Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සනයි නෙද.ඇත්තටම මෙහෙම වෙන අය ඉන්නවා.සමහර අයගේ පවුල් ජීවිතය අසාර්තක වෙන්නේ මේ හේතුව නිසා.එයාලට නිදහසක් නෑ.ඔයා හොද idea එකක්දීලා තීන්නේ❤
හුගක් දික්කසාද වලට විසදුමක් තියෙනව කියල මමත් විස්වාස කරනව මේ කතාව තුල.. ස්තුතියි අදහසට ♥️♥️♥️
ඇත්තටම ලස්සන....සමාජයට හොද පනිවිඩයක් දෙන කතාවක්😊😊😊 ...අද පවුල් දික්කසාද වෙන්නත් හේතුවක් වෙනවා ඔය ප්‍රශ්නෙ...දැනට නම් අපි දෙන්නටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා...ඒත් අපි තව මාස දෙකකින් විතර අපේ අලුත් ගෙදරට යනවා...මගෙ මහත්තයත් ඔයාගේ කතාවෙ ඉන්න කෙනා වගේමයි...එයා ගොඩක් ආදරෙයි මට...ඒ වගේම එයා වැඩ කරන්නෙ නාවික හමුදාවේ...ඒ එයා ගොඩක් කාර්යය බහුලයි...ඒ වුනාට අපි ආදරෙන් ඉන්නවා...හැබැයි අපිට තවම බබාලා නැහැ....ඒ ගැනැත් ලොකු බලා පොරොත්තුවක් තියෙනවා...ස්තුති ඔයාට....මේ වගේ වටිනා අදහස් දෙනවට...බුදුසරණයි ...
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉෂ්ඨ වෙන්න ඕන. සතුටින් ඉන්න. බුදුසරණයි ♥️♥️
හරිම ලස්සනයි ..මේක බලන හැම කෙනාම මේ ව්දිහට තමන්ගෙ ආදරේ හරි ලස්සන ට බෙදාගන්න පුරුදු වෙනවානම් ...හැමදාම සතුටින් ඉන්න පුලුවන් ❤❤
ස්තුතියි මේ ආදරණීය අදහසට ♥️♥️♥️
ඇත්තමයි එහෙම දේවල් තියෙනවා. අපිටත් එහෙම අවස්ථා ගොඩක් තියෙනවා.. මගේ හස්බන් ගොඩක් ආදරෙයි මට. ❤ලස්සනයි කතාව.. ඔයා ලස්සනට කතාව ලියලා.. හරියට ම මගේ කතාව වගේ 😊❤❤
ස්තුතියි ලස්සන අදහසට ♥️♥️♥️
@@NonLimitedLife wachana adla kiynna epa norml ktha krnwa wge kthwa voice krnna.oya gedara innokath wachna adla wgeda ktha krnna
Lassana kathawak❤❤❤
ස්තුතියි ♥️♥️
හොද කතාවක් අද සමාජය ට ආදර්ශයක්
වටිනා කතාවක්.👍👍👍👍👍
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 🎉🎉🎉
♥️♥️♥️ ස්තුතියි
ඇත්තෙන්ම හරිම හොද කතාවක්❤
ස්තුතියි ♥️♥️♥️
හරිම වටින පණිවිඩයක් ❤❤❤❤
ලස්සනයි කතාව❤️🌻💗
ලස්සනයි සුදු. මේ විදිහට ප්‍රශ්න විසදගන්නවනම් කොච්චර හොදද නේද. ❤❤❤
ඒකනෙ ඒකනෙ.. එහෙම නොවුනම තමයි අනියම හොයන්නෙ. ඉතිං දික්කසාද ගොඩයි
A new look for the life.thank you.❤❤❤❤
Thanks ♥️♥️♥️
හදිසියේ දැකලා කියෙව්වේ.හිනත් ගියා.❤ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.අද ගෙදර ආවාම husband ta කියවන්න දෙන්න ඕන.
නියමයි.. එයාටත් කියවන්න දීල සතුටින් ඉන්න දෙන්න එක්ක.. ♥️♥️♥️♥️
@@NonLimitedLife අනිවාර්යයෙනම .ඔයා ශෝයි අනේ...😍😍😍
Your stories are soooooo Beautiful.❤❤❤❤❤ THANKS.🥰🥰🥰🥰
Thanks a lot ♥️♥️♥️
Ane nangi hoda katawaka thanks oyata
Lassanaaaaaiiiii manike. Apith ida hitala yanawa ohoma hora gaman. Gedara api inne wenama kamareka unath wenasakata apith yanawa. Eken adare aluth wenawa. Stress nathi wenawa. Aye weda karanna puduma shakthiyak enawa egatai hithatai dekatama.
ආදරෙයි ♥️♥️♥️
Samanya jivithayak gatha karana godak ayata thiyena parashnayak thamai meka
ඒක තමයි ඒ ගැන කතා කරන්න non limited life අපිට හිතුනෙ...
Thank you 💕🌹
♥️♥️♥️
👍👍👍👍👍👫
♥️♥️♥️♥️
Lamai natath samahara nandammla mamala nisa kisima nidahasak na . Uyannai anith wadai ekka
එහෙමත් ඇති සමහර ගෙවල් වල.. විසදුමක් හොයන්න.. ජීවිතේ විදින එක අතාරින්න එපා ♥️♥️