නිවාඩු දවසට අපි කරන දේවල්🥰| Aussie Life| day vlog| apple picking-Sangeeth Dini Vlogs

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 518

  • @sandunimalsha6543
    @sandunimalsha6543 8 месяцев назад +14

    අයියේ අක්කේ ඔයාලා දෙන්නගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. Specially මම දිනී අක්කගෙ personality එකට ගොඩක් කැමති. Girl කෙනෙක් විදියට මම ඔයාගෙන් ගොඩක් දේවල් මගේ life එකට එකතු කර ගත්තා. ඔයා educated girl කෙනෙක් විදියට ගොඩක් වටින උපදෙස් දෙනවා. මං කැමතී මේ chanel එක බලන girls ට වැදගත් වන දේවල් ඔයා වෙනම video series එකකින් ගේනවනම්.. මං දන්නවා ඒකට ඔයාට ඔයාගෙ experience වලින් අපිට වැදගත් වන දේවල් ගොඩක් කියා දෙන්න පුළුවන් වෙයි කියල. Specially oya Sri Lankan Air line ඉන්නකොට ඔයා ඉගෙන් ගත් දේවල්. මම නම් කැමතී අක්කේ ඔයාගෙන් පොඩිම දෙයක් හරි ඉගෙන ගන්න. ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤❤❤❤

  • @sandunimalsha6543
    @sandunimalsha6543 8 месяцев назад +3

    අයියේ අක්කේ ඔයාලා දෙන්නගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. Specially මම දිනී අක්කගෙ personality එකට ගොඩක් කැමති. Girl කෙනෙක් විදියට මම ඔයාගෙන් ගොඩක් දේවල් මගේ life එකට එකතු කර ගත්තා. ඔයා educated girl කෙනෙක් විදියට ගොඩක් වටින උපදෙස් දෙනවා. මං කැමතී මේ chanel එක බලන girls ට වැදගත් වන දේවල් ඔයා වෙනම video series එකකින් ගේනවනම්.. මං දන්නවා ඒකට ඔයාට ඔයාගෙ experience වලින් අපිට වැදගත් වන දේවල් ගොඩක් කියා දෙන්න පුළුවන් වෙයි කියල. Specially oya Sri Lankan Air line ඉන්නකොට ඔයා ඉගෙන් ගත් දේවල්. මම නම් කැමතී අක්කේ ඔයාගෙන් පොඩිම දෙයක් හරි ඉගෙන ගන්න. ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤❤❤❤අයියේ අක්කේ ඔයාලා දෙන්නගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. Specially මම දිනී අක්කගෙ personality එකට ගොඩක් කැමති. Girl කෙනෙක් විදියට මම ඔයාගෙන් ගොඩක් දේවල් මගේ life එකට එකතු කර ගත්තා. ඔයා educated girl කෙනෙක් විදියට ගොඩක් වටින උපදෙස් දෙනවා. මං කැමතී මේ chanel එක බලන girls ට වැදගත් වන දේවල් ඔයා වෙනම video series එකකින් ගේනවනම්.. මං දන්නවා ඒකට ඔයාට ඔයාගෙ experience වලින් අපිට වැදගත් වන දේවල් ගොඩක් කියා දෙන්න පුළුවන් වෙයි කියල. Specially oya Sri Lankan Air line ඉන්නකොට ඔයා ඉගෙන් ගත් දේවල්. මම නම් කැමතී අක්කේ ඔයාගෙන් පොඩිම දෙයක් හරි ඉගෙන ගන්න. ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤❤❤❤

  • @YashiRithu
    @YashiRithu 8 месяцев назад +113

    සංගීත් අයියා වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනි.ආදරෙයි දෙන්නටම❤

    • @LalithaPadmini-h1j
      @LalithaPadmini-h1j 8 месяцев назад +1

      Dinithi wage kallek hama kollaktam ලබන්නට වාසනාව lebanna කියන්න

  • @achalaathukorala1162
    @achalaathukorala1162 8 месяцев назад +33

    ඇපල් ලුණු මිරිස් දලා පට්ට රසයි😋😋😋 මම කෙල පෙරන් බැලුවේ...ලංකාවේත් තිබිබානම් ඒ අත්දැකීම❤❤

