කෝපි කඩේ - ලෙඩ වීම | Kopi Kade - 990 | Sinhala Old Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 28

  • @asankaranepura
    @asankaranepura Год назад +14

    මේ වගේ ගොං කතා වලින් තමයි ලංකා සමාජය ලිංමැඬි කරේ...
    ලොකේ රටවල් වේගයෙන් ඉදිරියට යනකොට,
    ලංකාව වේගයෙන් ආපස්සට දුවන්න හුරු කරේ ඒ වගේ තේමා සහිත නාට්‍ය...

    • @danusandaruwan6473
      @danusandaruwan6473 Год назад +3

      ඇත්ත ඇත්ත

    • @nirwansampath
      @nirwansampath Год назад +5

      මං දාන්න ආපු කමෙන්ට් එක. 1990-2010 කාලෙ මිනිස්සුන්ගෙ මොල කෑවෙ මේ නාට්‍ය. ගෑනිට රෙදි හෝදන මැෂිමලු. මරු නාට්‍ය මේවා😂

    • @asankaranepura
      @asankaranepura Год назад

      @@nirwansampath ලංකාව මේ තත්ත්වයට ඇඳලා දාන්න මේවගේ ගොන් කතා සැහෙන බලපැමක් කරා,මොකද කාලයක් ජනප්‍රිය නාට්‍යයක්..එ බලපැම අදත් ගම්වල තියනවා.
      ගමේ ඉන්න සල්ලි තියෙන එකාට,හයිය තියෙන එකාට නැමිලා ඉන්න පුරුදු කළේ මේ වගේ නාට්‍ය.

    • @ishanchathuranga2019
      @ishanchathuranga2019 11 месяцев назад

      Kathawak balala khomd yko lin madiyo wenne.eka minissunge modakama

    • @ishanchathuranga2019
      @ishanchathuranga2019 11 месяцев назад

      ලෝකෙ වෙන රටවල් ඉස්සරහට ගියෙ කතා වලින්ද😅

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 Год назад +1

    ❤️❤️❤️ 1000 th danno ❤️❤️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Год назад +6

    හෙන ගොන් මේ කොටසනම් 😂😂

  • @chathumadu9635
    @chathumadu9635 Год назад

    🙏🙏

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 9 месяцев назад +1

    Me kotas nam hena gon

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz Год назад +7

    දේශපාලුවන්ට කඩේ යන සමාජ දැනුම මොට කරන නාට්‍ය කියාගන්න මේ වගේ ගූ ගොඩවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඒ වගේම මේ වගේ රඟපාන කාලකන්නි හැත්ත🤮🤮 දැක්ක තැන ගූ ගහල එලවන්න ඕනේ

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Год назад +2

    මාත් ගන්ටෝනි එකක්

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 месяца назад

    Tamunta baruwa Yana kaleka eka gannawa

  • @bomsbravo
    @bomsbravo 10 месяцев назад

    Machines are not enemies. Machines are not saviors either. We should learn to coexist with machines. At this day and age, machines are very getting more intelligent. Once they reach the point of AGI, there is no turning back. I think these visionaries has seen the future. There is no point in resisting the machines. We should submit to the inevitability and learn to co-exist with machines.

  • @ChaturaNilantha
    @ChaturaNilantha Год назад +5

    ගොන් තේමාවක් 😂😂

  • @wenushikasturi877
    @wenushikasturi877 4 месяца назад

    🤣🤣🤣🤣😂😂😂😅😅.

  • @bsworld8
    @bsworld8 Год назад

    දැන් නම් හොදයි 😁

  • @niroshanan.7346
    @niroshanan.7346 Год назад +1

    කෝපී කඩේ පරණ පසුබිම් වාදන නම් පුදුමාකාරයි ❤

    • @CharithUdayasiri
      @CharithUdayasiri Год назад +1

      ඒ චන්දන වැලිකල මහත්තයා නිසා..

  • @DananjayaMuthunayake-qd3ol
    @DananjayaMuthunayake-qd3ol 10 месяцев назад +2

    ලංකාව පසුගාමී කරපු ගොන් බූරු කතා

  • @NilankaBasnayaka-uy6rg
    @NilankaBasnayaka-uy6rg Год назад +2

    Music එක අහන කොට අතිතයට යනව

  • @janithwishva6816
    @janithwishva6816 Год назад

    😂

  • @tharindu8076
    @tharindu8076 6 месяцев назад

    සිරිසේන ගොන්ට 😂

  • @Lakmal-pr5ll
    @Lakmal-pr5ll 15 дней назад

    ගොන් කතා