පරණ ආදරය|ආදරණීය කතාවක්/adara katha/keti katha/nawa katha

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 95

  • @shalikafernando820
    @shalikafernando820 Год назад +29

    දැනුන දේ ලියන්න තේරෙන්නේ නෑ ..
    ගැහෙන හිත නතර උනා වගේ දැනුනා ..
    මේ වගේ ලස්සන කතා ගොඩාක් ලියන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා ..

  • @NethminiMadubashini-m8c
    @NethminiMadubashini-m8c Год назад +17

    ඇහැට කදුලක් ආව සුපිරි කතාවක් ජිවිතේට ආදරේ කරන දෙන්නෙක්ට ඔහොම වෙන්න එපා 🥺❤️

  • @HansiHansi-s5n
    @HansiHansi-s5n Год назад +23

    මගේ කතාවත්.මේ වගේමයි මේකේ කේල්ල තමයි යන්න ගියේ එත් මගේ කතාවේ කෝල්ලා ගියේ😢😢 එයාත් මව අයින් කරලා මව එපා කියලා මව ඇත් කරලා දැම්මා ඒ එයාට කැන්සර් එකක් තිබුන නිසා එයාට අවුරුදු 19න් ජිවිතේන් අපේන් ඇත් වේලා යන්න ගියා මේක මටම ලිය උණ කතවක් වගේ😭😭😭💔💔

    • @HansiHansi-s5n
      @HansiHansi-s5n Год назад +1

      මගේ මැනිකත් එක්ක මට ඉලග ආත්මේවත් එකට ඉන්න හම්බ උනෝත් ඇති😢😢😢😭😭😭

    • @NuwanthiPramawasha
      @NuwanthiPramawasha 5 месяцев назад

      Ahma tmai nangi jivte lassanta tyna adara ktha ikmninma horu arn ynwa dargna jivteta muna denna eya oya gawata avi ilaga athmedi hari❤

    • @ChandralekaSuraweera
      @ChandralekaSuraweera 4 месяца назад

      දුක හිතෙනවා ගොඩක් ❤❤❤❤😢😢😢

    • @SuduSamanmali
      @SuduSamanmali 3 месяца назад

      Matanam mage jevete apavela...

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw Год назад +16

    ඇස්වලට කදුලු ආවා ඇත්තටම ලස්සනයි 😢

  • @DilushSadaruwan
    @DilushSadaruwan Год назад +13

    හදවතට දැනෙන්න හැගීම් වචන කරන ඔයාට ගොඩක් ස්තුතියි 🥺

  • @NaveenTharanga-n4x
    @NaveenTharanga-n4x 4 месяца назад +2

    Duka hithena kathawak.budu saranai oyata

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 6 месяцев назад +1

    ඇත්තටම ගොඩාක් ලස්සන කතාවක් .මට මගේ අතීතයේ මං ආදරය කරපු කෙනා මතක් වුනා

  • @wathsalawathsala5674
    @wathsalawathsala5674 Год назад +10

    ඇත්තටම ගොඩක් දුක හිතුනා, කදුළු එන එක නම් නවත්වගන්න බැරි උනා,

  • @Chathu-v1j
    @Chathu-v1j Месяц назад

    ඇත්තටම ලස්සන කතාවක්.මාර විදිහට දුක හිතෙනව. ඒත් කතාව කියවගෙන යනකොට තේරෙනවා ඊලගට වෙන්නෙ මොකක්ද කියලා. ඒත් අවුලක් නෑ සුපිරි.

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  Месяц назад

      thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏

  • @chandrikamalkanthi8567
    @chandrikamalkanthi8567 Год назад +1

    ලස්සනයි කතාව

  • @K.Chandima
    @K.Chandima 8 месяцев назад +1

    වෙනස්ම කතාවක් .ලස්සනයි ❤❤❤.

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv Год назад +1

    ගොඩක් ලස්සනයි ❤❤❤දුක හිතෙන කතාවක්

  • @UpekshaLakshani-lj9lh
    @UpekshaLakshani-lj9lh Год назад +5

    කියවපු හිතට දැනුන කදුලු නවත්තගන්න බැරි උන කතාවක්

  • @Lakmini-t2p
    @Lakmini-t2p 5 месяцев назад

    Lassanai

  • @NuwwaankumarNuwan
    @NuwwaankumarNuwan Год назад +1

    Puduma dukak danuna ane mnda mage hithata amuthu wedhanawak danenawa me wage kata wath wenna epa me wage katha liyanna oyata thawa thawath shakthiyak labewa 🎉🎉🎉🎉

  • @NiluAriyarathna
    @NiluAriyarathna 8 месяцев назад

    Harima lassanai,dukai

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 8 месяцев назад

    harima lassani godak duki

  • @DilrukshiHanshani
    @DilrukshiHanshani Год назад +4

    Meka kiyawala adpu tharam mn kawadawath jiwithe adala nathuwa athi. Mata therenne na monawa kiyannad kiyala 😢 Mage hadawatha nathra un wage mta danune 💔😔 me wage hithata wadina lassana katha liyanna oyat hamdamath ශක්තිය labewa..