  • @nayomiarachchi
    @nayomiarachchi 8 месяцев назад +8

    ආයේ ඇපල් වත්තට යනකොට bowel ගෙනියන්නේ නැතිව පොලිතින් කවරයකට ඇපල් කපලා දාලා ලුණු , ගම්මිරිස් දාලා හොදින් සොලවන්න, එතකොට හොදට කලවම් වෙලා ඇපල් අච්චාරැව හදාගන්න ලේසියි .කෑලි ගනිද්දී කවරය නව නව ගන්න , එතකොට අතේ මිරිස් ගෑවෙනවා අඩුයි.😊

  • @Hoshi996
    @Hoshi996 8 месяцев назад +8

    හරිම ලස්සනයි අද vedio එකත්. අක්කි ඔයා අන්තිමට රස්සාවල් ගැන කිව්ව දේ හරියටම හරි. මං ඉන්නේ ජපානේ. මාත් මේ රටට ආවාට පස්සෙ තමයි දැනගත්තේ මේ රටවල් දියුණු වෙලා තියෙන්නෙ හැම රස්සාවකට ගරු කරන නිසා. පාරේ අතුගාන කෙනාටත් මාර respect එකක් දෙන්නෙ.. එයාලාව දැක්කාම ඔලුව නමලා සුබ උදෑසනක් කියලා අනිත් මිනිස්සු පාරෙන් යන්නේ.Doctor/ Engineer කියලා එයාලත් එයාලාගේ පට්ටම කියවන්නේ නෑ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්නෙ.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 месяцев назад +1

    ඉන්ජිනියර් දැනුම එයාගේ ඒ වගාවට යොදා ගන්න පුළුවන් දියුණුව වෙනුවෙන් ..ඒ වගේම mind එකට හොඳයි ඇත්තමයි අගෙයි නේද ..ලස්සනයි වීඩියෝ එක ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 месяцев назад +3

    අක්කි අයියා හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න .ඔයාලාගෙ වීඩියෝ අරන් විකෘති මානසික මට්ටමේ මිනිස්සු ලංකාවේ එයාලාට වීව්ස් හදාගන්න හදන වීඩියෝ දකිද්දි හරි දුකයි මට නන් ඒ මිනිස්සුන්ගෙ ඔළු ගැන.ඇත්තටම ඔයාලට මේ දේවල් තනියම බලලා විදලා සතුටු වෙන්න පුළුවන් මොකද ඔයාලට ඒ පින තියෙනවා .ඒත් ඔයාලා මෙහෙම ව්ලොග් දාලා අපිට දෙන්නෙ මෙහෙම ගමන් හිතන්නවත් බැරි අපි සතුටු කරන්න .ඒක තේරුම් ගන්න බැරි මෝඩ හරක් කරන වැඩ දකිද්දි දුකයි.සතුටින් ඉන්න හැමදාම ඔයාලා එක්කන් ඉන්නවා අයියා අක්කි ❤❤❤❤❤❤
    බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤

  • @lashmidevika2658
    @lashmidevika2658 8 месяцев назад +80

    රැවැති ගුනති වාසනාවන්ත ලදක්.හැමොටම ඔයා වගෙ කටකාර හැඩකාර විසෙකාර ශක්තිමත් ගැහැනියක් වෙන්න බෑ.මං ආදරෙයි ඔයා ගෙ පවුලටම❤

  • @sithaginimnaya
    @sithaginimnaya 8 месяцев назад

    අනේ ඔයාල දෙන්න අත් අල්ලගෙන ඇපල් වත්තෙ දුවන කොට හරිම ලස්සනයි.... හරියට ෆිල්ම් එකක වගේ..... ආදරෙයි සංගී, දිනී ඔයාලා දෙන්නටම ගොඩක්..... ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි.......

  • @NethmiHerath-hh9uo
    @NethmiHerath-hh9uo 8 месяцев назад +4

    දැක්කම ආසයි . අපිට බැරී උනත් දවසක මගෙකෙල්ලව හරියවනවා❤ 15:52

  • @nadeepriya9970
    @nadeepriya9970 8 месяцев назад +33

    මන් ආසම දිනී ගෙ හොදම ගතිගුනේ ඇත්තටම වස්තුවෙ ඔයාට ලස්සන මොන දේ දැක්කත් මුලින්ම මතක් වෙන්නෙ සංගීත්ගෙ අම්මව.සාමාන්‍යයෙන් එහෙම මතක් වෙන්නෙ තමන්ගෙ අම්මව.මේ මාත් ඇතුලුව.අපිත් සෆාරියක් ගියත් මට මතක් වෙන්නෙ මගෙ අම්මව.මොකද එයා දැකල නැති දේවල් පෙන්නන්න.මන් මාව දකිනව ඔයාගෙ ඒ වැඩෙන්.ගොඩාක් ආදරෙයි දිනී.අදක ඊයෙක ඉදල නෙවෙයි ඔයාගෙ පලවෙනි drama එකේ ඉදලම.දැන් ගොඩාක් ආදරෙයි

