවන් නම් වටිනවා. හැකි නම් හැමෝම පොඩ්ඩ පොඩ්ඩ හරි අරගෙන හැම කතාවක්ම හදන්න. සෝමෙලා දැන් ඇත්තෙම නෑ.
parana kattiya okkoma giya kiyala danne nadda , dan issara wage newei melo rahak na inna un nam
Well come back ඩිංගි 👍🤙🙏
හරියට හරි 😀😀😀
නියමයි නියමයි ..එක..
issara abbahai wela hitiye kopi kade balanna hama dema godak wenas una , dan nam melo rahak na inna un nam
හොද.ආදර්ශමත්.කතාවක්
අපූරු බෙහෙත
තව ටික දවසකින් මේක ආටක නාටක වගේම වෙනව..
Dingi mahaththaya godak kalekin dakke....
Number 1 story in srilankan Wonderful Topic Marvelous core story100% Sutable characters Accordingly We should develop Srilankan Srilankan first"Another story too possible For you all Immediate initiatives welcome ❤
Niyama katawa ada giye
කඩේ යන එක හොඳටම කරනවා
මේ සෙනරත් වගේ පන්ඩිත හුම්තලා ඉන්නවා ගම්වල
Episode 1842 ko?
Bohoma kalekata passe Dingi mahaththaya dakke
Rv ekk oni😂 kopi kade
❤️❤️❤️❤️
ඩිංගිරි මහත්තයා dekka kall
Nice
Bona evung okkoma naraka minissudha? Bonne nethi okkoma hondha minissudha?
Meke anit Petta unanm maru
Kusumo umbata ochchra wela giyada surathala beelada kiyala hoyanna
මිනිස්සුන්ට පැණිය පොවල දැන් ආතල් දෙන්න එපා යකුනේ
හැබැයි මම හැමදාම බිව්ව ඒ කාලෙ.මට නම් හැදුන් නෑ කොරෝනා
අන්ඩුවට කඩේ යන මහ ජරාම කතාව..මුල්ම කාලේ වගේ නෙවේ.දැන්නම් මගෙ බල්ලවත් බලන්නෑ.අව්රුදු ගානකින් මේ එකක් බැලුවේ.ඒකෙත් බඩුමල්ල ගැන වර්නනා කර කර කඩේ යාව නොදකින්
🎉🎉❤the to
🤩
💘💘💘
Sudu
Kohenda appe 10000 ka badu mallak hamba une.lankawe nemeine
Apo oya pan kana ayata deviyangema pihitai
Kawadd bn kathawa thiyenne
බැසිල්ගෙ ශරීරයට හිතකරව පෙරපුවද මේ
කො මෙ කස්ට්ය 🤔🤔
රට අරක්කු බොන එක සාදාරනය කරනවා.. සැපටම දේශපාලනයට කඩේ යනවා. අපි ආසවෙන් බලපු කොපී කඩේ..
Too many advertisements
😊
Today kopi kade beautiful
Enga nenga
😂❤
Issara wage newe den kopi kade fake gatiyak tiyenawa
Meka anduwe kade wela
එක ධම්මික පැණිය වෙන්න බැරිද
ආණ්ඩුව වගේ බොරුව වපුරනවා
Malata baba
අද කතාව හොදයි
😎😎😏🙄🍑😍
රට විරුවන්ට කොහොමද සලන්නේ? සුව විරුවන්ට කොහොමද සලකන්නේ? ගුරුවරුන්ට කොහොමද සලකන්නේ? කසිප්පු පෙරන උනට කියලා අමුතු නීතියක්? ජොන්ස්ටන්ට රට අරක්කු බෙදන්න කරපූ තිර නාටකයක්.. කෝපී කඩේ කතාවටත් මේ දේශපාලනයකරපු එකත් හෙන ගහන වැඩක්.. වයසක මිනිස්සු ටික ආපහු පාට වලට බෙදන්න.. මජර දේශපාලනය..
පාන් එපා වුණා 🥴
ruclips.net/video/Csgr_V8g6HY/видео.html දෙබරෙක් කොටල😂😂👌
මගේ ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙ හැමදාම මාත් ආච්චි අම්මත් එක්ක කෝපි කඩේ බලනවා..🥺🥺❤️
ඇයි දැන් බලන්න කෙනෙක් නැද්ද පුතෙ
මම ගොඩක් පොඩියි එතකොට ආච්චි අම්මා බලන නිසා එයත් එක්ක බලනවා. දැන් ඉතින් බලන්න වෙලාවක් නෑ. මේ බැලුවේ අවුරුදු ගානකින්
අදත් කතාව හරිම ලස්සනයි. කෝපි කඩේ පුංචි කාලේ ඉදන් බලන නාට්‍යයක්. කාලෙකින් ඩිංගි මහත්තයා ඉන්නවා දැක්කේ. සියළුම රංගන ශිල්පීන්ට ජේසු පිහිටයි. 🙏🙏
ආදර්ශමත් kathawak...moda මිනිස්සු හැමදාම rewatuna.
Super dingi mahaithaya I'm tamil gampola 🇱🇰 🇸🇦
Ninga gampola enga
Ada kopi kade baluwa natti melenne samannei unandu unanam balanna tibuna RUclips aeka kopi kade music aeka ahunama manasa sahalu una tamat ragapana aya aewagemai dakiddi satutui thanks ❤️👍✌️
නාඩගම්කාරයෝ,කෝපි කඩේ ❤️❤️❤️
කෝපි කඩේ නාට්‍ය මිනිස්සුන්ට එපා වුනේ දේශපාලනය ගාව ගත්ත නිසා......
ඩිංගි මගත්තයා ඉන්නවා thambnail එකේ දැක්ක නිසයි බැලුවේ. ඩිංගි මහත්තයට ඉක්මනින් සනීප වේවා. සෙනරත් සහ සෙල්ටන්ගෙ ගෝලයයි නම් මොන හේතුවද මන්දා මට පේන්ඩ බෑ. උන්ගෙ පන්ඩිතකම... කිරි හොඳාගෙත් දැන් කලින් තිබුන නිහතමානී කම නෑ. අං ඇවිත්. කෝපි කඩේ ලස්සන කරන්න පරන කට්ටිය ගේන්න පුලුවන් නම් වටිනවා. හැකි නම් හැමෝම පොඩ්ඩ පොඩ්ඩ හරි අරගෙන හැම කතාවක්ම හදන්න. සෝමෙලා දැන් ඇත්තෙම නෑ.
parana kattiya okkoma giya kiyala danne nadda , dan issara wage newei melo rahak na inna un nam
Well come back ඩිංගි 👍🤙🙏
හරියට හරි 😀😀😀
නියමයි නියමයි ..එක..
issara abbahai wela hitiye kopi kade balanna hama dema godak wenas una , dan nam melo rahak na inna un nam
හොද.ආදර්ශමත්.කතාවක්
අපූරු බෙහෙත
තව ටික දවසකින් මේක ආටක නාටක වගේම වෙනව..
Dingi mahaththaya godak kalekin dakke....
Number 1 story in srilankan
Wonderful Topic
Marvelous core story
100% Sutable characters
Accordingly
We should develop
Srilankan
Srilankan first"
Another story too possible
For you all
Immediate initiatives welcome
❤