  • @Iresha.
    @Iresha. Год назад +6

    පුදුම ..දුකක් ..😢
    දැනුනා .
    අදකාාල් ..මෙහෙම
    සැබැ ..ආදර .කාතා .කොච්චර ..තියෙනවා ද ..ඒ වාගෙ7
    එවා ..මේ විදියට නැතිවෙලා
    යනවද 😢

  • @sajithkumara8250
    @sajithkumara8250 Год назад

    ඇත්තටම හරිම දුකයි 😥😥😥😥😥

  • @ramanirriyadarshani277
    @ramanirriyadarshani277 Год назад +1

    godak dukai

  • @DinushikaKumari-e8w
    @DinushikaKumari-e8w Год назад +1

    Ana harima adaraniya katawak adarai hamotama😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishedanaKumara-ki1vw
    @NishedanaKumara-ki1vw Год назад

    ගොඩක් දුකයි😔😔😔

  • @manjulapriyadarshani5284
    @manjulapriyadarshani5284 Год назад

    ලස්සනයි ගොඩක්

  • @SuduSamanmali
    @SuduSamanmali 3 месяца назад

    Lassanay kathava...
    Mata mage jevete apavela.........

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  3 месяца назад

      ජීවීතේ එපා කරගන්න එපා.අපි මේ ලැබුන ජීවීතේ ලස්සනට පුලුවන් විදියට අරන් යමු බාදක මැද්දෙන්❤️❤️❤️

    • @SuduSamanmali
      @SuduSamanmali 3 месяца назад

      Jevete keyanne dukak vetharamay..m

    • @SuduSamanmali
      @SuduSamanmali 3 месяца назад

      @@onlinelibrary-ketikatha api sathut kiyana de labanda pin karala madi ati....

  • @dulanimadushika3577
    @dulanimadushika3577 9 месяцев назад

    ඇත්තට කදුළු ආවා කවදාවත් ආදරේ කරන දෙන්නෙක්ට මෙහෙම වෙන්න එපා.මොකද හීන දහසක් තියාගෙන එකතු වෙන්නේ මෙහෙම උනාම කොහොම දරා ගන්නද 🥺

  • @DinukaDamsari
    @DinukaDamsari Год назад +1

    ලස්සනයි 😢😢😢

  • @ShasmikaShavindi
    @ShasmikaShavindi Год назад +1

    Lassanai aduna ekatanm

  • @harshikpraboda3540
    @harshikpraboda3540 Год назад

    Aiyoo.wadak ns

  • @kalpaniweerasekara1560
    @kalpaniweerasekara1560 Год назад

    Ane 🥺😔 godak aduna 😔😔😔 awankawa adare karana kisima kenekta me wge wedanawaknm labenna epa 🥺💔🙏

  • @OshadiSaduniapsara
    @OshadiSaduniapsara 5 месяцев назад +1

    😢😢😢

  • @ChamilaChamee-vj3dg
    @ChamilaChamee-vj3dg 8 месяцев назад

    කවදා හරි ආදරේ කරන කෙනා දාලා ඔය ගමන යන්න වෙනවා කියලා හිතෙනකොටත් බයයි 😭...කොහොමද එහෙම යන්නෙ 😭

  • @sanjana-553
    @sanjana-553 Год назад +4

    ඇත්තටම අඩ අඩා කියෙව්වේ

  • @wasanajayaruwan1111
    @wasanajayaruwan1111 8 месяцев назад

    කොහොමද මේ වගේ වීඩියෝ හදන්නෙ කියන්න පුළුවන් ද

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e Год назад

    ❤❤❤❤❤

  • @niroshanirosha775
    @niroshanirosha775 Год назад

  • @madhuvlogs9488
    @madhuvlogs9488 7 месяцев назад

    අනේ ඒ කතාවට ඇඩුනා

  • @ThakshilaVijepala
    @ThakshilaVijepala 7 месяцев назад

    😭😭

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara Год назад +1

    😢😢😢😢

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 Год назад

    Monada liyanne kiyala hitha ganna be ❤️❤️❤️

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 Год назад +1

    ❤😘

  • @DilushSadaruwan
    @DilushSadaruwan Год назад +2

    හදවත කතා කරේ වචන වලින් ඒක හැමෝටම බැ

  • @SachiniNimalka-i7m
    @SachiniNimalka-i7m Год назад

    Eththatm duka hithuna 🥺

  • @dewminimasha1689
    @dewminimasha1689 Год назад

    ❤😢

  • @Blossoms7c
    @Blossoms7c Год назад

    Terum ganna be,neka katawak widihata oya kohoma getuwada kitala.. wisistai..

  • @chathurakavinda860
    @chathurakavinda860 Год назад

    😓😪😥😭

  • @Sadu539
    @Sadu539 Год назад

    Awanka adare kiyanne makatada neda 😢😢😢

  • @damindakumara1496
    @damindakumara1496 Год назад

    😪😪😪😪😪😪

  • @dilmisanjana7739
    @dilmisanjana7739 Год назад +1

    ඇඩුනා අප්පා😢

  • @Lath-q2t
    @Lath-q2t Год назад +1

    Dukahutana katawak pau

  • @rbnawagamuwa6772
    @rbnawagamuwa6772 Год назад

    dara gsnna be😭

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 11 месяцев назад

    මියුසික් දාන්න එපා අනේ.මහ කරදරයක්

  • @sinhakolla6142
    @sinhakolla6142 Год назад +1

  • @HashaniDilshara-fw3ns
    @HashaniDilshara-fw3ns 8 месяцев назад