  • @deevlogs123
    @deevlogs123 8 месяцев назад +8

    Hi..දිනී සංගීත් , කොළ පාට ඇපල් අඹ උයනවා වගේ, ඇඹරැල්ල උයනවා වගේ උයන්න.. ඇපල් කියලවත් තේරෙන්නේ නැහැ හරිම රසයි...ඇත්තමයි කියන්නේ කාල බලන්නකෝ ආස හිතෙයි..😊

  • @sashipraba3572
    @sashipraba3572 8 месяцев назад +100

    බිත්‍තරය boil water එකට දාන්‍න කලින්‍ හැදි මිටක්‍ හරි කූරක්‍ හරි අරගෙන වතුර රවුමට කරකවන්‍න
    තත්‍පර 5ක්‍ වගෙ
    ඊට පස්‍සෙ කූර එලියට අරගෙන රවුමට කරකැවෙන වතුර එකට බිත්‍තරය දාන්‍න
    එතකොට ලස්‍සනට එනවා දුවන්‍නෙ නෑ
    ආදරෙයි ❤
    බුදු සරනයි

    • @iresh1509
      @iresh1509 8 месяцев назад +1

      මෙක එයාලා දකින් නැතිවෙයි.එත් මන් එක ඉගන ගන්නවා .thnks ❤

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 8 месяцев назад

      👍

    • @anuruddhikasenevirathna5825
      @anuruddhikasenevirathna5825 8 месяцев назад

      Thanks...

    • @sahasmiA
      @sahasmiA 8 месяцев назад

      ශාහ්... මරු අදහසක්!

  • @chandrawijesekara6386
    @chandrawijesekara6386 7 месяцев назад +1

    ඔය දෙන්න නම් හරි ලකී අනේ .ඔය.දෙන්න හරි සන්තෝෂෙන් ඉන්නව නේ ඒ ගැන හරිම සතුටුයි
    ඇපල් කකා සතුටින් ඉන්න .අපිටත් එවන්න .

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 8 месяцев назад +1

    දිනිති නංගී ට මොනදේ කරන්න ගියක් අමිමා ව තාත්තා ව ගොඩක් මතක් වෙනවා ඒ ආදරෙ ටනමි ඇස්වහක් කටවහක් වදින්න එපා හරිම ආදරනිය දියනියක් පුතෙක් ඔයා ලා දෙන්න ට මම ගොඩක් කැමති තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @Aussielifewithchanuki
    @Aussielifewithchanuki 8 месяцев назад +1

    Dini man mage experience eken kiyanne chef kenek vidiyata wada karana nisa, waradiyata hithanna epa, poach egg eka hadanna issaralam egg eka danna kalin wathura eka hodata boiled wenna arinna, passe White vinegar cup ekak wage danna... Passe biththare natana wathura ekata danna, thappara 30k wage yaddi lassanata enawa...
    Budusaranai dennatama jaya weva...
    Love from Sydney 🇦🇺🌸🥰

  • @MedageGroup
    @MedageGroup 8 месяцев назад +1

    දවසක මාත් ගහෙන් කඩාගෙන ඇපල් ගෙඩියක් කනවමයි.fresh apple සුවඳ, රස බලන්න ආසාවෙන් ඉන්නෙ.😢😊❤

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 8 месяцев назад +1

    අම්මෝ ආසයි.ගහේන් කඩපු ගමන්නේ රස ඇති.සතුටුයි.පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤

  • @AyodyaDiviyangi
    @AyodyaDiviyangi 8 месяцев назад

    ඔය දේන්නා
    ජිවිතේ හොදට ම ව්දිනවා හැමදාම ඔය ව්දිහට ඉන්න බුදු සරනයි !!!!💓💓💓

  • @Ses85Lanka
    @Ses85Lanka 8 месяцев назад

    මරු ජෝඩුව ❤ මට හිනා ඉන්න බෑ ඇපල් වත්තක පැනගෙන කියන ඒවාට.... 😂

  • @menakafernando4060
    @menakafernando4060 8 месяцев назад +10

    Cheese and avacado spread එකක් තියෙනවා...මාරම රසයි

  • @Ankitha_200
    @Ankitha_200 8 месяцев назад +3

    මාත් කවද හරි apple වත්තකට යනව...... එදාට මට මතක් වෙයි සංගීත් දිනි vlogs බලලා එදා මං කොච්චර ආසාවෙන් හිටියද කියල.... මං ගියාමත් කවද හරි මේ vlog එකට comment එකක් දාන්නම් මේ video එක අයින් කරන්න එපා ❤️❤️❤️❤️

  • @nadeeshperera3805
    @nadeeshperera3805 8 месяцев назад

    ආදරෙයි දිනිතිට ගොඩාක් ❤ සතුටින් ඉන්න දෙන්නම
    God bless you both

  • @Nikini-e1y
    @Nikini-e1y 8 месяцев назад

    සංගීත් ගේ හිනාව ❤❤. දිනීට නම් පිස්සු හැදිලා වගේ ඇපල් දැකලා 😂😂❤

  • @ButhsaraShehani
    @ButhsaraShehani 8 месяцев назад +4

    දිනී අක්කි ගොඩක් ලකී සංගීත් අයියා වගේ කෙනෙක් ලැබෙන්න ☺️

  • @himansakawshi5474
    @himansakawshi5474 8 месяцев назад +10

    හරිම ලස්සනයි dennama.ආදරෙයි manika oyatath.sangeeth අයියාට හැමදාමත් sathutin inna 🥰🥰😘😘💞💞💞💞💞❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍💗💗

  • @nipun_555
    @nipun_555 8 месяцев назад

    Oyala denna mehen yannam gihin vage neda ... Marama dukai mehe nathi nisa eth sathutui api amathaka karannathu vlog aran ena ekata vagema oyala sathutin hina vela inna nisa .... ❤❤❤ mona unath adarei oyalata ❤❤❤

  • @kumaris2550
    @kumaris2550 8 месяцев назад

    ගොඩක් අසාවෙන් ඔයාලා දිහා බලන් හිටියේ මම විතරද. තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න. ගොඩාක් ආදරෙයි ❤❤❤️❤️❤️🌹🌹🌹🌹👍🏿👍🏿.

  • @dilmimadushani6752
    @dilmimadushani6752 8 месяцев назад +11

    අවසානෙට කියපු කතාව අැත්ත. අපේ මිනිස්සුන්ගේ තියෙන දූපත් මානසිකත්වය කවදාවත් නැති කරන්නත් බෑ. නැතිවෙන්නෙත් නෑ... එ් තරම් කුහකයෝ ඉන්නේ...

    • @sithaginimnaya
      @sithaginimnaya 8 месяцев назад

      ඇත්තෙන්ම ........

  • @dilrukshl
    @dilrukshl 8 месяцев назад +2

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඉක්මනටම වැඩ ටික ඉවර කරලා ලංකාවට එන්න please ❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 8 месяцев назад +1

    අම්මිගෙ සැමන් සම්බෝලය මම හැදුවා ගොඩාක් රසයි අම්මි කියුවා විදියටම හැදුවා ස්තුතියි අම්මී ,නීදුක් නීරෝගී සුවය ලැබේවා සියලුදෙනාටම ,ඇපැල් ගහෙන් කඩලා කෑවා ලෙබනන් ඉන්න කාලයේ.ඒ රටේත් පලතුරු තියෙනවා

  • @ThanuSamarasinghe-eh7lw
    @ThanuSamarasinghe-eh7lw 8 месяцев назад +2

    ඔයාලගේ vedios බැලුවම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා නංගී , මල්ලි . අනේ මං ද ඒ ඇයි කියලා . ගොඩක් පිං ඔය දෙන්නටම මේ දේවල් පෙන්නනවට . ආදරෙයි ❤

  • @shanumanjari5770
    @shanumanjari5770 8 месяцев назад

    Thanks dennatama. Apita yanna bari than mehema hari apita pennawata.❤❤

  • @Travel_with_us2
    @Travel_with_us2 8 месяцев назад +2

    බබෙක්ට ට්‍රයි කරද්දි කස කස ඇට උදේම බොනව... ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනට ඉශ්ට සිද්ද වේවා!!!!❤

    • @nihongo7750
      @nihongo7750 8 месяцев назад

      Kettuweddi bonawa,aga ushneta bonawa,muthra dewillata

  • @renukagamage3449
    @renukagamage3449 7 месяцев назад

    Maru joduva wahenaveta apalgahayata edagana keyapu sendwa matanam henageya oyala dena harema adaraniyaei paresamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kgboy123
    @kgboy123 8 месяцев назад +1

    මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්😢

  • @prasaddammika9940
    @prasaddammika9940 8 месяцев назад

    Apata th 🍎 ගේන්න .oyala aye ලංකාවට ana vita. දැක්කma ආසයි ..❤❤❤❤

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 8 месяцев назад

    හරිම ආදරේයි දෙන්නටම් දළදා සම්දුගෙ පිහිටයි ❤❤❤

  • @SurangaManoj-o6f
    @SurangaManoj-o6f 8 месяцев назад

    ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි අපිත් ඕස්ට්‍රේලියා ගියා වගේ.හැමදාම සතුටින් ඉන්න.❤❤

  • @Loveearth20
    @Loveearth20 8 месяцев назад +2

    You can chop tomatoes, onions, green chillies and cream the avocado with some salt, lemon and ground pepper and enjoy a guacamole spread on your toast!

  • @VEleatherproducts
    @VEleatherproducts 8 месяцев назад +39

    මේ පවුලට නම් ඇස්වහක් වදින්න එපා..!!💕🌷

  • @dilkiishara627
    @dilkiishara627 8 месяцев назад

    ඇපල් ගස් දැක්කම ආස හිතෙනවා. කන්න හිතෙනවා 😊😊❤❤

  • @SenaliWijesoriya
    @SenaliWijesoriya 4 месяца назад

    ම ම 🥹 ඇපල් කල😍😆 හොස්පිටල් එකේ ඉන්දන් මැසේජි කරන මව🌈🌈🩷🩷😅😊 💓 😅.🩷 😅❤❤😂❤😂❤❤

  • @SaumyaErandi-v2m
    @SaumyaErandi-v2m 8 месяцев назад

    Kauru mona kiwwath man godaaak adare karana.. adaraniya coupal ekak.. adarei ❤️❤️❤️😘😘😘

  • @Shavi_87
    @Shavi_87 8 месяцев назад

    බිත්තරය අපතේ නොයන්න bag එකකට දාලා උණුවතුර එකට දාන්න එතකොට වැඩේ සාර්ථකයි

  • @anomagamage4992
    @anomagamage4992 8 месяцев назад

    කිව්ව හැම දේටම ස්තුතියි පුතාලට සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට❤❤❤❤❤

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 8 месяцев назад

    ජීවිතේ විඳින මිනිස්සු ....good luck

  • @shashikanisansala9898
    @shashikanisansala9898 8 месяцев назад

    අනේ ෂෝක් ඔයාලා.මන් හැමදාම බලනවා.දිනි අක්කි තමා මරු

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 8 месяцев назад

    ආදරණීයව ගෙවන ජීවිතය හරිම සුන්දරයි.

  • @ChandimaPriyadarshani-y1j
    @ChandimaPriyadarshani-y1j 3 месяца назад

    Hanadamath oyawidiyatama itath wada hodin sathutin inna labenna kiyala prarthana karanawa ❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 8 месяцев назад

    ඒකනම් මරු experience එකක්..♥️
    ආස හිතෙනවා..😊🥰

  • @Ourlifestylediary1339
    @Ourlifestylediary1339 8 месяцев назад

    Ammalawath ikmanata ausi wala lassana balanna ekka yanna ❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 8 месяцев назад +8

    අනේ Apple 😋 ඒක නම් සුපිරි

  • @anujashiromani8915
    @anujashiromani8915 8 месяцев назад +1

    Harima asai duwa oyalage videos balanna hemadama oya denna sathutin inna budusaranai

  • @renukagamage3449
    @renukagamage3449 8 месяцев назад +1

    Maru dabala medennage kolmweda dekkama athi apeta satutuwenna haremlassaniparssamen inna bodusarani 🎉🎉😊😊🎉🎉😊😊😊😊😊😊

  • @wamelapodduwa
    @wamelapodduwa 7 месяцев назад

    දවල් ට ඇපල් ද කෑම ට. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වල සිට බලන් ඉන්නෙ. සංගීත මල්ලී දිනිති නංගී යො පරෙස්සමෙන් බුදු සරණයි

  • @gihansamarakoon
    @gihansamarakoon Месяц назад

    ඕක මොකක්ද එයාර් හොස්ටර් අත්ථැරලා නර්සරි උගන්නන්න ආවෙ අපේ දිනී දුව❤❤

  • @anagi700
    @anagi700 8 месяцев назад

    ලස්සනයි අක්කියෝ ❤ 🎉 හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

  • @viranthibyrde9301
    @viranthibyrde9301 8 месяцев назад

    Typical saying of hubbies මං මුකුත් කලේ නැද්ද ?😅😊😂 Watching you two and listening 2 you'll talk I burst out with laughing as I recall our similar talk or similarity of these types of talk 😅 so natural you two young birds, me sharing d cause of highly thrilled laugh 2 my grown kids 27&21.
    May you 2 stay blessed happy full of joy 4ever and keeping us happy too. GBU!

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 8 месяцев назад

    අනෙ මටත් අස හිතුනා හරිම අසවෙන් බලන් හිටියේ පරිස්සමෙන් ඉන්න ලෙඩ වෙයි❤❤❤❤

  • @krsrupika5442
    @krsrupika5442 8 месяцев назад

    Good luck both of you.have a bright future.💝

  • @supuninawodya3871
    @supuninawodya3871 8 месяцев назад +1

    Dini akki sangith aiyai oya denna niyamai❤❤

  • @malkisandamali5120
    @malkisandamali5120 8 месяцев назад +1

    අනෙ අක්කි අයියා ඔයාල දෙන්නා ශෝයි අනෙ....video එක ඉවර වෙනකම් දැනුනෙ නෑ....😘❤

  • @LineshaChathurangi
    @LineshaChathurangi 8 месяцев назад

    දෙන්නම හරිම ආදරණියයි❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 8 месяцев назад

    ගොඩාක් ලස්සනයි.! හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!❤

  • @RishmiNilushiya
    @RishmiNilushiya 8 месяцев назад

    Oyala dennata hamadama me vage satutin inna labeva❤❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 8 месяцев назад

    මේ දෙන්නා යකෝ..ඇපල් අච්චාරු..😂😋♥️

  • @peshalajayasinghe5049
    @peshalajayasinghe5049 8 месяцев назад

    Ane akki apple ewanna berida apitath aussie 🍎 rasai

  • @nimashamadushani985
    @nimashamadushani985 8 месяцев назад +11

    ඔයාලට ගොඩක් පින් අක්කා අයියා අපිට මේ දේවල් පෙන්නවට හරි ආසයි අනේ දැක්කම ❤❤❤

  • @SumeraChethiya
    @SumeraChethiya 8 месяцев назад

    Akke poach egg ekta egg eka
    Danna kalim boiling water ekta
    Vinegar Tikak dala 2min egg eka
    Danna ethakota Maru wata eno

  • @AnjalikaGagulani-g5s
    @AnjalikaGagulani-g5s 8 месяцев назад

    Oyalage vlogs harima lassanai akke❤

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 8 месяцев назад +2

    ඔයාලට ගොඩක් පින් අපිට මේ දේවල් දකින්න ලැබෙන්නෙ ඔයාල නිසා..හැමදාමත් සතුටින් ඉන්න පරිස්සමෙන් බුදුසරණයි අක්කෙ අයියෙ❤❤

  • @sheruniwickramasinghe1162
    @sheruniwickramasinghe1162 8 месяцев назад

    akki winakiri danna okata ita passe handakin rumata karakawala egg eka danna

  • @SachiHewage99
    @SachiHewage99 8 месяцев назад

    I really appreciate the way you enjoy your lives and achieve your dreams as a couple. Nomatter what others say.. I wish all the success in your lives... Stay blessed ayya n akki ❤

  • @hasantha5211
    @hasantha5211 8 месяцев назад

    ඇපල් කාලා බඩ රිදෙයි....කටට කෙල උනනව මගෙත්.😍

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 8 месяцев назад

    පුදුම
    .. සතුටින් බැලුවා... Thanka s❤❤❤

  • @SansalaSansalaa-jk1lv
    @SansalaSansalaa-jk1lv 8 месяцев назад

    ජීවිතේ විදින දෙන්නෙක් ❤️

  • @Zilvester8
    @Zilvester8 8 месяцев назад

    Holandise sause tyenna one avocado poached ekata

  • @SugiVlogs
    @SugiVlogs 8 месяцев назад

    Dini oyage eye liner eka harima lassanai. Mama kalin video eketh ahuwa eke brand eka. Oya mata kiwwe nane. Video ekath godak lassanai

  • @nimashamadushani985
    @nimashamadushani985 8 месяцев назад +11

    යේ යේ ඇති යන්තම් දැම්මා බලන් හිටියේ බුදු සරණයි ඔයාලට ❤ ආදරෙයි උම්මා 😊😊

  • @chandialwis9462
    @chandialwis9462 8 месяцев назад

    adarei dini sangith hamadamath sathutin inna adarei ❤❤❤❤❤❤

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 8 месяцев назад

    ආදරෙයි දෙන්නටම❤️😘

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 8 месяцев назад +6

    Malli. Naggi. Harima. Asai.oyala..denna..dakinna.❤❤❤..adaeri oyalata patiyo ❤❤❤❤❤❤❤❤❤❤

  • @deepapathmanjalie7890
    @deepapathmanjalie7890 8 месяцев назад

    Oyala dennata godak pin me wage vlog apita pennanawata. Godak adarei ❤❤

  • @rasangikasuranji4878
    @rasangikasuranji4878 8 месяцев назад

    Harmattan lassanai dining oya hinawa lassanai.❤❤❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 8 месяцев назад

    Ane oyage denim gawuma harima lassanai.matath ganna one.oya kohenda gaththe dini

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 месяцев назад

    Oyage frock aka harima lassanai nangi. Oyata godak lassanai❤

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 8 месяцев назад

    Dini akka princes kenek wage marama lssnai❤

  • @nimashamadushani985
    @nimashamadushani985 8 месяцев назад +13

    කෙල්ලො ඒම තමයි අයියා එකක් අදිනවා ගලෝනවා තව එකක් අදිනවා 🤭🤭 පස්සෙ මුලින් එක ඇදන් යනවා

  • @PunsaraKavindi-b4t
    @PunsaraKavindi-b4t 8 месяцев назад

    Asama denek akke aiye oyl denn oylge video ek bln ek thrm wen videos blnn hithenne mn gdk aasam charithyk akke oy wish you all the best you are feature life ❤❤ hmdm sathutin inn

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li 8 месяцев назад

    You both very cute and very beautiful couple 😀😀👋👋❤❤🌹🌹

  • @YamangeRangamali
    @YamangeRangamali 8 месяцев назад

    අනේ දිනී අක්කි මරු ❤️🥹🫂

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 месяцев назад +1

    Malli oya chandi kumarihami wenuwenmae anna aththe lankawata.a unata antima kotas tike oyage sakshatha walin wedak aran nane.godak aya kiyala tibba me paranam oyata award akak labennama ona kiyala.math akama kiyanawa.hadawathinma suba pathanawa❤❤

  • @PramudiAkarsha-y2t
    @PramudiAkarsha-y2t 8 месяцев назад +1

    diniakki makeup natuwath pattama lassanai adarei manika godak ummaaa❤❤😘😘😘😘😘

  • @SashenDilshara-v5x
    @SashenDilshara-v5x 8 месяцев назад +38

    ඇපල් දැකල කෙල ගිලින අසරන මන් ❤

  • @dinushikamadumali8080
    @dinushikamadumali8080 8 месяцев назад +2

    අම්මෝ. ඔහොම තනියෙන් ඇපල් අච්චාරු කනකොට. මගේ කටටත් කෙල උනානවෝ.. 🍎🍎🍎🍏🍏🍏

  • @srilankatrawal404
    @srilankatrawal404 8 месяцев назад +1

    Oyala dennata godak adarei ❤❤❤❤ Ane kadaddimma apal ras athi neda ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 месяцев назад +2

    අනෙ හරිම ලස්සනයි දෙනම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම 😂🎉

  • @ChanakaMadurangaDeSilva-jq8ox
    @ChanakaMadurangaDeSilva-jq8ox 8 месяцев назад +2

    ඔයාලා නම් ගොඩක් පින් කරලා තියෙනවා.බුදු සරනයි දෙන්නටම